ඉගුරු වගාවෙ රහස්. Technical knowledge of ginger cultivation.

  Рет қаралды 25,370

Meson Bass - මේසන් බාස්

Meson Bass - මේසන් බාස්

Күн бұрын

-Technical knowledge of ginger cultivation. ඉගුරු - කහ.කෝමාරිකා වගා කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය මූලික තාක්ෂණික දැනුම ඉතා සරලව මෙයින් ලබා ගත හැකිය. ඉදිරියේදී පල කිරීමට නියමිත කෘෂිකාර්මික දැනුම ලබාදෙන වීඩීයෝ, පල කල සැනින් ඔබට නැරඹීම සඳහා මේසන් බාස් - Meson Bass චැනලය Subscribe කරන්න..
ඔබට ජය.. ඔබෙ වටිනා කාලය නාස්ති නොකර ගෙවත්තෙ සිටම අදායම් මර්ගයක් සාදාගැනීම සදහා අවශ්‍ය උපදෙස් මෙ විඩියෝව තුලින් ඔබට ලබාගත හැක් . වගාවන් නිසි ආකාරයෙන් සිදුකරන ආකරය හා අවශය තාක්ශිනික දැනුම ඔබට ලබා දීම මාගෙ බලාපොරොත්තුවයි..
In this video you can get the tips you need to create a source of income from the garden without wasting your precious time. It is my hope to provide you with the necessary technical knowledge on how to cultivate properly.
#Komarika #Ginger #turmric #Mesonbass

Пікірлер: 186
@C424c424
@C424c424 3 жыл бұрын
හරිම වැදගත් උපදෙස් ටිකක් ගොවියාට ..❤❤👍👍
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ස්තුතියි අක්කියො
@ratatv2921
@ratatv2921 3 жыл бұрын
ඔන්න මේකෙනුත් සම්පූර්ණ වීඩියෝ එක බැලුව හොඳේ බුදුසරණයි සුබ දවසක් බාස් මල්ලියෝ
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
සුබ දවසක් අක්කියො බුදුසරණයි දෙවිපිහිටයි නුබට 🙏🙏🙏🙏
@asankalakmal7652
@asankalakmal7652 3 жыл бұрын
ඔයානමි දෙවියෙක් අයියා ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔයාගෙන්
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ස්තුතියි මල්ලි ගැම්මක් ජයවෙවා ගලපගන්න මා එකො
@ratatv2921
@ratatv2921 3 жыл бұрын
ගුරුමුශ්ටිය අඩු නැතුව ලෝබ නැතුවම දෙනව ඔයානම්..නියමයි බාස් මල්ලියෝ
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
අපි අද ඉදල හෙට නැතිවෙන්න පුළුවන් ඉගනගත්ත දෙ තවකෙනෙකුට දිල යනවනම් ලොකු පිනක් නෙද අක්කියො.
@RathnayakRathnayak-o2g
@RathnayakRathnayak-o2g 6 ай бұрын
Oyage balus ai awe
@ratatv2921
@ratatv2921 3 жыл бұрын
අස්වැන්නත් හොදට තිබිල නේද....නියමයි නියමයි බාස් මල්ලියෝ ..ඒ පැල පුන්චි කාලෙ තමයි අපි ඔයාගෙ channel එක මුලින්ම දකින්නෙ..නේද බාස් මල්ලියෝ
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ඔවු අක්කියො හොදම අස්වැන්නක් තිබුන එකට එකක් ලබයක් ගත්ත. ගියකන්නයෙනම්. එ ගත්ත ලාබයෙන් වගාව තාටිකක් වැඩිදියු කරගත්ත අක්කෙ. ගොඩක් ස්තුතියි මේසුට දෙන සහයොගයට.🙏🙏🙏💪💪
@amalperera3074
@amalperera3074 3 жыл бұрын
ගොඩක් හොද පැහැදිලි කිරිමක් පුතා 👍👍👍👍🇱🇰🇱🇰🇱🇰
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ස්තුතියි ලොකු හයියක් මට ජයවෙවා ඔබට බුදුසරණයි දෙවිපිහිටයි 🙏🙏🙏💪💪❤️❤️
@C424c424
@C424c424 3 жыл бұрын
සම්පූර්ණ වීඩියෝ එක බැලුව හොදේ බුදුසරනයි සුබ දවසක් බාස් මල්ලියෝ
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
බුදුසරණයි අක්කෙ ජයවෙවා සුබම සුබ දවසක් ඔයාටත් ❤️🙏🙏🙏
@sldream6194
@sldream6194 3 жыл бұрын
ඔන්න විනාඩි 8ක් බැලුවා .ඉතිරි වීඩියෝ කොටසත් බලන්නම් .
