ලංකාවේ දෙමළ බෞද්ධයා | Tamil Buddhist in Sri lanka | Unlimited History Sri Lanka episode 60 - 03

  Рет қаралды 11,265

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

Пікірлер: 126
@chandasomabandara6431
@chandasomabandara6431 3 жыл бұрын
මෙය ඉතාමත් වැදගත් සාකච්ඡා වකි. මෙය ජනගත කිරීමේ පුලුල් වැඩපිලිවෙලක් අවශ්‍යයි. ඔබලාගේ වැඩසටහන ඉතාමත් අගය කරමි .
@petfashi.c0m672
@petfashi.c0m672 3 жыл бұрын
මට තේරෙන්නෙ නැ ඇ⁣යි මෙ අපේ සමහර අයට බුදුහාමුදුරුවො ඉපදුනෙ ලන්කාවෙ කියන්න තියන වුවමනාවෙ ඇති වැදගත් කමමොකද්ද කියලා..බුදුහාමුදුරුවො සහ බුද්ධදර්ශනය කාටවත් අයිති දෙයක් නෙවෙයි , ඒනිසා කොහෙ ඉපදුනත් ⁣ඒක ආඩම්බර වෙන්න දෙයක් නෙවෙයි, බුද්ධදර්ශනය පිලිපැදිමයි වැදගත්යෙන්නෙ . ඒ දැන් බුද්ධදර්ශනය කුනුගොඩට දාල , බුදුදහම සහ දෙය්යො නෙ කරපින්නාගෙන ඉන්නෙ..ඉතින් ඇස් වැහිලයි තියෙන්නෙ .🤔🙉
@fai3379
@fai3379 Жыл бұрын
ඒක හරි හැබැයි හොද ම විහිලු ව තමා ඔය බුදුන් ලංකාවෙ ගානවා කියනවා වගෙ බුදුහාමුදුරුවො තායිලන්තයේ කියලා එහෙ මිනිස්සු ගෙ ඔලුවට දානවලි ඕක මෙ ගොඩක් බව්ද්ද රටවල වෙනවා සමහර ඉන්දියාවෙ අන්තවාදි හින්දු ගෙම වැඩක් කියලා කියන්නෙ
@rajasegarambala9563
@rajasegarambala9563 3 жыл бұрын
Good information. Part of Silappathigaram was even included in the Sinhala subject in grade 8 or 9. When I did GCE O/L. Wish your disclosures would further improve Buddhist and Tamizh hindu relationships. Even most of Sinhala kings were devotees of Hindu gods.
@TheVihangasathsara
@TheVihangasathsara 3 жыл бұрын
සර් ටත්, නුවන් මහතාටත් බොහොම ස්තූතීයි මේ දැනුම අපසතු කරනවාට.
@jayanthaherath6569
@jayanthaherath6569 Жыл бұрын
අපිට නොපෙනෙන පැති..හරිම රසවත්.
@sandyakumari3231
@sandyakumari3231 Жыл бұрын
මේ වැඩසටහන ඉතාමත් වැදගත් නිසා රූපවාහිනී වැඩසටහන් මා.ලාවක්.ලෙස.විකාශය.කරනවනම්.බොහෝ.දෙනෙකුටදැනගතහැකිවේවි
@Vinoj.k
@Vinoj.k 3 жыл бұрын
Thanks for adding Tamil Buddhism information. Addition to the key points. Tamil language gone through various religious experiments. Jainism Buddhism and Hindusm are some key revolution points. Time to time the literatures reflect the religious elements. As well as, ancient believes were based on worshiping rocks, trees and ancestors. In Buddhism, A Tamil Buddhist idelogist called Bothidarma who enriched Dharma and arts in Chinese region too. A small concern in a archeological script you decoded "dhamila samanar" it may suite more as Tamil priests than Tamil workers. In Tamil amanam means "releasing yourself from all aniththiya" way of nivan.
@ensys1000
@ensys1000 3 жыл бұрын
නිවන මසිත නිවන දකින​, නුවණ අවදි වන අලුයම​, නවමු ලොවක තතු පැවැසෙන​, දිනක් උදා වෙයි..!
@punchipoint8457
@punchipoint8457 3 жыл бұрын
“After the massacre of the Christians Sankili's insane fury longed for more victims and he fell upon the Buddhists of Jaffna who were all Sinhalese. He expelled them beyond the limits of the country and destroyed their numerous places of worship. Most of them betook themselves to the Vannis and the Kandyan territories.” That is an excerpt from the Tamil document Yaalpana Vaipava Malai, which documents the ethnic cleansing of the Buddhists of Jaffna in 1544 A.D. by Sankili the Tamil ruler. It is said that all the Buddhists were Sinhalese. How come all the Buddhists in Jaffna were Sinhalese in 1544? What happened to the so-called "Tamil Buddhists". And where are these imaginary "Tamil Buddhists" today? And what were the many Sinhalese Buddhist viharas and temples that were destroyed by the Tamil ruler?
@lakshmygunawardhana8421
@lakshmygunawardhana8421 3 жыл бұрын
Excellent cornucopia of information regarding how the rich "democratic*cultural mixtures goes on developing recreating a suitable philosopy of buddhism for contemporary sociaty..the great buddha was born and reared in hindu cultural tradition. While these discussions generate ample food for thoughts in turn it may also contradict and agrivate linear thinking.as prof says "hitha nivena katha".initially can be "ginigena dawena katha" monks in abayagiriya/ jethawanaya perhaps went through this cleansing passage of fire as well.
@punchipoint8457
@punchipoint8457 3 жыл бұрын
Regarding Dhatavamsa also called Daladavamsa, Dhatuvamsa, Datavamsa: This was originally written in Sinhalese already right after the tooth relic was brought here, as the translator of Datavamsa 13th century clearly states. The translator being a Tamil is quite improbable. An original Sinhalese manuscript of the Daladavamsa was still extant during George Turnover's time here in the 19th century. He mentions it in his translation of the Mahavamsa. Prof. Raj Somadeva, you should start investigating what happened to our old literary works at the hands of the British colonial rulers. Many have gone missing. Maybe George Turnover sent it to England, like they sent many more valuable things? Maybe this manuscript is still rotting in a British library or private house somewhere in England. We have the stone inscriptions, because they couldn't move them and take it back to England.
