Tharushi Karunarathna

  Рет қаралды 186,245

Uncut news

Uncut news

9 ай бұрын

#uncutnews #tharushi #tharushikarunarathna #athletics #srilankaathletics #walala #Arathnayakaviduhala #srilanka
Tharushi Karunarathna
• Tharushi Karunarathna

Пікірлер: 338
@palkumburechandima545
@palkumburechandima545 9 ай бұрын
පුතේ අනර්ඝ කතාවක්. අද ඔයා කතා කලා වගේම හෙටත් මුල මතක තියාගෙන වැඩකරන්න ඔයාට පුලුවන් වෙයි. එවිට බොහොම ලස්සන ගමනක් අපි හැමෝටම තරුශිගෙන් බලන්න පුලුවන් . ඇස්වල සතුටු කදුලු පුරවාගෙන..❤❤
@bhagymayanz
@bhagymayanz 9 ай бұрын
වසර 22කට පසුව ලංකාවට ගෙන ආ එම කීර්තියට ඔබට මේ ගෞරවය අනිවාර්යයෙන්ම හිමිවිය යුතුයි දරුවෝ.සුබ අනාගතයක් පතනවා.ඉදිරි ඉලක්කයන් ජය ගැනීමට !!!🎉
@user-vw1gr6eo7j
@user-vw1gr6eo7j 9 ай бұрын
❤️❤️❤️ බුදු සරණයි ඔයාට අක්කෙ හැමදාම හිනාවෙලා අම්මවයි තාත්තවයි බලාගෙන ලස්සනට ජීවත්වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🙏
@WimukthiVihaga-vl1fq
@WimukthiVihaga-vl1fq 9 ай бұрын
Mevidihatama.lankawa.babalawapu.susanthika.virawariyata.ada.thanakthibeda.puthe.a.thanath.hadanna.
@ThamaraBrito-ip6lt
@ThamaraBrito-ip6lt 9 ай бұрын
​@@user-vw1gr6eo7jlak mawa dinu tharushi duwata buddy saranai 12:53 ❤
@ThamaraBrito-ip6lt
@ThamaraBrito-ip6lt 9 ай бұрын
25:29
@arunakumara2347
@arunakumara2347 8 ай бұрын
අනිවාර්යයෙන් ❤❤
@udithasooriyaarachchi9335
@udithasooriyaarachchi9335 9 ай бұрын
වාසනාවන්ත දක්ෂ දියණිය ඔබට සුබපැතුම් ...තව තවත් ජයග්‍රහණයන් ලබන්නට වාසනාව සහ ශක්තිය ධෛර්යය ලැබේවා ....🌷🌷😘😘💞💞
@SarathWimalaweera-os2tf
@SarathWimalaweera-os2tf 9 ай бұрын
රට ව්නාසකරපු කාලකන්නින්ට වඩා දුවේ ඔබ ලක් මව ගේ සම්පතකි බුදු සරනයි ඔබට රජුනි ලක් මවගේ දියනියනි ඔබට ඉදිරියට යන්න ට සක්තිය ලබන්නට පතමු ❤❤❤❤❤❤😂❤❤❤❤🎉
@user-qp7vl3tn8v
@user-qp7vl3tn8v 9 ай бұрын
බුදුසරණයි සරණයි පුතේ ...ඉදිරි ගමන පරිස්සමෙන් යන්න...මොකද ලංකාවේ ඉරිසියකාර මිනිස්සු ගොඩක් ඉන්නවා ...ඇස්වහක් කටවහක් නම් වදින්න එප...❤❤❤
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 9 ай бұрын
ඒක ඇත්ත මුන්ට දරාගන්න බෑ ඊර්ෂ්‍යාව කියන්නෙ හොද කරන්න බැරී ලෙඩක් සහ දොස්තරලට හොයන්න බැරී ලෙඩක් .
@user-zj7ny8qm9t
@user-zj7ny8qm9t 9 ай бұрын
මගෙ ඉස්කෝලේ තව තවත් බැබලෙන්න ඕනි.... තරුෂි .... ඔයාට සුබ පැතුම් කෙල්ලේ.... 🎉❤
@p.j.alambert1551
@p.j.alambert1551 9 ай бұрын
THARUSHI YOU HAVE BROUGHT FAME TO OUR INNOCENT COUNTRY. I HAVE NO WORDS TO THANK YOU. YOUR ACHIVEMENT IS UNFORGETABLE. KEEP IT UP.
@guwaniguwaniguwani6071
@guwaniguwaniguwani6071 9 ай бұрын
කවදාවත් වරදින් නෑ පුතේ.වචනය කින් හරි උදව් කරපු හැම අයෙකුට ම ස්තූති කරා.මමත් ❤
@champjanlyn8740
@champjanlyn8740 9 ай бұрын
දුක් කඳුලු , සෝ සුසුම් මැද ජයග්‍රහණය කල දිරිය දියණිය. ඔබට සුබ අනාගතයක් 💐💐💐❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
@thusharicfrenando8858
@thusharicfrenando8858 9 ай бұрын
ආඩම්බරයී පුතේ .ගොඩාක් ආඩම්බරයී .ජීවිතයම ජයම වේවා බුදු සරනයී ❤❤❤.👍👍👍👌👌👌❤️❤️❤️❤️
@ude3333
@ude3333 9 ай бұрын
වලල වගේ පාසලකට හොඳ පහසුකම් නැහැයි කියන එක හරිම කණගාටුදායක තත්වයක්. බලධාරීන් විසින් ඒ පහසුකම් අනිවාර්යෙන් ලබා දිය යුතුයි!
@geethasandanayake7450
@geethasandanayake7450 9 ай бұрын
yes
@ranasingha6782
@ranasingha6782 9 ай бұрын
බුදු සරණයි මැණික ...ඔයාගේ බලාපොරොත්තු එලෙසින්ම ඉටුකර ගැනීමට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා ...
@jenniepe4084
@jenniepe4084 9 ай бұрын
රටක් ආඩම්බර කරපු දුවට සහ එයට දායක වූ සියළුම දෙනාට හද පිරි ස්තූතිය.....
@sakuradesilva7026
@sakuradesilva7026 9 ай бұрын
So very proud of you Tharushi!! Special salute to your very humble and well deciplined manners. Keep going the same way. With the love of all Sri Lankans you will go a long way.. ❤
@wijithweheragala1928
@wijithweheragala1928 9 ай бұрын
අභිමානනීය ලංකා දියණියණි, ඔබට ජය විජයතු වේවා.
@tbdissanayake9204
@tbdissanayake9204 9 ай бұрын
ඔබගේ කතාව අහපු මගේ ඇස්වලට කදුලු ආවා බුදුසරණයි!දුව
@ranokaranoka6016
@ranokaranoka6016 9 ай бұрын
උණුසුම් සුභ පැතුම් මැණික ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න බුදුසරණයි ඔයාට ❤️❤️❤️❤️❤️🙏🏾🙏🏾🙏🏾🇸🇦🇸🇦
@asokanalani3940
@asokanalani3940 9 ай бұрын
නිහතමානී සිනහව , ජය වේවා.. දුවේ..... කුවේට්
@ajithpanawalage6402
@ajithpanawalage6402 9 ай бұрын
ජාතික වස්තුවක් ,ආරක්ෂා කරපල්ලා
@ranikanarangoda9068
@ranikanarangoda9068 9 ай бұрын
පුතේ ඔය නිහතමානී කම හැමදාම තියාගන්න.කවදාවත් අපේ අහිංසක මිනිසුන්ගේ බලාපොරොත්තු සූන් කරලා වෙන රටකට යන්න නම් එපා. ඔයාව මිලදීගන්නා සුදානම් වෙයි.😢❤
@nadikapeerisnadika7919
@nadikapeerisnadika7919 9 ай бұрын
දුවේ ඔයාට නිදුක් නිරෝගී සුවය සියලු ආරක්ෂාව ලැබේවා
@oliduragelasitha
@oliduragelasitha 9 ай бұрын
සුභ පතනවා .ජය වේවා ශ්‍රි ලංකා
@aachalaekanayaka3640
@aachalaekanayaka3640 9 ай бұрын
බුදු සරණයි දෙවි පිහිටයි පුතෙ තව තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා නිදුක් නිරොගි වේවා ❤❤❤❤ 🇱🇰🇱🇰🇱🇰🏆️🏆️🏆️🙏🙏🙏🤲🤲🤲
@chandraniherath1043
@chandraniherath1043 9 ай бұрын
පුතේ ඔබේ ඒ විශ්වාසය දිගටම තියා ගන්ට ඔබේ කතාව සුපිරි ඔබ පළමු ඔලිම්පික් තරගයෙන්ම රන්පදක්කම ලැබේවා! ඔබේ ගුරුවරයාට සහ ඔබට ඊළග ඉලක්ක කරා යාමට ශක්තිය ධෛර්යය ලැබේවා!
