ආයෙමත් මේක විශාල කරදරයක් උනානේ | කොච්චි කඩේ සමීක්ෂණය | TALK WITH SUDATHTHA |

  Рет қаралды 367,688

Sudaa Creation

Sudaa Creation

Күн бұрын

#anurakumaradissanayake #sajithpremadasa #namalrajapaksa #npp #sjb #slpp #unp #ranilwickramasinghe #mahindarajapaksha #sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
TELEDRAMA WITH SUDAA
නාළිකාවේ ලින්ක් එක ;
/ @teledramawithsudaa
________________________________________
පෙර වෑඩ සටහන :
• අපි ප්‍රධාන මාධ්‍යවල න...
------------------------------------------------------------
Sudaa studio
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• අනුර සජිත් උඹලට සෙල්ලම...
________________________________________
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• සුදා බැදලා අවුරුදු 31ය...
________________________________________
Email : sudaacreation@gmail.com
whatsapp Contact : 0094 77 5065788

Пікірлер: 2 600
@chamilakumuduni114
@chamilakumuduni114 19 күн бұрын
අනුර කුමාර කියලා කියන අය බය නැතුව පුදුම ගැම්මකින් එය ප්‍රකාශ කරනවා ජයවේ මාලිමාවට
@Thilanka-gc5qf
@Thilanka-gc5qf 19 күн бұрын
නාමල් කියල කියන උන් නම් මෙ ලෝකෙ ජීවත් වෙන උන්ද කියල හිතන්න බෑ... අරින්න අරින්න සැප දැනෙන උන් තමයි නාමල් කියන්නෙ 😂
@amarasekaraamarasekara479
@amarasekaraamarasekara479 19 күн бұрын
Gemma therey dinuwoth ehem
@WimalawiraDisanayaka
@WimalawiraDisanayaka 19 күн бұрын
අනුර සජිත් නම් අවුලක් නැ කටඇරලා නාමල් කියන කක්කි පැකටුත් තාමත් ඉන්නවා 😢
@DinujaNadun-wr8py
@DinujaNadun-wr8py 19 күн бұрын
😂 appe manda puka denwa oya
@fashello7563
@fashello7563 19 күн бұрын
එහෙම දෙයක් නම් දැක්කේ නෑ. වහලුන්ට එහෙම පේනවා ඇති 😢
@DahamiChethana-d8g
@DahamiChethana-d8g 19 күн бұрын
අනුරගෙ නම කියනකම් බලන් ඉන්න මන් වගේ අය සිටීද 😍
@priyashiromihindukulasuriy6078
@priyashiromihindukulasuriy6078 19 күн бұрын
මමත් ?? ❤❤❤
@thebeat5337
@thebeat5337 19 күн бұрын
ඉන්නවෝ... එහෙම ඇහෙනකොට පට්ට සතුටුයි
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 19 күн бұрын
❤ මමත් ❤
@resminnandana5200
@resminnandana5200 19 күн бұрын
@shehanavishka295
@shehanavishka295 18 күн бұрын
Nathuwa ❤❤❤❤❤❤❤
@DediDedi-ky3tg
@DediDedi-ky3tg 19 күн бұрын
අනුර කිව්ව ඔබ‍ට මගේ ප්‍රණාමය ❤❤ ඔබ බුද්දිමත් උගත්..
@samindasandaruwan1174
@samindasandaruwan1174 19 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@ShevonFernando-mc9jy
@ShevonFernando-mc9jy 18 күн бұрын
anura moda lapeya🤣🤣🤣
@samindasandaruwan1174
@samindasandaruwan1174 17 күн бұрын
@@ShevonFernando-mc9jy සහෝදරයා ඔබට අපි එහෙම කීවා කියලා බනින්න අවශ්‍ය නෑ ..එතුමා කොහොමත් බුද්ධිමත් නායකයෙක්...ඒක ගැන ව්වාදයක් නෑ ..හැබැයි සජිත් ගැන බුද්ධිමත් කියලා හිතනවා නම් සොරි දෙව්යෝ 🙏🙏🙏 මාලිමාවට ජය වේවා
@Mango-m5m
@Mango-m5m 17 күн бұрын
කාටද ජන්දෙ දෙන්නෙ කියල අහන්න කියපන් මේ හරකට😂😂
@denukadenuka8406
@denukadenuka8406 11 күн бұрын
අනිවාරයෙන්ම ❤​@@samindasandaruwan1174
@speering28
@speering28 19 күн бұрын
මේවා බලද්දි හිතෙනවා ලංකාවේ මිනිස්සුන්ගේ දේශපාලන දැනුම කොච්චර අඩුද කියලා.ලංකාවට මෙහෙම වෙලා තියෙන එක ගැන පිදුම වෙන්නත් ඕනේ නෑ එක අතකට.
@Anjadilruwan82
@Anjadilruwan82 17 күн бұрын
එක ඇත්ත නමේ හුවරුවට දෙනවා
@anuradhahapuarachchi2388
@anuradhahapuarachchi2388 14 күн бұрын
ඔව්. ගොඩක් මිනිස්සු තමන්ගෙ චන්ද අයිතියෙ වටිනාකමවත් දන්නෙ නෑ. ගොඩක් අය නමක් කියන්න බයයි.
@sriyaniattanayaka2515
@sriyaniattanayaka2515 12 күн бұрын
Your idea is true
@gamekollo
@gamekollo 18 күн бұрын
බලන් යද්දි තරුණයින් කිය කිය හිටියට තරුණ එව්න්ගෙනෙ කොන්ද පන නැත්තේ...අපිටත් එක්ක ලැජ්ජයි😢
@user-sl1ec2mf6r
@user-sl1ec2mf6r 15 күн бұрын
Yesss😢 it is sad to see
@IsinduFernando
@IsinduFernando 19 күн бұрын
අනුර කුමාර මහතා ආවොත් හොඳයි කියලා හිතෙන්නේ.ලංකාවේ මෙතෙක් විසදුනේ නැති ගොඩක් ප්‍රශ්නවලට විසදුම් ගෙනෙයි කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා 😊
@priyanika3629
@priyanika3629 19 күн бұрын
රටේ මෙලෝරහාක් නැති මේලෝ දෙයක් දන්නේ නැති මිනිස්සුන් කොටිධාශයක් ඉන්නව අන්න උන් ටික නිසා මේ කාලකන්නි දේශපාලනය අතුගාදමන්න බෑ..මාලිමාවට ජය වේවා
@ruwanchethaka6102
@ruwanchethaka6102 19 күн бұрын
E gena kiyala wedak ne ayeth kelawa gaththama therei
@nilanmayura3558
@nilanmayura3558 19 күн бұрын
ඕනම රටක ඒවගේ මෝඩයෝ ඉන්නවා එහෙමයි කියලා රට විනාසවෙන්න දෙන්නේ නෑ
@navodvimukthi7757
@navodvimukthi7757 19 күн бұрын
එහෙම නැහැ. මෙහෙ විතරයි ඉන්නේ
@MrNiroshaneranga
@MrNiroshaneranga 19 күн бұрын
මුන් ලංකාවේ නෙවෙයි ද ඉන්නේ කියලා හිතෙනවා
@dineshsanjeewa2608
@dineshsanjeewa2608 19 күн бұрын
ඔව් මේ මෝඩ මිනිස්සු තමා මේ රට කෑවෙ.
