LAW OF ATTRACTION SINHALA #1 | දිනන අය නොකියන රහස ඉගෙන ගන්න

  Рет қаралды 288,278

Nadeepa Ranasinghe

Nadeepa Ranasinghe

4 жыл бұрын

ලංකාවේ අපි හැමදේම දන්නවා ඒත් නොදන්න දේ තමයි අපිට අවශ්‍ය ඕනම දෙයක් මේ විශ්වයෙන් ආකර්ෂණය කරගන්නේ කියලා. මේක හරියට පිළිවෙලට ඉගෙන ගත්තොත් ඔබ‍ට ලබා ගත නොහැකි දෙයක් නැහැ. මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න ඔබ සැමටම මම එකින් එක පිළිවෙලට මේ Law of Attraction විස්තර කරලා සරළවම කියල දෙන්නම්. මේ වීඩියෝ එක SUBSCRIBE කරලා SHARE කරපු ඔබ හැමෝටම ස්තුතියි.
නදීපා රණසිංහ Face Book Page එකට - / nadeepa-ranasinghe-203...
පෞද්ගලිකව ඔබේ ජීවිතය තුළ අභියෝග ජයගැනීමට මාගේ උපදෙස් ලබාගැනීමට 0772795304 අමතන්න
Contact for Coaching sessions or Consultations with Nadeepa 0772795304
Law of Attraction coach/ Motivational Speaker/ Life Coach/ Lawyer/ Women's Rights Activist.
Subscribe කරන්න අනිත් ඔබේ ආදරණීයයන්ටත් බලන්න share කරන්න
Another Sinhala Motivational Video by Nadeepa Ranasinghe from the video series Sinhala Motivation. Powerful, positive thoughts and ideas demonstrated in Sinhala in a simple way you can understand. If you are having stress, depression, experiencing defeat loss humiliation or failure, problems with your love and relationships, finance, career, job or education Nadeepa Ranasingha can guide you towards success. Change the game with Nadeepa today!
Catch Nadeepa Ranasinghe on Nugasevana Rupavahini | ජාතික රූපවාහිනියේ නුගසෙවන සජීවී වැඩසටහනේ නදීපා රණසිංහ
• Nugasevana with Nadeepa
Ma Ima TV program hosted by Nadeepa Ranasinghe | නදීපා රණසිංහ විසින් මෙහෙයවන ජාතික රූපවාහිනියේ මායිම වැඩසටහන
• Ma ima with Nadeepa Ra...
Website - www.nadeepa.com
Facebook - / maayadoratuwa
Instagram - nadeepar
Blogger - brainhacksbynadeepa.blogspot....

Пікірлер: 479
@thushanioshadi3209
@thushanioshadi3209 3 жыл бұрын
අද ඒලෙවල් ලියලා ගෙදර ආවේ 🤭 ඇවිත් හිතුවේ මන් මොකක්ද කරන්නේ කියල ඊට පස්සේ තමා මේ ගැන හොයන්න ගත්තේ.හම්බ උන පලවෙනි වීඩීයෝ එක.මන් හිතන්නේ මේක හරියටම හරි ❤️
@nalikawanniarachchi3875
@nalikawanniarachchi3875 2 жыл бұрын
@u.mgalappaththi2892
@u.mgalappaththi2892 Жыл бұрын
Lucky girl
@ireshchamara5968
@ireshchamara5968 4 жыл бұрын
මම ආසම විශයක් .අපිට මේක සම්පූර්ණයෙන් කියලා දෙන්න.හරිම පැහැදිලිව කියලා දෙනවා .මැඩම්ගෙ වීඩියෝ එකක් එනකල් බලාගෙන ඉන්න.දිගටම කරගෙන යන්න.ස්තුති 🙏
@thilinikarunanayak2428
@thilinikarunanayak2428 4 жыл бұрын
ඇත්තටම ගොඩක් පරක්කු වෙලා මේ වැඩසටහන හමුවුනේ ගොඩක් හොද වැඩසටහනක් ගොඩක් ස්තූතියි ඔබට තෙරුවන් සරණයි
@madukumarikumari9444
@madukumarikumari9444 4 жыл бұрын
ගොඩාක් වටිනවා මං ගොඩාක් කැමති දෙයක් මේ❤️❤️❤️ තව තවත මේ වගේ වැඩ සටහන් දෙන්න ස්තුතියි🙏
@lasanthasubashini1870
@lasanthasubashini1870 2 жыл бұрын
මට ඕනම වෙලාවේ ඔබතුමි⁣යගේ ආකර්ශනය ලැබුනා කියලා දැනුනා.ගොඩක් ස්තුතියි.තෙරුවන් සරණයි .
