No video

ඕනිම කෙනෙක්‍ට ලේසියෙන් හදන්න පුලුවන් හරක් මස් කරිය

  Рет қаралды 18,821

tasty kitchen  - ටේස්ටි කිචන්

tasty kitchen - ටේස්ටි කිචන්

Күн бұрын

අවශ්‍ය ද්‍රව්‍ය
හරක් මස් කිලෝ 1
ලුනු රස අනුව
කහ කුඩු තේහැදි 1/2
ගම්මිරිස් කුඩු තේහැදි 2
කරාබුබැටි 8
එනසාල් 5
පොල්තෙල්
මිරිස් කුඩු තේ හැදි 2 1/2
අමු තුනපහ කුඩු තේ හැදි 2 1/2
ලූනු
සුදුලූනු
කුරුදු
රම්පෙ
කරපින්චා
කොච්චි
ගොරකා 4-5ක්

Пікірлер: 38
@thilinidayasagara285
@thilinidayasagara285 2 ай бұрын
First time හැදුවේ ගොඩක්ම රසයි. Thank you😊
@TastyKitchenn
@TastyKitchenn 2 ай бұрын
❤❤
@himansakawshi5474
@himansakawshi5474 2 ай бұрын
Asa කෑමක් 😋😋😋😋😋😋
@TastyKitchenn
@TastyKitchenn 2 ай бұрын
@chinthkapiter-fc9ln
@chinthkapiter-fc9ln 5 ай бұрын
අපි හැදුවා ❤❤
@TastyKitchenn
@TastyKitchenn 5 ай бұрын
@sudewnanimpalie7723
@sudewnanimpalie7723 Жыл бұрын
Keep it up eiih❤🔥
@TastyKitchenn
@TastyKitchenn Жыл бұрын
❤❤
@ishanik6240
@ishanik6240 Жыл бұрын
හරිම රස පාටයි
@TastyKitchenn
@TastyKitchenn Жыл бұрын
😍❤
@milansudharsh4540
@milansudharsh4540 Ай бұрын
soya sos danna melek wenawa
@TastyKitchenn
@TastyKitchenn Ай бұрын
@sanduchapa...4925
@sanduchapa...4925 Жыл бұрын
😋❤
@TastyKitchenn
@TastyKitchenn Жыл бұрын
@sanjayaperera8533
@sanjayaperera8533 6 ай бұрын
Good
@TastyKitchenn
@TastyKitchenn 6 ай бұрын
❤❤
@SLWILDCOOK
@SLWILDCOOK Жыл бұрын
👌👌👌
@TastyKitchenn
@TastyKitchenn Жыл бұрын
@asithaellepola6388
@asithaellepola6388 Жыл бұрын
Why no English translation did the recipe?
@user-rm6ft4dp8p
@user-rm6ft4dp8p 3 ай бұрын
Super
@TastyKitchenn
@TastyKitchenn 3 ай бұрын
@user-oo8bs2il2k
@user-oo8bs2il2k Күн бұрын
හරක් මස් වලට කවුද ගොරක දන්නෙ 😅
@TastyKitchenn
@TastyKitchenn Күн бұрын
දාන්න බැරි හේතුව කියන්න 😌 සියබලා දාන්නෙ මස් බුරුල් වෙන්න ඉතින් ගොරකා දැම්මම ඒක වෙන්නෙ නැ නමුත් රසයි
@user-xb3bj8gr7w
@user-xb3bj8gr7w Ай бұрын
අම්බෝ.. මෙච්චර දැවිල්ලක්
@TastyKitchenn
@TastyKitchenn Ай бұрын
@rohandivisekara6677
@rohandivisekara6677 Ай бұрын
Kanna asai gedara hadanne nahne😂
@TastyKitchenn
@TastyKitchenn Ай бұрын
දුකයි දුකයි 🫠
@dinukaKBC
@dinukaKBC 5 ай бұрын
Rasa patai
@TastyKitchenn
@TastyKitchenn 5 ай бұрын
@janakifernando4800
@janakifernando4800 3 ай бұрын
Goraka walata mas thada wenawane
@TastyKitchenn
@TastyKitchenn 3 ай бұрын
Ow ඒක අව්ලක් නෑ ..හරක් මස් තදට කන්න ආස නැති අය සියබලා දාන්න
@nishandesilva5865
@nishandesilva5865 7 ай бұрын
හරක් මස් හයියයි.ගොරකා දැම්මම තවත් හයිය වෙනවා
@TastyKitchenn
@TastyKitchenn 7 ай бұрын
ඔව්ව් ඒත් තම්බන වෙලාව අනුව රෙක මොලොක් වෙනව ...අව්ලක් වෙන්නෙ නැ
@manojsandaruwan2110
@manojsandaruwan2110 3 ай бұрын
සියඹලා හොඳයි මචං
@wkgbandara2674
@wkgbandara2674 4 ай бұрын
ඔයා ගොරක දැම්මෙ නෑනෙ
@TastyKitchenn
@TastyKitchenn 4 ай бұрын
දැම්මා 3:41 වෙනි මිනිත්තුව බලන්න ඒ ප්ලේට් එකෙ ගොරකා තියෙනව ඒක මන් කලින් කියනවානෙ
@nihalpremakumara3535
@nihalpremakumara3535 Ай бұрын
හරක් මස් කෑමෙන් වලකිමු . Be a vegetarian. ලෙඩ අඩුයි . වැඩි කාලයක් ජීවත් වෙන්න පුළුවන්. තවත් ජීවියෙකුගේ මස් කන්න එපා.
@TastyKitchenn
@TastyKitchenn Ай бұрын
ඔයාගෙ තේරීමට මන් ගරු කරනවා..නමුත් එක එක්කෙනාගෙ ප්‍රියතාවන් වෙනස් ❤ ඒක සාපේක්ශයි
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 93 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 56 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 23 МЛН
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 93 МЛН