Expenditure and income of ginger cultivation | ඉඟුරු වගාවෙන් මිලියනපතියෙක් වෙන විදිහ සරලව සිංහලෙන් 💰

  Рет қаралды 12,127

ASHAN online

ASHAN online

Күн бұрын

Ginger (Zingiber officinale) is a flowering plant whose rhizome, ginger root or ginger, is widely used as a spice and a folk medicine. It is a herbaceous perennial which grows annual pseudostems (false stems made of the rolled bases of leaves) about one meter tall bearing narrow leaf blades. The inflorescences bear flowers having pale yellow petals with purple edges, and arise directly from the rhizome on separate shoots.
Ginger is in the family Zingiberaceae, which also includes turmeric (Curcuma longa),cardamom (Elettaria cardamomum), and galangal. Ginger originated in Maritime Southeast Asia and was likely domesticated first by the Austronesian peoples. It was transported with them throughout the Indo-Pacific during the Austronesian expansion (c. 5,000 BP), reaching as far as Hawaii. Ginger is one of the first spices to have been exported from Asia, arriving in Europe with the spice trade, and was used by ancient Greeks and Romans.The distantly related dicots in the genus Asarum are commonly called wild ginger because of their similar taste.
👉 Ashan's fffacebook : / ashanm.onlin. .
👉 Ashan's insta : / ashan_onlin. .
For Business Inquiries, Official Purpose, Sponsorship & Offers 👇👇👇
Contact - 0774658684
SUBSCRIBE►
Thankyou for Watching the video and Don't forget to Subscribe
#ashanonline #gingersrilanka

Пікірлер: 42
@tektok6630
@tektok6630 2 жыл бұрын
විඩියෝ එක ඉවර වෙනකන් බැලුවා සුපිරි වටින අදහසක් ගත්තා 🙏
@පැරා-ඟ8භ
@පැරා-ඟ8භ 2 жыл бұрын
අශේන් අයියෙ එලම...11 like එක මගෙන්...සුපිරිම...අයියෙ...😍😍🤜
@tektok6630
@tektok6630 2 жыл бұрын
ගොවි තැනෙන් ගොඩ ගිය කට්ටිය ගෙ විඩියෝ තාව ඔනා අයියෙ 🥰🥰🥰
@ashansenarathna6490
@ashansenarathna6490 2 жыл бұрын
සුපිරිම Business එකක්
@mdsfashion4172
@mdsfashion4172 2 жыл бұрын
හිතේ කිසි කුහක කමක් නෑ..මන් කියන්නේ ඇත්ත මාත් youtube එකෙන් බලලා ලක්ශ 15 ක් ගන්න පුලුවන් කියලා හිතලා වැවුවා..අයියේ තොග ගන්නේ rs 100-120 ත් අතර ඉතින් පලවෙනි අස්වැන්න එක් ලක්ශ විසිදාහක් විතර ගත්තා..විදයම ගියා බීජ ගන්නත් ,කුලියත් එක්කම 50000 ක් විතර..ඉතින් උත්සාහය අත් හරින්නේ නැතුව ආයි පාරක් ඉන්දුවා..මේ පාර රසායනික පොහොර නැති නිසා කාබනික දැම්මා rs 25000 මේ පාර අතට ගත්තේ..අතිනුත් පාඩුයි.මන් අක්කර බාගයක් ලොකු ඉගුරැ එක ඉන්දුවේ..මේ සැරේ 1kg දුන්නේ 100 ..අනේ අයියේ ඔයාගෙ channel එක මාත් බලනවා..ඒත් අක්කර බාගෙන් ලක්ශ 15 ගන කතාව පට්ට පල් බොරු ...මාත් ඕක වවන්න කලින් ඉගුරැ වවපු අයගෙන් ඇහුවා..එයාලා කිවුවා බෑ කියලා..මන් හිතුවේ උන් කුහක කමට කියනවා කියලා..ඒත් ඒක ඇත්තා වවන මිනිහට කිසිම ලාබයක් නෑ අතරමැදියන් ට ලාබ ඇති සමහරවිට ..අයියේ අත්දැකීමෙන් මන් මේක කියන්නේ..පට්ටම පාඩුයි..මේ සැරෙ මන් ඉන්දුවෙත් නෑ..ඉගුරැ වලට අවශ්‍ය දිලීර නාශක නැති නිසා දීලිර රෝග එනවා..අයියේ මේ වගේ වීඩියෝ එකක් දාන්න කලින් වවපු අයගෙන් අදහස් අරන් ජනතාව දැනුවත් කරන්න..ඒ අය මේකේ ඇත්ත තත්වේ දන්නවා..රජය කියන විදිහට ලක්ශ 15 ක් ගන්න පුලිවන් කතාවට රැවටෙන්න එපා..මට මේ සැරේ අතිනුත් පාඩුයි.අද කාලේ ඉගුරැ වලට මුදල් ආයෝජනය කරනවා කියන්නේ ඇත්තටම පාඩුයි...මමත් ආයොජනය කරපු නිසයි කියන්නේ පාඩුයි....ඉගුරැ වවන එක හොදයි..ඒත් ලාබ ලැබීමේ වයාපාරයක් ලෙස මෙය දැන් නම් පාඩුයි අයියේ..මන් මෙච්චර ලොකු comment එකක් දැමේමේ..තව එකක් මන් වගේ අමරැවේ වැටෙන එක නවත්තගන්න..කුහක කමට නෙමෙයි.100% වගකීමෙන් කියන්නේ..ගෙවත්තේ ඉගුරැ වගා කරගන්න ඕනි කෙනෙක්..ඒත් ලාබ ලබාගෙන වයාපාරයක් වශයෙන් කරනවනම් හොදට හොයලා බලලා කරන්න ..එච්චරයි කියන්නේ
@donweerasiri3770
@donweerasiri3770 Ай бұрын
ඉතින් බං දැන් ඉගුරු කිලෝ එකක් දැන් රුපියල් 3500 යි
@fruitandnut7650
@fruitandnut7650 Күн бұрын
ඔයා වගා කරනවශ?​@@donweerasiri3770
@user-vu5pg9xr5m
@user-vu5pg9xr5m 2 жыл бұрын
Gm aiyh ❤️ super video
@tektok6630
@tektok6630 2 жыл бұрын
300 ගානෙ කිලො 5000 වික්කොත් ලක්ශ 15 ගන්න පුලුවන් 🥰
@nisansalasewwandi9291
@nisansalasewwandi9291 2 жыл бұрын
Ashan aiya💜️ godak sathutui.
@tektok6630
@tektok6630 2 жыл бұрын
මාන් ආසම ගොවි තැනට තාමා හැබැයි මාට ගොවි තැනක් කරන්න තාරාම් ඉඩ කාඩාක් නැහැ 😢
@h.s8600
@h.s8600 2 жыл бұрын
ගෙවල් කොහෙද
@tektok6630
@tektok6630 2 жыл бұрын
@@h.s8600 මොරටුව
@g_c1413
@g_c1413 2 жыл бұрын
🔥
@tektok6630
@tektok6630 2 жыл бұрын
අයුබොවන් සහොදරයා 🙏
@thilinasampath1913
@thilinasampath1913 2 жыл бұрын
watinawa mcn....
@dileepaniroshan1584
@dileepaniroshan1584 2 жыл бұрын
Ashan aiya❤
@hisharakanishka9015
@hisharakanishka9015 2 жыл бұрын
thank you very useful information !!!
@tektok6630
@tektok6630 2 жыл бұрын
ඔමි කොම්පෝස්ට් කියලා පොහොර ජාතියක් තියවා නෙ ගැඩවිලි පොහොර කොම්පෝස්ට් වලට වඩා හොදයි ලු 👍
@hudsonanuhas3968
@hudsonanuhas3968 2 жыл бұрын
සුපිරි 👍💓👍
@SurangaLakshan-xu2lo
@SurangaLakshan-xu2lo 17 күн бұрын
අයියෙ මෙ කාලෙ ඉගුරැ වලට හොද ඉල්ලුමක් තියෙයිද
@boostslgamer9522
@boostslgamer9522 2 жыл бұрын
Supiri brother
@tektok6630
@tektok6630 2 жыл бұрын
අයියෙ රජෙන් බද්දට ඉඩම් දෙන එක ගැන විඩියෝ එකාක් කරාන්න කො ප්ලිස් 🥺🥺🥺
@DumalPathirana-lr8dh
@DumalPathirana-lr8dh 7 ай бұрын
Rajayen idam batata denawada
@celontravelvlogs4984
@celontravelvlogs4984 2 жыл бұрын
bro mn sinhala ඉඟුරු. Hadala thiyennne ek supiri
@Lanka500
@Lanka500 2 жыл бұрын
සුපිරි ඉගුරු දැන් හැමෝම හදයිද?
@padmaalahakoon
@padmaalahakoon 2 ай бұрын
Thanks thanks thanks
@Music-di6im
@Music-di6im 2 жыл бұрын
❤️
@nuwankrishantha6182
@nuwankrishantha6182 2 жыл бұрын
ඉගුරු දෙන්න තැනක් කියන්නකො එහෙනම්.මගෙත් තියනව 1000 kg විතර.
@Dhananjaya206
@Dhananjaya206 2 жыл бұрын
කොහෙද ඔයා ඉන්නෙ?
@ඉමල්ජිත්රාමනායක-ඬ1ග
@ඉමල්ජිත්රාමනායක-ඬ1ග 2 жыл бұрын
ගෙනෙන් ගන්නම්
@slkurulla2421
@slkurulla2421 2 жыл бұрын
සුපර්
@titusranasinghe9496
@titusranasinghe9496 2 ай бұрын
උපදේශනයක් ගන්නේ කගෙන්ද් ? A to Z
@danushkasanjaya2546
@danushkasanjaya2546 Ай бұрын
හිටවන කාලය කියන්න
@dilinikeegal1187
@dilinikeegal1187 2 жыл бұрын
💜️🤟
@supunrulo3109
@supunrulo3109 Жыл бұрын
Good
@globallanka5491
@globallanka5491 2 жыл бұрын
AShan aka deyak add krnm WAGAWE ARAKSHWATA WENAMA BUJET AKAK ADD KRNA WEI
@nilanthiambagala9727
@nilanthiambagala9727 2 жыл бұрын
🌼😇🤘
@namithvinjaya6640
@namithvinjaya6640 2 жыл бұрын
❤️
@wijemapa7390
@wijemapa7390 2 ай бұрын
අශෙන් පුතා ඔබ හිත හොද දරුවෙක් ඔබට ජය
ඉගුරු වගාවෙ රහස්. Technical knowledge of ginger cultivation.
12:15
Meson Bass - මේසන් බාස්
Рет қаралды 25 М.
отомстил?
00:56
История одного вокалиста
Рет қаралды 5 МЛН
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 19 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 66 МЛН
My Garden 2020 Siyatha TV ඉඟුරු වගා කරමු
43:18
Department of Export Agriculture
Рет қаралды 13 М.
Ginger Cultivation
25:11
Harsha Abeykoon
Рет қаралды 166 М.
отомстил?
00:56
История одного вокалиста
Рет қаралды 5 МЛН