ඩොක්ටර් බෙල්ලන කියන්නෙ මට පොරක් නෙමෙයි මම විද්‍යාඥයෙක් | TALK WITH SUDATHTHA |

  Рет қаралды 40,474

Sudaa Creations

Sudaa Creations

Күн бұрын

#ravikumudesh #rukshanbellana #ranilwickramasinghe #mahindarajapaksha #sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
TELEDRAMA WITH SUDAA
නාළිකාවේ ලින්ක් එක ;
www.youtube.co...
________________________________________
පෙර වෑඩ සටහන :
• Melbourneවල තණකොල කපන්...
------------------------------------------------------------
Sudaa studio
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• සිවිල් සංවිධාන මළ කෙහෙ...
________________________________________
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• සුදා ලංකාවට ගියා කියලා...
________________________________________
The Clueless Campers යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
________________________________________
Email : sudaacreation@gmail.com
whatsapp Contact : 0094 77 5065788

Пікірлер: 322
@DushanAnjana-l4y
@DushanAnjana-l4y 8 ай бұрын
පළවෙනි එක. රවී කියන්නෙ MLT කෙනෙක්. MLT කියන්නෙ medical laboratory technician. එතකොට technician කියන්නෙ scientist නෙමෙයි..මේ මනුස්සයට මුලින් ඒක කියා දෙන්න ඕනෙ. දෙවනි එක Culture report එකක් issue කරද්දී සීල් එක ගහල sign කරන්නෙ consultant microbiologist. ඒ කියන්නෙ Doctor කෙනෙක්. Report එක ගැන වගවීම තියෙන්නෙ එයාට. රවී කියන්නෙ අමුතුම හීනමානයකින් පෙලෙන මන්ද මානසික පොරක්. මිනිහට MBBS එකක් දෙන්න පුළුවන් නම් ප්‍රශ්න ගොඩක් විසදෙනවා..
@ravijayasaswin6024
@ravijayasaswin6024 8 ай бұрын
Who do you think perform the tests scientifically to do the diagnosis? Or did you think the doctors had magical powers to do a diagnosis without doing any tests? All the staff in the healthcare system are equally important for patient care and treatment. Its not just doctors. People see only doctors and nurses in a hospital. But behind the scene Medical laboratory scientists and other professions supplementary to medicine play a huge role, unappreciated and unrecognized by people like you.
@DushanAnjana-l4y
@DushanAnjana-l4y 8 ай бұрын
@@ravijayasaswin6024 these days most of the tests are done by the mechines, not manually. you just have to enter the sample and you will get the report. for these things you dont need a super brain.. any trained person can perform these things. ඇගිල්ලෙ තරමට ඉදිමියන් කොල්ලො..
@DushanAnjana-l4y
@DushanAnjana-l4y 8 ай бұрын
@@ravijayasaswin6024 Usually doctors start the treatments before they get the reports. so All are important.. but not equally..
@ravijayasaswin6024
@ravijayasaswin6024 8 ай бұрын
For those who says all professions supplementary to medicaine are not equally important just shows how ignorant they are. There are many scientists in our country but just because they dont have MBBS they are not properly appreciated and put aside in other professions. The funny thing is once these scientists migrate to other countries who respect their processions and give them a better place then you complain that too many knowledgable professionals are leaving.
@ravijayasaswin6024
@ravijayasaswin6024 8 ай бұрын
@@DushanAnjana-l4y can the doctors continue that treatment without confirming the diagnosis with test reports? Was that the scientific way you learned?
@loke_wate_kathandara
@loke_wate_kathandara 8 ай бұрын
MLT කියන්නෙ medical Laboratory Technician කියන එක ..ඒකෙ වෛද්‍ය කෑල්ලක්වත් , විද්‍යඣ් කෑල්ලක්වත් නෑ... Microbiology ලැබ් එකේ මෙයාලා technician ලා විදියට වැඩ කරනවා නමුත් එහි සියලුම report වල වගකීම දරන්නෙ, සහ කටයුතු මෙහෙයවන්නෙ Consultant Microbiologist හෙවත් ක්ශුද්‍ර ජීව විද්‍යාව සම්බන්ද විශේශඣ් වෛද්‍යවරුන් , ...මොවුන් එහි කාර්මික ශිල්පීන් පමනයි..මෙතන මේ පුද්ගලයා යම් කිසි හීන මානයකින් පෙලෙන බවක් පේනවා..එම නිසා ඔහු ඔහුවිසින්ම විද්‍යාඣ්‍ යකු බවට පත් කරගෙන..තාක්ශනික ශිල්පී යන නම වෙනුවට පරිපූරක වෛද්‍ය යම නම දාගෙන
@arunaprasad3030
@arunaprasad3030 8 ай бұрын
Scientist කියන එකේ තේරුම දන්නැති මේ වගේ මිනිස්සු interview කරන එක ගැන නැවත සිතා බලන්න.යම් ප්‍රමිතියකින් යුතු බුද්ධිමතුන් උදෙසා මාධ්‍ය අවකාශය ලබා දෙන්න...
@arunaprasad3030
@arunaprasad3030 8 ай бұрын
A scientist is a person who researches to advance knowledge in an area of the natural sciences.යම් විද්‍යා ක්ශේත්‍රයක නව දැනුම උත්පාදනය කරන්නෙක්...
@gkdskapgu7461
@gkdskapgu7461 8 ай бұрын
ගවසම්පත තනකොල කාලා , පුනනක්කු බිලා , කහ වතුරේන් නාමු ඉලග චන්දන් පසුව. ජයවේවා.
@antanetliyanage.7247
@antanetliyanage.7247 8 ай бұрын
ඇත්තටම තමන්ගෙ රැකියාව කරන ස්ථානයේ හැර වෙන ස්ථානයකදී රැකියාවේ නම කියා ආමන්ත්‍රනය කිරීමට අවශ්‍ය නැත.අධ්‍යාපනය ලබා උසස් රැකියා වලට එන්නෙ සමාජයේ සැලකිල්ල ගෞරැත්වය ලබන්නට හොද පඩියක් ගන්න මිසක් ඉතා සුළු පිරිසක් හැර රටට සේවයක් කිරීම අරමුණු කරගෙන නොවේ.එහෙම අය තමයි ලෙඩ්ඩු ආවහම ඒ අයට හරියට නොසලකා බේත් දෙන්නෙ,ඒ අයට ලැබෙන්න අවශ්‍ය සියලු දේ ලැබෙනකොට අපි එයාලට අනිත් අයට වගේ සැලකීම කරනව මිසක් විශේෂ සැලකිල්ලක් අවශ්‍ය නැත.දියුණු රට වල එහෙමයි වෙන්නෙ.අපේ බොහෝ අය අහංකාර හීනමානයක් තියෙන අය.
@nuwansanjeewa7814
@nuwansanjeewa7814 8 ай бұрын
ඔව්. වැටුපට වැඩ කරන කාටවත් ඕනවට වඩා ගරු කරන්න,බුදුන්ට, දෙවියන් ට සමාන කරන්න ඕනි නෑ.හැමෝගෙම රැකියාව වටිනවා.හැමෝටම ගරු කළ යුතුයි.විශේෂයක් ඕනි නෑ කාටවත්. සල්ලි නොබලා වැඩකරන අය ඉන්නවනම් අසීමිතව ගරු කළ යුතුයි.