@ayeshmadhusanka8208
@ayeshmadhusanka8208 19 күн бұрын
ආතක් පාතක් නැති උන්ට චන්ද හිමිකම තියන එකත් අපරාදයක්.
@user-el5lm9wt7v
@user-el5lm9wt7v 12 күн бұрын
Ekanam atta kathawa
@magicstitchcanada
@magicstitchcanada 17 күн бұрын
මම මේ සමීක්ෂණය දිගටම බැලුවා.. හැම නගරයකම මම බලාපොරොත්තු නොවුන දෙයක් දැක්කා.. ඒ තලත්තෑනි පරිනත වයසේ අයත් මාලිමාවට කියලා සැලකිය යුතු ප්‍රතිශතයක් කිව්වා..ඒ කියන්නේ තරගයක් නෑ මාලිමාවට.. දිනලා ඉවරයි.
@pasindushanuka03
@pasindushanuka03 19 күн бұрын
" අපි හම්බකරොත් අපි කනවා" මේක තමා මන් අහල තියෙන ආත්මාර්ථකාමි ම අදහස😢
@user-sl1ec2mf6r
@user-sl1ec2mf6r 15 күн бұрын
Foolish
@PriyankaSamaranayaka-x1l
@PriyankaSamaranayaka-x1l 13 күн бұрын
Ow
@DextorUzi
@DextorUzi 13 күн бұрын
සිරාවටම ඔව්
@purnashan1092
@purnashan1092 11 күн бұрын
උන් දන්නෙ නෑ උන් හම්බකරත් වෙන උන් කාලා තියෙන්නෙ කියලා තාමත් 😂
@Walkstory29
@Walkstory29 8 күн бұрын
බයි ටෝක්ස් බන්.
@sydneywish
@sydneywish 19 күн бұрын
කවුරු ආවත් හොදයි කියන උන් එලොවටත් නැති මෙලොවට නැති හැත්ත.... උන් වගේ උන් ඉන්නකං රටට බුදු සරණයි...
@DilaniSubashini-rj3ec
@DilaniSubashini-rj3ec 17 күн бұрын
Un nisa tamai ada rata kelaune
@nilminiernest6862
@nilminiernest6862 3 күн бұрын
අම්මා පා ඔව් නොදකින් මෙලෝ රහක් නැතිවුන් බලද්දී කේන්ති යනවෝ ..කට තියෙන්නේ හරි උත්තරයක් දීපල්ලකෝ නේද ? මාලිමාවට ජයම වේවා❤️
@PodiManike-b1n
@PodiManike-b1n 19 күн бұрын
අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් පෙනී සිටපු සියලු දෙනාට ජාතියේ ප්‍රනාමය ❤❤❤❤❤
@ruwanigerulat8490
@ruwanigerulat8490 19 күн бұрын
ඔබ ව්‍යවස්ථාව කියෙව්වාද මාලි මාවි???
@dilaniperera7509
@dilaniperera7509 19 күн бұрын
දියුනුවෙන් දියුනුවට පත්වේවා. මාලිමාවට දන්දෙ දෙන අයට
@PodiManike-b1n
@PodiManike-b1n 19 күн бұрын
​@ruwanigeru😂😂😂😂😂😂😂😂😂lat8490
@My_Computer_House
@My_Computer_House 19 күн бұрын
තරුණයෝ කොහොමත් අනුර ❤️ වයස අය අනුර කියද්දී මාරම රෙස්පෙක්ට් එකක් දැනෙනවා
@piyumi8915
@piyumi8915 18 күн бұрын
අනුරගේ නම කියනකොට සතුටු වෙන අය තව ඉන්නවද
@ireshadilani9391
@ireshadilani9391 14 күн бұрын
❤❤❤❤❤😂❤❤❤❤
@වෙලඅද්දර
@වෙලඅද්දර 9 сағат бұрын
ඉන්නව
@shilanithelikadathuduwage8123
@shilanithelikadathuduwage8123 18 күн бұрын
මේක බලන්න ගියාම යකා වැහෙනවා.මේ මිනිස්සු ගේ කොන්ද පණ නැහැ.මෙච්චර රටට වෙලත් උන් පස්සෙම යනවා.
@user-et8lg7yy6g
@user-et8lg7yy6g 19 күн бұрын
අනුර ගැන කතා කරන්නේ හදවතින්ම රටට ආදරේ අය..... ජයවේවා අනුර අපේ සහෝදරයා ට 👍👍👍
@lakshmiabedeera45
@lakshmiabedeera45 16 күн бұрын
සත්තකින්ම
@NewslMusic-y7s
@NewslMusic-y7s 15 күн бұрын
බලන් ඉදපන් අනුර රටට අදරේනමි රට ගිනි තියයිද බං
@ireshadilani9391
@ireshadilani9391 14 күн бұрын
Akenma
@nayomifernando6342
@nayomifernando6342 19 күн бұрын
නියමයි අනුර ට කියන අය පට්ට ගැම්මෙන් කියන්නෙ 🇱🇰🇱🇰🇱🇰 ජයවේවා!!
@dilu4429
@dilu4429 19 күн бұрын
ජනාධිපති නෙවෙයි තමන්ගේ මතය තමන්ගෙ අයිතිය කියාගන් ඉදිරිපත් කරගන් බැරුව කීයක් ඇබරෙනවද හැංගෙනවද 😌🤌 හදයි රටවල් 😂
@irukaishani6792
@irukaishani6792 19 күн бұрын
Oww me kellooo unta pissuda mehema hasirenna
@lasithawijendra6350
@lasithawijendra6350 19 күн бұрын
සිරාවටම බන්😢
@subashiniperera2881
@subashiniperera2881 19 күн бұрын
පිස්සු හැදෙනව අප්පා, ගොන් ගස්.
@chamarachamara2934
@chamarachamara2934 19 күн бұрын
Gon kalakanni kello.munta terenne tawa 5 years wenakan rata batadenne katada kiyala.mun badala lami hadala jiwatwenakota terei janda aitiya kiyan eke power eka
@thusharalakmal2728
@thusharalakmal2728 16 күн бұрын
Sirawatama ekanam aththa bn haiyoo 🤦
@nadiyalk
@nadiyalk 19 күн бұрын
අනුර සහෝදරයාගෙ නම කියනකන් බලන් ඉන්න අය කෝ බලන්න ❤😊🧭 මේ පාර අපි හැමෝම එකතුවෙලා අපේ පුංචි රට කොහොම හරි හොරුන්ගෙන් ගලවගෙන නැගිටිමු... ජය මගේ රටට ❤🙏
@lalanadamayanthiwedisinghe6335
@lalanadamayanthiwedisinghe6335 17 күн бұрын
Mama
@ireshadilani9391
@ireshadilani9391 14 күн бұрын
❤❤❤❤❤❤❤❤
@RanasinghaPerera
@RanasinghaPerera 13 күн бұрын
i need to meet or talk to whom any body as soon as possible who creates this programme for perfect advice.i am ranasinghe from panadura.
