How to get refund for Taxes deducted by bank for your deposits (Sinhala)- Tax advisor

  Рет қаралды 21,164

Tax Advisor

Tax Advisor

Күн бұрын

Пікірлер: 79
@TaxAdvisor
@TaxAdvisor 10 ай бұрын
විශ්‍රාම වැටුපටත් බදු ගෙවන්න වෙනවද? kzbin.info/www/bejne/eaC2lqBmZcyXlZY
@pushpasenanayake
@pushpasenanayake 10 ай бұрын
නැත. මම විමසුවේ විශ්‍රාම වැටුප හා ස්ථාවර මාසික පොළී එකතුව මසකට ලක්ෂය ඉක්මවන්නේනම් ස්ථාවර පොළීවලින් කැපෙන 5%නැවත මට ලබාගතහැකිද යන්නයි.
@TaxAdvisor
@TaxAdvisor 10 ай бұрын
plz contact us 0117525555 / 0717-525555@@pushpasenanayake
@SusanthaSiriwardhana-t9y
@SusanthaSiriwardhana-t9y Ай бұрын
මෙහිදි සලකා බැලිය යුත්තේ බදු ගෙවන්නන් ගැන නොව තමාගේ ඉදිරි අනාගතය සදහා ඉතා සුලු මුදලක් තැන්පත් කල ගමේ ගොඩේ කම්කරුවා කුලිකරුවා වැනි අයට සිදුවන ආසාධාරණයයි..
@jayathilakeranaweera9625
@jayathilakeranaweera9625 5 ай бұрын
ටින් අංක අරගෙන නියමිත ක්‍රමවේදයට කාර්තු තුනකට 5% ඉල්ලුම් කරල මාස 8 ක් උනා තවම කීයක් වත් ලැබුනෙ නෑ අපරාදෙ මහන්සි වෙලා තව ගාණක් වියදම් කරගත්ත විතරයි
@nihalepa8174
@nihalepa8174 10 ай бұрын
Tin pin දෙකම අරගෙන ෆෝම් පුරෝල විස්තර ඔක්කොම දේශීය ආදායම් එකට දීල මාස තුනයි . ලැබිච්ච දෙයක් නෑ ඇහුවම කියනව ඒගොල්ල දන්නෙත් නෑලු මොකද කරන්නෙ කියල . ඔයා views වැඩි කරගන්න මේව දැම්මට අපිට වැඩක් වෙන්නෙ නෑ
@batuwitamaithri9789
@batuwitamaithri9789 10 ай бұрын
එයාට දොස් කයල හරියන්නේ නැනේ එව කිපදෙනෙක් ඉල්ලනකොට එයාල දැනගනි එතකොට දෙයි?
@user-wc5nu5gx1g
@user-wc5nu5gx1g 28 күн бұрын
@@nihalepa8174 pagawak lablab nehe wenna athi
@ruwanruwan5502
@ruwanruwan5502 19 күн бұрын
We claim already more than six months, but still didn't get. Delay from inland revenue colombo.
@user-wc5nu5gx1g
@user-wc5nu5gx1g 29 күн бұрын
Why must we claim? Authorities must return it in the same manner they took. Why must we claim?? The government is playing truant with senior citizens
@testuser8379
@testuser8379 26 күн бұрын
Authorities depend on your income reports to determine tax. Since it is up to the citizens to provide these details honestly and they can come from different sources of income, authorities don't have the visibility at least yet until all financial transactions are visible to inland revenue. Until that happens this will be the process I guess
@vajirasumanasinghe2639
@vajirasumanasinghe2639 28 күн бұрын
මහජන. සම්පත් වගේ බැංකු වලින් statement ගන්න රු. 1000 ක් යනවා. එහෙම අරගෙන forms බාර දීලා දැන් මාස 8 කටත් වැඩි යි. තවම කිසි දෙයක් කරලා නෑ.
@testuser8379
@testuser8379 26 күн бұрын
To my knowledge it is illegal to charge for this information unless you are requesting for old information
@anandagunasekara2748
@anandagunasekara2748 27 күн бұрын
Please give the statistics how many people got WHT refund from IRD 2023/2024 why not talking about tax dept inefficiency
@NEWWORLD426
@NEWWORLD426 27 күн бұрын
ලංකාවේ නෙ කවදාවත් ගත්ත කෙනෙක් නෑ... ආපහු... 😢
@AbdulMajeed-eu1mt
@AbdulMajeed-eu1mt 29 күн бұрын
I am 83 years old. I have a fix and saving account with the Commercial Bank . My interest earned is less than Rs 5000.00 per month, but the bank keeps on deducting 5% for tax. How can I stop the bank from deducting this amount. I have no other income. The bank should understand that an 83 year old person can not be employed.
@nihalratnayake6428
@nihalratnayake6428 27 күн бұрын
Request the bank not to recover 5% claiming that your income is far below the threshold.
@testuser8379
@testuser8379 26 күн бұрын
That's not right. You need to open tax file with the inland revenue department and provide income report to them with any other income for example other fd or rent income etc, with that you can request a refund with proof that you don't have the minimum taxable income. That's the process. Bank won't do this for you because it does not have knowledge on all your income sources. Once this is done inland revenue will instruct the bank not to deduct withholding tax from your account. Good luck
@thejapanditharatne580
@thejapanditharatne580 26 күн бұрын
Correct information 👍​@@testuser8379
@girlymendis3140
@girlymendis3140 10 ай бұрын
Apiwa rasthiyadu nokara 60 ta wedi ayata me 5 tax eka kepema nawathwanna. Nethi nam hemadama apita adayam badu benku gane rasthiyadu wennai wenne. Athe thiena thuttu dekath iwarai. Karuna kara me gena awadanaya yomu karanna.
@upaliathukorala1125
@upaliathukorala1125 4 ай бұрын
Thank you very much for the useful information. Please advise me on how income tax is payable on the joint fixed deposits.
@anuraperera2243
@anuraperera2243 11 ай бұрын
මේ සඳහා අපි කී සැරයක් රස්තියාදු කළද,සති ගණනක් ගියා ටින් අංකය තවම නේ,එය ලැබුණාට පසුව ලු අනික් පෝරම ගන්නේ,මොනවා දුන්නත් කපාගත් මුදල දෙනවද නැද්ද ඒ අයවත් දන්නේ නේ,2024 ,5/ කපා ගැනීම අවලංගු කළා නම් ප්‍රශ්නය ඉවරයි,වායසක අපි රස්තියාදු කිරීමක්,
@user-wc5nu5gx1g
@user-wc5nu5gx1g 28 күн бұрын
@@anuraperera2243 pagawak denskan innawa athi
@gmgwije3860
@gmgwije3860 19 күн бұрын
මේක ගැන මොකද කියන්නේ එක කාර්තුවක ( මාස තුනක) බදු අයකර පුරවා මාසයක් ඇතුලත ඉල්ලුම් කරන්න ඔනැලු එතකොට පසිගිය කාර්තු හතේ එවා ඉල්ලන්නේ කොහොමද?????
@NihalRatnayake-z1l4v
@NihalRatnayake-z1l4v 2 күн бұрын
Net monthly intersts on FDs etc are directly credited to a bank (savings)account on my advice to the Organisation where I maintain my FD. At the end of the month, my bank (where my savings account is kept) deducts a monthly amount based on my month end bank balance. This in my opinion is duplicate taxation and its confusing too, meaning I finally pay 5% wht and another tax ( I think about 1%) based on the end of the month bank balance. Can you explain the rationale of these two types of taxes? Thank you
@anandagunasekara2748
@anandagunasekara2748 10 күн бұрын
please do a video how many people got the refund after applying
@TheYoosuf
@TheYoosuf 8 ай бұрын
විදේශගතව සිටින විට ශ්‍රී ලංකා බැංකුවේ මුදල් තබා ගන්නේ කුමන පිස්සුද?
@RedkRanasinghe
@RedkRanasinghe Ай бұрын
mr. Mama income tax eke generalwath hamba una. But kisima deyak une ne. Boruwata rasthiyadu u a vitharai. Mage interest eka month ekata 120000k labune state banks wala interest eka 23% karapu nisai . Anthimata terms 3kata magen aya karagath rs.88 000 dunne ne. Eka ganna onnam tax file ekK 0pen karanna kiwwa. Ekath kala. Thawama kisiwak labune ne.
@rajakarunakarunasena3607
@rajakarunakarunasena3607 29 күн бұрын
පලයන් බං පිස්සු කියවන්න එපා බැංකුවෙන් විස්තර ගන්න ගියවාර අනන්තයි ඒක අරගෙන දේශිය ආදායම එකට යනකොට ටින් අංකය ඕනැ කීව ඒක ගන්නකොට මාස ගානක් ගිහින් ඒවත් අරගෙන දේශිය ආදායම් එකට යනකොට කල් ඉක්ම ගිහින් බාරගන්න බෑ කීව ගන්න තියෙන මුදලට වැඩියෙන් බස් ගාස්තු ගියා ලක්ෂ ගණනක් නෙවෙයි තිස් හතලිස් දාහටත් බදු කපනවා බැංකුවෙන් කපන එක නවත්වන්න නිලධාරීන් මොනතරම් පීඩාවට පත්වෙනවද වයසක අයට ඕවගෙ යන්න පුලුවන්ද නිසි ක්‍රම වේදය කට අනුව කැපිය යුතු අයගෙන් පමනක් කපා ගන්න
@nirmalaperera7118
@nirmalaperera7118 27 күн бұрын
😂😢
@nimalwijesooriya6933
@nimalwijesooriya6933 11 ай бұрын
I am 75 years old I get a monthly interest of 140000/- from my FD after defuction of 5% as WHT. How can I get refund and howmuch would it be?
@TaxAdvisor
@TaxAdvisor 10 ай бұрын
plz contact us 0117525555 / 0717525555
@leslieperera5589
@leslieperera5589 Ай бұрын
ඇයි peoples bank මගෙන් ධන යෝජනයක් කියලා රැපි. 2500/- මාසිකව කපා ගන්නේ.
@nihalepa8174
@nihalepa8174 10 ай бұрын
@tax advisor ඔයත් බොරුවට දේශීය ආදායම් circular බලල post දාන්න එපා. හොයල බලන්න. මේක රැවටිල්ලක්. ඔයත් ඒකෙ කොටස් කාරයෙක් වෙන්න එපා.
@devikapelpola6987
@devikapelpola6987 27 күн бұрын
Sir mata dana ganna puluwanda 2022 2023 auruduwala thibuna fixdeposit walata kapapu sallith ganna puluwanda
@sarojikajayamini227
@sarojikajayamini227 11 ай бұрын
මහත්මයා මම ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකි ඉල්ලීමක් කරලා තියෙනවා ඒ කපා ගත්තා වු මුදල් නැවත ලබාදෙන්නේ කවදා ද ? කියලා ස්තුතියි තෙරැවන්සරණයි ,🙏🙏🙏✍️✍️
@jayathilakeranaweera9625
@jayathilakeranaweera9625 5 ай бұрын
ඒ 5% ටින් අංකය අරගෙන නියමිත ක්‍රමවේදයට ඉල්ලල මාස 8 ක් වෙනව තවම ලැබුනෙ නෑ ,තවත් වියදම් කරල රස්තියාදු උනා විතරයි
@nihalratnayake6428
@nihalratnayake6428 27 күн бұрын
When claiming the refund should I have to provide documentary proof of the source of income such as fd certificate copies? Do I have the right to request the bank to provide an annual statement of wht deducted for every fd? Can a late return be submitted for 2324?
@daphnepremawardena1339
@daphnepremawardena1339 11 ай бұрын
We not given yet a TIN Number
@ronneygoonewardena4628
@ronneygoonewardena4628 11 ай бұрын
I applied for Tin on 09.01.2024 but still I didn't receive anything I have called several times their response is you will get it in the future Is there anything to do
@dhanawathiegamage9749
@dhanawathiegamage9749 11 ай бұрын
ඕක apply කලාට ඔය කියන විදියට ආපහු දෙන්නෙ නැහැ.
@inukiayansa2293
@inukiayansa2293 Ай бұрын
ඒ කියන්නේ රට නම් ඉන්නේ වාර්ෂික පොලී ආදායම ලක්ෂ දොළහට වඩා වැඩි නම් 5 % withholding tax එක විතරද ගෙවන්න ඕනේ එසේ නොමැතිනම් ලක්ෂ දොළහට වඩා වැඩිවෙන සෑම මුදලකටම වෙනම income tax ගෙවන්න ඕනි නැද්ද?
@TaxAdvisor
@TaxAdvisor Ай бұрын
plz contact us bit.ly/4hDNZMC
@damunupolaappuhamilagedama8995
@damunupolaappuhamilagedama8995 27 күн бұрын
පසුගිය වසරේ කපාගත් 5%බැන්කුවෙන් ගන්න පුළුවන් ද
@ajanthagunawardena784
@ajanthagunawardena784 10 ай бұрын
Senior citizen ලගෙ tax refund එක ගන්න විතරයිනෙ application එකක් දාල තියෙන්නෙ site එකේ. 60 ට අඩු අයගෙ refund eka ගන්න ෆිල් කරන්න ෆොර්ම් එකක් නැද්ද
@TaxAdvisor
@TaxAdvisor 10 ай бұрын
මේ කොටස බලන්න kzbin.info/www/bejne/o6u9dKOhhdx8hLM
@shiranisepali6681
@shiranisepali6681 29 күн бұрын
Bank ekenma harigassala denna 60 ta wedi ayata
@batuwitamaithri9789
@batuwitamaithri9789 10 ай бұрын
බොහොම ස්තුතියි අපිට එක වර්ෂිකව ගන්න ඔනද නැතිනම් වසර කිපයක එව එකසැරේ ගන්න පුලුවන්ද? එහනැතිනම් ටැක්ස් හදන ඔයාලවගේ අයට කියල එක ඉදිරිපත් කිරිම කරන්න පුලුවන්ද? අපි මෙහේ හිටියට?
@TaxAdvisor
@TaxAdvisor 10 ай бұрын
plz contact us 0117525555 / 0717525555
@thowfeermarzook6935
@thowfeermarzook6935 25 күн бұрын
The old man the senior citizen is totally neglected by the executive president who hold the top position. Make things easy for such people who are awaiting the death visa. Bank itself can handle by issuing a declaration form instead of going to inland revenue and bend over there to officers.
@weerasankili9888
@weerasankili9888 28 күн бұрын
මගේ වයස අවුරුදු 75යි. මගේ මුලු මාසික ආදායම රුපියල් 80,000/-. එනම් මගේ ස්ථිර තැන්පතුවනට මාසිකව ලැබෙන පොලී මුදලයි. මට ලැබිය යුතු මාසික පොලියෙන් අඩු කර ගන්නා ලද රඳවා ගැනීමේ බදු මුදල ආ පසු ලබා ගන්නේ කොහොමද? මීට කාලයකට පෙර TIN අංකයක් පරි ගණකය මගින් ලබා ගත් බව මතකයි. මා රෝගී තත්වයෙන් පසු වන බැවින් මේ ගැන කතා කිරීමට ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කාරුණික නිළධාරි මහතෙකු සම්බන්ධ කර දිය හැකිද?
@sandaruvanrupasingha7016
@sandaruvanrupasingha7016 Ай бұрын
Thanks
@manjaripeiris9908
@manjaripeiris9908 28 күн бұрын
There is no use in listening to these stories. If the Banks are deducting tax and if we are not liable to pay tax, why cant the Banks similarly refund tax or why cant they refrain from deducting from such people. ? What is this nonsense? Can old people go to IRD all the way to Colombo?
@Ran-v5l
@Ran-v5l 27 күн бұрын
Well said before they deduct they should check how much interest we receive for a month they have unlawfully taken 5%
@keyzest8823
@keyzest8823 11 ай бұрын
Bank eken ahuwama kynwa eylta ciculars awilla na kiyla
@ajanthagunawardena784
@ajanthagunawardena784 11 ай бұрын
Ow, denne na certificate
@methummendis3524
@methummendis3524 11 ай бұрын
finance company wala fd walata oka karanna puluwn da
@TaxAdvisor
@TaxAdvisor 10 ай бұрын
apawa sambanda karaganna 0117525555 / 0717525555
@chalithanishan4620
@chalithanishan4620 11 ай бұрын
Hospital bill claim karaganna puluwanda?
@TaxAdvisor
@TaxAdvisor 10 ай бұрын
apawa sambanda karaganna 0117525555 / 0717525555
@dhammikeR
@dhammikeR 11 ай бұрын
🤝👍
@pali516
@pali516 25 күн бұрын
ආපසු දෙනවා බම්බුව
@hiltonsenarath.4903
@hiltonsenarath.4903 11 ай бұрын
ඔය කියන ආකාරයට කාර්තුතුනක සියලුවාර්තා දීලා තිබේ.නමුත් තවමත් ගෙවීමක් නැත.මිනිස්සු රවටන්න එපා හලෝ.කාටද දීල තිබෙන්නෙ??
@dhanawathiegamage9749
@dhanawathiegamage9749 11 ай бұрын
ඔව් ඒක බොරුවක්. මමත් apply කලා. තවම නැහැ .
@nihalepa8174
@nihalepa8174 10 ай бұрын
කාටවත් දීල නෑ ඒගොල්ලම කියනව වැඩපිලිවෙලක් නෑ කියල. මේක ආණ්ඩුවේ දේශපාලුවන්ගෙ ඇස්බැන්දුමක්. අපි රැවටෙනවා.
@TaxAdvisor
@TaxAdvisor 10 ай бұрын
kzbin.info/www/bejne/o6u9dKOhhdx8hLM Video mekata yana kalaya thiranaya wenne IRD eka matha me gana video eke me kotasin kiyala tiyanawa
@ManojCisco
@ManojCisco 10 ай бұрын
Meka ganna widiha hariyata ganna widiha kiyandakkoo
@ManojCisco
@ManojCisco 10 ай бұрын
Oka hamotama therenne eka ganna widiha oni document ekka hariyata karandako vidio ekkak
@PadmaniChandra
@PadmaniChandra 27 күн бұрын
බොරු begal කියන්න epa
@ajanthagunawardena784
@ajanthagunawardena784 11 ай бұрын
වයස අවු. 60 ට අඩු අයටත් මේක ගන්න පුලුවන්ද?
@TaxAdvisor
@TaxAdvisor 10 ай бұрын
puluwan me video eken kiyanne e gana.
@ajanthagunawardena784
@ajanthagunawardena784 10 ай бұрын
Senior citizen ලගෙ tax refund එක ගන්න විතරයිනෙ application එකක් දාල තියෙන්නෙ site එකේ. 60 ට අඩු අයගෙ refund eka ගන්න ෆිල් කරන්න ෆොර්ම් එකක් නැද්ද.?
@bharathisamarathunge8678
@bharathisamarathunge8678 8 ай бұрын
බොරුවක් කරන්නේ.රැවටෙන්න එපා
What will happen if the tax report is not filed on November 30?
6:48
ВЛОГ ДИАНА В ТУРЦИИ
1:31:22
Lady Diana VLOG
Рет қаралды 1,2 МЛН
진짜✅ 아님 가짜❌???
0:21
승비니 Seungbini
Рет қаралды 10 МЛН
Scammers PANIC After I Hack Their Live CCTV Cameras!
23:20
NanoBaiter
Рет қаралды 26 МЛН
How are residential properties going to be taxed?
15:12
Tax Advisor
Рет қаралды 15 М.
Have you received a "pay in slip" like this?
5:00
Tax Advisor
Рет қаралды 49 М.
Non-UK Tax Residents - How Many Days Can You Spend in the UK?
17:12
What is PIN, TIN, DIN? - Taxadvisor.lk (Sinhala)
4:28
Tax Advisor
Рет қаралды 8 М.
New Tax Reporting Rules from 2024 - Sinhala (Taxadvisorlk)
8:14
Tax Advisor
Рет қаралды 10 М.