No video

"..මම තමයි බුදුන්.." කියල බුදු දහමට නිගාකල ඇත්තටම මෙම පුද්ගලයා කවුද..?

  Рет қаралды 119,226

Talk With Nethula

Talk With Nethula

Күн бұрын

"..මම තමයි බුදුන්.." කියල බුදු දහමට නිගාකල ඇත්තටම මෙම පුද්ගලයා කවුද..? || Talk with Nethula..||
Stay Connected Us & Subscribe to keep in Touch for More Updates
/ @talkwithnethula
Follow Me on Social Media
Facebook : Talk with Nethula
Tik Tok : Talk with Nethula
#talk #talkwithnethula #nethula #sinhalavideo #socialreciews

Пікірлер: 605
@talkwithnethula
@talkwithnethula Ай бұрын
ඔබගේ අදහස් උදහස් වලට බොහෝම ස්තූතියි. Talk with Nethula අපි කණ්ඩායම මෙම පුද්ගලයා සොයාගෙන ඔහුගේ නිවස වෙත ගියේ ඔහු බුදු පිලිම, දේව පිලිම ආදිය විනාශ කරමින් බුදුන් වහන්සේට සිදුකරන අපහාසය නීතිය ඉදිරියට ගෙන ඒමේ අදහසින් හෝ යම් අසනීප තත්වයක්නම් එයට සුදුසු ප්‍රතිකාරයක් කිරීමට උදව් කිරීමේ අදහසකින් මිස වෙනත් කිසිදු අදහසකින් නොවේ. අප එම අවස්ථාවේ ඔහුගේ නිවසට පැමිණීමට පැය කිහිපයකට පෙර අඹන්පොල පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි. නමුත් අප එම පවුල් පසුබිම පිලිබද සොයා බැලීමේදී මේ දෙමාපියන් අසරණ දුප්පත් බවත්, ඔවුන්ගේ දරුවාගේ වැරදි වලට මෙම දෙමාපියන් හවුල් නොවූ බවත් වැටහුනු බැවින් මෙම වීඩියෝව තුලින් මෙම කතාවේ ඇතුලාන්තය ඔහුගේ දෙමාපියන්ගෙන් සොයා බැලුවෙමු. සැලකිය යුතුයි : 🔴. මෙහිදී දෙමාපියන්ගේ අවසරයකින් තොරව හෝ දෙමාපියන්ගේ අකමැත්තකින් කිසිම ප්‍රකාශයක් ඉදිරිපත් කර නොමැති බවත් දන්වා සිටින්නෙමු. 🔴. එමෙන්ම දෙමාපියන් පිලිබද අනන්‍යතාව ඉදිරිපත් කර ඇත්තේද එම පුද්ගලයන්ගේ අවසරයෙන් බවත් දන්වා සිටින්නෙමු. 🟢🟢. අප පිලිබද අදහස් මෙන්ම අපගේ අඩුපාඩු පෙන්වා දෙන සියලු දෙනාටම බොහෝම ස්තූතියි.අපි Talk with Nethula. 🟢🟢
@SiriSudamma
@SiriSudamma Ай бұрын
@@talkwithnethula තෙරුවන් සරනයි
@SupunTharaka-s8o
@SupunTharaka-s8o Ай бұрын
මේ වගේ වැඩසටහන් දිගටම කරන්න. ඇත්තටම මෙහෙම කරන එකෙක් දැක්කම මුගෙ අම්මට කියලනෙ හැමෝම බනින්නෙ නේද.. ඒත් මේ වගේ වැඩසටහනක් දැක්කම අහිංසක දෙමාපියන් මේවට වැරදි නෑ කියල හරි තේරෙයිනෙ..
@DmwdDissa
@DmwdDissa Ай бұрын
වැඩ සටහන බොහොම හොඳයි .මේ වගේ වැඩසටහනක් කරකොට ඔයා අවධානය යොමු කළයුතු තැන් මගහරින්න එපා ..උදා:ආමි එක ගැන අහපු විස්තරය .එයා පැනල ඉන්න කෙනෙක් ..ලස්සනට එඩිට් කරන්න ..good luck .all the best ❤❤❤❤❤
@Rashi-priyaa
@Rashi-priyaa Ай бұрын
මානසික රොග සහ අදුශ්‍යමාන බලවේග විසින් කරවන දෙවල් වෙනයි.....පිස්සු මානසික රොග කියල කිව්වට හැම කෙනාටම එහෙම නෑ එහෙම මානසික රොගයක් නම් සනීප වෙන්න එපැ..
@kawiyaofficycal6511
@kawiyaofficycal6511 Ай бұрын
Brother, I say remove this video within 4 days or else I will file a case against "character singing". Don't post low videos like this to increase views. Please remove this immediately.
@nipunnadeeka5009
@nipunnadeeka5009 Ай бұрын
ඒ අම්මවයි තාත්තවයි අපහසුතාවයකට පත් කරන එක හරි මදි වගේනේ 🥺💔
@KaveeshaSadamali-cw2df
@KaveeshaSadamali-cw2df Ай бұрын
එක තමයි පව් එනෙද
@Jilaosthartv
@Jilaosthartv Ай бұрын
😊
@RohiniAthukorala-v3b
@RohiniAthukorala-v3b Ай бұрын
මේ දරුවා මානසික රෝගියෙක් , එයාට ප්‍රතිකාර කරන්න මේ දරුවාට හිරිහැර කර පවු පුරෝ ගන්න එපා
@NATURE-1M.
@NATURE-1M. Ай бұрын
🌍🌏🌎☸️☸️☸️☸️☸️☸️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️☪️☪️☪️☪️☪️☪️☪️☪️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️
@user-fx4jelqd41
@user-fx4jelqd41 Ай бұрын
අනිවාර්යයෙන්ම
@user-nn9wm8js5d
@user-nn9wm8js5d Ай бұрын
අම්මා ට තත්තට කාගේ හරි පිහිටක් ලැබේවා පුතාට ම් නිදහස් ලාබී නිරෝගී මත් ජිවිතයක් ගත් කරන්න හැමෝටම ලැබේවා බුදුසරණයි
@metrotri3000
@metrotri3000 Ай бұрын
මේ දෙමාපියන් හරිම අසරණයි ඒ තාත්තා කොච්චර නම් දුක් විදලා ඇතිද කියලා හිතෙනවා..ගඩොල් කපල ජිවත් වෙනවා කියද්දී ගොඩක් දුක හිතුනා ඇත්තටම පුළුවන් නම් මේ අයට ජිවත් වෙන්න උදව්වක් කරන්න..
@AshanKhan-ix5wy
@AshanKhan-ix5wy Ай бұрын
බුදු දහමට පිටින් කාටවත් අනවස්ස වැඩ කරන්න බැ බුදු දහම බලපවත්
@rohininimalka3852
@rohininimalka3852 Ай бұрын
ඇත්තටම දෙමාපියන්ට උහුලගන්න අමාරුයි 😢හැම දෙයක්ම හොඳින් සිද්ද වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😢 ජේසු පිහිටයි බුදු සරණයි 🙏🙏
@PrinsiSilva
@PrinsiSilva Ай бұрын
Topitapisswda...oylmytapisswbhtkrplla. akaktadospa rnnntwva.......mvtabldrnvgkiynnaona....polisyaispiretlynedreptvnnha. 0ydgollotmehmadmkrnn... ktvtnmkiynv....ldkinnvnmkiynnakiylpolisytahmi....nmtkojjrakuvt.. srnknha....ldagnnakiynva....khomdamniskldkgneynnagdrayta...bhmama.. atdkimnkiynn.....
@priyanthakumara6850
@priyanthakumara6850 Ай бұрын
අම්ම තාත්තව අපහසුතාවයට පත් කරල මනුස්සකම විකුණගෙන කන්න එපා....එහෙම කරන්න ඕන තැනුත් තියනව එපා තැනුත් තියනව😢😢😢
@kauwarox9469
@kauwarox9469 Ай бұрын
ඒ කතාව නම් ඇත්ත
@user-fq4rt6co7d
@user-fq4rt6co7d Ай бұрын
E demapiyan samaje kon noveemata demapiyo aththa kiyana eka hodai
@AmithChathuranga-g9v
@AmithChathuranga-g9v Ай бұрын
Muta pisuda bn buruwa
@enarakoreanacademy
@enarakoreanacademy Ай бұрын
ඔයත් නිකං මානසික රෝගියෙක් වගේ ප්‍රශ්ණ අහන්නේ 😢😂
@kauwarox9469
@kauwarox9469 Ай бұрын
එක සිර
@isurulakshitha4888
@isurulakshitha4888 Ай бұрын
ඔව් මුනුත් එහෙම ඉන් තමා ඔක්කොම උනාට පස්සෙ වෙච්ච දේ හොයන්න යනව😁 😅
@indeliblememories6656
@indeliblememories6656 Ай бұрын
Ammapa
@dkgamingsachiya1893
@dkgamingsachiya1893 Ай бұрын
Youtub ekata video eka dala salli hoyanwanm hari deyak karanna oni .me wage eun kohe hari deyak unoth eka wikunam kanwa .
@MaPramarathna-sk5wb
@MaPramarathna-sk5wb Ай бұрын
Mutath pissu bn😢
@user-kw5nz6mg1i
@user-kw5nz6mg1i Ай бұрын
සමාජය කලඹපු සිද්දිය විස්තරාත්මකව පැහැදිලි කරාට tnx ඔයාලගෙ නාලිකාවට
@HasiniMadu
@HasiniMadu Ай бұрын
මොනම ආගමකටවත් අපහාස නොකළ යුතුයි මේ ළමයා ට මානසික ප්‍රතිකාර ලබා දිය යුතුමයි
@erangaasela6197
@erangaasela6197 Ай бұрын
එහෙම කියන්න බැහැ හානිදායක ආගම් තියෙ බුදු දහම නම් කිසිම හානියක නැහැ
@user-wg4lk9uk6n
@user-wg4lk9uk6n Ай бұрын
A unata hama ekama apahasa karanna dagalanna Buddhism walata
@user-ml2wn3fm5j
@user-ml2wn3fm5j Ай бұрын
මේ මේ දෙමාපියන් අපහාසුතාවට ලක්කරන්නේ නැතුව ඉන්න මල්ලී..අහිංසක දෙමාපියන් දෙන්නෙක්.......
@talkwithnethula
@talkwithnethula Ай бұрын
Tnx ඇත්ත විස්තරේ දැනගන්න vedio එකක් කරේ
@nimeshharshana1134
@nimeshharshana1134 Ай бұрын
ඒක ඇත්ත මනුෂ්‍යත්වයේ සත්‍ය ආවර්ජනය ගගා ඒ වචන වලින් ඒ දෙමාපියනව අසරණ කරන විදියනම් කියලා වැඩක් නෑ ..... ළමයාගේ වැරැද්දක් තිනවා...ඒත් මේ දෙමාපියන්ව මේ තරම් අසරණ වෙන විදියට ප්‍රශ්න කරන්න අයිතියක් නෑ ....ඒ දෙමාපියෝ හරි අහිංසකයි...පව් අසරණ මිනිස්සු.....වුණ දේට මොකක් හරි කරනවා වෙනුවට ඔයාගේ ප්‍රශ්නම තුලින් ඒ අම්මගේ ඇස් වලට කදුලුත් ගෙන්නුවා පව් ඇත්තටම.... ඒ අම්මා අසරණයි කෙනෙක් වැරදි මග යනවනම් නිවරදි කරගන්න වෙහෙසෙනවා වෙනුවට ඒ ක හත්පොලේ ගාගන ගෙදර මිනිස්සුන්වත් සමාජය ඉස්සරහට ගෙනල්ලා මෙහෙම අසරණ කරන්නේ ඒ මිනිස්සුන්ගේ නිතන නොදන්න කමට ඒ මිනිස්සු මේ video බලන්න සමහර විට් පොන් එකක්වත් නැතුව ඇති කවුරු හරි පෙන්නුවොත් මිසක ....😅😅😅😅😅අනේ ඉතිං මෙවා කාට කියන්නද...මෙකෙන් සමාජෙට ගන්න දෙවල් නම් ගොඩයි ....😂 බොර දියේ මාලු බානවා...කියලා කියන්නේ මෙන්න මෙකට.😅
@dilanmadanayake1486
@dilanmadanayake1486 Ай бұрын
සල්ලි හම්බකරන්න, මේ අහිංසක දෙමපියො යොදා ගන්න එපා ජරා මිනිහෝ.
@user-ml2wn3fm5j
@user-ml2wn3fm5j Ай бұрын
ඔයාට බැරිද කන්ජිපානිගේ අම්මගෙන් තාත්ත්ගෙන් එයාගේ ළමා කාලය ගැන විස්තරයක් ගන්න ලෝකයාට දැනගැනීම පිනිස....🤣🤣🤣 මේ වගේ අහිංසක මිනිස්සු මඩවන්න එපා...ලොකු මාධ්‍යකින් ආවා කියල ඒ දෙන්නා මාසයක් ටීවී බලන්න ඇති......🤣
@dilanmadanayake1486
@dilanmadanayake1486 Ай бұрын
@@user-ml2wn3fm5j නියමයි සහෝදරයා ❤❤❤❤
@vishakavishaka5965
@vishakavishaka5965 Ай бұрын
ඇත්තටම මානසික ලෙඩෙක් මෙිය.බොහොම.පැහැදිලියි වෛද්‍යවරුන් වෙත යොමු කරන්න
@sriyalatha4234
@sriyalatha4234 Ай бұрын
සමහර විට දුක් විදින නිසා දෙවියෝ බුදුන් ගැන විස්වාසේ නැති වෙන්ඩ ඇති අපේ රටේ ඉතින් තියෙන එකාට ඕනෑවටත් වඩා තියෙනවා නැති එකාට නෑ
@prlindraniprlindrani2090
@prlindraniprlindrani2090 Ай бұрын
පව් අහිංසක දෙමව්පියෝ ඒ මිනිස්සු මොනවා කරන්නද අනේ කවුරුහරි පිහිට වෙන්න
@Glowacki-Francis
@Glowacki-Francis Ай бұрын
අරූව නම් කන රත් කරනව හම්බ උනොත්.ඒත් මේ දෙමව්පියෝ දැක්කම පව් කියල හිතෙනව.පව් අහිංසක මිනිස්සු දුප්පත් ❤
@crush4969
@crush4969 Ай бұрын
උ මානසික ලෙඩෙක් pako 😂
@Glowacki-Francis
@Glowacki-Francis Ай бұрын
@@crush4969 ඒක තමයි පකෝ කියන්නෙ 🖕😹
@crush4969
@crush4969 Ай бұрын
@@Glowacki-Francis එක නෙමෙයි hutto උඹ කියන්නේ 😂🖕
@MudaraLakshitha-nm4dj
@MudaraLakshitha-nm4dj Ай бұрын
Me pudgalaya budunge darmaya watahagena nethi nodunuwath kenek
@talkwithnethula
@talkwithnethula Ай бұрын
@MudaraLakshitha-nm4dj ❤❤❤❤
@NalakaKalum
@NalakaKalum Ай бұрын
පව් අහිංසක මනුස්සයො. මේ වගේ මෝඩයෙක් හින්ද අසරණ වෙන්නෙ දෙමාපියන්
@ehonjdissanayaka7760
@ehonjdissanayaka7760 Ай бұрын
ඌට විතරක් නෙමේ අපි හැමෝටම මානසික අබාද අඩු වැඩි වශයෙන් තියනවා. පොඩ්ඩක් හිතලා බලපන් ඌ ඒ පිළිම කිසිම ගානක් නැතිව විසි කරනවා. අපි කී දෙයක් හිතයිද. ( බුද්ධරූප පත්තරවල තියන එකත් වැරදියි කෑම ඔතන්නත් ගන්නවා, ඒවා පවා නැති කල යුතුයි
@Utubenil
@Utubenil Ай бұрын
ඇත්ත.මේ බුද්ධ රූප පවා තැන තැන විසිකරනවා කැඩුණම.
@ratnayakamonarawane5592
@ratnayakamonarawane5592 Ай бұрын
@@ehonjdissanayaka7760 මෙතන වැදගත් වන්නෙ මෙසේ කරන්නේ කුමන චෙතනාවෙන්ද යන එක...
@NATURE-1M.
@NATURE-1M. Ай бұрын
🌎🌏🌍☸️☸️☸️☸️☸️☸️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️☪️☪️☪️☪️☪️☪️☪️☪️☪️☪️☪️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️
@user-mq1cm1qk6f
@user-mq1cm1qk6f Ай бұрын
හරියටම.හරි..මමත්.කැමති.නැ.අපේ.බුදු.දහමට.නිගාකරනවට.අපහස.කරනවට
@talkwithnethula
@talkwithnethula Ай бұрын
@user-mq1cm1qk6f ❤❤❤
@sanjayaprasad6165
@sanjayaprasad6165 Ай бұрын
හැකි ඉක්මනින්ම ප්‍රතිකාර කරන්න ඔහුට ඇත්තෙ මානසික රෝගී තත්ත්වයක් ...
@nipulpriyantha9622
@nipulpriyantha9622 Ай бұрын
මේ සහොදරයා ඉක්මනින් සුවපත් වේවා
@UsaSadaru-lz1eb
@UsaSadaru-lz1eb Ай бұрын
මිනිස්සුන්ට කවදාවත් හිනා වෙන්න අපහාස කරන්න එපා ,ඒ කොල්ලගෙ කර්ම ශක්තිය අනුව තමයි හැම දේම සිද්ද වෙන්නෙ ,,,පුලුවන් කෙනෙක් ඉන්නවනම් මේ දරුවාට පිහිටක් පිලිසරනක් වෙන්න .ඒක තමයි මනුස්සයො වශයෙන් අපි කරගන්න ලොකුම පිo ,මොකද අප කාගේත් ජීවිත අවිනිශ්චිතයි අද මොහොට උනු දේ හෙට අපට වෙන්න බැරි නැහැ ඒක නිසා මේ දරුවාට සහ මේ දරුවාගේ අසරන දෙමව්පියන්ට පුලුවන් කෙනෙක් සිටී නම් සහයෝගයක් උපකාරයක් ලබා දෙන්න ,,බුදු සරනයි ඉක්මන් සුව
@dmdsjayathilaka5545
@dmdsjayathilaka5545 Ай бұрын
අනේ මෙ ලමයා තද බල මාන්සික රෝගි ලමයෙක් .ප්‍රතිකාර කරන්න .එහෙම අය ඔය වගෙ කතා කියනවා
@priyanthafernando3318
@priyanthafernando3318 Ай бұрын
ඔව් ඔහුට පිහිට වෙන්න, මානසික ලෙඩක් වගේ
@user-pj8lm6ev3y
@user-pj8lm6ev3y Ай бұрын
Ow...manisaka ledek..meyawa doctor kenakuta pennanda one..meyawa police yata geniyana eka apradayak...
@dmdsjayathilaka5545
@dmdsjayathilaka5545 Ай бұрын
@@user-pj8lm6ev3y police inne pisso. eyala me gana danne naha
@ksunrajita
@ksunrajita Ай бұрын
ඒක මානසික රෝගයක් තමයි. 😢😢😢😢
@Winitha1776
@Winitha1776 Ай бұрын
අමනුශ්‍ය බලපෑමක් විය හැකිය ...
@upul1684
@upul1684 Ай бұрын
මිත්‍යා ව වපුරන්න එපා..
@thisarabuddhima564
@thisarabuddhima564 Ай бұрын
Ow loku amanussa balapamak kiyala pahadili
@dularagimhan7479
@dularagimhan7479 Ай бұрын
​@@upul1684 දන්න අය දන්නවා අමනුශ බල පෑම් තියනවා සහෝ
@anjana6207
@anjana6207 Ай бұрын
​@@dularagimhan7479apoo ube wayasa kiyada bm😅😅
@SupunTharaka-s8o
@SupunTharaka-s8o Ай бұрын
මේ වගේ වැඩසටහන් දිගටම කරන්න. ඇත්තටම මෙහෙම කරන එකෙක් දැක්කම මුගෙ අම්මට කියලනෙ හැමෝම බනින්නෙ නේද.. ඒත් මේ වගේ වැඩසටහනක් දැක්කම අහිංසක දෙමාපියන් මේවට වැරදි නෑ කියල හරි තේරෙයිනෙ..
@AshanKhan-ix5wy
@AshanKhan-ix5wy Ай бұрын
ට්ක්ටොක් නිසා අපේ ලංකාවේ කෙල්ලො කොල්ලො නාකි ගෑනු මන්ද බුද්දික වෙලා වාහහ ඔය ටික්ටොක් තහනම් කල යුතුයි කොටින්ම ලංකාවේ
@user-in1nx3tb3x
@user-in1nx3tb3x Ай бұрын
oya hare👍👍
@piyadhasapathirana
@piyadhasapathirana Ай бұрын
ඇත්තටම,අනාගත,පරපුරම,ඉවරයි
@YfGf-mf1vm
@YfGf-mf1vm Ай бұрын
කල යුතුම දෙයක්
@eshari4658
@eshari4658 Ай бұрын
ඇත්ත කතාව.. කෙල්ලෝ කොල්ලන්ට වැඩිය ටික් ටොක් රගන්නේ දරුවන්ට උපදෙස් දෙන වයසේ ඉන්න වයසක අම්මණ්ඩිලා.. පරපුරම විනාස කරනවා.
@JehanFernando-ps8iq
@JehanFernando-ps8iq Ай бұрын
අනිවාර්යෙන් ම
@udenijayasinhe5184
@udenijayasinhe5184 27 күн бұрын
මනුස්සයෙක් අතින් වැරැද්ද ක් උනාම පවුලෙ තොරතුරු එලියට දාන්න එප..ඒ මිනිස්සු මේ සමාජෙ ජීවත් වෙන්න ඕනනෙ.
@h.d.ugunasekara882
@h.d.ugunasekara882 Ай бұрын
ඔය ප්‍රශ්න අහන්නේ නැතිව පුළුවන් උදව්වක් කරනවා නම් වටිනවා.
@PadPodda
@PadPodda Ай бұрын
Respect අයියා , අපිට පැහැදිලි කරාට
@talkwithnethula
@talkwithnethula Ай бұрын
❤❤❤❤ tnx brother (Yathra)
@sriyakumari4314
@sriyakumari4314 Ай бұрын
Prathikara සඳහා යොමු කරන්න ....
@wesamun1
@wesamun1 Ай бұрын
ඒ අම්මයි තාත්තයි අල්ලගෙන රගන මේ පඩයා කවුද ? මටත් පිස්සු පොඩ්ඩක් වරෙන්කො වීඩියෝ එකක් කරන්න.ගං බිජ්ජගෙ කන තලල යවන්න.
@talkwithnethula
@talkwithnethula Ай бұрын
Mr වෙසමුනි
@wesamun1
@wesamun1 Ай бұрын
​​@@talkwithnethulaඇයි මොකෝ.කණ්නාඩි ලබ්බක් දාන් කෝට් රෙද්දක් ඇඳන් අහිංසක මිනිස්සු ඉස්සරහ ගිහින් මොකෝ පුතා හිරේ ගියාම හිතෙන්නේ කියල අහන්න පිරිමියෙක් ද බිජ්ජො උබ.උබ තාත්ත කෙනෙක් වෙච්චි දාට දරුවො මොනා කරයිද කියන්න උබ දන්නෑ.ඒ උබේ හුජ්ජ පැටියා කෙල්ලෙක් දූශණය කරා කියල හිතහං පිලිමයක් නොබිද.කැමරා ලබ්බක් අරන් තොට දික් කරල මොකෝ හිතෙන්නේ කියල ඇහුවොත් පඩ වාක්‍ය ටිකක් පඩ ස්වරයෙන් කියල තොට මොකෝ හිතෙන්නේ.තෝ මාධ්‍ය කාරයෙක් නෙවෙයි පඩ හිගන්නෙක.් කිව්වෙ ඒකයි.
@wesamun1
@wesamun1 Ай бұрын
​​@@talkwithnethulamr wesamui තමයි.ඇයි ඔය ගං බිජ්ජන්ට දාන සද්දෙ මටත් දාන්න මාව එල්ලන්නද එහෙම කිව්වෙ.එකේ හිටහං කැමරා ඇටයා මහ එකා වෙන්න නෑවිත්.අනුන්ගෙ කුනු හොයල බඩට කන හිගන හුත්තිගෙ පුතා.තොගෙ යූටියුබ් හුත්තයි කැමරා හුත්තයි තොටයි තොට අනුන්ගෙ කුණු හොයල කේලං කියල බඩට කන්න වැදුව මහ එකීටයි ලොකු උනාට මට ලොකු නෑ.කොල්ලට මානසික ලෙඩක් තියේ.මූ හිගන්නා යනවා ඒකෙන් හම්බකරන් කරන්න.අංගොඩ පලයන් හිගන වේසිගෙ පුතා.ගොඩක් කල් කෑවැකි අසරණයි විකුනන්...
@talkwithnethula
@talkwithnethula Ай бұрын
අපි දන්නැ අපේ ලමයි මොනවා කරයිද කියලා ඔයා කියලා දුන්න දේට tnx අපි කරන youtiub චැනල් එකේ විසේස දේවල් කරනවා අඩුපාඩු ඇති අනිවා වැරද්දක් තියනවනම් හදාගන්න කැමතියි
@wesamun1
@wesamun1 Ай бұрын
@@talkwithnethula මින් පස්සෙ අම්ම තාත්තගෙ වැරදි වලට දරුවන්ගෙන් අහන්න එපා.(ඕව අම්ම තාත්තල කියල දීලා ඇති ) දරුවන්ගෙ වැරදි වලට දෙමාපියන් ගෙන් අහන්න එපා.මොකද දරුවෙක් වැරදියට හදන්නෑ දෙමාපියන්.පිස්සු හදවන්නෙත් නෑ.ඔය දරුවට ට්‍රීට්මන්ට් කරන ඩොක්ට මම නම් මට එන ලොකුම අභියෝගය කරන්න පුලුවන් වැඩේ බැරි වෙන තැන තමයි කිසිම වරදක් නොකරපු සමාජය හීනමානෙ පිරිමහගන්න ඒකට දෙන පීඩනය.තනි ඩොක්ට කෙනෙකුට පුලුවන් ද දාහක් විතර මිනිස්සු පල් ටෝක් දෙද්දි ඔලුවක් හරි තැනට ගේන්න.ඉස්සෙල්ලාම කියන්න වෙන්නෙ ගොං සමාජෙට බම්බු ගහගන්න කියන්න පුතේ ඔයා බයවෙන්න එපා මම ඔයා එක්ක ඉන්නවා කියල.ඔන්න බුජ්ජිමත් සමාජෙ කරන උදව්..
@JustMtw
@JustMtw Ай бұрын
නෙතුලෙයා මගේකා
@dinushachandani6199
@dinushachandani6199 Ай бұрын
අපේ අක්කා බැදපු අයියගෙ දෙවෙනි අයියත් ඔහොමයි මට මතකයි කාලෙකට කලින් දෙවලයක් හදාගෙන පුදුම නාටකයක් නැටුවේ අපි ගියා දවසක් අක්කා බලන්න අපිට පාරෙ ගලක් උඩ තමයි වාඩිකරවලා අක්කා තේ බොන්න දුන්නෙ ඊට පස්සේ එයා වහා බිලා මැරැනා මම නම් කියන්නෙ එහෙම වෙච්ච එක හොදයි කියලා නැත්තන් හදපු වදපු දෙමව්පියන් පව් මානසික රෝග නෙමෙයි ඔය ඕකුන් කුඩු ගන්ජා අයිස් ගහලා කරන දෙවල්
@samanthikawickramasinghe5855
@samanthikawickramasinghe5855 Ай бұрын
අහින්සක දෙමාපියන් පව්. ඒ පුතා ට මානසික රෝගයක් ඇති. 😢😢
@udayakumara-tj5bk
@udayakumara-tj5bk Ай бұрын
ඔච්චර දගලන්න දෙයක් නෑ බන් ඌට තියෙන්නෙ ලෙඩක් ඕකට ප්‍රතිකාර ගන්න හොද මානසික වයිද්‍යවරයෙක් හමුවෙන්න ඕනි
@Lankeshvarasooriyabandara
@Lankeshvarasooriyabandara Ай бұрын
ඒ අම්මගෙයි තාත්තගෙයි මූනේ තියන අපහසුතාව ලැජ්ජාව පවු අර කාලකනිය හින්දා ලැජ්ජ උනේ අම්මලා🥺
@NelumLanka
@NelumLanka Ай бұрын
දේවාලේ දැම්මට පස්සෙ වරදක් වෙලා තියෙනවා. සෙනග එන්නේ නැති උනාම දෙවියන් බුදුන් සමග තරහා වෙලා මේ තරැණයා. 😢😢
@talkwithnethula
@talkwithnethula Ай бұрын
පිස්සුවගේ
@dehiwslagemiyurin9804
@dehiwslagemiyurin9804 Ай бұрын
😢😢😢😢
@SameeraSampath-po6pd
@SameeraSampath-po6pd Ай бұрын
🤨🤨🤨
@user-ox8hv9pz7r
@user-ox8hv9pz7r Ай бұрын
වන්දනා මාන කරන සෑම පිලිමයක් පිටුපසම මාරයාගේ යක්ශ බලවේගයක් තියෙනබව දන්නෙ නැතුව කරගන්න දේවල්,නොදැන කලත් ප්‍රතිඵල භයානකයි.
@LassanalokayyaLassanalokaya
@LassanalokayyaLassanalokaya Ай бұрын
මෝඩ කතා කියන්න එපා බුදුරජාණන් වහන්සේ පිටිපස්සේ යක්කු නෑ විකාර දොඩවන්න එපා නොදන්න දේවල් ගැන ඔයාටත් මානසික ලෙඩක් වගේ
@SiriSudamma
@SiriSudamma Ай бұрын
😂😂😂මේ කොල්ලාට පිස්සු...ඒ කොල්ලාට න පිසු කියමුකෝ ඒ උනත් අලුත් සෙට් එකක් බැහැලා ..බුදු රජානන් වහන්සේ ලංකාවේ ඉපදුනාලු,,කුරැනැගල රාහත්වුනා කියලා පිසු දොඩවනවා..තෙරෙන්නේ නෑ මේවා ☝☝☝
@Samanpalitha-si8ws
@Samanpalitha-si8ws Ай бұрын
බුදු හාමුදුරුවෝ ලන්කාවේ ඉපදුනා කියන අයට නීතිය කොහොමද
@user-gc2tr1bb4g
@user-gc2tr1bb4g Ай бұрын
තමුසෙ පිස්සෙක්නෙ ඕයි....යකෝ පව් ඒ අම්මයි තාත්තයි😒❤️‍🩹
@hasinthabandara9768
@hasinthabandara9768 Ай бұрын
හරිම අහිංසක දෙමාපියන් 😪 මේ දරුවාව පොලීසියෙන් හරි මානසික රෝහලට යොමු කරනවා නම් හොදයි
@user-kl8xe3dj5x
@user-kl8xe3dj5x Ай бұрын
මේ දරුවාට නීත්‍යානුකූලව දඩුවමක් දෙන අතරේ මානසික ප්‍රතිකාර ලබාදී සමාජගත කරන්න .
@crush4969
@crush4969 Ай бұрын
මොන නීතිය ක‍් ද 😂
@ratnayakamonarawane5592
@ratnayakamonarawane5592 Ай бұрын
අහිංසක මිනිස්සු. ...මානසික රෝගීයෙක් වෙන්න ඇති....
@ireshageethanjali
@ireshageethanjali Ай бұрын
ඉදිරිපත් කරන විදිය ටිකක් හදාගන්න ...👍👍👍
@user-ml2wn3fm5j
@user-ml2wn3fm5j Ай бұрын
සෞදියේ...ඉරානයේ ඉරාකයේ...කුවේට්...ජෝර්දාන් ..ඩුබායි...යේමන්...ඕමාන්...වල ....පිස්සෝ නැද්ද...?.. නෑ ඉන්නවා...සර්ච් කරන්න ගූගල් යූටියුබ් ....අල්කුරාණය හෝ පූජනීය වස්තුවකට එකෙක් අතවත් තියන වීඩියෝ එකක් පෙන්වන්න බලන්න...පුලුවන්නම්.... පිස්සා උනත් දන්නවා වෙන දේ අතපය නැතුව බෙල්ල කපලා ජීවත් වෙන්නවත් බැරි වෙනවා කියල... මේක උනේ බුරුල වැඩි උනා .... පීචමට ගත්තා හැම එකාම බුදුදහම ... එකියක් බුදුන්ට අපහාස කරා...බැන්නා...මාසයක් හිරේ හිටියා වෙන දඩුවමක් නෑ...දැන් අනිකාගේ අප්ඩේට් එක ....බුදුපිලිමම පොලොවේ ගහනවා... ඊගාව එන්නේ...සංඝරත්නය ට ගහන එක...ඊගාවට එන්නේ...මහානායක උන්නාන්සේලාව අපවත් කරන එක.. තව ඉවසපල්ලා... බුදුදහමේ ඉවසන්න කීව එක දඩමීමා කරගෙන ඉවසපල්ලා... ගෙදර පොල් ගෙඩිය හොරෙන් අහුලන් ගියාම කැති පොරෝ උස්සන් දුවන උන් බුදුන්ට ආගමට දෙයක් වෙනකොට ඉවසනවා පුදුම විදියට😂😂😂
@Stupidrabbit445
@Stupidrabbit445 Ай бұрын
මේකනෙ මචන් සීන් එක දෙකම ආගම් තමයි හැබැයි දර්ශනෙ වෙනස් මචන්.එ රටවල වැරදි වලට දරුනු දඩුවක් මිනිස්සුන්ට අහු උනත් මරනවා.එ රටෙ මිනිස්සු ඔක්කොම එ විදිහයි.එත් ලන්කාවෙ බුද්දාගමිකයො සමහරු ආස නැ අපහස කරනවට සමහර අය ආස නැ පවු පුරො ගන්න.සමහරු මැරුනම එවා පරිසන් දෙයි කියලා හිතන් ඉන්නවා....ඇත්ට ලන්කාවෙ මිනිස්සුගෙ බුරුල වැඩි මුල් කාලෙම එන එවුන්ට රිටන් එක දුන්නා නම් මෙහෙම උන් අද නැ🙌💀
@nethmikavindiya254
@nethmikavindiya254 29 күн бұрын
අම්මා ඉන්නේ හිතේ වේදනාවෙන්
@jayam1429
@jayam1429 Ай бұрын
සියල්ල යහපත් ලෙසින් විසදේවා... හැමෝටම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ප්‍රාර්ථනා කරනවා !
@chamilakumari2046
@chamilakumari2046 Ай бұрын
දරැවා මානසික ලෙඩෙක් නමි මෙික වැඩි ප්‍රස්නයක් කරගන්න එපා,පවු ඒ දරැවා
@isuru8080
@isuru8080 Ай бұрын
ඌ පිස්සෙක් නම් ඌට ප්‍රතිකාර දෙන්නෝන
@vineethanandani7931
@vineethanandani7931 Ай бұрын
අනේ මේ අයට උදව් උපකාර කරන්න පුළුවන් අය
@user-px5zt1hc1d
@user-px5zt1hc1d Ай бұрын
මේ මනුස්සයට මානසික ලෙඩක් මේක තේරෙන්නෙ නැති හැටි
@LakiayaLaka
@LakiayaLaka 29 күн бұрын
ඒ අම්මගෙනුයි තාත්ත්ගෙනුයි එහෙම ප්‍රශ්න අහන් එක හොද නෑ මොන තරම්නම් අපහසුතාවයකට පත් වෙනවද 😢 🥺
@darmadasarathnayaka9369
@darmadasarathnayaka9369 Ай бұрын
Only අංගොඩ. වෙන මොකුත් නෑ. ඔහුට කරදර නොකරන්න රෝහල්ගත කරන්න
@KanishkaDarshana-er1fl
@KanishkaDarshana-er1fl Ай бұрын
Aniwa
@DhananjayaDewanama
@DhananjayaDewanama Ай бұрын
මේ ලමයා නරක කෙනෙක් කියල පෙනෙන්නේ නැහැ මොකක් හරි හදිසි මානසික තත්ත්වයක් හරි ගැස්සීමක් නැතිනම් බයවීමක් වෙන්න පුලුවන් ...
@dil9628
@dil9628 Ай бұрын
බුදු පියාණන් ට අපහසවන ආකාරයට බුදු පිලිම කිසියම් වු ආවරණය යක් නොමැතිව වාහන වල ඩැෂ් බොඩ් වල තැනපත් කිරිම සුදුසු නොමැත. බුදු පිලිම තැන්පත් කරනවානම් බොධියක් බුදු මැදුරක් සුළු වට තනවා එය යටින් බුදුපිලිම තැන්පත් කරන්න. තමන් බෞද්ධ යකු බව ඔප්පු කිරීමට බුදුපිළිම කිසිදු ආවරණය යක් නොමැතිව වාහන වල තැන්පත් කිරිම. තමන්ගේ බෞද්ධ යකු නොවන බව ,අනූවණ කම් පෙන්විමකි. බුද්ධ චරිතය අධයයනය කරන්න.එහි බුදු පියාණන් යනු කුමන උත්තමයෙකු දැයි වැටහෙනු ඇත බුදු පීළිම තැන්පත් කරනවානම් ජිවමාන සංඤා වෙන් එයට පුද සත්කාර කරන්න අඩුම තරමින් තමන් උදාහරණයට අරන් සිටිය හැකි තැනක සුදුසු අයුරින් බුද්ධ පිළිමය තැන්පත් කරන්න.
@niroshakumarasinhe1537
@niroshakumarasinhe1537 Ай бұрын
මානසික ලේඩක් මෙියාට ප්‍රතිකාර අවශ්‍යයි
@prabodakumara4566
@prabodakumara4566 26 күн бұрын
රටේ අපරාදයක් උනහාම ඒක විකුනගෙන කන යුටියුබ් කාරයේ රටට පිලිලයක්
@sudanthamanchanayake910
@sudanthamanchanayake910 Ай бұрын
මේ ළමයාට වාචාල මිනිසුන්ගේ උපදෙස් වලට නෙමෙයි උදව් කරන්න ඕනේ බුද්ධිමත් උගත් මිනිසුන්ගේ විසඳුම් වලට උදව් කරන්න
@VipBoza
@VipBoza Ай бұрын
ඒ දෙමව්පියන්ව අසරණ කරන්න එපා සහෝදරයා
@priyanthapriyantha-fq7qg
@priyanthapriyantha-fq7qg Ай бұрын
Aru hodai
@nalakanilantha8869
@nalakanilantha8869 Ай бұрын
දුප්පත් මිනිහගේ සැනසීම ආගම එයින් පිහිට නෑ කියල හිතුනම තව තවත් අර නූගත් සිතුවිලි බලවත් වී ඇති වෙන්නෙත් ආගම දහම පිළිබඳව ද්වෙෂයක්
@MadubashiniRuwani-sm3vq
@MadubashiniRuwani-sm3vq Ай бұрын
Mana sika ledek ඉක්මණින් prthikaara kanna pw අහිංසක දෙමව්පියන් හරිම අහිංසක දෙන්නෙක්
@user-vf4xz6sj3e
@user-vf4xz6sj3e Ай бұрын
පව් ඒ අම්මා තාත්තා ඒගොල්ලන්ගෙන් ප්‍රශ්න කරපු එක ඒකාගෙන් ප්‍රශ්න කරන්න තිබ්බේ අම්මා තාත්තමොනා කරන්නද දැන් ඉන්න එවුන් කාලකන්නි හැත්ත ඔවුන්ගේ ඔලුවෙන්න යන යන විදිහට තමයි ඔවුන් ජීවත් වෙන්නේ ඒකට මේ අම්මාපමනා කරන්නද ඒක මානසිකලිඩික් වෙන ආගම කෙනෙක් වෙලත් ඒ වගේ බුදු රූපයක් පත්තරේක තිබ්බත් ඒක ඉරලා යන එන වෙලාවෙ පාරේ තියෙන බොහෝ ගහ ළඟ තියලා යනවා ඉතින් මේ සතා මොකෙක්ද කියන්ඩ දන්නෙ නෑ
@user-kf2te1vr8b
@user-kf2te1vr8b Ай бұрын
මට නම් මේ අම්මයි තාත්තයි ගැන හරීම දුකයි මේ. දරුවා අකීකරු ළමයෙක් වගෙයි පෙර සසර කල පව් තමයි දෙමව්පියනුත් ඒ පවට හවුල් වෙලා ඇති මේ සසරේ හැටි අම්මයි තාත්තයි පුළුවන් තරම් හිතට මෛත්‍රී ය අරගෙන ඉව සීමෙන් ඉන්න සැමටම තෙරුවන් සරණයි යහපතම සැලසේවා 🙏🙏
@chathurajayashan2205
@chathurajayashan2205 Ай бұрын
උබලට දාන්න දෙයක් නැත්තම් බලු කපුටු දානයක් දීලා ඒක දාපල්ලා,ඔය අහින්සක මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දීලා
@kauwarox9469
@kauwarox9469 Ай бұрын
සිරාවටම
@kauwarox9469
@kauwarox9469 Ай бұрын
@CsMotivational5
@CsMotivational5 Ай бұрын
Eka eththa
@SupunTharaka-s8o
@SupunTharaka-s8o Ай бұрын
kzbin.info/www/bejne/m2iUfaWpqdF3fLMsi=1xQO4VF6SDLsrGSX මේක බලලත් කතා හදපන් මචන්.
@GayanKuamra
@GayanKuamra Ай бұрын
මෙයාට මල් පෙරේතයෙක් වැහැලා අනිවාර්යයෙන්ම 😢😢😢 පව් 😢
@AnolaKumari
@AnolaKumari Ай бұрын
පවි මෙිඅහිංසක මිනිස්සු
@malipriyangika6216
@malipriyangika6216 Ай бұрын
ඒ ළමයා මානසික ලෙඩෙක් . ඒ ළමයව විකුණගෙන කන්නෙ නැතිව මානසික රෝහලකටගෙනියන්න උදව් කරපල්ලා. පව් මේ දෙමාපියන්වත් සමාජෙට පෙන්නලා අපහාස කරන්න එපා. මේ මිනිස්සු දුප්පත් අසරණ අය.
@podda1851
@podda1851 Ай бұрын
පව් මේ දෙමව්පියන්
@ashokakumari-py1to
@ashokakumari-py1to Ай бұрын
අනේ පොලිසියෙන් නොගහා එයා ඩොක්ටර් කෙනෙකුට පෙන්නුවොත් වඩාම හොඳයි එයා මානසික රෝගියෙක් වෙන්න ඇති ඒ නිසා ඩොක්ටර් කෙනෙකුට නම් පෙන්නන එක වඩා හොඳයි පව් ඒ දෙමව්පියෝ දෙන්නත් ඒ දරුවන්
@pinnagodavitanagaudayanga9834
@pinnagodavitanagaudayanga9834 Ай бұрын
මේ ලමයා මානසික රෝගයකින් පෙලෙන බව පෙනෙවා ප්‍රතිකාර කිරීම තමයි සුදුසු
@harshanirajapaksha9284
@harshanirajapaksha9284 Ай бұрын
පව් එ ලමයා කාලයක් පැවිදි වෙලා කාලයක් රනවිරුවෙක් වෙලා මනස විකුර්ති නොඋනා නම් තමා පුදුම මානසික ප්‍රතිකාර අවශය කෙනෙක්
@Devil678-j9j
@Devil678-j9j Ай бұрын
නොව්නම් පුදුමය් කියන්නෙ සමාජෙ ඕනි තරම් ඉන්නෙ යුද්දෙ කාලෙ යුද්දෙට ගිහින් දැන් මහන වෙලා හොදට ඉන්න හාමුදුරුවරු ඒක මුගෙ මොලෙ ප්‍රස්නයක්
@sandunbandara593
@sandunbandara593 Ай бұрын
මේදෙමාපියන්ටමොනතරම්දුකකින්දමේලමයටපිහිටවෙන්න😢
@chinthakabandara4039
@chinthakabandara4039 Ай бұрын
ආමි එකට ගියපු හෝ වෙනත් රස්සාවකට ගියපු කෙනෙක් නතර වෙන්න ඇහුවොත්, ඒක වලක්වන්න එපා 🙏 මොකද කොල්ලෙක්ට මානසික පීඩනය කියන එක දරාගන්න පුළුවන් සීමාවක් තියෙනවා 🤔 ඒක ඉක්මවා ගියොත් නිර්මාණය වෙන චරිතය අපිට හිතාගන්න බැරි එකක් 🤔 ඒකයි කොල්ලෝ රාජකාරි කරන තුවක්කුවන් වෙඩි තියාගන්නේ 🤔
@chamilakumuduni114
@chamilakumuduni114 Ай бұрын
මේ මිනිස්සු අසරන තත්වෙට පත්වෙලා ඉන්නේ බුද්දිමත් මිනිසුනි මොවුන්ට පිහිටවෙන්න
@hashanprabhath5007
@hashanprabhath5007 Ай бұрын
අම්මා තාත්තා අසරණ කරන්න එපා.
@mm-kj7ro
@mm-kj7ro Ай бұрын
ඇත්තේ න්ම එයාට මානසික ලෙඩක් ඇති
@user-sc3my5nb7m
@user-sc3my5nb7m Ай бұрын
වැරදියි නම් නේමේ කරපු වැඩේ සම්පුරන වැරදියි එයට දඩුවමක් දේන්නම ඕන ලෝව්තුරැ අමාමහ බුදු පියානන් වහන්සේගේ බුදු පිලිමේ බැද්දට ව්සි කරන කොට මට ඇති උනු වේදනාව ලගක හිට්‍ය නම් අත කැඩේන්න ගහාන්න තරම් දඩුවම් කලයුතුයි තවත් මේවැනි දේවල් නොකරන්න ඉඩ තියන්න එපා එච්කරයි.
@gamingwithnoobsl7851
@gamingwithnoobsl7851 Ай бұрын
Buduhamuduruwo mokkd bn kiwe තමන්ට ගරහපු මිනිස්සුන්ට බුදුහාමුදුරුවෝ එහෙම karad, ko ubale darme😂😂
@Devil678-j9j
@Devil678-j9j Ай бұрын
​@@gamingwithnoobsl7851එහෙනම් ඉතිම් යකො ජෙසු කිව්වෙ කනට ගැහුවම අනිට් කනට් දික් කරපම් කියල එහෙනම් මොකටද යකො සුද්ද ලෝකෙ වටෙ මිනි මරමර රටවල් අල්ල ගට්ටෙ 🖕🤣
@SunithChaminda
@SunithChaminda Ай бұрын
Oyath manasika rogiyek comment eka baladdi. bawddayek nam oya mokata kalabala wenawada
@pathma.kumarikumari-vi9wk
@pathma.kumarikumari-vi9wk Ай бұрын
Mona manasika ledak thibbath budu dahamata agaurawa kirima tharaye daduwam lebiya heki waradaki ❤❤
@anniesilva9361
@anniesilva9361 28 күн бұрын
මානසික ලෙඩෙක් එයාට බෙහෙත් කරන්නයි තියෙන්නෙ දඩුවම් දෙන්න ඕනේ නැහැ..ඔය වාගේ අය හරියට ඉන්නවා ඉන්දියාවේ පාරේ.
@charithdilshan9165
@charithdilshan9165 Ай бұрын
ඔහොම මිනිස්සු විකුනගෙන කන්න එපා .😢😢😢😢
@ranganashalika7938
@ranganashalika7938 Ай бұрын
කියන්න බෑ..සමහර විට බුදු වෙන්නත් පුලුවන්...😊
@sandeepalakshan9658
@sandeepalakshan9658 Ай бұрын
Ub wage wassek
@user-gi5nu3gk1l
@user-gi5nu3gk1l Ай бұрын
අම්ම තාත්ත පවු ඒත් ඉතින් මේව සමාජයට දෙන්න ඕන මේව තව තවත් වෙනවට
@talkwithnethula
@talkwithnethula Ай бұрын
❤❤
@gihanpradeep9129
@gihanpradeep9129 Ай бұрын
අපි ඔක්කොටොම පොඩි හරි ට්‍රැක් එකක් තියනවා. දරාගන්න අමාරු එවුන් ට්‍රක් එක එලියට දානවා
@Divineknowledeg8459
@Divineknowledeg8459 Ай бұрын
හැබැයි ඉතින් සෝම හාමුදුරුවන්ගේ බණ අහල සමහර අය දේව පිලිම විනාශ කරා කියලා අහල තියෙනවා
@user-nn9wm8js5d
@user-nn9wm8js5d Ай бұрын
අම්මා තත්තා පව් ඒ කොල්ලා මානසික ලෙඩෙක් වෙන්න ඇති එහෙම ලෙඩක් නම් සුවපත් වේවා බුදුසරණයි
@user-oj4lj7bf2y
@user-oj4lj7bf2y Ай бұрын
ඔහුට ඉන්නො මාමූනි .රැගෙන එන්න.මම සුවපත් කර දෙනවා.
@user-ff5of9nj6g
@user-ff5of9nj6g Ай бұрын
හොදම දේ මේ ලමයා මානසික වෛද්‍යවරයෙක් වෙත යොමු කරන්න
@dinithi1409
@dinithi1409 Ай бұрын
අනන්ත දුක්ගැහැට වලින් පීඩිත වෙලා මානසිකව වැටිලා පව්
@SanjayaKarunasena-jf1cq
@SanjayaKarunasena-jf1cq Ай бұрын
පාතාලේ උන් අල්ලන්න බැරි මානසික ලෙඩක් අල්ලාගෙන නෙලනවා ඇති
@sunethtrasunethtra3759
@sunethtrasunethtra3759 Ай бұрын
මල්ලි උඹ ඔය vdo එක කරල උඹට yam කිසි මුදලක් උඹට ලාභයක් වසයෙන් ලැබුණොත් එ ගෙදර අයත් භාගයක් dipan
@SupunKumara-iq7mg
@SupunKumara-iq7mg Ай бұрын
Ehema karapan
@dkgamingsachiya1893
@dkgamingsachiya1893 Ай бұрын
Aniwaranma
@user-ov8yl7cj6f
@user-ov8yl7cj6f Ай бұрын
අනිවාර්යයෙන්...
@wowfrommessina20
@wowfrommessina20 Ай бұрын
පිලිම වැදීමයි පිලිම පොලේ ගැසීමයි දෙකම එකයි.
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu Ай бұрын
Mokakda aakaethaeruma
@limindajagath8773
@limindajagath8773 Ай бұрын
වැරැද්දක් වුවත් කරුණු සොයා බලා නිදහස් කළ යුතුයි
@susanthanuwan2913
@susanthanuwan2913 Ай бұрын
මොනවා උනත් දෙමාපියන් පව් අසරනයි කරපු වැඩෙ හරි මදි
@SamanD-wg7cw
@SamanD-wg7cw Ай бұрын
හරි හරි දැන් බුදු රැස් විහිදෙනව ඇති කූඩුවේ
@kumaranathunga9857
@kumaranathunga9857 Ай бұрын
ඌට ආමි එකේදි දෙන්ඩ ඇති ගැට්ට කැඩෙන්නම.ඌට තියෙන්නේ මොල් අමාරුව. පන්සලේදිත් ඕකට හොදටම ඇරලා ඇති දන්සැල වගේ අතින් අතට අරන් .ඕකයි ඌට තියෙන පිස්සුව.ඒවා මතක් වෙනකොටම.හොදම දේ නැවත පන්සලකට හො ආමි එකටම යවන්න ලෙඩේ සුවයි පලමු රැයේදිම එකෙන්ම.නිට්ටාවටම ලෙඩෙ සුවයි කොලගේ. .😂😂😂
@ChathuraDilanka
@ChathuraDilanka Ай бұрын
පොලිසියෙ නිතිය අකුරටහ කරන්න පුලුවන් වැරදි මේව 😂😂😂😂😢 පවු මේ ලමයට තියෙන මානසික ගැටලුව සොයන්න 😮 ඒකට මිසක නිතියෙන් ප්‍රතිකාර නැ
@talkwithnethula
@talkwithnethula Ай бұрын
👌❤👌❤👌❤
@SupunTharaka-s8o
@SupunTharaka-s8o Ай бұрын
සමහර ගෝතයෝ කියන එව්වනම් ගනන් ගන්න එපා මචන්, කොහොමත් ඵල ඇති රුකටනෙ ගල් ගහන්නෙ, උහුලන්න බැරි උන් ඉන්නව. හැබැයි වැරදි අඩුපාඩු නැතුව නෙවෙයි තියෙනව. එව්ව හදාගෙන ගියොත් සුපිරි ගමනක් තියෙනව..❤
@SleepyPinkFlamingos-is1kh
@SleepyPinkFlamingos-is1kh 28 күн бұрын
මේ youtube කරන මිනිසුන්ට අසරණ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වුනත් කමක් නැහැ ..අසරණ දෙමව්පියන් අසරණ කරන්න එපා හලෝ..පව් ඒ අසරණ අය
@kasundananjaya2701
@kasundananjaya2701 Ай бұрын
මරු විඩියෝ එක
@sameera.k1137
@sameera.k1137 Ай бұрын
එහෙම බුරැවෝ තමා ඔහොම හැසිරෙන්නේ .ජොබ්බේක් කරන් ඉන්න දන්නැ අඩු ගානේ නිකන් කාලා බිලවත් ඉන්න තැනක ඉන්න බැරි බුරැවෙක් .මුං වගේ කාලන්නින්ට කන්න බොන්න දිලා කරදඩු උස් මහත් කරලා අන්තිමට දෙමව්පියන්ටවත් ඉන්න නැ .ඒ හින සම්පුර්න දිය කරන කාල කන්නි .පව් අම්මා තාත්තා අහංසක බලා පොරොත්තු කල කන්නියා විනාස කරල😢😢😢😢
@AshaNishni-kd6pb
@AshaNishni-kd6pb Ай бұрын
අනේ පව් අම්මා තාත්තා. ඔයාලව අසරණ කරන්න එපා 😢
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 85 МЛН
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 15 МЛН
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 77 МЛН
තෙවැනි ඇසෙන් පෙනෙන දේවල් වරදිනවා ...
56:53
ආධ්‍යාත්මික භික්ෂුන්
Рет қаралды 96
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 85 МЛН