@chamilthilakawardana4396
@chamilthilakawardana4396 19 күн бұрын
අනුර ට කියපු කට්ටිය ට මගේ උත්තමාචාරය ❤
@i.d.a.gunawardana2452
@i.d.a.gunawardana2452 19 күн бұрын
කොච්චි කඩේ පල්ලියට බෝම්බ ගහපු එකවත් සමහර හරක් ට මතක නෑ...මේ රට හදන්න බෑ. කොන්දපණ නෑ සමහර කාලකන්නින්ගේ...මාලිමාවට ජය❤
@budhdhirajapaksha3880
@budhdhirajapaksha3880 19 күн бұрын
ඒත් 21 ගිහින් ඡන්දෙ දෙනවා.20% ඡන්දෙට යන්නේ නැත්තේ.වෙනත් එකේ ඉන්න උන් කොයි පැත්තට ගහයිද දන්නෑ 😂😂😂😂
@vasanthikathriarachchi1339
@vasanthikathriarachchi1339 19 күн бұрын
කොච්චි කඩෙ බොම්බ පිපිරීමෙ JVP සම්බන්ධයක් තිබුනා
@Rm-wk8wz
@Rm-wk8wz 19 күн бұрын
Unge sambandayak thibunanm gotabaya okunwa hire noda thiyawi😁ane gon katha nokiya idpan,saharaanla rajapakshala ekka ekta weda krl thibbe,army wahanykuth ahu una ubta mthka ndd?
@gayanikumari7696
@gayanikumari7696 19 күн бұрын
සුදා aiya ගැම්මෙන් කියනවා අනුර කියලා ❤❤❤❤❤
@gayanikumari7696
@gayanikumari7696 19 күн бұрын
ජයවේවා npp❤
@SandanaLaal
@SandanaLaal 19 күн бұрын
සුදත්ත මුස්ලිම් හා දෙමල කට්ටිය ගෙත් මතය අහන්න..ඒ පැතිවලත් යන්න. ස්තූතියි.
@jayumisaranyapathirana7825
@jayumisaranyapathirana7825 10 күн бұрын
ඇත්තටම ❤️❤️
@blackwild1140
@blackwild1140 19 күн бұрын
වහල්කමෙන් මිදෙන්න අකමැති පිරිසක් තාමත් ඉන්නවා
@lakshmiabedeera45
@lakshmiabedeera45 16 күн бұрын
ඊ ඔවිනෙ
@slrecordonline1794
@slrecordonline1794 19 күн бұрын
මේ මිනිස්සුන්ට තමන්ගේ ජන්ද යක තියෙන වටිනාකම ඉස්සෙල්ලා උගන්නන්න ඕනේ.පුළුවන් විදියට තමන්ගේ ගෙවල් ළඟ ඉන්න මේ වගේ පාවෙන මිනිස්සු ටිකගේ ඔලු හදපල්ලා
@thinusnature471
@thinusnature471 18 күн бұрын
අපේ එවුන් දෙපැත්තට වැනිලා තමයි කෙලව ගත්තෙ..ඡන්දය පෞද්ගලික තීරණයක් ,කෙලින් කියපු අයට respect.💪🧭🧭
@padmasiribandula8924
@padmasiribandula8924 19 күн бұрын
සුදාගේ මේ ක්‍රමයට මම හරිම කැමතියි.මොකද ඡන්ද මතය අපට පේන්නම සටහන් වෙනවා. සුදාටත් ජයවේවා
@bfernando6262
@bfernando6262 19 күн бұрын
කොන්ද පණ නැති මුංගෙ හැසිරීම දකිද්දි කලකිරෙනවා.. ❤️❤️Npp ❤️❤️
@suddaofficial217
@suddaofficial217 19 күн бұрын
උබල දිනන්නෙ නෑ බන්
@DileepSenadheera
@DileepSenadheera 19 күн бұрын
​@@suddaofficial217එතකොට උඹට සතුටූද?😂
@S_han1210
@S_han1210 19 күн бұрын
තරුණයෝ 100ට සීයක් අනුරට තමා...
@user-bk8zc9mu9y
@user-bk8zc9mu9y 19 күн бұрын
Mole kaladak nathi tharunayoth ennwa bn.un sajith t😢
@ruwanchethaka6102
@ruwanchethaka6102 19 күн бұрын
Ow anika me wenath kiyana ethana inna ewan pissuwak keliyoth sry thama
@amarasekaraamarasekara479
@amarasekaraamarasekara479 19 күн бұрын
Ehhera harak ne
@susanthaarachchige7726
@susanthaarachchige7726 19 күн бұрын
88 89 danne nethi matto
@DahamSasanka
@DahamSasanka 19 күн бұрын
88 k 89 k apita wdk na bn ඒ කාලෙ ආන්ඩුවෙන් කරපු ජහ ජරා වැඩත් jvp එක පිටින් තමා ගියේ අනික ඒ අලගිය මුලගිය ලබ්බවල් අපිට වැඩක් නෑ මේ21 වෙනි සියවස දියුනු කාලයක් මේක මේ කාලෙ එහෙම නටන්න බෑ අනිවාරෙන්ම අනුර තමා🩷🩷​@@susanthaarachchige7726
@madikagunasekara9538
@madikagunasekara9538 19 күн бұрын
අනුර කියපු හැමෝටම ආදරෙයි..🎉 ඔබලා අපි එක්ව මේ මජර දේශපාලුවෝ පරදමු..අපේ රට බේරා ගනිමු..❤
@romanteka9667
@romanteka9667 14 күн бұрын
වැදගත් පෙනුමක් තියෙන හැම එකාම අනුර
@ireshadilani9391
@ireshadilani9391 14 күн бұрын
❤❤❤❤❤❤❤❤
@lahirurandima1150
@lahirurandima1150 19 күн бұрын
මොඩ මීහරක් මුන් කියන කාතා මුන්ට අබ අටයක් මොලයක් නැ රටට කම්බ හොරු ගෙන්නමය් මුන්ගෙ මොලෙ වැඩකරන්නෙ
@LasikaPathum
@LasikaPathum 19 күн бұрын
Ammapa bn, me wage moda amana pamkayala hida thamai ඉතින් 😂
@ruwanigerulat8490
@ruwanigerulat8490 19 күн бұрын
බත් කන හරක් ලංකාවේ ඉන්නේ. සුදා මයික් එක අරගෙන රෙදි නැතුව මාලිමාවට කඩේ යනවා. මේ එක්කෙනෙක්වත් මම හිතන්නේ නෑ පක්ෂ තුනේම ව්‍යවස්ථාව කියවා තිබෙනවාද කියා. බත් කන හරක්. 69 ලක්ෂයක් ඡන්දය දීලා දැන් තව පක්ෂයකට රෙදි නැතුව තව පක්ෂයට දුවනවා. JVP පක්ෂය කරපු දේවල් මතක නැතුව. JVP පක්ෂය හෝ මාලිමාව කියන්නේ එකම දේමයි. නම පමණයි වෙනස් වුණේ. ලංකාවේ මිනිස්සු රටට ආදරේ නෑ. හරිම මෝඩයි. කවුරු හරි කියන පලියට වැඩ කරන්නේ. ඥාන ශක්තියක් නෑ. දුක මගේ රට ගැන.🇩🇪🇩🇪🇩🇪
@irukaishani6792
@irukaishani6792 19 күн бұрын
Aniwaryen mehemath tharuna paramparaawak Pattara Tv balalama naaa
@ZiyaTel-dz4qm
@ZiyaTel-dz4qm 19 күн бұрын
​@@ruwanigerulat8490කරුමෙටවත් ලපය ආවොත් ලංකාව පැත්තවත් බලන්න එපා😂
@user-gj2fm7wn5b
@user-gj2fm7wn5b 19 күн бұрын
Mole unta
@samithperera5893
@samithperera5893 19 күн бұрын
රටේ මිනිස්සුන්ගේ දේශපාලනික සාක්ෂරතාවය නැතිකමත් රටට මේ විදියට කෙල වෙන්න ලොකුම හේතුවක්. කොන්ද කෙලින් තියාගෙන තමන්ගෙ මතය ප්‍රකාශ කරන්න බැරි මිනිස්සු කොච්චර නම් ඉන්නවද...
