ධර්ම දැනුම වැඩි වුණාමත් අවබෝධයට බාධාවක් නිවන් දකින්න කාලයයි/Tapowanya#

  Рет қаралды 31,564

Thapowanaya(සිත නිවෙන තැන)

Thapowanaya(සිත නිවෙන තැන)

Күн бұрын

Пікірлер: 133
@sadunanuranga9841
@sadunanuranga9841 Ай бұрын
ලොවම අලොකමත් කරන උතුම් පින්වත් අදරනිය ගුරුපියාණන් වහන්ස පලමුවත් දෙවනුවත් තෙවනුවත් ඔබවහසෙගෙ පාද නමස්කාර කරමි සාදු සාදු සඳු දිර්ගාඋ වෙවා උතුන්ම් නිවනිම්ම සැනසෙවා
@Neerodathero
@Neerodathero 23 күн бұрын
තෙරුවන් සරණයි නිවනින් සැනසීම ලැබේවා පිංවත් ඔබට ආශිර්වාදය කරමී
@lahirumaheeshalakmal8169
@lahirumaheeshalakmal8169 26 күн бұрын
ගුරු දේවෝත්තමයනන් වහන්සේගේ ඉවසීම හා මහා කරුණා ගුණය හිතාගන්නවත් බෑ පොඩි දරුවන්ට කියලා දෙනවා වගේ හරිම ආශ්චර්යක් ඔබවහන්සේ ධර්ම දේශනා කරන විදිහ හරිම පැහැදිළියි අනේ සාධු සාධු සාධු ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා දීර්ඝ ආයුෂ ශක්තිය දහිරිය ලැබේවා සාධු සාධු සාධු 🙏🙏🙏
@Neerodathero
@Neerodathero 23 күн бұрын
තෙරුවන් සරණයි නිවනින් සැනසීම ලැබේවා පිංවත් ඔබට ආශිර්වාදය කරමී
@lahirumaheeshalakmal8169
@lahirumaheeshalakmal8169 23 күн бұрын
@Neerodathero සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 මාගේ නමස්කාරය වේවා
@MulinAmarasinghe
@MulinAmarasinghe 3 ай бұрын
තෙරුවන් සරණයි අති පූජනීය ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි.සාදූ සාදූ සාදූ.
@jmnsandanayakasandanayaka1169
@jmnsandanayakasandanayaka1169 23 күн бұрын
තෙරුවන් සරණයි
@karunawanthathero
@karunawanthathero 5 ай бұрын
අයියෝ...! දැනුම වැඩි වීමම. නිවන් අවබෝධ කර ගැනීමට. මහා.. විශාලම බාදාවක්මයි...! අනේ අපේ ස්වාමීන් වහන්සේ... සියල්ල ඉවසා දරා.. ගනිමින්. මේ කරන්නාවූ.. කැපවීම නම්... මහා.. උතුම් ගුණයක්.. දකිනවා....! අපේ.. ස්වාමීන් වහන්සේ... කායික ශක්තිය. මානසික ශක්තිය. සෑම තප්පරයකම. ලැබේවා... මේ උත්තම ජීවිතය තුළදීම. නිවනින්ම සැණසේවා...!!! මේ.. උතුම් ජීවතය තුළදීම. පිරිණිවීමෙන්ම. නිවේවා....!!! පිරිණිවීමෙන්ම. නිවේවා...!!! පිරිනිවීමෙන්ම. නිවේවා...!!! අපේ පිනටම පහළ වූ... පිං කදක්...! පිං කෙතක්...! සාධූ... සාධූ... සාධූ..!!!
@jmnsandanayakasandanayaka1169
@jmnsandanayakasandanayaka1169 23 күн бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@karunawanthathero
@karunawanthathero 23 күн бұрын
@jmnsandanayakasandanayaka1169 පිංවත් ඔබට තුණුරුවන්ගේ..ම. සරණයි..!!! යහපතක්ම වේවා..!!! කායික මානසික සුව සම්පත්තිය සෑම තප්පරයකම ලැබේවා..!!! නිවණින්ම සැණසේවා..!!! සැණසීමම. ලැබේවා..!!!
