Пікірлер
@isurulakmalparanavithana2749
@isurulakmalparanavithana2749 15 сағат бұрын
2024 ඒ කියමන හරි
@ChamodSankalpa-nq4wv
@ChamodSankalpa-nq4wv 16 сағат бұрын
තිත්ත ඇත්ත කතා කරන අපේ කෙනෙක්
@lasithasameera5038
@lasithasameera5038 17 сағат бұрын
මේ මහ පොළවේ ඉන්න ඕනෑම කෙනෙකුගේ බුද්ධිමත් භාවය තියෙන්නේ O/L A/L මත නෙවෙයි බුද්ධිමත්ව භව කියන්නේ ඒක වෙනම දෙයක් තව කොච්චර මේ වගේ අය සමාජේ හැංගිලා ඇද්ද හොටෙල් පැත්තෙම වෙන්න ඕන නෑ Media පැත්තටත් මේ වගේ අය ගන්න ඒක ඇත්තටම හරිම වටිනවා
@thusithalakshan4940
@thusithalakshan4940 17 сағат бұрын
💖
@LahiruprabathMoragepitiya
@LahiruprabathMoragepitiya 19 сағат бұрын
බොහෝම ආඩම්බරයි ඔබතුමන් පිළිබඳව..ඒත් එක්කම කිසිම විධියකින් හිංසාකාරි නවකවධයක් නොමැති විශ්ව විද්‍යාලයක ඉගෙනීම්-ඉගැන්වීම් කටයුතු වල නිරත වෙන්න ලැබීම භාග්‍යක්..❤😊
@SunethraWaduge
@SunethraWaduge 22 сағат бұрын
Chami ayya
@srimajayetileke790
@srimajayetileke790 Күн бұрын
🌹🌹🌹🌹🌹🌹🌹 GOD BLESS YOU 🦋🦋💕
@nishandushyantha6249
@nishandushyantha6249 Күн бұрын
මම මේක බලන 4 වෙනි පාර ❤
@SuperStar-u9q
@SuperStar-u9q Күн бұрын
කැ* චතුරයා
@VindyaPrabhashiniAthapaththu
@VindyaPrabhashiniAthapaththu Күн бұрын
❤️❤️❤️
@viranrandika8154
@viranrandika8154 Күн бұрын
හදවත❤❤
@RusithIsuranga-y7w
@RusithIsuranga-y7w Күн бұрын
කකුලක් උඩ කකුලක් දාගෙන ඉන්න නේ පිරිමි බාග😂අනිත් ඔක්කොම මේතුමගේ හොදයි.දැනුම,ආකල්ප,අදහස්❤
@sachikamadushan9331
@sachikamadushan9331 Күн бұрын
පැයයි විනාඩි 15ක් ස්කිප් නොකර එක දිගට බලපු එකම වීඩියෝ එක ආදරෙයි චාමර රනවක
@mjwolf5629
@mjwolf5629 Күн бұрын
රුහුණ විශ්වවිද්‍යාලයේ රැග් එකක් ලැබුවේ නැතිව හතරවෙනි වසරත් අවසන් කරන සිසුවෙක් මම. රැග් එකක් තිබුනා, නෑ කියලා ශිෂ්‍යයන්ගේ අමුතු වෙනසක් වෙන්නේ නෑ. බයෙන් කාලය ගත කරනවට වඩා, අපේ ඉගෙනුම් වැඩ හොඳට කරගෙන යන්න හැකියාව ලැබුනු බව කිව යුතුයි. මෙතුමාගේ පරිපාලනය යටතේ යම් යම් ගැටලු නොතිබුනා නෙවෙයි. නමුත් කැම්පස් එකේ පිරිසිදුබව, පිළිවෙල, ඉගෙනුම් පරිසරය එයා හදලා තිබුනා. ඒ වෙනුවෙන් ස්තූතිවන්ත වෙනවා. 💐