@DonApuhami
@DonApuhami 8 ай бұрын
ලස්සන වැඩසටහනක් සුදත් තෙරැවන් සරණයි ඔබට ❤❤❤❤❤❤❤❤❤
@sudesh168
@sudesh168 8 ай бұрын
මැශින් එකට sample eka දාලා print එක අරන් දෙනවා
@rohanrathnayake5723
@rohanrathnayake5723 8 ай бұрын
Machine එකේ qulity control, calibration , trouble shoot කරන්නෙ පොලිසියද
@sisirasomawardana799
@sisirasomawardana799 8 ай бұрын
Ravi, A scientist is someone who systematically gathers and uses research and evidence, to make hypotheses and test them, to gain and share understanding. The characteristics of a scientist are: Observation, Curiosity, Logic, Creativity, Skepticism, Objectivity, Peer review. If you are not performing the above roles then you are not a scientist even though you have a Ph.D in science. Based on your explanation about your profession, you are a Medical technologist, a healthcare professional who performs diagnostic analysis on a variety of body fluids. Your profession should be refered in sinhala as "Widyavidya Thakshana Weddi" not "Paripuraka Vidya"
@arunaprasad3030
@arunaprasad3030 8 ай бұрын
Absolutely correct.The worst scenario is the ignorance of the general public regarding the issue.Therefore they pretend to be scientists...
@udsi1234
@udsi1234 8 ай бұрын
Very well explained but I doubt whether Ravi understands your explanation. It's obvious who has an inferiority complex 😂
@priyantha0
@priyantha0 8 ай бұрын
මේ හෑල්ලම අහගෙන ඉදලාත් මට නම් තේරුම් ගන්න අමාරුයි මේ මිනිහාගේ වෘත්තිය හෝ නිළය මොකක්ද කියලා.මේ යස්සයා ඩොස්ටර කෙනෙක් නෙමෙයි කියලා නම් එයාම කිව්වා. නලාව දාගෙන එහාට මෙහාට යන්න බැරි හීනමානයක් නිසා විදවන මිනිහෙක් .
@tharinduwimalaweera3604
@tharinduwimalaweera3604 8 ай бұрын
In Australia, Medical Laboratory Scientists and GP both are in same level in Job classification.
@TharinduKashan
@TharinduKashan 8 ай бұрын
Halo, Kumudesh is a Dial. A scientist does not necessarily have to conduct what you say, he clearly mentioned what he does. There is a profession called laboratory scientists. They perform scientific testing on samples and reporting results to physicians. Don't be 'padiya', OK?.
@wickramakaraluarachchigepr8606
@wickramakaraluarachchigepr8606 8 ай бұрын
මේ කවුරුත් එකට නෑ එකට ඉන්නවා වගේ පේනවා නමුත් වෙන වෙනමයි සටන් කරන්නේ. උදාහරණයක් වශයෙන් බදු වැඩි කිරීම ගැන දොස්තරවරු සහ විශ්ව විද්‍යාල ආචාර්යවරු ගෙන ගිය සටනෙදි බැංකු ඉහළ විධායක නිලධාරිනුත් හිටියා. නමුත් අද බැංකුවල විධායක නිලධාරීන් තනිවෙලා...වෛද්‍යවරු සහ විශ්වවිද්‍යාල ආචාර්යවරු ඔවුන්ට දීමනාවක් දිනාගත්තා. බදු අඩු කරනු වෙනුවට ඉහත කියපු දෙපිරිසට දීමනාවක් දීලා ආණ්ඩුව බදු අඩු කිරීමට ගෙන ගිය සටන් පරාජය කළා. බැංකු විධායක නිලධාරීන් පමණක් බදු අඩු කිරීමේ සටනේ තනිවී කොන්වී සිටිනවා... නමුත් බැංකු නිලධාරීන්ට ඇති එකම සහනය වසර තුනකට වරක් ඔවුන්ගේ වැටුප ප්‍රතිශෝධනය කිරීමේ ගිවිසුමයි. නමුත් රජයේ සේවකයින්ගේ වැටුප 2016න් පසු ප්‍රතිශෝධනය වී නැහැ. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක්. ආණ්ඩුව කේවල් කිරීමේ ශක්තිය ඇති වෘත්තීය කොටස්වලට දීමනා වැඩි කරමින් සිටිනවා. ( මස් කටු විසි කර කර ඉන්නවා.) රජයේ විශ්‍රාමිකයන්ට මසකට රුපියල් 2500යි. ඒකත් අප්‍රේල් සිට. වෛද්‍යවරුන්ට dad දීමනාව මසකට රුපියල් 35000යි. (ජනවාරියේ සිට) ආර්ථික අපහසුතාවයෙන් පෙලෙන සෙසු ජනතාව බඩගින්නේ දුක් විඳිමින් සමහරු රෝගීන් වී සිටිනවා..මෙම තත්ත්වය පිටුදැකීමට වහා වහා ජනතාවාදී නව ආණ්ඩුවක් අවශ්‍ය කරනවා..
@1234sanama
@1234sanama 8 ай бұрын
ටයි පොල්ල දැමම Tecnician scientist වෙනවා😂😂😂
@sanjayaleelaratne8068
@sanjayaleelaratne8068 8 ай бұрын
But the MLT are working under the Docters namely Microbiologists,Biochemists and Pathologists .They are responsible for medical reports issued .Please a medical reports from a recognised laboratory in Sri Lanka.
@arunaprasad3030
@arunaprasad3030 8 ай бұрын
Yes.Medical laboratory reports worth following proper interpretation with clinical coherence by a clinician only.That's why the doctors bear a great responsibility compared to other allied health sciences...
@foodbodymind3742
@foodbodymind3742 8 ай бұрын
🤣Asiri hospital laboratory released 2different lipids profile report for one blood samples 3hours time gap 😭
@SushanEkanayake
@SushanEkanayake 8 ай бұрын
@@foodbodymind3742 Please name a field which is 100% error free
@anthonybalachandra6862
@anthonybalachandra6862 8 ай бұрын
ලංකාවේ බටහිර වෛද්‍ය වරුන්ගේ උඩඟු, උද්දච්ච කම නිසා ලංකාවේ රෝගී ජනතාවට ශාපයක් වෙලා කියල රටේම ජනතාව දන්නවා. උන් තමයි රෝගීන්ව ගසා කන්නේ. මුදල් ගෙවල සත් කම් කලොත් , නැවතත් කරන්නම ඕනේ. චැනල් කරලා එන ලෙඩුන්ට කිහිප වතාවක් ගේන්න කටයුතු කරනවා. ආයුර්වේද වෙදකමට බාධා කරනවා.
@rsswift5359
@rsswift5359 8 ай бұрын
uba aryuweda doctor kenek wenna athi neda...mata heart problem ekak apu welawe mawa bera gaththe nam oya batahira weida waru thama..auruwedeta giyana dan marila walalath iwara..eka paththak aran kuhakayo wage hamotama baninna epa yako..thopi wage eun thama lankawe wadi hariyak inne..
@gaminisomawardhana1292
@gaminisomawardhana1292 8 ай бұрын
very good explanation.
@daham780
@daham780 8 ай бұрын
Haematologist and Microbiologist left. God bless poor Sri Lankans
@hasindukasunjayathunga6646
@hasindukasunjayathunga6646 8 ай бұрын
Microbiology doctors are the people who decide on antibiotics for patients not by lab people like ravi.
