අරුම පුදුම දෙමෝදර රේල් ගැටය|

  Рет қаралды 110,304

Talking R

Talking R

Күн бұрын

#walasbaddaveiwpoint
#demodara
#Demodaraloop
#veiwpoint
#walasbadda
#mobilejournalism
#mobilestorytelling
#mojo
#MobileContent
#mobilejounalisam
#talkingr
#shanirandima
#travelvlog
#travelgirl
This video shot and edited by a mobile phone
Thanks for music🙏⤵️
Music: Harmony
Musician: @iksonmusic
➡️ For more contact
www.facebook.c...
www.facebook.c...

Пікірлер
@GaneshfireworksSriLanka456
@GaneshfireworksSriLanka456 2 ай бұрын
මේ දෙමෝදර ගැටය දැක්කම මතක් වෙන්නේ මස් ඉඹුල සර්ගේ මැයි මාර ප්‍රසංගය නවකතාව ❤
@ChandraRanasingha-b1j
@ChandraRanasingha-b1j Ай бұрын
මේ නව කතාව මම දෙපාරක්ම කියෙව්වා හරිම ලස්සනයි .
@TalkingR872
@TalkingR872 Ай бұрын
😊♥️🙏
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 9 ай бұрын
නියමයි නංගියො සුපිරි දිගටම කරගෙන යන්න බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
@TalkingR872
@TalkingR872 9 ай бұрын
ගොඩාක් ස්තූතියි ඔබට ❤️🙏
@sarathdassanaike2807
@sarathdassanaike2807 7 ай бұрын
My father joined Ceylon Government Railways in 1916 at age 16+ with English education at Ananda College Colombo As a Clerk of works His first appointment at Bandarawela Badulla railway construction commenced from Bandarawela He served till Railway track completed at Badulla in Feb 1924 I am in possession of works certificates issued to him by British Railway Engineers during this period time and again even he worked at Demodara Railway site Finally he retired as an Assistant Accountant of Ceylon Government Railways with the exams he passed I am so grateful to him for taking us which coverd all Railway Lines in Sri Lanka and learnt my practical skills of geography and history of Sri Lanka which benefited my Higher education in universities I have all the original certificates still in good condition type written and hand written by British Railway Engineers. Now over 120 years old
@vijayafernando1
@vijayafernando1 7 ай бұрын
I am not being nosey but cannot work out how you can be still alive your dad was working in 1916?
@athulawijeyaratne5693
@athulawijeyaratne5693 9 ай бұрын
This is absolutely beautiful, nicely explained. Thank you, please keep up your good work. 🙏
@TalkingR872
@TalkingR872 9 ай бұрын
Thank so much 🙏❤️
@ChandralalEdirisinghe
@ChandralalEdirisinghe 9 ай бұрын
ඇත්තටම වටිනා වීඩියෝව්ස්ක් ...විස්තර කිරීමත් හරිම පැහැදිලියි....ස්තුතියි ඔබට
@TalkingR872
@TalkingR872 9 ай бұрын
ස්තූතියි ඔබට 😊🙏
@sumangalarajapakse
@sumangalarajapakse Жыл бұрын
Keep Smiling. Simple and Nice Presentation.
@TalkingR872
@TalkingR872 Жыл бұрын
Thank you very much🌸
@sumangalarajapakse
@sumangalarajapakse Жыл бұрын
My dear friend, You are always warmly welcome.@@TalkingR872 😍💖
@wasanaboxing
@wasanaboxing 2 ай бұрын
Beautiful ❤ Thank for sharing my friend Good job
@TalkingR872
@TalkingR872 Ай бұрын
Thanks for watching ❤
@upulsenarathna1296
@upulsenarathna1296 4 ай бұрын
ගොඩාක්ම ස්තුතියි 🙏 දැනුවත් කලාට හරිම ලස්සනයි ❤️❤️❤️🌷🌷🌷🎉🎉🎉🎉
@lakshithavlogs
@lakshithavlogs 9 ай бұрын
වටිනා වීඩියෝවක් සුපිරි 👍👍
@TalkingR872
@TalkingR872 9 ай бұрын
ස්තූතියි ඔබට❤️
@gihankavinda6504
@gihankavinda6504 Ай бұрын
1k like eka magen
@TalkingR872
@TalkingR872 Ай бұрын
Ane thank you so much.🙏😊♥️
@Munasinghe-S
@Munasinghe-S 9 ай бұрын
Dear Duwa. Great job Wish you All the best!
@TalkingR872
@TalkingR872 9 ай бұрын
Thank you 👍❤️
@wwsbotheju6653
@wwsbotheju6653 Жыл бұрын
Eththatama godak hodai lassanai pehedili voice ekak
@TalkingR872
@TalkingR872 Жыл бұрын
ගොඩාක් ස්තූතිය ඔබට 🙏❤️
@chandvh
@chandvh 9 ай бұрын
Wooow niyamai nangi..sub kara🥰👍🤗
@TalkingR872
@TalkingR872 9 ай бұрын
Thank you 😊❤️
@KaliniHettithantha
@KaliniHettithantha 4 ай бұрын
Very important and nice 👍🙂 video.thanks.