@asirukarunarathna2607
@asirukarunarathna2607 3 жыл бұрын
කාලීනව වටින වැඩසටහනක්
@dk4386
@dk4386 3 жыл бұрын
දකුණු ඉන්දියාවෙන් තිබුණේ නිවන්දකින බුදු දහම නොවේ නේද සර් , තිබුණේ බුද්ධාගම නේද සර්.
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
බෞද්ධ දර්ශනය, බුද්ධධර්මය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමට. බෞද්ධ දර්ශනය අනුගමනය කරන අයගේ දර්ශනයට කියන නම බුද්ධාගම. ඔය වචන දෙක භාවිතා වෙන්නේ එකම දෙයක් සම්බන්ධවයි කියල බෞද්ධයෝ දන්නව. නමුත් බුද්ධාගම. කියන්නේ වෙන අමුතුම එකක්, බුද්ධ ධර්මය කියන්නේ එයාලා කියල දෙන එක කියල දොඩවන අයත් ඉන්නව.
@savinduvidanage8001
@savinduvidanage8001 Жыл бұрын
කලින් දෙමල කියලා ජාතියක් හිටියේ නෑ.
@neranjanpadukka9991
@neranjanpadukka9991 3 жыл бұрын
thank you sir
@with1931
@with1931 3 жыл бұрын
සර් අපි දන්නවා වළගම්බා රජතුමාගේ කාලයේ ත්‍රිපිටකයට පොත් වල ලියලා තියනවා ඵ් වනවිට මහාවිහරයේ ඇතිව වර්ධනය වු මෙි ගැටලු සාගත තත්ත්වය නිකාය බෙදයක් ඇති කරනව .මගෙ ගැටලුව බුදුරජාණන් වහන්සේ දෙසන ලද නිර්මල දහම පොත් වල ලියන විට මෙි ඇතිව තිබු නිකාය බෙිදය ගැටලු සාගත තත්ත්වය ඇති කලේ නැද්ද ? රජතුමා අනුග්‍රහය දක්ව⁣⁣න්නෙ අබෙිගිරියට නමුත් තිුපිටකය ග්‍රන්ථ වල ලියන විට මහාවිහරයේ හාමුදුරුවෝ සමිබන්ද වුණද? එසමයේ රහතුන් වහන්සේලා හිටියාද? ත්‍රිපිටකයට පොත්පත් ලියපු විදිය ගැන අපිට කියල දෙන්ඩ සර්
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
ත්‍රිපිටකයේ ඉතිහාසය, පහත නම තියෙන වීඩියෝ එක හොයාගෙන විනාඩි 51 සිට බලන්න... "07 දඹදිව කතිකාවතෙන් ඔබ්බට පියවර හතක්, රාජකීය පණ්ඩිත මිස්සක කමලසිරි ස්ථවිරයන් වහන්සේ"
@ranjithsilva878
@ranjithsilva878 3 жыл бұрын
Valuable programme
@gamunuchinthana9542
@gamunuchinthana9542 3 жыл бұрын
මම මේ.වැඩසටහන් 60ම නැරඹූ කෙනෙක් මේ යන විදියට එක්කෝ මම මැරෙයි.නුවන් මැරෙයි සරුත් සාමාන්‍ය මිනිහෙක්නෙ.එතකොට මේවටින වැඩේ ඉවරයි කතා කලා කාර්යාලයටත් වැඩක් නෑ ඉලිමහනේ වැඩසටහනක් සදහා මට උදව් කරන්නෙ කොහොමද
@sunchare
@sunchare 3 жыл бұрын
ඉහල ඩිස්ක්‍රිප්ශන් එකේ අප සම්බන්ද කර ගත හැකි මාර්ගයන් ඇත , ඒ ඔස්සෙ අමතන්න, ස්තුතියි
@punchipoint8457
@punchipoint8457 3 жыл бұрын
Demala in those ancient days didn't just mean Tamil. Demala was a blanket term given to anybody from South India (i.e from Dakkhinapatha), and sometimes Demala was used for any foreigner. The use of the word Demala to denote only Tamils was a gradual development. At one time, specially after the Chola invasion and the horror the Sinhalese experienced then, Demala was used for any foreigner who was dangerous, and it started to get a negatively charged meaning (This kind of change for the use of words is quite common ref. Semantic change). In the 15th century when the Chinese attacked the then king due to some trade competitions, the Chinese were also called "Demala". So the Demada, Demala etc in the Sinhala Brahmi inscriptions do not mean that there were Tamils living here with their own kingdom etc as some want to claim.
@sanjeewaasanka3476
@sanjeewaasanka3476 3 жыл бұрын
Sar mata prassanak thiyanawa budu dahama indiyawa lankawe hoda sthawareka pawathi bawa sar kiyana ithihasaye kiyawenawa. Eth ai dan wishala pansai , chaithya, thawa dewal polawata yata wela giye. Ithihasaye kothana hari minissu maha wada wimak unada sar. Mata therenne na ethana sar.
@gaminisuranimalagaminisura6067
@gaminisuranimalagaminisura6067 3 жыл бұрын
චීන භික්ෂුව ලංකාවෙ ඇවිදපු බවයි අපිටනම් තේරෙන්නෙ ඒව ඉන්දියාවට දාල කියන්නකො කනගාටුයි
@gaminisuranimalagaminisura6067
@gaminisuranimalagaminisura6067 3 жыл бұрын
බුදු හිමියන් දේශනා කරපු උපතින් වසලයෙක් නොවේ ක්‍රියාවෙන් වසලයෙක් වේ යන්න අද ගොඩක් බලාගන්න තියනව නේද?
@groundzero5708
@groundzero5708 2 жыл бұрын
Chineta puka nodiii hitu
@visulakavinda5659
@visulakavinda5659 3 жыл бұрын
වෙල්ගම් වෙහෙරට දන් දුන්න දෙමළ මිනිස්සු ාදමළ බෞද්ධයොම වෙන්න ඕනෙද?