@chiranjithmalkarunarathna8608
@chiranjithmalkarunarathna8608 2 жыл бұрын
අතිශය වැදගත්....කරුණු පැහැදිලි කිරීමේ ආකාරය විශිෂ්ටයි... සංකීර්ණ දේ ගැන සරළව කියා දීම....මීලග video's ටික නැරඹීම සඳහා ඉමහත් අභිප්‍රේරණයක්...ඔබට ස්තුතියි නදීපා මැඩම්....🙏
@wejesundaratharakaa2455
@wejesundaratharakaa2455 4 жыл бұрын
ගොඩක් වටිනවා ..ඔබතුමිය බොහෝ පැහැදිලිව සියල්ල පැහැදිලි කරනවා..තෙරුවන්සරණයි ඔබතුමියට
@randikadayan2112
@randikadayan2112 4 жыл бұрын
හරිම වැදගත් බොහොම ස්තුතියි, විශ්ව ශක්තියට ස්තුතියි .තෙරුවන් සරණයි 👍🙏❤️
@srilankanwomensactivitypro6664
@srilankanwomensactivitypro6664 4 жыл бұрын
ඔබ තුමියට බොහොම පින් මම හිතන්නේ කාලීනව ඉතාමත් වැදගත්ම මාර්තුකාවක් අද කාලයේ මිනිසුන් තුළ පවතින මෙකී දුර්වලතා මගින් තරුණ පරපුරේ අනාගතයට වෙන හානිය යම්තරමකින්ග් අඩු කර ගන්න පුළුවන් ඔබතුමියගේ මෙම වැඩසටහන් ඔස්සේ විශාල පිරිසක් සම්බන්ධ කර ගන්න පුළුවන් නම්
@csthelast5445
@csthelast5445 11 ай бұрын
ගොඩක් ස්තූතියි miss nadeepa. ඔබතුමී ඇත්තටම මේ රටට සම්පතක්. මිනිස්සුන්ව කරදර වලිම් බේරගන්න ආව දේව දූතියක්. බොහොම ස්තූතියි miss. ගොඩක් පින්
@madukaruwan930
@madukaruwan930 4 жыл бұрын
සුපිරි අක්කේ🙏 ගොඩක් පිං... බුදු සරණයි ..!!!
@mshanika
@mshanika 3 жыл бұрын
Nadeepa please continue your fantastic work!! I feel so inspired!!❤️🥰
@chandulaherath
@chandulaherath 3 жыл бұрын
You are one of the best personality I saw. I am sure your teachings will help not only my generation but also future generations. You always help us to build up long-lasting motivation. May you live long with happiness and prosperity. God bless you, Ma'am.
@dilanikumarasinghe3249
@dilanikumarasinghe3249 3 жыл бұрын
You are doing a marvellous job to the world in a very logical and practical method.. We must be very much grateful and thankful to you and wish you to become the world number 1 positive thinking practitioner ever..!
@roshandhanushka2711
@roshandhanushka2711 3 жыл бұрын
You're doing a great service for our country . Keep it up . Bless you
@sarathkumara3521
@sarathkumara3521 4 жыл бұрын
Great valuable speech!! I learned lot & I did share with my Facebook!!
@anjumalli4180
@anjumalli4180 2 жыл бұрын
ගොඩක් ස්තූතියි මැඩම්. විශ්වයට බොහොම ස්තූතී වෙනවා 🌍🙏
@nilanthapradeep3540
@nilanthapradeep3540 4 жыл бұрын
ගොඩක් වටිනා දෙයක් .thanks .you is very actraction.good done.👍🙏
@rathnadamayanthi5904
@rathnadamayanthi5904 4 жыл бұрын
මේක ඇත්තක් අත්දැකීම් ගොඩක් තියනවා. Thnk u digtma krgena yanna
@chamika8423
@chamika8423 3 жыл бұрын
පුදුම සාර්තක වචන.....බොහොම ස්තූතී මිස් අම්මා කෙනෙක් වගේ කියලා දෙනවා....ගොඩක් පින්....
@sasadaleewijayawardhana3837
@sasadaleewijayawardhana3837 4 жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කේ.මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔයාගෙ වීඩියෝ එකෙක්
@piyatissaabayagunasekara7107
@piyatissaabayagunasekara7107 Жыл бұрын
ඔබතුමියට බෙහෙවින්ම ස්තුතියි විශ්ව මාතාවට ස්තුති වේවා
@tharuurajapaksha01
@tharuurajapaksha01 8 ай бұрын
ඔබ තුමියට ගොඩාක් ස්තූතියි🙏🙏🙏 ඒ වගේම විශ්ව මාතාවටත් බොහොම ස්තූතියි🙏🙏🙏
@just_ashgamingyt7775
@just_ashgamingyt7775 4 жыл бұрын
you re doing a great job, we need more of like this videos in this time we have to change people minds thanks to you
@mondjourney9147
@mondjourney9147 Жыл бұрын
Thank you so much for all those informations, learning so many things to my life from your videos...stay blessed !
@gihanajantha4994
@gihanajantha4994 2 жыл бұрын
මමත් මේ වැටිලා ඉන්න තැනින් ගොඩ වෙන්න මේ දේවල්, ඒ විදිහටම කරන්නම් ...ඔබට තෙරුවන් සරණයි
@Car-lq3qb
@Car-lq3qb 4 жыл бұрын
ස්තුතියි ඔබ තුමියට.. 💐💐💐
@achibaz9699
@achibaz9699 4 жыл бұрын
Most meaningful youtube channel in Sri Lanka. Many people have stupid gossip channels these dayz. Thank you Akkiyoo :)
@madhushikaliyanage574
@madhushikaliyanage574 4 жыл бұрын
Great job. This concept is very important for me. Thank you so much
@roshandilantha7718
@roshandilantha7718 2 жыл бұрын
ස්තුතියි මිස් ඔයාට මම අද ඉදන් දිගටම මේ වීඩියෝ බලනවා
@kaushalyaariyarathne9076
@kaushalyaariyarathne9076 2 жыл бұрын
This explanation is very important to us ☺️ Thank you very much 💖
@ireshamadushani1906
@ireshamadushani1906 11 ай бұрын
හදවතින්ම ගොඩක් ස්තූතියි මිස් ❤️
@kumaripriya5873
@kumaripriya5873 4 жыл бұрын
ගොඩක් හොඳ වැඩසටහනක් 👍👍👍
@ishuthilakarathna8057
@ishuthilakarathna8057 3 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්. ස්තුතියි මිස්. මන් කැමතිම දෙයක් law of attraction .. ඒ මගින් මට ගොඩක් දේවල් ලැබිල තීනවා අදටත් ලැබෙනවා ♥️♥️♥️⭐️💫
@Ruvanidesilva
@Ruvanidesilva 2 жыл бұрын
Oya hithapu hamadema labila thiyenawada?🥺
@charith2004
@charith2004 Жыл бұрын
සිරද 🤔🤔
@bradfelsinger5257
@bradfelsinger5257 4 жыл бұрын
Teacher this video is awesome llz continue this and teach us more ur so cool and proud to hv u in Sri Lanka
@rasikalakmal9798
@rasikalakmal9798 2 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනව❤👌👍
@jayanisandamali5632
@jayanisandamali5632 3 жыл бұрын
ස්තූතියි ඔබට... ස්තූතියි විශ්ව ශක්තියට..💗💗💗
@roshanwickramasinghe9947
@roshanwickramasinghe9947 4 жыл бұрын
ගොඩක් වටිනාකමක් ඇති දෙයක් ඔබ හෙළි කලේ,ඔබට ඔබට පිං .
@chathuryachathu7344
@chathuryachathu7344 4 жыл бұрын
මම අද තමයි ඔයාගෙ videos බලන්න ගත්තෙ මාත් lowyer කෙනෙක් වෙන්න ඉගන ගන්න කෙනෙක් මගේ ඉස්සර ඉදන්ම අාසාවක් එ්ක....අැත්තටම ඔයාගෙ videos lowyer කෙනෙක් වෙන්න ඉගනගන්න කෙනෙක් විදියට මට ගොඩක් වටිනවා💖
@rajapakshapedigeanilkumara9829
@rajapakshapedigeanilkumara9829 3 жыл бұрын
අක්කා අැත්තටම මිනිස්සුන්ට ගොඩක් වටින දනාත්මක අදහස් ගොඩක් ඔයාගෙ අද්දැකිම් තුලින්ම පෙන්වනව. ඉතින් අපි සුභ පතනව ඔවාට තවතවත් වැඩිවැඩියෙන් රටට සේවයක් කරන්න ශත්තිය ධෙෙර්ය කාලය ලැබේව.
@abhialoka9001
@abhialoka9001 4 жыл бұрын
අහම්බෙන් හමුඋනේ විඩියෝ එක..ගොඩක්ම කැමති මාතෘකාවක්.. ගොඩක් ස්තුතියි ඔබතුමියට ..තවත් මේ මාතෘකාව ගැන විඩියෝ අපිට ලබාදෙන්න කියලා ඉල්ලා සිටිනවා.තෙරුවන්සරණයි !
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 4 жыл бұрын
ඉක්මනින්ම අලුත් එකක් බලාපොරොත්තු වෙන්න, ස්තුතියි
@hemalikulathunga4048
@hemalikulathunga4048 2 жыл бұрын
It's an excellent explanation Thank you
@thisariupecksha2110
@thisariupecksha2110 3 жыл бұрын
Godak hoda video ekk madam .. mn gdk wishwasa krnw wishwa shakthiya.. thawa thawath apiwa motivate krnna heki wewa..kiyl wish krnw madam .. Good Luck madam ..❤️🌸
@niroshanidhamayathi323
@niroshanidhamayathi323 6 ай бұрын
බොහොම ස්තුතියි 🙏🙏🙏 මිස් ගොඩාක් ද්‍රේවල් දැන ගත්ත විස්වයට අනෙක් වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤🙏🙏🙏
@sachininiwarthana4828
@sachininiwarthana4828 2 жыл бұрын
This concept is very important to me.thanks a lot...
@StarSh4r
@StarSh4r 3 жыл бұрын
Thank you soooo much for your videos on the LoA! Such a blessing to be able to share the essence of LoA with my parents in Sinhala. Wish you all the best!
@csb3968
@csb3968 Жыл бұрын
ඔබතුමියට ස්තූතියි අනේකවාරයක් පිං විශ්ව මාතාවට ස්තූතියි
@anomasudarshini5184
@anomasudarshini5184 4 жыл бұрын
Ape jevitha hadaganna godak watina vidiyo ekak..godak isthuthi
@savithrachathurangani6093
@savithrachathurangani6093 3 жыл бұрын
❤️ ස්තූතියි ඔබට
@priyankaraalwis1167
@priyankaraalwis1167 4 жыл бұрын
වැදගත් ...ස්තුති ....
@dilharadissanayake7014
@dilharadissanayake7014 3 жыл бұрын
Thank you Mrs.Nadeepa 😍
@upullasantha3399
@upullasantha3399 4 жыл бұрын
ඔබට ස්තුතිවන්ත වෙිවා,ඔන්නsubscribe කලා😌
@pavithramadubhashinithenna4332
@pavithramadubhashinithenna4332 2 жыл бұрын
ගොඩක් පිං ඔබතුමියට
@sadasuji9984
@sadasuji9984 3 жыл бұрын
ස්තූති මිස්... ස්තූති විශ්වයට....
@buck595
@buck595 2 жыл бұрын
Great explanation very useful thank you for sharing your thoughts 👍
@sasangarashmiaka2815
@sasangarashmiaka2815 4 жыл бұрын
ගොඩාක් ස්තුතියි අක්කේ ...බුදු සරනයි !!!
@maranywaruna4620
@maranywaruna4620 4 жыл бұрын
ජීවිතයට ලස්සන කතාවක් නියමයිනේ
@sampathlokuliyanage1585
@sampathlokuliyanage1585 4 жыл бұрын
Thanks බුදුසරණයි !!!
@amarasirithotawaththage7719
@amarasirithotawaththage7719 4 жыл бұрын
බුදු සරනයි ඉතා හොද විඩියෝවක්
@rohinidamayanthi4693
@rohinidamayanthi4693 4 жыл бұрын
බොහොම ස්තුති ඔබතුමියට
@formycountry373
@formycountry373 3 жыл бұрын
බුදු ධහම හරියට අවබෝධ කර ගත්ත කෙනා නදීපා කියන දෙය හරි කියලා හිතෙයි මොකද බුදු බන වල කියන්නෙ ඕකම තමයි
@milanharshana8238
@milanharshana8238 3 жыл бұрын
ගොඩක් පින්...!!
@nandanipanditha5855
@nandanipanditha5855 4 жыл бұрын
Thaks, God Bless you..
@jeevanilakmali9978
@jeevanilakmali9978 3 жыл бұрын
Thankyou verry much miss,oyage videos balala mama jiwithe godak wenas kara gaththa.
@vindyatennakoon5086
@vindyatennakoon5086 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමඅයට🙏
@hasharanethmini5084
@hasharanethmini5084 2 жыл бұрын
ගොඩක් ස්තූතී😍❤️
@nishadiwijesinghe2323
@nishadiwijesinghe2323 4 жыл бұрын
ආසම මාතෘකාවක්..පැහැදිලි කරන විදියත් හොඳයි..🙏ඔබතුමියට හරිම සුන්දර සිනහවකුත් තියෙනවා..බලාගෙන ඉන්නවා ඊලඟ වීඩියෝ එක එනකල්..මං සබ්ස්ක්‍රයිබ් කරා..බුදුසරණයි..!!!💕💕
@Aj-ti5lp
@Aj-ti5lp 4 жыл бұрын
vatunajeevitha nanvalimata diridimata obathumiyata thavathavath shakthiya labenna kiyala prarthana karanava mokada obathumiya karanne hodadeyak manasikava jeevithe tagat nathuva nannaththare yana jeevithavata diriya diimak bududahamata anuvama karanne thava knkge hitha hadala a kena sathutata pathkiriimak a sathutami me jeevitheth thaman sathutin idala anith ayatath bedaladenne
@dineshanilangani7656
@dineshanilangani7656 4 жыл бұрын
ගොඩක් ස්තුතියි මේ වගේ vedio කරනවට... අද ඉදන්ම පටන් ගන්නවා විශ්ව ශක්තියෙන් වැඩ kranna.
@kelummapalagama4136
@kelummapalagama4136 4 жыл бұрын
බොහෝ ම වටිනා අදහස් දක්වමින් පැහැදිලි කිරීම හරිම ලස්සනයි
@priyankaperera8645
@priyankaperera8645 4 жыл бұрын
Thanks oba thumiyata... harima watinawa.
@maheshanishashiprabha8362
@maheshanishashiprabha8362 3 жыл бұрын
ගොඩක් පින් මැඩම් ❤️
@gwslakme
@gwslakme 3 жыл бұрын
i needed this!!!
@thushanisadareka9433
@thushanisadareka9433 3 жыл бұрын
ඔයාට යහපතම වෙවා විශ්වයෙ ආසිරි වාදය නොවඩුව ලැබේවා
@isurianuradhi7269
@isurianuradhi7269 4 жыл бұрын
Niyama kathawak madam❤❤
@lakshaniraveena5218
@lakshaniraveena5218 4 жыл бұрын
ගොඩාක් වටින්වා
@rekhanilakshika4715
@rekhanilakshika4715 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤
@sisiiikavindya2285
@sisiiikavindya2285 3 жыл бұрын
Bohoma sthuuthii akkee oyata. Mata mage aramunata yanna sathutin jiiwwth wenna oyage me videos godak udaw wenawa.bohoma sthuuthii🥰🥰🥰
@komalravat404
@komalravat404 Жыл бұрын
ඔබතුමියට බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි,, විෂ්වමාතාවට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි,, තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,, මම මධුෂානි කුවේට් සිට
@thushanisadareka9433
@thushanisadareka9433 3 жыл бұрын
මට හරිම ව්සදුම ඔනේ මගෙ සතුට මම දනාත් මකයි මට එකයි තවත් එ ගැන දැන ගන්න ඔනේ මුදල් අතිය අව්ශ්ශයයි මුදල් වලට ගොඩක් ආදරේයි මගෙ පැතුම නැති බැරි අයට පිහිට ව්මයි ඉස්තුති මගෙ විශ්වයට හා මා ගොඩ ආකර්ශනය උන ඔය චරිතය තෙරුවන් සරනයි
@amacolambage9740
@amacolambage9740 4 жыл бұрын
miss godak thanks.. man godak dewal gatta kathawen... godak pin..
@chamindakumarawijerathna3239
@chamindakumarawijerathna3239 4 жыл бұрын
ඔබ තුමිය කියනදේ නිවැරැදියි.නමුත් සියල්ලම ඔය කාරනයට යටත් නැහැ.ධනාත්මකව සිතීම ඉතාම වැදගත්.එතනින් එහාට මෙි සියල්ලම කාරනා හතරකට යටත් වෙනව.ඒ නිසා මෙය පුළුල් කාරනාවක්.සිත තමයි මූලිකම වෙන්නෙ.ජය වෙිවා.
@EDUwithDULANKA
@EDUwithDULANKA 3 жыл бұрын
Oba thumiyata godak sthuuthiy..💗💗💗
@manikudagedara4938
@manikudagedara4938 4 жыл бұрын
බොහොම ස්තූතියි .....ඔබට
@nirosha707
@nirosha707 4 жыл бұрын
ස්තුතිය ඔබතුමියට මෙවන් දැනුම් සම්සම්භාරයක් බෙදා හදා දෙනවට.
@upalibulathsinhala9409
@upalibulathsinhala9409 4 жыл бұрын
ඔය විදිහට ලංකාවේ තරුණ අයට ධනාත්මක අදහස් දෙන්න හුඟක් අයගේ තියෙන්නේ රින ඔබට ස්තුති
@virajsanakavirajsanaka2406
@virajsanakavirajsanaka2406 4 жыл бұрын
තෙරුවන් සරණයි මිස් ගොඩක් පින්
@user-em6gn6ee1o
@user-em6gn6ee1o 10 ай бұрын
Thank you dear Nade❤
@anneinoka5016
@anneinoka5016 4 жыл бұрын
Wonderful..great .waiting 4 new clip..please meke them simple like this
@nad7051
@nad7051 4 жыл бұрын
Thanks, you are excellent.
@deepthipriyadarshani4420
@deepthipriyadarshani4420 3 жыл бұрын
Oyage vedio MN hamadama balanava jeevithe godak Deval venas una tiken tika MN success una thank u
@maximusfernando6346
@maximusfernando6346 4 жыл бұрын
Most important law of attraction thank you
@sudhammakundasale9825
@sudhammakundasale9825 4 жыл бұрын
චිත්තේන නීයති ලෝකේ....තෙරුවන්සරණයි.
@desilvasuranga262
@desilvasuranga262 4 жыл бұрын
Thank you..Miss.Great tips, Could you pls upload a video about the Life Partner attraction...please
@ranjanithiyagarajah10
@ranjanithiyagarajah10 4 жыл бұрын
Valuable video thanz,lot 🙏🙏🙏🙏🙏
@deshapriyakarunarathne6965
@deshapriyakarunarathne6965 4 жыл бұрын
Thanks akke... ilaga video eka enakam bagagena innawa.... Budu saranai....!
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 4 жыл бұрын
බොහොම ස්තුතියි
@janethrikasundara6023
@janethrikasundara6023 4 жыл бұрын
Thank you miss ❤🔥
@dilmimaleesha1784
@dilmimaleesha1784 2 жыл бұрын
Thank you very much madom.❤️☺️🤝
@gihanpmadusanka4018
@gihanpmadusanka4018 3 жыл бұрын
Godak thank you niyam video akk mulu jiwithem wens karana.
@jeromeunfried3028
@jeromeunfried3028 3 жыл бұрын
I’m glad to hear your dharma deshana mixed as I only speek singhala language i listen in Germany Budusaranai
@researchofnature3094
@researchofnature3094 2 жыл бұрын
Godak watinawa me vedio eka 🖤🥰
@chamademel6149
@chamademel6149 3 жыл бұрын
බොහොම ස්තූතියි ❤🙏
@mayomiwijesinghe2717
@mayomiwijesinghe2717 2 жыл бұрын
මමත් ආසම දෙයක් law of attraction . මිස් වගේ දක්ෂ විදිහට කතා කරන්න මටත් ආස හිතෙනවා.
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 17 МЛН
Law of Attraction - Sinhala Motivational Video
11:30
Jayspot Productions
Рет қаралды 510 М.
Start your day like this | Mindfulness Meditation | MBSR| Law of attraction
46:50
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 17 МЛН