@harindukodippili8922
@harindukodippili8922 9 ай бұрын
Tharushi ! No doubt you are our future olympic medal prospect . I'm sure you will win us our first olympic gold .
@siryalatha8274
@siryalatha8274 9 ай бұрын
තෙරුවන්සරණයි.සියලුදෙනාටම ආඩම්බරයි තරුෂි දුවේ අපේ රටට මිණි පහනක් ඔයා හදවතින්ම ආශීර්වාද කරනවා දෝණි ගෙ අනාගතේජය ජයෙන්ජයම ආදරෙයි.හැම දාම සියලුම දක්ෂ දු දරුවන්ට පුරුදු පුහුණු කල ගුරු බවතුන්ටත් ආශීර්වාද සුභ පැතුම් අපේමව්රටට ආඩම්බරයක් කීර්තිය ලබා දුන් සැමට කොච්චර බැලුවත් ඇතිවෙන්නෙ නෑ ඔයාල ගෙ දක්ෂ කම් තෙරුවන් ගෙ ආශීර්වාදයෙන් විශ්ව ශක්තිය බලයෙන් සියලුම දෙවියෝද ආරක්ෂා කරත්වා බුදු සරණයි.සියලුදෙනාටම මමසුභ පතන්නේ අබුඩාවිවල සිට ❤👍👍👍🙏🙏🙏❤
@punchihan7210
@punchihan7210 9 ай бұрын
ඔයාදුවෙ❤ අම්මා ගේ කඋසතඋට ඇවිත් තියෙන්නේ ❤ඔයාලබාගත්ත❤ රං පදක්කම් පොදිබැදගෙනයි ❤. ඒ තමයි මේ අපේ රටේ සිරිලංකාවේ ❤ මැණිකක් ❤ රං පදක්කම් පොදිබැදගෙනයි ❤ ඉපදිලා තියෙන්නේ ❤ තුණුරුවන් සරණයි දුවට❤
@pushpasamarathunga7042
@pushpasamarathunga7042 9 ай бұрын
රටට ආඩම්බරයක් අභිමානයක් ගෙනා දියනී අපෙන් සුභ පැතුම්
@ramyakodithuwakku1509
@ramyakodithuwakku1509 9 ай бұрын
Good luck සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා ජය දුවට
@dasanayakadisa2245
@dasanayakadisa2245 9 ай бұрын
තුනුරුවන් සරණයි දයාබර දියණියට ඔබගේ අනාඟතය සර්වප්‍රකාරයෙන් දියුණු පවුණුවේවා 💪 ශක්තිය ධෛර්‍ය දීර්ඝායුෂ ලැබේවා මැඟේ දෝණිට ජයශ්‍රි මුලු ලෝකෙම ඔබේ නම කියවන ඔබේනම අමතක නොවන නාමයක් බවට පත්වේවා නිඳුක් නිරෝගී සුවපත් වේවා 🙏🙏🙏🌹❤️🌹👋🖐️✋👍🙏🙏🙏💪👍🙏🙏🙏🌷🌸💐🥀🏵️💮🌹🌻🌺💎👑️👍💪🙏🙏🙏
@seethadissanayake7523
@seethadissanayake7523 9 ай бұрын
බුදු සරණයි පුතේ❤❤❤
@rajasekaransevgan1706
@rajasekaransevgan1706 9 ай бұрын
Congratulations ,very well done for making motherland proud and becoming champions in Asia. Wish you all the best to became World champions soon!