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
සුබ උදැසනක් ජයවෙවා ජයවෙවා ඔබට ස්තුතියි
@kalmithranweera
@kalmithranweera 3 жыл бұрын
ගොඩක් වැදගත් ...
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ස්තුතියි අයිය
@beautyoftheworld3314
@beautyoftheworld3314 3 жыл бұрын
Super !! Bro!!!
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ස්තුතියි යාලුව ,
@wasanthanirmal768
@wasanthanirmal768 3 жыл бұрын
ඔබට බෙහෙවින් ස්තුතිය්. මේසන් බාස් මල්ලිට ජයවේවා.
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ජයවෙවා නුඹටත්.🙏🙏
@darshanachathuranga8391
@darshanachathuranga8391 3 жыл бұрын
සියල්ල පැහැදිලිව කියලා දුන්නට ස්තූතියි 💜️
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ස්තුතියි සහොදරය 🙏💪💪
@ikmanwaga559
@ikmanwaga559 3 жыл бұрын
Supiri wagawa sinhala danuma alakiri Budusarani
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ගැම්මක් ජයවෙවා අයිය බුදුසරණයි දෙවිපිහිටයි නුබට
@damia499
@damia499 3 жыл бұрын
බොහොම ස්තූතියි .වටිනා වීඩියෝවක්.
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ස්තුතියි ඔබට🙏🙏💪💪
@suniljayantha956
@suniljayantha956 3 жыл бұрын
මගෙන් සුබ පැතුම් ....තෙරුවන් සරණයි යහපතක්ම වේවා
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ස්තුතියි බුදුසරණයි දෙවිපිහිටයි නුබටත් ජයවෙවා සුබ දවසක් 🙏🙏🙏💪
@harshikanovel5036
@harshikanovel5036 3 жыл бұрын
හරිම වැදගත් දෙයක්
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ස්තුතියි අක්කියො බුදුසරණයි දෙවිපිහිටයි නුබට ජයවෙවා
@kalpananuwanthi8943
@kalpananuwanthi8943 3 жыл бұрын
හරිම වැදගත්...💙
@sampathsanjeewa717
@sampathsanjeewa717 3 жыл бұрын
Niyama wedak sahodaraya hamadema pehedili.adai set une meka.good luck
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ස්තුතියි ජයවෙවා සහො
@dineshmadhushan0
@dineshmadhushan0 3 жыл бұрын
නියම වැඩක් බුදු සරණයි...🙏
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ස්තුතියි 💪❤️❤️
@අහින්සා
@අහින්සා 3 жыл бұрын
හරිම වැදගත්
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ගොඩක් ස්තුතියි සුබ දවසක් 🙏💪💕💕👍
@lathalatha7293
@lathalatha7293 3 жыл бұрын
ෂා ඇත්ත්ටම බොහොමත් අගෙයි
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ස්තුතියි නැන්දි⁣යො කොහොමද ඉටිමිි
@ayathmamethnara5665
@ayathmamethnara5665 3 жыл бұрын
Godak dawasakin malli. Oyatath jayawewa malliyo. Budusaranai
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ඔවු අක්කෙ වැඩ වැඩි නිසා ගොඩක් දවසකින් ආවෙ. ජයවෙවා ඔබට බුදුසරණයි දෙවිපිහිටයි 🙏🙏🙏
@apevillagecooking7136
@apevillagecooking7136 3 жыл бұрын
කිසිම ගුරුමුශ්ටියකින් තොරව සියලු දේ දෙනවනම් ඉතින් අපේ මේසම තමයි ඉතින් 😀😀👍👍👍👍
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
එලම ගැම්මක් මා අයියන්ඩියෙ ස්තුතියි .
@duetramendis3381
@duetramendis3381 4 ай бұрын
Thank you
@Mohamed.yusr-83
@Mohamed.yusr-83 3 жыл бұрын
Niyamai malli budu saranai Jaya wewa......
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ස්තුතියි බුදුසරණයි දෙවිපිහිටයි ජයවෙවා නුබටත්
@saahithasamaadhiya-5153
@saahithasamaadhiya-5153 3 жыл бұрын
තෙරුවන් සරණයි කියලා කියන එකම youtuber ඔබ විය යුතුයි .... තෙරුවන් සරණින් යහපතක්ම වේවා ....
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ජයවෙවා තෙරුවන් සරණයි සුබ දවසක් 🙏🙏💞💪💪
@padmayakandawala1647
@padmayakandawala1647 7 ай бұрын
Tanks ...teruwan saranai
@nimeshtharuka2730
@nimeshtharuka2730 3 жыл бұрын
බොහොම ස්තුතියී ඔබට...🙏 ජල සම්පාදනය පිලිබදව දැනුවත් කරනවද?
@ratatv2921
@ratatv2921 3 жыл бұрын
දහතුන බාස් මල්ලියෝ ඔන්න මේකෙනුත් ප්ලේ කරනව හොඳේ
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මා අක්කෙ
@susanthakumare7119
@susanthakumare7119 2 жыл бұрын
Daviyagema pihita malliyooo oyata mewage vidiyowalin apawa danuwat karanawata
@mesonbass-7861
@mesonbass-7861 2 жыл бұрын
ගොඩක් ස්තුතියි සුබ දවසක් තෙරුවන් සරණයි ❤🙏
@SampathVlogs
@SampathVlogs 3 жыл бұрын
මේසන් මල්ලියෝ ජයවේවා
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ජයවෙවා සම්පත් අයිය බුදුසරණයි දෙවිපිහිටයි නුබට ගැම්මක් 💪💪💪💪❤️❤️❤️
@surangithmadu8043
@surangithmadu8043 2 жыл бұрын
Aiya n.m danna puluwanda.
@sldream6194
@sldream6194 3 жыл бұрын
ඔන්න බාස් උන්නැහෙ මමත් ආවා උදේම..නියමයි වැඩේනම්.
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ගොඩක් ස්තුතියි සහො ජයවෙවා බුදුසරණයි දෙවිපිහිටයි නුබට 🙏🙏🙏
@shalinijayaweera3431
@shalinijayaweera3431 3 жыл бұрын
ගොඩක් වැදගත්.. 🙏 මට කියන්න පුලුවන්ද ලිං වතුර වල කිවුල නැති කරන්නේ කොහොමද කියල.. ලොකු උදව්වක්.. 🙏🙏
@shalinijayaweera3431
@shalinijayaweera3431 3 жыл бұрын
ඉගුරු වලට කිවුල වතුර හොද නැද්ද.. පැලයට හානියක් වෙනවද
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ගල් අගුරු සහ ඉගිනි ඇට කිරිවානා ගල් ⁣ලින් පතුලෙ ඇසිරිමෙදි. කිවුල අඩුකරගැනිමට හැකිය.