@TalkingR872
@TalkingR872 4 ай бұрын
@@KaliniHettithantha thank you for comment ♥️
@HAI_1982
@HAI_1982 7 ай бұрын
ඔයාගේ කතා විලාශය ඉතා ප්‍රසංසනීයයි ......❤❤❤❤
@TalkingR872
@TalkingR872 7 ай бұрын
ස්තූතියි ඔබට ❤️🙏
@HAI_1982
@HAI_1982 7 ай бұрын
@@TalkingR872 බදුල්ලේ ද ගෙවල් ඔයාගේ ....
@gayanlakshitha9825
@gayanlakshitha9825 5 ай бұрын
Oya harima priyamanapai.lassanai .sundarai❤
@TalkingR872
@TalkingR872 5 ай бұрын
@@gayanlakshitha9825 ගොඩක් ස්තූතියි ♥️
@HeshanthaFernando-iy6gu
@HeshanthaFernando-iy6gu Жыл бұрын
Superb. So exited about our beautiful mother country. Add more vedios about the same. Congratulations for valuable effort. God bless you.
@TalkingR872
@TalkingR872 Жыл бұрын
Thank you so much..your appreciation is motive me to do more video ..God bless you🧡
@thisaththisath1014
@thisaththisath1014 6 ай бұрын
සුපිරි video එකක් අක්කෙ. ජිවිතේ එක පාරක් හරි යන්න ඕනි තැනක් 💯😎😍😊
@TalkingR872
@TalkingR872 6 ай бұрын
🙏🏼❤️
@pryanthapopy6002
@pryanthapopy6002 10 ай бұрын
බෝම ස්තුතියි. නංගී ඔයාගෙ. Videyo එක. හරිම. පැහැදිලිව. කියලා. දුන්නා. මම සෞදියේ සිට සුබ පැතුම් ඔයට ❤❤❤❤
@TalkingR872
@TalkingR872 10 ай бұрын
ස්තූතියි ඔයාට...අනෙක් අයටත් දැනගන්න share කරන්න 😊🙏❤️
@AmilaRathnayaka-l9n
@AmilaRathnayaka-l9n 9 ай бұрын
😮😮
@AmilaRathnayaka-l9n
@AmilaRathnayaka-l9n 9 ай бұрын
😮
@TalkingR872
@TalkingR872 9 ай бұрын
@@AmilaRathnayaka-l9n 🙏❤️
@TalkingR872
@TalkingR872 9 ай бұрын
@@AmilaRathnayaka-l9n 🙏❤️
@AththaIthihasaya
@AththaIthihasaya 9 ай бұрын
ගොඩක් වටිනවා
@TalkingR872
@TalkingR872 9 ай бұрын
ස්තූතියි ඔබට
@SANJAYACHINTHANA
@SANJAYACHINTHANA Жыл бұрын
Lassanai nangi. Oyaage idiri path kireema. Honda sinhala kathaakireema Gena oyaata thuthi.
@TalkingR872
@TalkingR872 Жыл бұрын
ස්තූතියි ඔබට 🌸
@nilukasanjeewani8072
@nilukasanjeewani8072 10 ай бұрын
❤❤❤ ඉතා අනර්ඝයි
@TalkingR872
@TalkingR872 10 ай бұрын
ස්තූතියි ඔබට ❤️
@kumarahemasiri7861
@kumarahemasiri7861 Ай бұрын
Supiri❤❤❤❤❤❤
@TalkingR872
@TalkingR872 Ай бұрын
@@kumarahemasiri7861 thank you ♥️♥️
@PalaPala-d7m
@PalaPala-d7m 7 ай бұрын
ඇත්තටම ඔබට සුබ ගමනක්❤❤❤❤❤
@TalkingR872
@TalkingR872 6 ай бұрын
ස්තූතියි ඔබට❤️🙏🏼
@mallikavithanarachchi7514
@mallikavithanarachchi7514 7 ай бұрын
♥️ ඉතාමත් පැහැදිලි ව ඉදිරිපත් කිරීම ක් 😅
@TalkingR872
@TalkingR872 7 ай бұрын
ස්තූතියි ඔබට 🙏❤️
@GayanChinthaka-lx7vm
@GayanChinthaka-lx7vm 9 ай бұрын
බොහොම අනර්ඝයි
@TalkingR872
@TalkingR872 9 ай бұрын
ස්තූතියි ඔබට
@LKTravel360
@LKTravel360 Жыл бұрын
Superb. 😍😍😍
@TalkingR872
@TalkingR872 Жыл бұрын
🙏❤️
@edwarddominicoon5871
@edwarddominicoon5871 Жыл бұрын
ලස්සනයි❤️😚
@TalkingR872
@TalkingR872 Жыл бұрын
ස්තූතියි ඔබට 🙏❤
@wsws-r6l
@wsws-r6l 8 ай бұрын
Niyamai
@TalkingR872
@TalkingR872 8 ай бұрын
Thank you ❤️🙏
@NuMQhkuMQyQJQyQlQthNuMQh
@NuMQhkuMQyQJQyQlQthNuMQh 8 ай бұрын
හරි ම ලස්සනයි සතුටු යි ඔයා ත් ලස්සන නයි සුභ වේවා ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@TalkingR872
@TalkingR872 8 ай бұрын
ස්තූතියි ඔයාට 🙏❤️
@ranjanpremathilaka587
@ranjanpremathilaka587 9 ай бұрын
අති සාර්ථක ❤ වීඩියෝ එකක්
@TalkingR872
@TalkingR872 9 ай бұрын
ස්තූතියි ඔබට ❤️
@SamanWeerakoon-d6d
@SamanWeerakoon-d6d 7 ай бұрын
අපිත් ඇල්ල ඔඩිසි ආවා නියමා.......යි🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤
@mumtazjabir3806
@mumtazjabir3806 8 ай бұрын
Beautiful..place🇱🇰🇱🇰🇱🇰🇱🇰
@TalkingR872
@TalkingR872 8 ай бұрын
🙏❤️
@henryperera1998
@henryperera1998 8 ай бұрын
🙏 TThank you very much .