@nipunaprabuddha6708
@nipunaprabuddha6708 8 ай бұрын
Exactly
@sashikarasnayaka5781
@sashikarasnayaka5781 8 ай бұрын
Yes.. True.. Consultant microbiology.. Laboratory scientists just add the same chemical and just report the results. But this person says they recommend the particular drug to be used in patients. Funny.. 😅
@sisirasomawardana799
@sisirasomawardana799 8 ай бұрын
Microbiologist, pathologists and radiologists are the professional doctors with MBBS or MD who acquire the higher education on those fields. @@sashikarasnayaka5781
@ramindakatuwala1580
@ramindakatuwala1580 8 ай бұрын
දොස්තරල කියන්නෙ වෙනම ලෙවල් එකක කොට්ඨාශයක්‍ ය. ඒක වෙනස් වෙන්න ඕනෑය කියල නිතර නිතර කියනව ඇහෙනව. මා කියන්නෙ දොස්තරලට එහෙම තත්ත්වයක් සමාජයෙන්ම නිතැතින්ම පිරිනැමෙන බවයි. ඒක ආසියාතික රටවල ලොකු ප්‍රමාණයකිනුත් යුරෝපා රටවල අඩු ප්‍රමාණයකිනුත් තියෙනව..නැත්තට නැති වෙලා නෑ. (ඒකට හේතු වෙනම කතා කළෑකි) දියුණු රටවල ඩොක්ට කෙනෙක්ගෙ සැලරි එකයි MLTගෙ සැලරි එකයි සමානයි කියල හිතනවද? ඒක 4:1 ද 8:1 ද කියල සොයා බලන්න. ඒ රටවල ඉලක්කම් මෙහෙ රුපියල් වලින් දෙන්න බැරි බව ඇත්ත නමුත් ඒ අනුපාතයට පඩි දීමනා තියල වැඩ කරමුද? ඔට්ටුයිද? MLT මහත්තයෝ ඔයාල ඉස්සර ශිල්පීය ඤාණය දාල කරපු වැඩ කරන්න අද මැෂින් හදල තියෙන්නෙ..ඒ මැෂින් ක්‍රියාකරවන්න හමුදාවෙ කෙනෙක්ට උගන්වන්න පැය විසිහතරක්වත් යන්නෙ නෑ..ECG technician ල, Radiographersලටත් ඒ සන්තෑසියම තමයි. අසූවෙ ජූලි වර්ජකයන්ට රනිල්ගෙ මාම දුන්න තිත්ත බේත මතක නෑනේ..ඒකාල ඉපදිලත් නැතුව ඇති..
@priyanthathilakasiri7127
@priyanthathilakasiri7127 8 ай бұрын
ඉතිං පුරුදු කරලා කරවා ගන්න පුලුවන්නේ,,මොකටව ආඩපාලී ගහන්නේ කරලම පෙන්නුවානම් හරිනේ ,,අපිට නම් ඉස්පිරිතාලෙ ඉන්න දොස්තරලා ගේ සිට ඔක්කොම් ආත්මාර්තකාමි එව්න් දොස්තරලා ස්ට්‍රයික් කලත් මැරුනේ අහිංසක මිනිස්සු අනිත් අය කලොත් මරෙන්නේ අහිංසක මිනිස්සු ,මුන් දෙගොල්ලම උන්ගේ ලොකු කම් ලෙඩ්ඩුන්ට පෙන්නන්නේ.
@gkdskapgu7461
@gkdskapgu7461 8 ай бұрын
හැමදාම හොරු අල්ලන කතාවම පමනයි. කරන විදිහ සහ කරන්න පුලුවන් අවංක මිනිසුන් ඉදිරිපත්වි නැහැ.
@thilinadarshana4924
@thilinadarshana4924 8 ай бұрын
ඔය කියන ලැබ් වල consultant microbilogist /Pathalogist ල කියල පිරිසක් ඉන්නව එයාල තමා මුගෙ රිපොට් එක හරිද වැරදිද කියල කියන්නෙත්. ඒ අය mbbs වලට අමතර පශ්චාත් උපාදි කරපු අය. මූ කරන්නෙ එවන සාම්පලේ මැශින් එකකට දාල රිපෝට් එක issue කරන එක විතරයි. ඕක technician job එකක්. මේ යකාට මානසික ලෙඩක් නිසා මූ විද්‍යාඝයෙක් කියල පෙන්නන්න දගලනවා. බෙහෙත් ගත්තනම් ඔය personality disorder එක හොද කරන්න පුලුවන්.
@weneedpeace92
@weneedpeace92 7 ай бұрын
do you know there are other health professionals who have masters post graduate diplomas and PhD. not only doctors do post graduate studies...what a stupid comment
@Shery2009
@Shery2009 8 ай бұрын
මේයා කියන කතාව හරි ලංකාව වගේ නොදියුණු රට වල දොස්තරලා ස්ර්ව බල දාරීය. දොස්තරට doctor කියා ඇමැති යුත්තේ ඔබ ඔහු ඉදිරියේ රෝගියෙකු නම් පමනි අනෙක් සෑම විටකම ඔහුට නමින් අමතන්න . සුදා ඔබ ඔබටද මෙය වලංගුය. Interview කරන විට mr. Bellana මිස Dr. Bellana නොව. Australia වල ජීවත් වූවාට ඔබ තුලද නිවට ගති ඇති අරුමය!!!!!!
@weneedpeace92
@weneedpeace92 7 ай бұрын
agree
@funnysl8695
@funnysl8695 8 ай бұрын
සුදා ❤
@sooriyawijeraythna8045
@sooriyawijeraythna8045 8 ай бұрын
Great great you all 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼💪🏽💪🏽💪🏽💪🏽💪🏽👍👍👏🏼👏🏼👏🏼👏🏼
@chandramohan8608
@chandramohan8608 8 ай бұрын
Thanks 🙏 ❤
@amaliyadipita6906
@amaliyadipita6906 8 ай бұрын
බෙල්ලනට හීනමාන කාරයෙක්
@RanjanAruna
@RanjanAruna 8 ай бұрын
රෝහල් වලට ගිය අය දන්නව වැසිකිළි කැසිකිලි පිරිසිදු කරන්නේ මෑන්පවර් පෞද්ගලික අංශයේන් තොපේ උන් කරන්නේ අන්තරේට මුවාවෙලා ෆෝන් ඔබන එක..නැත්නම් වට මේස සාක්ච්චා..😂😂 ස්වල්ප දෙනයි වැඩ කරන්නේ😊
@sarathudawatta8021
@sarathudawatta8021 8 ай бұрын
යූටියුබ් කරන වෛද්‍යවරු ඉන්නවා ඉෂ්ටතස් කෝප් එක කරේ දාගෙන
@pali516
@pali516 8 ай бұрын
විද්‍යාඥයෙක් වීමට තිබෙන සුදුසුකම් ඔබට නැහැ.B.Sc, MSC , PHD තිබෙන්නට ඕන. විද්‍යඥ සංගමයේ සාමාඡිකත්වය තිබෙනවද? OL, AL සහ පාඨමාලාවක් කල විට කාර්මික ශිල්පියෙක් පමණයි. විද්‍යාඥවරයෙක් වෙන්නේ හීනෙන් පමණයි. විද්‍යාඥ යන වචනයෙහි තේරැමවත් නොදැන විද්‍යඥ ලෙස තමුන්ම හඳුන්වාගන්නා හීනමානයෙන් පෙළෙන අයෙක්. වෘර්තීය සමිති ගෝරිවල පැටලි පැටලි ඉන්නේ නැතිව අදාල උපාධි කරල සුදුසුකම් වැඩිකර ගන්නකෝ. මොහු MLT වෛද්‍ය රසායනාගාර කාර්මිකයෙක් පමණි.
@PsRose-gb6lq
@PsRose-gb6lq 7 ай бұрын
Best explanation out of 526 comments
@PsRose-gb6lq
@PsRose-gb6lq 7 ай бұрын
Need oL 6. Al veda 1 or 2= MLT Not M L S. Issara Nan. Ehemai
@indranielkaduwa2676
@indranielkaduwa2676 8 ай бұрын
We salute u Dr..U ur a great straitfoverd person in ur country.but u must think of this innocent people in these hospitals.anyway we never blame u .personally..pls think twice of ur decision. Anyway Sudath we must protect him..........
@chathurikanirmani2295
@chathurikanirmani2295 8 ай бұрын
Ravi kumudesh is a real leader.💯
@k.a.d8858
@k.a.d8858 8 ай бұрын
ඇත්ත මමත් දැක්කා ඔය නලාව දාගෙන ඇව්දිනවා පාරෙත්... රැකියා කියන්නෙ... රැකියාවට කාටවත් පෙන්වන්න ඕනෙ දෙයක් නොවෙයි
@kalumip1
@kalumip1 8 ай бұрын
වෙන මිනිස්සු තමන්ගේ රැකියාව ගැන ආඩම්බර උනයි කියලා ඔයාට තියන ප්‍රශ්නේ මොකද්ද?