@Neerodathero
@Neerodathero 23 күн бұрын
තෙරුවන් සරණයි පූජනීය මගේ ස්වාමීන් වහන්ස පාද වන්දනා කරමි සාදු සාදු සාදු
@karunawanthathero
@karunawanthathero 23 күн бұрын
@Neerodathero සාධූ..සාධූ සාධූ...!!! අපේ ගෞරවනීය. නිරෝධ උත්තමයාණන් වහන්ස..! ඔබ වහන්සේ..ට. යහපතක්ම වේවා..!!! කායික මානසික සුව සම්පත්තිය සෑම තප්පරයකම ලැබේවා..!!! නිවණින්ම සැණසේවා..!!! මේ ජීවිතයේදීම. උතුම් ''පිරිණිවීමෙන්ම'' ණිවේවා.... ණිවේවා...... ණිවේවා.........!!! සාදූ..සාදූ..සාදූ....!!!
@kaushallyasl6734
@kaushallyasl6734 4 ай бұрын
අති ගෞරවණීය ගුරු ,සම්දුණ් වහන්සේ උතුම් පායුග අභියස මාගේ නළල තබා පසග පිහිටුවා වන්දනා කරම් 🙏🙏🙏🙏ඔබ වහන්සේ ට නිදුක් නිරෝගි සුවපත් භාවය දීර්ඝායු ලැබේවා 🙏🙏🙏 පිංවත් ගරු ගුරු රජාණන් වහන්සේ සියළු දෙවියෝ රකිත්වා .🙏🙏🙏
@jmnsandanayakasandanayaka1169
@jmnsandanayakasandanayaka1169 23 күн бұрын
තෙරුවන් සරණයි
@aththanayake6896
@aththanayake6896 5 ай бұрын
සාදු සාදු සාදු මාගේ ගුරැ දේවෝත්තම ගුරැපියානන් වහන්ස වදිමි පා පියුම් ඔබ වහන්සේගේ අප්රමාන සද්දාවෙන් ගෙෘරවයෙන්ම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මේ දේසනාවන් අහන්න අහන්න පුදුමාකාර දැනිමක් අවබොදයක් මාහට දැනෙනව අනේ ගුරැ පියානන් වහන්ස සියල්ල මට දැන් හොදටම පැහැදිලියි ආස්චර්යයි අත්බූතයි මේ උතුම් සත්තය 🙏🙏🙏🙏🙏මාගේ අමා මැණි තිලෝගුරු පියානන් වහන්සේ ගේ බුද්ධ ඣානය නේද මේ.... 🙏🙏🙏🙏🙏🙏🙏
@Padmini-Menike
@Padmini-Menike Ай бұрын
එසේමයි සොයුරිය, සතුටු වන්න. උතුම් නිවනින්ම සැනසීමට පත්වේවා .තුනුරුවන්ගේම සරනයි .🪔🪔🪔🪔
@jmnsandanayakasandanayaka1169
@jmnsandanayakasandanayaka1169 23 күн бұрын
තෙරුවන් සරණයි
@jmnsandanayakasandanayaka1169
@jmnsandanayakasandanayaka1169 23 күн бұрын
තෙරුවන් සරණයි පුජනීය වන්දනිය පින්වන්ත ස්වාමීන්වහන්සේ වන්දනා කරමි නමස්කාරය වේවා 🙏🙏🙏 නිදුක්නිරෝගි දිර්ඝායුශ යෝධ බල ශක්තිය ලැබෙවා සත්‍ය ධර්මය අපට පහාදා දි මෙ ගමන කෙලවර කිරිමට ගන්න මෙ අපට කරන උපකාරය සඳහා සාදු සාදු සාදු 🙏🙏🙏👃👃👃👃👃
@karunawanthathero
@karunawanthathero 23 күн бұрын
@@jmnsandanayakasandanayaka1169 සාධූ..සාධූ..සාධූ..!!! තුණුරුවන්ගේ..ම. සරණයි..!!!
