ලංකාවේ මිනිස්සුන්ට මෙච්චර ගීත ගයලත් ධර්මරත්න බ්‍රදර්ස් අමතක ඇයි?

  Рет қаралды 10,790

Talk with Chatura

Talk with Chatura

Күн бұрын

Пікірлер: 74
@kalyanirohini1738
@kalyanirohini1738 6 ай бұрын
බොහොම ස්තුතියි මෙවන් වටිනා චරිතයක් දකින්න සලස්වීම ගෙන .නිදුක් නිරෝගී දීර්ගායුශ ලැබේවා !!!
@nihalabeyesekera4159
@nihalabeyesekera4159 6 ай бұрын
නෑ. අමතක වන්නේම නෑ. තවමත් මතකයී. දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමී.
@r.rodrigo1150
@r.rodrigo1150 6 ай бұрын
මෙ වගේ දක්ෂයින් .අමතකව යන කාලෙක . අදක්ෂයො ඉදිරියට ගෙන .යන සමහර මාධ්‍යය වලට ..චතුර ස්තූතියි ඔබට .නාලිකවටත් ❤❤❤❤❤
@nimalkumara5675
@nimalkumara5675 6 ай бұрын
ගොඩාක් ස්තුතියි චතුර❤❤❤ මෙතුමාටත් නිදුක් නිරෝගි දීර්ඝායුස ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි 🙏
@chandraperera6247
@chandraperera6247 6 ай бұрын
ධර්මරත්න සහෝදරයෝ කාටවත් අමතක වෙන්නෙ නැහැ ලේසියෙන්. ෂිරෝමි වත් හොදට මතකයි. අපේ තරුණ කාලේ අපි හරි ආසාවෙන් ඇහුවා ඔබ තුමාලගෙ සිංදු. තාමත් ඵහෙමයි. ඔබ සියලු දෙනාටම නිදුක් නීරෝගී භාවය සමග දීර්ඝායුෂ ලැබේවා කියලා පතනවා.
@ThanujaDisanayake-x8o
@ThanujaDisanayake-x8o 6 ай бұрын
දීර්ඝායු වේවා ඔබ තුමාට ❤❤❤
@legendary725
@legendary725 6 ай бұрын
අපේ ආදරණීය මෙල්රෝයි මාස්ටර්ට දීර්ඝායු ලැබේවා ❤
@indukulathungliyanage9871
@indukulathungliyanage9871 6 ай бұрын
අහලා තිබුණාට දැකලා තිබුණේ නෑ . හරිම සතුටුයි වැස්ස වහිනවා ගීතයේ නිර්මාතෘවරයා දකින්න ලැබීම. ඒ නිර්මාණ හරි පුදුමයි සරලයි .....පුංචි කාලේ ඉඳලා කවදාවත් වෙනසක් නැතුව රස වින්ද ගීත❤❤❤❤❤
@SamithWaidyaratne
@SamithWaidyaratne 6 ай бұрын
මෙල්රෝ‍යි මහතා ණෙනි ඔබතුමාගේ නව නිර්මාණයක් ඉදිරිපත් කලොත් ඉතාමත් වටිනා කමක් ඇතිවේවි.
@sagarikapremakanthi205
@sagarikapremakanthi205 6 ай бұрын
පුදුම ආසාවෙන් බැලුවෙ, හරිම සතුටුයි thank you so much chathura and derana❤❤❤❤❤
@kalyanigunawradana1894
@kalyanigunawradana1894 6 ай бұрын
මෙල්රෝයි මහතාණෙනි ජේසුගේ ආදරේ තව තවත් ලැබේවා.
@judefernando9508
@judefernando9508 6 ай бұрын
70' දශකයේ හොද ගායකයෝ.
@nimalkafernando2086
@nimalkafernando2086 6 ай бұрын
Thank you, Chathura, for having this show with this artist of yesteryear, which we enjoyed in 1960's & 1970's.