@rohanawansanatha9596
@rohanawansanatha9596 8 ай бұрын
මම හිටියේ meka doctor කෙනෙක් කියලා halparuwa
@sagarikaambagahaduwa4266
@sagarikaambagahaduwa4266 8 ай бұрын
මෙ මොඩ මිනිසා doctors ලට වැඩිය ඉහලයිලු😂😂😂😂
@ramindakatuwala1580
@ramindakatuwala1580 8 ай бұрын
දොස්තරලට දෙන්න ඕනෙ බේත කියන්නෙ මෙයාලලු..නොදන්න මිනිස්සුන්ව අන්දන හැටි මේකෙන්ම හිතා ගන්නකො.. Culture ABST එක කරල මේ ජාතියෙ බැක්ටීරියාවක්ය වැවෙන්නෙ..මේ මේ බේත් ජාතිවලට සංවේදීයි; මේ මේ බේත් වලට ප්‍රතිරෝධීයි කියල රිපෝට් එකක් දෙන එකයි මෙයාල කරන්නෙ..දොස්තර ලෙඩාගෙ වයස, ස්ත්‍රී පුරුෂභාවය, ස්ත්‍රී නම් ගර්භනීභාවය, බර, වෙනත් රෝගී තත්ත්ව, රෝගියාගේ අක්මාවෙ තත්ත්වය වකුගඩුවල තත්ත්වය ආදී ගොඩාක් කරුණු සළකල අර සංවේදී කාණ්ඩයෙ බේත් වලින් මොන බේත මොන මාත්‍රාවකින් බොන්ඩ දෙනවද ඉන්ජෙක්ෂන් මාර්ගයෙන් දෙනවද සේලයින් එකට දාල දෙනවද කියන තීරණය ගන්නව..ඒකද අමාරු අරකද අමාරු? ඒකට මෙයාල රඟ දක්වන හැටි බලන්න..
@lalivith508
@lalivith508 8 ай бұрын
වැඩිය දුර යන්න අවශ්‍යය නැහැ සුදා, පිටරට ගෙදරක, මගකදි , hospital එකක් නොවන තැනකදි යම්‍ රෝග අපහසුතාවයකට පත් උනොත් ඉස්සෙල්ලා එන්නේ ‘ para medic’ ඒ අය තමයි මුලින්ම අවශ්‍යය ප්‍රථමාධාර දිලා ලෙඩාව අවශ්‍යය තැනට යොමු කරන්නේ අපේ රටෙ වගේ කුදලගන ත්‍රිවිලර්, කාර්, අත්ට්‍රැක්ටර්, කරත්ත, බයිසිකල් වල ගෙනියන්නේ නැහැ. බෙරගන්න තිබුන ලෙඩත් මෙ වගේ ගෙනහින් මැරැන අවස්ථා එමටයි. ගිලන්රථයක් ගියත් ප්‍රථමාධාර දෙන සුදුසු අය සිටිය යුතුයි. ගිලන්රථයේ නලාහඩ පමනක් ලෙඩා බෙරගන්න ප්‍රමානවත් නැහැ. එම නිසා වෛද්‍යය බෙල්ලන කියනපරිදි වෛද්‍යයවරයෙකුට පමනක්ම මෙ රාජකාරිය කල නොහැකියි. රවි කියන පරිදි මෙය කංඩායමකගේම ක්‍රියාකාර කමක් එම නිසා වෛද්‍යය යන පදය ඔවුනට යෙදිමෙ කිසිදු අගතියක් අපි දකින්නේ නැහැ. ඒ අය නොමැතිනම්‍ දොස්තරත් අනාතයි. නර්ස්නෝනා නැතිව දොස්තරට වාට්‍ටුව තනියම ගෙනියන්න බැහැ. දොස්තර පොතේ දැනුම ගන්නවා නර්ස් නෝනා එය ක්‍රියාවලියකට හරවනවා පොතේ දැනුමත් එක්කම , ඒකම තමයි පරිපුරක වෛද්‍යය වෘත්තිකයන් කරන්නේත් , ඒකනිසා අපි කැමතියි 60 පනින්න කිට්‍ටු බෙල්ලනට කියන්න මෙ පරිපුරක අය මෙවලම්‍ භාවිතා කරලයි මෙ ප්‍රතිඵල දෙන්නේ ඒ නිසා ඒ අය කොහෙත්ම බැහැ වෛද්‍යය කියන කොටස භාවිතා කරන්න කියලා, එහෙමනම්‍ අපි වෛද්‍යයවරයාටත් කියනවා මෙ භාවිතා කිරිම්‍තුලින් ගනු ලබන නිර්නායකතුල නම්‍ ඔබ රෝග විනිශ්චයකට පැමිනෙන්නේ එහේමනම්‍ ඔබටත් සම්‍පුර්න වෛවද්‍යයවරයෙක් විය නොහැකියි , එසේම ඔබ වෙද නලාවද භාවිතා කරන්න එපා එයත් ක්‍රියාවක් නිශ්චය කරන මෙවලමක්. ඔපරේෂන් කාමරයක් තුලදිත් වෛද්‍යයවරයාට කිනම්‍ අන්දමෙ සහයක්ද මෙ අනිකුත් පරිපුරක වෛද්‍යය වෘත්තිකයන්ගෙන් ලැබෙන්නේ කොටින්ම කියතොත් ඒ සදහා පුහුනු වෙනම කාර්මංඩලයක් හිදියි, තවද ඉන්පසු ක්‍රියාවලියේදිත් කොයිතරම්‍ නම්‍ පරික්ෂන වාර්ථා ගනියිද ඒ කොටසේ සේවයත් මෙහිදි අමතක නොකල යුතුමයි. මෙ විද්‍යයාඥ යන පදයත් සැකවින්ම විවේ‍චනයට තුඩු දි ඇත. අපේ සිංහල මිනිස්සු විශේෂයෙන්ම මෝඩ උද්දච්‍ච ජාතියක්. පිටරටවල නම්‍ වචන අල්ලගන නහින්නේ නැහැ. Maintenance engineer යන්න ඔවුන් බොහෝ තැන්වල භාවිතා කරනවා ඒ පුද්ගලයන්ට ඇතැම්‍විට උපාධියක් නැහැ, හැබැයි එහේම කියලා උපාධි engineers ලා සංඩු වෙන්නේ නැහැ අපි වගේ . රැකියාවට සුදුසු තාක්ෂන භාවිතයයි ඔවුන් සලකා බලන්නේ. බලන්න ඒ රටවල මානසික මට්‍ටම ඒ අය කොයිතරම්‍ උසස්ද අපි උන්ගෙන් හිගනවා. බුදුදහම තියෙන්නේ බටහිර. මෙයට යමක් එකතු කල යුතුයි කියලා හිතුනා. වෛද්‍යයවරැන්ට කිසිම විරෝධයක් නැහැ. මෙ දෙකොට්‍ටාශයම ජිවිත රකින අය. කොටින්ම කිව්‍වොත් ambulance driver පවා, මොකද ඔහුගේ වේ‍ගය අනුව රැකුන ජිවිත තියනවා. මෙ අසමතුලිතතාවය මවා ගැනිමක්. වෛද්‍යය වෘත්තිය ගැන කිසිවක් නොදත් ඇමති ලග වෛද්‍යයවරැ අසාමානව දෙකට නැමෙනවා. ‘සර්’ කියනවා නේද. තව දෙයක් ඔය වෛද්‍යයවරැ රට ගියහම පරිපුරක වෛද්‍යය වෘත්තිකයන්, නර්ස්, නර්ස් aid, ඊටත් එහා ගිහින් හෝටල්වල පිගනුත් හෝදනවා, super market වල වැඩත් කරනවා, එතනදි පිටරටනේ එතකොට හැමෝම සමානයි. මෙ වෛද්‍යයවෘත්තිකයන්ට තියනවා මාන්දමක්. පිටරට ගිහින් ඉගනගන එන MBBS වෛද්‍යයවරැත් පහලට දානවා හැබැයි ලොකුම හිනාව තමයි FRCS කරන්න රට යනවා.😅
@weneedpeace92
@weneedpeace92 7 ай бұрын
agree with most points
@Sasanka197
@Sasanka197 8 ай бұрын
I have confidence in local natural treatment.