@upalisenarath4172
@upalisenarath4172 3 жыл бұрын
මෙම හෙල දිපයෙ සුද්දගෙන් අපෙ ඉතිහාසය ඉගෙනගත් උගතුන් ඇත මවුන්ට් සත්‍ය අසත්‍ය ලෙස අසත්‍ය සත්‍ය ලෙසත් කීමට හැකිය යම්තරමින්වත් ඉතිහාසය නොදත් අය මෙසියලූ දෙ පිලිගනි. දත් අය ගැටෙයි සමහරු ලාබප්‍රයොජන නිසා සත්‍ය ඉතිහාසය වන සා දමයි. නොදන්නා. අය දැන් වත් පැරනි පොත්පත්. පරිශිලනය කර දැනගතයුතු කාලය එළබ ඇත
@punchipoint8457
@punchipoint8457 3 жыл бұрын
Kanchipuram was not a fully Tamil city - it was in the border area to Andhrapradesh, which was a strong Buddhist area. Also, Culavamsa is very critical of the Cholas, who destroyed Anuradhapura. It gives extensive description of how the "Demalas" destroyed the Buddhist viharas etc. Anybody who wrote Culavamsa can never be a Tamil and also not a Cholian. Dhammakitti could be a Burmese or most probably just another Sinhalese monk. Raj Somadeva saying "Dhammakitti was a Cholian" as if Somadeva was present personally when Dhammakitti wrote the Culavamsa is comical.
@maheswaranmethulan4375
@maheswaranmethulan4375 2 жыл бұрын
Kanchipuram is a fully tamil area(thondai nadu). The town link chitoor also a tamil which now a part of Andra pradesh.
@Historychap53391
@Historychap53391 3 жыл бұрын
Ashoka saha budu dahama gena wedasatahanank karanna puluwanda...
@indikajayalath1851
@indikajayalath1851 3 жыл бұрын
අශොක කියලා රජෙක් ගැන අශොක සෙල්ලිපි වල නෑ..අශෝක කියලා ලාජා කෙනෙක් ගැන ථමයි ඒ සෙල්ලිපි 60ම් ට්ජියෙන්නෙ...
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
Indika Jayalath බුදුරජාණන් වහන්සේ ලංකාවේ කියා ගන්න නේද ඔය දඟලන්නේ... මේ එවන් අසාර්ථක උත්සාහයක්.... මේ මූලාශ්‍ර විකෘති කරමින් බුදුරජාණන් වහන්සේ ලංකාවේ කියා ගන්න දඟලන මිවනපලානේ සිරිසෙන වසලයාගේ කුමන්ත්‍රණය මෙහෙයවන වසලයන් කරන විකෘති දේවල්, ඒ හාස්‍ය ජනක දේවල්, නමුත් අපරාධ දැන ගන්න කළණ මිතුරෝ නාලිකාවේ වීඩියෝ වගයක් තිබෙනව. මේ වීඩ්යෝ (0). "සාසන ඉතිහාසය සම්මන්ත්‍රණ මාලාව - ඉතිහාසය හැදෑරීමේදී මුලාශ්‍ර භාවිතය" (1). "ශාන්ත කුමාර මහතා/ශාසන ඉතිහාසය 02-01" (2). "ශාන්ත කුමාර මහතා/ශාසන ඉතිහාසය 02-02" (3). "ශාන්ත කුමාර මහතා/ශාසන ඉතිහාසය 02-03" (4). "ශාන්ත කුමාර මහතා/ශාසන ඉතිහාසය 02-04" (5). "ශාන්ත කුමර මහතා - ශාසන ඉතිහාසය - 03 - 01" (6). "ශාන්ත කුමර මහතා - ශාසන ඉතිහාසය - 03 - 06" බලන්න. මේකත් මරු හාස්‍ය ජනකයි...ඒත් ලොකු අපරාධයක්... මේ එයාගෙම වචනයෙන් කියන එයාගෙම තවත් පට්ටපල් බොරුවක්, මිථ්‍යාර්ථයේ මේ "බුද්ධ ඉතිහාසය සොයා යන පිරිස විශාල වශයෙන් වැඩිවේ" වීඩියෝ එකෙන් ක්ෂණිකව බලා ගන්න. ගමේ තියෙන පොත් ගොඩ ගහගෙන, ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගේ පොතකුත් දිග ඇර ගෙන තමයි, වසලයෝතුන් දෙනා එකතුවෙලා සුද්ධෝදන රජ මාලිගාඅවේ ඉඳන් කි.මි. 400ක් තියෙනවලු ලුම්ඹිණියට කියන බොරුව නැවත නැවත ලොවට කියනවා. බඹරගල මවන්න. සුද්ධෝදන රජ මාලිගාව තිබුනේ කපිලවස්තුපුර නොහොත් කිඹුල්වත්පුර. එතැන සිට කි.මි.40ක් විතර ඇති ලුම්ඹිණියට.මහවැලි ගඟේ උඩ පැත්ත ගංඟානම් ගඟලු, ඒකේ කැල්ලක් රෝහිණි නදියලු!!!
@indikajayalath1851
@indikajayalath1851 3 жыл бұрын
@@dtakamalakirthidissanayake9770 ස්තුතිය .
@indikajayalath1851
@indikajayalath1851 3 жыл бұрын
@@dtakamalakirthidissanayake9770 බුදුන් වහන්සේ ලංකාවේ උපනන්ද කියලා මට අදාලම නෑ.බුදුන් ඉන්දියාවෙ ඉපදී බුදුවී පිරිනිවන් පෑ වග සදහන් ලිපි ලේකන මොනවද ..අන්වර්ත නාම නෙමෙ .අනික බුදුන් ඉපදුනු රටේ තියෙන්න ඕනි ලේකන තියෙන්නෙ වෙන රටවල.ලුම්බිනියෙ තියන සෙල්ලිපිය අමු පචයක් කියලා ඔප්පු කරලා තියෙන්නෙ..අපේ සෙල්ලිපි වල තියන නම් ඔබතුමාලා හිතුමතේ වෙනස් කරනවා වාසි පැත්තට...පරනවිතාන මහත්තයා ගේ.සෙල්ලිපි ත් සුද්ද්ගෙනුයි කොපි කරලා තියෙන්නෙ බොරුනම් ගල් ලගට ගිහින් බලන්න .
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
Indika Jayalath ඔබ තියෙන සෙල් ලිපි බොරු කියනව............. බුදුරජාණන් වහන්සේ නමින්ම සෙල් ලිපි ඉල්ලනව.... බුදුරජාණන් වහන්සේ ලංකාවේ කියා ගන්න වසලයෝ....... බුදුරජාණන් වහන්සේ ලංකාවේ කියල ඔප්පු කරන්නේ ඔය විධිහට. සිරිසෙන වසලයාගේ ඒ අනුගාමික වසලයෝ කියන ඕව හරි කියලද? කියන්න හදන්නේ.. ඔය වසලයෝ ගැන පෙන්නල දෙන්න පටන් ගත්ත විතරයි..
@athulaherath1645
@athulaherath1645 3 жыл бұрын
Abyagiri wihara sankiranaya thula Wishaka upasikawa budunta pidu Purwaramaye natabun thiyanawa kiyala, budun Lankawe ipaduna kiyana kattiya ithihasaya wikurthi karamin prakasha karanawa me dewal walata pilithuru labadenna sir me kattiya dan simawa panagena yanne
@tharkitv9404
@tharkitv9404 3 жыл бұрын
හිරි වඩුන්න ගැන ඔබතුමාට කැනිම් කරලා බුදුහිමියන් වැඩ සිටියද කියල හොයන්න බැරිද ඔය සිංහලෙන් ලියුනු ලැබු ත්‍රිපිටකය සියලු විස්තරය තියනවලු පලි බසෙන් පසු කාලයක ලිඋවේ හෙළ දීපයේ මිනිසුන්ට නිවනට මග අහුරපු කතාව බොරුද සර්
@smpathkumara9826
@smpathkumara9826 3 жыл бұрын
Meya එක දන්නවා කියන්න බයයි සල්ලි වලට තමයි ethin ලැජ්ජයි
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
බුදුරජාණන් වහන්සේ ලංකාවේ කියා ගන්න ගෝත්‍ර 3 බුද්ධගයාවන් 3ක් හදාගෙන තියෙන්නේ... මීවනපලානේ සිරිසේනගේ හිරිවඩුන්නෙ වජ්‍රාසන බොරුව, මල් ආසනයක් කියල පුරාවිද්‍යාවෙන් පෙන්නල දුන්නට පස්සේ සිරිසේන දැන් මොනරගල පැත්තේ අටවනව අලුත් බුද්ධගයාව. ත්‍රිපිටකය සිංහලෙන් ලියවුනේ නෑ...අට්ඨකථා තමයි සිංහලෙන් ලියවුනේ. ඒවා කාලිංග මාඝ යුද්ධ කාලයේදී එනම් ක්‍රිව. 1200 කාලයේදී විනාශ වෙන්න ඇති. බුද්ධඝෝෂ හාමුදුරුවෝ ඒවා පාලියට පරිවර්තනය කරපු නිසා අපිට එව්ව තියෙනව. බුද්ධඝෝෂ හාමුදුරුවෝ සිංහලෙන් ලියපුව ගිනි තිබ්බ කියලා අමූලික බොරුවක් ගොතල තියෙනව බුරුමයේ පොතක තිබ්බ කථාවක් අල්ලගෙන. ත්‍රිපිටකයේ ඉතිහාසය, පහත නම තියෙන වීඩියෝ එක හොයාගෙන විනාඩි 51 සිට බලන්න... "07 දඹදිව කතිකාවතෙන් ඔබ්බට පියවර හතක්, රාජකීය පණ්ඩිත මිස්සක කමලසිරි ස්ථවිරයන් වහන්සේ"
@tharkitv9404
@tharkitv9404 3 жыл бұрын
හරි ගොඩක් පින් විස්තරේට ඔය හැමෝම කියනදේ විස්ලෙසනය කරල බලනකොට දර්මය. දර්ෂණය. ආගමක් උනා ඔය ලියඋනු විවිධ ලේකන ඉන්දියාව මුලික කරගෙන ලියවුනා
@visulakavinda5659
@visulakavinda5659 3 жыл бұрын
මේ වැඩසටහනේ ආරම්භක විනාඩියෙදී නිවේදක මහත්තයා සහ රාජ් සෝමදේව මහතා මෝඩ තර්යක් ගෙනාවා. බෞද්ධ පුරාවස්තු වැඩිපුර විනාස කරන්නේ බෞද්ධයොලු. ඔය ලොජික් එක පාවිච්චි කලා නම් අපිට කිව්ව හැකි කෝවිඩ් වලින් මැරෙන ගානට වඩා පිරිසක් කහ ඉරෙන් පාර මාරු වෙනකොට මැරෙනවා කියලා. ඔබලාට සංහිඳියාව ගැන යම් මතයක් ඇති. නමුත් ඒ වෙනුවෙන් මෙහෙම අතාර්කික ප්‍රකාශ කරන්න එපා. ඕකට ඉංග්‍රීසියෙන් කියන්නේ “අවුට් ඔෆ් කන්ටෙක්ස්“ සංසන්දනයන් කියලා. වගකිවයුතු උගත්තු ඔයවගේ කතා කීමෙන්, පාසල් සිසුන් ඒවා ඇසීමෙන් ජාතියක්ම ගොන් වෙනවා. මම රාජ් සෝුමදේව මහත්තයා ගෙන් ඉල්ලන්නේ යුරෝපීය රටක ඉගෙන ගත්ත කෙනෙක් නිසා සුද්දා වගේ තර්කානුකූලව අදහස් පල කරන්න.
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
සැබෑ බෞද්ධයෙක් නම් කිසිවෙකුට, කිසිදෙයකට හානි කරන්නේ නෑ...තමයි. දෙමළ මිනිස්සු, මුස්ලිම් මිනිස්සු වෙනත් කවුරු හරි කඩපු ගමන් පත්තර වල දකින්න පුලුවන් විස්තර... ඒත්, ඒගැන නොවෙයි මේ කියන්නේ. පුරා වස්තු විතරක් නොවේ.... සම්බුද්ධ සාසනයම විනාශ කරන්න දඟලන්නේ , බෞද්ධ වෙස්ගත්ත සිංහල කියාගන්න වසලයෝ. එහෙම එකක් වෙන්නෙ නැත්තම් ඔබේ කහ ඉරේ ලොජික් හරි......