@niromaduwanthi4071
@niromaduwanthi4071 19 күн бұрын
Absolutely right
@niromaduwanthi4071
@niromaduwanthi4071 19 күн бұрын
Absolutely right
@kanishkamanjulawickramasin420
@kanishkamanjulawickramasin420 19 күн бұрын
yes
@nilankajayawardena6918
@nilankajayawardena6918 19 күн бұрын
ඡන්ද ය අපි ගිහින් දාල එනව මිසක් ඒක සුදාට කියන්නම ඕන නෑ😂
@user-ex5lo1dc1g
@user-ex5lo1dc1g 19 күн бұрын
මෙලෝ වැදගැම්මක් නැති කාලකන්නි වගේ ඔහේ ජීවත්වෙන මිනිස්සුත් ඉන්නවනේද බන් 😢.. ඇත්තටම දුකයි
@nilminiernest6862
@nilminiernest6862 3 күн бұрын
ඇත්තටම ඔව් මෙලෝ දේශපාලන දැනුමක් නැති මිනිස්සු
@navoJayaveera
@navoJayaveera 19 күн бұрын
නොදකින් රනිල්, නාමල කියන උන් ඉන්නවනේ😂😂😂😂
@rasikaprasad3718
@rasikaprasad3718 15 күн бұрын
එහෙම ගෝතයො ඉන්න හින්දා නේන්නං ඒ හොරු බයනැතුව එලිපිටම අපරාධ කරන්නේ
@JanakaIshara
@JanakaIshara 14 күн бұрын
මොකා ආවත් රට කන එක විතරයි කරන්නෙ
@user-xe3cb8gl5m
@user-xe3cb8gl5m 11 күн бұрын
ඊට වඩා මොංගල් ගුජිත් කියන උන් ගොබ්බයි
@menakadilhani3344
@menakadilhani3344 19 күн бұрын
සජිත් වගේ මෝඩ කතා කියන එකෙක් ජනාදිපති උනොත් රටේ අනාගතේ මීට වඩා ගොඩක් අමාරුයි.අනුර සහෝදරයට ජය
@ireshadilani9391
@ireshadilani9391 14 күн бұрын
Andareta rata bara dunna wage tiyai monawa unat meda para malimawata jaya wewa ❤❤❤❤
@mohamedfaleel5811
@mohamedfaleel5811 19 күн бұрын
අනිවාර්යෙන් අනුර කුමාර දිසානායක සහොදරයා ජනාධිපති
@lasithawijendra6350
@lasithawijendra6350 19 күн бұрын
අනිවාර්යයෙන් එන්ඩ ඕනේ බන් නැත්නම් ‍රටේ ඉදලත් වැඩක් නෑ
@kalingajagath6089
@kalingajagath6089 19 күн бұрын
අනිවාර්යෙන්ම අනුර ආයුතුමයි
@theduck3939
@theduck3939 19 күн бұрын
What you doing was great job! Many wishes! මෙතන බවුකරයක් තවමත් (තරැන) උන් මහා මොඩ කිසිම වගකිමක් නැති රටෙ ඡනාදිපතිවරනයක් තියනවා කියලා වත් නොදනින රටෙ අනාගතය හො රටෙ දියුනුව ගැන අබ මල් රෙනුවක වත් ඹලුවක් නැති උන් ඉන්නෙ! හරිම කනගාටුයි, ඔබතුමා පටිට උත්සහයක් ගන්නවා රට දියුනු තැනකට ගෙන්න නමුත් මෙ කාලකන්නි එක්ක බැ. ඹයාට සුපිරි ඡිවිතයක් ගත කරන්න පුලුවන් ඹසි වල නමුත් මෙ ගහන ගෙමට 🙏. මාලිමාවට ඡයවෙවා!
@NamalKodithuwakku
@NamalKodithuwakku 19 күн бұрын
මෙහෙම ගව රැලකට මෙහෙම වෙන ඒක පුදුමයක් නොවේ.
@uruliyanagedonwasanakelumg9200
@uruliyanagedonwasanakelumg9200 19 күн бұрын
❤අපි තාමත් පරක්කු නැත හිතන්න මේ රට මේ පත් කර තිබෙන තත්ත්වය ගැන මේ පාලකයෙක් දෙමු එකපාරක් මාලිමාවට මේ පාර❤
@user-qo6ln2ye3x
@user-qo6ln2ye3x 19 күн бұрын
Minnsunge oluwa hadana one montisori dal pasuwa jande tiyana one🤔
@samindasandaruwan1174
@samindasandaruwan1174 19 күн бұрын
අනිවාර්යයෙන් මේ දුකෙන් මිදෙමු ❤❤❤ මාලිමාවට ජය වේවා ❤❤❤❤
@SusilAyupala
@SusilAyupala 19 күн бұрын
Anrata kiyapu ayata Ella jayawewa Anurata kotiyak apine chandedenne. ✊👍❤️✝️👏
@Thabugalar69
@Thabugalar69 19 күн бұрын
මෙකේ ප්‍රතිඵල මොකක්ද උනත් එක දෙයක් කින්න පුලුවන්, සජිත් ට චන්දේ දෙනවා කියන අය බහුතරයක් අධ්‍යාපනය මටිටමින් අඩු නූගත් අය එයාලගේ හැසිරීම, ඇදුම් පැළදුම්, කතාබහින් එක හොදට තේරෙනවා...