@upalipradana6442
@upalipradana6442 8 ай бұрын
Good job 🙏🙏🙏🙏
@Walking_inspire
@Walking_inspire 8 ай бұрын
ඩොක්ටර්ස්ලගෙ ජාන පරිනාමය වෙලා නෑ,අම්මගෙ කීමට ඩොක්ටර් වුනාම මෙහෙම වෙනවා,ඩොක්ටර්ස් ල හිතන් ඉන්නෙ උන් මහ ලොකු පොරවල් කියලා,මාද්ද්‍ය සාකව්චා වලට එන ඩොක්ටර්ස්ලගෙ මූනු වල මැර පෙනුම පේනවනේ,තන්හාව මූනෙන් පිරිල උන්ගෙ
@Chikanlikan0101
@Chikanlikan0101 8 ай бұрын
Educated people like you should not be fighting nor accusing each other in public, we need all of you,I think the host's line of questions should be thought through carefully so that there will be no rift in the group that should work together my opinion.
@sampathchathuranga3662
@sampathchathuranga3662 8 ай бұрын
MLT/RADIOGRAPHER/ECG TECNITION TECNITION. මේ ඕනම් එකක් සාමාන්‍ය ලිවීමේ කියවීමේ හැකියාවක් තියන එකෙකුට practice කරලා කරන්න පුලුවන්..මාසයක් දෙකකින්..ඔක්කොම routine දේවල්..මූ කියනවා ඩොක්ටට recomendation දෙන්නේ මූ කියලා..යකෝ ඒක grow කරලා ඒකට tablet දාලා කියන්න ගමේ සුමනා අක්ක්ටත් පුලුවන්..මූ tie එකක් දාගේන ඌ scientist කියන්නේ..යකෝ උබ කරන වැඩේ කරන්න මොකටද පරිකල්පන බුද්දියක්...අනාගතේ රොබෝලත් ඉදී ඕක කරන්න..මොකටද බන් සුදා අයියේ කබ්බෝ ගෙනත් මේ form කරන්නේ..
@chlfilms
@chlfilms 8 ай бұрын
විද්‍යා අඥයෙක් . මුන්ට විද්‍යාඥයන් කියනවා නම් ඉතින් දෙකොනින් හිනා.
@RupachandraAmarasinghe
@RupachandraAmarasinghe 8 ай бұрын
මුන් උදේ හිටන් රෑ වෙනකම් ප්‍රයිවෙට් හොස්පිටල් වල හොරට හම්බකරනවා.. මෙතන එනවා සුදුලූනූ පොඩි කරන්න.. mlt බයියෝ...💩 💩 💩 💩
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 8 ай бұрын
ලෝකයේ මිනිසුන් කොහොම හීන දැක්කත් මාරයා මාරසේනාව ශක්තිමත්ව හදාගෙන අවසානයි, මිනිහෙක් ජීවත් විය යුතුද නැද්ද කියල කෙලින්ම තීරණයක් ගන්න පුළුවන්, බාල බෙහෙත් නිශ්පාදනය, කුඩු අයිස් නිශ්පාදනය, වස ආහාර නිශ්පාදනය, අවි නිශ්පාදනය ඔනෑම මිනිස් මනසකට උත්තේජනය කර එම උත්තේජනයට සීයයට සියයක්ම ප්‍රතිචාර දක්වන අයව තෝරාබේරාගෙන කුමන ආණ්ඩු ආවත් ජනතා කැමැත්ත සම්පූර්ණයෙන්ම නැතිව ඉහළ තනතුරු වලට ඇතුලත් කර ඔවුන්ගේ අදහස් සහ නිර්මාණය සියල්ලම ලංකාවේ බලවතුන් මිල දී ගන්නේ නම් පමණක් නොමිලේ දීමට මාරයා අනාගත විශාල බලාපොරොත්තු පොදි බැඳගෙන සිටීයි😂😂😂😂😂😂😂😂
@sansalasripathi6934
@sansalasripathi6934 8 ай бұрын
Aniwar
@rsswift5359
@rsswift5359 8 ай бұрын
@@sudathrohana8931 na neda horata nemene leddu balalane...udeta wada karala hawasata thamange pahasuwata private hospital walata gihilla beheth ganna godak minissu innawa rate...un kamathi na udeta government hospital wala polin wala inna..e karala private beheth dena doctorlata baninawa hora kanawalu...thopi mona kuhaka jathiyakda ban...🖕
@shanwijetunge1400
@shanwijetunge1400 8 ай бұрын
Never seen a prescription notified by the lab technician on a lab report.
@YEHAJINA20
@YEHAJINA20 8 ай бұрын
In Australia, Medical Laboratory Scientists and GP both are in same level in Job classification. I have studied 4 years in Sri Lanka for my bachelors to become Medical Laboratory Scientist
@sinister008
@sinister008 8 ай бұрын
Medical Laboratory Scientists and GP both are in same level in Job classification.??? Not only GPs and Medical Laboratory Scientists, all other professions
@YEHAJINA20
@YEHAJINA20 8 ай бұрын
Agreed. My comment was based on this interview
@sashikarasnayaka5781
@sashikarasnayaka5781 8 ай бұрын
Salary same..?
@USA79999
@USA79999 8 ай бұрын
Don’t be silly. Get real not everyone has the brains accept it and be happy.
@YEHAJINA20
@YEHAJINA20 8 ай бұрын
@@USA79999 didn’t get your point
@kennethwarnarathna3286
@kennethwarnarathna3286 8 ай бұрын
පාරෙ යනකොටත් (සුපර් මාකට් එකට එනකොට ) ඔය Stethoscope එක කරේ දාගෙන එන කෙනෙක් මම නිතර දැකල තියෙනව😂 ඔහුට පාරෙ යනගමන් හදිසි ලෙඩෙක් හමුවුණාම ප්‍රෙෂර් බලන්න වෙන්න ඇති😂 ඔය වගේ මානසිකත්වයක් තියෙන අය ඉන්නව ඔය වෛද්‍ය වරුන් අතර😅 එයාල හිතන්නෙ ඔවුන් හැර අනෙක් සියලු ජනතාව මෝඩයි නූගත් කියල .😂 සමහරු පමණට වඩා හරී respect ඉතින් ඒක ඒ අය ඔලුවෙ තියාගත්තාවෙ අපිට වෙනස් කරන්න ඕන නෑ. නමුත් සමස්ථ සමාජය කට ඒ අය අනිසි බලපෑමක් වරදක් අනුවණ වැඩක් වැරදි ආකල්ප යක් එක් කරන්න හදනව නම් ඒ අයගේ ඒ ඒ ක්‍රියා වලට විරුද්ධව කටයුතු කරන්න ට කථා කරන්න ට ඕන
@saveLanka
@saveLanka 8 ай бұрын
I think doctors should not challenge if other professionals ask for their due. No profession is above others
@DarshanDeSilva
@DarshanDeSilva 7 ай бұрын
MLTs are the only scientists in the Health sector
@chinthakachiranga1688
@chinthakachiranga1688 8 ай бұрын
ලංකාවේ තරම් ඔලුව උදුම්මාගත් මිනිසුන් කොට්ඨාශයක් නැතිව ඇති.තමන් සියල්ල දත් පුද්ගලයින් සේ පෙන්වීමට ඔවුන් දරන උත්සාහයන් දැකීමේදී උගත්කම කෙසේ වෙතත් මානසික මට්ටමේ පහල බව මේ කමෙන්ට් කියවීමේදී දැක ගැනීමට පුලුවන්.රැකියාවන් අතර අසාමාන්‍ය පරතරයක් තබා ගැනීමට මේ ලංකාවේ තරම් වෙනත් රටකදී ඔවුන්ට නොලැබෙනු ඇත.සෞක්‍ය සේවය නම් වෛද්‍ය සේවය පමනක් යන්න සිතන්නන් සමග කොතෙක් උත්සාහ කලද මෙය දියුනු රටක් බවට පත් කිරීම කොපමන ප්‍රායෝගිකද???😂😢
@sridharankathirasen9026
@sridharankathirasen9026 8 ай бұрын
This is prestige system. We must take it off. I am motor mechanic in Australia. If I am in SriLanka no one don’t care us but Australia this job more respect jobs too
@Olofus.
@Olofus. 8 ай бұрын
බැක්ටීරියාව හොයාගන්න එක හා ඉතිරි ඒව කරන්නේ microbiology කරපු doctors ලා. මෙයාල කරන මගුලක් නැහැ. මෙයාල කරන්නේ ලේ සාම්පලේ ආවම machine එක/ analyser එකට දාලා ඒක print කරල දෙන එක. ඒ blood report එක analyse කරල රෝග නිර්නය කරන්නේ haematologist.. ඒ තව වෛද්‍යවරයෙක්…. ෙයාට හෙන ඇරියස් එකක් තියෙනව කලිං ඉදං… මෙයාට tax එකත් ගන්න කිව්වනං හරි strike කරල.. ඔයා මොනව කිව්වත් ඔයා scientists නෙවෙයි හලෝ…
@daham780
@daham780 8 ай бұрын
තම හට නො සරි වන - සත සබා මැද ඉඳුව කරබා සඳ දැක කොඳ පුබුදු - වනු දැක පියුම් හැකිලෙන මෙන්
@gkdskapgu7461
@gkdskapgu7461 8 ай бұрын
කවුද අවංක යක්තිගරුක නිලදාරි මිනිස්සු රජයේ දෙපාර්තමෙන්තු පාලනයට. නමක් යොජනා කල හැකිද.
@tanujasantiago
@tanujasantiago 8 ай бұрын
In Sri Lanka this system is very very dangerous,GOD PROTECT INNOCENT PATIENTS FROM EVIL FALSE DOCTORS 🥼 AMEN 🙏🏼
@pali516
@pali516 8 ай бұрын
They have to be protect from pretending scientists such as this man.
@RanjanAruna
@RanjanAruna 8 ай бұрын
කෙටියෙන්ම මුන් නැතුව රෝහල් වැඩ....හැබැයි දොස්තර වරු නැතුව රෝහල් දුවන්න බෑ..එතනම වටිනාකම පැහැදිලි..මුන් විද්‍යාඥයෝ වෙන්න යනව..මිනිස්සු මැරෙනව අරෙහේ😢😢😢😮
@Black_talk
@Black_talk 8 ай бұрын
රවී කුමුදේශ් කියන්නේ ලෝක හොරෙක්
@priyankabandara5323
@priyankabandara5323 8 ай бұрын
ක්මෙන්ට්වල නං ඇතිවෙන්න විද්‍යාඥයෝ...😂😂😂😂😂😂
@PriyaRasadare
@PriyaRasadare 8 ай бұрын
Kohomada ane ohoma ewa kiyanna mathak wenne.😊😊
@priyankabandara5323
@priyankabandara5323 8 ай бұрын
@@PriyaRasadare 🤭🤭🙊🤭🤭🤭🤭🤭
@aheshikumari4206
@aheshikumari4206 8 ай бұрын
Doctor bellana kiyanna thanikara kuhakayek kiyala hodata penewa
@janithfernando1415
@janithfernando1415 8 ай бұрын
MLT කියන්නෙ medical laboratory technician ..විද්‍යාඣ් නෙමෙ
@nandalekamge1250
@nandalekamge1250 8 ай бұрын
Dr බෙල්ලනට respect කරනවා
@nir83k
@nir83k 8 ай бұрын
මූට තියෙන්නෙ වෙන මොකවත් නෙමෙයි හීනමානය සහ කුහකකම , මුන් දොස්තරලා වෙන්න බැරිකමට ඇරියස් කවර් කරගන්නකියන කතා , මුන් මුන්ගෙ තරම දන්නෙ නැහැ,, රැකියාවක මට්ටම තීරණය කරන්නෙ අවසාන් තීරන්ය ගන්නෙ කවුද සහ වගකීම සහ වගවීම පැවරෙන්නෙ කාටද කියන එක මත,,ඕනැම ආයතනයක ප්‍රදානියා තමා තීරන ගන්න පුද්ගලයා,,රොගීන් සම්බන්දයෙන් උනත් ප්‍රතිකාර සම්බන්දයෙන් තීරක බලය තියෙන්න Doctors lata අනිත් සේරම උන් කරන්නෙ doctor කියන දේ,, මේක තේරුම් ගන්න තරම්වත් මුන්ට අවබොදයක් නැහැ.. මූකියනවා culture බලලා බෙහෙත කියනවලු ,,ඒක මුන්ගෙ රස්සාවනෙ,,අනික culture කරනවද නැද්ද කියලා තීරනය කරන්නෙත් doctor අදාල බෙහෙත් දෙනවද නැද්ද කියල තීරණය කරන්නෙත් doctor
@thilinakalhara.
@thilinakalhara. 8 ай бұрын
සුදට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌚🌚🌚🌚
@nayanaKumari-t4j
@nayanaKumari-t4j 8 ай бұрын
සුදාට කියල ඇරගනින් පුකේ 🤣🤣
@nike-yk1fo
@nike-yk1fo 8 ай бұрын
​@@nayanaKumari-t4jඋබ වගේ උන් නිසා තමයි ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ ගෝතයා
@rohanawansanatha9596
@rohanawansanatha9596 8 ай бұрын
😂😂😂😂😂
@sajith9212
@sajith9212 8 ай бұрын
සුදාට පුක දියන් 😂
@k.a.nsampath9094
@k.a.nsampath9094 8 ай бұрын
මොකාද බං මේ ණයට කහින එපා.
@ssragawan4761
@ssragawan4761 8 ай бұрын
රවී කුමුදේශ්ට පිස්සු හොඳට තද වෙලා තියෙන්නේ.... මුන් කිව්වට මෙලොව doctor කෙනෙක් අතන බැක්ටීරියා ඉන්නවා මෙතැන අහවලා ඉන්නවා කියලා පිළිගන්නේ නෑ..... 😂😂😂😂😂 මුන් කරන්නේ කක්ක චූ චෙක් කරන එක විතරයි.... මුන් කාර්මික ශීල්පියා වගේ ජොබ් එකක් කරන්නේ.... Consultant Microbiologist කියලා විශේෂඥ වෛද්‍ය වරු ඉන්නවා එයාල තමයි doctorට කියන්නේ මෙන්න මේ බැක්ටීරියාව ඉන්නවා ඒකට මේ බෙහෙත දෙන්න කියලා.... 😂😂😂😂😂 මුන් ඕවා කියන්න ආවොත් doctorස්ලා පස්ස පැත්තෙනුත් හිනා වෙයි.... 😅😅😅😅😅😅
@YEHAJINA20
@YEHAJINA20 8 ай бұрын
Hats off Ravi Kumdesh❤
@DakshinaPerera-vl2pc
@DakshinaPerera-vl2pc 8 ай бұрын
රවි කියන කතාවෙ අැත්තක් තියනවා මම නම් ඔය රජකාරි කිසිවකට සම්බන්දයක් නැ මම දන්න අයට මුනදෙන්නවෙලා තියන ගැටලු මම දැකලා තියනවා ගන්න වඩිය ත්‍රිවිල්වලට බස්වලට ඉවර අය මම දැකලා තියනවා දොස්තරලට විතරක්නෙවෙ මෙ අයටත් හෙදියනටත් ගමන්දිමනාවක ලැබියයුතුයි දොස්තරලා කොමත් අමුතු ජිවින්වෙන්න හදනවා ලංකාවෙ පිට රටකන්ම සමයි
@DhammikaAbeysekara
@DhammikaAbeysekara 8 ай бұрын
@nandanakumara8576
@nandanakumara8576 8 ай бұрын
අයියා ආයුබෝවන්
@DonApuhami
@DonApuhami 8 ай бұрын
මාලිමාවට ජයෙන් ජයම වෙිවා ❤❤❤❤❤❤❤❤❤❤
@helptheworld7959
@helptheworld7959 8 ай бұрын
Sudage manju next Präsident
@xer_t3661
@xer_t3661 8 ай бұрын
SCIENTIST ?? 😂😂 Oh sorryy.. but let's face it, using a microscope doesn't make you a scientist 😅😅 ENOUGH WITH THE MISLEADING INFORMATION FOR PEOPLE IN Sri Lanka🙂💔
@YapaRuwanPerera
@YapaRuwanPerera 8 ай бұрын
අනේ බං කුමුදේශ බොරු කියන්න එපා , Microbiologist Doctor තමා මුත්‍රා culture කරනවද නැද්ද කියලා තීරණය කරන්නේ... උඹල මොනවද බං කරන්නේ, අන්වීක්‍ෂයෙන් සෛල තියෙනවා කියලා කියන එක විතරයි උඹලා කරන්නේ, culture කරනවද නැද්ද කියලා තීරණය කරන්නේ දොස්තරලා, පච නොගහා ඉඳපන් බන්
@ChamindaKumara-m8h
@ChamindaKumara-m8h 8 ай бұрын
Super
@GaminiBandara-x5d
@GaminiBandara-x5d 8 ай бұрын
බෙල්ලන වනාහී කක්කුස්සියකි.