@Padmini-Menike
@Padmini-Menike Ай бұрын
සම්මාසම්බුදු සරනයි අතිපූජනීය ගුරු පියානන් වහන්ස, **සත්‍යය දහමේ සුවද විහිදුවන හදවතකින් ඔබවහන්සේ අභියස සිට දොහොත් මුදුනේ තබා සිත්සේ වන්දනා කරමි** . අලුතින්ම දේශනා අසන අයටත්, ධර්ම මාර්ගයේ ගමන් ගන්නා අයටත් එකසේ වටිනා ,පරිපූර්න වූ දේශනාවක්මයි මෙයනම්. ඇත්තෙන්ම සිතිවිල්ලක එල්ලිලා තත්පර 10 ක් දිගට ගියත් එය අකුසලයක් වෙනවා. සිතිවිල්ලෙන් වහා නුවන අවදිවී මිදුනොත් කුසලයක් වනවා කියලා මනාව වටහල දුන් ශ්‍රේෂ්ඨතම දේශනාවක්. පිං - පව්, කුසල් - අකුසල්, වල වෙනස හොදින් වටහා ගත හැකියි. බුදුපියානන් වහන්සේට පසුව අපගේ පූජනීය ගුරුසමිදුන්මයි ප්‍රත්‍යක්ෂ ඥානයෙන් මේ ගාම්භීර සත්‍යය ලෝකයාගේ සිතසුව පිනිස දේශනා කලේ.. සියළු ගුනවත්, පුන්‍යවන්තයින් තපෝවනය සිත නිවෙන තැන වෙත එක්‍ රොක් වී උතුම් නිවනින්ම සැනසීමට පත්වේවා . අතිපූජනීය ගුරු සමිදුනි ,ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවයත් දීර්ගායුශත් නිරන්තර විවේක සුවයත් ලැබේවා!!!!!උතුම් පා යුග වන්දනා කරමි. සාදු සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏
@Neerodathero
@Neerodathero 23 күн бұрын
තෙරුවන් සරණයි නිවනින් සැනසීම ලැබේවා පිංවත් ඔබට ආශිර්වාදය කරමී අම්මේ
@Yatharthaya
@Yatharthaya 2 жыл бұрын
ඔබ නිවන නිවන කියා අල්ලා ගන්නා විට නිවන දුර යන අතර ඔබ නිවනද අත්හරින විට ඔබට නිවන හිමිවෙ . හිමිවන විට හිමිවන්නට ඔබට ඔබවත් නැත එතන කිසිවක් නැත
@RenukaNarasinghe
@RenukaNarasinghe 2 ай бұрын
සාදු! සාදු සාදු ඔබ වහන්සේට නමස්කාර කරමින් නමස්කාර වේවා
@Neerodathero
@Neerodathero 23 күн бұрын
තෙරුවන් සරණයි නිවනින් සැනසීම ලැබේවා පිංවත් ඔබට ආශිර්වාදය කරමී
@akvimalarathna5079
@akvimalarathna5079 Жыл бұрын
සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏
@priyanthidasanthi2602
@priyanthidasanthi2602 Жыл бұрын
සාදු සාදු සාදු
@ashokayas-zd2zv
@ashokayas-zd2zv 18 күн бұрын
පින්වත් ස්වමින්වහන්සෙට උතුම් නිදුක් නිරෝගී සුවය ලැබේවා දිර්ඝායු වෙවා. තෙරුවන් සරණයි 🙏🙏🙏
@kumarikaly8494
@kumarikaly8494 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ ආර්‍යයන් වහන්ස ...ඔබවහන්සේගේ දේශණා මම යලි යලිත් ශ්‍රවණය කරනවා ස්වාමින්වහන්ස. ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
@amarajayanthi8958
@amarajayanthi8958 Жыл бұрын
නමස්කාර වෙිවා පින්වත් ආර්යන් වහන්සේට 🙏🙏🙏 ඔබවහන්සේගේ මහා කරැණාගුනයට නමස්කාර වෙිවා 🌻🌻🌻🙏🙏🙏 සියළු දෙනාට සත්‍ය ධර්මය ඇසෙත්වා 🌻🌻🌻
@jmnsandanayakasandanayaka1169
@jmnsandanayakasandanayaka1169 23 күн бұрын
තෙරුවන් සරණයි
@SrimaLalani-ez4gh
@SrimaLalani-ez4gh 11 ай бұрын
ස්වාමින් වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරණයි ඔබ වහන්සේ ගේ පාද නමස්කාර කරමි
@Chamila-lr5nd
@Chamila-lr5nd 9 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු ඉනා ඉක්මනින් මේ නිවන ආවබෝද වේවා සාදු සාදු සාදු
@chandraniamarasinghe7869
@chandraniamarasinghe7869 Жыл бұрын
මම ඉන්නෙ කැනඩාවෙ මමත් ගොඩක් කාලෙක ඉදල විවිද ස්වාමින් වහන්සේලාගෙ බන අහනවා මට මේ ලගදි ඔබ වහන්සේගෙ බන අහන්න ලැබුනා හැම බනකටම වඩා වෙනස් ඒ බන පහසු වුනා තේරැම් ගන්න . මට කැමතියි මට ඔබ වහන්සේ සමග කතා කර මගේ ධර්ම මාර්ගය පැහැදිලි කරගන්න. නමුත් මට මහා ලොකු ධර්ම දැනිමක් නැහැ ස්වාමින් වහන්ස. මේ කාර්‍රයබහුල ඡිවිතයෙදි තමයි බන අහන්නෙ . නමුත් මේ උතුම් ධර්මය මට තේරැම් ගන්න අවශයි ස්වාමින්වහන්ස. ඉතිං මට ඔබ වහන්සේට කතා කරන්න අංකයක් දන්වන මෙන් අසරනව ඉල්ලා සිටිමි🙏🙏🙏 මෙයට ෴චන්ද්‍රනි
@thapowanaya637
@thapowanaya637 Жыл бұрын
හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063
@Neerodathero-g2k
@Neerodathero-g2k 5 ай бұрын
තෙරුවන් සරණයි නිවනින් සැනසීම ලැබේවා තෙරුවන් සරණයි
@Neerodathero-g2k
@Neerodathero-g2k 5 ай бұрын
සියලු දෙනාට මේ සත්‍යය ධර්මය අවබෝධ වේවා
@Neerodathero-g2k
@Neerodathero-g2k 5 ай бұрын
සියලු දෙනාට මේ සත්‍යය ධර්මය අසන්නට ලැබීම සතුටක්
@kaushallyasl6734
@kaushallyasl6734 5 ай бұрын
උතුම් ගෞරවණීය නිරෝධ ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා ..නිදුක් නිරෝගි සුවපත් භාවය ලැබේවා .තෙරුවන් සරණයි ඔබ වහන්සේට .🙏🙏🙏
@Padmini-Menike
@Padmini-Menike Ай бұрын
සම්මාසම්බුදු සරනයි අති ගෞරවණීය පින්වත් නීරෝධ ස්වාමීන්වහන්ස , අවුරුදු 2 ක් වු දේශනාවක් වූවත් ලෝකය විනාශවී යන තුරුත් පවතින පරම සත්‍යය වූ ධර්මතාවයනේ. දැනුමට ,පාලි වචනවලට සිරවී සිටි අප හැමදෙනාගේම මොලය සොලවා දැමූ දේශනාවක් මේ. තපෝවනය Utube චැනලයේ නියමුවානනි, අතිපූජනීය ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවයත් දීර්ගායුශත් ,විවේක සුවයත් ලැබේවා. උතුම් පා යුග වන්දනා කරමි. සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏
@jmnsandanayakasandanayaka1169
@jmnsandanayakasandanayaka1169 23 күн бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏👃👃👃
@gnkmakavita
@gnkmakavita 9 ай бұрын
සියලු දෙනාටම මේ සත්‍ය දහම අවබෝධ වී නිවනින් නිවී සැනසේවා...තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏
@ranirani6831
@ranirani6831 Жыл бұрын
තෙරැවන් සරණයි 🙏🙏🙏 ඔබවහන්සේට මාගේ නමස්කාරය .. වෙිවා ...🙏🙏🙏
@swarnaamarasinghe3808
@swarnaamarasinghe3808 Жыл бұрын
සාධු සාධු සාධු ස්වාමීන් වහන්ස . සිරවී තිබූ තැනක් ලිහුනා.🙏🙏🙏🙏🙏🙏
@kusumjayarathna5183
@kusumjayarathna5183 3 ай бұрын
තෙරුවන් සරනයි ස්වාමින්වහන්ස🙏🙏🙏🙏🙏
@nadeeshanimapa2671
@nadeeshanimapa2671 Жыл бұрын
ඔබ වහන්සේට මාගේ පාද නමස්කාරය.
@gangamuthugala2838
@gangamuthugala2838 9 ай бұрын
දිර්ගායුස.ලැබේවා.ස්වාමින්.වහන්ස.නිදුක්.නිරෝගි.වෙිවා.ඔබ.වහන්සේට.තෙරැවන්.සරනයි.🙏🙏🙏💛💛💛🙏🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏
@lovethenaturedeepani4315
@lovethenaturedeepani4315 Жыл бұрын
මේ වැඩසටහන් මාධ්‍යය ජාලයට මුදාහැරිය සංඝරත්නය ඇතුලු සැමට මේ භවයේදිම නිවංඅවබෝධවේවායි ප්‍රාර්ථනා කරමි.යුටිය්බ් නාලිකාව බිහිකල ඒසියලුම ඇත්තෝ මේ පිං අනුමෝදන්වෙත්වා.
@Padmini-Menike
@Padmini-Menike Ай бұрын
තුනුරුවන්ගේම සරනයි ඔබට,ඔබගේ අව්‍යාජ, හර්දයාන්ගම ප්‍රාර්තනයන් උතුම් නිවන් අවබෝධය පිනිසම හේතුවේවා .🪔🪔🪔🪔
@ranjaniesubasinghe4711
@ranjaniesubasinghe4711 Ай бұрын
🙏🙏🙏 තෙරුවන්සරණයි !!!
@DhammiKumuduni
@DhammiKumuduni 9 ай бұрын
නිරෝගීසුව පතමි ස්වාමීන් වහන්සේට🙏🙏🙏
@thilakapattuwage6815
@thilakapattuwage6815 2 жыл бұрын
සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස
@sitharalakmini3230
@sitharalakmini3230 11 ай бұрын
සාදු සාදු සාදු සාදු අපේ ස්වාමින් වහන්සේ 🪔🪔🪔🪔🪔🪔
@nadeeshanimapa2671
@nadeeshanimapa2671 Жыл бұрын
ලෝක සත්වයාගේ දුක නිවිමට ලොවට පහල වු අාර්යන් වහන්ස ඔබවහන්සේට මාගේ පාද නමස්කාරය.
@Yatharthaya
@Yatharthaya 2 жыл бұрын
සියල්ල ඇත්තෙ ඹබ තුලයි උපාදානය බවය සකසයි සියල්ල අමතක කර ආර්යඅෂ්ටාංගික මාර්ගය සක්තිමත් වන්න නිවන කිසිවෙකුට බලෙන් ආරුඩ කර ගත නොහැක .
@hasipin6340
@hasipin6340 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@mallikasrilanka1402
@mallikasrilanka1402 5 ай бұрын
අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු සාධු 🥀🌻🌺🌹🌷💐🌾🙏🙏🙏🙏🙏🧎🧎🧎🧎🧎🧎🧎
@nandaathauda7221
@nandaathauda7221 Жыл бұрын
☸️🌹🌹🌹🙏🙏🙏 sadhu sadhu saadhuuu....maagee namaskarayama wewaaa.....saadhuuu🙏🙏🙏....
@indranikulasooriya6302
@indranikulasooriya6302 7 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු,
@asharikawijeweera6485
@asharikawijeweera6485 Жыл бұрын
Sasara gamana nawathwamu. Sadu sadu saadu 🙏🙏🙏🙏
@ranirani6831
@ranirani6831 2 жыл бұрын
ඔබවහන්සේට තෙරැවන් සරණයි .🙏🙏🙏
@sugafreekookies2172
@sugafreekookies2172 Жыл бұрын
තෙරුවන් සරනයි ආර්‍යන් වහන්සේට අපගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ
@princijayatunga6201
@princijayatunga6201 2 жыл бұрын
තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ .
@shanthibo4242
@shanthibo4242 2 жыл бұрын
සාදු සාදු සාදු
@kaushallyasl6734
@kaushallyasl6734 5 ай бұрын
තෙරුවන් සරණයි ඔබට 🧡
@seethakumudinie3135
@seethakumudinie3135 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MallikaRajawasam
@MallikaRajawasam Жыл бұрын
Sadu sadu sadu aryanwhansa oba wahanseta niduk niduknerogi suwa dirgayuwewa teruwan saranyi
@renukafernando7661
@renukafernando7661 6 ай бұрын
Sadu sadu sadu
@mallikasrilanka1402
@mallikasrilanka1402 9 ай бұрын
අවසර හිමියණි නමස්කාර වෙීවා
@damayanthidesilva7894
@damayanthidesilva7894 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MenakaSusantha
@MenakaSusantha Ай бұрын
තෙරුවන් සරනයි
@suneethasriyakanthi3005
@suneethasriyakanthi3005 2 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@tuhee740
@tuhee740 7 ай бұрын
Athi wishishta deshanawak samin wahansa.ada kale awabodayak nomathi kamin dyanawala wisthara karanna bayayi.obawahanse rijuwa karana mema deshanawan dryapilibada awabodayak menma boho gatalu than awaboda karagaththa.obawahanseta digayu wewa🙏🙏🙏
@thushariwijesinghe3646
@thushariwijesinghe3646 10 ай бұрын
Niduk nirogi suwa labewa oba wahanseta
@mallikasrilanka1402
@mallikasrilanka1402 2 жыл бұрын
අවසර ස්වාමීණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු සාධු
@lakshmivithana2154
@lakshmivithana2154 Жыл бұрын
Sadu...sadu...sadu...🙏🙏🙏🙏🙏🙏💞
@GeethaRohini-v2z
@GeethaRohini-v2z 6 ай бұрын
Aryan wahansa oba wahanseta deergauwewa mulu lokayama dahamin poshanaya karanna veerya yoda bala yoda shaktiya lebewa theruwan saranai aaryan wahanseta niduk neeroge suwapath bawama lebewa sadu sadu sadu
@Upekka-jx1rf
@Upekka-jx1rf 8 ай бұрын
සාදු
@thamaranilanthi1351
@thamaranilanthi1351 2 жыл бұрын
Sadu sadu sadu ober wanseter marge nmaskarawever.
@nandasirinatha5199
@nandasirinatha5199 2 жыл бұрын
Harima pravogiki
@jayanthiweththasingha2232
@jayanthiweththasingha2232 Жыл бұрын
Sadu..sadu...sadu..suvapathweva
@ranirani6831
@ranirani6831 2 жыл бұрын
සාදු 🙏🙏🙏
@dammikabandara4410
@dammikabandara4410 2 жыл бұрын
සාවදානව අහන්න අවබෝධ කරගන්න පමා නොවන්න පරමසත්‍ය වහා වහා අවබෝධ කරගන්න ..🙏🙏🙏
@uakumuduni5558
@uakumuduni5558 Жыл бұрын
Matada oba wahanse pihitawewa
@MallikaRajawasam
@MallikaRajawasam Жыл бұрын
තේ 40:57
@DayawathiManike-jf7ok
@DayawathiManike-jf7ok 8 ай бұрын
Thapowanaya
@indranidisanayaka1118
@indranidisanayaka1118 Жыл бұрын
සාදු෴සාදු෴සාදු෴෴෴෴෴!!!!
@kanthikanthi7040
@kanthikanthi7040 5 ай бұрын
🙏🌼🙏🌼🙏🌼🙏🌼
@lokunilamagelokunilamage9491
@lokunilamagelokunilamage9491 2 жыл бұрын
සත් පුරුෂ කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට නමස්කාර වේවා 🙏💐🙏
@kalyanithilakarathna107
@kalyanithilakarathna107 Жыл бұрын
🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🙏🙏
@thilakavitharana4651
@thilakavitharana4651 7 ай бұрын
ධර්ම දේශනා අහන්න කැමතියි.ඒත් ධර්ම සාකච්ඡා මිස ධර්ම දේශනා සොයා ගන්න අමාරුයි.
@nelumamaratunge5044
@nelumamaratunge5044 Жыл бұрын
🙏🙏🙏🙏👍🏻
@a.p.gamage5653
@a.p.gamage5653 2 жыл бұрын
උත්සාහ කරන්න පුරවාගත් කෝප්පය හිස් කරගන්න..එතකොට ස්වභාදහමේ වායුවෙන් කෝප්පය පිරේවි..
@linnethettiwatta6771
@linnethettiwatta6771 Жыл бұрын
☀️☀️☀️☀️☀️☀️☀️
@sisirakumara7543
@sisirakumara7543 3 ай бұрын
මටත් කතා කරන්න ඕනි ඔබ වහන්සේට මට දන්න කෙනෙක් නම්බර් එක දෙනවද
@thapowanaya637
@thapowanaya637 3 ай бұрын
හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063
@chandraniamarasinghe7869
@chandraniamarasinghe7869 Ай бұрын
🌹🙏🙏🙏🌹🇨🇦
@PadmaLatha-ex8wx
@PadmaLatha-ex8wx 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@asokap.h9409
@asokap.h9409 2 жыл бұрын
දහම ,දැනුමට ගිහින්, නැති පුශ්ණ මතුකරගෙන. සරල දහම සංකීර්ණ කරගෙන. පිස්සුවක් කරගෙන.ඔය පන්සල්වල ආරන්‍යයවල හාමුදුරුවෝන්ට වෙලා තියෙන්නෙත් ඔිකතමයි. ආචාර්ය ,පන්ඩිත,අග්ගමහා පන්ඩිත වෙනතරමට නිවනෙන් ඈත්වෙනවා .
@hasnarehanafareed2365
@hasnarehanafareed2365 Жыл бұрын
🙏🙏🙏🙏🙏🌹🌹🌹🇦🇺
@Yatharthaya
@Yatharthaya 2 жыл бұрын
හාමුදුරුවෝ හරි මත් ධර්ම ගැන පොඩි දෙවල් ටිකක් දැනගෙන හිටියෙ එකාලෙ මම හෙව්වෙ ඉපදි ඉපදි යන මමකො කියලා ඊට පස්සේ මට දෙයක් උන ඊට පස්සේ තාම ධර්මට ගලප ගලප හෙව්වා මොකද වුණේ කියලා
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sriyaniruwanpathirana8946
@sriyaniruwanpathirana8946 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dayanimalkanthi7599
@dayanimalkanthi7599 2 жыл бұрын
🙏🙏🙏🙏
@Yatharthaya
@Yatharthaya 2 жыл бұрын
මරණයලන් වෙලා අපායේ යන්න බයෙ නිවන සොයනවා
@RathnaR-b3c
@RathnaR-b3c 4 ай бұрын
AA R Aryanm.vahaseta.thruvan.sarani
@travelsrilanka1354
@travelsrilanka1354 2 жыл бұрын
💖🙏
@Yatharthaya
@Yatharthaya 2 жыл бұрын
දැනුමයි අවබොධයයි කියන්නෙ 2ක්
@MallikaRajawasam
@MallikaRajawasam Жыл бұрын
තෝ
@kneelrathnasinha730
@kneelrathnasinha730 2 жыл бұрын
Mata ma suwamin වහන්සේ ga t p nambara ලබා danna tharuwan saranai
@thapowanaya637
@thapowanaya637 2 жыл бұрын
හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063
@nalindadissanayake1436
@nalindadissanayake1436 Жыл бұрын
මාතලේ නම් අමතන්න
@technophile741
@technophile741 Жыл бұрын
එතකොට ස්වාමීන්වහන්ස ඇතුලේ හඬක් එක්ක ඇතුලේ ගොඩනගන කතාවත් බොරුවක් නේද?
@Yatharthaya
@Yatharthaya 2 жыл бұрын
සරල ධර්මය ගැබුරින් අල්ලගෙන
@sathyadharmaya2023
@sathyadharmaya2023 Жыл бұрын
සාදු සාදු සාදු
@kaushallyasl6734
@kaushallyasl6734 5 ай бұрын
තෙරුවන් සරණයි ඔබට 🧡
@Upekka-jx1rf
@Upekka-jx1rf 8 ай бұрын
🙏🙏🙏😇😇
@GangaBl
@GangaBl Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rupajayaneththi9078
@rupajayaneththi9078 2 жыл бұрын
🙏🙏🙏
@kaushallyasl6734
@kaushallyasl6734 5 ай бұрын
තෙරුවන් සරණයි ඔබට 🤍
@mithilagalagoda7444
@mithilagalagoda7444 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@chamilaanuranga3721
@chamilaanuranga3721 2 жыл бұрын
🙏🙏🙏
@kaushallyasl6734
@kaushallyasl6734 5 ай бұрын
තෙරුවන් සරණයි ඔබට
@travelsrilanka1354
@travelsrilanka1354 2 жыл бұрын
🙏🙏🙏
@kaushallyasl6734
@kaushallyasl6734 5 ай бұрын
තෙරුවන් සරණයි ඔබට
@Asha-lb8ri
@Asha-lb8ri 2 жыл бұрын
🙏🙏🙏
@niranjalakarunarathna5426
@niranjalakarunarathna5426 2 жыл бұрын
🙏🙏🙏
@kaushallyasl6734
@kaushallyasl6734 5 ай бұрын
තෙරුවන් සරණයි ඔබට 🤍
@tammydesilva
@tammydesilva Жыл бұрын
🙏🙏🙏
@kaushallyasl6734
@kaushallyasl6734 5 ай бұрын
තෙරුවන් සරණයි ඔබට 🤍
@kaushallyasl6734
@kaushallyasl6734 5 ай бұрын
තෙරුවන් සරණයි ඔබට 🧡
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН
#behindthescenes @CrissaJackson
0:11
Happy Kelli
Рет қаралды 27 МЛН
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.
මේ ධර්මය ඇසීමට මා මෙතෙක් ප්‍රමාද වූයේ ඇයි?.
13:55
නිරපේක්ෂත්වයේ මග
Рет қаралды 112 М.
මෛත්‍රී භාවනාව.... | Maithree Bhawanawa  | අහස් ගව්ව Ahas Gawwa
19:57
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН