ඕනෑම අරමුණක් ඉක්මනින් ආකර්ශනය කරගත හැකි නිදාගැනීමට පෙර කල යුතු මැජික් technique එකක්

  Рет қаралды 43,282

Law Of Attraction in Sinhala By Lushan Herath

Law Of Attraction in Sinhala By Lushan Herath

Жыл бұрын

ඕනෑම අරමුණක් ඉක්මනින් ආකර්ශනය කරගත හැකි නිදාගැනීමට පෙර කල යුතු මැජික් technique එකක් : Law Of Attraction In Sinhala.
you can do this law of attraction sleeping technique for attraction anything faster.
More details to our special Law Of Attraction course (500 Rupees ) (Watsap ) 0742267330
Watch all my videos as from below links .The more you watch its better because information easily go to out subconscious mind.
1)ආකර්‍ර්‍ෂන නිතිය මගින් ජිවිතය දියුනු කරමු/ Law Of Attraction in Sinhala Language
• ආකර්‍ර්‍ෂන නිතිය මගින්...
2)අපෙ දවස සුබ කරගනිම​,වසනාවන්ත දවසක් පටන් ගැනිම​ /How to have a amazing lucky day ..law of attraction
• අපෙ දවස සුබ කරගනිම​,වස...
3)Law Of Attraction in Sinhala /power of gratitude in Sinhala /ලැබිල තියෙන හැමදේකටම ස්තූති කරන්න
• Law Of Attraction in S...
4)Law Of Attraction Sinhala 2021 | අවශ්‍ය ඕනෙම දෙයක් achieve කරගන්න පුළුවන් magic powerful method එක
• Law Of Attraction Sinh...
5)Very powerful :Attract of Money Prosperity Luck :Theta Binaural Beats :Law of attraction Sinhala
• Very powerful :Attract...
6)Law Of Attraction in Sinhala :හීන සැබෑ කරගන්න :Very easy ,POWERFUL technique. Attract money ,love
• Law Of Attraction in S...
7)විශ්වයෙන් මුදල් ලැබෙන ක්‍රම ,Law of attraction in Sinhala :මුදල් ආකර්ශනය වෙන , ධන වාසනාව ලැබෙනක්‍රම
• විශ්වයෙන් මුදල් ලැබෙන ...
8)Law Of Attraction In Sinhala 2021:ජීවිතය දිනන්න හිතන විදිහ මෙන්න:හීන සැබෑ කරගන්න:Attract your dreams
• Law Of Attraction In S...
9)Law of attraction in Sinhala 2021 :How I start my own business and resigned from my bank using LOA
• Law of attraction in S...
10)Law of attraction in Sinhala :Asking help from your guardian angles :Attract your dream future 2021
• Law of attraction in S...
11)Law of attraction in Sinhala : Attract your dream loving partner :Love relationship :Soulmate
• Law of attraction in S...
12)DONT Do These 5 Things If You Want To Attract More Money or Your Dreams .Law Of Attraction Sinhala
• DONT Do These 5 Things...
13)2021දී සිතූ පැතූ දේ ලබාදෙන ආකර්ශනයේ නීතිය..!:Law Of Attraction In Sinhala
• 2021දී සිතූ පැතූ දේ ලබ...
14)විශාල ඉලක්ක තබා ඒවා සාක්ෂාත් කර ගැනීමට විශ්වයේ උපකාර ලබා ගන්න :Law of Attraction in Sinhala 2021
• විශාල ඉලක්ක තබා ඒවා සා...
15)ඔබගේ සිහින හා අරමුණු විශ්වයෙන් ලබා ගැනීමට කොපමණ කාලයක් ගතවේද?Law Of attraction in Sinhala 2021
• ඔබගේ සිහින හා අරමුණු ව...
16)විශ්වයට ලිපියක් ලිවීමෙන් ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් ආකර්ෂණය කර ගන්න :Law Of Attraction In Sinhala
• විශ්වයට ලිපියක් ලිවීමෙ...
17)විශ්වයට ඇත්තටම අපට ඇහුම්කන් දිය හැකිද?සුපිරි වාසනාවන්ත 2021 වසරක් ආකර්ෂණය කරගන්න:Law OF Attraction
• විශ්වයට ඇත්තටම අපට ඇහු...
18)විශ්වයේ බලයෙන් අප හැර ගිය අපගේ පෙම්වතා හෝ පෙම්වතිය නැවත ලබා ගත හැකිද? Law Of Attraction In Sinhala
• විශ්වයේ බලයෙන් අප හැර ...
19)විශ්වයේ උපකාරයෙන් ඔබේ මුදල් ඉපැයීම් වැඩි කිරීමට ඔබට අවශ්‍යද? Law Of Attraction in Sinhala
• විශ්වයේ උපකාරයෙන් ඔබේ ...
20)විශ්ව ආකර්ශනීය නීතිය භාවිතා කරමින් අපට පහසු ප්‍රීතිමත් වාසනාවන්ත ජීවිතයක් ගත කළ හැකිද?
• විශ්ව ආකර්ශනීය නීතිය භ...
21)සුපිරි ප්‍රසිද්ධ හොලිවුඩ් නළුවෙක් විශ්ව ආකර්ෂණය පිළිබඳ නීතිය භාවිතා කළ ආකාරය: Law Of Attraction 2021
• සුපිරි ප්‍රසිද්ධ හොලිව...
22)The law Of Vibration :Law Of Attraction In Sinhala 2021
• The law Of Vibration :...
23)Law of attraction ආකර්ශනීය නීතිය භාවිතා කරමින් නව වසර තුළ ඔබගේ සියලු අරමුණු හා සිහින ආකර්ෂණය කර ගන්න
• Law of attraction ආකර්...
24)මෙම මැජික් උපදෙස් 5 අනුගමනය කර විශ්වයෙන් සාර්ථකත්වය සහ සුන්දර ජීවිතයක් ලබා ගන්නLaw of attraction2021
• මෙම මැජික් උපදෙස් 5 අන...
25)Law of attraction in Sinhala 2021 : Nikola Tesla 369 method to attract any goals or anything dream
• Law of attraction in S...
26)විශ්ව ආකර්ශනීය නියමය භාවිතා කරමින් කොරෝනා වෛරසයට මුහුණ දෙන ආකාරය :Law of attraction in Sinhala
• විශ්ව ආකර්ශනීය නියමය භ...
27)Law of attraction in Sinhala :විශාල මුදලක් ලැබීමට ඔබේ යටි සිත පුහුණු කරන්නේ කෙසේද?
• Law of attraction in S...
28)කෝටිපතියෙකු වීමට සහ සාර්ථක ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමට ඔබට උපකාරී වන දෛනික පුරුදු
• කෝටිපතියෙකු වීමට සහ සා...

Пікірлер: 517
@niwanthisamaradiwakara4987
@niwanthisamaradiwakara4987 Жыл бұрын
*මට උසස් පෙළ විභාගයෙන් A3 k දාලා මුල් රැන්ක් එකක් සමග පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය වරම් ලබා දුන්නාට විශ්වයට මම ස්තූතිවන්ත වෙමි. Thank you UNIVERSE🙏*
@user-zq5ze4sr2m
@user-zq5ze4sr2m 5 ай бұрын
Wede hrid
@apsaradarshi4281
@apsaradarshi4281 Жыл бұрын
දනාත්මක චින්තනය නිසා ජීවිතේ ගොඩක් දේවල් වෙනස් උනා මං අහලා තියෙනවා විශ්ව ආකර්ෂණ නීතිය හරියට පිලිපදිද්දි අපේ ජීවිත වල ඉන්න ගොගැලපෙන අයව අපෙන් අයින් කරනවා අපිට හොද මිනිස්සු විතරක් මුන ගස්සනවා කියලා ❤ඇත්තටම ඒක ඇත්තක් විශ්ව ආකර්ෂණ නීතිය මං සති 3ක් වගේ හරියටම කරා ඍනාත්මක දේවල් හිතුවෙම නෑ දනාත්මක විදිහට හිතලා ලැබෙන හැමදේටම ස්තූති කරලා මං මේ හැමදේම හරියටම කරා ❤ ඇත්තටම කියන්න මං මැරි කරන්න හිටපු කෙනා මට හොරෙන් තව ගෑනු ලමයි දෙන්නෙක් එක්ක සම්බන්දකම් පවත්වපුවා මට කරපු කියපු බොරු මට හිතාගන්න බැරි විදිහට ඒ අයගෙම කටින් මට කිව්වා ඒ මනුස්සයාගෙ හැම වැරැද්දක්ම මට පෙන්නුම් කරා 😢 දුක හිතුනා ගොඩක් ඒත් මං ඒකටත් දනාත්මක විදිහට හිතුවා ඒවට මූන දුන්නා අද මං ගොඩක් සතුටින් විශ්ව ආකර්ෂණ නීතිය නිසා මගේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් උනා මං ඒක පුදුම තරම් විශ්වාසෙන් කරන දෙයක් ❤ඔයාලටත් කියන්න ඕනි ඔයාල හිතේ විශ්වාසෙන් මේව කරන්න හැමදේම හොදින් වෙයි❤
@pawaninipunika3044
@pawaninipunika3044 Жыл бұрын
හුගක් ස්තූතියි අයියා මේ methods අපට කියලා දෙනවාට.මං හැමදාම නින්දට කලින් මේ දේ කරනවා.හරිම සතුටින්.ඒ කරනවා වගේම දේවල් මට ලැබිලා තීනවා වගේම තවමත් ලැබෙනවා,ලැබෙමින් පවතිනවා.විශ්වය පුදුමාකාරයි.අපේ ඕනම බලාපොරොත්තුවක් හැබෑ කර ගන්න අපි හැමෝටම පුළුවන්.විශ්ව මාතාවුණි අනේක වාරයක් ස්තූතියි මාව නිවැරැදි ආකාරයෙන් guide කරනවාට.ඒ වගේම ජේසුස් වහන්සේටත්,ඉශ්ට දේවතාවුන් වහන්සේලාටත් අනේක වාරයක් ස්තූතියි!අයියා ඔයාටත් හුගක් ස්තූතියි!ඔයාල හැම කෙනෙක්ගෙම යහපත් බලාපොරොත්තු ඒ ආකරයෙන්ම සපළ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා! 😊🙏💙
@sayuridulanjala304
@sayuridulanjala304 Жыл бұрын
Thankyou sir ❤️ සර් ලංකාවට ආව ගමන් අපිට වාසනාවන්ත කාලයක් උදා වෙනවා කියලා අපි දන්නවා සර්ගෙ වීඩියෝ අපි නිතරම බලනවා සර් දකින්න ආසයි. අපි ඉන්නේ හෝමාගම සර්ගේ සියලුම ප්‍රාර්තනා ඉශ්ට වේවා බුදුසරණයි සර් 🙏🙏🙏 සර් ලංකාවට එව්වට විශ්වයට ස්තූතියි වේවා!❤️
@Manudulathapaththu1117
@Manudulathapaththu1117 6 ай бұрын
මං ලියපු 8 වසර 3 වෙනි වාර විභාගයට හැම විශයකටම ලකුනු 75 න් උඩ ලැබුනා ... ❤❤❤ Thank 's a milion universe
@isurianuruddhika4485
@isurianuruddhika4485 Жыл бұрын
L o A ගැන දන්නේ මීට අවුරුදු 03 ට විතර කලින්. ඒත් ඒක හරියට කරන්න බැරි වුණා. . හැමදේම වගේ වැරදුනා.. ඒත් අහම්බෙන් වගේ ඔයාගේ වීඩියෝස් බැලුවා. ඇත්තටම යුනිවර්ස් එකෙන් ලැබුණු ගිෆ්ට් එකක් වගේ ඔබ . මාරම මෝටිවේශන් එකක් ඔබගෙන් ලැබෙන්නේ..😊 මන් මගේ ලයිෆ් එක ගොඩක් වෙනස් කර ගත්තා. 👍 මට මගේ හීන වලට යන්න මග පෙන්නපු ඔයාට ගොඩක් ස්තූතියි.. ♥️♥️ ලස්සන වීඩියෝස් කරන්න තව තවත් ශක්තිය ලැබේවා.. 👍 Thank you universe 👍👍
@piyatissaabayagunasekara7107
@piyatissaabayagunasekara7107 Жыл бұрын
මාගේ හදවතේ ❤ මනසේ විශ්ව ශක්තිය ගැන විශ්වාසය ඇතිකළ ආදරණීය සහෝදරයා මුණගැස්වූ විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 මා ධනවතෙකු කළ විශ්ව මාතාවට ස්තුතියි 🙏 ...ස්තුතියි 🙏 ස්තුතියි 🙏
@bhagyajayashani7776
@bhagyajayashani7776 Жыл бұрын
ආදරණීය විශ්ව මාතාවනි මට අද දිනයේ කොරියන් විභාගයට ලකුණු දෙසීයම ලබා දුන්නාට විශ්වයට ස්තූතියි..මම වාසනාවන්තයි..මට අද ගොඩාක් සතුටුයි..විශ්වයට ස්තූතියි..මම විශ්වයට ආදරෙයි..මම දන්නවා විශ්වය මා සමඟ සිටින බව.. මගේ සිහිනය සැබෑ කර දුන්නාට විශ්වයට ස්තූතියි ❤
@user-ud4dv7fm6t
@user-ud4dv7fm6t 3 ай бұрын
මේ වීඩියෝ එක මට පෙන්නුවා ට මගේ ආදරණීය විශ්ව ය ට අනන්ත වාරයක් ස්තුතියි.. ස්තුතියි... ස්තුතියි... ❤️❤️❤️🙏🙏🙏
@pushparanjani3802
@pushparanjani3802 Жыл бұрын
ස්තූතියි ඔබට මේ සියලු දේ අපට කියලා දෙනවට මේ විශ්වයේ ආශීර්වාදය මමත් හදවතින්ම විශ්වාස කරනවා ❤
@susanthajayasekaravitahana4237
@susanthajayasekaravitahana4237 Жыл бұрын
Tank You Lushaan Malli ඔයාගෙ වැඩ කටයුතු අතිසාර්ථක වෙන්න කියල පුුාර්ථනා කරනවා . 🙏🙏🙏 Tank You Universe 🙏🙏🙏
@KasunRandika-eh1vl
@KasunRandika-eh1vl Жыл бұрын
ආදරණිය විශ්වයට, මගේ ඉෂ්ට දෙවියන්ට, ඔයාට ගොඩක් ඉස්තුති මම බලාපොරොත්තු උන වැටුපක්‌ ලැබෙන රැකියාවක් ලැබුනා. 🙏🥰
@sumia626
@sumia626 Жыл бұрын
මේ වීඩියෝ එක මට අහම්බෙන් දැක්කෙ අනේ මල්ලි ඔයාට ගොඩක් ස්තුතියි. තව තවත් මේ විශ්වයේ ශක්තිය ධෛර්යය ලැබේවා මේ හැම දේම ලෝබ නැතුව අපේ රටට ලෝකෙට කියලා දුන්නාට ඔයාට මේ විශ්වයට බොහොම ස්තූතියි මල්ලි. හැබැයි උදා වෙන හැම දවසකම මේ විශ්වයේ පිහිට සොබාදහමෙ පිහිට දෙවියන් ගේ පිහිට බුදුන් වහන්සේගේ පිහිට ප්‍රාර්ථනා කරගෙන තමයි වැඩ පටන් ගන්නේ. ඒත් මේ වගේ වීඩියෝ එකක් දැක්කෙ අද. මමත් මේ දේ කරල විශ්ව ශක්තිය ලබා ගැනීමට උත්සාහ කරනව. මම අබුඩාබි වල. තෙරුවන් සරණයි මල්ලි.🙏🙏🙏.
@surekashiyamali2244
@surekashiyamali2244 Жыл бұрын
ගොඩාක් ස්තූතියි අයියේ.වටිනා දෙයක් කියලා දුන්නට විශ්වයට ස්තූතියි මට මේ video එක දකින්න ලැබෙන්න සැලැස්සුවට
@pradeepjanaka7408
@pradeepjanaka7408 Жыл бұрын
මාගේ ජීවිතයට යහපත ගෙන දෙන්නාවූ ව්ශ්වමාතාවට මා සෑම විටම ස්තුතිවන්ත වෙමි....ඒවාගේම සෑම විටම විශ්වමාතාවට මා නමස්කාර කරමි...🙏🙏🙏
@deepadammika9446
@deepadammika9446 Жыл бұрын
ස්තුතියි ස්තුතියි ඔබටත් මුලු මහත් විශ්වයටත් බොහොම ස්තුතියි 🙏🙏🙏❤❤❤🇱🇰🇸🇦
@kanchanamovin6387
@kanchanamovin6387 Жыл бұрын
ව්ශ්වයටත් මේ වැඩසටහන කරන ඔබටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි ...🙏
@ushaniirushika2632
@ushaniirushika2632 Жыл бұрын
මගේ විදේශ ගත වීමේ සිහිනය සෑබැ කර දුන් විශ්වයට ස්තූතියි 🥺🌍☺️🌟
@akvimalarathna5079
@akvimalarathna5079 Жыл бұрын
☸️නමෝ බුද්ධාය 🙏🙏🙏 ☸️ ❤️මෙි විශ්වය ආදරෙන්ම සුවපත් වෙිවා...!!!❤️ ❤️සැම සත් සිත් දහමින් සැනසේවා...!!!❤️ ❤️විශ්ව ශක්තියේ බලයෙන් හෙළදීපය සුරැකේවා...!!!❤️
@raniabeysuriya6199
@raniabeysuriya6199 Жыл бұрын
ඔබතුමා අපට කියා දෙන සියලු දෙයට ගොඩක් ස්තුතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🌻🙏
@akilasrinath3343
@akilasrinath3343 Жыл бұрын
ස්තූතියි ලූශන් අයියෙ 🙏,කෙටියෙන් කියනම් විශ්ව මෑණියණි ඔබට ගොඩාක් ස්තූතියි මේ වගේ powerful energy තියෙන positive විදියට සමාජෙ වෙනස් කරන්න මේ අයියව අපිට මුණගැස්විම වෙනුවෙන් 🙏
@Hashi-jd3dn
@Hashi-jd3dn Жыл бұрын
ඕනිම වෙලාවට ඕනිම වීඩියෝ එක ලැබුනේ😃🌼 ගොඩාක් ස්තූතියි ආදරණීය විශ්වයට 😍❤️
@yasirudragon8421
@yasirudragon8421 Жыл бұрын
Thank you Mr. Lushan. I wanna thank you because I used to listing subliminal everyday and Finally I found a ship❤
@User.84252
@User.84252 Жыл бұрын
අවශ්‍යම වෙලාවට මෙය බෑලීමට සැලැස්සුවාට විශ්ව මෑනියන්ටත් , ඔබටත් අනේකවාරයක් ස්තුතියි 🙏🙏
@dammikamanel9147
@dammikamanel9147 Жыл бұрын
ස්තුතියි ඔබට ...විශ්වයට ස්තුතියි .ස්තුතියි .ස්තුතියි ...ඔබට සුබ අනාගතයක් වේවා ..මේ දෙන දැනුමට ...හදවතින්ම ස්තුතියි ..ඔබට සුබ පතනවා ...ලංකාවට එන එකට ...ස්තුතියි ...
@starrynightmusic9529
@starrynightmusic9529 Жыл бұрын
Wushwayata godak sthuthiyi me channel eka mata pennuwata. Harima asai oya karana widihata . Digatama Hondata karagena yanna suba pathanawa
@nilukshipriyalanka7878
@nilukshipriyalanka7878 Жыл бұрын
ගොඩාක් ස්තුතියි අයියේ විශ්ව මාතාවට අනෙක වරායක් ස්තූතියි
@poorlanka861
@poorlanka861 Жыл бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🥰😍
@nilminiudadumbara9672
@nilminiudadumbara9672 Жыл бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ඔබව මුනගැස්සුවාට මල්ලි.
@iroshadarshani2844
@iroshadarshani2844 Жыл бұрын
ගොඩාක් ස්තුති ..මෙි හැමදේම අපිට තියලා දෙනවට..විශ්වයට ⁣අනේකවාරයත් ස්තුති 🙏🙏🙏
@NadeekaLakmali-xg4tx
@NadeekaLakmali-xg4tx Жыл бұрын
අනේ හරිම ශක්තියක් ඇහුවම මේවා..ස්තුතියි .ස්තුතියි .ස්තුතියි විශ්ව මාතාවට ..මගේ හීන සැබෑ උනා .ඔබටත් අනේක වාරයක් ස්තුතියි මල්ලියේ ..
@PathiranageSarath-ed9xy
@PathiranageSarath-ed9xy 2 ай бұрын
මට සාමන්‍ය පෙල A 5, B 2, C2 රිසාල්‍ට් එකක් ලබා දී උසස් පෙළ වෛද්‍ය විද්‍යාව කිරිමට ඉඩ සලසා දුන් විශව මාතවට අනේක වාරයක් ස්තුති 💖
@priyanthebandarapriyantheb1459
@priyanthebandarapriyantheb1459 Жыл бұрын
Waw amesin thenks yuniwa thenks god godak godak සතුටින් ඔයාගෙ පැතුම් එලෙසින්ම ituwewa
@AjithKumara-yn6tt
@AjithKumara-yn6tt Жыл бұрын
Ane oyata godak ස්තුතියි malli ...wishvaye ආශිර්වාද නිරතුරුවම ලැබේවා ....jesu pihitay
@harshanidilrukshi5284
@harshanidilrukshi5284 11 ай бұрын
වෙන්නම බැරි දෙයක් උනා ඉක්මනට ම හැමදේම වෙනස් වෙලා මට ඕන විදියටම උනා. අහම්බෙන් දැකපු වීඩියෝ එකක් නිසා . බොහොම ස්තූතී ඔබටත් විශ්වයටත් .🙏
@nadeekaroshini9356
@nadeekaroshini9356 9 ай бұрын
මාගේ ප්‍රර්තනා ඉශ්ට කර දුන් විශ්වයට ගොඩක් ස්තූතියි
@swarnarathnayaka5451
@swarnarathnayaka5451 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට. බුදු සරණයි
@tharangiliyanarachchi2674
@tharangiliyanarachchi2674 Жыл бұрын
බොහොම ස්තූතියි සර් දැනුවත් කලාට🙏🙏🙏🌷❤️
@nilminiamarawansha5866
@nilminiamarawansha5866 Жыл бұрын
මේ විශ්වයට ගොඩක් ස්තුතියි... මගේ සැමියා කටාර් වල රැකියාවක් සඳහා ගියා... මේ විශ්වයේ ශක්තියෙන් ආශිර්වාද යෙන් හැම දෙයක්ම හොදින් සිදු වෙයි.....
@lashanthilakshana1739
@lashanthilakshana1739 Жыл бұрын
Job eka labunada ?
@nilminiamarawansha5866
@nilminiamarawansha5866 Жыл бұрын
Thama na
@lashanthilakshana1739
@lashanthilakshana1739 Жыл бұрын
@@nilminiamarawansha5866 visthara mata kiyanna mama balannam
@hdnhdgdbd8537
@hdnhdgdbd8537 Жыл бұрын
Yahapathakma.wewaa.wishwayee.asirwadayen
@malkisandeepani194
@malkisandeepani194 7 ай бұрын
ඔබතුමාට ගොඩක් ස්තූතී... 🙏 විශ්වයට ගොඩක් ස්තූතිවන්ත වේවා.. !! ❤️🙏🦋
@nilminijayasingha3462
@nilminijayasingha3462 Жыл бұрын
මේ ආදරනීය විශ්වයේ ආශිර්වාදය නිබදවම ලැබේවා තෙරුවන් සරනයි යහපතක්ම වේවා 💖🙏🌍🌻
@nishanthisumanavira2882
@nishanthisumanavira2882 Жыл бұрын
මල්ලි ඔයා කියනදේවල් හරිම පැහැදිලි යි. ආස හිතෙනවා අහන්න. විශ්වයට ස්තුති යි මල්ලිව මුන ගැස්සුවාට.🙏🙏
@user-cc5in9xz9j
@user-cc5in9xz9j 10 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට.මගේ අරමුනට යාමට ඔබේ අදහස් වටිනව❤ ස්තුතියි විශ්වය .
@ruvinilakmali8262
@ruvinilakmali8262 Жыл бұрын
අනේක වාරයක් ස්තුතියි ඔබට .🙏
@shanikaherath1111
@shanikaherath1111 Жыл бұрын
Thanks universe and Thank you brother.!!!♥️🙏🙏🙏♥️
@thathsaranirathnayake7100
@thathsaranirathnayake7100 Жыл бұрын
දහස් වාරයක් ස්තුතියි විශ්ව මාතාවනි..🙏🙏🙏ඔබටත් ස්තූතියී..
@bhashidisanayake1294
@bhashidisanayake1294 Жыл бұрын
විශ්ව මාතාවට ගොඩක් ස්තුති ..!!!
@senaniillukwatta9600
@senaniillukwatta9600 Жыл бұрын
Aiya, ur massages are very clear and shorts...thank you soo much..how wonderful u r...thank you universe 👊👊👊
@anneperera1684
@anneperera1684 Жыл бұрын
ස්තුතියි සහෝදරයා ඔබට. වසර දෙකක් ගතවෙලාත් ඔබගේ මේ වීඩියෝව නැරඹීමට ලබාදුන් විශ්වයට ස්තුතියි 🙏🙏 මාත් මගේ දරුවොත් සතුටින් සිටින නිසා මාසිකව මා ලක්ෂ 10ක් උපයන නිසා මේ දුන් සතුටට විශ්වයට ස්තුතියි 🙏🙏 ❤️❤️
@himayafernando1082
@himayafernando1082 Жыл бұрын
හිතට මොනවා හරි නෙගෙටිව් දේවල් එනකොට ඔයාගේ වීඩියෝ එකක් බැලුවම ඒ හොඳටම ඇති ඔයාට ගොඩක් ස්තූතියි මල්ලි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ඔයාගේ වීඩියෝ එකක් අහන්න ලැබීම ගැන
@disnaharshani5481
@disnaharshani5481 Жыл бұрын
මගේ ප්‍රංශ ගමන සාර්ථක කරදුන් විශ්වයට ස්තූතියි...ස්තූතියි...!!!🙏🙏🙏
@geethasamaranayake277
@geethasamaranayake277 Жыл бұрын
විශ්වයට ත් ඔබටත් බොහෝම ස්තූතියි
@ama4652
@ama4652 Жыл бұрын
Thank you universe ❤️ Thank you Aiya❤️
@nilanthaperera7151
@nilanthaperera7151 Жыл бұрын
විශ්ව මානවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤🌎
@ranathungaanushka9469
@ranathungaanushka9469 Жыл бұрын
ස්තුතියි ඔබව මුනගැස්සුවට මේ විශ්වයට
@janaa63
@janaa63 Жыл бұрын
ස්තූතියි ලුෂාන් මල්ලි.ස්තූතියි ආදරණීය විශ්වය.❤️❤️❤️❤️❤️
@kumarakumara4679
@kumarakumara4679 Жыл бұрын
මම හරිම සතුටින් ඉන්නව ඔයාගෙ විඩියොස් බලල විස්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@samanalaedirisooriya5764
@samanalaedirisooriya5764 Жыл бұрын
ඔබට බෝහෝම ස්තුතියි 🙏
@SKKK17
@SKKK17 Жыл бұрын
Dear Universe❤, Thank you so much for everything !!
@user-fk9ry7gx8r
@user-fk9ry7gx8r Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබටත් විශ්වයටත් 💪💪👍❤
@ThiliniMadushani-nw3rl
@ThiliniMadushani-nw3rl 10 ай бұрын
Oyage vidio balanna patan gaththa dawase idala mage hama hinema harigiya sthutii vishwa mathawata ishta dewathawanta oyata godak godak godak sthuteei
@kumarijayasekara5869
@kumarijayasekara5869 Жыл бұрын
ඔබතුමාට ස්තුතියි !ස්තුතියි !ස්තුතියි !
@user-dn4sg6hs9t
@user-dn4sg6hs9t Жыл бұрын
Godaaak sthuthi ayye therena widihata hodata kiyala denawa❤🎉
@akashiakashia1502
@akashiakashia1502 Жыл бұрын
විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි මගේ සිහින රැකියාව මට ලබාදුනන්නාට. ස්තූතියි අයියේ ඔයාටත්...
@indurusugathadasa2653
@indurusugathadasa2653 Жыл бұрын
Thank you Mr lushan & thank u universe........
@sgslbandara8880
@sgslbandara8880 Жыл бұрын
ඔබව මට මුනගැස්වූ විශ්වයට බොහොම ස්තූතියි...මමත් cosmic energy එක ගැන විශ්වාස කරනවා.
@simplefunlearningnk9969
@simplefunlearningnk9969 Жыл бұрын
I could easily finish my degree with the highest rank. Thank you very much loving Universe !!!!! Thank you !!!!! Thank you very much for sharing this !!! ❤❤❤❤
@csthelast5445
@csthelast5445 11 ай бұрын
❤❤❤ නියමයි අයියේ. go onn
@sheelakeeragala
@sheelakeeragala Жыл бұрын
Thank you very much universe ✨️ 🙏 මේක මට බලන්න අවස්ථාව ලැබීම පිළිබඳව.
@upulshantha3538
@upulshantha3538 Жыл бұрын
සියලු දෙනාටම ව්ස්ව සක්තියේ ආසිර්වාදය ලැබේවා
@sarathdissanayaka7946
@sarathdissanayaka7946 Жыл бұрын
Mama Dan wenadata wada godakma sathutin inne mata loku wenasak danena mawa godak calm and relaxed..... thank you so much lushan...you who are the my master.
@thusharajayanthi8568
@thusharajayanthi8568 Жыл бұрын
Thenks malli..sthuthiy vishwa mathawata ..
@sadunihimahanci684
@sadunihimahanci684 Жыл бұрын
ලන්කාවට යනවා කියපු එක ගැන සතුටුයි අය්යේ. 😊මමත් අනාගතයේදී ලන්කාවට යන දවසක ලුශාන් අය්යත් ආයෙ ලන්කාවට යන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.එයාපෝට් එකේදී හමුවෙමු.🙏
@manjula4749
@manjula4749 Жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබට විශ්ව යට ස්තුතියි
@ireshagunarathne7213
@ireshagunarathne7213 Жыл бұрын
Thank you my loving universe 🙏🙏🙏🙏🙏.... thank you Mr.Lushan 🙏🙏🙏🙏🙏
@user-sp1fj9yk9z
@user-sp1fj9yk9z Жыл бұрын
මගේ ආදරය ලබා දීලා මගේ පව්ලේ අයව නිදුක් නිරෝගිව සතුටින් තියනවා ස්තුතියි විශ්ව මාතාවට සියදහස් වාරයක් 🙏🙏🙏
@himaperera857
@himaperera857 Жыл бұрын
Thank you universe & Thank you Aiye...❤️
@navodanethmini8852
@navodanethmini8852 Жыл бұрын
Thankyou universe 🥰 & Thankyou lushan brother 🥰💖💐
@vidushadineth6626
@vidushadineth6626 Жыл бұрын
1st ♥️💯💯
@thulsharamiurangi361
@thulsharamiurangi361 Жыл бұрын
Thank you aiya❤️ thank you universe ✨️❤️
@ayeshakarunarathna2811
@ayeshakarunarathna2811 Жыл бұрын
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🌷🤍✨
@ghjklbbvsaaavh
@ghjklbbvsaaavh 7 ай бұрын
මගේ ජීවිතේ හැම බලාපොරොත්තුවක් ම ඉශ්ට කරලා දුන්නට විශ්වය්ට ස්තුති
@mandynikela4879
@mandynikela4879 Жыл бұрын
Thank you aiyaaa ❤️ and universe thank alot 🌍🙏
@donidoni2254
@donidoni2254 11 ай бұрын
විශ්ව මාතාව ගොඩක් ස්තුතියි
@athulafernando125
@athulafernando125 Жыл бұрын
❤Go ahead brother. Good motivation Triple gems bless you!
@dubaidubai3089
@dubaidubai3089 11 ай бұрын
Arigato arigato arigato univese
@imashanelundeniya7370
@imashanelundeniya7370 Жыл бұрын
Thank you! Thank you universe!
@anjalia6399
@anjalia6399 Жыл бұрын
Thank you very much lushan.thank you universe 🙏🙏🙏❤️
@depikadepika6077
@depikadepika6077 Жыл бұрын
Thank mr.lushan apiwa danuwath karanawata vishwayen apita සියලුම de denawa 🙏❤️
@happysuccess8606
@happysuccess8606 Жыл бұрын
Thank You Universe 💓💓💓💓 Thank You Lushan Ayya 💓💓💓💓
@gimhaniAbeysinghe-sr1hb
@gimhaniAbeysinghe-sr1hb 6 ай бұрын
හරිම සතුටුයි.මල්ලි අද ඉදලා පටන් ගන්නවා❤
@suwarnamallika164
@suwarnamallika164 Жыл бұрын
ඔබතුමාට බොහොම ස්තූතියි ස්තුතියි ස්තුතියි
@sadunakalanka6922
@sadunakalanka6922 Жыл бұрын
ගොඩක් ස්තුති ඔබට ❤️❤️👌
@ineeshawimalarathna4470
@ineeshawimalarathna4470 Жыл бұрын
Thank you Universe .....Thank you Lushaan ayya......🙏🙏🙏🙏🙏🙏
@shashiniruvishani4361
@shashiniruvishani4361 Жыл бұрын
Thank you Universe. Thank you Mr.Lushan. Mata luxury life ekak laba dun wishwayata sthuthii weewaa✨️
@damayanthim4951
@damayanthim4951 Жыл бұрын
Namo buddhassa!!! theruwange anantha ashirwada labewa puthe oyata ! Uththarithara wishwayata samage namaskara wewa !
@madushikakumaari9785
@madushikakumaari9785 3 ай бұрын
විශ්ව මාතාවටත් ඔබටත් ගොඩක් ස්තුතිය ❤❤❤❤
@malaniranasinghe9823
@malaniranasinghe9823 10 ай бұрын
ඔයාට තෑන්ක්ස් මේවා දෙනවට..තෑන්ක්ස් විශ්ව මාතාට
@kaushalyasamaraweera6906
@kaushalyasamaraweera6906 Жыл бұрын
Thank you Mr.Lushan💕🙏🦋 thank you univers 🌹💕
@jananisudarika1945
@jananisudarika1945 Жыл бұрын
විශ්වයට ස්තූති වේවා !!! ❤📚👩‍🏫👩‍🎓⛹️👩‍💼👩‍🎤👸❤
@Curly-doll
@Curly-doll Жыл бұрын
උතුම් වූ විශ්වයට බොහොමත්ම ස්තුති වෙමි 🙏🍀
MISS CIRCLE STUDENTS BULLY ME!
00:12
Andreas Eskander
Рет қаралды 19 МЛН
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 24 МЛН