@channakawelivita4383
@channakawelivita4383 8 ай бұрын
මෙයත් ඊජිප්තුවේ ඉඳලද ඇවිල්ලා තියෙන්නේ .
@PushpaKumari-j8i
@PushpaKumari-j8i 7 ай бұрын
Halparuwa.
@wickramakaraluarachchigepr8606
@wickramakaraluarachchigepr8606 8 ай бұрын
පරිපූරක වෛද්‍ය සේවාව කියන්නේ අල්ලලා බලලා අතගාල බඩ මිරිකලා පස්සේ ඇඟිල්ල ගහලා කරන සේවයක් නෙවෙයි ද?
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 8 ай бұрын
ලෝකයේ මිනිසුන් කොහොම හීන දැක්කත් මාරයා මාරසේනාව ශක්තිමත්ව හදාගෙන අවසානයි, මිනිහෙක් ජීවත් විය යුතුද නැද්ද කියල කෙලින්ම තීරණයක් ගන්න පුළුවන්, බාල බෙහෙත් නිශ්පාදනය, කුඩු අයිස් නිශ්පාදනය, වස ආහාර නිශ්පාදනය, අවි නිශ්පාදනය ඔනෑම මිනිස් මනසකට උත්තේජනය කර එම උත්තේජනයට සීයයට සියයක්ම ප්‍රතිචාර දක්වන අයව තෝරාබේරාගෙන කුමන ආණ්ඩු ආවත් ජනතා කැමැත්ත සම්පූර්ණයෙන්ම නැතිව ඉහළ තනතුරු වලට ඇතුලත් කර ඔවුන්ගේ අදහස් සහ නිර්මාණය සියල්ලම ලංකාවේ බලවතුන් මිල දී ගන්නේ නම් පමණක් නොමිලේ දීමට මාරයා අනාගත විශාල බලාපොරොත්තු පොදි බැඳගෙන සිටීයි😂😂😂😂😂😂😂😂
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 8 ай бұрын
ඒකට තමයි නියම සිංහල බෞද්ධ කියන්නේ හැකි සෑම අවස්තාවකින්ම කුමන හෝ අවස්තාවකින් උපරිම ප්‍රයෝජන ගැනීම එ කියන්නේ පොඩි ළමයෙක් තනියම ඉන්නවා කියල දැනගත්තොත් කවුරු හරි අසරණ වෙලා කියල දැන ගත්තොත් මහා භාණ්ඩාගාරයේ සල්ලි ගොඩාක් දැක්කොත් ඒ ඇති සිංහල බෞද්ධ කියන්නේ ඒකයි සුද්දා වගේ නෙමෙයි සිංහල බෞද්ධ කියල කියන්නේ, ඔනෑම සිල්වත් ඇඳුම අස්සෙන් ඇඟල්ලක් කොහේට හෝ ගහන්න පුළුවන්නම් පමණයි ඔනෑම සිවුරක් සිල් රෙද්දක් සම්පූර්ණයෙන්ම පොරොව ගන්නේ ඒකට කියන්නේ සිංහල බෞද්ධ කියල.
@sumithkariyawasam1998
@sumithkariyawasam1998 8 ай бұрын
👍👍👍👍👍👍👍
@daham780
@daham780 8 ай бұрын
තම හට නො සරි වන - සත සබා මැද ඉඳුව කරබා සඳ දැක කොඳ පුබුදු - වනු දැක පියුම් හැකිලෙන මෙන් ලෝකෝපකාරය
@sansalasripathi6934
@sansalasripathi6934 8 ай бұрын
Doctor වරුනේ ඔබලා පඩි wedikaranna kiyanne .....රජයේ රෝහල් වල leddu venuwen කාලය ,ho සේවය karanna ඔබලාට welawak wath තියනවාda..ඔබලාට rare hema තැනම privet hospital ...එහෙම doctorla wedi පඩි ඉල්ලා සිටිනවා ..😂😂😂😂aioooo අවංකව සේවය කරනවාද කියලා නිකමට wath හිතෙනවාda.?????
@rohanrathnayake5723
@rohanrathnayake5723 8 ай бұрын
In australia that is a position call medical laboratory scientist / hospital scientist, need a ralated degree/ BSC. ලංකාවේ කුකහයො ඉන්නක්න් එහෙම position එකක් හැදෙන්නෙ නෑ..
@weneedpeace92
@weneedpeace92 7 ай бұрын
agree I don't know these Sri Lankans can't change their minds can't think something beyond what they see
@felixrajaratnam6230
@felixrajaratnam6230 8 ай бұрын
This man try to make suda 😂 dum He talking to stronger sudatha. Good work bro F them Good thanks 😅❤
@thejaherath9665
@thejaherath9665 8 ай бұрын
Technologist doesn't mean scientist.
@DayanandaAbeysinghe
@DayanandaAbeysinghe 8 ай бұрын
Suda is always attempting undermine interviewer. It seems he is fully supporting Dr.Bellana.