@kusalhashi2333
@kusalhashi2333 19 күн бұрын
බිම් මට්ටමේ ඔහොම නම් අනිවා අනුර තමයි මෙදාපාර ජය වේවා මාලිමාව ට 🧭🇱🇰♥️
@_Buddhika_Lakruwan
@_Buddhika_Lakruwan 19 күн бұрын
රනිල් සජිත් වටේට සුපුරුදු කෙබර කෙලින හොර හැත්ත ඉන්නේ.. උන් එහෙට මෙහෙට පනිනවා.. මාලිමාව ඒ වගේද නැ නේ 👉🧭🧭✅❤️
@susanthaarachchige7726
@susanthaarachchige7726 19 күн бұрын
V8,prado,branded shirts,trousers epa kiyapu jeppo den ewa badagena
@susanthaarachchige7726
@susanthaarachchige7726 19 күн бұрын
2004 Chadrika 2005 Mahinda,2010 S.F,2015 Mathri mathaka nedda.wahallu nowemu.
@nike-yk1fo
@nike-yk1fo 19 күн бұрын
​@@susanthaarachchige7726හා කමන්නෑ අපි මාලිමාවට 😂😂😂
@elementsurprise778
@elementsurprise778 19 күн бұрын
@@susanthaarachchige7726 දැන් ඔයා කියන්නේ හය හතර නොදත් සජිත් පුතාට දීලා රට කෙලවගන්නද නැත්තන් හොරාගෙ පුතාට ඡන්දෙ දෙන්නද?
@ishankasamarathunge5822
@ishankasamarathunge5822 19 күн бұрын
ඇයි විමල් වීරවංශ පැන්නේ 😂😂😂😂
@niroshanirosha7511
@niroshanirosha7511 19 күн бұрын
අනුර ජනාධිපති කරන්න සහයෝගය දෙන කොච්චිකඩේ බුද්ධිමත් ජනතාවට ස්තුතියි 🙏🙏🙏❤️
@dilsh135
@dilsh135 19 күн бұрын
Anura සහෝදරයාට ආදරේ අය like එකක් දාන්න❤
@rajeshkalubowila7917
@rajeshkalubowila7917 19 күн бұрын
❤❤❤
@dilsh135
@dilsh135 19 күн бұрын
@@rajeshkalubowila7917 💓🤗
@hamrayoosufhamrayoosuf725
@hamrayoosufhamrayoosuf725 19 күн бұрын
❤❤❤❤❤❤
@dilukshashamal5844
@dilukshashamal5844 19 күн бұрын
@dilsh135
@dilsh135 19 күн бұрын
❤​@@rajeshkalubowila7917
@Sanjeewakuma
@Sanjeewakuma 18 күн бұрын
අනුර සහෝදරයා දිනනවා අනිවාර්යයෙන්ම ❤❤❤
@ranipremalatha803
@ranipremalatha803 17 күн бұрын
අනුර කුමාර දිසානායක සහෝදරයා ගැන කතා කරන්නෙ හදවතින්ම රටට ආදරේ අය******ජයවෙිවා අනුර අපේ සහෝදරයාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
@nilukalokuge6944
@nilukalokuge6944 19 күн бұрын
කශේරුකාව කැඩුණු මිනිස්සු..තරුන අය ඉන්නේ මේ ලෝකේ නෙමිද මන්දා.මේ මඩ ගොහොරෙම ඒරිලා ඉන්නයි ඔනි..npp ❤
@neranjileelaratne7384
@neranjileelaratne7384 19 күн бұрын
Oya hariyatama hari ,meyala ekka mona rata hadilida appa !
@yanushkarathnapala659
@yanushkarathnapala659 19 күн бұрын
අනිවාර්යයෙන්ම ...පව් මුන්ගේ දෙමාපියන්
@yanushkarathnapala659
@yanushkarathnapala659 19 күн бұрын
​@@neranjileelaratne7384මේ ලෝකේ දෙයක් දකින්නේ නැති...තරුණ තරුණියන් ..😢
@laksirirathnayake6244
@laksirirathnayake6244 18 күн бұрын
Kaatahari balala denawalu ara kello set eka..anee manda bn...
@user-ji9oy6nh3o
@user-ji9oy6nh3o 19 күн бұрын
අනුර 01 ❤
@indraamarani3518
@indraamarani3518 19 күн бұрын
අනුර අපේ එකා .ආදරෙයි ගෞරවනීයයි .හදවතින්ම මාලිමාව .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@MRNUWANLK
@MRNUWANLK 18 күн бұрын
අනුරගෙ නම කියද්දි සුදා ජය වේවා කියනව මන් විතරද දැක්කේ..... 😁👍🏻 🧭 ජය
@MooBeinG
@MooBeinG 19 күн бұрын
වෙන උන්. කියන උන් බලන් ඉන්නෙ හැමදාම පිනට කන්න😂
@jayapalakurera8581
@jayapalakurera8581 19 күн бұрын
රට ගැන හිතන් නැති මෙලෝ රහක් නැති ඡන්දයේ වටිනාකමක් දන්නැති වැනෙන කාලකණ්නි ඉන්න රටක් පුතා මේක.😭
@warnakulasuriyakumudiniepe3154
@warnakulasuriyakumudiniepe3154 19 күн бұрын
Sahathika aththa sameekshana karana gaman purawasiyanwa danuwath kireemath watinawa....
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 19 күн бұрын
👊
@chamaralahiru2932
@chamaralahiru2932 19 күн бұрын
Godakma ganu Aya thamai ehema un danne na un kana bath patha thiranaya karanne desha palanaya karana in kiyala
@omtv1193
@omtv1193 18 күн бұрын
සිරාවට කෙලින් උත්තරයක් දෙන්නෙ බෑ.සමහර කෙල්ලේ කසාඳ බදින්න අහනවා වගේ 😌 අපේ රටේ මිනිස්සුන්ගේ දේශපාලන දැනුම 🤔 මේ වගේ මිනිස්සු ඉන්න රටක් මෙහෙම තියෙන එකත් ලොකු දෙයක්.
@rajeshkalubowila7917
@rajeshkalubowila7917 19 күн бұрын
දැන්වත් මෙි රටට කරලා තියන විනාශය තෙරුමි නොගෙන තමන්ට ලැබෙන වාසි ගැන විතරක් හිතලා රට ගැන නොහිතා කටයුතු කරන මිනිස්සු තාමත් ඉන්න එක ගැන හරිම කනගාටුදායකි
@user-qc6vc3bi6w
@user-qc6vc3bi6w 19 күн бұрын
සමහරු දෙන උත්තර වලට කන කුඩු වෙන්න දෙන්න හිතෙන්නෙ, රට කෑවෙ ඕකුන් තමා කාලකන්නි.
@pushpakumarayg7860
@pushpakumarayg7860 17 күн бұрын
මන්ද බුද්ධික පිරිසක් සිටීම ගැන කණගාටුයි මාලිමාවට ජයවේවා
@ranipremalatha803
@ranipremalatha803 17 күн бұрын
අනුර කුමාර දිසානායක සහෝදරයාට ❤ජයවෙිවා ❤❤❤❤❤❤❤❤ජයෙන් ජයම වෙිවා🙏 🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ අනුර රටට❤රට අනුර ට 🙏🙏🙏
@GamerVO
@GamerVO 19 күн бұрын
හොරණ පැත්තට ඇවිත් බැලුවනම් හරි. බහුතරය AKD ❤
@SumuduVlogs
@SumuduVlogs 19 күн бұрын
ලෝකෙ දැකලවත් නැති ලිංමැඩියන්ට තේරෙන්නෑ අපි හැමෝම එකට විදින්නෙ මහ දුකක් බව අපි කලකම් අපිටම පල දීල අපිම විදෝනවා මේපාර වත් මොලේ පාදගත්ත ගැම්මෙන් අනුරට කියපු බුද්ද්මත් ජනතාවටත් මාලිමාවටත් ජයවේවා❤❤❤
@jaymusic438
@jaymusic438 19 күн бұрын
Mic එකකට face කරලා අහන ප්‍රශ්නෙකට උත්තරයක් දෙන්න බැරි කොන්දක් නැති තරුණ තරුණියෝ ඉන්නවනේ...අවුරුදු දහතුනක් ඉස්කෝලේ ගියාට ඇති වැඩක් තියෙද....අනිවාර්යයෙන් මේ අධ්‍යාපන ක්‍රමයත් වෙනස් වෙන්න ඕන එකෙන්ම...AKD ❤❤🎉🎉
@nilminiernest6862
@nilminiernest6862 3 күн бұрын
ඇත්තටම හැංගෙනවා ඔව් කිසීම ඉදිරිපත් වීමේ හැකියාවක් නැහැ.
@nissankaweerasekara3625
@nissankaweerasekara3625 18 күн бұрын
මේක බලද්දි ලැජ්ජයි අපේ රටේ තරුණ පරම්පරාව ගැන.ගොඩක් උන් දන්නෙ නෑ ඇයි මෑතිවරණයක් කියන්නෙ මොකක්ද.එහි වටිනාකම මොකක්ද කියලවත්🥲
@user-sl1ec2mf6r
@user-sl1ec2mf6r 15 күн бұрын
Absolutely right
@ChandaniPushpakumari-ct1pm
@ChandaniPushpakumari-ct1pm 15 күн бұрын
අනුර ට කියපු කටිටිය මගේ උත්තමාචාරය❤❤❤❤❤❤❤❤❤
@ImeshIshara-Music
@ImeshIshara-Music 19 күн бұрын
මාලිමාවට ජයවේවා 💕
@ruwanigerulat8490
@ruwanigerulat8490 19 күн бұрын
මාලිමාවෙත් අනිත් පක්ෂ දෙකෙත් ව්‍යවස්ථාව කියෙව්වාද??? ශ්‍රී ලංකාවේ පුරවැසියෝ තමයි රට විනාශ කරන්නේ. 🇩🇪
@pcldr3592
@pcldr3592 19 күн бұрын
මොකා ආවත් අපිට වැඩක් නෑ කියන උන් පට්ට හරක්😂
@chrishan002
@chrishan002 19 күн бұрын
නැහැ උන් තමයි හොරාට ගිහින් කතිරෙ ගහලා මේ පාර ආයෙත් කෙ.ලවන්නෙ 😂
@user-gi7rn9mo4z
@user-gi7rn9mo4z 19 күн бұрын
අනුර කුමාර කියන මිනිස්සු මාර ගැම්මෙන් කියන්නේ අන්න ඒක තමයි වටින්නේ ❤
@ireshadilani9391
@ireshadilani9391 14 күн бұрын
A gemmata ❤❤❤❤❤❤ adarai bokkenma
@Ravindulakshan-vh8mg
@Ravindulakshan-vh8mg 18 күн бұрын
අනුර කුමාර දිසානායක සහොදරයා ජය වේවා 🙏😊
@dileepadewaraja7687
@dileepadewaraja7687 12 күн бұрын
අනුරට කැමති බුද්ධිමත් ඔබට අපගේ ප්‍රණාමය 🎉🎉🎉❤❤❤
@samanthaanura7184
@samanthaanura7184 19 күн бұрын
මාලිමාවට කෝටියක් 🧭💯🧭💯💯🧭💯🧭💯🧭💯🧭💯🧭💯🧭🧭🧭🧭
@Lankawe_kollek
@Lankawe_kollek 19 күн бұрын
කෝටියක් නෙවෙයි සීයට තුන වැඩි කරගන්න බලපන් ගොන් ජෙප්පා😂😂😂
@vinodbhanuka6401
@vinodbhanuka6401 19 күн бұрын
​@@Lankawe_kollekගෝත සිකනලා.. හිටපන්කො තව දවස් 28කින් පෙන්නන්න 3%......
@ShashikaLakmali-si3hw
@ShashikaLakmali-si3hw 19 күн бұрын
තව දවස් 28කින් බලන්ඩ තියෙන්නේ ඉතින් අනුරගේ තුන තමයි උඹලට පව් බන් උඹලා අනුරට කෝටියයි ලැජ්ජයි ​@@vinodbhanuka6401
@ShashikaLakmali-si3hw
@ShashikaLakmali-si3hw 19 күн бұрын
මහ පොළොවේ වෙන දෙයක් ගැන කියපන් බං නිකං බොරු කියන්නෙ නැතුව ඔය ඉන්න හීන ලෝක වලින් උඹලාට බිමට බහින්න වෙනවා චන්දෙන් පස්සේ පව් උඹලා සජිත්ට ජයවේවා
@Lankawe_kollek
@Lankawe_kollek 19 күн бұрын
@@vinodbhanuka6401 සීයට තුන තමා බන හැමදාම උබලට😂😂😂
@kelumukw
@kelumukw 19 күн бұрын
එකෙන්ම අනුර එක 🏁🚀1️⃣
@iranganinawela7589
@iranganinawela7589 19 күн бұрын
ඇත්තටම මෙලෝ රහක් නැති මිනිස්සු ඉන්නවා. කෙලින් උත්තරයක් දෙන්න බැරි. Malimawta ජයෙන් ජයම වේවා
@pp-qk3tg
@pp-qk3tg 19 күн бұрын
Sajithnm gooo godak
@lankamalkanthi8744
@lankamalkanthi8744 19 күн бұрын
@@iranganinawela7589 ඇයි දන්නවද එහෙම කියන්න බැරි උන් කට කපනවා බන්..උබල දන්නේ නෑ ඒවා..උඹල පව්.ඒ බය වැඩිහිටියන්ගේ හිතේ තියනව.අපේ දෙමව්පියෝ දවසම දුක් විදලා රෑට උයා ගත්ත බත් ටික අපිට කන්න නෑ.උන් උස්සගන යනවා.දැන් ළමයි කොහෙද බන් දුක් වින්දේ.අපියි දුක් වින්දේ.
@SLMemeHubVideo
@SLMemeHubVideo 19 күн бұрын
@@lankamalkanthi8744 🤣🤣🤣
@maheshikakumari7542
@maheshikakumari7542 19 күн бұрын
Apooo eka tama... Kochchikade minissu vedak ne Appa...
@pp-qk3tg
@pp-qk3tg 19 күн бұрын
@@iranganinawela7589 kochchi kade kiynne gon palathak
@mrohithadais
@mrohithadais 15 күн бұрын
එකෙන්ම අනුර....ජයවෙවා🎉🎉
@manufunny1
@manufunny1 19 күн бұрын
තරුණ සෙට් එකෙන් 90% අනුර. නාකි සෙට් එකෙන් 70% තාම ලැජ්ජ නැතුව මෙච්චර රටට කෙලපු සජිත් නාමල් රනිල්ලු.මුන් එකතු වෙලා අපේ අනාගතේ කාලකන්ණි කරනවා.
@K-chaminda
@K-chaminda 19 күн бұрын
මැදපෙරදිග අපේ හදවතේ ආශිර්වාද මනාපය අනුර කුමාර දිසානායක ට ❤️🙏❤️
@user-ki7cn6fd4t
@user-ki7cn6fd4t 18 күн бұрын
Srilanka way wadipurans ennay ponnayo 😝😊
@IndikaPerera-t1l
@IndikaPerera-t1l 19 күн бұрын
අනුර වෙනුවෙන් ඉදිරිපත්වූ සැමට ජය❤
@tharindujayalath9034
@tharindujayalath9034 19 күн бұрын
එකකට වත් දෙන් නැති උන් සාප අනික් උන් තව හොඳයි
@nadeeshaprasangika746
@nadeeshaprasangika746 19 күн бұрын
Yes
@kavindugayendra2237
@kavindugayendra2237 19 күн бұрын
උන්ට තේරෙන්නෙ නෑ උන් කන බත් පත තීරනය වෙන්නෙ උන්ගෙ හරිචන්දයෙන් කියල
@TRONFOX
@TRONFOX 19 күн бұрын
උන් තමයි උදේම ගිහිං හොර හැත්තට කෙලින්නෙ😂
@kavindugayendra2237
@kavindugayendra2237 19 күн бұрын
@@TRONFOX ඒකා හරි🤣🤣🤣
@ChirathGawtham
@ChirathGawtham 16 күн бұрын
Hariyata hari
@user-os6cz6pi3l
@user-os6cz6pi3l 12 күн бұрын
නාකි සහ මෝඩයන් මෝඩගැනු නිිසා රටට හෙනේ වදියිවගේ.❤❤❤❤❤❤
@Mdissanayaka
@Mdissanayaka 19 күн бұрын
රටට මෙච්චර කෙලවිලා තියෙද්දි අනේ මන්දා. කවුරු ආවත් එකයි වගේ වැනෙන උත්තරත් දෙන එවුන් තාම ඉන්නවා. තවත් දරුවන්ට අනාගතයක් ගැන හිතන්න බෑ මේ විදියට
@tharindunupehewa9685
@tharindunupehewa9685 19 күн бұрын
සජිත් කියල කියන උන් මොක්කුද කියල හිතාගන්න බෑ.
@gayeshakavindi6202
@gayeshakavindi6202 19 күн бұрын
Sirawata ban bathda kanne danna okun
@myfavoritechannels-my9oz
@myfavoritechannels-my9oz 19 күн бұрын
මොළයක් නැති මෝඩ මිනිස්සුන්ගෙත් මොළේ පෑදිලා මාලිමාවට කතිරෙ ගහල එන තත්වෙට පත් වේවා
@ireshadilani9391
@ireshadilani9391 14 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@ashannimanka4564
@ashannimanka4564 19 күн бұрын
කාට දුන්නත් එකයි කියන උන් තමා උදේම චන්දෙ දාන්න යන්නේ 😂💔
@ZiyaTel-dz4qm
@ZiyaTel-dz4qm 19 күн бұрын
එකෙන්ම දෙන්නෙත් රනිල්ට💚😂
@ireshadilani9391
@ireshadilani9391 14 күн бұрын
Dena akek deepalla anurata
@gbsis7843
@gbsis7843 18 күн бұрын
අපේ අනුරට ජයවේවා❤❤
@KasunieChapa
@KasunieChapa 15 күн бұрын
ජොබ් එකක් කරන අපෙ වයසෙම වගෙ අර ගෑනු ලමයි තුන්දෙනා අර විදිහට කශේරුකාවක් නැතුව ඇබෙරෙනකොට ඇත්තටම ලැජ්ජා හිතුනා. එක වවනෙන් ලස්සනට උත්තර දෙන්න තිබ්බා අනේ මන්දා ❤NPP❤
@shiromi1jayasinghe323
@shiromi1jayasinghe323 19 күн бұрын
අපේ රටේ කිසිම දේශපාලන සාක්ෂරතාවයක් නැති මෝඩ ගොන් රැලක් ඉඳීම ගැන හරිම කණගාටුයි තරුණ පරම්පරාවකුත් ඉන්නවනේ
@SamapathRathnayaka
@SamapathRathnayaka 19 күн бұрын
නොදකින් කොන්ද පණ නැති කෙල්ලො 3
@yanushkarathnapala659
@yanushkarathnapala659 19 күн бұрын
අපි තරුණ ජන්ද ගැන විශ්වාසය කින් බලන් ඉන්නවා ...සමීක්ෂණ බැලුවම දැනේන්වා...දේශපාලනය ගැන කිසිම අවබෝධයක් නැති...ටික් ටොක් තරුණ තරුණියන් පිරිසක් රටේ ඉන්නේ කියලා...ඇත්ත සුදා අය්යා කියනවා වගේ....ලව් කරන්න ඇහුවා වගේ...උත්තරයක් දෙන්න බැරි තරුණ පිරිසක් ...පව් දෙමාපියන් දුක් විදින තරමක් වත් නොදකින දරුවෝ...😭😭😭
@user-qw4gq2iv5m
@user-qw4gq2iv5m 19 күн бұрын
බහුතරයක් කුහකයො සහ අමු ගවයො ඉන්නෙ.මාලිමාවට දෙන අය විතරයි ගැම්මෙන්ම ප්‍රකාශ කරන්නෙ .මාලිමාවට ජයවේවා .
@asankakumara2683
@asankakumara2683 16 күн бұрын
අනෝජ් ද සිල්වා වෙදමහත්තයාට ජයශ්‍රී❤🇱🇰
@udayathilakarathna9205
@udayathilakarathna9205 3 күн бұрын
සුදාට ගොඩක් ස්තුතියි අපක්ෂපාතීව මේ වැඩසටහන කරනව ට. මොකද එක වීඩියෝ වක් මම දැක්ක (වෙන කෙනෙකුගෙ) හොදට ම පේනව ඒක එඩිට් කරපු එකක් කියල . ඔබ සාධාරණ ව මේ වැඩසටහන කරන නිසා තමයි ගොඩක් ජනප්‍රිය . අපි ආසාවෙන් බලාගෙන ඉන්නෙ ඊලග වැඩසටහන කරනකම් . පුළුවන් නම් ගම්පහ දිස්ත්‍රික්කයේ හැම ප්‍රදේශයක්ම ආවරණය කරන්න .
@sanuthdulsara6541
@sanuthdulsara6541 19 күн бұрын
අපෙ අනාගතේ කෙලවන්න තමා මේ 60 පැනපු කාලකන්නි නාකි ටික මුන්ගෙ දැනුම පේනව මේකෙන් හොදටම විශේෂයෙන් ගෑහැනු ටික උන්ගෙනම් තරුන මහලු වෙනසක් නෑ මේ මුන් ගන්න ගොන් හරක් තීරන හින්දා ලංකාවෙ තරුනයොන්ගෙ අනාගතේ තමා කෙලවන්නෙ.අපි හම්බකොරොත් අපි කියල ආත්මාර්ථකාමී මතෙ ඉන්න එපා විශේෂයෙන් ගෑනු පාර්ශවය
@leslyjayawardhenaauckland6934
@leslyjayawardhenaauckland6934 19 күн бұрын
THOGE MAHA EKA 60 PANALA NEDA
@dhanushkasarojani4361
@dhanushkasarojani4361 19 күн бұрын
Aththa mun thama danna mun hamba karana eka wiyadam karana hati teeranaya karanne palakayo kiyala
@niromaduwanthi4071
@niromaduwanthi4071 19 күн бұрын
Absolutely right
@v_____88217
@v_____88217 19 күн бұрын
සහතික ඈත්ත මචන්. ගෑනු ඔක්කොම ඉන්නෙ නිකන් අන්ද මන්ද දූපතේන් ගෙනල්ල අතඇරල වගෙ... 😂😂😂😂😂
@Kavishka_Dhananjaya
@Kavishka_Dhananjaya 19 күн бұрын
​@@leslyjayawardhenaauckland693460 පැනපු ලොල්ලෙක් මෙන්න😂
@thushitv-8849
@thushitv-8849 19 күн бұрын
අනුර හරි සජික් හරි, රනිල් හරි කමක් නෑ.. කොන්දක් ඇතිව උත්තර දෙන්න බැරි උන් එක්ක තමයි මේ රට කරන්න බැරි.. එකෙන්ම මාලිමාවට.. 🧭✖️
@ravindramaxbro8845
@ravindramaxbro8845 19 күн бұрын
අනූර කියපූ සියළුම දෙනාට මාගේ උත්තමාචාරය ❤
@nadeeshanika9431
@nadeeshanika9431 16 күн бұрын
අපි හම්බ කරොත් අපි කනවා කියන ගොන්නු දන්නෙ නෑ කොච්චර හම්බකරත් කන්න වෙන්නෙ උන්ට ඕනි විදිහට කියලා. මාලිමාවට ජය!❤
@AnistaWasanthie-em2hc
@AnistaWasanthie-em2hc 19 күн бұрын
අපේ රටේ මිනිස්සු මෝඩකම තාම තේරුම් අරන් නැහැ නේද කියලා හිතෙනවා ...
@Nimarlls
@Nimarlls 19 күн бұрын
සජිත් කියන උන්ට හෙන ගහනවා ඌට මොලේ නැති බව දන්නෑ නේ මේ මොඩ මිනිස්සු උගෙ වටේ ඉන්නෙත් අමු හොරු😢
@TharakaHewagamage
@TharakaHewagamage 19 күн бұрын
යකෝ කෙනෙක්ගේ දේශපාලන මතයට ගරු කරපන්. ගොනෙක් වෙන්නැතුව. ඔය වගේ ලෙඩ්ඩු තමයි ගෝඨාභය කියන මෝඩ යකාව ජනාධිපතිකරේ ඒ කාලේ අනුරට කැමති උන්ට හෙන ගහපං කියල උඹල වගේ මෝඩයක්කු 2019 කිව්වා
@roocreationssongs5522
@roocreationssongs5522 19 күн бұрын
bashawa hasuruwanna igenagain bn...gonek novee...ubala thamai aragaleta kochchiye giya pissu gonnu
@cricketmania9352
@cricketmania9352 19 күн бұрын
kiypu unt newe ubtai ghnn one😂😂😂molayak thiyn un sajithta
@cricketmania9352
@cricketmania9352 19 күн бұрын
baiyek minimaru jeppo
@ZiyaTel-dz4qm
@ZiyaTel-dz4qm 19 күн бұрын
තරගාවලියේ වීරයෝ 54 දෙනා අතරෙ තමයි ගේම තියෙන්නෙ 54+15=69💚 සැප්.23 රනිල්ගෙ ටෙම්පරිය පර්මනන්ට් වෙනවා😂
@MohomedMasahir
@MohomedMasahir 19 күн бұрын
නියමයි අනුර ට අල්ලාහ් දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏
@liveevil2023
@liveevil2023 19 күн бұрын
අපේ මුලු ගමමමත් අනුරට ❤❤❤❤
@K.VAriyadasa
@K.VAriyadasa 19 күн бұрын
බෙල්ලේ.පාලුවට.ඔලුව.තියන.එවුන්.තව ඉන්නවාසුදා.මල්ලි.මලිමාවට.ජය
@user-cn1rt2ui3q
@user-cn1rt2ui3q 19 күн бұрын
චන්දෙ අතලග තවම හරි තිරනයක් නැ!! ඇබරෙනව මිනිසුන් හරි පවුරෂත්වයක් නැ අදහස් ප්‍රකාෂ කිරිමට🇱🇰
@niromaduwanthi4071
@niromaduwanthi4071 19 күн бұрын
Absolutely right
@AnojIshara
@AnojIshara 19 күн бұрын
Un thama namalta raniyata sajiyata denne udema polime idala😅
@NirmalAthapaththu-nx3un
@NirmalAthapaththu-nx3un 19 күн бұрын
සුදාට බොහොම ස්තුතියි මහ පොලොවෙ තත්ත්වය මිනිස්සුත්ට පෙන්නන එකට මාලිමාවට ජය
@user-uo7zi5ur8q
@user-uo7zi5ur8q 19 күн бұрын
ස්තුතියි ත්‍රිවිල් මහත්වරුන්ට මාලිමාව ට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා
@mehanasalamehanasala7887
@mehanasalamehanasala7887 18 күн бұрын
Sri Lanka next president Anura Kumara Dissanayake❤💯🇱🇰
@sarangaperera5403
@sarangaperera5403 15 күн бұрын
චන්දේ අයිතිය පුද්ගලික දෙයක් ,, නමක් කියන්න අකමැති අයට දොස් කියන්න එපා ❤
@jaymusic438
@jaymusic438 19 күн бұрын
කවුරු ආවත් අපිට වැඩක් නෑ අපි හම්බ කරොත් අපි කනවා අපිට නැති උනොත් එයාලගෙන් ඉල්ලුවට දෙනවද....රටක ජනාධිපති කෙනෙක් පත් කරගන්නේ සල්ලි නැති උනාම හරි කන්න නැති උනාම හරි ගිහිල්ලා ඉල්ලගන්න නෙවෙයි...කාට දුන්නත් එකයි කියන්නේ මොකෝ අනුර දැන් ඇවිල්ලා කරාද කලින් නෑනේ...මේ සැරේ තියෙන එකම විසඳුමක්වත් තෝරගන්න මේ හරක්ට තේරෙන්නේ නෑ... AKD 🎉🎉❤❤
සජිත්ට දෙක දෙන්න
1:11:07
SL VLOG
Рет қаралды 51 М.
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 19 МЛН
බෑ වගේ ශ්‍රීලංකා
18:38
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 254 М.
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 19 МЛН