@TalkingR872
@TalkingR872 8 ай бұрын
🙏❤️
@nimalifrancis
@nimalifrancis 2 күн бұрын
Are you Know Engineer Wimalasurendra Do it?
@ashantrackside1700
@ashantrackside1700 9 ай бұрын
Ape gam palatha..❤❤
@TalkingR872
@TalkingR872 9 ай бұрын
එහෙමද හරිම ලස්සන ගමක් නේ❤️🙏
@NilminiPriyangika-x5u
@NilminiPriyangika-x5u Ай бұрын
අපෙ ගම 💪💪💪💪💪💪💪
@TalkingR872
@TalkingR872 Ай бұрын
@@NilminiPriyangika-x5u ලස්සනයි.. නේද ♥️
@Amarathunge
@Amarathunge 9 ай бұрын
ස්තුතියි ..
@TalkingR872
@TalkingR872 9 ай бұрын
ස්තූතියි ඔබට 🙏❤️
@RathnaBro-y2f
@RathnaBro-y2f 9 ай бұрын
Lassenai wadagath watina vedio ekak ❤❤❤
@TalkingR872
@TalkingR872 9 ай бұрын
ස්තූතියි ඔබට❤️
@chathurangamaduahan7281
@chathurangamaduahan7281 9 ай бұрын
අපේ සුන්දර ගම්මානය.මේකේ කියන ගොඩක් දේවල් සම්පූර්ණ වැරදි.
@TalkingR872
@TalkingR872 9 ай бұрын
හැමෝටම දැනගන්න.... වැරදි නිවරදි කරගන්න... ඔයා දන්න දේ මේකම කියන්න දැනුම බෙදාගන්න..❤️
@chathurangamaduahan7281
@chathurangamaduahan7281 9 ай бұрын
@@TalkingR872 උඩරට දුම්රිය මාර්ගය ඉදිකිරීමේ කටයුතු අඩසියවසකට වඩා කාළයක් සිදු කෙරෙනවා අදියර කීපයක් යටතේ. ඇල්ල දෙමෝදර කොටසෙ ඉදිකිරීම් සිදුවන්නේ එක්දාස් නවසිය විසි ගනන් වල. නමුත් දුම්රිය ඉතිහාසයේ කොතැනකවත් මේ පිලිබද සටහනක් නැ. මෙම පාළම ඉදි වෙලා තිබෙන්නේ බටහිර ගෘහ නිර්මාණ ශිල්පය අනුව එක 100% පැහැදිලි ඒ වගේම ලෝකෙ රටවල් කීපයකම මෙවැනි ආරුක්කු පාලම් ඉදිකර තිබෙනවා මෙරට ඉදි කිරීමට ප්‍රථමයෙන්. ඉතාලියේ Solkan Brige 1906 දි සහ Landwasserviadukt පාළම ජර්මනියේ 1902 දි ද ස්විස්ටර්ලන්තයේ Schmittentobel-Viadukt පාලම 1902 දි නිර්මාණය වි ඇත. මෙම පාළම ද එවැනි නිර්මාණයකි. මෙම ජනප්‍රවාදය සමඟ පෙනී යන්නේ ඉතා සැළසුම් සහගතව නිර්මාණය කිරීමට ආරම්භ කළ උඩරට දුම්රිය මාර්ගය ඉදිකිරීමේ ඉංජිනේරුවන්ගේ ඉංජිනේරු ඥානය දෙමෝදර ප්‍රදේශයට පැමිණීමත් සමග අතුරු දහන් වීමක් වැනි දෙයකි. එය කිසි සෙත් සිදුවිය නොහැකිය. අතීත සිංහලයා වනාහි විශ්මිත නිර්මාණ ශිල්පිය ඥානයක් තිබු ජාතියකි. අනුරාධපුර යුගයේ සිට විශ්මිත කල නිර්මාණ, ග්‍රහ නිර්මාණ, වාරි තාක්‍ෂණය, හෙළ වෙදකම, දේශීය සටන් කලාව වැනි බොහෝ දේ ඇත. එවැනි විශ්මිත නිර්මාණ කරනයක නිරතව සිටි ජාතියක් මෙවැනි ජනප්‍රවාද නිසා හෑල්ලුවට ලක්වීම ඛේදජනකය එවැනි දේ සාමාජ ගත වීම තුළ විශ්මිත නිර්මාණ කාරණයක යෙදුණු ජාතිය අනුන්ගේ නිර්මාණ සොරකම් කරන ජාතියක් වනු ඇත.
@chathurangamaduahan7281
@chathurangamaduahan7281 9 ай бұрын
උඩරට දුම්රිය මාර්ගය ඉදිකිරීමේ කටයුතු අඩසියවසකට වඩා කාළයක් සිදු කෙරෙනවා අදියර කීපයක් යටතේ. ඇල්ල දෙමෝදර කොටසෙ ඉදිකිරීම් සිදුවන්නේ එක්දාස් නවසිය විසි ගනන් වල. නමුත් දුම්රිය ඉතිහාසයේ කොතැනකවත් මේ පිලිබද සටහනක් නැ. ආරුක්කු පාළම ද ඉදි වෙලා තිබෙන්නේ බටහිර ගෘහ නිර්මාණ ශිල්පය අනුව හා රේල් ගැටය ද ඉදිකර ඇත්තෙ බටහිර ඉංජිනේරු තාක්ෂය අනුවයි. එක 100% පැහැදිලි ඒ වගේම ලෝකෙ රටවල් කීපයකම මෙවැනි ආරුක්කු පාලම් හා Railway loop ආකරයට පාලම් ද ඉදිකර තිබෙනවා මෙරට ඉදි කිරීමට ප්‍රථමයෙන්. ඉතාලියේ Solkan Brige 1906 දි සහ Landwasserviadukt පාළම ජර්මනියේ 1902 දි ද ස්විස්ටර්ලන්තයේ Schmittentobel-Viadukt පාලම 1902 දි නිර්මාණය වි ඇත. මෙම පාළම ද එවැනි නිර්මාණයකි. මෙම ජනප්‍රවාදය සමඟ පෙනී යන්නේ ඉතා සැළසුම් සහගතව නිර්මාණය කිරීමට ආරම්භ කළ උඩරට දුම්රිය මාර්ගය ඉදිකිරීමේ ඉංජිනේරුවන්ගේ ඉංජිනේරු ඥානය දෙමෝදර ප්‍රදේශයට පැමිණීමත් සමග අතුරු දහන් වීමක් වැනි දෙයකි. එය කිසි සෙත් සිදුවිය නොහැකිය. අතීත සිංහලයා වනාහි විශ්මිත නිර්මාණ ශිල්පිය ඥානයක් තිබු ජාතියකි. අනුරාධපුර යුගයේ සිට විශ්මිත කල නිර්මාණ, ග්‍රහ නිර්මාණ, වාරි තාක්‍ෂණය, හෙළ වෙදකම, දේශීය සටන් කලාව වැනි බොහෝ දේ ඇත. එවැනි විශ්මිත නිර්මාණ කරනයක නිරතව සිටි ජාතියක් මෙවැනි ජනප්‍රවාද නිසා හෑල්ලුවට ලක්වීම ඛේදජනකය එවැනි දේ සාමාජ ගත වීම තුළ විශ්මිත නිර්මාණ කාරණයක යෙදුණු ජාතිය අනුන්ගේ නිර්මාණ සොරකම් කරන ජාතියක් වනු ඇත.
@BB-ij7mf
@BB-ij7mf Жыл бұрын
Oyage lassana hinawa wage video ekath lassani, jaya wewa bs jp mama subscribe keruwa, jaya wewa
@TalkingR872
@TalkingR872 Жыл бұрын
Thank you oyata😊🙏
@brilliantdissa9168
@brilliantdissa9168 7 ай бұрын
Welldone ✔
@TalkingR872
@TalkingR872 7 ай бұрын
Thank you 🙏
@shanthaaththanayaka9414
@shanthaaththanayaka9414 5 ай бұрын
අපේ ගමට අල්ලපු ගම ❤
@TalkingR872
@TalkingR872 5 ай бұрын
@@shanthaaththanayaka9414 අනේ එහෙම ද☺️ නියමයිනේ👍
@ChandraRanasingha-b1j
@ChandraRanasingha-b1j Ай бұрын
මමත් හරිම ආසයි ඔය පරිසරය ට. අපේ රට මොන තරම් ලස්සන රටක්ද
@semalsithmaka9308
@semalsithmaka9308 Жыл бұрын
❤️❤️🤞
@TalkingR872
@TalkingR872 Жыл бұрын
❤🙏
@danukachamara1244
@danukachamara1244 Жыл бұрын
Superb
@TalkingR872
@TalkingR872 Жыл бұрын
Thank you 🙏
@RathnayakaGunapala
@RathnayakaGunapala 5 ай бұрын
😢වලස් බැද්දෙ ඉන්න මම ❤ඔතන මාර ලස්සන v point ekkak
@TalkingR872
@TalkingR872 4 ай бұрын
ඔව් ඇත්තමයි ඔතන මාරම ලස්සන තැනක් 🙏❤️ ස්තූතියි ඔබගෙ අදහස් වලට
@RanjithSamarawikrama
@RanjithSamarawikrama 9 ай бұрын
Our beautiful srilanka.