@kakkamutta2072
@kakkamutta2072 8 ай бұрын
If the treatment for an infection delayed because of growing a bacteria in a petri dish and finding which antibiotics would work on, patient will end up at ICU or MORTUARY😂. Non of government laboratories accept urine sample at night to grow a bacteria. If patient come at night and died due infection Medical laboratory Technicians should be held accountable.😂😂
@NayanalankaVonderhaar
@NayanalankaVonderhaar 8 ай бұрын
මෙතන පේන්නේ එකාට එකා ඉරිසියාවෙන් තමයි කතා කරන්නේ ඒකෙ තේරුම තමයි ශ්‍රී ලාංකිකයෝ කියන එක මොකද ලංකාවේ එකෙක් නැගිටිනකොට අනිත් එකාගේ කකුලෙන් ඇදෙන ජාතියක්නේ දැන් අපි ලංකාවේ කඩේකට ගිහිල්ලා බඩුවක් ගන්ඩ ගියාම උදාහරණයක් වශයෙන් සිංහල කඩකාරයා හරි උද්දච්චයි ඌ හරියට නිකන් කතා කරන්න බැරි තත්ත්වයක් තියෙන්නේ අපි යුරෝපෙ කඩේකට ගියොත් ඒ කඩේ නැත්නම් ඒ කඩේ කෙනා කියනව අහවල් කඩේට ගිහින් බලන්ඩ නැත්නම් අහවල් සොපින් මෝල් එකට යන්න අන්න ඔය බැඳීම නැති එක තමයි ලංකාවේ මිනිස්සුන්ගේ තදින්ම නැත අපි කියමුකො දොස්තර කෙනෙක් කියලා දොස්තරට ලෙඩ්ඩු නැතුව දොස්තරකම් කරන්න බෑ ඒ විතරක් නෙවෙයි දොස්තරට තනියම බෙහෙත් කරගන්නත් බෑ එයා වෙන කෙනෙක් ගාවට යන්න ඕන ඔබ ගත්තු උපාධිය ඔබටත් වටිනාකමක් නැති බව මතක තියාගන්න ඔබ ඉගෙන ගත්තු දෙයින් වටිනාකම තියෙන්නේ සමාජය හිටියොත් විතරයි ඒක තම තමන්ම දැනගෙන හිටියනං හොඳයි ඒ විතරක් නෙවෙයි රටේ ජනාධිපති එයාට ජනතාව නැතුව ජනාධිපතිකම් කරන්නේ බැහැ කියල ජනාධිපති දන්නේ නැහැනෙ වෙන්න පුලුවන්නෙ. ඒ නිසා කරුණාකර ජනතාව එක් වුණොත් ජනාධිපති මළගම් පවා යැවිය හැකි බව මතක තබාගන්න
@tmwg5550
@tmwg5550 8 ай бұрын
යකෝ ultra sound scan කරනවද mlt ලා😂
@suranjithasanka924
@suranjithasanka924 8 ай бұрын
Me kumudesh guliyak kala wage hithenne mata withard?? Habai malagedraka night ekak gahanna supiri charithiyak
@RanjanAruna
@RanjanAruna 8 ай бұрын
මූ හතරි බීරි කියන්නේ....මුන්දන්නේ රෝගී ජීවිත බිල්ලට දෙන්න.විතරයි...දොස්තර හා කොන්දෝස්තර සමාන කරන්න දරන උත්සාහයක් 😢😢😢මූන් විද්‍යාඥයෙක් නම් පදුරක් ගානේ ඉන්න පෞද්ගලික අංශයේ රසායනාගාර පරීක්ෂණ කරන ඔක්කොම විද්‍යාඥයෝ අනී මුගේ ලොජික්....ලංකාවම විද්‍යඥයෝ...😂😂😂 කෙටියෙන් තොපි මිනීමරුවෝ දේශපාලන බුරියානි ගොට්ටෝ😂
@حنشمسنسنسنسنيمينسنسنسمس
@حنشمسنسنسنسنيمينسنسنسمس 8 ай бұрын
Suda maka matanin nawTtaviyautui ...
@inranasingha
@inranasingha 8 ай бұрын
දොස්තර ලොජික් එකට පඩි වැඩි වෙන්නත් ඕන අනික් උන්ට අඩු වෙන්නත් ඕන.මේ කෙ සයන්ටිස්ට් මයික්‍රොබයෝලොජිස්ට් කතාවක් කියනවා ඇහුනා එක ඇන්ටිබයෝටික් එකක් හොයාගෙන තියනවද ඔය කියන ලොකු පොරවල් බටහිර වෛද්‍ය ක්‍රමයේ එක සිංහල නමක් තියන සින්ඩ්‍රම් එකක් හරි හොයාගෙන තියනවද ලොකු කතා කියන්නෙ මුන් බටහිර වෛද්‍ය විද්‍යා වේ නව සොයාගැනීම් කල පොරවල් වගේ 😂😂😂😂
@DeepalHewawasam-yb5mn
@DeepalHewawasam-yb5mn 7 ай бұрын
කලිසම කෝට් එක සහ ටයි එක යුරෝපීය ඇඳුමකි. විෂේශයෙන්ම ටයි එක කමිස කොලරයේ දැවටීමෙන් සීත කාලයේ ගෙල හොඳින් ආවරණය වේ. කාලයාගේ ඇවෑමෙන් මෙය විලාසිතවක් විය. ඇඳුමට ගැලපෙන අයුරින් වෛවර්ණ පාටින්ද යුක්ත විය.තවද යුරෝපයේ යාචකයින් පවා ටයි වලින් සැරසී සිටිති. ඒනිසා ඇඳුමෙන් තමතමාගේ ලොකුකම් කියාපා නූගතුන් මෙන් නොවී චරිතයෙන් යහපත් මිනිසුන් බවට පත්වෙන්න.මක්නිසාද වැදගත් වන්නේ ඇඳුම නොව යහපත් චරිතයයි. සෑම වුර්තියක්ම ජනතා සේවයක් බැවින් අනෙකා ගෞරවයට පත්කරන්න.
@maddumageweerasinghe5872
@maddumageweerasinghe5872 8 ай бұрын
හවසට 1000/= තුනක් පෙන්නුවම ඔක්කොම හරි. චනල් එකේදි.❤
@DarshanDeSilva
@DarshanDeSilva 7 ай бұрын
channel warjanaya karanna.
@ChaturaUdayanga-h9g
@ChaturaUdayanga-h9g 8 ай бұрын
වෙද්‍යවරයෙක් වෙන්න කොයිතරම් කට්ටක් කන්න ඕන.නර්ස්ලා කෙනෙක් වෙන්න යාන්තමට A/l ගොඩ දා ගත්ත ගමන් නර්ස් කෙනෙක් වෙන්න පුළුවන් ,වෛද්‍යවරුන්ට විශේෂ දිමනාවක් දෙන්න ඕන
@YapaRuwanPerera
@YapaRuwanPerera 7 ай бұрын
මැලේරියා පරපෝෂිත ඇහෙන් බලන්නේ කොහොමද දන්නේ නෑනේ....අන්වීක්ෂයක් ඕනේ නැද්ද 🤣
@buddikarathnayake114
@buddikarathnayake114 8 ай бұрын
MLT eqal to Doctor muge ammage theory 😁
@ranasinghenimal2654
@ranasinghenimal2654 8 ай бұрын
Dr. Ravi Kumudesh speaks with facts
@buddikarathnayake114
@buddikarathnayake114 8 ай бұрын
Dr Ravi😂
@gkdskapgu7461
@gkdskapgu7461 8 ай бұрын
කවුද හොදම විවස්තාවක් ගෙන ඵන්නෙ දුශනය හොර කම නැවැත්විමට.
@malinkumara1976
@malinkumara1976 8 ай бұрын
RK💯 👍
@kelumpathirana8210
@kelumpathirana8210 7 ай бұрын
ටයි නම් පිටකොටුවේ නාට්ටමිලත් දාන්නේ..පුදුම හීනමානයක් තියන මනුස්සයෙක් කුනුදේශ් කියන්නේ..පව් අහින්සකයා.😂
@laldammika2566
@laldammika2566 8 ай бұрын
❤❤❤❤❤
@RupachandraAmarasinghe
@RupachandraAmarasinghe 8 ай бұрын
ඇගිල්ලේ තරමට ඉදිමියල්ලා mlt 🐓 🐓 🐓 🐓 🐓 🐓 🐓
@Ranganakavinda
@Ranganakavinda 7 ай бұрын
DAT කියන්නෙ මොකක්ද???
@uvindubt
@uvindubt 8 ай бұрын
අඩේ වෙද්‍යවරයෙක් ලෙඩට බෙහෙත් දෙන හැටි මුගෙන් ඉගෙන ගමු. නියම හෝතම්බුවෙක් ගෙනල්ල සුදා අද ප්‍රෝග්‍රැම් එකට
@boruwaepa5435
@boruwaepa5435 8 ай бұрын
Thilake mu bellanayai kotawapun. Easy view 100k puluwan. Mun dennama gon badi kanu.
@asela3652
@asela3652 8 ай бұрын
සුදත්ත සර් මං මේල් එකක් දැන්මා
@jayangathilini1290
@jayangathilini1290 8 ай бұрын
Scientist? 🤔
@arunaprasad3030
@arunaprasad3030 8 ай бұрын
They pretend to be scientists as the general public is ignorant regarding the issue...
අභිශේකාගෙ බූරු කතාව....
1:33:48
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 145 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 14 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 71 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 61 МЛН
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 332 М.
හාල් කඩේ බෲස්​ලී
2:21:39
Upul Shantha Sannasgala
Рет қаралды 665 М.
සනත් උඹ නැතුව පාලුයි මචං
31:02
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 145 МЛН