@Gna770
@Gna770 Күн бұрын
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chalawirakon4863
@chalawirakon4863 Күн бұрын
අපි මැරේනව රත්තරං
@W.U.Pterodactylk
@W.U.Pterodactylk 2 күн бұрын
❤❤
@MaryAnnManabat-i1h
@MaryAnnManabat-i1h 2 күн бұрын
Bs paressamen sahoo
@SachiDilhara-n4y
@SachiDilhara-n4y 2 күн бұрын
මිහිපිට දෙවි කෙනෙක්.තුන් රුවනේ සරණයි
@FreedomBoy-zl6mb
@FreedomBoy-zl6mb 2 күн бұрын
මම දැකපූ නිහතමානී සරල මනූස්සයෙක් චාමර අයියා 🙆 ❤️🤟ආදරෙයි ආදරෙයි අහස තරම්..ආදරෙයි ආදරෙයි අම්මට වගේ ❤️❤️❤️
@AsokaBandaraDelgahapitiya
@AsokaBandaraDelgahapitiya 2 күн бұрын
Oba thuma wade karagena yanna.dewi pihitai❤
@tharushiimaya7938
@tharushiimaya7938 2 күн бұрын
ජීවිතාවබෝධය ඉතාම වටිනවා ආදර්ශයක් අපටත් ❤❤❤
@lahirusandaruwanlahiru9364
@lahirusandaruwanlahiru9364 2 күн бұрын
Demapiyan awith oya kupadinta gahanna one duwanna
@NjithNishan
@NjithNishan 2 күн бұрын
Budu saranai
@NalaniPerera-b9z
@NalaniPerera-b9z 3 күн бұрын
Skip kre na chuttk wth 😊 Respect Piyumi❤
@worldvideo3692
@worldvideo3692 3 күн бұрын
2024 ❤
@RanjithPremasiri-ri6wx
@RanjithPremasiri-ri6wx 3 күн бұрын
අපේ ...සින්හයන්ට...මේ ..වගේ ...කරපු....උන්ව....හොයල ..ගිනි තියල...මරන්න...ඕනෑ ...උන්ට ...හෙන ...ගහපිය
@dayanuwarapaksha6360
@dayanuwarapaksha6360 3 күн бұрын
මගේ මතකයේ තියෙනවා පේරාදෙණිය ව්ශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙක් පිරිමි සිසුවෙක් ගේ ගුදමාර්ගයට සංසර්ගය කරලා මරලා එල්ලලා මරලා. ලමයා එල්ලිලා මැරැනා කියලා හැදුවා . සාක්ෂි කරැටද බලපෑම් ඇතිවුනා
@thisunijayawardane4065
@thisunijayawardane4065 3 күн бұрын
නවකවදය කරන්නේ මාණසික ලෙඩ්ඩු.. පෞරුෂයක් නැති, පරපීඉඩක, බෙලහීන පව්කාරයන් .. ලංකාවේ A/L විභාගයම ලොකු පීඩනයක්. තව මොනවටද නවක වධ..???
@MuthuEkanayaka
@MuthuEkanayaka 3 күн бұрын
හඩ අහන ඕනම විටක කවුද කියල කියන්න පුලුවන් හඩෙන් , ඔබතුමන්ගෙ බොහෝ කවි අහන විට දෙනෙත් කදුලින් තෙත් වෙනව සර්, තෙරුවන සරණයි ඔබ දෙපලටම
@jehanaimeshali5313
@jehanaimeshali5313 3 күн бұрын
piumi hansamali kiyanney yatharthayak ekka kidaha bahala jivath wena ,gathiguna athi kanthawak,hoda mawak,,,,,digu gamanak yannata budusaranai
@HeshadiGamage
@HeshadiGamage 3 күн бұрын
මේ පව් කාරයන්ට නම් හොදක් වින්න එපා දෙවියන් 🙏🙏🙏🙏
@sanjeewaniwani8564
@sanjeewaniwani8564 4 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
@DixonMihindukulasuriya
@DixonMihindukulasuriya 4 күн бұрын
මගේ වයස අහුරුදු 17 යි 10 වසරේ විබාගේ ඉවර මුල්ලතිව් ගියේ දිවර රැකියාවට ඒ කැලේ මන් දැක්ක දෙමළ අයත් සිංහල අයගේ විවාහ. පුහුල්මොටේ මුස්ලිම් සිංහල විවාහ තිබ්බා . දැන් මොකටද කියන්නේ
@disnasalgadu
@disnasalgadu 4 күн бұрын
Jeess iswasamak dapu nisai okkama iswasamak danna pirimi aya ekai attaha daviyan waddi iswasamak danna ona ape goda aya danna nhe ea etumalaga etumiyawaga kamattak mage lagat hiswasmak tiyanawanam mamat danawa dan kohomat man asama vidiyata adinna puluwan wanawa ayath issara wage
@ajanthaajantha5778
@ajanthaajantha5778 4 күн бұрын
Me manussaya am adahanda watinawa mara awankai harima nihathamani
@AkilaNawoth
@AkilaNawoth 4 күн бұрын
🔥❤❤❤
@SunilKarunarathna-jm9fw
@SunilKarunarathna-jm9fw 4 күн бұрын
සුපිරි මනුස්සයෙක්
@wageesha304
@wageesha304 4 күн бұрын
Chad dudley❤
@user-Nathiya123
@user-Nathiya123 4 күн бұрын
Supiri Ayye❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sujithsamarathunga3221
@sujithsamarathunga3221 4 күн бұрын
Weshwa wedyala sesun beleganna tanakda......
@nishajayarathne8824
@nishajayarathne8824 5 күн бұрын
පුදුමාකාර දැනුමක් තිබ්බ වටිනා ම්නිහෙක් විජේවීර කියන්නේ 😢
@parakramasaranga-cl7sd
@parakramasaranga-cl7sd 5 күн бұрын
සුපිරි
@davidrussel5995
@davidrussel5995 5 күн бұрын
I never heard anyone speaking such proper Sinhala language
@yasirusamudhitha2723
@yasirusamudhitha2723 5 күн бұрын
මහ ජරා රටක්..
@j.m.g.jayasundara7859
@j.m.g.jayasundara7859 5 күн бұрын
ඔබතුමාගෙ වැඩපිලිවෙල හරි එයට ගොඩක් ස්තුතියි නමූත් මෙවගෙ ඉන්න බල්ලො අල්ලා නීතියට බාරදෙන්න බැරි ඇයි මගෙනම් ලමයෙක් මම විස්වව්ද්ද්‍යලයට යවන්නෙ නැහැ මම දැක්කා සබරගමූව ලමයා ජීවිතය නැති කරගත්තා එකම ගෑනූ දරුව නැතිවීම නසා අම්මා අදටත් අදොනා දෙනවා මෙවා කරන්නෙ නැහැදිච්ච බල්ලො මූන්ටත් මෙවගෙ දඩුවම් දන්න ඕන මූන් ජීවිතෙටම හිරෙ දාන්න ඕන.රැහූනෙ සර්ට ජයවෙවා.
@flashbackrecaps
@flashbackrecaps 5 күн бұрын
ගොඩක් ලොකු උදව්වක් මේක ඉවර කරලා දානවා නම්..
@flashbackrecaps
@flashbackrecaps 5 күн бұрын
නවකවදය දෙන එවුන්ගෙ ශිෂ්‍යභාවය සදහටම අහෝසි කරන්න ඕනෑ
@YashikaAdeesha
@YashikaAdeesha 5 күн бұрын
මේ ගැන දැන් තත්වෙ කොහොමද කැම්පස් වල තාම අමානුෂික විදියට රැග් කරනවද ?
@Ariyadsa
@Ariyadsa 5 күн бұрын
අරලිය කීරිසම්බ ඒකටගහන්න හාලක් තියෙනවඩ අඩම්බරයි ❤❤