No video

පැළවලට ඉක්මනින් උරාගන්න කොම්පොස්ට් Tea එකක් | කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් උපදෙස්

  Рет қаралды 39,029

Haritha Piyasa

Haritha Piyasa

Күн бұрын

#HarithaPiyasa #HomeGardern

Пікірлер: 43
@gemunujayasinghe618
@gemunujayasinghe618 3 жыл бұрын
කියා දුන්න උපදෙස් ටිකනම් අපිට හරීම ප්‍රයෝජනවත් . ගොඩාක් ස්තුතියි . මෙම ආදර්ශනයේ භාවිතා කළ කොම්පෝස්ට් බෑගය නැවත යෙදීමට නොහැකිද ? එසේම , සක්කර වෙනුවට රතු සීනි යෙදීම හිතකරයිද ?
@gamingwadd5658
@gamingwadd5658 3 жыл бұрын
හරිම හොඳ උපදෙස් මාලාවක්
@chathurajayasiri2688
@chathurajayasiri2688 3 жыл бұрын
තේ වගාවට යොදන්නේ කොහොමද, ගහේ කොල වලට spray කරන්නද ඕනි
@user-er9ne7hh4r
@user-er9ne7hh4r 3 жыл бұрын
ස්තුතියි දැනුම දුන්නට
@simpleshortvideo
@simpleshortvideo 3 жыл бұрын
මේවගේ video ගොඩක් වැදගත්.
@chandrakanthi1849
@chandrakanthi1849 3 жыл бұрын
තෙරරවන් සරණයි... ගොඩාක් වටිනා උපදෙස් මාලාවක්...ඔබතුමාට ගොඩාක් පිං.... මෙම වටිනා ව්ඩියෝ එක දැම්මට
@HarithaPiyasa
@HarithaPiyasa 10 ай бұрын
තෙරුවන් සරණයි. හරිත පියස සමඟින් නිරන්තරයෙන් එකතු වී සිටින්න.
@pradeepperera8154
@pradeepperera8154 3 жыл бұрын
හකුරු ටික ගැන ටිකක් දුක හිතුණා 😹
@dayaniliyanage1918
@dayaniliyanage1918 3 жыл бұрын
Bohomapin Obathumata.Lankawata Awama Karanawa.👍 Ts. ☸☸☸☸🙏Namobuddhaya.🙏☸☸☸☸
@vimukthimanujeewa4715
@vimukthimanujeewa4715 3 жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝවක් ස්තූතියි
@kaveenvismitha1234
@kaveenvismitha1234 11 ай бұрын
ගොඩක් හොද උපදෙස් මාලාවක් . තෙරුවන් සරණයි.
@HarithaPiyasa
@HarithaPiyasa 10 ай бұрын
තෙරුවන් සරණයි. හරිත පියස සමඟින් නිරන්තරයෙන් එකතු වී සිටින්න.
@amalperera3074
@amalperera3074 3 жыл бұрын
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි
@malithchinthaka6880
@malithchinthaka6880 3 жыл бұрын
ඉතා පැහැදිලි ..ස්තුතියි ඔබට
@HarithaPiyasa
@HarithaPiyasa 10 ай бұрын
තෙරුවන් සරණයි. හරිත පියස සමඟින් නිරන්තරයෙන් එකතු වී සිටින්න.
@isuriuththararajapaksha4961
@isuriuththararajapaksha4961 3 жыл бұрын
ගොඩක් හොදයි නොදන්න දේවල් ගොඩක් ඉගෙනගත්තා 👍
@shiromawijesingha5073
@shiromawijesingha5073 3 жыл бұрын
Hakuru ho suger pamanak jalayata diya kara pelawalata demmoth prathi pala monawada kiyanna
@neelruwandhanapala3243
@neelruwandhanapala3243 3 жыл бұрын
බොහොම සතුටුදායකයි.
@maheshbandara5982
@maheshbandara5982 3 жыл бұрын
තෙරුවන් සරණයි
@gaminigamage696
@gaminigamage696 3 жыл бұрын
thanks 🙏
@sksamanthi3513
@sksamanthi3513 3 жыл бұрын
Obatuma kiya dena Amartya harima pehadili. Esthuti
@manojajayasuriya8741
@manojajayasuriya8741 3 жыл бұрын
Great video
@bandara3838
@bandara3838 3 жыл бұрын
ස්තූතියි
@ransirifrdo5492
@ransirifrdo5492 3 жыл бұрын
Katahada niyamai wedeth hodai👍👍👍
@sumithrapeiris3651
@sumithrapeiris3651 3 жыл бұрын
Thanks
@amilaherath615
@amilaherath615 3 жыл бұрын
Samanya hakuru ganna puluwanda
@deeeparuwanmali9363
@deeeparuwanmali9363 2 жыл бұрын
Harima hodata kiya danawa thanks sir
@HarithaPiyasa
@HarithaPiyasa 10 ай бұрын
තෙරුවන් සරණයි. හරිත පියස සමඟින් නිරන්තරයෙන් එකතු වී සිටින්න.
@ranjithhapu3945
@ranjithhapu3945 3 жыл бұрын
අපිත් හැදුවා කොම්පෝස්ට් කෝපි කියල එකක් ඕනෙද විස්තර
@AnandaWickramasinghe-qg3th
@AnandaWickramasinghe-qg3th Жыл бұрын
පොහොර යොදන පිළිවෙලත් කීවානම් වඩාත් හොදයි.
@HarithaPiyasa
@HarithaPiyasa 10 ай бұрын
අප සමඟ එක් වූ ඔබට ස්තූතියි, ඉදිරියෙදී බලපොරොත්තු වන්න
@sunjayjay240
@sunjayjay240 3 жыл бұрын
compost tea හරියටම හැදුනම කියල දනගන්න tea වල ph අගය වලින් බලන්න ඔන නෙද?
@kravidusansarga670
@kravidusansarga670 3 жыл бұрын
Spray කරන්න ඔනේද
@uthpaladissanayake1349
@uthpaladissanayake1349 3 жыл бұрын
බඩ ඉරිගූ වගාව සදහා සුදුසුද
@sajithmanawadu824
@sajithmanawadu824 4 ай бұрын
Miris wagawata oya thiyana sandranayama kalawan karanne nathuwa yodawanna puluwanda....
@HarithaPiyasa
@HarithaPiyasa 4 ай бұрын
Puluwan
@csdisanayaka-fc4cn
@csdisanayaka-fc4cn Жыл бұрын
බොහොම ස්තූතියි මේක හදල බෝතල් කරල කොපමනකාලයක් තියාගන්න පුලුවනිද
@HarithaPiyasa
@HarithaPiyasa 10 ай бұрын
තෙරුවන් සරණයි. හරිත පියස සමඟින් නිරන්තරයෙන් එකතු වී සිටින්න.
@hirunaishan5467
@hirunaishan5467 6 ай бұрын
ඔක්සිජන් දෙන්න ඔන නැද්ද
@HarithaPiyasa
@HarithaPiyasa 6 ай бұрын
ඔක්සිජන් ලබා දිය යුතුයි
@chathu835
@chathu835 3 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍
@HarithaPiyasa
@HarithaPiyasa 10 ай бұрын
තෙරුවන් සරණයි. හරිත පියස සමඟින් නිරන්තරයෙන් එකතු වී සිටින්න.
@kumudenirajanayake5914
@kumudenirajanayake5914 3 жыл бұрын
👍👏👍👏🌺🌼🙏🙏
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 86 МЛН
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
Jeewa Kotuwa (ජීව කොටුව සාදා ගැනීම)
5:40
Waste Management Authority Western Province
Рет қаралды 30 М.
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 86 МЛН