@visulakavinda5659
@visulakavinda5659 3 жыл бұрын
@@dtakamalakirthidissanayake9770 නලින් ද සිල්වා මහත්තයා හොඳ කතාවක් කිව්වා. සිංහලයෙක්ට කවදාවත් බටහිර විද්‍යාඥයෙක් වෙන්න බෑ කියලා. එයට ප්‍රධාන හේතුව සන්ධර්භ පටලවා ගැනීම. රාජ් මහත්තයයි නිවේදක මහත්තයයි ඕනෑ කමින්ම සන්ධර්භ පැටලෙව්වා. සිංහල මිනිහෙක් නිදන් හාරන්න බෞද්ධ පුරාවස්තුවක් විනාශ කිරීමයි, දෙමළ ජාතිවාදියෙක් ඉතිහාසය විකෘති කරන්න හිතාගෙන එය කිරීමයි. මුස්ලිම් වරයෙක් මිත්‍යා දෘෂ්ඨික සංකේතයක් විනාශ කරන්න හිතාගෙන එය කිරීමයි 3ක්. ඔව්වා පටලවන්න හොඳ නෑ. විශේෂයෙන්ම කුඩා දරුවන්ට හොඳනෑ. ඔවුන්ගේ බුද්ධිය මොට වෙනවා. මෝඩ සංහිඳයා කාරයෙක්ට වඩා බුද්ධිමත් ජාතිවාදියෙක් වීම හොඳයි.
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
මම තේරුම් ගත්තේ, ඔවුන්ගේ කථාවෙන්, ඔවුන් නොකී කථා ගැන නොවේ.. කිව්ව දෙයයි...මට දැනුනේ බෞද්ධ වෙස්ගත්ත සිංහල කියා ගන්න මිනිස්සු කරන විනාශයයි බරපතල ලෙස. ඒ සිදුවීම් කලකිරීමක් ලෙසිනුයි කියනවා මම දැක්කේ........... ඔබ ඒ ප්‍රකාශය ගත්ත විධිහ තමයි ඔබ කියන්නේ....
@threekal2
@threekal2 3 жыл бұрын
👍
@suv1437
@suv1437 3 жыл бұрын
ඊල කියන්නෙ ලංකා බව භාශා භාවිතය අනුව පැහැදිලි කරන්න..
@visulakavinda5659
@visulakavinda5659 3 жыл бұрын
ඊලාම් කියන්නේ බයිබලයේ සඳහන් රටක්. ක්‍රිස්තියානි දෙමලෙක් ලංකාවේ දෙමළ රාජ්‍යයක් ගැන කියන්න ඒක යොදා ගත්තා. පස්සේ දෙමෙල්ලුන්ටම තේරුනා ඒක දෙමළ රාජ්‍යයකට නුසුදුසුම නම බව. ඊට පස්සේ තමා ඊලාම් වලට අමුතු නිරුක්ති දෙන්න පටන් ගත්තේ.
@TheVihangasathsara
@TheVihangasathsara 3 жыл бұрын
ඊල කියන්නේ ලංකාව කියන වචනේ නෙවෙයි බන්...ඊළ කියන්නේ හෙළ කියන එකට..දෙමළෙන් හෙළ කියලා කියාගන්න බෑ...අපේ රටේ සිංහල රජ කෙනෙකුත් ඉන්නවා නේද ඊල කියන නමෙන් අහ් ඉලනාග....
@visulakavinda5659
@visulakavinda5659 3 жыл бұрын
@@TheVihangasathsara ඔය හෙල කියන වචනෙන් අදහස් වෙන්නේ සිංහල කියන එකම තමයි. හරියට ලැප්ටොප් එක ලැප වුනා වගේ යටිමඩි ගැසීම මාටියා ගැසීම වුනා වගේ දෙයක්. ඊලාම් දේශයක් ගැන බයිබලයේ තියෙනවා. හැබැයි ඒක තියෙන්නේ ඊස්‍රායලයට බස්නාහිරෙන්. මුලින්ම ක්‍රිස්තියානි වුන 5000කට අධික පිරිස අතර ඊලාම් වැසියනුත් හිටියා. මේ කතාව පාවිච්චි කරලා දෙමෙල්ලු අතර ජාතිවාදය අවුස්සන අතරම ඔවුන් ක්‍රිස්තියානි කරන්න පුළුවන්. ඊලාම් කියන වචනේ ජනප්‍රිය වුනේ ඒකයි. චෙල්වනායගම්ලත් ක්‍රිස්තියානිනේ. පස්සේ දෙමළ උගත්තුන්ටම තේරුනා ඊලාම් වචනේ අපස්ට් කියලා. ඒක නිසා තමයි ඊල ඊලාම් වුනා කියලා අළුත් කතාවක් ගෙතුවේ. (දෙමලෙන් ඊල කියන්නේ රා වලට.) මුන් අළුත් කතාව හදලා තියෙන්නේ ඊල වචනේ සිංහලයෝ හෙල කියලා වෙනස් කලා කියලා. සිංහල මෝඩයොත් ඉන්නවා. සිංහල වෙනුවට හෙලයෝ කියලා අමුතු ජාතියක් හිටියා කියලා හිතන. සිව් හෙල සිංහල වුනා කියන අයත් ඉන්නවා. ඔව්වා අරිසෙන් අහුබුදු වගේ අයගේ වචන හරඹ විතරයි. පණ්ඩුකාභය රජ්ජුරුවන්ගේ කාලේ ලංකාවේ ගෝත්‍ර 80ක් විතර ඉඳලා තියෙනවා. මොවුන් අතරින් වැඩි දෙනෙක් එක වගේ. වැඩිපුර වෙනස්කම් තිබිලා තියෙන්නේ ඔය වර්ග හතරේ විතරයි. ඒ නිසා තමයි වැඩිපුර සඳහන් කරන්නේ. දෙමෙල්ලු නම් ඊලාම් කියලා වැරදි නමක් දාගත්ත නිසා ඒ වැරැද්ද යට ගහන්න දඟලනවා. සිංහලයෝ සිංහල වෙනුවට කොහෙවත් නැති හෙලයක් ලොකු කරගෙන අහකයන නයි රෙද්ද අස්සේ දාගන්නවා.
@fai3379
@fai3379 Жыл бұрын
​@@TheVihangasathsara හ තියෙන්නෙ දෙමල වල
@visulakavinda5659
@visulakavinda5659 3 жыл бұрын
පට්ටි කොට්ටි වගේ නම් පාවිච්චි කරන්නේ දෙමළ අය විතරමද? අද තමයි මෝඩම එපිසෝඩ් එක. මෙතුමාලගේ තර්කනය මේ විදියට බලන්න පුළුවන්. දෙමළ=තෙලිඟු දෙමළ= ද්‍රවිඩ දෙමළ=දකුණු ඉන්දියාව. මට රාජ් සෝමදේව ගැන දුකයි.
@visulakavinda5659
@visulakavinda5659 3 жыл бұрын
ඉස්සර, අද කේරල තමිල්නාඩු ප්‍රෙද්ශ වල තිබුන ප්‍රධාන ආගම ජෛන. ගිරි නිඝන්ටයා චෝල ආක්‍රමණයට සතුටු වුනේ ඒකයි.
@kanchanadilshan5036
@kanchanadilshan5036 3 жыл бұрын
තනිකර මුලාවක් කරන්නෙ මුන් මුලින් අැත්ත කතා කරලා දීමනා නැති වෙලා දැන් ඇත්ත වගේ හිතලු කියවන්නේ්
@olivercook8097
@olivercook8097 3 жыл бұрын
සර් ඇත්ත කියන්න ගිහිල්ල දීමනා නැවැත්තුව. ආයෙ බොරු කියන්න ගත්ත.
@visulakavinda5659
@visulakavinda5659 3 жыл бұрын
කොන්චි පුරම් කියන්නේ අන්ද්‍රා ප්‍රෙද්ශයට අයත් තැනක්. ඒක තමිල්නාඩුවට ඈඳුවේ ඉංග්‍රීසි ආන්ඩුව.
@ram0210
@ram0210 3 жыл бұрын
ඔබ කියන මතය වැරදියි. මුළු ආන්ද්‍රා ප්‍රදේශයේ ම.. ඊට පෙර තමිල්නාඩුවට අයත් ප්‍රදේශයක්. අවුරුදු දහකට එයා .. තෙළිඟු මිනිසුන්ගේ ඉතිහාසයක් නැත. මුළු දකුණු ඉන්දියාව ම.. පාලනය කර ඇත්තේ දෙමළ ජනතාව. ඒ හැරෙන්න.. විජයනගර අධිරාජ්‍ය කාලයේ පමණයි, තමිල්නාඩුවේ බොහෝ ප්‍රදේශ, තෙළිඟු ජනතාවගේ අතට ගියේ. ඒ වගේම kanchi ප්‍රදේශය, 90% අනූවක්ම දැනටත් වාසය කරන්නේ දෙමළ ජනතාව පමණයි. සුද්දෝ ලංකාව ටික කාලයක් අල්ලගෙන හිටියා වගේ, තෙලිඟු රජවරු තමිල්නාඩුවේ සමහර ප්‍රදේශත් අල්ලගෙන හිටියා.. නමුත් ඒ ඔවුන්ගේ නිජ භූමියේ නෙවෙයි. දැනට තිබෙන තමිල්නාඩුවට, thiripathi පවා අයිති. නමුත් ඉංග්‍රීසි ආණ්ඩුව.. තෙළිඟු ජාතිකයන්ට සමහර රාජ්‍ය තාන්ත්‍රික හේතු මත ඔවුන්ට පවරාදී ගියා.
@visulakavinda5659
@visulakavinda5659 3 жыл бұрын
@@ram0210 දෙමළ කියන්නේ මොකක්ද? මට තේරෙන විදියට නම් දෙමළ කියන්නේ බාශාවක් විතරයි. අනිත් වැඩි හරිය උතුරු ඉන්දියාවෙන් ආපු බ්‍රාහ්මනයෝ ගෙනාපු හින්දු ආගමේ දේවල්. ඉතිරිය දකුණු ඉන්දියාවේ හැම බාසාවම කතා කරන අයට පොදු දේ. ලංකාවේ රූපවාහිනී නාලිකා වල අයට වගකීමක් තියෙනවා හින්දි දෙමල බාශා වල චිත්‍රපට විතරක් පෙන්වන්නේ නැතිව මලයාලි කන්නඩ තෙලිඟු බෙංගාලි බාෂා වල චිත්‍රපටිත් සම සමව පෙන්වන්න එතකොට කවුරුත් දැන ගනියි දෙමළ කියන්නේ බාෂාවක් විතරයි කියලා.
@ram0210
@ram0210 3 жыл бұрын
@@visulakavinda5659 කතා කරන භාෂාව කියන්නේ භාෂාවක් විතරක් ම තමයි.. සිංහල කියන්නෙත් භාෂාවක් තමයි ඉංග්‍රීසි කියන්නෙත් භාෂාවක් තමයි.. නමුත් අප මෙතනදී කතාකරන්නේ ඔවුන් ගේ ඉතිහාසය ගැන.. කන්නඩ , තෙළිඟු, malayalam වැනි හැම භාෂාවක්ම මුල දෙමළ වී තිබී.. පසුව සංස්කෘත භාෂාවේ මිශ්‍රණය වී.. ඇති වූ භාෂාවන්. මෙහෙම තමයි ඉතිහාසයේ තිබෙන්නේ. අනිත් දේ තමයි.. බ්‍රහක්මන ඉන්දියාවට කිසිම දෙයක් ගෙනාවේ නෑ.. ඒවා බොරු බේගල් ඉතිහාසය. බ්‍රාහ්මණයෝ කියලා කියන්නේ.. මේ ඉරානය වගේ පැති වලින් ආපු.. යුදෙව්වන්. දකුණු ඉන්දියාවේ තිබුනේ, ශෛව සහ වෛෂ්ණව ව ධර්මය. ඒකෙ තිබෙන දේවල් හොරකම් කරා ගෙන.. ඉරානය පැත්තෙන් ආපු ජාතිකයන් .. පසු කාලීනව වේදය(vedas )සහ Avesta කියන ආගම් ගොඩනැඟුවා. සුද්දෝ ඉන්දියාව පාලනය කරන කාලේ.. ඉන්දියාවේ තිබූ හැම ආගමක්ම එක ගොඩකට දමා, හින්දු යන නම භාවිතා කළා.
@visulakavinda5659
@visulakavinda5659 2 жыл бұрын
@UNIQUE CHAMPION //තිරුපති දක්වා අයිතිය තිබුණේ දෙමළ ජාතිකයන්ට// මේ කතාවේ අර්තයක් නෑ. දෙමළ ජාතිකයා කියලා කෙනෙක් හැදුවේ ඉංග්‍රීසි ආණ්ඩුව. ඉංග්‍රීසි කාරයෝ ඉන්දියාව යටත් කරගත්තට පස්සේ භාෂාව අනුව මිනිස්සු වර්ග කලා. එහෙම කරන්න අදහස ආවේ බයිබලයේ බාබෙල් කුලුනේ කතාවෙන්. එතනදිත් ඉංග්‍රීසි ආණ්ඩුව වංචාවක් කලා, හින්දි කතා කරන අය හැමෝම එක ජාතියක් කියලා වර්ග කලේ නෑ. ඒ නිසා වසර 250කට පෙර දෙමළ ජාතිකයෙක් කොහෙවත් හිටියේ නෑ.
@stefanadithya3344
@stefanadithya3344 3 жыл бұрын
E wagema lankawata kiyana parani nam anuwa puravidya sadaka anuwa jambudvipaya nama bavitha karana bawa kiyanawa mehi sathyaya kumakda
@ajithedirisinghe2815
@ajithedirisinghe2815 3 жыл бұрын
සර් රාවනා රජු පිලිබදව පුරාවිද්‍යාත්මක සාස්ෂි හමුවෙලා තියෙද
@kamal92606
@kamal92606 3 жыл бұрын
😆🤣🤣 Who is the rawana?
@visulakavinda5659
@visulakavinda5659 3 жыл бұрын
බෞද්ධ නිධන් හොරෙක් පුරාවස්තු විනාශකර නිධන් හෑරීම සහ ආගමික හෝ ජාතිවාදී අරමුනකින් බෞද්ධ ස්ථෘන විනාශ කිරීමයි කියන්නේ දෙකක්. සන්ධර්භ දෙකක්. මම නිවේදක මහත්තයා ගෙන් ඉල්ලා හිටිනවා සන්ධර්භ පටලවලා අදහස් ඉදිරිපත් කර අපේ දරුවන්ගේ තර්ක බුද්ධිය මොට කරන්න එපා කියලා.
@sachinthamadusanka6745
@sachinthamadusanka6745 3 жыл бұрын
ඉන්දියාවේ බුදු දහම සම්බන්දයෙන්, බුදුන්වහන්සේ හෝ රහතන් වහන්සේලා නමින් තිබෙන සෙල්ලිපි මොනාද? අශෝක සෙල්ලිපි හැර..
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
දැනට හම්බ වෙලා තියෙන්නේ....අශෝක රජතුමාගේ කාලයේ එනම් ක්‍රි.පු. 300 කාලෙන් පස්සේ ලියවුන සෙල් ලිපි තමයි... බුද්ධගයාවේ පැරණි ගරාදි වැටෙ ලියපුවා තියෙනව ඉන්දියාවේ....කෞතුකාගාරයේ බුද්ධගයාවේ තිබෙන සෙල් ලිපි ගැන මේ "Old Buddhist Shrines at Bodh-Gaya Inscriptions" ලිපියේ කියල තියෙනව. ඒක සර්ච් කරල බලන්න. ඒ ලිපියේ 27 වෙනි පිටුවෙ 1.2 කොටස බලන්න සෙල් ලිපියක් ගැන කියනව, ඒකේ කියල තියෙන්නේ බුද්ධගයා විහාරයට (ඉර හඳ පවතින කල්) අඛණ්ඩව පත්තුවෙන පහණක් පුජා කරපු බවක්, සහ ගිතෙල් සැපයු කථාවක්.
@kithsirirathnayake8215
@kithsirirathnayake8215 3 жыл бұрын
වෙන සෙල්ල්පි නේ.එත් හෙලදේශයෙ ඔනෙතරම්.කොහෙද තියෙනනෙ අපෙ රජවරු බුදුන් උපන් දෙශය වෙදපුදා ගන්න ඉන්දියාවේ ගියා කියල..බම්බරගල ඉන්ඩ්‍රසාල ගුහවගෙන කතවක් නේ...මෙ ඔක්කොම සුද්දා හඩල ඩුන්න එව..
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
බුදුරජාණන් වහන්සේ ලංකාවේ කියා ගන්න නේද ඔය දඟලන්නේ... මේ එවන් අසාර්ථක උත්සාහයක්.... මේ මූලාශ්‍ර විකෘති කරමින් බුදුරජාණන් වහන්සේ ලංකාවේ කියා ගන්න දඟලන මිවනපලානේ සිරිසෙන වසලයාගේ කුමන්ත්‍රණය මෙහෙයවන වසලයන් කරන විකෘති දේවල්, ඒ හාස්‍ය ජනක දේවල්, නමුත් අපරාධ දැන ගන්න කළණ මිතුරෝ නාලිකාවේ වීඩියෝ වගයක් තිබෙනව. මේ වීඩ්යෝ (0). "සාසන ඉතිහාසය සම්මන්ත්‍රණ මාලාව - ඉතිහාසය හැදෑරීමේදී මුලාශ්‍ර භාවිතය" (1). "ශාන්ත කුමාර මහතා/ශාසන ඉතිහාසය 02-01" (2). "ශාන්ත කුමාර මහතා/ශාසන ඉතිහාසය 02-02" (3). "ශාන්ත කුමාර මහතා/ශාසන ඉතිහාසය 02-03" (4). "ශාන්ත කුමාර මහතා/ශාසන ඉතිහාසය 02-04" (5). "ශාන්ත කුමර මහතා - ශාසන ඉතිහාසය - 03 - 01" (6). "ශාන්ත කුමර මහතා - ශාසන ඉතිහාසය - 03 - 06" බලන්න. මේකත් මරු හාස්‍ය ජනකයි...ඒත් ලොකු අපරාධයක්... මේ එයාගෙම වචනයෙන් කියන එයාගෙම තවත් පට්ටපල් බොරුවක්, මිථ්‍යාර්ථයේ මේ "බුද්ධ ඉතිහාසය සොයා යන පිරිස විශාල වශයෙන් වැඩිවේ" වීඩියෝ එකෙන් ක්ෂණිකව බලා ගන්න. ගමේ තියෙන පොත් ගොඩ ගහගෙන, ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගේ පොතකුත් දිග ඇර ගෙන තමයි, වසලයෝතුන් දෙනා එකතුවෙලා සුද්ධෝදන රජ මාලිගාඅවේ ඉඳන් කි.මි. 400ක් තියෙනවලු ලුම්ඹිණියට කියන බොරුව නැවත නැවත ලොවට කියනවා. බඹරගල මවන්න. සුද්ධෝදන රජ මාලිගාව තිබුනේ කපිලවස්තුපුර නොහොත් කිඹුල්වත්පුර. එතැන සිට කි.මි.40ක් විතර ඇති ලුම්ඹිණියට.මහවැලි ගඟේ උඩ පැත්ත ගංඟානම් ගඟලු, ඒකේ කැල්ලක් රෝහිණි නදියලු!!!
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
Spritual Warrior, ඔය ගන්ධාරයේ තියෙන පැරණිම ත්‍රිපිටකයේ කොටස් ගැන කියනවට, බුදුරජාණන් වහන්සේ ලංකාවේ කියා ගන්න වසලයෝ කැමති නැ... වෙන එකක් තියා ඒ අය වීඩියෝ හදල තියෙන්නේ "බාමියන් බුද්ධ ප්‍රතිමා අමූලික බොරුවක්" කියල. තවත් අලුත් එකක් ඒයාල කාටද කියල පොතකුත් ලියාගෙන තියෙන්නේ ෆාහියන් භික්ෂූණ් වහන්සේ ආවේ ලංකාවට...ඉන්දියාවට නොවේ කියන්න...
@indikajayalath1851
@indikajayalath1851 3 жыл бұрын
@@dtakamalakirthidissanayake9770 .ඔබතුමා.එක්කෙනෙකුගෙ පච මල්ලෙ න් එලිය ඇවිත් බලන්න.බුදුන් උපන් දේශය ගැන කිසි ගැටලුවක් නෑ ඉන්දියාවේ කියලනේ තියෙන්නෙ...ඒක ඔප්පු කරන්න තියන දේට වඩා දේවල් එහෙ නෙමෙ උපන්න කියන්න තියෙයි...අනගාරික දර්මපාල තුමත් එක්ක එකතුවෙලා .ඔය ගේම ගහපු .කතෝලික සබාවෙ තොරතුරු තියනවා...මේ තේරවාදී දහම දැන් දැන් මහායාන වෙලා...බුද්දගයාවෙ තියන පිලිම නිරුවත් ඒ ඇයි.... බුදුන් උපන් දීපය සතර දිශාවට ම ගලාබසින ගංගා පෙන්වන්න....(ඉන්දියාව දීපයක් නෙමෙ අර්දද්දීපක්.).මම ඉන්නෙ බුදුන් උපන්නෙ ඉන්දියාවේ කියලා ඒත් ඒක් අපේ සිලබස් එකෙනෙ තියෙන්නෙ..ඉතිහාසය හොයද්දි ඒක හරිද කියලා දෙපාරක් හිතන්න වෙලා....අදටත් අපේ සිලබස් එක හද්න්නෙ සුද්දො .
@nalinidandunnage576
@nalinidandunnage576 3 жыл бұрын
මම හිතන්නේ මෙම කටීටියට අමු කැවිලා.බ
@stefanadithya3344
@stefanadithya3344 3 жыл бұрын
Oba tumage adahasa anuwa jambudvipaya indiyawead
@visulakavinda5659
@visulakavinda5659 3 жыл бұрын
සිංහල බෞද්ධයෝ ඔස්ට්‍රේලියාව වගේ රටවල ගිහින් පන්සල් හදනවා වගේ. දාඨා වංශය වගේ පොත් ලියලා තියෙන්නේ ලංකාවෙන් දකුණු ඉන්දියාවට ගිය වෙලෙන්දෝ හදපු පන්සල් වෙන්න බැරිද? :D සිංහල මිනිස්සුන්ගේ තර්ක ඥානය මොට කරන ලොකුම මිත්‍යා දෘෂ්ඨිය තමයි සංහිඳියාව. ජ්යෝතිෂ්‍ය. මන්තර ගුරුකම් වගේ දේවල් ඊට වඩා හොඳයි. නූතන හේතුවාදින් සංහිඳියාවට එරෙහිව සටන්කල යුතුයි.
@angelonugara3125
@angelonugara3125 3 жыл бұрын
kzbin.info/www/bejne/d5nYnH1_p9Nqjq8
@fai3379
@fai3379 Жыл бұрын
වෙන්න පුලුවන්
@rasikapriyadarsani2943
@rasikapriyadarsani2943 3 жыл бұрын
Dan somadewa yanne wrong way😂
@kithsirirathnayake8215
@kithsirirathnayake8215 3 жыл бұрын
සහතික අත්ත ..කගෙ හරි වෙඩක් කරන්නෙ.දෙකක් නෙ ...රවනා ඉතිහාසය වහන්න හඩන්නෙ...
@fai3379
@fai3379 Жыл бұрын
​@@kithsirirathnayake8215 අනෙ මෙ රාවනා නෙක් ගැන සාක්ශි නැ
@randimasamaranayake2293
@randimasamaranayake2293 3 жыл бұрын
Borukiyanna apa
@rasikapriyadarsani2943
@rasikapriyadarsani2943 3 жыл бұрын
Kawda danne munda indiawy canim karnne giye😂
@geekiyanagepremadasa4850
@geekiyanagepremadasa4850 3 жыл бұрын
Biĺà.
@visulakavinda5659
@visulakavinda5659 3 жыл бұрын
මෙයා එක්කෝ දෙමළ තෙලිඟු පටලවා ගෙන. නැතත්නම් ද්‍රවිඩ වෙනුවට දෙමළ කියලා පාවිච්චි කරනවා. නැත්නම් මෙයා වෙන ගේමක් ගහනවද කොහෙද?
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 26 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34