@TalkingR872
@TalkingR872 9 ай бұрын
Yes beautiful 🇱🇰 ❤️
@helaya4346
@helaya4346 19 күн бұрын
ඔතන location eka denawada
@sureshrajapaksha-br1uu
@sureshrajapaksha-br1uu 9 ай бұрын
❤❤❤🎉🎉🎉
@TalkingR872
@TalkingR872 9 ай бұрын
🙏❤️
@maheshpriyankara8955
@maheshpriyankara8955 6 ай бұрын
👍👍👍👍👍👍👍
@TalkingR872
@TalkingR872 6 ай бұрын
🙏🏼♥️
@ShanthaFranando
@ShanthaFranando 9 ай бұрын
👍👍
@TalkingR872
@TalkingR872 9 ай бұрын
🙏❤️
@tharalikalivera5333
@tharalikalivera5333 Жыл бұрын
Fantastic❤️
@TalkingR872
@TalkingR872 Жыл бұрын
Thank you so much Madam🙏❤
@amilaniloshana1194
@amilaniloshana1194 Жыл бұрын
සුපිරි ❤️❤️
@TalkingR872
@TalkingR872 Жыл бұрын
ස්තූතියි 🙏🧡
@jayanthadesilva5922
@jayanthadesilva5922 9 ай бұрын
ස්තූතියි
@TalkingR872
@TalkingR872 9 ай бұрын
🙏❤️
@dilbathigarment6801
@dilbathigarment6801 Жыл бұрын
👍❤️❤️❤️
@TalkingR872
@TalkingR872 Жыл бұрын
🙏❤
@lkshannilantha9629
@lkshannilantha9629 11 ай бұрын
Sab kala apith demodara❤
@TalkingR872
@TalkingR872 11 ай бұрын
Niyamai
@readytoknow
@readytoknow 10 ай бұрын
Nice
@TalkingR872
@TalkingR872 10 ай бұрын
Thank you
@vishu438
@vishu438 9 ай бұрын
Dubai enna kamthi nam kiyanna.mama visa arrange karala dennam
@TalkingR872
@TalkingR872 9 ай бұрын
Godak sthuti oyata🙏❤️
@nimalifrancis
@nimalifrancis 2 күн бұрын
No. It's do British Government Engineer
@TalkingR872
@TalkingR872 2 күн бұрын
@@nimalifrancis ♥️👍
@harshajeewaabeykoon1941
@harshajeewaabeykoon1941 Жыл бұрын
👍
@TalkingR872
@TalkingR872 11 ай бұрын
👍🧡
@barathapathmasiri8135
@barathapathmasiri8135 9 ай бұрын
7:32 Thanks
@TalkingR872
@TalkingR872 9 ай бұрын
😊7.32👍
@asankaperera8281
@asankaperera8281 Жыл бұрын
Meka ape gma thami
@TalkingR872
@TalkingR872 Жыл бұрын
Harima lassana gamakane oya inne..😊
@asankaperera8281
@asankaperera8281 Жыл бұрын
Hm ekne apitnm dklma epa wela 😊
@asankaperera8281
@asankaperera8281 Жыл бұрын
Hamdama dkina ekne
@ramseyfernando3420
@ramseyfernando3420 5 ай бұрын
ලංකාව හරිම සුන්දර රටක්
@TalkingR872
@TalkingR872 4 ай бұрын
ඔව් අනිවාර්යයෙන්ම .ස්තූතියි ඔබගෙ අදහස් වලට
@dayarathnayaka7402
@dayarathnayaka7402 9 ай бұрын
බදුල්ලටයන්න දුම්‍රිය මතුවෙන විදියත් පෙන්වන්නකො.
@TalkingR872
@TalkingR872 9 ай бұрын
ට්‍රයි කරන්නම්👍
@KarunakaranPaulEvangelist
@KarunakaranPaulEvangelist 6 ай бұрын
Good girl Jesus loves you
@TalkingR872
@TalkingR872 4 ай бұрын
Thank you so much God bless you
@dazara9263
@dazara9263 Жыл бұрын
@TalkingR872
@TalkingR872 Жыл бұрын
🙏🧡
@WijeaSiri
@WijeaSiri 7 ай бұрын
Demodere. Jaint. Tea. Factory. Is. There
@Sumedhechathuranga-c2w
@Sumedhechathuranga-c2w 6 ай бұрын
මම ඔයාට ආදරෙයි...❤
@TalkingR872
@TalkingR872 6 ай бұрын
👍🙏
@Sumedhechathuranga-c2w
@Sumedhechathuranga-c2w 6 ай бұрын
@@TalkingR872 ඔයා ලස්සනයි. බලන්න ආසයි
@TalkingR872
@TalkingR872 6 ай бұрын
@@Sumedhechathuranga-c2w ☺️🙏
@Sumedhechathuranga-c2w
@Sumedhechathuranga-c2w 6 ай бұрын
@@TalkingR872 කොහෙද කියන්නකෝ
@chathurangamaduahan7281
@chathurangamaduahan7281 9 ай бұрын
උඩරට දුම්රිය මාර්ගය ඉදිකිරීමේ කටයුතු අඩසියවසකට වඩා කාළයක් සිදු කෙරෙනවා අදියර කීපයක් යටතේ. ඇල්ල දෙමෝදර කොටසෙ ඉදිකිරීම් සිදුවන්නේ එක්දාස් නවසිය විසි ගනන් වල. නමුත් දුම්රිය ඉතිහාසයේ කොතැනකවත් මේ පිලිබද සටහනක් නැ. දෙමෝදර රේල් ගැටය ඉදි කරලා තියෙන්නේ බටහිර ඉංජිනේරු තාක්ෂණය අනුව හා ආරුක්කු පාළම ඉදි කරලා තිබෙන්නේ බටහිර ගෘහ නිර්මාණ ශිල්පය අනුව එක 100% පැහැදිලි ඒ වගේම ලෝකෙ රටවල් කීපයකම මෙවැනි රේල් ගැටයක් සහිත පාලම් හා ආරුක්කු පාලම් ඉදිකර තිබෙනවා මෙරට ඉදි කිරීමට ප්‍රථමයෙන්. ඉතාලියේ Solkan Brige 1906 දි සහ Landwasserviadukt පාළම ජර්මනියේ 1902 දි ද ස්විස්ටර්ලන්තයේ Schmittentobel-Viadukt පාලම 1902 දි නිර්මාණය වි ඇත. මේවාද එවැනි නිර්මාණයකි. මෙම ජනප්‍රවාදය සමඟ පෙනී යන්නේ ඉතා සැළසුම් සහගතව නිර්මාණය කිරීමට ආරම්භ කළ උඩරට දුම්රිය මාර්ගය ඉදිකිරීමේ ඉංජිනේරුවන්ගේ ඉංජිනේරු ඥානය දෙමෝදර ප්‍රදේශයට පැමිණීමත් සමග අතුරු දහන් වීමක් වැනි දෙයකි. එය කිසි සෙත් සිදුවිය නොහැකිය. අතීත සිංහලයා වනාහි විශ්මිත නිර්මාණ ශිල්පිය ඥානයක් තිබු ජාතියකි. අනුරාධපුර යුගයේ සිට විශ්මිත කල නිර්මාණ, ග්‍රහ නිර්මාණ, වාරි තාක්‍ෂණය, හෙළ වෙදකම, දේශීය සටන් කලාව වැනි බොහෝ දේ ඇත. එවැනි විශ්මිත නිර්මාණ කරනයක නිරතව සිටි ජාතියක් මෙවැනි ජනප්‍රවාද නිසා හෑල්ලුවට ලක්වීම ඛේදජනකය එවැනි දේ සාමාජ ගත වීම තුළ විශ්මිත නිර්මාණ කාරණයක යෙදුණු ජාතිය අනුන්ගේ නිර්මාණ සොරකම් කරන ජාතියක් වනු ඇත.
@TalkingR872
@TalkingR872 9 ай бұрын
☺️
@chathurangamaduahan7281
@chathurangamaduahan7281 9 ай бұрын
@@TalkingR872 සාක්ෂි ත් එක්ක ඔප්පු කරන්නම් ඕනි නම්
@TalkingR872
@TalkingR872 9 ай бұрын
@@chathurangamaduahan7281 මෙතුවක් ජනගත වී ඇත්තේ බොරුවක් ද?
@chathurangamaduahan7281
@chathurangamaduahan7281 9 ай бұрын
@@TalkingR872 ඔව් ඇත්තෙන්ම.Nine arch එකේ ඉංජිනේරු සැලැස්ම පවා තියනවා අදටත්.අප්පුහාමි කියන කෙනා ඉදලා තියනවා එයා කන්ට්‍රැක්ට් කරපු කෙනා. විමලසුරේන්ද්‍ර මහත්තයා තමයි සයිට් දෙකම බාරව හිටපු ප්‍රධාන Engineer .
@chathurangamaduahan7281
@chathurangamaduahan7281 9 ай бұрын
මම කියපු පාලම් දෙක ගැන ඇත්ත විස්තර හොයලා බලන්න .
@k.balakumaranbala714
@k.balakumaranbala714 Жыл бұрын
Hi🍫
@TalkingR872
@TalkingR872 Жыл бұрын
👍
@LeslieGeorge-ms7ch
@LeslieGeorge-ms7ch 9 ай бұрын
ඒකාලෙ කොහෙද විමලසුරේන්ද්‍ර මහත්තය හිටියෛ
@TalkingR872
@TalkingR872 9 ай бұрын
ඒක තමයි ඉතිහාසය
@dhammikapadmasiri619
@dhammikapadmasiri619 10 ай бұрын
දෙමෝදර දුම්රිය ස්ථානය යටින් යන දුම්රිය මාර්ගය විමලසුරේන්ද්‍ර ඉන්ජිනේරු මහතාගේ නිර්මාණයක් බව මා අසා තියෙනවා
@TalkingR872
@TalkingR872 10 ай бұрын
ඔව් එතුමාගේ නිර්මාණයක් තමයි..
@deshabimanibandarajanaranj2721
@deshabimanibandarajanaranj2721 9 ай бұрын
දුම්රිය මාර්ගය 18 වන සියවසේ. විමලසුරේන්ද්‍ර 19 වන සිමවසේ ආයෙත් හොයල බලන්න
@LakshmanWeerasingha-tz3il
@LakshmanWeerasingha-tz3il 9 ай бұрын
ඉදිරිපත්කිරීම ලස්සනයි . සිතගන්නා සුලුයි... ඒ වගේම ඔයත් ලස්සනයි .......
@chathurangamaduahan7281
@chathurangamaduahan7281 9 ай бұрын
අප්පා මට නම් දැන් එපා වෙලා තියෙන්නේ මේකේ ඇත්ත කතාව කියල කියලා
@TalkingR872
@TalkingR872 9 ай бұрын
@@LakshmanWeerasingha-tz3il ස්තූතියි ඔබට ❤️🙏
@pryanthapopy6002
@pryanthapopy6002 10 ай бұрын
නංගී. ඔයා. නුවර. එළියේ. නවාතැන්. ගන්න. අඩුවට. ගන්න. තැන්. ගැනත්. Videyo. එකක්. දාන්න කෝ. වැදගත්. වේ. බලන අයට. මම සෞදියේ සිට.
@TalkingR872
@TalkingR872 10 ай бұрын
හරි මන් බලන්නම්...ස්තූතියි 🙏🌸
@warunasandaru1498
@warunasandaru1498 9 ай бұрын
SUDDA AMU MASS KAKA AMU HELUWAN GAS GAL YATA HETAPU UNN
@TalkingR872
@TalkingR872 9 ай бұрын
👍❤️
@anuradhanuwan
@anuradhanuwan 9 ай бұрын
ජටාවේ කතාව ජනප්‍රවාදයක් මොකද සාමාන්‍යයෙන් දුම්රිය මාරගය හදන්න කලින් ඒසදහා අවශ්‍ය සැලසුම් මුලින් සකස් කරනවා. බ්‍රිතාන්‍යය ජාතිකයින් රේල් ගැට (loop) හැදුවෙ ලංකාවෙ විතරක් නෙවෙයි .. මේ කතාවත් නිවැරදි නොවෙන්නෙ මේ ආකාරයේ ගැට, සර්පිල (spiral) එහෙමත් නැත්නම් තොණ්ඩු (loop) සහිත මාර්ග බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින්ම මීට කලින් ගොඩනඟා තිබෙන නිසයි. හොඳම උදාහරණය ඉන්දියාවේ ඩාර්ජිලීන් හිමාලයානු දුම්රිය මාර්ගය. 1881දි විවෘත කළ එහි මෙවැනි රේල් ගැට 3ක් දැනට තිබෙනවා. (කලින් 5ක් තිබිල තියෙනව).(copied) Video එක හොදයි. Video මගින් තමයි මිනිස්සුන්ට දැනුම වේගයෙන් ප්‍රචාරය වෙන්නෙ.. ඒනිසා කරුනු විශ්ලේෂණය වඩාත් වැදගත් ..
@TalkingR872
@TalkingR872 9 ай бұрын
ස්තූතියි ඔබගේ අදහස් වලට🙏❤️
@Sachi-t3u
@Sachi-t3u Жыл бұрын
මම දෙමෝදර☺️
@TalkingR872
@TalkingR872 Жыл бұрын
එහෙමද ? එහෙනම් ඔයා දන්නවා ඇතිනේ ඒහෙ ලස්සන අපූරුවට 🙂🌸
@nimalifrancis
@nimalifrancis 2 күн бұрын
Are you know Engineer Wimalasurendra Do it. No. It's British Government Engineer Do it
@TalkingR872
@TalkingR872 2 күн бұрын
@@nimalifrancis ♥️👍
@HemalathaGunarathne
@HemalathaGunarathne 10 ай бұрын
B,wela,susantha,,katugaha❤❤❤🦋🦋🐠🐠🌷🌷🌺🌺
@TalkingR872
@TalkingR872 10 ай бұрын
👍
@warunasandaru1498
@warunasandaru1498 9 ай бұрын
WELBBA HADUWE BALUMAK LANKAWE THAMAI MULMA AIRPORET 1KA LOKE
@dhammikapadmasiri619
@dhammikapadmasiri619 9 ай бұрын
අපේ ශ්‍රේෂ්ට ඉන්ජිනේරු විමලසුරේන්ද්‍රයන් පහත් කොට සුද්දව වර්ණනා කිරීම අපේ සිංහලයගෙ හැටියක්. රේල් ගැටය සම්බන්ධයෙන් විස්තර රේල්වේ වෙබ් අඩවිය බලන්න
@TalkingR872
@TalkingR872 9 ай бұрын
👍
@KasunDarmapriya
@KasunDarmapriya Жыл бұрын
Gm
@TalkingR872
@TalkingR872 Жыл бұрын
👍
@prabathnalakailapperuma6408
@prabathnalakailapperuma6408 7 ай бұрын
සුද්දන්ට දෙමෝදර රේල් පාර හදා ගන්න බැරුව ඉන්න විට හරක් බලන කොල්ලෙක් ජටාව ගලෝලා කන්ද වටේ රේල් පාර හදන හැටි පෙන්නුවා, දෙමෝදර රේල් පාලම හදා ගන්න බැරුව සුද්දෝ ඉන්නකොට ලංකාවේ අප්පුහාමියෙක් ඒ පාලම හැදුවා කියන මේ කතා ඔක්කොම අමු පච. බදුල්ල තියෙන පැත්තට, රේල් පීලි දමමින් ඔහොම යමු, එන හැටියකට පාලම්, බෝක්කු දාමු කියලා රේල් පාරවල් හදන්නේ නැහැ. රේල් පාර හදන්න කලින් ඉන්ජිනේරුවෝ මැනුම් කටයුතු කරලා පාලම්, බෝක්කු, දුම්රිය ස්ථාන ආදිය සෑදිය යුතු ආකාරය සැලසුම් කරලා, වියදම් ඇස්තමේන්තු කරනවා. ඉන් පසුවයි රේල් පීලි දමමින් පාර හදන්නේ. නැතුව රේල් පීලි දමමින් ඔහොම යමු, මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් එතකොට බලාගමුකෝ කියලා මේ වගේ වැඩ කරන්නේ නැහැ.
@TalkingR872
@TalkingR872 7 ай бұрын
😌
@SenaniMunasinghe
@SenaniMunasinghe 6 ай бұрын
Hariyatama hari. Awata giyata weda karanne neha.
@TalkingR872
@TalkingR872 6 ай бұрын
@@SenaniMunasinghe 🙏♥️
@SenaniMunasinghe
@SenaniMunasinghe 6 ай бұрын
Ad eka dig wedi wema nisa balanna epa wenawa.
@TalkingR872
@TalkingR872 6 ай бұрын
Samawela ad Eka skip karala balanna❤️🙏
@jagathfernando9351
@jagathfernando9351 2 ай бұрын
සුද්දට බැ නපල්ල
@TalkingR872
@TalkingR872 Ай бұрын
🙏♥️
@JanakaFonseka-s9s
@JanakaFonseka-s9s 5 ай бұрын
ලන්කව ලස්සනයි දෙස පලුවො රට කලා තියෙන්නෙ
@TalkingR872
@TalkingR872 5 ай бұрын
@@JanakaFonseka-s9s 👍
@pryanthapopy6002
@pryanthapopy6002 10 ай бұрын
ආ. ඔවු. නංගී. මන්. මෙහෙ ඉන්න. මාගෙ. යාළුවන්ට. බලන්න. දැම්මා. මාගෙ. ගම. කෑගල්ල. එහෙ. අයටත්. දැම්මා. මම සෞදියේ සිට
@TalkingR872
@TalkingR872 10 ай бұрын
ස්තූතියි ඔයාට 🙏🌸
@warunasandaru1498
@warunasandaru1498 9 ай бұрын
MAWA APE AURUMAYA ADA MA WELA THIYABNE SUDDAGAN GANA GONKIRI BEELA ADA MOLE NEHA MAWA
@DininiSandunika98-kb2if
@DininiSandunika98-kb2if 9 ай бұрын
ජටා කතාව සුද්දා ඉරිසියාවට ගොතපු එකක් අපේ විශිෂ්ට ඉන්ජිනේරුවාට නිසි තැන දෙන්න අපි ගොන් කතාවලට තිත තියමු
@TalkingR872
@TalkingR872 9 ай бұрын
🙏❤️
@TalkingR872
@TalkingR872 8 ай бұрын
@@janu5077 Thank you ❤️
@GehanChandika
@GehanChandika 9 ай бұрын
ඔය ජටාවෙ කතාව බොරුවක්
@TalkingR872
@TalkingR872 9 ай бұрын
ඇයි ඔබ එහෙම කියන්නේ
@warunasandaru1498
@warunasandaru1498 9 ай бұрын
LOWAMAHA PAYA HADAPU APE MINISSU YODHA ALLE SATHPUMATA JALA BASSAMA SIGIRI CHITHRA
@TalkingR872
@TalkingR872 9 ай бұрын
🙏❤️
@IndraniAsoka
@IndraniAsoka Жыл бұрын
මෙවැනි දෙවල රනනෙ මනුස්ස රැපය ලබපු තිරිසන්නු මනට නිසි දඩුවම දෙන්න
@TalkingR872
@TalkingR872 Жыл бұрын
🤔
@Chamindamonarawila
@Chamindamonarawila 4 ай бұрын
over acting
@TalkingR872
@TalkingR872 4 ай бұрын
@@Chamindamonarawila ehemada thank you oyage adahas walata😊
@ashanedirisinghe8668
@ashanedirisinghe8668 Жыл бұрын
Maru oyge wade ❤ fb link ekk tynwanm daanna
@TalkingR872
@TalkingR872 Жыл бұрын
Godak ස්තූතියි ❤🙏
@TalkingR872
@TalkingR872 Жыл бұрын
Fb link eka description eke thiyenawa
@kalanananayakkara456
@kalanananayakkara456 5 ай бұрын
superb
@TalkingR872
@TalkingR872 5 ай бұрын
@@kalanananayakkara456 thank you ♥️
@sltraveleryoutube
@sltraveleryoutube 9 ай бұрын
Awesome ❤❤
@TalkingR872
@TalkingR872 9 ай бұрын
Thank you ❤️
@senindunimlaka834
@senindunimlaka834 Жыл бұрын
❤️❤️❤️
@TalkingR872
@TalkingR872 Жыл бұрын
❤🙏
@Nissanka.
@Nissanka. 9 ай бұрын
❤❤
@TalkingR872
@TalkingR872 9 ай бұрын
🙏❤️
@vhvlogs689
@vhvlogs689 2 ай бұрын
❤❤
@TalkingR872
@TalkingR872 Ай бұрын
🙏♥️
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Yal Devi Train | ආපහු යාපනේ යමු | Colombo to Jaffna train #jaffnatravel
21:02
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН