ගෑවුන තැන කන්න පුළුවන් චිකන් ග්‍රේවි | TASTY VILLAGE STYLE CHICKEN GRAVY | CHICKEN GRAVY FOR RICE

  Рет қаралды 659,163

Traditional Village Kitchen

Traditional Village Kitchen

Күн бұрын

Traditional Village Kitchen Channel is all about delivering purely Sri Lankan traditional cuisine to the modern world.
On this channel You can see and enjoy the pure village cooking process completely, Also you can listen to the natural sounds of everything in ASMR.
Hello Everyone, Today we are making a Chicken Gravy recipe.
Ingredients - Chicken - 1 Kg - කුකුල් මස් 1Kg
Ginger - ඉගුරු
Garlic - සුදුළුණු
Turmeric powder - කහ කුඩු
Chilli powder - මිරිස් කුඩු
Coriander powder - කොත්තමල්ලි
Chili Pepper - මිරිස් කුඩු
Onion - ලූනු
Tomato - තක්කලි
Curry Leaves - කරපිංචා
Pandan Leaves - රම්පෙ
Cumin seeds - සූදුරු
Fennel Seeds - මහදුරු
Dal - පරිප්පු
Rice - හාල්
Chili Pieces - කෑලි මිරිස් කුඩු
Soya Sauce - සෝයා සෝස්
Coconut Oil - පොල්තෙල්
Coconut Milk - පොල්කිරි
Pepper powder - ගම්මිරිස් කුඩු
Salt - ලුණු
Cinnamon Leaves - කුරුදු
IF YOU GUYS ENJOYED THIS VIDEO DON'T FORGET TO LIKE AND SUBSCRIBE.
IF YOU HAVE ANY PROBLEMS COMMENT DOWN BELOW.....!!!!!!!!
Subscribe To Our Channel - www.youtube.co....
Watch all our videos - www.youtube.co....
Thank you so much everyone for always watching my videos. Good luck!
#restaurantstylechicken #chickengravyrecipe #chickencurry #chickenrecipe #chickengravy #spiceeats #spiceeatsrecipes #spiceeatschicken #traditionalvillagekitchen

Пікірлер: 320
@piyumimadushani2754
@piyumimadushani2754 2 ай бұрын
මේක හරි රසයි.හැමදාම කන සැර චිකන් එක වගේ නෙවෙයි.හොඳ වෙනසක්.අපේ නංගි හදල මන් එයාගෙන් ඇහුවම එයා මට මේ චැනල් එකේ ලින්ක් එක එව්වෙ..ඔයාගෙ ගමන ඔයාල යන්න.කවුරු මොනව කිව්වත්. 🧡
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 2 ай бұрын
බොහෝම ස්තුතියි ❤️❤️
@SandunTV
@SandunTV Жыл бұрын
මේක පට්ටම රහයි. මාත් හැදුව. ඇත්තටම ගැවුන තැන කන්න පුළුවන්.
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
😍😍Thank you so much❤️❤️
@himalidilhani1724
@himalidilhani1724 Жыл бұрын
ඔව් සෝයා souse ඕනේ නෑ. හදපු විදිහ 👌👌👌. මෙසේටයි බඩටයි පිහිය තියලා අපේ අම්මත් ඒ කලේ සුපිරියට කපනවා පහේ ජාති. 😄😄😄❤️💖♥️
@kitiiii
@kitiiii Жыл бұрын
Yes this is a great video, that soya sause part should’ve been avoided for the authenticity ❤️
@belindarobertson1865
@belindarobertson1865 3 ай бұрын
I have made this chicken curry it's very good the chicken like it
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 Жыл бұрын
කතන්දර නෑ ලස්සනට ,රසට හැදුව චිකන් කරිය...👍
@virajchinthaka3635
@virajchinthaka3635 Жыл бұрын
ලස්සනට කියන එක හරි . ඒත් ඔයා කොහොමද දන්නෙ රසට හැදුව කියල ?
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 Жыл бұрын
@@virajchinthaka3635 අම්මෝ ඔයාට තියන ප්‍රශ්නෙ නිරාකරණය කරගන්නනම් හදල බලන්නම වෙනව...🤔😀 මොකද මම මේ චිකන් කරිය රසයි කියල දන්නෙ අත්දැකීමෙන්. තව දෙයක්,.. දාන කුලුබඩු වර්ග සහ ප්‍රමාණයන් එක්ක පෙනුමත් ආදේශ කරගෙන ඉවුම් පිහුම් කලාව දන්න කෙනෙකුට රස කියන්න පුලුවන් . (ඕනෙනම් ලුනුවල රස වෙනස් වෙයි..😋)
@thaarakadilan8302
@thaarakadilan8302 Жыл бұрын
මම අද හැදුවා මාරම රසයි ❤ගොඩක් ස්තුතියි❤❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
😍😍Thank you so much❤️❤️
@lakmali1928
@lakmali1928 Жыл бұрын
මාර ලස්සනයි 👌කෑවෙනමි නැ හැබැයි දැක්ක ගමන් තේරෙනවා රසයි කියලා 😋
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
❤️
@dlini310dlini3
@dlini310dlini3 Жыл бұрын
සුපිරි👌👌👌👌👌👌නියමයි ම් රස
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
Thank you so much❤️❤️
@nilukasanjeewani7273
@nilukasanjeewani7273 13 күн бұрын
ගොඩක් රස පාටයි මමත් හදනවා ගොඩක් ස්තූති
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 4 күн бұрын
බොහොම ස්තුතියි🙏❤
@prageethaalwis1505
@prageethaalwis1505 Жыл бұрын
මෙහෙම උයනවා බලන්නත් ආසයි❤
@lunacreations6180
@lunacreations6180 Жыл бұрын
රස පාටයි අම්මෙ ❤❤❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
Thank you so much❤️❤️
@swarnathilini9083
@swarnathilini9083 Жыл бұрын
දුරු හාල් බදිනකොට පොල් චුට්ටක් සහ කොත්තමල්ලි ඇටකීපයක් දැම්මානම් මරු
@lakisurusachith3468
@lakisurusachith3468 Жыл бұрын
අමුද්‍රව්‍ය ප්‍රමාණයන් ගැනත් දැනුවත් කරානම් ගොඩක් වටිනව..😊
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
Description එකෙ දාන්නමි අනිවාර්යයෙන්❤️❤️
@annsumanasekera9993
@annsumanasekera9993 Жыл бұрын
මේ විදිහට චිකන් කරිය හදලා පවුලේ හැමෝම එක්ක රසකරලා කෑවා.. 😋 ස්තූති 🙏
@RISHAN575
@RISHAN575 Жыл бұрын
Sobana naa ape hela aaretama pennuwa ❤️
@foodarena7307
@foodarena7307 2 жыл бұрын
සුපිරියට තියෙනවා හරිම රස පාටයි😍😍😍.
@Mihi726
@Mihi726 Жыл бұрын
මම මේක හදල බැලුවා පුදුම රසක් තිබ්බෙ.සෝයා සෝස්නම් දාන්න බැරි උනා.ඒත් හරිම රසයි.❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
😍😍Thank you so much❤️❤️
@Kennethjeshone9932
@Kennethjeshone9932 Жыл бұрын
Math haduwa 3 n parak...niyama rasai...thank you ❤️
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
Thank you❤️❤️
@sudeepathanapathy314
@sudeepathanapathy314 Жыл бұрын
මම කාපු රසම චිකන් රෙසිපිය..🤗😌🙏❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
❤️
@Nutmegginjnger
@Nutmegginjnger Жыл бұрын
Yes agreed
@AnushaKumari-ts1fw
@AnushaKumari-ts1fw Жыл бұрын
මමත් හැදුවා හරිම රසයි.thank you
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
Thank you❤️❤️
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 Жыл бұрын
Sthuthi godak 💐💛👍👏👏 good yammi
@methmaruwanpathirana3913
@methmaruwanpathirana3913 Жыл бұрын
Math dan chicken hadanne me widiyata...harima rasai me recipe eka..
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
❤️
@roshanBlaze-gt8or
@roshanBlaze-gt8or Жыл бұрын
Mitchell wadi destination dewal walin karnna ethkota maru vista dell Noda.thwa hithuwa nm meta wadi patata lassanata thik ekata gtha haki
@anomadamayanthi3392
@anomadamayanthi3392 Жыл бұрын
රස පාටයි ❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
❤️
@yashodhiandthanuka
@yashodhiandthanuka 11 ай бұрын
This is the best unique chicken curry.. Ideal as a gravy for biriyani as well 😍
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 11 ай бұрын
😍😍Thank you so much❤️❤
@RanudiSanithya-ls9ik
@RanudiSanithya-ls9ik 5 ай бұрын
Attatama godak rasai .math haduwa. ❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 5 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@sachinichandima8833
@sachinichandima8833 11 ай бұрын
Math haduwa.niyamai 🙏 thank
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 11 ай бұрын
Thank you so much❤️❤️
@prathibhaperera7406
@prathibhaperera7406 Жыл бұрын
Soya sause ඇරෙන්න මරු!! මාත් හදනවා මෙහෙම
@travelbeeceylon2554
@travelbeeceylon2554 Жыл бұрын
im made it , it a simply delicious ...thanks for the sharing with us 🙌
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
❤️❤️
@anjanaraddila1977
@anjanaraddila1977 Жыл бұрын
නියමයි 👍👍❤️❤️❤️😋😋😋
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
Thank u❤️❤️
@udeshikapryadarshani1347
@udeshikapryadarshani1347 Жыл бұрын
සුපිරි ...
@wasanthadisanayaka1271
@wasanthadisanayaka1271 Жыл бұрын
Pan rot idiyappa kannath supirii me recipe 1.maru..mn heduwa.harima rasai
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
❤️
@perera9753
@perera9753 Жыл бұрын
මේ රෙසිපි එක නම් අැත්තටම මාර රසට එනවා මේ කියන විදිහටම හදන්න
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
❤️
@dileepaashan7066
@dileepaashan7066 7 ай бұрын
Godak sthuthi💐🌼💐
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
හදල බලල රස කොහොමද කියල කියන්න 😊
@nishannest2399
@nishannest2399 Жыл бұрын
නියමෙට ඇති මස් කරි එක සුපිරි
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
Thank you.❤️
@nayanarodrigo4526
@nayanarodrigo4526 4 ай бұрын
Thanks amma❤❤❤❤❤❤❤❤boru sobana nethiwà kiyadenawata❤❤❤❤❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 3 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@eyeshapriyanthika3969
@eyeshapriyanthika3969 Жыл бұрын
රසවත් පාටයි හදන්නoona...thank you so much
@samanthaanuradha1679
@samanthaanuradha1679 Жыл бұрын
🔥 දර සුපිරි
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
❤️❤️
@alfreddamayanthy4126
@alfreddamayanthy4126 Жыл бұрын
Very nice healthy chicken curry ❤️💙🙏🏻🙏🏻🙏🏻🙏🏻👍👍👍👍
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
Thank you❤️
@chamilapriyadarshani4893
@chamilapriyadarshani4893 Жыл бұрын
මම දැන් මෙ විදිහට හදනවා
@himaliabeysekera2851
@himaliabeysekera2851 Жыл бұрын
Very tasty looking. Yes I m sure no need of soy sauce . The rest of the ingredients would give a an Authentic curry taste.. And Initially.. simmer the Chicken curry after boiling point atleast for 10 mnts on low fire .. itl be tender and Chicken is best cooked on low heat .. 🌷Thank you
@asahaasaha2739
@asahaasaha2739 Жыл бұрын
සුපිරි සුපිරි සුපිරි
@shanikasenarathna998
@shanikasenarathna998 Жыл бұрын
Aunty mn mehema chicken eka heduwa iye..harima rasai.tnq aunty💖💖💖
@kaushalyadissanayake9389
@kaushalyadissanayake9389 Жыл бұрын
Kawadawath mehema hdala kaala na..aniwaryenma hadann onii..puduma lassanak thiyenne chicken curry eke.rasath e wagema athi..hadala rasa kiyannmkooo..❤❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
Bohoma sthuthi. harima rasai, hadala balala kiyannako.❤
@kaushalyadissanayake9389
@kaushalyadissanayake9389 Жыл бұрын
​@@traditionalvillagekitchen ane man haduwa...harima rasata tibba..ammai appachchi satutu una..me recipe eka kiyala dunna aunty ta thankx kara kiyanna❤
@maniqueratnayake2566
@maniqueratnayake2566 Жыл бұрын
අපූරුයි
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
Thank you❤❤
@kumarejayantha9640
@kumarejayantha9640 Жыл бұрын
රස පාධයි❤❤❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
❤️
@thisarachamara8784
@thisarachamara8784 Жыл бұрын
I made this curry today and it's one of the best chicken curry. Highly recommend this recipe. thanks.
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
Thank you❤️❤️
@sujisaman7899
@sujisaman7899 Жыл бұрын
වැඩේනම් සුපිරි... එ්ත්.... නෝනේ.. බඩටයි මේසෙටයි පිහිය හිරකරගෙන ඵනූ කපන එකනම් අවදානම්.. නරකද ඔ්දීරිස් පිහියක් ගත්තොතින්...
@click-y1x
@click-y1x Жыл бұрын
ඉස්සර ඔයාගෙ අත්තම්මත් එහෙම තමා අහලා බලන්නකො...එයාලට දැන් ඒවා හුරුයි 😉
@sujisaman7899
@sujisaman7899 Жыл бұрын
@@click-y1x එ්කනේ.... එ්කාලේ කොයින්ද ඔදිරිස් පිහියා...😄😄😃
@roshanBlaze-gt8or
@roshanBlaze-gt8or Жыл бұрын
E unata soya some chican ekata damage nm Italy wadi hodaii Susan wenna
@nirmalijaynthi5601
@nirmalijaynthi5601 Жыл бұрын
Thank you rasama rasapatai
@s.h.sujatha5387
@s.h.sujatha5387 Жыл бұрын
රසපාටයි
@lifeinaussie22
@lifeinaussie22 Жыл бұрын
හරිම රස පාටයි.අනිවාර්යෙන්ම දවසක හදන්න ඕනි
@kumudunavidu5467
@kumudunavidu5467 Жыл бұрын
hmmm rasai
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
Thank you so much ❤❤
@hikkkies
@hikkkies Жыл бұрын
Wow❤ making this dish now!!! 🥂 vlog is soothing to watch and efficient with our time! Well put together and thanksssss
@Bandiyata_Badaginida
@Bandiyata_Badaginida Жыл бұрын
රස පාටයි❤❤❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
❤️
@Grumpy19
@Grumpy19 Жыл бұрын
How much of each ingredient do you use?
@erandifernando444
@erandifernando444 Жыл бұрын
thanks mewa kiya denwata
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
😊😊Thank you so much❤️❤️
@_FixingBroken_
@_FixingBroken_ Жыл бұрын
Wow. Looks tastier. Thank you so much for sharing..
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
Most welcome 😊
@brendajay7974
@brendajay7974 Жыл бұрын
I made it by adding grinded onions with tomatoes.....later little butter and corriender leaves...... Really tasty.....thank u so much
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
Great ❤️
@waseelameedin4217
@waseelameedin4217 Жыл бұрын
Mouth watering must try thank you
@nayananandani5353
@nayananandani5353 Жыл бұрын
I am from Sri Lanka thank you 💕🌹
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
❤️❤️
@Harry251159
@Harry251159 Жыл бұрын
Curd description එකේ තියෙනව?
@KTM316282
@KTM316282 Жыл бұрын
Just made it. Tastes so good. Thank you.
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
My pleasure 😊 Thank you so much❤️❤️
@shyamilahirunijayasinghe7811
@shyamilahirunijayasinghe7811 Жыл бұрын
Receipe eke danna one ewaye pramanya dammma nan godak watinawa
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
Discretion eke dannam
@harshaniishara817
@harshaniishara817 Жыл бұрын
Rasanam supiri ati
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
❤️
@ruvinierupasinghe1523
@ruvinierupasinghe1523 Жыл бұрын
Genuine cooking.. love it
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
Thank you❤️
@amaaweerasinghe69
@amaaweerasinghe69 Жыл бұрын
Wow❤ super 👌👌
@rayperera9123
@rayperera9123 2 жыл бұрын
superb!!!!
@ammaherath6488
@ammaherath6488 Жыл бұрын
She is real Sri Lanka Women. Very nice❤❤❤❤
@sandyakumari594
@sandyakumari594 Жыл бұрын
real Sri Lankan women did not put soy sauce in the curry.
@zherda369
@zherda369 Жыл бұрын
​@@sandyakumari594 හරියට ම හරි
@Nutmegginjnger
@Nutmegginjnger Жыл бұрын
Eth rasai katha dekak na aye
@AkshikaSumuduni-il3cb
@AkshikaSumuduni-il3cb Жыл бұрын
Luunu මිරිස් papana කාලය aparaade
@imalkawanniarachchi1370
@imalkawanniarachchi1370 Жыл бұрын
Nice❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
❤️
@MaduwanthiWikcramasingha
@MaduwanthiWikcramasingha Жыл бұрын
👌👌👌❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
Thank you so much❤️❤️
@vijjyoga7498
@vijjyoga7498 Жыл бұрын
Aunty your recipes are very excellent
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
Thank you❤️
@vijjyoga7498
@vijjyoga7498 Жыл бұрын
@@traditionalvillagekitchen I tried one of the curry's it was so excellent. Thank you once again
@leelanandabandaraherath2909
@leelanandabandaraherath2909 8 ай бұрын
ගොඩාක් ස්තුතියි ❤❤❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
බොහොම ස්තුතියි ඔබටත් ❤️❤️
@damsuviwijesinghe6407
@damsuviwijesinghe6407 Жыл бұрын
Wow❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
❤️
@Jenitapilishiya
@Jenitapilishiya 2 ай бұрын
hadala blannam rasapatae stute
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 2 ай бұрын
බොහෝම ස්තුතියි ❤️❤️
@maithrifernando5934
@maithrifernando5934 Жыл бұрын
සුපිරි...අපිත් හැදුව..මාරම රසයි...ගොඩක් ස්තුතියි ..❤❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
❤️
@niroshagunawera7452
@niroshagunawera7452 Жыл бұрын
Thank you අම්මාට
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
Thank you so much❤️❤️
@sreeathukorala1342
@sreeathukorala1342 Жыл бұрын
සුබ පැතුම ..
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
❤️❤️
@SimpleLifeRecipe
@SimpleLifeRecipe Жыл бұрын
Super vedio❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
Thank you❤️
@shanikasenarathna998
@shanikasenarathna998 Жыл бұрын
Rasa patai💖💖💖
@Nutmegginjnger
@Nutmegginjnger Жыл бұрын
This is an Original checken recepie try without fear it's delisious
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
❤️❤️
@ashengunathilake8663
@ashengunathilake8663 Жыл бұрын
Chicken ටික සුද්ද කරලා හෝදන්න,....ඊට පස්සෙ කපලා ගන්න.....කපල හෝදන්න එපා,.... ඉදිරියටම යන්න වාසනාව ලැබෙවා
@sweetprincess5231
@sweetprincess5231 Жыл бұрын
ඇයි ඒ🙄
@ashengunathilake8663
@ashengunathilake8663 Жыл бұрын
@@sweetprincess5231 එතකොට හෙිද හරිය සේරම හේදිලා යනවා...... වතුර ගතිය වැඩිවෙනවා,.... මගේ ආචිචමිමා කියල දුන්නේ එහෙමයි.......හිතන්න අපි බෝංචි උයනවා කියල .....බෝංචි කපල හෝදන්නේ නෑනේ .....මස් මාලුත් එහෙමයි,.. මට අවුරැදු දෙකේදිලු අමිමා නැති වුනේ.....ඉතිං ආචිචි තමයි මගේ ජීවිතේම ...එයා කියපු කිසි දෙයක් වැරදුනේ නෑ මට .......ගොඩක් ලීවත් ඇත්ත ඒකයි. බුදු සරණයි ඔයාලට රටට.💐🙏🇱🇰🇦🇺
@dhanalaxmieravindranathan3436
@dhanalaxmieravindranathan3436 Жыл бұрын
How make roasted curry powder
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
Roasted curry powder kzbin.info/www/bejne/fnvbXqasqdOdjM0
@terronsolomons7100
@terronsolomons7100 Жыл бұрын
Your cooking 🍳 vedio is excellent. By the way what is your name???..
@WildChef7
@WildChef7 Жыл бұрын
Nice cooking video ❤😋😋🥰
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
Thank you❤️
@kushanediriweera5627
@kushanediriweera5627 Жыл бұрын
Supiriiiiii
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
Thank you❤️
@geethadissanayake5891
@geethadissanayake5891 Жыл бұрын
ඇත්තටම කාලය වටිනවා ඒනිසා කලින් ඒවා පිලියෙල කරන්න 🙋
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
Hari ❤️❤️
@romanigaya1103
@romanigaya1103 Жыл бұрын
Love it ❤
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 Жыл бұрын
Wow super awesome recipe 👌👌👍 Thank U so much for Ur so yummy chicken curry 😋💯🙏
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
Thank you❤️❤️
@suamalidananjani4899
@suamalidananjani4899 8 ай бұрын
Me lankave minissu nam kage hari varadi mai hoyanne.thaman hodai vage.ekane lankavata ඉස්සරහට යන්න bari.
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
😊😊
@chalanichathurangani2607
@chalanichathurangani2607 Жыл бұрын
Goraka karabu neti enasal danna one nedda ethakota. Thakkali demma nisa goraka one nedda reply ekak danna apith hadala balannam
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
Tikak wadipura abulata onenam goraka kallakuth daganna nathnam thakkali dana nisa one nha
@sarojinidealwis6811
@sarojinidealwis6811 Жыл бұрын
Dan village style eka thrend eka wela auntyla generation ekate
@udayadasun7529
@udayadasun7529 Жыл бұрын
Very nice❤️🙏🏼
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
Thank you ❤️
@senurimalshani9179
@senurimalshani9179 Жыл бұрын
ඊළඟ para video danakota කොච්චර wela lipe thiyanna onada kiyala danna
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
Dara lipe gindara watena widiha ekka welawa wenas wena nisa damme naththe❤️
@sumithrapriyangani1075
@sumithrapriyangani1075 Жыл бұрын
ආසා හිතුනා
@lenexsusan587
@lenexsusan587 Жыл бұрын
Rose paan ekka maruuu
@panchayt8606
@panchayt8606 8 ай бұрын
කඩල පරිප්පු වෙනුවට මය්සුර් පරිප්පු අරන් බදින පුලුවන්ද .
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
පුලුවන්
@nayanaalagoda9108
@nayanaalagoda9108 Жыл бұрын
Soya sauce ona ne ane! ❤
@samianujhat1147
@samianujhat1147 Жыл бұрын
❤❤❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
Thank you so much❤️❤️
@banukawimukthi311
@banukawimukthi311 Жыл бұрын
ඒ..අත් දෙක් දැක්කාම අත්තම්මා මතක් වෙනවා
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Жыл бұрын
❤️❤️
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН