KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ගියපාර සජිත්ට මේ පාර මාලිමාවට මොකෝ..අපි වෙනස් වුණා | TALK WITH SUDATHTHA |
13:12
අදත් සුදා පාස්පෝට් පෝලිමට යයි කාලකන්නින්ගේ බොරු පාස්පෝට් පෝලිම තවම තියෙනවා
10:21
Smart Sigma Kid #funny #sigma
00:14
Amazing remote control#devil #lilith #funny #shorts
00:30
This dad wins Halloween! 🎃💀
01:00
Walking on LEGO Be Like... #shorts #mingweirocks
00:41
අනුරාධපුර ජන සන්නිපාතය නොදැක්ක ස.ජ.බ බන්ඩාරවෙල ජනතාව දැක්ක හිරු බලු මාධ්‍ය | TALK WITH SUDATHTHA |
Рет қаралды 129,305
Facebook
Twitter
Жүктеу
1
Жазылу 639 М.
Sudaa Creations
Күн бұрын
Пікірлер: 1 100
@sajithmadu190
Ай бұрын
හිරු එකේ රෙදි ගලවමු...හැමෝම එකතු වෙමු ජඩ බලු හිරු පරදමු..👍
@WimalawiraDisanayaka
Ай бұрын
හිරැ මාධ්‍ය නෙවේ සුදාට සජබේ රැලි වලට එන්න කියන්නෙ නැති නිසා ඇරියස් එක 😂
@_-_-_Jason-Jupiter_-_-_
Ай бұрын
@@WimalawiraDisanayaka Pathetic 😂
@Sajithpremadasa12366
Ай бұрын
@@WimalawiraDisanayaka uba me loke ta awe waradi lada😂
@Blizzy_Music
Ай бұрын
hamoma report gahanna hiru ekata
@nuwandikwellavidanage3947
Ай бұрын
ගලවන්න දෙයක් නෑ ජයසූරිය ගැලෙව්වා 😂😂😂
@dhammikawijayawickrama
Ай бұрын
සතුටුයි මචං ❤❤ අහිංසක අසරණ මිනිසුන් වෙනුවෙන් මේ ගේම ගහන්නම ඕන ..මේ මජර දූෂිත ගඳගහන දේශපාලනය අලුත් පරම්පරාව අවසන් කරනවා ඒක සහතිකයි ❤❤
@kanchanamunasinghe5781
Ай бұрын
👍
@sllokuu4468
Ай бұрын
ඇත්තටම සුදා ජනමතය හරිම පිලිවෙලට දැක්කෙ ඔයාගෙ සමීක්ෂණ වලින් විතරයි
@AjithKumar-yd8et
Ай бұрын
කුඩු නාලිකාව නොහොත් හිරු නාලිකාව බැලීමෙන් වළකිමු
@Shenalbinara
Ай бұрын
Apinam dhanatamath balannaa balannee siyatha
@isumadhutvmisssrilanka844
Ай бұрын
@@AjithKumar-yd8et සජිත් ප්‍රේමදාස =හිරු TV = කුඩු = සජිත් සජිත් ප්‍රේමදාස =හිරු TV = කුඩු = සජිත් සජිත් ප්‍රේමදාස =හිරු TV = කුඩු = සජිත් සජිත් ප්‍රේමදාස =හිරු TV = කුඩු = සජිත් සජිත් ප්‍රේමදාස =හිරු TV = කුඩු = සජිත්
@lalpremakumara6752
Ай бұрын
අනිවාර්යයෙන්ම
@dkwalker6699
Ай бұрын
හිරු අන්තිමට බැලුවේ Ben10, Arrow, flash, Merlin ගිය කාලෙ🙃
@anulananayakkara7222
Ай бұрын
හිරු නොදකින්😂
@SaNa_Official_
Ай бұрын
කුඩු මිනීමරු දුම්න්ද සිල්ලවට ජනාධිපති සමාව ගන්න කියලා තේරෙන්නෙ නැති උන් ඉන්නවනම්. බත් කන්න එපා.
@SamanthiRanpatidewage
Ай бұрын
ඝ මන්ද බුද්ධික සජීයා පස්සේ බත් කන ඒවුන් යන්නේ නෑ.
@kanchanamunasinghe5781
Ай бұрын
සජිත්ගෙ උන්ට රිදෙයි .21 න් පස්සෙ😊
@ZhanRasid
Ай бұрын
අනිවාර්යෙන් මේ comment එක උබගෙන් විතරයි දැක්කේ 💯
@nimmiwickramasinghe
Ай бұрын
එයාලට පෙනෙයි 22එළි වෙද්දි 🌞
@PremaAndergassen
Ай бұрын
hinede😀
@chinthakasml9934
Ай бұрын
Habawatama😂
@IsuruMadushan-dx9it
Ай бұрын
Npp💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟
@Vijithvijayantha
Ай бұрын
අපේ ජනපති සජිත් ❤☎❌අපේ ජනපති සජිත් ❤☎❌අපේ ජනපති සජිත් ❤☎❌අපේ ජනපති සජිත් ❤☎❌අපේ ජනපති සජිත් ❤☎❌අපේ ජනපති සජිත් ❤☎❌
@Vijithvijayantha
Ай бұрын
@@PremaAndergassenි😅
@pradeepgamage4575
Ай бұрын
මේ රටේ මිනිස්සුන්ගෙ අසරණකමට සමහර මාධ්‍යත් වගකියන්න ඕනි 👍
@sameeramadushan4252
Ай бұрын
හිතහන්කො AKD ට කොච්චර මහන්සියක් ඇතිද කියලා සුදට මෙච්චර ආමාරු නම්
@lashiraSandesh
Ай бұрын
21 k වෙනිදට වලකජ්ජ ගහය්ද
@SJayasinghe-mr3ye
Ай бұрын
එකෙන්ම
@KavindaH-k9k
Ай бұрын
@@lashiraSandeshඋබද
@HemaKodithuwakku-r3r
Ай бұрын
සජිත ද රනිල ද මහින්දය ද
@Skvideomission
Ай бұрын
@@lashiraSandeshඋබ වලකජ්ජ ගහයිද😂😂
@Darshanainoman
Ай бұрын
සුදා අයියා අදරෙයි ❤❤❤❤😊 අපි හොද රටක් හදමු❤
@isumadhutvmisssrilanka844
Ай бұрын
අපේ ප ව් ලේ ඔක්කොම ඡන්ද 97k AKD ට 💪💪💪💪💪💪💪💪💪💪💪💥අනිවාර්යයෙන්ම දින න ව...💪💪 බය නැතුව ඉන්න.. හැම සමික්ෂණයෙන් ම එක තහවුරු වෙලා ඉවරයි..❤️❤️❤️❤️❤️🌹🌹💥💥 ඉ යේ සටන බැලුවහම ඒක තේරෙනවා.. අද වෙන්කොට ලක්ෂ 6k බලලා ඉවරයි 💪💪🌹AKD ට ජය වේවා. .💪💪💪💪💪💪ගිනි ගන්නා රටක කෙලිනමී හරකුන් වැනි පුතුන්කුමටද මට මහ විරුවෙකිසිරගෙයි මල මගෙ පුතුන්කෝටි ගණන් බිහිවේවාමගෙ පුතු වැනි තව පුතුන්කිරි මව්ලෙස මම ඉන්නම්එවන් පුතුන් ලඟ උතුම්🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️අද මුළු රට ❤️❤️❤️❤️ එක මී ට ක ට ❤️❤️❤️❤️❤️❤️ සුබ නැකතට❤️❤️❤️❤️ රට ජනතාවට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️malimaawata ජය නියතයි ❤️❤️❤️❤️❤️💥💥💯💯❤️❤️❤️❤️💥❤️❤️❤️❤️❤️💯💯❤️❤️❤️❤️❤️
@the_memes_explorer
Ай бұрын
ලක්ෂ 6k නෙවෙයි 👌sirasa yt එකේ ලක්ෂ 6 යි, akd yt එකේ ලක්ෂ 4 යි,. Sirasa fb එකේ ලක්ෂ 4 යි 👌👌ඒ කියන්නේ දැනට ලක්ෂ 14 යි 😌😌👌👌1.4 million 😌🗿🗿
@batiraja5530
Ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉apikuwait heta anva
@isumadhutvmisssrilanka844
Ай бұрын
@@the_memes_explorer ❤️❤️❤️❤️❤️ එකෙන්ම AKD 22 ඉඳන් අපේ ජනාධිපති සහෝදරයා 🌹🌹🌹❤️😍😍😍😍
@isumadhutvmisssrilanka844
Ай бұрын
@@batiraja5530 එකෙන්ම මේ පාර ඡන්දය දැම්මේ නැති උනොත් වැඩකුත් නෑ..🌹🌹🌹❤️❤️❤️ බුරුතු පිටින් වරෙල්ලා කොල්ලනේ kellane.. අපි අපේ රට හදමු 💪💪💪💪💪💪💪
@kanti7069
Ай бұрын
@@isumadhutvmisssrilanka844❤❤❤❤❤❤❤❤
@irfanzavahir5289
Ай бұрын
මේ දවස්වල කරපු මත විමසුම් විශිෂ්ටයි. මිනිස්සු මෝඩ කතා කිව්වට හිනාවෙලා ඉන්න එක ලේසි නෑ. ඔබගේ සියලු උත්සාහයන් සඳහා ස්තූතියි
@diamilarexe8460
Ай бұрын
❤❤
@AhamedThahirAhamedFaisal
Ай бұрын
මාලිමාවට කෝටියක් අපේ චන්ද අපිනේ දෙන්නේ ජයවේවා ජයවේවා ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@SamSam-cx9ny
Ай бұрын
මමත් ගියා අනුරාධපුරේ රැළියට... පට්ටම සෙනඟක් හිටියේ....❤
@NPP-b9m
Ай бұрын
සැප්තැම්බර් 22 නියත ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා ❤️🧭🇱🇰 මාලිමාවට කෝටියක් ❤️🧭🇱🇰
@lakumari-gf2je
Ай бұрын
අපි ඇඹිලිපිටියේ සුදා අයියේ රනිල්ට චන්ද දුන් නැත්නම් අපෙ ඉඩම් අහපහු ගන්න වලු ඒත් අපි මෙ ඉඩම් ගත්තේ අපෙ සල්ලි වලින් ඒත් අපිට කවදාවත් එකම ආන්ඩුවකින් වත් කිසිදු දෙයක් ලැබිලා නැහැ අපි හම්බකරන් අපි කන්නේ අයියේ අපි අනුරට චන්ද දෙන්න දුශන වන්චව මේ හැම දෙයක්ම නැති කර මේ රටේ මිනිස්සුන්ට සතුටක් ගෙන දේයි කියන බලාපොරොත්තුවෙන් අනුරට චන්ද දෙන්න අයියේ සුදා ඔයාට බුදු සරණයි
@SajeewaSamphath
Ай бұрын
සුදා අයියේ මේ ක ගැන වීඩියෝ වක් කරා නම් හරි මට හිතෙන්නෙ ( මේක රනිල්ගෙ රට නෙවේ )
@Moral-pp1qc
Ай бұрын
අත්තට ම හරි... ඇත්ත මිනිස්සු දැනගන්න ඕනි ❤🔥
@ude3333
Ай бұрын
එහෙම ගන්න ඉඩම් උගේ බූදලේද? මාලිමා ආණ්ඩුව සාධාරණය ඉෂ්ට කරයි කියලා හිතනවා.
@Seewith9898
Ай бұрын
අඩෝ එහෙමත් බලපෑම් කරනවද රනිලා😢 අපේ රටවල් වල මිනිස්සු පව් බිම් අඟලක් ගන්න දේශපාලකයො කියන පදයට නටවන්න හදනවා ,උන්ට අනිවාර්යයෙන්ම ඕවට දඩුවම් දෙන්න ඕන 😢
@Prabathudayanga
Ай бұрын
Ehema karanna be eyata balayak tiyenna epai aye pawara ganna bayanetiwa malimawata chande demna malli
@samindadeshapriyantha814
Ай бұрын
සුදා විතරයි ඇත්ත කෙලින් බය නැතුව කතා කරන එකෙක්ට ඉන්නෙ❤❤❤Respet
@roshansamaraweera1149
Ай бұрын
Ow. Malimawe nisa....😂
@achintharuwan300
Ай бұрын
සුදා මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ආසනයේ සමීක්ශනේ කරන්න අනිවාර්යයෙන්ම මොන මහන්සිය තිබ්බත් මොකද වැල්ලවාය කියන්නෙ ලොකුම ජනතාවක් ඉන්න ආසනය 👍💗
@Teran_.