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
තරමක ගැටලුවක් ඇත නමුත් වගාකිරීමට පුලුවන්නන් ⁣ඔබට අත්දැකිමක් ගැනිමට කොටසක් වගාකර බලන්න. හැකිතරම් දවල් කාලයෙ ජලසම්පාදන කිරිමට වගබලාගතයුතුවෙ. බැහැයි කියා දෙයක් නොමැත.🙏🙏 ජයවෙවා බුදුසරණයි දෙවිපිහිටයි නුබට 🙏🙏
@shalinijayaweera3431
@shalinijayaweera3431 3 жыл бұрын
ගොඩක් ස්තුතියි.. 🙏🙏😊
@nimanthapriyakalumnimantha3863
@nimanthapriyakalumnimantha3863 2 жыл бұрын
Jaya wewa malli oyata malli waga malu wala iguru waga karanna barida kiyannako
@mesonbass-7861
@mesonbass-7861 2 жыл бұрын
පුළුවන් හොද අස්වැන්නක් ගන්න පුළුවන් සුබ දවසක් තෙරුවන් සරණයි ❤🙏
@C424c424
@C424c424 3 жыл бұрын
එකොලහට ආව හොඳේ ..❤❤👍👍
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
🙏🙏❤️❤️💪💪💪 ස්තුතියි අක්කියො
@supunrulo3109
@supunrulo3109 Жыл бұрын
Good
@nirmalkalpajith6066
@nirmalkalpajith6066 6 ай бұрын
👍👍
@anushakumari4764
@anushakumari4764 3 жыл бұрын
Godak stuutiy danuma nosagawa dunnata oba siyalu wada sartaka wenna suba patum
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි 🙏💕
@motivations95
@motivations95 Жыл бұрын
චීන ඉගුරු බීජ හොයාගන්නෙ කොහොමද
@kasunkemal4984
@kasunkemal4984 3 жыл бұрын
ඊලග එකෙන් යන වියදම් ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න සහෝ👌❤️❤️
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
අනිවරයෙන්ම ජයවෙවා සහො
@dineshjayalath-ob8jd
@dineshjayalath-ob8jd Ай бұрын
Mata iguru bija ganna thank kiyannako
@nishandesilva3678
@nishandesilva3678 3 жыл бұрын
Ela,,, 😘😘 math mepara hadanawa iguru saha kaha,,,,, mesan bas nisa... 👍👍😍
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
එලම ජයවෙවා සහොදරය ❤️❤️❤️💪💪💪
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ස්තුතියි 🙏🙏
@nishandesilva3678
@nishandesilva3678 3 жыл бұрын
ස්තුතියි ,,,, ඉස්සරහට මගේ වගාවේ විස්තර දාන්නම්....👍👍
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
එලම ජයවෙවා සහොදරය බුදුසරණයි දෙවිපිහිටයි නුබට
@chamararuwan996
@chamararuwan996 3 жыл бұрын
kaha saha iguru eka laga hiteuwata kamak nadda
@kalpananuwanthi8943
@kalpananuwanthi8943 3 жыл бұрын
ඉගුරු වගාව ගැන පොඩි ගැටළු ටිකක් තියෙනවා.... number එක දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක් masen bass💙
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
0775680900 හවස 6 පස්සෙ ගන්න.🙏🙏
@damayanthifernando3849
@damayanthifernando3849 4 ай бұрын
thank y . how to buy Benjamin inguru
@salindadinusha3647
@salindadinusha3647 3 жыл бұрын
Oya mara waddek bro🙏🙏👍👍👏👏
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
💪 ස්තුතියි
@ratatv2921
@ratatv2921 3 жыл бұрын
මේසන් වැඩේට වගේම ගොවිතැනටත් යාලුවෝ උදව් කරනව නේද මල්ලියෝ
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ඔවු අක්කියො කොල්ලොටික ලොකු හයියක් ඉටිමිි
@NadeekaMadushani-to5ib
@NadeekaMadushani-to5ib 5 ай бұрын
මඩ පොහොර දාල කී දවසක් තියන්න ඕනිද
@ratatv2921
@ratatv2921 3 жыл бұрын
ගිනිපෙට්ටි පියනත් කිරුම් ඒකකයක් උනා එහෙනම් ..😂😂😂👍👍
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
බුහහහහහහ ඒකනෙ 🤣🤣🤣
@SandaArtCraft
@SandaArtCraft 3 жыл бұрын
like 5 ♥️😍
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ස්තුතියි සහොදරිය 💪💪
@cccmmm9378
@cccmmm9378 Жыл бұрын
❤ adrei
@user-ld9yl1pz6v
@user-ld9yl1pz6v 5 ай бұрын
Iguru beja koheda ganna thiyenne
@sandayasepali1957
@sandayasepali1957 2 ай бұрын
❤❤❤❤❤
@JeewanJeewanSubashingha
@JeewanJeewanSubashingha 4 ай бұрын
Chin eguru tikak oni kohinda ganne
@sandamalisanda2301
@sandamalisanda2301 3 жыл бұрын
Godaaak pin obata
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
🙏🙏🙏 ස්තුතියි යමක් කරන්න මේසුගෙ සතුට එයයි ජයවෙවා ඔබට බුදුසරණයි දෙවිපිහිටයි
@anushaherath1880
@anushaherath1880 11 ай бұрын
Kesel gas peli athara danda hodaida?
@C424c424
@C424c424 3 жыл бұрын
කට්ටියට ඔයාව අමතක වෙලා යයි බාස් මල්ලියෝ ඒක නිස අඩුමගානෙ සතියකට එක වීඩියෝ එකක් හරි දාන්න
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
හා අක්කියො වැඩ වැඩි නිසා විඩියෝ එකක් ගේන්න බැරිවුණා. ගලපගන්න අමාරුයි වැඩත් එක්ක කොහොමහරි ඉස්සරහට විඩියෝ දාානව බුදුසරණයි දෙවිපිහිටයි අක්කියො නුබට ❤️❤️❤️🙏🙏🙏🙏💪💪
@duvidulshan3917
@duvidulshan3917 5 ай бұрын
මේ කොච්චර ඉඩ ප්‍රමාණයක වගා කරලද . අස්වැන්න කිලෝ කීයද
@patdenipitiya5352
@patdenipitiya5352 3 жыл бұрын
Harima watina danumak lebuna.kola welenakota nemaida ala galawanne ???hariyatama masa 8nda ???
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
මාස 7 සිට ගලවන්න පුළුවන් මාස 12ක් වෙනකම්
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ස්තුතියි ජයවෙවා ඔබට බුදුසරණයි දෙවිපිහිටයි
@hirunihansala6902
@hirunihansala6902 6 ай бұрын
Mata iguru bija ganna puluwan da
@roxzara5451
@roxzara5451 3 жыл бұрын
පුතාට ගොඩක්පින් මෙහෙම කියල දෙනවට ඉරිසියා කාරයෙකුත් ඉන්නවා දැක්කා unlike
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ස්තුතියි 🙏🙏🙏🙏 අන්ලයික් කරන මහත්තුරු සැපට හැදුන අය වෙන්න ඇති
@ratatv2921
@ratatv2921 3 жыл бұрын
කැප්ටාන් කියල අහල තියෙනව ඒත් දැක්කෙ නම් අද තමයි
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
👍👍👍💪💪💪❤️❤️❤️
@kalmithranweera
@kalmithranweera 3 жыл бұрын
මේසන් යාලුවා .. කලෙකින් ... වැඩේ නැගල යනව නේද... 👌👌👌👌
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
අනිව ජයවෙවා අයිය ස්තුතියි ආවට බුදුසරණයි දෙවිපිහිටයි නුබට
@vimukthiprabashana8841
@vimukthiprabashana8841 3 жыл бұрын
Akkarekin samanyen kochchara paladaawak ganna plwnda?
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
කිලො 20000යි පොලොවේ තිබෙන ගුනාත්මකබාවය අනුව මිට අඩු වැඩි විය හැකිය 🙏🙏
@deepaldayarthne8645
@deepaldayarthne8645 2 жыл бұрын
Buyer kenek hoya ganna upades denna
@mesonbass-7861
@mesonbass-7861 2 жыл бұрын
0775680900 කතාකරන්න
@kumudunimalkanthi8700
@kumudunimalkanthi8700 3 жыл бұрын
බොරලු සහිත බිමේ ඩොලමයිට් දමා ඉගුරු වගා කර අස්වනු ලබා ගත හැකිද
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ඩොලමයිට් යෙදිමට පෙර ලගම ඇති ගොවිජන සේවා එකටගොස් පසෙ ph අගය පරික්ෂා කරගන්න. එවිට ඔවුනගෙන් උපදෙස් ලබාගන්න ඔබගෙ වගාබිමට කොපමණ ඩොලමයිට් යෙදිය යුතුද යන්න. අපගෙ හිතුමතෙට ඩොලමයිට් පොලවට යෙදිමෙන් වගාවට අහිතකරන්න පුළුවන්. බොරලු සහිත පසත් ගැටලුවක් නැ ගොම පොහොර එලුපොහොර වසරක් පරන කුකුල් පොහොර මෙයින් එක් වර්ගයක්වත් යොදාාගැනිමේන් ⁣ඔබගෙ බොරලු සහිත පස සරුකර ගැනිමට හැකිය. තවද අද්දැකිමක් ලබාගැනිමට පුන්චි කොටසක් වගාකර අද්දැකිම් ලබාගන මහපරිමාන වගාවක් ආරම්භ කිරිම ඔබ දැනණුමින් පොහොසත් වේ. ජයවෙවා නුබට.🙏🙏🙏
@srilankatelecom6886
@srilankatelecom6886 3 жыл бұрын
Paththiye palala 6 ne pala athra paratharaya kiyada
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
අඩි 5 1/2 පාත්තියෙ පැල හතරයි පරතරය අඩි එකහමාරයි.
@premathilakaherath3146
@premathilakaherath3146 3 жыл бұрын
ඉතාමත් හොද දැනුමක් ලබාදීමට මේසන් බාස් ගන්නා උත්සාහය අගය කරමි..
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
බොහොම ස්තුතියි ජයවෙවා බුදුසරණයි දෙවිපිහිටයි නුබට 🙏🙏🙏🙏💪💪💪
@pushpithasiriwardhana9659
@pushpithasiriwardhana9659 5 ай бұрын
inguru waga karana kalayak thiyenawada brother
@mesonbass-7861
@mesonbass-7861 Ай бұрын
පෙබරවාරි අවසාන සිට අප්‍රේල් මැදබාගෙ වනතුරු එලම.👍👍
@C424c424
@C424c424 3 жыл бұрын
බල්ලෙකුත් ඉන්නව කට්ටියට උදව් කරන්න ඇවිත් නේද ..😁😁😁
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
බවුවත් ඇවිත් ඒකකෙ. ඉටිමිි කොහොමද අක්කෙ
@induniljayashantha3378
@induniljayashantha3378 3 жыл бұрын
TSP වෙනුවට යොදන්න puluwan wena මූලික pora වර්ගයක් kiyanna පුළුවන්ද ?..
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
මඩපොහොර වලට සමාන පොහොරක් පොහොර කඩෙන් ගලපගන්න
@nadeeshanrandika5362
@nadeeshanrandika5362 3 жыл бұрын
මම අම්පාරෙ. මේක වියලි කලාපය හින්දා චීන ඉඟුරු අවුලක් වෙයිද. ජල සම්පාදනය කරන්න පුළුවන්
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
අවුලක් නැ තද අවුවක් වැටෙනවනම් අඩි 26=12 පර⁣තරෙට කෙසෙල් සිටවන්න
@salindadinusha3647
@salindadinusha3647 3 жыл бұрын
Pol athu walin wasmak danawanam pala loku unama wasma ain karanawada
@salindadinusha3647
@salindadinusha3647 3 жыл бұрын
Ain karanawanam kochchara loku unamada
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
⁣අයින් කරන්න එපා පොලව වෙලුම් යනව අස්වනු වර්ධනයට හනියක් වෙන්න ඉඩකඩ වැඩි. පොල් අතු වැස්ම තිබිමේදි පොහොර යෙදිමට වලවල් කැපිමේදි අපහසු නිසා. පැල පේලි දෙකක් අතරට පොහොර දාාන්න. අක්කර කාලකටනම් පොහොර කිලො 30=35 අතර යොදාාගන්න. වැසුම තිබියදීම ගලපගැනිම සුදුසුය 🙏🙏
@chanakasakilabandara9917
@chanakasakilabandara9917 3 жыл бұрын
Tsp කහ වලට දාන් නැද්ද ? කොම්පෝස්ට් 5ට එකක්
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
0775680900 කතාකරන්න
@thakshilaf0342
@thakshilaf0342 3 жыл бұрын
Samnya boralu pase iguru waga kranna barida
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
පුළුවන් ඔබ පචස් දෙක තුනක මුලින්ම කරල අද්දැකිමක් ලබාගත යුතුමයි. කාබනික පොහොර කර දහයියා මතුපිට පස් එකතු කරගැනිමෙන් අනාගතෙ සාර්ථක ගොවිබිමක් නිර්මාණය කලහැක නිසැකයි.🙏🙏🙏🙏
@sadarusandu8477
@sadarusandu8477 3 жыл бұрын
🙂🙂🙂🙂🙂
@niroshavijerathna1154
@niroshavijerathna1154 3 жыл бұрын
දවස් kiyenda වතුර දාන්නේ
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
වියලි කලාපයෙනම් දවස් 3 වතාවක්
@niroshavijerathna1154
@niroshavijerathna1154 3 жыл бұрын
@@mesonbass-7861 matale
@niroshavijerathna1154
@niroshavijerathna1154 3 жыл бұрын
මුලින් යොදන පොහොර මොනාද
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
කතාකරන්න 0775680900
@chamararuwan996
@chamararuwan996 3 жыл бұрын
igurui kahai dekama hitawanna hoda nadda
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
අවුලක් නැ පුළුවන්
@manelnagasinghe4027
@manelnagasinghe4027 3 жыл бұрын
godak watina upades. sthuthiyi obata. teliphone no. eka denawada
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
0775680900
@abeywickramabatagodagesiri1414
@abeywickramabatagodagesiri1414 3 жыл бұрын
කිලෝ 1කින් කිලෝ කීයක් ගැලවීමට පුලුවන්ද..?
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
කිලො 40- 50 අතර පුළුවන්
@erandawickramasinghe2945
@erandawickramasinghe2945 Жыл бұрын
නම මේසෙන් බාස්...කරන්නේ ගොවිතැන්😅....
@travelwithchethi8064
@travelwithchethi8064 3 жыл бұрын
සමහරු කියනව එක පදුරකින් කිලෝ 5ක් වගේ එනවා කියලා .ඒක ඇත්තද
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ඒක සමස්තයක් විදියට ගැලපෙන්නේ නැ. මුලු වගාවෙම සාමාන්තර අස්වැන්නක් ගන්න බැහැ. ගස් 1000 හැදුවොත් කිලො 1000 ක අස්වැන්නක් ගන්න පුළුවන්. 100කින් එක් පදුරක් දෙකක් කිලො 5 අස්වැන්නක් ගන්න හැකිය කලාතුරකින්
@travelwithchethi8064
@travelwithchethi8064 3 жыл бұрын
Meson Bass - මේසන් බාස් බොහොම ස්තුතියි
@travelwithchethi8064
@travelwithchethi8064 3 жыл бұрын
Meson Bass - මේසන් බාස් මගේ ඉගුරු වගාවට දැන් මාස තුනක් වෙනව එක පාරක් යූරියා දැම්ම දැන් දවස් 15කට කලින් .වගාවෙන් 80%ක් වගේ කහ පාට වෙලා සමහර ගස් මැරෙනවා .ඒ ගස් අල්ලද්දි නිකන්ම ගැලවෙලා එනව අතට.යටින් කුනු වෙලා.ඒ කහපට වෙන්න හේතුව මොකක්ද .පොහොර දාපු නිසාද .නැත්තම් වෙන ලෙඩක්ද.ඒ සදහා සුදුසු ප්‍රතිකාරයක් කියන්නකෝ.පැල දෙකක් අතරට ගිනිපෙට්ටියෙන් එකක් වගේ යූරියා දැම්මේ.
@mesonbass-7861
@mesonbass-7861 2 жыл бұрын
@@travelwithchethi8064 අහම්බෙන් දැනුයි දැක්කෙ ගස් දෙකක් අතරට ගිනිපෙට්ටි පියනක් ගැටලුවක් නැ නමුත් ඉගුරු වගාවට අධික ලෙස නයිට්‍රජන් ප්‍රමාණය ලැබුනොත් හානිවෙන්න පුලුවන්.
@sanjeewalakmal1419
@sanjeewalakmal1419 3 жыл бұрын
Aiya phone number eka awanna puluwanda. Math hithagena inna wade patan ganna. Aiyata jaya wewa 🙏🙏🙏
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
0775680900 ජයවෙවා ඔබට බුදුසරණයි දෙවිපිහිටයි
@sanjeewalakmal1419
@sanjeewalakmal1419 3 жыл бұрын
Thank you aiya . Mn cl ekk dannam බුඩුසරණය් 🙏🙏🙏
@isharadilshan5842
@isharadilshan5842 Жыл бұрын
ඔයාගෙ නාම්බර් එක ඩෙන්න පුලුවන්ද
@kanishkadilini7870
@kanishkadilini7870 2 жыл бұрын
Nambar aka awanna puluwanda.
@mesonbass-7861
@mesonbass-7861 2 жыл бұрын
0775680900
@ThusithaNamal-cg2zj
@ThusithaNamal-cg2zj 2 ай бұрын
Pon namba eka danna
@janithdilshan5231
@janithdilshan5231 2 жыл бұрын
නම්බර් එකක් දෙන්න පුලුවන්ද අයියේ 🙂
@mesonbass-7861
@mesonbass-7861 2 жыл бұрын
0775680900
@chamidinesh8373
@chamidinesh8373 Ай бұрын
​@@mesonbass-7861namber aka wada na kiyanawa
@kanishkadilini7870
@kanishkadilini7870 2 жыл бұрын
Mata oyage nambar aka awanna puluwanda
@mesonbass-7861
@mesonbass-7861 2 жыл бұрын
0775680900
@sashasasha3506
@sashasasha3506 2 жыл бұрын
Aiyee number ekak denna බැරිද
@mesonbass-7861
@mesonbass-7861 2 жыл бұрын
0775680900
@abeywickramabatagodagesiri1414
@abeywickramabatagodagesiri1414 3 жыл бұрын
ඔයාගෙ පෝන් නම්බර් එක දෙන්නකො.
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
0775680900
@sashasasha3506
@sashasasha3506 2 жыл бұрын
Aiye number eka dennako mata plz
@mesonbass-7861
@mesonbass-7861 2 жыл бұрын
0775680900
@rohiniamiyangoda7657
@rohiniamiyangoda7657 5 ай бұрын
සද්ද වැඩි
@egbsampathmatale3166
@egbsampathmatale3166 2 жыл бұрын
මල්ලි ඔයාගේ number eka දෙන්න පුලුවන්ද
@mesonbass-7861
@mesonbass-7861 2 жыл бұрын
0775680900
@chamidinesh8373
@chamidinesh8373 Ай бұрын
Namber aka danawada
@sachiralakshan8433
@sachiralakshan8433 3 жыл бұрын
Oyage number aka danna
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
0775680900🙏💪💕
@readytoknow
@readytoknow Жыл бұрын
Thanks
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 124 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 111 МЛН
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 5 МЛН
Bike vs Super Bike Fast Challenge
00:30
Russo
Рет қаралды 23 МЛН
ඉගුරු වගාවේ අස්වනු නෙලීම 2021/11/08 දින
11:21
Meson Bass - මේසන් බාස්
Рет қаралды 10 М.
මල් පෝච්චියේ  මිදි හදමුද
35:36
Days Of Saliya
Рет қаралды 20 М.
ඉඟුරු වගාවේ රෝග පාලනය
58:46
Department of Export Agriculture
Рет қаралды 1,4 М.
Ginger Cultivation
25:11
Harsha Abeykoon
Рет қаралды 166 М.
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 124 МЛН