@udadumbarahunnsgriya7040
@udadumbarahunnsgriya7040 9 ай бұрын
ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ලැබේවා ..
@malikajayalath3036
@malikajayalath3036 9 ай бұрын
අනන්ත බුදු ගුණ බලයෙන් තව තවත් ඉදිරියට යන්න සක්තිය දයිර්‍ය ලබේවා තෙරුවන්සරනයි .
@nishanvlogs2399
@nishanvlogs2399 9 ай бұрын
ඒ දෙමවුපියන්ට බොහෝමත්ම පින් ස්තූතියි මෙවැනි දියණියක් රටට දායක කළාට.🎉
@sujeewashiromani5231
@sujeewashiromani5231 9 ай бұрын
සතුටු i මැණික ඉදිරියට ම යන්න ❤️❤️❤️❤️❤️❤️BUDUSARANAI🌹🌹🌹🌹🌹🌹🌹
@nazreenfarook1388
@nazreenfarook1388 9 ай бұрын
මඩේ පිපුණ නෙළුමට මගේ සුභ පැතුම්! 💐💐💐❤❤❤
@SamanthaBandara-hy5fv
@SamanthaBandara-hy5fv 9 ай бұрын
රැකගෙන දියුණු කල යුතු වස්තුවකී..තව බෝහෝ දුර යන්න වාසනාව ලැබේවා.රටේ අනෙක් දරුවන්..මේ තුලින් දිරිය ශක්තිය ධෛර්යය ලැබෙන්න රටට දැයට තම යුතුකම ඉටුකර ගැනීමට උත්සාහ දරන්න ❤❤❤❤❤කරන්න ❤❤
@priyangimalgaha6565
@priyangimalgaha6565 9 ай бұрын
ඔයාට විදෙස් ශිෂ්‍යත්වයක් ලබාදීමට වටපිටාව සැකසෙමින් පවතින බව මම යම් තැනක දුටුවා. කවුරු මොන කතන්දර කීවත් ඔයා ඉන් හොඳම අවස්ථාව තෝරාගන්න. ජීවිතය උපරිමයෙන් ජයගන්න. ඉන්පසු රට ගැන හිතුව හැකියි. රු. 30කට පන්නා දැමූ නුඹ අද පිළිගන්න බෝහෝමයි. සිහියෙන් ඉන්න. සුබ අනාගතයක් දෝණී නුඹට❤️
@kusumltr2034
@kusumltr2034 9 ай бұрын
ජය වේවා තෙරුවන් සරණයි ආශිර්වාද වේවා !!!
@ranasinghaguruge3343
@ranasinghaguruge3343 9 ай бұрын
ලක්මවගෙ දෑසට සතුටු කදුලු ගෙන ආ දිරිය දියනිය ......අනාගතය සුබවේවා...!🇱🇰☘️❤️🙏👍
@somantiatula4452
@somantiatula4452 9 ай бұрын
බුදු සරණයි පුතාට සියළු ශක්තිය ලැබේවා ♥️🌹🇱🇰💜🪔
@user-ke5ul9td5i
@user-ke5ul9td5i 9 ай бұрын
Mr Fernando you are great trainer🙏 for this pour girl, she will respect you her whole life because she is now star
@rathnayakeChandrapala-de2gp
@rathnayakeChandrapala-de2gp 9 ай бұрын
දියණිය දිනෙන් දිණ ඔබේ ඉදිරි ගමණ සාර්ථක වේවා දළදා හාමුදුරුවන්ගේම පිහිටයි 🙏❤👍
@malalasekarammp937
@malalasekarammp937 9 ай бұрын
සතුටු කදුලු එනවා ඇත්තටම ඔයාට සුබම සුබ අනාගතයක් දුවේ ,
@menakaperera8521
@menakaperera8521 9 ай бұрын
❤❤❤තෙරුවන් සරනයි
@pitipanageemmanuelsanathja464
@pitipanageemmanuelsanathja464 9 ай бұрын
Journey is painful but the victory is glorious. Sports trainer: please accept my heartfelt gratitude. May God bless🙏 you all
@msisirawijshinghe407
@msisirawijshinghe407 9 ай бұрын
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු දින පතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න
@nishanvlogs2399
@nishanvlogs2399 9 ай бұрын
සර්ගේ උපදෙස් සැලසුම් නිසා ලැබුණු ජයක්.මොකද ඉදිරියෙන් කඩාගෙන නොගිහින් ඉවසීමෙන් ඇඟේ ජවය තියාගෙන අවසාන භාගය උපරිම ධාරිතාවයෙන් ධාවනය කිරීම හොඳ උපක් ක්‍රමයක්.අවසාන ටික වේගවත් කර ගැනීමට තව පුහුණු විය යුතුයි.🎉❤
@udaperera9945
@udaperera9945 9 ай бұрын
ආදරණීය දියණිය, ඔයාට ආදරෙයි. තෙරුවන් සරණයි!!! සුබ අනාගතයක්!!!
@pathminipathmini5442
@pathminipathmini5442 9 ай бұрын
අපේ විර සුර දැරියට අපගේ සුභ පැතුම් රටක් වටිනා ඔබට තවත් සක්තිය දහිරිය ලැබෙන්න ඕනෙ 🏅🏅🏅🏅🙏🙏🙏🙏
@ensys1000
@ensys1000 9 ай бұрын
A very special Sri Lankan, and a girl with iron legs and a golden heart. Go well. Nothing can stand in your way.
@user-ri5xm2uw1b
@user-ri5xm2uw1b 9 ай бұрын
ඔයාට සුබ අනාගතයක් ❤
@inokachathurangani2579
@inokachathurangani2579 9 ай бұрын
හරිම ආඩම්බරයී පුන්චී කෙල්ලේ..❤❤❤
@sarathkulatunga393
@sarathkulatunga393 9 ай бұрын
රත්තරන් දුවේ ඔයාට හොද අනාගතයක් තියෙනවා.දරුවෙක් උනත් වැදලා කියන්නම් දේශපාලන හිවලුන්ට් නම් ආත්මය පාවල දෙන්න එපා. බුදුසරණයි දෙවි පිහිටයි,බාදක ජය ගෙන රටේ නම රකින්න.
@nishanvlogs2399
@nishanvlogs2399 9 ай бұрын
මේ පුහුණු කරුටද මාසික වේතනයක් අනිවාර්යෙන් ලබා දිය යුතුයි.උහුගේ කැපවීම උනන්දුව තවත් හොඳින් ලබා ගැනීමට.
@laxmanjayasinha3919
@laxmanjayasinha3919 9 ай бұрын
රටටම ආඩම්බරයි...🎉🎉 බුදු සරණයි..🎉🎉
@suwarnamallika164
@suwarnamallika164 9 ай бұрын
සුභ ගමන් දූවේ නුඹට තෙරුවන් සරණයි ❤❤❤❤❤
@floridaperera8046
@floridaperera8046 9 ай бұрын
My congratulations and good luck for your future career. God bless you and your family duwa.
@kanthi1038
@kanthi1038 9 ай бұрын
සතුටුයි දියණිය. ඔබේ දෙමව්පිය ගුරුවරුන් අමතක නොකර නිහතමානීව ඉදිරියටම යන්න. 💐
@user-tv7vt5td5k
@user-tv7vt5td5k 9 ай бұрын
වලල,ඒ,රත්නායක,විදුහල්,,,,,,,,මෑනිට,,,,,,,,දුවට,,,,ජයවෙවා,,,,🙏🙏🙏🙏❤️❤️❤️👍❤️
@dhammikasudath3138
@dhammikasudath3138 9 ай бұрын
බුදුසරණයි පුතේ.. ඔය ජාතික වස්තුවක් දැන්... ඔලිම්පික් සිහිනය සබැකරගන්න ශක්තිය දහිරිය ලැබේවා ,, ජීවිතය ජයෙන් ජයවේවා ඔබ ඇතුළු හැමදෙනාටම...
@mrsrasriyani1413
@mrsrasriyani1413 9 ай бұрын
Congratulations duwa
@champikapriyangani4533
@champikapriyangani4533 9 ай бұрын
මෙවැනි දූ පුතුන් තවතවත් ලක් මවට බිහිවේවා.!ඒ අම්මයි තාත්තයි අද කොච්චර සතුටුවෙනවද.!දුවේ තවත් ම්ව්වැනි ජයක් ග්‍රහන ලබන්න ප්‍රාර්ථනා කරනව හදවතින්ම.
@user-bs7rq9yh2f
@user-bs7rq9yh2f 27 күн бұрын
දුවෙ මමත් වලල මධ්‍යම මහා විද්‍යාලය තමයි අවුරුදු 10ක් ඉගෙන ගත්තෙ මට හරිම ආඩම්බරයි දුව ගැන ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙවා තෙරුවන් සරණයි
@matildaranjani3946
@matildaranjani3946 9 ай бұрын
දුව ඔයා t බුදු සරණයි ..❤🌹🌟🏆️😃
@kumarikarunanayake1481
@kumarikarunanayake1481 9 ай бұрын
Budusaranai duve nubata anit daruvantat adarsak una oyava
@dananjaya2623
@dananjaya2623 9 ай бұрын
බුදුසරණයි සරණයි , ඔබට සුබ අනාගතයක්
@bandulakariyawasam5019
@bandulakariyawasam5019 9 ай бұрын
දිරිය දියණිය විර්යය ශක්තිය ධෛර්යය ලැබේවා බුදුසරනයි ජයවේවා
@violasugathapala5382
@violasugathapala5382 9 ай бұрын
Wow. Proud of you puthe. Theruwan Saranai. Siyalu Devi Rekawaranai puthe for your future endeavours. ❤❤❤
@romwij
@romwij 9 ай бұрын
උබ පට්ටයි කෙල්ලේ.මම උබට හිසනවා ආචාරකරනවා.🎉🎉🎉🎉❤❤❤❤
@nishanvlogs2399
@nishanvlogs2399 9 ай бұрын
පුහුණු කරුවත් සමග ඇගයීම ඉතා වටිනවා.
@punchithaksalawa9319
@punchithaksalawa9319 9 ай бұрын
වලල විදුහලේ අභිමානය රටටම අභිමානයක්
@kanti7069
@kanti7069 9 ай бұрын
Puthe oya kridawata vetharak nevei katha karannath marama hekeyawa theyenawa thawa thawath obe hekeyawan deunuwewa theruwan saranai puthe oyata
@dewmidisanayake7766
@dewmidisanayake7766 9 ай бұрын
නිහතමානී කමට ආදරෙයි අක්කි ♥️
@wewalageranasinghe9955
@wewalageranasinghe9955 9 ай бұрын
ගමන දුරයි,ජය නියතයි දුවෙිි!
@haroldperera697
@haroldperera697 9 ай бұрын
Great speach too Congratulations ♥️💪👍
@padmapriyajayasinghe4748
@padmapriyajayasinghe4748 9 ай бұрын
Good luck for your achievement some more to come
@user-te8hu8rn8y
@user-te8hu8rn8y 9 ай бұрын
හරිම සතුටුයි දුවෙ
@gxjxbxjxj3882
@gxjxbxjxj3882 9 ай бұрын
Good luck doughter
@rainbowabc3217
@rainbowabc3217 9 ай бұрын
Congratulations 💐💐💐
@lilanthidesilva8347
@lilanthidesilva8347 9 ай бұрын
ඔබට රාවණා අප්පච්චිගේ ආරක්ෂා ව . ලැබේවා දියණිය නි.
@induindu1187
@induindu1187 9 ай бұрын
❤❤❤❤❤අපේ උනුසුමි සුභ පැතුමි ❤️❤️❤️❤️❤️❤️
@user-mb5qv4ws6w
@user-mb5qv4ws6w 9 ай бұрын
😮පුතේ ඔයාට බුදු සරණයි
@ranjanibopage4686
@ranjanibopage4686 9 ай бұрын
@rmchandralatha5856
@rmchandralatha5856 9 ай бұрын
මොනතරමි වටිනා දරැවෙක්ද අනේ යෝධබල ලැබෙිවා
@roshansuranga7304
@roshansuranga7304 9 ай бұрын
Good luck 👍 ❤👍
@susilayupala2959
@susilayupala2959 9 ай бұрын
Nice job duwa congratulations good luck 👏👍❤️✊✊
@sheltonpeiris3477
@sheltonpeiris3477 9 ай бұрын
තරුෂි දියණිය ඔබ රටට මැණිකක්. පහසුකම් ඇති රටක සිටියා නම් ඔබ ඉදිරියේ ලොවම හිස නමාවි. ඔබට ශක්තිය දුන් හැම දෙනාටම ස්තුතියි.
@malaniekodituwakku2379
@malaniekodituwakku2379 9 ай бұрын
So proud of uoy
@karunarathnasamarakon8347
@karunarathnasamarakon8347 9 ай бұрын
​@@susilayupala2959jnnnnja
@karunarathnasamarakon8347
@karunarathnasamarakon8347 9 ай бұрын
​@@susilayupala2959nnjnnnjjjnnjjnnn
@MEdits502
@MEdits502 9 ай бұрын
Congratulations ❤❤
@anneroche5755
@anneroche5755 9 ай бұрын
God bless you tharushi
@kithsirihettige9722
@kithsirihettige9722 9 ай бұрын
හදපිරි සුබ පැතුම්! 🎉
@chithragunathilaka7566
@chithragunathilaka7566 9 ай бұрын
All the best Tharushi.
@englishmk6540
@englishmk6540 9 ай бұрын
Good luck doni🎉🎉🎉
@pushpibandara873
@pushpibandara873 9 ай бұрын
තවතවත් හැකියාවක් ලැබෙවා පුතුනෙ ඔබට ජය
@user-ur1ch7ws1p
@user-ur1ch7ws1p 9 ай бұрын
Theruwan sarani duwe❤
@ravimunasinghe8955
@ravimunasinghe8955 9 ай бұрын
We are very proud of you. Good luck duwa.
@rukshankeshan7750
@rukshankeshan7750 26 күн бұрын
ලංකා මාතාව රනින් බැබලුවට ඔයාට ගොඩක් පින් පුතේ ♥️♥️♥️♥️
@dilaniiresha6752
@dilaniiresha6752 9 ай бұрын
බුදුසරණයි දෝණි.......ජය වේවා ....
@thilakaellepola6109
@thilakaellepola6109 9 ай бұрын
තෙරුවන්සරණයිදුවේ. වේවාඉදිරියටත්ජය .ජය.ජය.
@LalithWeerasiha-jf6me
@LalithWeerasiha-jf6me 9 ай бұрын
ලස්සන කතාවක්
@harsanamilanharsana4077
@harsanamilanharsana4077 9 ай бұрын
Wow excellent and brilliant nagi adarei❤❤❤❤❤
@Chandrasena-bl6zn
@Chandrasena-bl6zn 9 ай бұрын
කන්ද උඩරට බිහිවුන ක්‍රිඩිකා දියනිය උපහාරක් වෙවා.. එ මෙන් තවත් ජයග්‍රාහන ලැබිමට හැකි දියුනුවේවා. පැරණි ක්‍රිඩකයන් වුනුඅපහාස පලිගැනිම් නොවෙවා. දිරිගමනට උදවු උපකාර කර සැමටත් සදා උපහාරයකවේවා
@niroshmadushan8791
@niroshmadushan8791 9 ай бұрын
වළල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩා පාසල දියුණු කල යුතුම පාසලක්... දේශපාලන මැදිහත්වීම නැත්නම් ආදි ශිෂ්‍ය සංගමයයි ප්‍රදේශයේ වෙළඳ ව්‍යාපාරික ප්‍රජාවයි එකතු වෙලා හරි 400m ධාවන පථයක් සහ කායවර්ධන මධ්‍යස්ථානයක් හදල දෙන්න... මහින්දානන්ද වගේ උන් ක්‍රීඩා ඇමතිල වෙලා ඉඳලත් මධ්‍යම පළාතේ ප්‍රධානම මළල ක්‍රීඩා පාසලට කිසිම දෙයක් කරල නෑ...
تجربة أغرب توصيلة شحن ضد القطع تماما
00:56
صدام العزي
Рет қаралды 53 МЛН
1 or 2?🐄
00:12
Kan Andrey
Рет қаралды 57 МЛН