Ай бұрын
වැල්ලවාය කියන්නේ ලංකාවේ හොදම හරක් ඉන්න ආසනේ epecially town එකේ
@achintharuwan300
Ай бұрын
@@Teran_. හොදම හරක් ඉන්න ආසනේ තියලා බලන්න ඕනි තාම හරක්ද ඉන්නෙ කියලා 👍💗
@Teran_.
Ай бұрын
@@achintharuwan300 heeee 21 බලමුකෝ සුද්දා. හැබැයි ගොඩක් එවුන් ඉන්න ඇමතිලාගේ මන්ත්‍රී ලගේ සල්ලි වලට යටයි. එහෙ.
@achintharuwan300
Ай бұрын
@@Teran_. ඔව් ඒකත් ඇත්ත මචන් 👍💗
@ludtsara-r9g
Ай бұрын
සුදා අයියේ ඔයාගේ එක Program එකක් වත් මම අමතක නොකර බලනව... ඇත්තටම අවංකවම ගරු කරනව ඔයාට හොද කසේරුකාවක් තිබෙන පිරිමියෙක් හැටියට....
@amiya53200
Ай бұрын
අරක්කු නැත්නම් සජිත්ගෙ මීටින් වලට සෙනගත් නෑ 😂😂😂 හිරු සජියට කඩේ යන්නෙ හිරේ ඉන්න මල්ලි බේරගන්නනෙ 🤮🤮🤮
@Vijithvijayantha
Ай бұрын
අපේ ජනපති සජිත් ❤☎❌අපේ ජනපති සජිත් ❤☎❌අපේ ජනපති සජිත් ❤☎❌අපේ ජනපති සජිත් ❤☎❌අපේ ජනපති සජිත් ❤☎❌අපේ ජනපති සජිත් ❤☎❌
@Ashen8176
Ай бұрын
@@Vijithvijayantha😂
@GatherGlam
Ай бұрын
@@Vijithvijayantha😂😂😂😂 අරක්කු හම්බුනාද.. 😂
@roshansamaraweera1149
Ай бұрын
Ei. Arakku sigarat nobona aya vitharada bro ,malimawe enne😂
@GatherGlam
Ай бұрын
@@roshansamaraweera1149 පිස්සුද බ්‍රෝ හැබැය් රැළියට එන්ඩ අරක්කු දෙන්නෙ නෑ... සල්ලි දෙන්නෙ නෑ.. බත් පැකට් දෙන්නෙ නෑ.. මාලිමාවෙ කැම්පේන් එක කරන්නෙ මිනිස්සු ස්වේච්ඡාවෙන්ම...
@ajithjayasekera
Ай бұрын
ජඩ මාධ්‍ය බලන් හිටපල්ලා අනුර ජනපති
@AnuraJayarathna-g7w
Ай бұрын
මොන දේ කරත් වැඩක් නෑ. බිම් මට්ටේ මේ ජනතාව සියලුම දෙනා මාලි මාව සමග සමඟ රොද බදිමින් සිටි❤❤❤❤
@laksamanrohitha7293
Ай бұрын
සත්‍ය ප්‍රකාශ කරන ඔබ විශිෂ්ඨ මාද්යයවේදියෙක් ❤ජයම වේවා ඔබ තුමාට .!
@GamageSomalatha
Ай бұрын
මධ්‍යස්ථව ඔබ තුමා තොරතුරු ගෙනහැර පානවා බොහොම බොහොම ස්තූතියි ඔබ තුමාට
@KularathnaRathnayake
Ай бұрын
🎉
@nirwanamandiraya5960
Ай бұрын
21 සුභ නැකතින් රටේ 9 වන විධායක ජනපති දූරය අනුර කුමාර දිසානායක වනු බව ආඩම්බරයකි දැනුම් දෙනු වගයි❤✖️🧭
@nissankanissanka2551
Ай бұрын
PUKA TAMAE TAWA DURATAT U PIN PIN MANTIRI TAMAE BOLA 😁😁😁
@IsuruMadushan-dx9it
Ай бұрын
Akd,npp💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟
@TharunMihiranga-zo2qg
Ай бұрын
සුදා අයියේ මොනරාගලත් පිස්සු හැදෙනවා.අනුරධපුර වගේමයි .අනුර ට .🧭🧭🧭🇱🇰🇱🇰
@TharunMihiranga-zo2qg
Ай бұрын
හිරුට තරු පෙනෙයි 😃😃😃 22 වෙනිදා යින් පස්සේ .
@RaviRavindran-t6d
Ай бұрын
ඇයි ගිනි තියන්නද ඉන්නෙ
@chamalkanchana
Ай бұрын
@@RaviRavindran-t6d ඔව් ඔව් කුඩු business ගිනි ගනී හොරුන්ගේ file එලියට එයි Just wait
@Chamithachamitha-ws7hq
Ай бұрын
කිසිම%50ට50 නැ දිනන්නේ උඩින්ම මාලිමාව අනුර දිසානායකට ජයවේවා මාලිමාවට ජයවේවා ශ්‍රී ලංකාවට ජයවේවා 🇱🇰🇮🇹
@circainidi7839
Ай бұрын
ekenma aa
@Chamithachamitha-ws7hq
Ай бұрын
@@circainidi7839 👍
@uruliyanagedonwasanakelumg9200
Ай бұрын
සුදු මල්ලි ඔයා හිතනවද එසේ මෙසේ සේවයක් නුඹෙන් මේ රටට සිද්ධ වෙන්නේ කියලා❤❤මාලිමාව දැන් තියෙන්නේ මිනිස්සුන්ගේ හදවත් වෙලා❤ඒක කඩන්න කිසි කෙනෙකුට බෑ ❤❤දවස ගානේ මඩ ගහපල්ලා ගහන්න ගහන්න අපි ශක්තිමත් වෙනවා❤ ගහන ගහන සැරේට එක චන්දයක් ❤හරි අපි වැඩි කරගන්නවා අපේ ගමේ❤මම හිතන්නේ ඇති දැන් අපේ මිනිස්සු මෙච්චර කල්මේ වින්ද දුක❤මොන තරම් අසරණ ජාතියක් බවට අපේ රටේ මිනිස්සු පත්වෙලාද❤❤❤රටක් මේ තත්ත්වයට වට්ටන්න තරම් මේ මිනිස්සුන්ගේ හිත් මොනතරම් දරුණු වෙන්න ඇත්ද❤ඒකෙන් අපේ අහිංසක දරු පැටව් මොනතරම් දුකක් විඳිනවාද දැන්❤❤කාරුණිකව ඉල්ලා සිටින්නේ සියලුම මිනිසුන්ගෙන්❤එකතු වෙන්න මාලිමාවත් එක්ක ඇති දැන් අපි දුක් වින්ද
@nissankanissanka2551
Ай бұрын
JVP TOPITA API DAENNAH JVP TOPAE DARUWO HIGANNU UNAE KUHAKA KAMATA AWANKAWAMA RASSAWAK KARAPALLA ATAKOTA TOPI HIGANNU WENNAH BOLA
@uruliyanagedonwasanakelumg9200
Ай бұрын
@@nissankanissanka2551 😂😂😂😂😂😂😂😂😂😂😂😂
@uruliyanagedonwasanakelumg9200
Ай бұрын
@@nissankanissanka2551 ඔය ලියන එකවත් හරියට සිංහල භාෂාවෙන් ලියලා එවපන් බං
@nissankanissanka2551
Ай бұрын
@@uruliyanagedonwasanakelumg9200 UBATA KIYAWA GANNA BARIDA HUJJA KOLLO 😁😁😁
@uruliyanagedonwasanakelumg9200
Ай бұрын
@@nissankanissanka2551 🤣🤣🤣😅😅😅🤣🤣😅😅😅😅😅😅😅😅😜
@RasikaNanayakkaara-o1f
Ай бұрын
මං ගොඩාක් වෙලා ග්‍රවුන්ඩ් එකට ඇතුල් වෙන්න ට්‍රයි කලා... ස්ටේජ් එක පැහැදිලිව පේන්නෙ නැති නිසා LED තිරෙන් බලන් හිටියේ පාරෙ..
@sanathjiwananda7805
Ай бұрын
හිරු වර්ජනය කරමු
@AjithKumar-yd8et
Ай бұрын
බණ්ඩාරවෙලට කොළඹිනුත් සෙනග ගෙනියන්න ඇතිසමහර අයවන්දනා ට්‍රිප් ගෙනියනවා කියල ගේනවා කිරි අම්මාවරුන්ට දාන කියල සමහරෙක් අරන් එනවා සමහරු අරක්කු වලට එනව සමහරු මුදල් වලට එනවා කෑම පැකට් එකට එනවා අන්තිමේදී තව දිනායකින් අපිට බලාගන්න පුළුවන් මිනීමරු ප්‍රේමදාසගේ පුතා වෙනදා වගේම පරදින හැටි
@IroshaniKumari-yy1kx
Ай бұрын
අපෝ සුදා අයියා ඔයානං සුපිරි ඈ කියන්න තියන දේ කියනව අමුවෙන්ම අනුර තරම්ම ඔයාටත් ජනතාව ආදරෙයි වෙනසකට තියෙන්නෙ සුදා අයිය ජන්දෙ ඉල්ලන්නෙ නැති එක විතරයි සියල්ලටම ඉහලින් නාලිකාව හැමදාම මාලිමාව දැක්කෙ ඔය විදිහට තමා කොහොම උනත් ජනතාව දැන් මාලිමාව පැත්තෙ ඒක වෙනස් වෙන්නෙත් නෑ කරන්නත් බෑ අයියටත් ජයම වේවා ❤❤❤❤❤❤❤❤
@aroshi5484
Ай бұрын
අපේ අනාගත ජානාදිපති අනුර සහොදරයා
@tikka1967
Ай бұрын
❤❤❤❤❤❤ අනිවරෙන්ම
@TharunMihiranga-zo2qg
Ай бұрын
සජබේ සෙනඟ හැමතැනින්ම අදිනවා. සජියා 22 ගෙදර .🧭🧭🧭🧭😃🇱🇰🇱🇰🇱🇰
@ChandimaBuddika
Ай бұрын
5000k aran.eyala NPP AKD ta chande denawa
@Seewith9898
Ай бұрын
ඔව්වා සමහරු පිලිගන්නෑ බන් ,බත් පැකට් එකට අරක්කු බෝතලේට වහල් උන අය ,ඒත් ඔතන මොලේ තියෙන සෙට් එකකුත් ඉන්නව සජිත් දෙන දේවලුත් ගන්නව අවසානයට අනුරට කතිර ගහන්නෙ 😊❤
@HemaKodithuwakku-r3r
Ай бұрын
අයියෝ ඒක තමා වෙන්නේ දැන් ලංකාවේ ජනතාව බලෙන් සජිත ගෙ රනිල ගෙ පොහොට්ටුව රැළිවලට යනවා සල්ලි ලැබෙනවා බීඩි ගහපු එවුන් ට සිගරට් ලැබෙනවා කසිප්පු ගහපු එවුන් ට අරක්කු කාලක් හම්බ වෙනවා බත් පැකට් එකක් .රනිල ගෙ රැළි වලට යන අය සජිත ගෙ සජිත ගෙ රැළි වලට පොහොට්ටුව ඒවටත් යනවා හැබැයි ඡන්ද දෙන්නේ මාලිමාවට බන්ඩාරවෙල ට සෙනඟ ආපු විදිය ඔන්න අපේ ගෙවල් වල අය කිව්වා .කොච්චර සෙනඟ ගෙනාවත් වැඩක් ද දෙන්න පුළුවන් එක්කෙනා ට එක ඡන්දයක් නෙ එකම එවුන් රටේ හැමතැනම එක්ක යනවා .ඔලු ගෙඩි පෙන්නල වැඩක් ද උන්ම දන්නවා උන් කරන්නේ බොරුවක් කියලා තමන් තමන්ම රවටගන්නව.
@Tharukadesilva1
Ай бұрын
මටත් කතා කලා 2000 බුරියානි එකයි බොන්නයි දෙනවයි කියලා ✌️
@manjualwis9362
Ай бұрын
මම බලන්න ආසම හිරු breaking news දාලා 9වන ජනපති අනුර දිසානායක මහතා කියලා කියනවා ❤️❤️🧭🧭
@Gunathilaka-f5p
Ай бұрын
ඔබගේ වටිනා ජන්දය මාලිමාවට දෙන්න ❤❤❤❤මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@prabodashashi2102
Ай бұрын
❤❌🧭 අයියගේ video ඔක්කොම බලනවා ...❤
@TharunMihiranga-zo2qg
Ай бұрын
අනුර එහෙම නෙවෙයි එක දිස්ත්‍රික්කයක ස්තාන 3 ක විතර රැස්වීම් තිබ්බා.මම ඒ ඔක්කොම u tube එකේ බැලුවා . හරිම සංවරයි.මිනිස්සු .
@sriyaniperera9468
Ай бұрын
අනුරාධපුර ජනතාවෙනි අපේ පුානාමය ඔබටයි මෙි. ජය මාලිමාව .
@STATE-
Ай бұрын
AKD ජය ❤❤NPP ජය වේවා
@mashaRajapaksha-mx5vz
Ай бұрын
සාමාන්‍යයෙන් ඕනෑම නාලිකාවක ප්රවෘත්ති වල පොඩි සමබරතාවයක් තියනවා හැබැයි හිරු කඩේ යන්නෙ රෙදි නැතුව
@beastvfx868
Ай бұрын
ට්ට් වී එකේ පෙන්නුවේ නැති වුනාට අපි මාලිමාවේ.. ❤️❤️❤️
@KasunFernando-69
Ай бұрын
කුඩ්ඩට මල්ලිව බේරගන්න වෙන්නෙ ණෑ 😂 ඒක ඒකාන්තයී
@malakafernando3558
Ай бұрын
😂😂😂
@supunchandana9711
Ай бұрын
අනෙ අමිමගෙ රෙද්දෙ හිරැඑක වාසි පැත්තට අදිනව උංගෙ ඡරාවැඩ වහගන්න..😅😅 Akd දිනනවාමයි.❤😊
@somaSoma-o1u
Ай бұрын
ස්තුතියි. සර්. අපිට. කුමන. ආණ්ඩුව ක්. ආව ත්. අපේ. බුදුදහමට. තැන. දිය. යුතුයි.
@AMUTHUATTE-gu7kl
Ай бұрын
ආගමට කිසි අව්ලක් නැත ආගම දර්මය හදවටේ තියන් ආර්තික්මය වෙරලියකට මාලිමාවට චන්දය දෙන්න.ආගම ,දේශය ,දර්ශනය හා අපේ හැමදේම ආරක්ශා වේවි.සමස්ත පද්දතියම බිද වැටිල ඇති අවස්තාවක පද්දතිය ගොඩ නැගීමට පමනි මාලිමාව.
@pasindurashmika7625
Ай бұрын
21 රෑ චන්ද ප්‍රතිපල බලන්නේ හිරු එකෙන් 😂😂🙏 අමතක නොකර ඔයාලත් බලන්න 🥲🙏
@BhagyaSara
Ай бұрын
Sirawata.. supiri katawa
@tharushameedum5411
Ай бұрын
අන්න එල අයිඩියා එක.හැබැයි ඊට වැඩියි ආසයි බන් චමුදිතයගේ කටින් අනුර ජනාධිපති කියලා අහගන්න.😂
@pasindurashmika7625
Ай бұрын
@@tharushameedum5411 සිරාවටම 😂🙏
@lakshimagimhan6544
Ай бұрын
@@tharushameedum5411 eka patta
@eshmo9427
Ай бұрын
අනුර 22 දිව්රුම් දෙනවා බලමු...❤❤❤❤🧭🧭🧭🧭
@SahanKalhara-q3w
Ай бұрын
සුදා හැබැයි මෙහෙමයි. සජිත් එදා බදුල්ලටම බණ්ඩාරවෙල රැලිය විතරයි කලේ. අනුර එක වගේම ලොකු රැලි තුනක් එකම දවසෙ වැලිමඩයි බන්ඩාරවෙලයි බදුල්ලෙයි තුනේම කලා.
@chandimabandara4068
Ай бұрын
Bandarawela sjb meeting ekata minissu genawe Pita palath walin Rs 1000 lunch packet ekai
@SanjeewaRajapaksha-nn7ku
Ай бұрын
බදුල්ල. බණ්ඩාරවෙල.වැලිමඩ තුනේම..
@SahanKalhara-q3w
Ай бұрын
@@SanjeewaRajapaksha-nn7ku owne
@shanukagishan3224
Ай бұрын
@@chandimabandara4068 ow sajbe eun eda kurunagala raliyata anuradapurenuth genawa . Un tika bila pissu keliya
@MrGeethgeeth
Ай бұрын
ඇත්ත තමයි.
@nirwanamandiraya5960
Ай бұрын
සාදය හමාරයි 21❤..... යන්න ටිකට් බුක් කරගන්න.... දන්න දන්න එකාගෙ චන්දෙ අපි ගන්නව තේරුම් කරල දීල.... හිරු කුඩු😂.... ඒක කලින් ඉදන්ම දැනුවත් කුඩු හිරු කුඩු😂.... 21 9 වන විධායක ජනපති අපේ අනුර කුමාර දිසානායක රටේ නායක අපේ නායක ශ්‍රී ලන්කා ජාතියේ නයක වනු ලබයි❤❤❤
@KanthiMarasingha
Ай бұрын
අපේ රටට හොර මැර නැතිව එන නායකයා තමයි අනුර❤❤❤ආදරෙයි සුදා අයියේ❤❤
@tmawtennakoon9943
Ай бұрын
කුඩු නාලිකාව භංගවේවා..
@Thilini98
Ай бұрын
අපිනම් මල්ලි බේරගැනීමේ සංගමයෙ NEWS බලන් නෑ දැන්
@deepthisurendrasurendra1628
Ай бұрын
හිරු ට වඩා අපිට සුදා විස්වාසයයි. අපි මෙවර පවුල් පිටින් මාලිමාවට ❤❤.සුදත්ත ට ස්තූතියි මේ කන කට්ටට.අනුර ට වගේ ම මහන්සි පාටයි ඔයාටත් .අපිට දකින්න පුලුවන් ඔයාට වුනු වරද නිවරදි කරන්න කන කට්ට.අපිත් එහෙමයි .ආදරෙයි සහෝදරයා ❤🙏🙏🙏👍👊
@dewminikaushalya9063
Ай бұрын
ඊයේ අනුරාධපුර රැලියෙන් මං සුදාව දැක්කාඅ
@BlackAdam17629
Ай бұрын
Respect සුදා ❤ මේ වගේ සක්කිලි ජඩ නාලිකා වල රෙදි ගලවනවට
@lakshithahh60
Ай бұрын
ප්‍රතිපත්තියක් විදියට ලොන්ඩරි හිරු TV බලන්නෙ නෑ💪👊🌟
@NeelRajapaksha-x5q
Ай бұрын
ජයවේවා ජයවේවා මාලිමාවට ❤️❤️❤️❤️👍👍👍👍👍
@sisirajayasuriyak11
Ай бұрын
හිරුට තරුපෙනෙයි 22 දාට. මාලිමාවට ජයවේවා!
@AjithKumar-yd8et
Ай бұрын
සුදා අයියා ඔබගේ සියලුම සමීක්ෂණවල අවසන් ප්‍රතිඵලය අනිවාර්යෙන්ම ඉක්මනින් ලබා දෙන්න
@nissankanissanka2551
Ай бұрын
MUGAE SAMIKSANA WALIN HMADAMA LAPAYA 1 CANDAEN PASSAE LAPAYA 4 WAENI TANA 😁😁😁
@Moral-pp1qc
Ай бұрын
සජිත් ප්‍රේමදාස Bus වලින් මිනිස්සු අරන් යනවා අපේ පැත්තෙන් bus 4 ක් අරන් ගිය පුවරුවල. හවස ඔක්කොටම බොන්න දීලා මිනිස්සු වැටිලා හිටියේ ගොඩක් අය මම යනකොට..... මෙවර කොහොමත් අපි npp
@Peace-mx1rz
Ай бұрын
පව් බං එ මිනිස්සු
@ChamaraPerera-n6j
Ай бұрын
මමත් බණ්ඩාරවෙල කොළඹින් පවා බස් ඇවිල්ලා තිබ්බා😂😂😂😂😂
@ishankadupitiarachchige2819
Ай бұрын
උඹ ඔය වගකීමෙන්මද කියන්නේ කියහං
@Noname1126name
Ай бұрын
@@ishankadupitiarachchige2819 ඔව් මමත් ඕක..කියනවා දෙබරවැව ground එකේ තිබ්බ පොඩි රැස්වීමටත් ගාල්ල,මාතර,කොලඹ බස් 40+ ආවා😂😂..දෙබරවැව එකෙක් වත් නෑ..අර අච්චර පොඩි රැස්වීමෙ😂
@ksd-b8k
Ай бұрын
@@ishankadupitiarachchige2819 මම කියන්නම් වගකීමෙන්.......මම වැඩකට බණ්ඩාරවෙල යන්න බස් එකක් එනකන් පාරෙ හිටියෙ දවල් ..... විනාඩි 15ක් ඉන්න ඇති....... ඒ ටිකට මේ පැත්තෙ දුවන්නැති බස් 15කට වඩා බණ්ඩාරවෙලට ගියා .... ඇතුලෙ හිටිය සෙට් එක කහ පාට කැප් දාගෙන.......... බස් 5ක ගහල තිබ්බා මහියංගණය 1 , මහියංගණය 2.......... මහියංගණය 5 විදිහට ..දිගන කියල දෙකයි.........අනිත් ඒව එහෙම බෝඩ් ගහන්නැතුව ගියේ.......ඔන්න ඔහොමයි සෙනග ඇද්දෙ......... (මහියංගණයෙ ඉඳන් බණ්ඩාරවෙලට 80km විතර තියෙනවා )
@hasindudilshan6101
Ай бұрын
බොරු නොකියා හිටහන් 😂😂
@ChamaraPerera-n6j
Ай бұрын
@@ishankadupitiarachchige2819 ow ai ubata prasnaykd
@ASHEN_ONLINE-Bhathiya_Ashen
Ай бұрын
හිරු ඊයේ විතරක් නෙමෙයි දැන් කාලෙක් ඉඳන් ඕම තමයි
@ude3333
Ай бұрын
එක පාරක් ඕකුන්ගේ රේඩියෝ ලයිසන් එක තහනම් කලා කොටි ගැහුවා වගේ බොරුවක් කියලා. මං කියන්නේ දැන් ටීවී එකත් තහනම් කරන්න ඕනෙ.
@BCA-k9k
Ай бұрын
හිරු නිව්ස් බලන්න එපා.බලනවනම් බත් කන්න එපා
@sajithmadu190
Ай бұрын
කුඩු දුමින්ද මැරෙනකල්ම හිරේම තියමු...කුඩු හිරු..😡
@seneru_venitha_4079
Ай бұрын
මමත් බණ්ඩාරවෙල මාත් ගියා ඔය රැලියට ඔය පෙන්නපු තරම් සෙනගක් හිටියේ නෑ..සති දෙකකට කලින් අනුර ඔය තැනම රැලිය කරා..මට අනුව නම් සජිත්ට වඩා අනුරගේ එකේ මිනිස්සු හිටියා ගොඩක්ම හිටියේ බණ්ඩාරවෙල මිනිස්සුමයි..ඒත් ඊයේ එකට මහියංගනනේ පස්සර පැති වලින් ආපු බස් පාර දිගේ ගහලා පැය ගානක් traffic එක...මිනිස්සු බොරුවට අන්දනවට මේ රටේ මිනිස්සු 22 බලාගනී🧭♥️
@ishankadupitiarachchige2819
Ай бұрын
එහෙමනම් කොහොමද බං ඔය සෙනග පෙන්නන්නේ උඹම කියපන් මටත් තේරෙන්නේ නෑ අනේ මන්දා මේ කාලකන්නියාගේ සෙනග දැක්කම බය හිතෙනවා බං
@seneru_venitha_4079
Ай бұрын
@@ishankadupitiarachchige2819 අදාල නැති පැති වලින් ගෙනල්ල මිනිස්සු නම් පෙන්නන්න පුලුවන් ඒ උනාට ප්‍රතිඵල එද්දි බණ්ඩාරවෙල මුළු ඡන්ද වලට මහියංගනනේයි පස්සරයි ඡන්ද එකතු වෙන් නැ නේ...එතකොට තමයි සජියා රත් වෙන්නේ😂
@anilranasinghe1772
Ай бұрын
@@ishankadupitiarachchige2819 Man Power walin salli dila genne crowd eka. bus 300k withawa bandarawelata awilla iye
@drkele
Ай бұрын
@@ishankadupitiarachchige2819 ගල් බෝතල් ටිකයි බත් පැකට් ටිකයි දීලා ගෙන්නගන්න සෙනග තමා සජියා හැම රැස්වීමටම අරන් යන්නේ නැතුව ඒ ඒ නගරවල මිනිස්සු නෙමේ
@HemaKodithuwakku-r3r
Ай бұрын
මම රට ඉන්නේ බන්ඩාරවෙල sajabe සෙනඟ දැකලා බය වෙලා මම අපේ ගෙදරට කෝල් අරගෙන ඇහුවා එයාල ට හිනා අයියෝ ඔවුව ගනන් ගන්න එපා ඔය පිටින් බස් දාලා උන්ට සල්ලි දීලා අරක්කු සිගරට් බත් පැකට් දීලා ගේන සෙනඟ කියලා .
@Pravi-hm7
Ай бұрын
රටේ එකම එකම බලාපොරොත්තුව විසදුම අනුර ඇතුලු මාලිමාව. ❤ අනිත් ඔක්කොම ඉන්නෙ සොරැන් පිරිවරාගෙන. සජියාගේනම් පවුලම සොරැනේ. නංගි පවා සොර සල්ලි අච්චුවෙක්. ඒ නිසා අද මුලු රට. එක මිටකට සුබ නැකතට රට අනුරට ❤ 🧭
@DayawanshaDissanayaka-z1b
Ай бұрын
රනිල්ගෙ වටේ ඉන්නෙ කවුද?.... සජිත් වටේට ඉන්නේ කවුද?...... අවුරුදු 76ක් රට කාපු උන් නොවේද ....? ඒ සරල අදහස තේරුම් අරගෙන ජන්ද පොළට ගිහින් නිවැරදි තීරණය ක් ගන්න.. ඔබට ඔබේ දරුවන් ගේ අනාගතය හොර දේශපාලුවන්ට දියකිරීමට ඉඩ නොදෙන්න...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ජනතාව ට ජයවේවා ..........
@MadMax-zx3zx
Ай бұрын
Vote for A.K.D ❤❤❤
@sasunmadhuranga9246
Ай бұрын
අනුරට ජය ❤❤❤❤
@virajvikum-qw2bj
Ай бұрын
Hiru බලන්න ඵපා
@samsongunasekara174
Ай бұрын
ලංකා දේශපාලන ඉතිහාසයේ හැරවුම් ලක්ෂය 2024 අනුර කුමාරදිසනායක සහෝදරයා ලස්සන ජීවිතය ක පදනම ඇරබෙන වගයි❤❤❤
@beastvfx868
Ай бұрын
බණ්ඩාරවෙල සල්ලි දීලා බොන්න දීලා සෙනග ඇද්දේ අපේ මාමලා එහෙමත් ගියා බොන්න දෙන නිසා, මාලුපාන් එකයි , කිරි පැකට් එකයි. සල්ලී දීලා , හවස ෆුල් පාටි. 😂😂
@malakafernando3558
Ай бұрын
😂😂😂
@LoshithaloshithaKalhara
Ай бұрын
රට හදන්න ඉස්සර උබේ මාම හදාගනින් ,
@Ravi56774
Ай бұрын
මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා
@apisl5505
Ай бұрын
සුදා අයියා දැනට කරපු සියලුම සමීක්ෂණවල සමස්ත ප්‍රතිඵලය දාන්න පුළුවන් ද?
@iranganinawela7589
Ай бұрын
දේශපාලකයො අවුරුදු 76ක් තිස්සේ මාරුවෙන් මාරුවට මේ රට හොරාකාල විනාශ කරා.ජනතාව රවට්ටල ජනතාවගේ ජන්දෙ අරන් එයාලා පොහොසත් වුනා.ජනතාවට හිඟාකන රටක් අන්තිමට ඉතුරු වුනේ.මේ සැරේවත් තේරුම් අරන් මාලිමා රජයක් පිහිටවමු..!මාලිමාවට ජයම වේවා
@SanjeewaRajapaksha-nn7ku
Ай бұрын
Bandarawelata සෙනඟ ගෙනාපු විදිහ බණ්ඩාරවෙල මිනිස්සු දැක්කා... මත්තෙගොඩ..බලංගොඩ.. මොණරාගළ.. බෙරගල.. හල්දුම්මුල්ල.. රත්නපුර.. රට වටින්ම..
@viviy1173
Ай бұрын
Ane palayan boru kiyanne nathuwa chande tibbama balapan kawda dinanne kiyala
@lbmusic538
Ай бұрын
කැප්පෙටිපොළ රැස්වීමටත් එහෙමයි ගම්පොළ,රත්නපුර ,අනුරාධපුර හැම තැනින්ම
@SanjeewaRajapaksha-nn7ku
Ай бұрын
@@viviy1173 tamath sajiyage passen yana ekek nam ekko modayek.. nathnm pattapal horek.. ehemath nath nm patta bolada kamak..
@ShanDissanayake-m9g
Ай бұрын
සුදා අන්තිම දවසට සමීක්ෂණ ඔක්කෝගේම සමරියක් අරන් බලමු
@chamikaridmal7477
Ай бұрын
ගොඩක් ස්තූතියි මේක කිව්වට ❤
@1tom9
Ай бұрын
බණ්ඩාරවෙල UC ground එකේ රට වටෙන්ම bus ඇවිල්ලා තිබ්බා සජිත් ගේ රැලියට😂 ඒ බණ්ඩාරවෙල සෙනඟ නෙවෙයි.😅
@sanjeewasenevirathne3324
Ай бұрын
සුදා අයියා ආදරෙයි
@Ruvidu
Ай бұрын
මට 20 මම 2004 අම්මලා තාත්තලා කරපු මෝඩ.වැඩ කරන්නේ නැ මම එකෙන්ම සීලරතන හිමිට ❤❤❤ දෙන්නේ
@dvjetz
Ай бұрын
මාලිමාවට කෝටියක් අපේ චන්ද අපිනේ දෙන්නේ ජයවේවා ජයවේවා ජයවේවා
@Deon262
Ай бұрын
Love you sudaa..keep it up❤❤❤❤
@Talisman_k
Ай бұрын
පැත්ත ගියත් සුහුරු පුතාට කඩේ යන මෝඩ හිරු
@MUSICCUBE2023
Ай бұрын
❤❤❤❤❤❤❤❤❤ඔබට ජයවේවා
@nilanthialwis
Ай бұрын
බණ්ඩාරවෙල ට බස් වලින් සෙනග ඇද්දා.අනුරට ජය❤❤❤
@X_sltopic_X
Ай бұрын
ඔය වගේ දූෂිත වැඩවලට නීතිය ක්‍රියාත්මක කරන්න බැරිද? රටම දන්න හිගන රහසක් වෙලත්, ඇයි කවුරුත් ක්‍රියාමාර්ග නොගන්නෙ?
@sajithmadu190
Ай бұрын
සජබ හිරු ඩීල් එක චන්දෙට කලින්..කියන්න සුදා....නැත්තම් මාලීමාවට ලොකු අසාධාරණයක් ...
@yasanthaarjuna8394
Ай бұрын
අපි නුගේගොඩ .අපි චාරිකාවක් ආව බස් එකක් බදුල්ලේ .මග බණ්ඩාරවෙල ප්න්සලක කෑමට නැවත්තුවෙ.එතන ට ස,ජ,බ බස හිගක් ආවා.එතන කෑවෙ.දුර ඉදන් සෙනග අදින්නෙ ,අහිංසක මිනිසුන් .සිංහල නෙමේ හුගක් හිටියෙ දෙමළ ,මුස්ලිම් මිනිසුන් .එත් ඒ මිනිසුන් එයාලට ලැබුන කෑම පාර්සල් අපිට බෙදුව.ඒ මිනිසුනි පව්.සජී උන්ව රවටන එක අපිට පට්ට දුකයි.අපි මාලිමාවට කිව්වෙ නෑඅපි සුහදව කතා කරල වෙන්ව ගියා.
@KumariySandiya
Ай бұрын
අනිවාර්යයෙන්ම hamoma akathuwaela lassana ratak hadamu gayawaewa
@rohan452
Ай бұрын
යහපත් මාධ්‍ය භාවිතයක් වෙනුවෙන් පෙනී සිටිමු👍
@glaz9102
Ай бұрын
චන්ද ප්‍රතිඵල එනකම් ඉවසිල්ලක් නැහැ දැන් නම් 🇱🇰❤️
@chaminda02..chaminda30
Ай бұрын
නියමයි.සුදා අයියේ
@jandrajandra5712
Ай бұрын
ජයවෙිවා සුදා මල්ලි මාලිමාවට ජයවෙිවා ❤❤
@Newsmixpro
Ай бұрын
Iraj කසඩයා 😂😂
@chamindarajapathirana3300
Ай бұрын
එල එල ❤ නියමයි සුදා අයියා
@Lassanajivithayak
Ай бұрын
මාලිමවට එකෙන්ම ජය වෙවා
@TharunMihiranga-zo2qg
Ай бұрын
තව අවුරුදු 5 කට දුමින්ද යා හිරේ 🌞 ට 🌟 🌟 පෙනෙයි 😃😃😃 .
@samankumara5528
Ай бұрын
Hiru තමා no1
@dilhaniweerawardana9744
Ай бұрын
Respect you Sudaa ❤.
@a.j1298
Ай бұрын
හිරු news වලට viewes දෙන්න එපා. ඊට වඩා හොදයි දෙක පරන
13:12
ගියපාර සජිත්ට මේ පාර මාලිමාවට මොකෝ..අපි වෙනස් වුණා | TALK WITH SUDATHTHA |
Sudaa Creations
Рет қаралды 23 М.
10:21
අදත් සුදා පාස්පෝට් පෝලිමට යයි කාලකන්නින්ගේ බොරු පාස්පෝට් පෝලිම තවම තියෙනවා
Sudaa Creations
Рет қаралды 52 М.
00:14
Smart Sigma Kid #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 104 МЛН
00:30
Amazing remote control#devil #lilith #funny #shorts
Devil Lilith
Рет қаралды 11 МЛН
01:00
This dad wins Halloween! 🎃💀
Justin Flom
Рет қаралды 63 МЛН
00:41
Walking on LEGO Be Like... #shorts #mingweirocks
mingweirocks
Рет қаралды 5 МЛН
LIVE 🔴 Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2024-11-08 | Hiru News
Hiru News
Рет қаралды 10 М.
8:26
මෝල් හිමියන්ට ඕන විදිහට නටන්න බෑ. වී අලෙවි මන්ඩලේ ණය අරන් විතරයි | එයාලට අවසාන නියෝගය දුන්නා
Bro - බ්‍රෝ
Рет қаралды 68 М.
25:44
කුහක නාකි රැවුලෝ පුලුවන්නම් පාරට බැහැලා සමීක්ෂණයක් කරලා පෙන්නපන් | TALK WITH SUDATHTHA |
Sudaa Creations
Рет қаралды 95 М.
28:54
ඇතුළට දාන එක දානවමයි, අම්මපල්..රැළියට ආපු ජනපතිත් ෆුල් හොල්මන්
VFM RADIO 107
Рет қаралды 187 М.
13:33
සංවේදී අනුර සහ විජිත හේරත් | TALK WITH SUDATHTHA |
Sudaa Creations
Рет қаралды 66 М.
54:45
හම්බන්තොටට බැස්ස අනුර මහින්දව කුජීතම කරල දායි.කාන්තාවන්ට නන්ස්ටොප් හිනා. Anura's full Speech
The Life Traveler
Рет қаралды 368 М.
39:00
විජේවීර මරණ ඔත්තුව දුන්නේ සෝමවංශ අමරසිංහ. ඇණ ගහලා මාව මරන්න ඉද්දි රනිල්, ප්‍රේමදාස බටලන්දට ආවා.
Truth with Chamuditha
Рет қаралды 330 М.
40:41
උතුරේ දී මාව නිර්වස්ත්‍ර කළා
SL Deshaya
Рет қаралды 72 М.
31:58
விரைவில் பயங்கரவாத தடை சட்டம் நீக்கம் | Arun Hemachandra NPP
Rj Chandru Report
Рет қаралды 97 М.
47:03
එයාගේ ආදරේ මට හරියටම දැනුනේ මම සිරගත වුනාට පස්සේ | මං නැතුව එයා ඉකි ගගහ ඇඩුවා | SUDAA STUDIO |
Sudaa Studio
Рет қаралды 241 М.
00:14
Smart Sigma Kid #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 104 МЛН