No video

Tarushi Karunaratne comes to the island / තරුෂි කරුණාරත්න දිවයිනට පැමිනේ

  Рет қаралды 33,882

Uncut news

Uncut news

Күн бұрын

#uncutnews #tharushi #karunarathna #tharushikarunarathna #sprots #athletics #srilankaathletics
Tarushi Karunaratne comes to the island / තරුෂි කරුණාරත්න දිවයිනට පැමිනේ

Пікірлер: 98
@herathchandra4082
@herathchandra4082 10 ай бұрын
වාසනාවන්ත පින්වත් අතිදක්ෂ දරුවන් !!!💐 මුළු විශ්වයම ආශිර්වාද කරත්වා මේ දරුවන්ට !!!🙏 තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන්ගෙ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබී සියලුම ජයග්‍රහණ ජයගන්නට වාසනාව ශක්තිය දහිරිය ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා හැමදාමත් ඔබට පුතේ !!!🙏🙏🙏
@asokanalani3940
@asokanalani3940 10 ай бұрын
රත්තරන් දියණිය ඇතුලු සියළුම දරුවන්ට අපේ සුභ පැතුම්...❤🎉❤🎉වාසනා මුහුණේ නිහතමාණී ආඩම්බරයක් ජය වේවා... 🙏🙏🙏
@user-im4dv5pm1b
@user-im4dv5pm1b 10 ай бұрын
❤🎉❤🎉 🇦🇪
@user-kv9oj3ok3h
@user-kv9oj3ok3h 10 ай бұрын
අපේ චූටි කෙල්ල ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි! උදව් කළ සියලු ම දෙනා ට ස්තුතියි ඔලිම්පික් පදක්කමක් දිනා ගැනීමට හැකි වේවා!
@pramodhirathnayake280
@pramodhirathnayake280 10 ай бұрын
පුතේ ඔය නිහතමානි බව හැමදාම රැකගන්න තෙරුවන් සරණයි
@MSMA1982
@MSMA1982 10 ай бұрын
අඳුරු කුටියට මිණී පහනක් දැළ්වූ දියණී තරුෂී කරුනාරත්න.❤❤🎉🎉🎉🎉 ලෝකයක් පාළණය කරණ සියලූම දෙවියන්ගේම පිහිටයී දුවේ
@pathmakumari4137
@pathmakumari4137 10 ай бұрын
දුවේ මේ ලක් මෑණියන්වම සරසන්න මුලු ලෝකයටම ආදර්ශයක් දෙන්න පුංචි දුවේ කාගෙනුත් ප්‍රවේසම් වෙන්න ඔයාටත් පවුලේ සියළු දෙනාටත් තෙරුවන් සරනින් දියුණුවට ම පත්වන වාසනාවන්ත අනාගතය ක් වේවා 🌹🌹🌹
@h.l.malani.6278
@h.l.malani.6278 10 ай бұрын
බුදු සරණයි දුව .වැටි ඉන්න අපේ සිත් සනසන්නට ඔයාට පුළුවන් උනා .ඔයා ශ්‍රී ලංකාවට වස්තුවක් .❤❤❤❤❤❤.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@fireburnpatterns1714
@fireburnpatterns1714 10 ай бұрын
So proud of Tarushi and the Sri Lankan team. We need more GOLD, All the very best
@ranjaniwijesundara3563
@ranjaniwijesundara3563 10 ай бұрын
තෙරුවන් බෙලෙන් ඔයාට ජයම වේවා !!!මේ ලෝක වාසින් සතුටට පත් කල පින්වත් දෝනි මේකුසල් බලයෙන් ඔයාට සම්මාසම්බුදු පියානන් වහන්සේ දෙසූ ධර්මයම අවබෝධ වේවා !!!,
@thuruli
@thuruli 10 ай бұрын
දිනන්න කලින් උදව්වක්වත් කරේ නැති උන් දින්නට පස්සෙ එනව රෙදි උස්සන් නම දාගන්න 😊 ඒ ළමයගෙයි ගුරුවරයගෙයි මහන්සිය ඒ.. good luck නංගියෝ.. ජීවිතේ දිනන්න ඕනෙ ඔයා අනිවාරෙන්.. ටික දවසකින් ඔය හැමෝම ඔයාව අමතක කරල දැම්මත්... හිතේ හයිය තියාගෙන පරිස්සමින් ජීවත් වෙන්න.. ❤️❤️
@user-kc1sh4kh5p
@user-kc1sh4kh5p 10 ай бұрын
ලක් අම්මගේ දරුවෝ ..ජේසුපිහිටයි හැමෝටම
@AnomaDasanayaka-tc7nw
@AnomaDasanayaka-tc7nw 10 ай бұрын
Budusaranai patiyo oyata.😘😘👍❤️🌹
@ChenuGaweSh
@ChenuGaweSh 10 ай бұрын
Congratulations Tharu akki.. gmmk SL.. gmmk A.R.C.C. ❤❤❤
@nandalalranasinghe9513
@nandalalranasinghe9513 10 ай бұрын
Congratulations
@kanti7069
@kanti7069 10 ай бұрын
Attenma harema wasanawantha daksa daruwek puthe oyata dalada samedu peheta lebewa theruwan saranai
@DarsenDarsen-kh7ci
@DarsenDarsen-kh7ci 10 ай бұрын
මගෙන් උනුසුම් සුභ පැතුම් ඔයාල ඔක්කොටම
@KumariPathiraja
@KumariPathiraja 16 күн бұрын
අපේ රටට ආලෝකයක් රැගෙන එන මේ සියලුම දරුවන්ට තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගේ ආරක්ශාව නිරතුරුවම ලැබේවා
@dasunsameera1437
@dasunsameera1437 10 ай бұрын
Harima sathutui.congrats
@Chunlani._4246
@Chunlani._4246 10 ай бұрын
🌟 තරුෂි පණ.....🏆 ✌ ❤🌹✌🇱🇰 10.10.2023
@premasirijagoda9859
@premasirijagoda9859 3 ай бұрын
රටට මැණිකක් 🙏🙏🙏🙏
@sriyakumari4314
@sriyakumari4314 10 ай бұрын
රත්තරන් diyaniyaniyane theruwan saranai හැමෝටම
@user-pr3uo5wh2c
@user-pr3uo5wh2c 10 ай бұрын
Waw mara sathutak.ape 3well Manika. And okkotama subpathum.dalada phitai.ape deer. Kollo kello.jayawewa.
@ROHINIRENUKA-zw3ry
@ROHINIRENUKA-zw3ry 2 ай бұрын
බුදුසරණයි දුවට
@priyantha9189
@priyantha9189 10 ай бұрын
පැරදිලා එන දවසටත් ඔහොම පිලිගන්නවා නමි. තමයි නියම ...
@LogeshwaranM
@LogeshwaranM 10 ай бұрын
Very well said ❤👏🏻 I Loved the way you thought about this 🥰
@ChenuGaweSh
@ChenuGaweSh 10 ай бұрын
Ape scle chooti tharushi akka❤😊
@DhammalankaraDhammalanka-wr7go
@DhammalankaraDhammalanka-wr7go 10 ай бұрын
ආඩම්බරය් රත්තරන් දුවේ...ඔලිම්පික් රණ් පදක්කමත් සුවර් ඔයාට...තෙරුවන් සරණය්....
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 10 ай бұрын
Congratulations to Tharushi and the Team❤❤❤❤❤
@latasalan4900
@latasalan4900 10 ай бұрын
තේරුවණ් සරණයි ඔයාට දුවේ
@rajakarunaroshan7285
@rajakarunaroshan7285 10 ай бұрын
Congratulations ❤❤❤❤❤❤❤❤
@Sanjayasstudydairy
@Sanjayasstudydairy 10 ай бұрын
තෙරුවන් සරණයි අක්කෙ❤
@renukasamarasekara3865
@renukasamarasekara3865 10 ай бұрын
පුහුනුකරුවකු ලෙස මේ මොහොතේ මගේ පුතාගේ පැමිණීම දැකිමෙන් අම්මා කෙනෙක් ලෙස මහත් සතුටට පත් වෙන අතරම මෙවන් පුතෙක් බිහිකිරීමට ලැබීමම භාග්‍යක් සේ දැනෙනවා
@ven.gnanarathana1716
@ven.gnanarathana1716 10 ай бұрын
Adarsamat chareta . Teruwan saranai
@SujeewaHabakkala-dk7tx
@SujeewaHabakkala-dk7tx 10 ай бұрын
❤❤❤❤
@stellaperera536
@stellaperera536 10 ай бұрын
Congratulations and God Bless 🙏🙏
@ratanalankaragalle8245
@ratanalankaragalle8245 Ай бұрын
Great seen.
@yasoyaso9749
@yasoyaso9749 10 ай бұрын
සුබ පැතුමි දුව ❤❤❤❤
@malikam7925
@malikam7925 10 ай бұрын
Siyaluma Du Daruwenta Ediriyata Yanna Skthiya Diriya Labewa 💐♥️🎉🎉🎉💖💖💖💖💝💝💝
@SriyaniPadma-uj3qx
@SriyaniPadma-uj3qx 10 ай бұрын
harima. sathutui.💐💐💐👍
@eranthadineshchanaka8789
@eranthadineshchanaka8789 10 ай бұрын
Congratulations ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@nandajayakodi5803
@nandajayakodi5803 10 ай бұрын
Pinwantha diyaniyak oyaa samada budusarai ❤
@fggf4115
@fggf4115 10 ай бұрын
❤❤❤❤❤🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰✍bs tawe tawet vismayan hasir wada labewa saktiya labewe🙏
@donamalika3908
@donamalika3908 10 ай бұрын
Congrats ❤❤❤❤❤
@nadk6697
@nadk6697 10 ай бұрын
Very proud. Congratulations ❤️💐.
@hildafernando400
@hildafernando400 5 ай бұрын
Goodluck ❤❤❤❤
@Ashensameera99
@Ashensameera99 10 ай бұрын
මේ විදිහට මේ කට්ටියව පිළිගත්තෙ නැත්නම් ලංකාවේ එවුන්ට හුකවන්න ඕනි...❤❤
@MalaniRanasinghe-rg3zu
@MalaniRanasinghe-rg3zu 10 ай бұрын
බුදුසරංණයි දුවට
@rishinishi7442
@rishinishi7442 10 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@judedilan6472
@judedilan6472 9 ай бұрын
Super girl ❤❤❤❤ in sri lanka
@NilaniSamaranayaka-ol9dp
@NilaniSamaranayaka-ol9dp 10 ай бұрын
Congratulations puthe
@prasadyakupitiya4762
@prasadyakupitiya4762 10 ай бұрын
සුබ පතනවා ❤️🙏 නමුත් ඒ දරුවට පාඩුවේ ඉන්න දුන්නනම් නේද හොද ❤
@hewakaru
@hewakaru 3 ай бұрын
Congratulations 🥳
@georgefernando6426
@georgefernando6426 10 ай бұрын
❤❤❤❤❤😍😍
@kaveeshrathnayake3682
@kaveeshrathnayake3682 10 ай бұрын
🇱🇰❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️👏
@janakaveerasinhe5976
@janakaveerasinhe5976 10 ай бұрын
🙏🇱🇰❤🙏🇱🇰👍🙏🇱🇰👍❤🙏🇱🇰👍❤🙏👍❤🙏🇱🇰👍
@ranukamigamuge9147
@ranukamigamuge9147 10 ай бұрын
❤❤❤❤❤❤❤
@samanthikachathuranirupasi7114
@samanthikachathuranirupasi7114 10 ай бұрын
ඇයට නිසි ගවුරවය දීම ඉතාම වටිනවා. මොකද ඔලිම්පික් පදක්කමකට යන්න නම් ඇයට සියලුම ආකාරයේ සහයෝගයන් රටක් විදියට සලසා දිය යුතුයි.
@anuhassenavirathne1540
@anuhassenavirathne1540 10 ай бұрын
❤️🇱🇰🙏💐💐💐💐💐💐💐💐💐💐💐
@monikananayakkara3793
@monikananayakkara3793 10 ай бұрын
👌👌❤❤❤💐💐💐
@donamie2808
@donamie2808 10 ай бұрын
There are lot to be improved in you golden girl when it comes to presenting yourself and your achievement. Be safe,be focus, be patience. Olympic selection is your next aim. Good luck❤ 🙏
@DiracRestricted
@DiracRestricted 10 ай бұрын
Her future career would not be Journalism. So taking medals would be more than enough.
@donamie2808
@donamie2808 10 ай бұрын
@@DiracRestricted presenting herrself doesnt mean journalism. It means her persanality development. She is representing a country not just by herself. She is a rolemodel for future generation. There is an art of presenting yourself to the masses. Thats how a person stands out among others equally achievement of his or her field.
@sanehcvjf7717
@sanehcvjf7717 10 ай бұрын
❤❤❤❤❤
@kamalarangani1801
@kamalarangani1801 10 ай бұрын
👍👍👍👍🙏🙏
@wattagesujithnishanthafern4282
@wattagesujithnishanthafern4282 10 ай бұрын
🇱🇰🎉️🎉️🎉️❤️❤️❤️❤️❤️💐💐💐💐💐
@noornaseema3824
@noornaseema3824 10 ай бұрын
🎉
@padmakumari2354
@padmakumari2354 10 ай бұрын
කවුරු අපහාස කළත් කවුරු මානසිකව .වට්ටන්න හැදුවත් ගෞරවයක් ලබන්න ඕන වෙලාවට දක්ෂකම තිබේනම්.වාසනාව තිබේ නම්.ඒවා ඒ විදියට සිද්ධ වෙනවා ශ්‍රී ලංකාවට.අභිමානයක් ගෙන දුන් ආදරණීය දරුවන්ට.දළදා හාමුදුරුවන්ගේ .පිහිටයි
@santhajayalath
@santhajayalath 2 ай бұрын
තරුසි දිනුවට පස්සේ බොළඳ විදියට අඬන්නේ නෑ. මම ඉතාමත් කැමතියි ඇය අධිෂ්ඨානශීලීව පපුවට තට්ටු කරගන්න ආකාරය දකින්න. ක්‍රිකට් නම් ඉවරෙටම ඉවරයි. තැන් ඉතින් අපිට තරුෂිලා තමයි
@ferdiefernando7237
@ferdiefernando7237 10 ай бұрын
Keep calm, carefully do training
@sobssoobs3417
@sobssoobs3417 10 ай бұрын
Susi help her to do well in the Olympics
@ispiderman5544
@ispiderman5544 10 ай бұрын
Where is sports minister?
@manelamarasekara5929
@manelamarasekara5929 10 ай бұрын
රත්තරන් දියනි වරැනි ඔලිම්පික් තරග වලිනුත් මෙි මවි බිම රත්තරනින් පුරවන්න ජයවෙිවා බුදුසරණයි
@NakandalagedonThilakarathne
@NakandalagedonThilakarathne 10 ай бұрын
වාසනාවන්තදක්ෂදියනියටරටේමජනතාවගේඋත්තමාචාරයහිමිවේවා❤❤❤❤❤
@lahirukamalwanigapura1454
@lahirukamalwanigapura1454 10 ай бұрын
Mewa Maha vikara weda mewa newei me ayage idiri weda walata puhunuvim wage hemadetama rajaya wedapiliwalak hadanna urtiya mattame
@thilakwijesinghe261
@thilakwijesinghe261 10 ай бұрын
baladaring as arunoth honda danwath lamay gana.
@anurabandara2427
@anurabandara2427 10 ай бұрын
Graund ekata athul wenna rs 30.k nethuwa kunuharapen benum ahapu kella eda ema une ai kiyala hoyanobalapu un ad komada piligeneema
@upuludekumara5331
@upuludekumara5331 10 ай бұрын
රුපියල් 30 ක් නැතිව පුහුණුවීම් වලට ඉඩ නොදී ground ඒකෙන් එළියට දාපු එදා අසරණ වුණ ඒ දරුවාට අද සල්ලි දෙන්න කට්ටිය පෝලිම් වලට වෙලා. පිළිගන්න මහා උත්සව. එදා රුපියල් 30 සිද්ධියේ කෙනාට අද මොනවා හිතෙනවා ඇතිද?. මොනතරම් ලැජ්ජාවට පත්වෙලා ඇතිද ?. මේ රත්තරන් දියණිය මුළු මහත් ලෝකයටම දුන්නේ ලොකුම ලොකු ආදර්ශයක්. පොහොසත් අය අය තේරුම් ගන්න දුප්පත් කම මොන තරම් පොහොසත්ද කියලා. කිසිම දවසක කිසිම කෙනෙකුට වෙනස්කම් කරන්න එපා කොහොමත්. මේ රත්තරන් දියණියට හැමෝම ආශිර්වාද කරන්න ඔලිම්පික් තරගය තුළින් අපේ රට රනින් බබළවන්නට ශක්තිය දහිර්ය වාසනාව නොඅඩුව ලැබේවා කියලා. උතුම් වු දළදා සමිදුන්ගේ පිහිටයි රැකවරණයි ආරක්ෂාවයි ආශිර්වාදයයි ඔබට.
@Hi-ci2dw
@Hi-ci2dw 10 ай бұрын
කිසිම රෙඩ් කාපට් එකක් දාල නෑනේ. තාර කාපට් පමණයි. තව ටික දවසකින් ඔය දරුවව උන්නද මලාද කියල බලන්නවත් කවුරුත් නැති වේවි..😴🤔
@sudanthamanchanayake910
@sudanthamanchanayake910 5 ай бұрын
කොහොමද හොරුන්ගේ ඇඟයි ක්‍රීඩකයන්ගේ ඇඟේ අතර වෙනස පේනවනේ අරුන්ගේ ක්‍රියාශීලී නැති තෙල් පට්ට තියෙන්නේ ඌරෙක් වගේ එකෙක් ආවනම් අද කීදාහක් ඔතෙන්ට එනවද Greetings from our team
@gedarasenarathna6314
@gedarasenarathna6314 10 ай бұрын
පුදුම ආඩම්බරක්‌ දැනෙනවා
@nihalratnayake542
@nihalratnayake542 10 ай бұрын
Dear president You are appointing many comitees . I request Appoint a comitee to have system to study in sports university in any country who win gold,silveror bronze . Atleast start with a gold . Make a national policy Draw a line Local project plan International project plan It is a must plan Having many comitees and spending money . This is National liabilty . Like lalith did mahapola Do national plan to sports. Start with this Do the budget provision Make a model Appoint a media chanal Banker Insurerer Etc etc Atleast show this comitee is fruitful Audit firm can allocate .
@lahirukamalwanigapura1454
@lahirukamalwanigapura1454 10 ай бұрын
Ada bera gahala natala piligannawa satiyen ok koma amatakai neda
@nandakumrawikramarathna8943
@nandakumrawikramarathna8943 Ай бұрын
යකෝ හේතුව දාපල්ලා
@user-we9op6le3r
@user-we9op6le3r 10 ай бұрын
Ai anith kreedikawa gana kiyanne naththe.Asadarani neda.
@vishwaindrajith6193
@vishwaindrajith6193 10 ай бұрын
Boruwada paradunamam balu watinae
@user-xy5yb9kq3z
@user-xy5yb9kq3z 2 ай бұрын
Essarh.mh.duwh.dacha.nadd
@indranipathirage
@indranipathirage 10 ай бұрын
❤❤❤❤
@chandraalwis3874
@chandraalwis3874 10 ай бұрын
ඔබට සුබ පැතුම්💞💞💞💞💞
@kapilajayadewa4433
@kapilajayadewa4433 2 ай бұрын
Congratulations
@sithushi08rajasinghe86
@sithushi08rajasinghe86 10 ай бұрын
❤❤❤❤❤
@ruwanthim.senaratharachchi9697
@ruwanthim.senaratharachchi9697 10 ай бұрын
❤❤❤❤❤❤
@ven.gnanarathana1716
@ven.gnanarathana1716 10 ай бұрын
Adarsawat chareta
@ven.gnanarathana1716
@ven.gnanarathana1716 10 ай бұрын
Adarsawat chareta . Katath .teruwan saranai .
Tharushi Karunarathna
30:01
Uncut news
Рет қаралды 187 М.
白天使选错惹黑天使生气。#天使 #小丑女
00:31
天使夫妇
Рет қаралды 14 МЛН
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 34 МЛН
මේ අයගේ ජීවිතය ඔබේ අතේ
8:59
tharushi karunarathna
10:30
Uncut news
Рет қаралды 68 М.
白天使选错惹黑天使生气。#天使 #小丑女
00:31
天使夫妇
Рет қаралды 14 МЛН