@hashitha
@hashitha 6 ай бұрын
2011දී ඔබ තුමන් කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයේ සිංහල සාහිත්‍ය දිනයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වුණා අදටත් මතකයි. ඔබතුමන් නැවතත් මෙලෙසින් දැකීමට ලැබීම බොහොම සතටුයි. ❤
@piyalgalagedara8131
@piyalgalagedara8131 6 ай бұрын
Very decent and nice musicians. Very simple creative musicians with beautiful lyrics. There is no place for the old besties. Very sad hear that loss of your brother. Nice seeing you. 😊Wonderful people. God bless you all. Thank you Chathura. 🇺🇸
@anomaherath1090
@anomaherath1090 6 ай бұрын
ඉතාම රසවත් වැඩසටහනක්.
@oneasiaworld4609
@oneasiaworld4609 6 ай бұрын
හොටෙල් වෙඩින්ග් වල ගහන්නේම මෙයාලගේ සිංදු ❤
@charith013
@charith013 6 ай бұрын
Dharmarathna Brothers.... So unique..... the legacy will last forever...❤❤❤
@gaminiwijayasiriwardana7300
@gaminiwijayasiriwardana7300 6 ай бұрын
ඉස්සර කොටහේනෙ ඉන්න කොට නිතරම හමුවෙනව හරිම සරල ගායකයෙක් අපිත් එක්ක බොන්ජියන් පෙර කතාකරගෙන ඉන්නව
@sandyasalgado
@sandyasalgado 6 ай бұрын
අමරණීය මතකයන් 🙏🏽 ඔබට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා.
@AnandaYapa
@AnandaYapa 6 ай бұрын
Chatura Very nice program. Mr. Dharmaratna is my front door house friend.
@ΣαρλοτΣταυροπουλου
@ΣαρλοτΣταυροπουλου 6 ай бұрын
A handa thavamath lassanai tharunai. 👏👏👏🙋‍♂️🙋‍♀️🙋‍♂️🙋‍♀️🌹🌹🌹👍👍👍
@mallikaudatewna5701
@mallikaudatewna5701 6 ай бұрын
Thankyou chaturaa api bohoma rasavinda
@anthonyrozairo9415
@anthonyrozairo9415 6 ай бұрын
what a beautifull program ..watched whole programme without skipping...
@samarathungajayasekara7770
@samarathungajayasekara7770 6 ай бұрын
මම නම් ඔබතුමාගෙ සිංදු අදටත් අහනව.මම වාසිටි කොල්ලෝ සිංදුව අදත් ඇහුවා.
@IMOMAX-jp6pv
@IMOMAX-jp6pv 6 ай бұрын
දීර්ඝායු වේවා ඔබතුමාට.
@Charaka.Wicky87
@Charaka.Wicky87 6 ай бұрын
I love this music because of my mothers influence. My mother's favourites. Mr. Dharmarathna is right this came from generations. Happy to see him again. Good work chathura.
@dharanimadugoda
@dharanimadugoda 6 ай бұрын
Such an interesting conversation ❤ May you live long, well and happy Mr Dharmarathne 💐
@dharanimadugoda
@dharanimadugoda 6 ай бұрын
Beautiful simple songs ❤ so close to heart
@donperera2497
@donperera2497 6 ай бұрын
I saw Dharmarathna Brothers perform 54 years ago on the independence day ( 4th February 1970 ) at Joseph Vaz College grounds Wennappuwa.
@bernadettekodituwakku9102
@bernadettekodituwakku9102 6 ай бұрын
Super god bless you all
@SuraniFernando-du1yk
@SuraniFernando-du1yk 5 ай бұрын
❤❤Dirgausha oba thumalata ❤❤ Chathuratath sthuthi
@thusharajayasuriya3071
@thusharajayasuriya3071 6 ай бұрын
සොමපාල ලීලානන්ද දයා වයමන් මහත්වරු සමඟත් වැඩසටහනක් කරන්කන
@christinesumanasena9397
@christinesumanasena9397 6 ай бұрын
Such lovely memories
@prasanganibamunusighaarach7846
@prasanganibamunusighaarach7846 6 ай бұрын
Oba thuma chandimal ge concept ekata avth gayana keranawa harima sathutui mamath obalage rasikayek❤
@bhanugamage2206
@bhanugamage2206 6 ай бұрын
harima watinawa👏👏👍👍
@menurayewandesilva1421
@menurayewandesilva1421 6 ай бұрын
S U P E R B songs.. Bt never seen artist previously.. Nice to c u.. We love those songs. Thank you Chathura for u r selection lk this program. ❤❤❤
@lalithcroos7577
@lalithcroos7577 6 ай бұрын
Chatura you have done a very good program, after long time.
@nistharmohideen9889
@nistharmohideen9889 6 ай бұрын
🌹Thats great !🌹 🌹Congratulation 🌹
@LakminSiriwardena-c9v
@LakminSiriwardena-c9v 6 ай бұрын
Watched from cover to cover....an encyclopedia of Srilanka pop music...thanks chathura....you managed to get the best out of him
@ajanthakumari8859
@ajanthakumari8859 6 ай бұрын
Tharuwan saranai
@kamanijulia5557
@kamanijulia5557 6 ай бұрын
I love their songs ❤
@hemanthabandarahapuarachch1025
@hemanthabandarahapuarachch1025 6 ай бұрын
God Bless You Milroy Uncle.
@Chathu_sugandhi_1984
@Chathu_sugandhi_1984 5 ай бұрын
චතුර ඔයා අහලා තියෙනවා නේද අවුරුදු 60 ක් මෙච්චර ගීත ගායනා කරපු මෙල් රෝයි ධර්මරත්නලා මිනිස්සුන්ට අමතක ඇයි කියලා .... ඇත්තටම මම මෙතුමාව අදුන ගත්තේ දැක්කේ අද ඒත් මේ සිංදු ටික මට පාඩම් වෙන තරමට අහලා තියෙනවා මෙයාලව මතක අමතක වෙන එක තියෙන්නේ ලංකාවේ ජනමාධ්‍ය අතේ මෙයාලව අමතක කලේ මිනිස්සු නෙවෙයි ජනමාධ්‍ය ඔයා උනත් මේ වැඩසටහන නොකලා නම් මම උනත් නිකන්ම මේ සිංදු ටික අහලා තියෙනවා විතරනේ .....
@kaushalyafernando7185
@kaushalyafernando7185 6 ай бұрын
Very talented musician. God bless you 🙏 ❤
@navinrodrigo7
@navinrodrigo7 6 ай бұрын
A prestigious product of St.Benedicts College 💚
@chrysanthisiribaddana9595
@chrysanthisiribaddana9595 6 ай бұрын
Beautiful simple songs so natural & soothing that keeps in our hearts forever ❤️❤️
@Yourluxuryguy
@Yourluxuryguy 6 ай бұрын
Go Bens go ♥️
@sudathdodangoda-rd9qd
@sudathdodangoda-rd9qd 6 ай бұрын
Nice අයියා
@nihalchandrasekera9265
@nihalchandrasekera9265 6 ай бұрын
Dharmaratna brothers lawa amathaka kandayam geetha priya nokarana minissuntai me samahara channels walata ringa gaththu kabbo set eka nisai. .ada ekane sangeetha shesthraya walapallata gihin thiyenne .
@LakminSiriwardena-c9v
@LakminSiriwardena-c9v 6 ай бұрын
My gosh the bass run on Priyangika is epic....
@ranmaleeperera4635
@ranmaleeperera4635 6 ай бұрын
Great songs
@RuwanSusantha-ip7nh
@RuwanSusantha-ip7nh 6 ай бұрын
🔥🔥🔥🔥🔥
@DilshanMaduranga-we9yf
@DilshanMaduranga-we9yf 6 ай бұрын
Ft chathura අයියා
@prabathrajanayake4729
@prabathrajanayake4729 6 ай бұрын
WoW... 👍
@jw582
@jw582 6 ай бұрын
1975 vage kale indan rasa vindinne, ada venakam... Dirhausha veva...nirogi veva..
@IndiraFernando
@IndiraFernando 6 ай бұрын
He is an intellect
@Sandakathmini01
@Sandakathmini01 6 ай бұрын
කණ්ඩායම් සංගීතයෙන් නමක් තියන්න බෑ
@Leeanne750
@Leeanne750 6 ай бұрын
කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ ඔබ නිදන්න දුරකථනයකින් මේ මැයි ගහ යට කොන්ද නමාගෙන සකල බුජං කරුන්ක ගෙඩියක් තරමට කොණ්ඩය බොරුවට අඩ අඩ හෝ වැස්ස වහිනවා අව්ව පායලා කදුකරේ ප්‍රියංගිකා නවීන පන්නේ රාජ කුමාරී මල්සර දෝනි පොඩි කාලේ දග කෙරුවාම (මුල් ගීතය ඉන්ග්රීසි ගීතයක් (වෙලද සේවය/මැයි 2024) ලව් සිටි රෙකෝඩ්
@maleeperera9055
@maleeperera9055 6 ай бұрын
🙏🙏🙏
@entertainmentofceylon5494
@entertainmentofceylon5494 6 ай бұрын
@ΣαρλοτΣταυροπουλου
@ΣαρλοτΣταυροπουλου 6 ай бұрын
Ane apith pasal yana kale Dharmarathna sahodarange sindu asanava. guvan viduliya Dharmarathna sahodarayo kiyanava asenavath samaga guvanviduliya asalata enava. api hitiye hostel eke. hamoma eyalage sindu harima aasaven ahanne. 'Kalakata pera Bethleheme' gayanneth Dharmarathna Sahodarayo vage mathakai.
@rukshanunambuwa1336
@rukshanunambuwa1336 6 ай бұрын
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@mangalasuraweera930
@mangalasuraweera930 6 ай бұрын
නාද හා තාල වලට විස්කම් පෑ ප්‍රවීනයෙක්.
@PalithaDayarthna-qo7cf
@PalithaDayarthna-qo7cf 6 ай бұрын
good
@SarathSamarakoon-iw4dc
@SarathSamarakoon-iw4dc 6 ай бұрын
Ma.maradane.ipadunakenk.obala.kotahene..shiromifernadoge.mamala.darmaratne.brothers.north.london.walin.obata.subapathum
@SarathSamarakoon-iw4dc
@SarathSamarakoon-iw4dc 6 ай бұрын
.aurudu66.wanama.wasara41.ratinpitawa.inna.mahata.kotahene.wasalaroad.akehitapu.nadayo.mathkuna.wisesai.kathenaeum.swimingpoolaka
@ranjithpeiris351
@ranjithpeiris351 6 ай бұрын
❤👍
@prasanganibamunusighaarach7846
@prasanganibamunusighaarach7846 6 ай бұрын
Mata shiromi Fernando gannath e wagema sathutui eyawath gennannko chathura
@SunilKaluarachchi-xu4lr
@SunilKaluarachchi-xu4lr 6 ай бұрын
දෙමවිිිපියන්වත් අමතත,,කරනව,නමිි මෙිිි,මොන,විකාර,කථාවක්ද? හැමදේම,කාලයකදි වෙනස්,වෙලා,නැතිවෙනව තමයි., මෙිි,කන්ඩායම,හොදයි
@RoyDesilva-l7d
@RoyDesilva-l7d 6 ай бұрын
මේ පොන්# ගායකයින්ට කවුද කැමතියි එදත් අදත් කවදත් මගේ ප්‍රියතම ගායකයා ජෝති
@amithakumarasri2092
@amithakumarasri2092 6 ай бұрын
චතුර උබගෙ සිය අඩ්ඩ්න් අල්විස් සමුපකාර කමර අස්සේ කෙල්ලො කියක් අමාරුවෙ දම්මඩ
@shaggy-eg5np
@shaggy-eg5np 6 ай бұрын
Aluth paramparawata ahanna dakinna salaswapu ekata pin
@slgaming4117
@slgaming4117 6 ай бұрын
යකෝ මාර සින්දු ගොඩක නිර්මාණ කරුවෙක් නේ .. ගොඩක් ලංකාවේ melody & music කරපු අය highlight වෙන්නේ නැහැ .. චාතුර පුළුවන් නම් Baila Santy වත් ගෙන්න ...ඔහුත් මාර සින්දු හදපු පොරක් !!
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
ප්‍රේමණීය ​ගී
2:05:52
Upul Shantha Sannasgala
Рет қаралды 37 М.
සාස්තර ශාස්ත්‍රීයයි  ද ?
1:08:09
Royal Taprobanian
Рет қаралды 6 М.
ආනන්ද...
22:52
Meme tv
Рет қаралды 8 М.
අකුණු කොටනවා...යක්කු නටනවා..!
19:29