No video

සන්නාට සම්මුඛ වීම - අශෝක හඳගම | Royal Taprobanian

  Рет қаралды 162,218

Royal Taprobanian

Royal Taprobanian

Күн бұрын

සන්නාට සම්මුඛ වීම - අශෝක හඳගම
Royal Taprobanian
------------------------------------------------------
Don't forget to subscribe Royal Taprobanian channel
/ @royaltaprobanian
Like us on Facebook
www.facebook.c...
#RoyalTaprobanian #Milaknathitrilak #Taprobanian #Athurudahanadaraya #love #stagedrama #hadagama #sannasgala

Пікірлер: 286
@chathurapanditha91
@chathurapanditha91 2 жыл бұрын
රමණ සුරතාන්ත වරණයක් මේක ඇන්ටික් කඩේක මරණයක් අම්මෝ ඒ වචන ටික - love it
@SRISRI-ez3pn
@SRISRI-ez3pn 3 жыл бұрын
පරන අයගේ එකමුතුකම සහා බැදීම මොන තරම් බලවත්ද, මොහුගේ ආගම , ජාතිය , පක්ෂ පාට , මිතුදමට කවදාවත් බලපාලා නැහැ කියලා කතාවෙන් තේරෙනවා ,මෙය හොද පනිවිඩයක් අද ඉන්න සමාජයට කියලා මට තේරෙනවා
@arunaathulathmudali1035
@arunaathulathmudali1035 3 жыл бұрын
මිනිස්සු වෙනස් උනත් එකට ඉන්න ඕනේ කියලා අනෙක් එවුන්ට හිතන්න උගන්නන එක වැදගත් ...
@darrenaronofsky6868
@darrenaronofsky6868 3 жыл бұрын
සන්නා හඳගම සෞම්‍ය පට්ට චරිත තුනක් ❤ ඇන්ටික් තමයි වටින්නෙ 😯
@rohanwijayawickrema7817
@rohanwijayawickrema7817 3 жыл бұрын
නියමයි. සෞම්‍ය එක්ක එකක් කරන්න. ගොඩක් අයට ගොඩක් දේ ඉගෙනගන්න පුළුවන්
@user-vo9ke5ht5f
@user-vo9ke5ht5f 3 жыл бұрын
සන්නගේ හැම වීඩියෝ එකකම එන්ඩ් එක තවත් ඒ වගේම වීඩියෝ එකක් බලන්න අසා හිතෙන විදියටමයි දෙන්නේ..
@tharinducaldera8237
@tharinducaldera8237 3 жыл бұрын
අශෝක හඳගම විශිෂ්ඨ නිර්මාණ කරුවෙක්. ❤❤❤
@raviwasantharodrigo658
@raviwasantharodrigo658 3 жыл бұрын
😁
@damiththaranga9821
@damiththaranga9821 3 жыл бұрын
කතරගම දෙවියන්ගේ පිහිටයි සන්නස්ගලට
@asokadasanayaka4378
@asokadasanayaka4378 3 жыл бұрын
සන්නස්ගල කියන්නෙ වෙනමම කියවිමක් ඇදුරුතුමාට ජය .......හඳගමටත් ජය.
@buddijay5473
@buddijay5473 3 жыл бұрын
Wht a GREAT CHARACTER. Love his all the things ( diyaketa Pahana is amazing)
@chirathmenaka7120
@chirathmenaka7120 2 жыл бұрын
බලනකොට හිරිගඩු පිපෙන්නෙ මෙතුමන්ලට තියෙන ගව්රවය නිසා වෙන්න ඇති.. ❤️❤️❤️ විශිෂ්ඨයි සර්🙂
@keerthipala7438
@keerthipala7438 Жыл бұрын
දුන්හිද අද්දර.සින්තටික් සිහින එල.
@malaka_rajapakse86
@malaka_rajapakse86 3 жыл бұрын
අනේ මන්ද.. අන්තිමටම අතට අත දීපු එක කියවමින් ඉන්නෙ මන් තාම.. 🌼අපි සමාන පියාපත් තියෙන මිනිස්සු නෙමේ..❣️ හ්ම්..
@kapiladias309
@kapiladias309 3 жыл бұрын
Ow mama thama eka eka gena hithanava
@wanniarachchigesilva9180
@wanniarachchigesilva9180 3 жыл бұрын
හඳයා, සන්නා, සෛෟම්‍ය මනුෂ්‍යත්වයේ ත්‍රීමූර්තියක්.🌹
@sandeepmadhu9363
@sandeepmadhu9363 3 жыл бұрын
පම්ක තම්මා
@raviwasantharodrigo658
@raviwasantharodrigo658 3 жыл бұрын
🤔😢
@dasunsankalpa7562
@dasunsankalpa7562 3 жыл бұрын
සුපිරි සුසංයෝගය සන්නා+හඳයා
@ps-cr7pc
@ps-cr7pc 4 ай бұрын
මේ vibe එකනම් මරු සන්නා. ඇත්තටම කොලබ ජිවිතේ ගැන ඔයාගෙන් ගොඩක් ඉගනගන්න පුළුවන්. ඔක්කොම වගේ ඉන්නේ art කාරයෝ. ජිවිතේ ට art ගැන ආසාවක් නැතුව මේක දකිද්දී art ගැන මොකක්do හැගීමක් එනවා. මේ වගේ සන්නගේ ජිවිතේ ඉන්න දඩ ඩයල් ගැන ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්නම් මරු 💗💯
@mudithaliyanage3873
@mudithaliyanage3873 3 жыл бұрын
අවසාන ටික.... අම්මෝ මැරුණා. මේක ඇන්ටික් කඩේක මරණයක්. 😍😍😍💪💪
@kapiladias309
@kapiladias309 3 жыл бұрын
Ow ඇත්තටම
@frankyclasic8990
@frankyclasic8990 Жыл бұрын
ඔබතුමා තවමත් මහබැංකුවට අවශ්‍ය පුද්ගලයෙක් ❤❤❤
@krishanimadhuka7492
@krishanimadhuka7492 3 жыл бұрын
ආසම දේට අපි අහුවෙනවා❤️
@nipunupathissa6168
@nipunupathissa6168 3 жыл бұрын
නියම පණිවිඩයක් සර්.
@ShanthaPHewa
@ShanthaPHewa 3 жыл бұрын
සන්නා කියන්නේ පිස්සුවක්.. හැම වචනෙකම මොකක්දෝ අරුත්බර තේරුමක් මට හැගෙනවා.. සුන්දරයි වගේම ප්‍රබුද්ධයි..
@CeylonLastMile
@CeylonLastMile 3 жыл бұрын
සෝබාේන් එකේ පංති ඉවර වෙලා තනි තටුවෙන් පියාඔන්න නරඹලා ගෙදර ආපු ඒ කාලෙ තාම අද වගේ මතකයි.
@searchbandu22
@searchbandu22 3 жыл бұрын
අනිවා. මමත් ඒ දවස්වල ඉරිදා physics Rivison එක cut කරල (කට් කලේ හොදටම පුළුවන් නිසා) films බලපු එක තමයි කලේ. තනි තටුව හා අග්නි දාහය කරකවල අතහැරපු දෙකක්.
@sandeepmadhu9363
@sandeepmadhu9363 3 жыл бұрын
තනිතටුවෙන් කොහොමද හුත්තො පියාඹන්නෙ
@CeylonLastMile
@CeylonLastMile 3 жыл бұрын
@@sandeepmadhu9363 eka film ekak yalu.
@sandeepmadhu9363
@sandeepmadhu9363 3 жыл бұрын
@@CeylonLastMile joke එකක් බං කලේ.💜
@leomessi-ml4kp
@leomessi-ml4kp 3 жыл бұрын
@@searchbandu22 dn oyamnvd krna job ak ahm
@rasikalogy
@rasikalogy 3 жыл бұрын
පසන් රණවීර කියන්නේ ඩොමිනික් කෙලර් එක්ක මිස්ට පුස්වෙඩිල්ල කළ නළුවා. මරු !
@naveen4940
@naveen4940 3 жыл бұрын
කතාව පට්ට අෑ🖤✌️
@Unpacking007
@Unpacking007 3 жыл бұрын
Really a big thanks to Sanna, Just see Handaya after 30years and I'm 12000miles away, just like the good old days, love to mankind, humility, kindness, the brain-1st class math... missed all of it, the Lenin, thal weta, thel bamma.....comp room.....
@wijesuriyasc3778
@wijesuriyasc3778 3 жыл бұрын
සමහර උන්ගෙ ඉන්ටවිව් බෝරිං Skip කර කර බලන්න හිතෙන්නෙ ,සන්නස්ගල සර්ගෙ ඒවා එහෙම නෑ , ඇබ්බැහි වෙනවා...
@danuskarohan1986
@danuskarohan1986 3 жыл бұрын
Saumya liyanage එක්ක interview එකක් කරන්න . ඔහුගෙන් ගන්න ගොඩක් දේවල් තියනවා කියලා හිතෙනවා ....
@udeshmadushanka8987
@udeshmadushanka8987 3 жыл бұрын
පැය ගානක් තිවුනත් එක දිගට බලන් ඉන්න හිතෙනවා.... skip කරන්න නෙමෙයි ආපස්සට ගිහින් නැවත බලන්න හිතෙනවා... ❤
@kelumkaluhennadige7902
@kelumkaluhennadige7902 3 жыл бұрын
ඒක මරු සන්නා Cheers ...KIU ❤️
@shiranitimbiripolashiranin3229
@shiranitimbiripolashiranin3229 3 жыл бұрын
ඔබට බුදුසරණයි ඉජිප්තුවෙන්
@nuwanmadhusanka6873
@nuwanmadhusanka6873 3 жыл бұрын
සන්නා කියන්නෙම පිස්සුවක් ❤️
@sankalpani5045
@sankalpani5045 3 жыл бұрын
හැප්පි හැප්පි එකට ජීවත් වෙන මිනිස්සු. ♥️♥️♥️
@arunaperera6339
@arunaperera6339 3 жыл бұрын
නියම ඉන්ටවිව් එකක් සන්නා......ඇත්ත තමයි...අපි කැමතිම දේවල් අපිට මිස් වෙනවා..
@srilankanshorts
@srilankanshorts 3 жыл бұрын
මේවගේ මිනිස්සු ලංකාවෙ තාම ඉන්නවද දෙයියනේ.♥️♥️♥️
@srilankarastafarimovement1239
@srilankarastafarimovement1239 3 жыл бұрын
හදගම සර්, සොම්‍ය සර් වටිනා මිනිස්සු
@mihidusperera4795
@mihidusperera4795 2 жыл бұрын
හිත් ලස්සන මිනිස්සූ ... 🖤
@deborahariyawansa6682
@deborahariyawansa6682 4 ай бұрын
කවදා හරි ලංකාවට ආවාම පසන් ඉන්න stage drama එකක් බලන්න ආසාවෙන් ඉන්නවා.
@madhusgaming738
@madhusgaming738 3 жыл бұрын
ගොඩාක් ආශාවෙන් රසවින්දා.
@RuchiraPrashan
@RuchiraPrashan 3 жыл бұрын
ඒක මාර ආතල් ❤️
@CHEFROBIN-bh2rg
@CHEFROBIN-bh2rg 2 ай бұрын
Awrudu 2kta kalin beluwe video eka . Dn thami drama eka blnne 2024. Eka balala thami awe. Thanks sanna and hadaya❤
@gaa_fernando
@gaa_fernando 3 жыл бұрын
ආසාවෙන්ම බලපු Interview එකක්
@nuwantharaka8272
@nuwantharaka8272 3 жыл бұрын
Legends are On one Stage, Love you and Resprct. TRUE OF REALITY.
@chandanideepika3893
@chandanideepika3893 3 жыл бұрын
මා ප්‍රිය කරන අපූරු මිනිසුන්...අපූරු සුසංයෝගයක්....දිනේවා
@manojomran2105
@manojomran2105 3 жыл бұрын
ඒක නම් පට්ට සර් 🌺🌺🔥
@Tharuka_Dhananjana--_--
@Tharuka_Dhananjana--_-- 3 жыл бұрын
අඩෝ මං A/ l art කරන්නෙ , මූ කැම්පස් එකේ මොනවද උගන්නන්නෙ .. සිංහල ද
@charitlp
@charitlp 3 жыл бұрын
@@Tharuka_Dhananjana--_-- ඔතන ඉන්න එකෙක්ට වත් "මු" කියනවා කියන්නේ උඹ කැම්පස් ගියත් වැඩක් ඇති මනුස්සයෙක් නෙමෙයි. (උඹලා වගේ උන් ගැන දුකයි) 🖕
@themoralshow902
@themoralshow902 3 жыл бұрын
හරි අපූරු කතාවක්❤️🙂 සිංහල මෝටිවේෂන් වීඩියෝ බලන්න The Moral Show චැනල් එක හොදයි ඇවිත් බලන්න❤️🙂❤️
@indikachaminda3476
@indikachaminda3476 3 жыл бұрын
නිර්මාණ ගැන හොද ඇගයීමක් තියෙනවා . නමුත් අනෝමා ජිනාදරීගේ ජීවිතයට අත්කල ඉරණම ගැන බොහොම කලකිරීමක් තියෙනව . ( හරියටම ඔහු SI අන්කල් වගේ.)
@tharuka.dhananjana___4593
@tharuka.dhananjana___4593 3 жыл бұрын
වැදගත් හැඳ පැළඳගෙන කාගෙන් හෝ D s l R කැමරාවක් ඉල්ලාගෙන බොහෝම වැදගත් සේ සමාජය ඉදිරියේ පෙන්නුම් කිරීමට උත්සාහ කරන නමුත් සිත ඇතුලේ පැසව පැසව නලියන පණුවකු මෙන් වලත් එකක් ඇති තිරිසනා
@user-oq4ry1ws3e
@user-oq4ry1ws3e 3 жыл бұрын
අනෝමාව දික්කසාද කරපු එක කෝමද වරුද්දක් වෙන්නේ?🤔 මට නම් ඒක තේරෙන් නැ.
@indikachaminda3476
@indikachaminda3476 3 жыл бұрын
@@user-oq4ry1ws3e වැරැද්ද තමයි අනෝමාව කසාද බැදපු එක. ඇයි කසාද බැන්දේ දික්කසාද කරන්න.
@Dsandeepa4053
@Dsandeepa4053 3 жыл бұрын
💔
@srinathnuwan5800
@srinathnuwan5800 3 жыл бұрын
හදයයි ජයලත් මනොරත්නයි ටිකක් එක වගේ 😊
@chamendakshitha7948
@chamendakshitha7948 3 жыл бұрын
පට්ට program එක 👌👌👏
@dinithibhagya7204
@dinithibhagya7204 3 жыл бұрын
ane sir ,oyawa hambawenna kramayak kiyankooo, programme ek maru..... adarei hemadamath sir oyat
@upulkumara2531
@upulkumara2531 3 жыл бұрын
සෞම්‍ය ලියනගේ,අතුල ලියනගේ රෝෂාන් රවින්ද්‍ර මම ආසම කැරෙක්ටර්
@k.w.ajayathissa4611
@k.w.ajayathissa4611 3 жыл бұрын
Saumya , Pasan 🔥🔥🔥 ❤️❤️❤️
@sebasthiyanfernando2919
@sebasthiyanfernando2919 3 жыл бұрын
ආස හිතෙනවා සන්නගෙ කථා අහන්න,
@chirathmenaka7120
@chirathmenaka7120 2 жыл бұрын
බලපු ලස්සනම වැඩසටහනක් ❤️❤️❤️
@tonycorso4790
@tonycorso4790 3 жыл бұрын
I saw the beauty of the lives,best ,both of you are my campus time talented charming characters,l saw you sanna,but l didn't speak with you,l talked with handaya,he met always in the time of campus,
@yuneth3
@yuneth3 3 жыл бұрын
රැඩිකල් ❤️
@NJay380
@NJay380 3 жыл бұрын
Superb one ☝️
@vidarshanaratnayake1136
@vidarshanaratnayake1136 3 жыл бұрын
කොනේ සිරිල් නිතරමසෆරින් ඉන්නව දැක්ක අය මේ කොනට 😂
@nishalweerasekara9755
@nishalweerasekara9755 3 жыл бұрын
F7z,6z,which czc,c,
@sampathsri84
@sampathsri84 3 жыл бұрын
රසවත් කතාබහක් ❤
@AjithJayasinghe
@AjithJayasinghe 3 жыл бұрын
ඔය පසන් රණවීර කියන නළුවා ගැන පුස්වෙඩිල්ල කාලෙ ඉඳන්ම මට උනන්දුවක් තිබුණා. එයාගෙ රංගනය ඇතුළෙ මොකක්ද සුන්දරත්වයක් තියෙනවා. පස්සෙ කාලෙක බ්ලොක් ඇන් ඩිනෝලා එක්ක කරපු වීඩියෝ එකක ඒක පැහැදිලිව පෙනුණා. හඳයා මේ නාට්‍යයේ එයාගෙන් ගන්න ප්‍රයෝජනය බලන්න ඕනැ.
@vimukthimayadunne3804
@vimukthimayadunne3804 3 жыл бұрын
අම්මට සිරි ඒ සිරිල් නිතරම සෆරින් නේද ? දැකල පුරුදු ගතියක් තිබ්බා
@dineshhalowita2998
@dineshhalowita2998 3 жыл бұрын
පසනා කියන්නෙ වැඩ්ඩෙක්.
@isiwarakaveesha527
@isiwarakaveesha527 3 жыл бұрын
Pasan waddek! 🔥
@john_wick552
@john_wick552 3 жыл бұрын
kzbin.info/www/bejne/jqXHpYWsbZh1f5I
@nethulmethsilu7580
@nethulmethsilu7580 3 ай бұрын
Brand ekak ❤
@TheekshanaLankadikara
@TheekshanaLankadikara 3 жыл бұрын
Superb interview Sir , enjoyed every moment
@kaveenweerasinghe7648
@kaveenweerasinghe7648 3 жыл бұрын
Virus Guard එකක් දාගෙන හමුවෙමු මේක Antique කඩයක මරණයක්.❤️
@hapankam74
@hapankam74 3 жыл бұрын
සන්නා ,හඳයා supiri kollo tamai
@tribelife7650
@tribelife7650 3 жыл бұрын
Matanam Adahannata puluwan sebe lokaya jiwath wena viurtha manawa sarawabaladarin jiwathun athara inna eaka gena Big respect Sanna-Ashoka .
@mithumdissanayake8949
@mithumdissanayake8949 3 жыл бұрын
සර් අහන්න ගිය උත්තර ටික 100%ක් ලැබුනා කියලා මම පිලිගන්නවා.
@shaeyweerakoonarachchi1279
@shaeyweerakoonarachchi1279 3 жыл бұрын
සෞම්‍ය looks so humble.
@shewanthenuka8923
@shewanthenuka8923 3 жыл бұрын
සන්නා, හඳගම, සෞම්‍ය, චින්තා ඇතුලු ඔතන ඉන්න සෙට් එකම ඇති ලස්සන වැඩක් කරන්න❤️🤘
@isiwarakaveesha527
@isiwarakaveesha527 3 жыл бұрын
Pasan the man! ❤️🔥
@dishanmadhuranga8032
@dishanmadhuranga8032 3 жыл бұрын
සන්නට අමාරුයි හදය තම්බන්න..
@kids1kids711
@kids1kids711 2 жыл бұрын
අවසානය ඒක මාරයි
@dulladetraveler
@dulladetraveler 3 жыл бұрын
Love it ❤🙏
@magadathusharapathi3480
@magadathusharapathi3480 3 жыл бұрын
ඉගෙනගන්න දෙ බොහොමයක් එක රාමුවක...
@dhanushkalahiru4599
@dhanushkalahiru4599 3 жыл бұрын
නියමයි !!
@lahirukaduwela1731
@lahirukaduwela1731 3 жыл бұрын
ඉන්ද්‍රචාපා කසුන් කල්හාරත් හිටියනම් තව රහයි
@bawwapark
@bawwapark 3 жыл бұрын
Paali Aiya, Dakinna lebima ithama sathutak !!!
@Zez99
@Zez99 3 жыл бұрын
Pasan the legend 😎❤️✌🏾
@ishanrivimal8241
@ishanrivimal8241 3 жыл бұрын
Handagama+ Saumya😍
@Hirusa6808
@Hirusa6808 3 жыл бұрын
අපූරැයි ඇත්තටම
@ravindradayaratne2716
@ravindradayaratne2716 3 жыл бұрын
Superb....simple.....professional..... PATTA
@karaliyasrilanka6749
@karaliyasrilanka6749 3 жыл бұрын
adaren balapu interview ekak❤❤
@amilasrimaalgamage9164
@amilasrimaalgamage9164 3 жыл бұрын
මධුභාවී සංවාදයක් 🖤
@Aruna91665
@Aruna91665 3 жыл бұрын
Superb discussion
@tharushaweerasinghe3767
@tharushaweerasinghe3767 Ай бұрын
සින්තටික් සිහින .
@chandraabeysinghe8488
@chandraabeysinghe8488 2 ай бұрын
අනේ පුලුවන් නම් අශෝකගේ ටෙලිෆෝන් අංකය දෙන්නකෝ.
@susanthadil7979
@susanthadil7979 3 жыл бұрын
රසවත් හමුවක් ඒකනම්
@roadmicsl
@roadmicsl 3 жыл бұрын
Update එකට වැඩිය backdate එක හොදයි......වෙන රහක්.... මේකට කැමති මම......
@naviya98
@naviya98 3 жыл бұрын
අශෝක හඳගම❤️❤️❤️
@AGmur
@AGmur 3 жыл бұрын
1995 සර් ආවා නුවර මට මතකයි පලමු පන්තියේ පලමු පේලියේ ඉදගෙන හිටියා සර්ගේ සිංහල අහගෙන ඒ දවස්වල වරද්දන්නේ නැතිව ලක්බිම ගත්තා සර්ගේ නව කතාව කියවන්න
@dinakuma2342
@dinakuma2342 3 жыл бұрын
සර් පුළුවන්නම් එරික් ඉලයප්පාරච්චි සර් එක්කත් සම්මුඛ වෙන්න බොහොම වටියි.
@sathya-100
@sathya-100 11 ай бұрын
පිස්සෝ දෙන්නෙක් එකටම සෙට් වෙලා😂
@nadunthilanka4453
@nadunthilanka4453 2 ай бұрын
oyata methana ina kisima kenek taramwth denumak tiyeda kiyala sure da
@nadunthilanka4453
@nadunthilanka4453 2 ай бұрын
oyata methana ina kisima kenek taramwth denumak tiyeda kiyala sure da
@gihanpicasso5944
@gihanpicasso5944 3 жыл бұрын
Pattai.....
@kumarfernando267
@kumarfernando267 3 жыл бұрын
Hadaya 👌👌👌👌👌👌👌👌👌❤️❤️
@bestvideosglobal9520
@bestvideosglobal9520 3 жыл бұрын
සර් රන්ජන් ආවම අශෝක සර් ට එයාව දාල ෆිල්ම් එකක් කරන්න කියන්න.රන්ජන් ගොඩක් දක්ෂයි.ගොඩක් ප්‍රතිචාර ලැබෙයි.
@searchbandu22
@searchbandu22 3 жыл бұрын
Hadaya Saumya Sanna love u all.
@tharukajayasinghe7958
@tharukajayasinghe7958 3 жыл бұрын
Jvp,syu එකේ brain power එක use කරලා ගහන්න ඕන සුපිරි film එකක්..
@dilanngunaherath9059
@dilanngunaherath9059 3 жыл бұрын
Respecte you sir
@upulpeiris3204
@upulpeiris3204 3 жыл бұрын
Super.....
@onlineenglishlessons918
@onlineenglishlessons918 3 жыл бұрын
Excellent
@srilankankolloinmelbourne9916
@srilankankolloinmelbourne9916 2 жыл бұрын
Lassanai
@dilhaniweerasingha3702
@dilhaniweerasingha3702 2 жыл бұрын
පටන් ගැම්ම 🙆
@buddijay5473
@buddijay5473 3 жыл бұрын
Great character ekak
Lalkantha Speaks at "Amma" Book Launching on 24.08.2014
32:16
JVP Srilanka
Рет қаралды 39 М.
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 25 МЛН
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 17 МЛН
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 58 МЛН
Before VS during the CONCERT 🔥 "Aliby" | Andra Gogan
00:13
Andra Gogan
Рет қаралды 10 МЛН
Diya Keta Pahana - Episode  1
24:27
Asoka Handagama
Рет қаралды 90 М.
ඇඬෙන Comedy | Upul Shantha Sannasgala
40:15
Upul Shantha Sannasgala
Рет қаралды 287 М.
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 25 МЛН