Talking About Love

  Рет қаралды 14,890

Agenda 14

Agenda 14

Жыл бұрын

Synopsis
A young couple get a message to the mobile phone of one of them. They first start laughing. A
conversation begins with the girl asking the young man the reason for the laugh. From there onwards
the same conversation progresses through three different couples revealing different forms of
relationships.
Six of them are walking around,
Original Title: Talking About Love
Title in English: Talking About Love
Title in Sinhala : ආදරේ ගැන දෙබසක්
Language: Sinhala
Duration: 10min1s
Year of Production: 2018
Director: Asoka Handagama
DOP: Channa Deshapriya
Steadicam : Adam Striner
Music: Kapila Poogala Arachchi
Cast.
MAYURA PERERA
THILAKSHINI RATHNAYAKA
KAPILA RASANAYAKA
SANDALI HANDAGAMA
RITHIKA KODITHUWAKKU
TRILAN SHASTHRI

Пікірлер: 42
@tommya1974
@tommya1974 Жыл бұрын
ආදරයට , බැදීමට සහ එකට ජීවත් වීම ආදරයට අදාල සීමාව තුල border එක cross නොවෙනා තත්වයක් තුල පමණක්ම අදාල වෙයි මොකද ආදරයට අදාල ස්වබාවික රීතිය එක නිසා .. එහෙම noවෙනවනම් පළමු තත්පරයේම ආදරනීයවම අවබෝදයෙන් වෙන් වෙන එක , අත් හරින එක ඇරුනම පහරදීම , පාලනය කිරීම , නිදහස සීමා කිරීම වැනි දේවල් වලින් කෙරෙන්නේ එක් පාර්ශවයකට තව තවත් මුරණ්ඩු වෙන්න පාර කපල අයිතිකරගැනීම වැනි වචන වලට පන පොවලා දෙන්නටම විනාසය කැදවන මෝඩ radical චරිතයකට පත් කරවන එක පමණයි .. මම ඒ පාඩම ඕනෑවටත් වඩා හොදින් ඉගෙන ගෙන තියෙනවා . මොකද දැන් ආදරය කියන එකත් අදිරාජ්‍ය විරෝදය වගේ NGO කාරයෝ , KZbin/FB සහ වෙනත් වෙනත් විකුර්ති ජංගි කල්ලි විසින් තොරොම්බල් කරපු Subject එකක් නමුත් ඇත්තටම ආදරය උපරිමව විදින්න ස්වාබවදර්මයා විසින් ඉඩ දෙන්නේ “ කැපකිරීම , ඉවසීම , ලැදියාව , විශ්වාසය , ආදරයේ සදාචාරය වගේ දේවල් නිවැරදිවම තේරුම් අරගෙන ආදරය කරන අයට මිසක් විකුර්ති ජංගි කල්ලි වල තොරොම්බල් කරපු අදහස් පස්සේ දුවන අයට නෙවෙයි namuth ඒ වගේ අයට වෙන්නේ ඒ වගේ කල්ලි වල අදහස් වලින් ඔලුව කුරුවල් කරගෙන self චූන් එකක් විදියට තමන්ගේ පෙම්වතා/ වති ,තමන්ගේ ගැනී/ මිනිහා තමන්ගේ ලගම හතුරා / හතුරි කරගෙන එක එකා සහ ඒකිගේ අපහරණයට , අපහාසයට , උපහාසයට , පරිබවයට , විදවීමට ලක්වෙලා මුළු ජීවිත කාලයම ගත වෙලා යන එක විතරයි .ආදරයේ නාමයෙන් පාලනය කිරීමට , පහර දීමට , අපහරණය කිරීමට අයිතියක් නැතුවා මෙන්ම game ගැසීමට , වංචා කිරීමට සහ play boys ලා සහ girls ලා වීමටද අයිතියක් නොමැත . ගැහැනුන් ජීවවිද්‍යාත්මකව ශක්තියෙන් හීන වීම පිරිමින් විසින් කරන ලද්දක් නොවන අතර එය ස්වාබාව දර්මයේ නිර්මාණයක්ම වේ .ජාතිය සුළු වීම ජාතිවාදී වීමට license එකක් නොවනවා සේම ශක්තියෙන් හීන වීම සහ යෝනියක් හිමිව තිබීම තමන්ගේ පුරුෂයාට , ආදරවන්තයාට එරෙහිව games ගසා ලෝකයේ අනුකම්පාව දිනාගැනීමට වරප්‍රසාදයක් නොවන අතර ශක්තිමත් බව සහ දිග ජුන්ඩෙක් හිමිව තිබීමද වංචා කිරීමට , වටේ කෙටීමට , පාලනය කිරීමට සහ පහර දීමට ඇති අයිතියක්ද නොවේ .
@ravii1720
@ravii1720 Жыл бұрын
Slayed 💅🏼😌❤️
@benishkawimalarathna6823
@benishkawimalarathna6823 Жыл бұрын
😅
@lashinijayawickrama4943
@lashinijayawickrama4943 Жыл бұрын
ඇත්තටම මාරම සතුටුයි .ලංකාවේ මෙහෙම නිර්මාණයක් උන එක ගැන 🙂
@sagarasandaruwan4961
@sagarasandaruwan4961 Жыл бұрын
බලාන් හිටියේ අලුත් එකක් එනකන් Congratulations team 🤝
@sachinisenanayake3469
@sachinisenanayake3469 Жыл бұрын
Talking about total love in ten minutes❤️
@dilrod27
@dilrod27 Жыл бұрын
1 frame 3 story 😍❤️ #nextlevel
@marangana3748
@marangana3748 Жыл бұрын
Short film එකක් අස්සෙ ලොකු කතාවක්❤️
@sandakalumbandara8884
@sandakalumbandara8884 Жыл бұрын
අහම්බෙන් දැකලා ආවේ.. අර්ථවත්♥️
@Dark_Chocolate_
@Dark_Chocolate_ Жыл бұрын
Combination of everything was perfect ❤
@akconstructionsrealestate9968
@akconstructionsrealestate9968 Жыл бұрын
Woow super ❤
@sanjeewamadusanka5524
@sanjeewamadusanka5524 Жыл бұрын
යටි අරුත මරු .❤️
@supundasanayake5896
@supundasanayake5896 Жыл бұрын
Handagama Sir ❤️
@yagatigawa6856
@yagatigawa6856 Жыл бұрын
Nice one ! 🥰✨
@thwaraofficialyoutubechann1317
@thwaraofficialyoutubechann1317 Жыл бұрын
Wowwww
@akashliyanage
@akashliyanage Жыл бұрын
View eka character eken character eketa change wena eka patta. Wenas widhiyeketa try kerela thiyenewa.🔥👍🏽
@kalanajay3161
@kalanajay3161 Жыл бұрын
Asoka handagama 👌😏
@tharusathsara2729
@tharusathsara2729 Жыл бұрын
😍😍😍
@nethminavodya1979
@nethminavodya1979 10 ай бұрын
❤🤗
@Akeshow
@Akeshow Жыл бұрын
@abhiya_99
@abhiya_99 Жыл бұрын
Hadagama ❤
@user-jv6mk2zd7d
@user-jv6mk2zd7d Жыл бұрын
❤️❤️
@Yoshi99_11
@Yoshi99_11 Жыл бұрын
💪
@amilasadaruwan4478
@amilasadaruwan4478 Жыл бұрын
❤❤❤
@prabhathbasnayaka
@prabhathbasnayaka Жыл бұрын
ඒක නම් පිස්සුවක්
@dushanchami6811
@dushanchami6811 Жыл бұрын
⭐️⭐️⭐️⭐️⭐️
@janithahasakelum7731
@janithahasakelum7731 Жыл бұрын
🖤❤️😊
@sandunrasanjana8103
@sandunrasanjana8103 Жыл бұрын
🖤
@thilinaudaraperera8944
@thilinaudaraperera8944 Жыл бұрын
ඒක අර කෙල්ලො දෙන්නගෙ උප්පරවැට්ටියක් යකෝ🤣😂
@sammymendis475
@sammymendis475 Жыл бұрын
Smash that like button
@kalanajay3161
@kalanajay3161 Жыл бұрын
👌♥️
@user-vv2fc9jq2z
@user-vv2fc9jq2z Жыл бұрын
තාම හොල්මන්
@madhawaviduranga2105
@madhawaviduranga2105 Жыл бұрын
අණ්ඩ යක්කු දෙන්නෙක්! මූං යකෝ!!
@sameerapadmasiri5196
@sameerapadmasiri5196 Жыл бұрын
Mee wage kalkanni mansgatha hadala lassanata tyma adaraya winasa krnna epa. kaura mona kiuwt adaryta genu pirimi me hemdema blpnwa.
@Tk-th2zt
@Tk-th2zt Жыл бұрын
Ehemada 💀
@dinuchami3425
@dinuchami3425 Жыл бұрын
❤️❤️
@chamaraguruge9436
@chamaraguruge9436 Жыл бұрын
@sithuliyanwila1815
@sithuliyanwila1815 Жыл бұрын
🖤
@ushawijayasinghe6852
@ushawijayasinghe6852 Жыл бұрын
@Iamthxrindu.__
@Iamthxrindu.__ Жыл бұрын
@isururambandarage1421
@isururambandarage1421 Жыл бұрын
❤️
Charisma of God (2017)
14:35
Agenda 14
Рет қаралды 26 М.
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
ОСКАР vs БАДАБУМЧИК БОЙ!  УВЕЗЛИ на СКОРОЙ!
13:45
Бадабумчик
Рет қаралды 6 МЛН
Я нашел кто меня пранкует!
00:51
Аришнев
Рет қаралды 4,8 МЛН
Ticket Please !(2015)
9:31
Agenda 14
Рет қаралды 5 М.
'Before it's too late...'
17:33
Agenda 14
Рет қаралды 11 М.
Inheritance (2020)
19:37
Agenda 14
Рет қаралды 34 М.
'Independence Lane'
12:49
Agenda 14
Рет қаралды 30 М.
NOT ALONE | තනි නැත | SHORT MOVIE | with English subtitles
20:11
Apple (2015)
15:54
Agenda 14
Рет қаралды 11 М.
The Guest ( Short Film 2023 )
16:22
TSML
Рет қаралды 164 М.
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27