බරපතල වැඩ ඇතිව හිරුණිකා හිරේ | TALK WITH SUDATHTHA |

  Рет қаралды 101,851

Sudaa Creation

Sudaa Creation

Күн бұрын

Пікірлер: 842
@mallika6841
@mallika6841 7 ай бұрын
නීතිය කාටත් පොදුයි නං ඇයි රාජපක්ෂලාට ඒ නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැත්තේ අම්මලා පුතාලා තාත්තලා බාප්පල ඔක්කොම මිනී මැරුවා රට විනාශ කළා. උන් නිදැල්ලේ මේ විදිහට අනිත් අයටත් නීතිය ක්‍රියාත්මක කරන්න එහෙම තමයි හොඳ
@Kumary-o5t
@Kumary-o5t 7 ай бұрын
ඵ් උන්ට බයයි අනික උන්ගේ ආන්ඩුවනේ සක්කිලි හැත්ත
@Ganga-n1d
@Ganga-n1d 7 ай бұрын
Akana
@shehanchathura21
@shehanchathura21 7 ай бұрын
Aththa
@حنشمسنسنسنسنيمينسنسنسمس
@حنشمسنسنسنسنيمينسنسنسمس 7 ай бұрын
Dayanawa ai gannanatta
@Shriyani-e7s
@Shriyani-e7s 7 ай бұрын
අනිවාර්යෙන්
@jeewanarangoda
@jeewanarangoda 7 ай бұрын
සුභ ආරංචිය මුලින්ම පටන් ගත්තා ජයවේවා!😅😅
@TVCAPTION
@TVCAPTION 7 ай бұрын
Balamu
@RJK1980
@RJK1980 7 ай бұрын
කුහකයෝ
@newcreations1995
@newcreations1995 7 ай бұрын
හිරුනිකා හිරේ ගියෙ පන්සල් ගිහින් නෙවෙයි 😂😂​@@RJK1980
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 7 ай бұрын
Kudunika paw bam😅😅
@Kumary-o5t
@Kumary-o5t 7 ай бұрын
රට විනාස කරපු උන්ටත් නීතිය කරපල්ලා
@pasansilva-h2p
@pasansilva-h2p 7 ай бұрын
ai mekath sadarana deyakda kare balaya thiynakota hasirichcha widiya harida
@kusumakarunaratne960
@kusumakarunaratne960 7 ай бұрын
Mess 7😅😊0😅😅 5:16 ​@@pasansilva-h2p
@upulsamantha1752
@upulsamantha1752 7 ай бұрын
තව මාස 3යි අපේ අපේ දරුවන්ගේ අනාගතය ගැන හිතන්න පුලුවන් මුන් සේරටම වරදිනවා 💯✔️
@paasjayathilaka
@paasjayathilaka 7 ай бұрын
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති උනාට පස්සේ හිරුනිකාට පාර්ලිමේන්තුවට යන්න ඕනේ නෑ 🤔 මොකද මේ පාර්ලිමේන්තුවේ සහ හිටිය බහුතරයක් හිරුනිකා ඉන්න සිරගෙට එනවා අනිවාර්යයෙන් 🤔 එතකොට බන්ධනාගාරයේ සිටීම පාර්ලිමේන්තුවේ සිටීම හා සමාන feeling එකක් ලබා ගන්න පුළුවන්
@milindasenaratna1334
@milindasenaratna1334 7 ай бұрын
කොහොම උනත් දරුවො තුන් දෙනෙක් ඉන්න අම්මා කෙනෙක් මීට වැඩිය අපරාධ කරපු උන් නිදැල්ලේ ඉන්නවා .
@Kumary-o5t
@Kumary-o5t 7 ай бұрын
ඔබ හරි සුදු වෑන් වලින් අරන් ගිහින් මරපු මිනිස්සු ගැනත් මේ වගේම නීතිය කරපල්ලා ඵදා ඉදලම හිරුණිකා අත්අඩංගුවට ගන්න කියවිය කෑ මොර දුන්නාය දැන් උන්ට සනීප ඇති නොදකින් අපේ රටේ පාදඩ ජරා දේශපාලනය මැනැවිලාම ඕනයන්න😡😡😡😡😭😭😭😭
@DineshaRanasinghe-h4t
@DineshaRanasinghe-h4t 7 ай бұрын
ආර්ථිකය ඝාතකයන් una රාජපක්ෂ la නිදොස් කොට නිදහස් 😂 Parasanna රණතුංග ගෙදර
@j.pmaheshj.p9942
@j.pmaheshj.p9942 7 ай бұрын
Ithin
@dumindatharaka3557
@dumindatharaka3557 7 ай бұрын
දරුවෝ ඉන්න උන් අපරාධ කරාට අව්ලක් නැද්ද බන්😂😂 අනේ මන්ද අන්දරේගෙ උන් ඉතින් ඌ වගේම මරි මෝඩ හැත්තනෙ😂😂😂
@goergegt905
@goergegt905 7 ай бұрын
එතකොට හිරෙ ඉන්න අනිකුත් genunta දරුවෝ නැද්ද ?
@SumanavathiDsillwa-gm6gl
@SumanavathiDsillwa-gm6gl 7 ай бұрын
අරගෙන ගිහින් පහර දුන් අයට ඔය වගේ දඩුවමක් නම්❤අරගෙන ගිහින් මැරුව අයට මීට වඩා දඩුවම් දෙනව ද❤
@jayaweeraapa9273
@jayaweeraapa9273 7 ай бұрын
පුනරුදයට තව පෝය 3 යි සුබ ආරන්චි පෝලිමමේ එක දිගට එනවා
@slmicro3857
@slmicro3857 7 ай бұрын
ජාතියේ ලක් මව මෙසේ සිර ගත කරන තුරු බලා සිටිය හැකිද ? අනාගත අගමැතිනිය වහාම නිදහස් කරනු
@RW-Toiya
@RW-Toiya 7 ай бұрын
@@slmicro3857😂😂
@Hacker12318
@Hacker12318 7 ай бұрын
@@slmicro3857අනාගත අගමැතිනියත් අපරාධකාරියක් උනාම 😂
@nilminimadhushanishani6190
@nilminimadhushanishani6190 7 ай бұрын
😂😂😂​@@slmicro3857
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 7 ай бұрын
​@@slmicro3857ammo bam😅😅
@somakumari1655
@somakumari1655 7 ай бұрын
වැරදි කරන හැමෝටම දඩුවම් දීපල්ලා පාර්ලිමේන්තුවේ ඉන්න තක්කඩි හොරුන්ටත් දඩුවම් දීපල්ලා බලය තියනව නම් දඩුවම් නෑ බලය නැති දාට දඩුවම් ලැබේ එහෙමයි අපේ ලෝකෙ උතුම් රට ලංකාව
@sadaminisithumi213
@sadaminisithumi213 7 ай бұрын
අනිවා
@paasjayathilaka
@paasjayathilaka 7 ай бұрын
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති උනාට පස්සේ හිරුනිකාට පාර්ලිමේන්තුවට යන්න ඕනේ නෑ 🤔 මොකද මේ පාර්ලිමේන්තුවේ සහ හිටිය බහුතරයක් හිරුනිකා ඉන්න සිරගෙට එනවා අනිවාර්යයෙන් 🤔 එතකොට බන්ධනාගාරයේ සිටීම පාර්ලිමේන්තුවේ සිටීම හා සමාන feeling එකක් ලබා ගන්න පුළුවන්
@kumaradanthanarayana2678
@kumaradanthanarayana2678 7 ай бұрын
මීට වඩා අපරාද කරපු උන් පාර්ලිමේන්තු තුල ඉන්නවා උන්ට කවද්ද මෙහෙම සිද්ද වෙන්නෙ
@Chilawboy
@Chilawboy 7 ай бұрын
පොඩි පොඩි වැරදි තියෙන්න පුලුවන්,හැබැයි හිරුනිකා නැත්නම් ගෝටාබය තවමත් ජනාධිපති කියල අමතක කරන්න එපා..හිරුනිකා දක්ශ එඩිතර ලස්සන කාන්තාවක් ..❤️‍🔥
@RK-su
@RK-su 7 ай бұрын
😂😂
@funnysl8695
@funnysl8695 7 ай бұрын
අනේ 😂 ඇත්තද 😂 එතකොට අර මිනිස්සු එකට ගියේ කොකටද 😂 කුඩු brathage ලොකු දුවටනේ කියන්නේ 😂
@achinthamadushan1568
@achinthamadushan1568 7 ай бұрын
සජියගේ පොල් බුරුවෝ හිතන විදිහ 😂😂😂
@Cherry73-v9t
@Cherry73-v9t 7 ай бұрын
දේශපාලනයට ඕනෙ ලස්සන නෙවෙයි බන් බුද්ධිය
@nilminimadhushanishani6190
@nilminimadhushanishani6190 7 ай бұрын
🤮🤮🤮
@shanthadanasiri6930
@shanthadanasiri6930 7 ай бұрын
ගෝඨාභය එලියට පන්න මූලික වුණේ හිරු නිකා ඔය කමෙන්ට් දාන අයියලා බයේ හිටියේ බය නැති කරේ හිරු නිකා රනිල් රාජපක්ෂල කරන්නේ ඕක තමයි දැන් බලයට එන්න
@elishavihanga7839
@elishavihanga7839 7 ай бұрын
Ow
@GAMINIMAXX
@GAMINIMAXX 7 ай бұрын
පස්ස පාට වැඩක් නැ නිතිය කාටත් ඵකවගේ ලැබේන්න ඔනේ ❤
@DineshaLakminiRajakaruna-cb8kp
@DineshaLakminiRajakaruna-cb8kp 7 ай бұрын
Mona passada😅😅
@DineshaRanasinghe-h4t
@DineshaRanasinghe-h4t 7 ай бұрын
Ath parasanna රණතුංග ... රාජපක්ෂ la ගෙදර 😂
@මනෝජ්සංකල්ප
@මනෝජ්සංකල්ප 7 ай бұрын
පස්ස නම් සුදු ඇති... 😛😜😋
@TimMaxwell-rw8jo
@TimMaxwell-rw8jo 7 ай бұрын
පස්ස පාට නෑ දෙයියනේ...😂
@prabha2863
@prabha2863 7 ай бұрын
එතකොට ඩයනා.????
@kdcwd5104
@kdcwd5104 7 ай бұрын
යමේක් වරදක් කල ඇත්නම් නිතියට අනුව සාදාරන දඩුවම් සියල්ලන්ටම ලැබිය යුතුයි. නමුත් සමහර අදිකරන තිරන දේශපාලන බලපැම් ලැබෙනබව ඉතාමත්ම පැහැදිලියි. මෙකත් එක් නිදසුනක්.
@nishanthanirmala4717
@nishanthanirmala4717 7 ай бұрын
දරුවෝ පව් ❤️❤️❤️🌹🌹🌹
@funnysl8695
@funnysl8695 7 ай бұрын
අනේ ඒකිගේ දරවෝ විතරයි පෙන්නේ අම්මාලා රට rasasawala, හිරේ ඇතුලේ lami හම්බෙනවා දඩ ගෙවා ගන්න බැරිව මේක සමුර්දිමත් රටක් නම් pau කියන්න තිබ්බ ඉස්සල හරි රටක් හදලා ඉදපියු pau කියන්න මේක finland newwine
@h.dshiromi5348
@h.dshiromi5348 7 ай бұрын
ඔව්​@@funnysl8695
@Raveendra-e2z
@Raveendra-e2z 7 ай бұрын
මුන් බලේට ආවම ලොකු සීන්
@nirupapunchihewa8214
@nirupapunchihewa8214 7 ай бұрын
එතකොට මෙයා අරං ගිහින් වධ හිංසා කරපු කොල්ලා පව් නැද්ද? ඒත් අම්මා කෙනෙක් ගෙ දරුවෙක්.
@nandanidisa1031
@nandanidisa1031 7 ай бұрын
ඵ ගැනිට විතරක් නෙමෙයි දරුවෝ ඉන්නෙ,
@KasunTharakaMadurangaPus-px3pr
@KasunTharakaMadurangaPus-px3pr 7 ай бұрын
😂😂😂😂හොද වැඩේ....නීතිය ක්‍රියාත්මක කල අදිකරනයට ස්තූතියි
@vasantharanasinghe8155
@vasantharanasinghe8155 7 ай бұрын
මොනවා උනත් විමලේ තරම්ම නැතිඋනත් වයින් කරලා ගත්තාම වගේවගක් නැතුව වටේටම බුරාගෙන යන්වා..❤❤❤❤
@nilminimadhushanishani6190
@nilminimadhushanishani6190 7 ай бұрын
😂😂සහතික ඇත්ත
@Travis1182
@Travis1182 7 ай бұрын
ඒත් ඩයන තාම එලියෙ. සඡියගෙ හිරු TV ඩීල් එක වැඩ.
@TheLifeTraveler
@TheLifeTraveler 7 ай бұрын
සුදා අයියා අපේ දර්ශන ( විනාඩි 9 ඉදන් තියෙන හිරුණිකා පිටව යන විශුවල් ) ගත්තට අවුලක් නැහැ. චැනල් එකේ ලෝගෝ එක මකන්නේ නැතිව තිබ්බනම් තවත් හොදයි.
@dulajishira
@dulajishira 7 ай бұрын
ඔන්න යාලුවනේ සුභ ආරංචි කියන්නේ මේවට තමයි😁😁😁👋👋👋
@RJK1980
@RJK1980 7 ай бұрын
කුහකයෝ 🐕
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 7 ай бұрын
Kudunika anthima ta... Kudu Dumiya ekka ma atule😅😅
@aroundtheworld4885
@aroundtheworld4885 7 ай бұрын
​@nirostudio7😂😂😂😂 usi usi kahatu 🐕
@pansinduinduwra7118
@pansinduinduwra7118 7 ай бұрын
@nirostudio7 kuhaka thami bn mewa dakkama thawathwadi weno . paw umbala
@GayaniGayanini
@GayaniGayanini 7 ай бұрын
කුහක නැ .,Npp එකට ගහපු මඩ ට්කම ඇති හිරුනිකා ට පලදෙන්න. (බොරු කියනවාට)
@induamarasingha7630
@induamarasingha7630 7 ай бұрын
කෙනෙකුට වැරදුනාම තවත් කෙනෙක්.සතුටු වෙනවා. හරි හෝ වැරදි හිතන්න හෙට මටත් මෙි.ටික විය.හැකියි.
@dumindatharaka3557
@dumindatharaka3557 7 ай бұрын
නෑනෙ බන් අපරාධ කරාමනෙ දඩුවම් ලැබෙන්නෙ😂😂
@aberathnasubasinghe7754
@aberathnasubasinghe7754 7 ай бұрын
වැරදි කලොත් එහෙම තමයි
@induamarasingha7630
@induamarasingha7630 7 ай бұрын
@@aberathnasubasinghe7754 නිකරැනේ සැකයට පමණක් අවු13 ක් තුන් දෙනෙකුට මරන දඩුමි.ලැබිල අවු 7.ක් හිර බත් කනකොට වැරදි කරපු අය.අහුවෙලා.එයාල නිදහස් වෙලා.තියෙන්නෙ . වැරදිම.කරන්න ඔින නැහැ නින්දා අපහාස කලාමත් ඇති😂
@prabodashashi2102
@prabodashashi2102 7 ай бұрын
සතුටු වෙන්න ඕනේ ...උන්ට වැරදිලා නෑ .මේ රටේ මිනිස්සුන්ට වැරදුනෙ...වැරදි කරාම දඩුවම් ලැබෙනවා ..කෙහෙලිය හිරේ ඉන්නෙ අහිංසක මිනිස්සු මරන්න බාල බෙහෙත් ගෙනාපු නිසා ...ඒ වගේ තමා මුන් මේ සෙල්ලම් කරන්නෙ අහිංසක ජනතාව එක්ක .
@funnysl8695
@funnysl8695 7 ай бұрын
ඉතින් එහ්ම් උබත් වැරදි කරලද වැරදි නොකර හිරේ යවන්න හොද නෑ 😂
@RamyaRamya-b1h
@RamyaRamya-b1h 7 ай бұрын
හිරුණිකා නංගි පව් නේද සුදා අයියේ බේරගන්න බලන්න ඔයාගෙ සුදු නංගිනෙ
@indi15
@indi15 7 ай бұрын
😂
@slmicro3857
@slmicro3857 7 ай бұрын
කෙලින්ම රොහල
@DJP706
@DJP706 7 ай бұрын
සුදාගේ සුදු පුප...😂😂😂
@slmicro3857
@slmicro3857 7 ай бұрын
@@tharangagalabada8017 සජිත් මැතිදුන් ජනපති වූ වහාම හිරුනිකාවන් නිදහස් කොට ජාතියේ මව ලෙස අභිශේක ගන්වනවා🥺🙏🙏🙏
@indi15
@indi15 7 ай бұрын
@@DJP706 😁😁😁
@shanedirisinha6134
@shanedirisinha6134 7 ай бұрын
ඔන්න දාපු ගමන් බලුවා මුල්ම කමේට් එක මගෙන් හීරූ හිරේ ගියාට වැඩක් නෑ තව ටිකකින් බන්දනාගාර රෝහලේ කියයි ඔක තමයි මේ රටේ නිතිය ශික් මේ වගේ රටක්
@shayanianuththara6410
@shayanianuththara6410 7 ай бұрын
එහෙමනම් අර දුමින්ද සිලව ඉන්නෙ නවලොකෙ වෙනම තට්ටුවක් අරගෙන ගෙදර වගෙ හිරෙ නෙවෙයි නෙ ඉන්නෙ රැට ගෙදර යනව කියන්නෙ තමන්ගෙ ඩොක්ටර් කිය්නඑක නෙවෙයි වැඩගත් වෙන ඩොක්ටර් කෙනෙක්ට කියලා එයටලෙඩක්තියෙනවනම් චෙක් කරන්න පුලුවන් නෙ ඇයි එහෙම නොකරන්නෙ
@shayanianuththara6410
@shayanianuththara6410 7 ай бұрын
දුමින්ට හිරෙ දපු දා ඉදලා පෙඩ ඇයි උව හිරෙ තියන්න බැරි එවත් නිතියත් පොඩි මින්හටඑකක් ඔකි මිනොස්සින්ටතවඑකක්😊
@حنشمسنسنسنسنيمينسنسنسمس
@حنشمسنسنسنسنيمينسنسنسمس 7 ай бұрын
Dumibaya dayana ai a gollanwa ganna natta
@nilminimadhushanishani6190
@nilminimadhushanishani6190 7 ай бұрын
ඒකනම් වෙයි වගේ
@shanthadanasiri6930
@shanthadanasiri6930 7 ай бұрын
මිනීමරුවො එළියේ
@ජෝතිසමීර
@ජෝතිසමීර 7 ай бұрын
සුදා කියන ජාවාරම් කාරයටත් මේ විදියේ දඬුවමක් ඕන කියන අය මේ පැත්තට
@RW-Toiya
@RW-Toiya 7 ай бұрын
ඇයි ?? වයිරය??
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 7 ай бұрын
Aniwa... Tanki Sudaa th... Wahin Horo"...kade yanne munta 😅😅
@chutichuti9803
@chutichuti9803 7 ай бұрын
Ai තෝගේ ගැනී ලඟට awe නැති නිසාද .... සුදා මාමා ... පරයා හරියට වදන් දාපන්.. බූරුවා...
@janakathilakarathna1936
@janakathilakarathna1936 7 ай бұрын
ඇයි ඔයාගෙ පවුලට සුදාගෙන් අතවරයක් උනාද
@k.gsujatha5361
@k.gsujatha5361 7 ай бұрын
Appo make inne j.v.p. karayo ne
@nabiajulia5678
@nabiajulia5678 7 ай бұрын
ශිරන්ති ත් ගනී නේද ඒකීගෙ වාහනයක් තිබුනු....තැනක මිනීමැරුමක් තිබ්බලු😂😂😂😂😂😂😂😂😂😂😂😂
@traveltectours6561
@traveltectours6561 7 ай бұрын
" මට අයිති වාහනයක් වෙනත් කෙනෙක් අරගෙන ගිහිල්ල අපරාධයක් කලාම මම පලිද...? " ඇත්තටම මේ ගැහැණියට අධ්‍යාපන මට්ටමක් සාමාන්‍ය දැනීමක් බුද්ධිමත් කමක් නැත්ද..? මේ වගේ මරි මෝඩ කාන්තාවක් පාර්ලිමේන්තුවට යවපු නූගත් මිනිස්සුත් මේවට වගකියන්න ඕන...!!!
@ricksionjayasundara4386
@ricksionjayasundara4386 7 ай бұрын
නෑ බං... මේ වගේ ගෝතයෝ තමා සජබේ ඉන්නේ... මේකිට දේශපාලන දැනුම තියා සාමාන්‍ය දැනුමක් වත් තියේද... කන ලගට දිග හැකර කටක් නම් තියේ...😂
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 7 ай бұрын
කෝ sajabe කාන්තා බල ඇනිය බැහැපල්ල යකඩ ගැහැනිය වෙනුවෙන් පාරට ..
@funnysl8695
@funnysl8695 7 ай бұрын
Lawyer කෙනක්ලු 😂
@nilminimadhushanishani6190
@nilminimadhushanishani6190 7 ай бұрын
අනේද කියන්නෙ
@GenisRossler
@GenisRossler 7 ай бұрын
Meke comment dala thiyenndma mineemaru JVP karayo tikai po hottu relai..un den babala.
@evonpeiris8715
@evonpeiris8715 7 ай бұрын
මොනා උනත් නියම හිත ශක්තිමත් ගැහැණියක් ❤
@Raveendra-e2z
@Raveendra-e2z 7 ай бұрын
හිත හයිය උනට සමාජයට අහිතකර විදිහට හැසිරීම, චණ්ඩි පාට්දැමීමේ අවසානය ම්හෙමතමා
@RW-Toiya
@RW-Toiya 7 ай бұрын
තාත්තා මයි 😂
@nalakawijerathne281
@nalakawijerathne281 7 ай бұрын
😂
@chathuteacher311
@chathuteacher311 7 ай бұрын
She is a humble lady. May God bless you ❤
@lasanthajayasundara101
@lasanthajayasundara101 7 ай бұрын
මීලඟ අරගලය ලුණු, ඇඹුල් නැතිව ඔහේ දියවෙලා යාවි..යකඩ ගැහැණියට ජයවේවා. බුදුසරණයි...
@DilanMadhushankaKubalgodakanka
@DilanMadhushankaKubalgodakanka 7 ай бұрын
Defender queen
@mindadatheekshana391
@mindadatheekshana391 7 ай бұрын
මෙන්න මේ හිඟන වහල්ලු ඉන්නකන් මුන් රජ වෙනවා😂
@HopefulOpenStadium-mv4zw
@HopefulOpenStadium-mv4zw 7 ай бұрын
අතින් පල්ලෙන් වහල්කම් කර කර ඉදපල්ලා වන්දිබට්ටයෝ වගේ ලැජ්ජයි
@dumindatharaka3557
@dumindatharaka3557 7 ай бұрын
යකඩ ඇති පුකේනම් ඔබාගත්තුවා ගන්න අමතක වෙලා🤭🤭
@ushithamadushan9559
@ushithamadushan9559 7 ай бұрын
Track ද බන් තෝට
@vasantharanasinghe8155
@vasantharanasinghe8155 7 ай бұрын
මොනවා උනත් චන්දෙට ඉස්සෙලා මේවගේ නාට්‍ය තව බොහෝමයක් බලන්න ⏳ 😂😂😂😂😂😂😂😂😂😂
@PriyankaraAbesingha-xc2yx
@PriyankaraAbesingha-xc2yx 7 ай бұрын
සුදා ඔයාටත් ඔයටික වෙයි පරිස්සමෙන්
@dinesh6466
@dinesh6466 7 ай бұрын
පුද්ගලිකව මම කැමති දේශපාලන චරිතයක් ඒත්,නීතිය කාටත් පොදුයි.අධිකරණයට අපගේ උත්තමාචාරය.පුලුවන් නම් දුමියා ඉන්න වාට්ටුවටම යවමු.
@davyjones3399
@davyjones3399 7 ай бұрын
සමගි කැසිනෝ බලු වේගයේ ගෙඹිනිකාට ඇයි මාංචු දාන්නේ නැත්තේ?
@anjana6207
@anjana6207 7 ай бұрын
Puthano use use
@sameera600
@sameera600 7 ай бұрын
ඇයි ඔයාටත් ලිංකික අතරවයක් වුනාද?
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 7 ай бұрын
හිරුනිකා යකඩ ගෑනියෙක් ලු නෙ ..මම නෙමෙයි කියන්නේ sajabe කට්ටිය
@evonpeiris8715
@evonpeiris8715 7 ай бұрын
දුම්ය ඉන්න වාට්ටුවට යන්නම් ජයවර්ධනපුර හොස්පිටල් එකට තමා යන්න වෙන්නෙ,රෙද්දෙ පොදු නීතිය 😏😏
@michaeldan5646
@michaeldan5646 7 ай бұрын
You are an Iron Lady. You will come out stronger..We love you dear..God bless you ❤
@PushpaWickramasinghe-rv4sz
@PushpaWickramasinghe-rv4sz 7 ай бұрын
පුද්ගලිකව දේශපාලනයෙන් තොරව මම කැමති චරිතයක්..ඒත් වැරැද්දක් කරලා තියෙනවා නං දඩුවම් ලැබිය යුතුයි..
@funnysl8695
@funnysl8695 7 ай бұрын
ඒකිගේ මොකේටද kmathi අප්පාගේ කුඩු සල්ලි වලටද 😂
@sarathkariyawasam
@sarathkariyawasam 7 ай бұрын
මුන්ගේ ගේමක් වෙන්න පුළුවන්
@ShaneGam-kz2kn
@ShaneGam-kz2kn 7 ай бұрын
ඔව්, හිරුනිකා කියන්නෙ සජිත්ගෙ දකුනු අත, පන. දැන් ඉතින් ඉවරයි අපේ සජිත්.
@mTEC85
@mTEC85 7 ай бұрын
​@@ShaneGam-kz2knසජබේ ඉන්නෙ ම කැසිනෝකාරයින් අපරාධකරුවන් නේ පොන්සේකා කිව්වේ දේ කලින් විශ්වාස කෙරුවේ නෑ ඒත් දැන් ඒක ඇත්ත නේ. මාර වැඩේ සජිය ට උනේ දැන් මොකද කරන්නේ සජබියන්ස් ලා😂🤣😆🤮
@AmalSiridewa-ob2xg
@AmalSiridewa-ob2xg 7 ай бұрын
රන්ජාට අතේ පිහිට තමා දැන් 😂😂😂
@vinodanaperera7857
@vinodanaperera7857 7 ай бұрын
අනිවා.. විය යුත්තක්.. දේශපාලන හයිය අරං රගන.. චන්ඩිකම් පෙන්වන රස්තියාදුකාර අම්මණ්ඩිලාට හොද පාඩමක්.. මේවගේම තවත් ඔය පාර්ලිමේන්තුවේ ඉන්න රට විනාශ කරපු පොහොට්ටු, UNP, ස.ජ.බ රස්තියාදු කාරයොත් දැමිය යුතුයි.. අධිකරණයට ස්තුතියි..
@w.a.c.k6660
@w.a.c.k6660 7 ай бұрын
මීටත් වඩා වැරදි කාරයො ඉන්නවා උන්ටත් දඩුවම් ලබාදිය යුතුයි.දෙවියන් නඩු අසන වසරයි මේ 2024 👍
@GayaniGayanini
@GayaniGayanini 7 ай бұрын
සුදා ට දුක ඇති නේද ? එකනේ හිරුනිකා සුද්දවන්තියක් කරන්නෙ මේවා දන්නේ. දැන් සුදා කියනඒවාද ? නඩුතීන්දුවද අපි පිළිගන්න ඕනැ .
@LahiruPraneeth-j8s
@LahiruPraneeth-j8s 7 ай бұрын
හිරකාරයොන්ට සුබ ආරංචිය අරං ආවා. 😂
@sameerakumara4565
@sameerakumara4565 7 ай бұрын
ගරු අධිකරණයට අපගේ කෘතඥතාවය👍
@OneCash-zj4bs
@OneCash-zj4bs 7 ай бұрын
😂 ඇත්තට? එතකොට එයා Npp උනානම්? නොදකින් උඹල
@User29438
@User29438 7 ай бұрын
Npp ඔහොම 💩 වැඩ කරන්නේ නැහැ බං​@@OneCash-zj4bs
@RJK1980
@RJK1980 7 ай бұрын
කුහකයෝ 🐶
@iroshiiro4599
@iroshiiro4599 7 ай бұрын
ඇයි මිනීමරලද මේ
@RJK1980
@RJK1980 7 ай бұрын
@@iroshiiro4599 🫴👌
@MiliDias-s6g
@MiliDias-s6g 7 ай бұрын
මාලිමාවේ සිටින මොඩ මීහරක් දැන ගනින් උඹලාගේ චාන්ද වැඩි උනේ හිරුනිකා නිසා බව
@sanjudinu702
@sanjudinu702 7 ай бұрын
කෙහෙලිය හිරේ ගියාම අධ්කරණෙ සාධාරණයි...මෙකි හිරේ ගියාම අධිකරනේ අසාධාරණයි.....come on man😂😂
@DineshaRanasinghe-h4t
@DineshaRanasinghe-h4t 7 ай бұрын
Yakoo keheliya hira ගියේ මිනිස්සු ta behath ටික හරියට ගෙනත් දෙන්න bari una නිසා
@sanjudinu702
@sanjudinu702 7 ай бұрын
@@DineshaRanasinghe-h4t එතකොට හිරුනිකා මොකටද හිරේ ගියෙ කියපන්කො
@DineshaRanasinghe-h4t
@DineshaRanasinghe-h4t 7 ай бұрын
@@sanjudinu702 news එක balapan hariya ta comments danna කලින් රාජපක්ෂ la ... රණතුංග la විමල් ge gani ගෙදර Hirunikath ගෙදර ඇවිත් thiyai monday වෙනකොට
@uvatoday
@uvatoday 7 ай бұрын
හිරුනිකා ගියේ පුද්ගල පැහැරගනීමක් සම්බන්ධව ඇයට පැවරූ පුද්ගලික නඩුවකින් වැරදිකාරිය වෙලා...අනික අධිකරණ තීන්දු විවේචනය වළුංගයෙන් තරන ඇතැම් මෝඩයෝ දන්නේ නැහැ ඒකේ තියෙන බරපතල කම
@uvatoday
@uvatoday 7 ай бұрын
@@sanjudinu702 හිර
@K-chaminda
@K-chaminda 7 ай бұрын
එකතු වෙලා අපි මේ රට හදමු තව පෝය 3යී
@maleekasubasani8794
@maleekasubasani8794 7 ай бұрын
ස්තූතියි ගරු අධිකරණයට! 🙏🙏🙏 සාධාරණ විනිශ්චයක්.
@heshanrandika-u9c
@heshanrandika-u9c 7 ай бұрын
මාමාත් චන්දෙ ලංවෙනකොට කලේ ඔහොම ඒවා තමයි .විරුද්ධ මත දරන කවුරුත් පරිස්සමෙන් .
@meepitiyenandarathanathero587
@meepitiyenandarathanathero587 7 ай бұрын
රටෙ නීතිය කිසිම කෙනකුට අතට අරගෙන වැඩකරන්න බැ, බලය තිබුණත් නැතත් සත්‍ය සාදාරංණව කටයුතු නොකරන හැමටම හොද පාඩමක්, ❤
@Rmd289
@Rmd289 7 ай бұрын
දේශපාලන බලය පාවිච්චි කිරීම බලවත් වරදක් වේ.... .....😫😫😫
@Peace-mx1rz
@Peace-mx1rz 7 ай бұрын
ස්ජිත් ආවහම බලගමු
@ShehanThiwanka-pq3rs
@ShehanThiwanka-pq3rs 7 ай бұрын
​@@Peace-mx1rz sajiya reno ekka set wela inne dumiyawa eliyata දානවා මිසක් මෙකී ට support කරන්නෙ නෑ
@nima8549
@nima8549 7 ай бұрын
අයුතු ලෙස...
@hudsonanuhas3968
@hudsonanuhas3968 7 ай бұрын
ජය වේවා ❤❤❤ අවුරුදු 69 ට දාන් ඕනි මේ වට්ටි අම්මා
@paasjayathilaka
@paasjayathilaka 7 ай бұрын
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති උනාට පස්සේ හිරුනිකාට පාර්ලිමේන්තුවට යන්න ඕනේ නෑ 🤔 මොකද මේ පාර්ලිමේන්තුවේ සහ හිටිය බහුතරයක් හිරුනිකා ඉන්න සිරගෙට එනවා අනිවාර්යයෙන් 🤔 එතකොට බන්ධනාගාරයේ සිටීම පාර්ලිමේන්තුවේ සිටීම හා සමාන feeling එකක් ලබා ගන්න පුළුවන්
@srikanthperera3783
@srikanthperera3783 7 ай бұрын
හොද වැඩේ ඕකිට
@moviesforever8805
@moviesforever8805 7 ай бұрын
කෝ ඩයනා 😂😂😂
@iroshiiro4599
@iroshiiro4599 7 ай бұрын
ම්නිස්සු වීරයො වගේ coment කරල නීතිය ඉටු උනා කියලා ලමයි තුන්දෙනෙකෙගෙ අම්මා කෙනෙක් මට නම් පව් කියලා හිතෙන්නෙ ගෑනියෙක් ව්දියට දරැවො නැතුව රැයක්වත් ඉන්නෙ කොහොමද අම්මා කෙනෙක්
@mTEC85
@mTEC85 7 ай бұрын
එදා පැහැරගෙන ගිහින් පහර දීපු කොල්ලාටත් අම්මා කෙනෙක් ඉන්නවා ලු 😂🤣😆🤮
@Xavierjayasuriya
@Xavierjayasuriya 7 ай бұрын
යකෝ වරදක් කරොත් දඬුවම් ලැබෙනවා, ඒක තමයි neethiya, මන්ත්‍රී කමක් කියන්නේ අනුන් ට කරදර කරන්න දුන්න licence එකk ද
@iroshiiro4599
@iroshiiro4599 7 ай бұрын
@@mTEC85 ඒ කොල්ල කරපු දේ දන්නවද
@iroshiiro4599
@iroshiiro4599 7 ай бұрын
@@Xavierjayasuriya මේ ලංකාවෙ කරන අපරාධ එක්ක බැලුවම මේක ලමයි තුනක් ඉන්න අම්ම කෙකෙක් අවුරුදු තුනකට හිරේ යවන්න තරම් අපරාධයක් ද ඔයාලට තියෙන්නේ දේශපාලනය කුහක කම මම කිව්වෙ අම්ම කෙනෙක් ව්දියට මම දේශපාලනය පැත්තෙන් බැලුවෙ නෑ උබලට ඕන දෙයක් හිතපල්ල
@Xavierjayasuriya
@Xavierjayasuriya 7 ай бұрын
@@iroshiiro4599 අනිත් ewatath දඬුවම් ලැබෙන්න ඕනි, ඒවාට නෑ කියන්නේ නෑ, ඒවාට දෙන්නේ නෑ කියලා මෙයටත නොදෙන්න ඕනි කියලා එකකුත් නෑ,
@maduranganikothalawala1426
@maduranganikothalawala1426 7 ай бұрын
සුභාරංචි මෙච්චර සුභ වේවි කියලනම් හිතුවෙ නෑ දෙයියෝ...😂😂😂
@milandash-mg4gh
@milandash-mg4gh 7 ай бұрын
👍👍👍
@lakshanproduction1485
@lakshanproduction1485 7 ай бұрын
රතු අලි පැටවුන් ට පුකෙනුත් හිනා
@lankacool6427
@lankacool6427 7 ай бұрын
නීතිය කාටත් එක වගේ තියෙන්න ඕනේ මොනවා වුනත් එයා අම්මා කෙනෙක් සජියගේ රේනෝගෙයි ගෙමක්ද දන්නේ නැහැ සජියගේ ගෑනි කොහොමත් හිරුනිකාට වැඩිය කැමති නැහැනේ
@priyanifernando8693
@priyanifernando8693 7 ай бұрын
ඇයි ආර්තික ගාතකයන්ට නීතිය කෝ .මේව මේ දේශපාලන පිරිමසාගැනීම් ....
@kumare7090
@kumare7090 7 ай бұрын
රනිලගේ ජමිපරේත් ලැස්ති කරානමි යසයි නේද ඔය ගමන්මිම😂😂😂😂😂😂😂
@siripathuldewayalageharry8097
@siripathuldewayalageharry8097 7 ай бұрын
ලෙඩක්නැතිව බේත් නැතිව හිරුණිකා බංධනාගාර රෝහලට.
@MiliDias-s6g
@MiliDias-s6g 7 ай бұрын
මොනා උැනත් හිරුනිකාට චාන්ද වැඩි උණා
@nilakshadezoysa595
@nilakshadezoysa595 7 ай бұрын
සුදා....අයියා මහවත්තත් ඇතුලෙ... 😂 😂 රටම සුබයි ජය නියතයි
@lathishaleti1618
@lathishaleti1618 7 ай бұрын
හිතන්න පැති ගොඩාක් තියනවා හැබැයි මුලින්ම කියන්න ඕනේ දරුවෝ පව් 😢 නිතිය කාටත් එක වගේ වෙන්න ඕනේ ඒක හරි එත් මේකත් හරිම තීන්දුවද එසේ නැත්නම් අදිසි හස්තයක්‌ද ,,,,,,,,? එහෙම හිතුනට වරදක් නෑ නේද 🤔
@MiliDias-s6g
@MiliDias-s6g 7 ай бұрын
අනෙ අනුරා ඔයාගෙ උන්ව කොන්ටෝල් කරන්න මුන් නිසා ඔයාගෙ චාන්ද කෑඩෙනවා
@moviesforever8805
@moviesforever8805 7 ай бұрын
Hirunika was a young girl back then. This is when she was new to politics. She was initially heavily influenced by her father’s political lifestyle. Her father was a thug. He was in drug mafia , land mafia. She must seen many people abducted by her father. She must have thought kidnapping and abusing people is a normal political way to solve issues. Now she is matured and has her own pathway away from her father’s vision. She is one of the very first people to be against Gota and Ranil during economic crisis. (Raniiiiiiiil…………. ) All the other politicians have done way worst things than this. So this is clearly a political revenge.
@hiruthew6189
@hiruthew6189 7 ай бұрын
👍 සුදා අයිය කට වරද්දා ගන්න එපා
@RupachandraAmarasinghe-qj9np
@RupachandraAmarasinghe-qj9np 7 ай бұрын
හිරුනීකා 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@udarananayakkara86
@udarananayakkara86 7 ай бұрын
දුමින්ද සිල්වගෙ කූඩුවටම දැම්මන්ම් හරි දෙන්න කයියක් ගහන් ඉදි 😂
@TikToktv45915
@TikToktv45915 7 ай бұрын
I’m happy god 😊😊😊😊😊
@roshankwt409
@roshankwt409 7 ай бұрын
ආරංචිය සුබයි කීවට අදම සුභ වෙයි කියලා හිතුවේ නැ හැබැයි.දේසපාලනය හය්ය පෙන්නන්න ගියාම ඔහොම වෙනවා. හොද වැඩේ.
@kanti7069
@kanti7069 7 ай бұрын
Hoda wede😂
@chathuratharaka6475
@chathuratharaka6475 7 ай бұрын
තාම සුභ නෑ කෙහෙලිය එලියට ආවහම තමා සුභ උබලා අපි හිරුනිකා ගැන් මෙහෙ කියවන්කොට කෙහෙලිය එලියට එන්න සැල්සුම් ගහනවා මොකද අද මාලිමා බයියන් අධිකරණ හොදකියනවා ආයි ඒ කටිනම අධිකරණ වැරදී කියන බැරි නිසා කෙහෙලිය එළියේ
@achinthamadushan1568
@achinthamadushan1568 7 ай бұрын
මම මාලිමාවේ ඒත් හිරුණිකට කැමත්තක් තිබ්බා බලය අයුතු ලෙස පාවිච්චි කරාම ඉතින් ඕනම කෙනක්ට දඬුවම් ලැබෙනවා ඒක හැමෝටම පොදුයි
@nisaljayawardena
@nisaljayawardena 7 ай бұрын
සියලුම ශ්‍රී ලාංකිකයන් එක මිටට මාලිමාව ට ✊ 🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩
@bashinigunasekara7551
@bashinigunasekara7551 7 ай бұрын
හොද වැඩේ දැගලුව වැඩි 🤣
@sajithmadu190
@sajithmadu190 7 ай бұрын
සුභම සුභ ආරන්චියක්....සුදාට දුක ඇති නේ....😂
@naradaranagala7827
@naradaranagala7827 7 ай бұрын
Great verdict ❤❤
@RupachandraAmarasinghe-qj9np
@RupachandraAmarasinghe-qj9np 7 ай бұрын
හිරුනීකා 🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
@dhammikawijayawickrama
@dhammikawijayawickrama 7 ай бұрын
නීතිය හැමෝටම සමානව සාධාරණව ඉටු වෙන මහජනයාට වග කියන මාලිමාවේ මහජන ආණ්ඩුවක් ❤❤
@janakaaberathna7778
@janakaaberathna7778 7 ай бұрын
Jayawewa kaiya nayaka ape nayaka fb president😂
@RupikaJayakodi-d6e
@RupikaJayakodi-d6e 7 ай бұрын
පාස්කුවේ මිනිමරුවන්ට දඩුවම් දෙන්න.එහෙම උණා නම් රනිල් වැඩ්ඩෙක් .
@investigator6797
@investigator6797 7 ай бұрын
Good news❤❤❤
@kumarikumari8346
@kumarikumari8346 7 ай бұрын
හිරැනිකා.දිනයි.කියල.බයට.වෙන්නේ ඇති 🎉❤🇱🇰🇰🇼♥️
@j.pmaheshj.p9942
@j.pmaheshj.p9942 7 ай бұрын
U ban gon merharako
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 7 ай бұрын
හිරුනිකා දිනවලා පාර්ලිමේන්ට් යවන්න ..මොන්ගල්ද ලංකාවේ මිනිසුන් ට ..හොදයි පාර්ලිමේන්ට් එකේ හූ කියන නරි රැළට නරි දෙනෙක් එකතු වුණාම ..
@prabodashashi2102
@prabodashashi2102 7 ай бұрын
වැරදි කරාම දඩුවම් ලැබෙනවා 😅
@JusticedelayJusticedenied
@JusticedelayJusticedenied 7 ай бұрын
පියා දේශපාලනය කිරීම ඇරුණු කොට හිරුණිකාට මොකක්ද ලංකාවේ දේශපාලනය කරන්න තියෙන සුදුසුකම ....හිරුණිකා විතරක් නෙවෙයි තාත්තගෙ පානෙන් එළිය බලාගෙන ලංකාවේ දේශපාලනයට ආපු ගොඩක් දුවලා පුතාලට මොකක්ද දේශපාලනය කරන්න තියෙන සුදුසුකම ?
@ArtrumCo
@ArtrumCo 7 ай бұрын
හිරුනිකා මොකෙන් දිනයී කියලද
@achinthamadushan1568
@achinthamadushan1568 7 ай бұрын
කිරිඇල්ල, හකීම් , බදුර්දීන්, නලින් බණ්ඩාර මේ වගේ සත පහකට වැඩක් නැති එවුන් තමයි සජබේ ඉන්නේ මුන් ඇමතිකම් කර කර රට පාලනය කළොත් කොහොමට තියෙයිද ? 😠😠😠
@Weerasinghe-h8u
@Weerasinghe-h8u 7 ай бұрын
රනිල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්.....මාව ගනින්න්න්න්න්න්න්😫
@nilminimadhushanishani6190
@nilminimadhushanishani6190 7 ай бұрын
😂
@gangahettigoda7351
@gangahettigoda7351 7 ай бұрын
😂😂😂😂😂😂😂😂
@rusanda13
@rusanda13 7 ай бұрын
😂😂
@hudsonanuhas3968
@hudsonanuhas3968 7 ай бұрын
හිරෙ දී පෝලිමක් දාන්න ඕනි මේ පට්ට බල්ලිට වට්ටි අම්මා වෙසා බදුව 😂😂😂
@Peace-mx1rz
@Peace-mx1rz 7 ай бұрын
සුපිරි කෑල්ල
@ajithfernando4343
@ajithfernando4343 7 ай бұрын
දුප්පත් අසරණ ලාංකීය ජනතාවගේ බත් මුට්ටිය හොරා කාලා රට බංකොලොත් වනතුරුම උලාකාපු ඩොලර් හොරාටත් කඳ පණුවන්ටත් මාලිමාව ආවාම තෑගි ලැබෙයි
@EnglishNinjaOriginal
@EnglishNinjaOriginal 7 ай бұрын
Somebody in the background : "Are you mad? It won't take 3 years." හිරූ(ණිකා) කලින් ම එළියට එයිද?
@SumathiW
@SumathiW 7 ай бұрын
Hirunika is a brave woman If not for her .. GR is still in power No aragalaya .. she is the one who fearlessly went to Mirihana house
@Kumary-o5t
@Kumary-o5t 7 ай бұрын
කොහොම උනත් හිරුණිකා යකඩ ගෑනියක්❤❤❤
@MalithaShashi
@MalithaShashi 7 ай бұрын
ඔයිට වැඩිය හොදායි.... උබේ අම්මට හිකුවානම් හුත්ති ගෙ පුතා
@j.pmaheshj.p9942
@j.pmaheshj.p9942 7 ай бұрын
Malakada kanawa ban yakada
@sriyaniherath5811
@sriyaniherath5811 7 ай бұрын
යකඩ මුහත් වෙනවා
@asiripalangasinhe1531
@asiripalangasinhe1531 7 ай бұрын
Ow mekige huthta yakada
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 7 ай бұрын
යකඩෙ මුවහත් උනාම මොකද වෙන්නේ ..😮
@RJK1980
@RJK1980 7 ай бұрын
කුහක ජෙප්පෝ 🥩🥩🍗🍗🍗🍖🍖🍖🐕🐕🐕🐕🐕🐕🐶🐶🐶🐶🐶🐶🐶🐶🐶🐶🐶🐶
@Cherry73-v9t
@Cherry73-v9t 7 ай бұрын
ඇයි බන් හැම මගුලටම උන්ව ගාව ගන්නෙ මේකිනේ වැරද්ද කරලා තියෙන්නෙ 😅
@sltechemic102
@sltechemic102 7 ай бұрын
Boss anura❤❤❤
@chathuratharaka6475
@chathuratharaka6475 7 ай бұрын
සුභ ආර්ංචිය මේක නෙමේ කෙහෙලියට ඇප දෙන්න හදන එකලු හිරුනිකා ඇතුලට දාලා පියුමිය ඉස්සරහට දාලා කෙහෙලිය නිදහස් කරනවා අන්න එකයි සුභ ආරංචිය. රට්ට අසුභයි කෙහෙලියට සුභයි
@upulbandara9775
@upulbandara9775 7 ай бұрын
Kantawanta haiyyak u gahaniya . You are brave woman
@funnysl8695
@funnysl8695 7 ай бұрын
කොඉ කාන්තාවටද 😂
@nilanthiepathirana5023
@nilanthiepathirana5023 7 ай бұрын
වරදට දඩුවම් ලැබුණු එක හොදයි ඒත් දරුවෝ පවු කවුරු හිටියත් පලක් නැ අම්මා නැතුව
@funnysl8695
@funnysl8695 7 ай бұрын
අනේ ඔයා අම්මා වෙන්නකෝ 😂
@nilanthiepathirana5023
@nilanthiepathirana5023 7 ай бұрын
@@funnysl8695 අම්ම කෙනෙක් හින්දා තමයි කිවුවේ නපුන්සකයෝ අවජාතක උනාට මනුස්ස කම ටිකක් තියා ගනින් ගොබ්බයා
@aroshimalka1987
@aroshimalka1987 7 ай бұрын
Niyamai karapu wede anith untath mekama wenna ona ❤️
@shamalperera8472
@shamalperera8472 7 ай бұрын
පාර්ලිමේන්තුවේ ඉන්න අනිත් හොරු ටිකත් ඔහොමම ගමු නේ...මොකො එයලාට බයද 😂
@ShaliniKs-s1c
@ShaliniKs-s1c 7 ай бұрын
තමුන්ගේ සීමාව දැනගෙන දගලන්න ඕන...😂
@subashbuddika
@subashbuddika 7 ай бұрын
ඔබ නොදුටු සජිත් රෙනෝ ගේම.
@jayasanka3096
@jayasanka3096 7 ай бұрын
Hirunika paw daruo inna amma kenek
@RajapakshaGroup
@RajapakshaGroup 7 ай бұрын
ඉදිරියේදි පෝලිමේ රැගෙන යන්න ලොකු සෙට් එකක් ඉන්නවා උන් මීට වැඩිය දේවල් කරපු උන් හැබැයි තාම බලය නිසා සෙල්ලම් කරනවා බලමු ඉස්සරහට
@wimalkumarathunga533
@wimalkumarathunga533 7 ай бұрын
නීතිය ක්‍රියාත්මක වීම ගැන සංතෝසයි.හැබැයි මේකත් එක්තරා ආකාරයක නාට්‍යයක් ද කියලා මට පොඩි කුතුහලයක් තියෙනවා.මොකද ලංකාවේ දේශපාලනය කොහොමද කියලා මට හොද කියවීමක් තියෙනවා.කිව්ව දේවල් වැරදිලා නෑ.සැක නං, screen shot එකක් ගහලා තියා ගන්න.මේ දවස් වල හිරු ටීවී එක රෙදි නැතුව සජියට කඩේ යනවා.ඒකෙ අවසාන බලාපොරොත්තුව මොකක්ද කියලා මම කියන්න ඕන නෑ කියල මං හිතනවා.එහෙම තියෙද්දී හිරුනිකා ට ඒ දේවල් වලට සහයෝගය දෙන්න බෑ.අවසානෙ හිරුනිකා ද හිරු ටීවී ද සජිත්ට වැඩිපුරම වටින්නෙ මේ වෙලාවෙ කියන ප්‍රශ්ණය එනවා... එතනින් එහාට මම මොකුත් කියන්නේ නෑ.කල්පනා කරන්න යමක් කිව්වෙ
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН