උපන් දිනේ උපන් දවසේ පැයෙන් අරමුණ ඉටුකරවන ප්‍රභලම technique එක .පොල්තෙල් ටිකක් හොදමට ඇති

  Рет қаралды 21,494

ADARANEEYA WISHWAYA

ADARANEEYA WISHWAYA

Күн бұрын

උපන් දිනේ උපන් දවසේ පැයෙන් අරමුණ ඉටුකරවන ප්‍රභලම technique එක .පොල්තෙල් ටිකක් හොදමට ඇති 👊
ආදරණීය විශ්වය නාලිකාව මගින් ඔබ වෙත ලබාදෙන අතිප්රභල ජයෝ මුනින්දස්ස සුභෝධි මූලේ ගාථා රත්නය සහ විශ්වයේ පරම පූජනීය කාන්තා රත්නය බිම්බාදේවී යශෝධරා උත්තමාවිය වන්දනාමාන කරන උතුම් ගාථා රත්නය ඔබේ නිවසේ ව්යාපාරික ස්ථානයේ තැබීමෙන් ඔබගේ ජීවිතයට සතුට සැනසීම උදාවනු ඇති.
අතිප්රභල ගාථා රත්නය ඇනවුම් කිරීම සදහා 0779582706 අන්කයට whatsapp පණිවුඩයක් යොමු කරන්න.
ආදරණීය විශ්වයට ඔබව සාදරයෙන් මම පිලිගන්නවා.ඔබේ ජීවිතය වෙනස් වෙන ගමනක සාර්ථක ගමනක යනවා කියලා මම විශ්වාස කරනවා.එ විශ්වාසය මට වගේම ඔබ තුලත් අනිවාර්යෙන්ම තියෙනවා කියලා මම විශ්වාස කරනවා.
විශ්වයේ ශක්තියක් තියෙනවා මේ විශ්වයේ බලයක් තියෙනවා ඒ බලය ශක්තිය ඔබව ජීවත් කරවන්න තව තවත් උද්දීපනයක් දෙනවා කියලත් මම විශ්වාස කරනවා.
විශ්වය විසින් ප්රාතිහාර්යන් සිදුකරන්නේ අපි නොහිතන වෙලාවන් වල.මම අන්න ඒ නිසයි ඔබට යෝජනා කරන්නේ ගෙවෙන සැම තත්පරයක්ම බලාපොරොත්තු සහිතව ජීවත් වෙන්න කියලා.මොකද මම හිතනවා බලාපොරොත්තු තමයි අපිව ජීවත් කරන්නේ කියලා .අපි හැමෝගෙම ජීවිත එලිය වියයුතුයි කියලා මම තරයේ විශ්වාස කරනවා.
ඒ විශ්වාසය ඔබව තව තවත් සාර්ථක ගමනක් යනවා කියලත් මම දන්නවා.ආදරණීය විශ්වය තුලින් මේ ගෙනෙන වීඩියෝ මාලාවන් ඔබේ ජීවිතය වෙනස් කරන්නට සමත් වීම මා ජීවිතයේ ලද භාග්යක් .එය පුණ්ය කර්මයකි.ඔබේ ජීවිතය තීරණය කරන ප්රධාන තීරකයා වන්නේ ඔබයි.ඔව් ඔබයි එයට ආදරණීය විශ්වය කියන්නේ හොදම සහයකයායි.අන්න ඒ නිසා මේ ගමන අපිත් එක්ක යමු.අපි ඔබට නිවැරදි මාවත පෙන්වන්නම්.ඔබ ඒ ගමන යන්න.
හැමදාමත් වගේ අදත් එක පොරොන්දුවක් දෙන්නම්.
ඔබේ ජීවිත වෙනස් නොකර මේ ගමන කෙසේවත් නවත්වන්නේ නම් නැ.
ආදරෙයි හැමෝටම මහමෙරක්.
ආදරණීය විශ්වය නාලිකාව Subscribe කිරීමට
/ @adaraneeyawishwaya
/ @adaraneeyawishwaya
Dear youtube Team, This Video my own camera video .100% my own script .my own content.no anyone use this content use this video..i have not taken anything from anyone for the contents of this videos.All these things are created from my ideas.this video was shot by myself.real content .

Пікірлер: 315
@SanduniNisansala-m1i
@SanduniNisansala-m1i 18 күн бұрын
මං මේක අහන්නෙම මගේ උපන් දිනය දවසේ.. විශ්වය මාත් එක්ක ඉන්නව කියන්න තවත් හේතු මොකටද.. ස්තූතිය්.. මේ මුලු විශ්වයටම.. ඔබතුමා ඇතුළු මේ විශ්වයේ සියලු දෙනාටම විශ්වයේ ආශිර්වාදය නිනැතින්ම ලැබේවා..❤🙏🏻🙏🏻🙏🏻
@Sam.neth96
@Sam.neth96 18 күн бұрын
Happy birthday
@madurangimadurangi8152
@madurangimadurangi8152 18 күн бұрын
Happy birthday…wishwa mathawage ashirwadayama labewa…❤❤❤❤❤❤
@Unknown123-ig4uh
@Unknown123-ig4uh 18 күн бұрын
happy birthday to yoi
@SrimathiMunasingheArachc-ez2qv
@SrimathiMunasingheArachc-ez2qv 18 күн бұрын
මගේ පාුර්ථනා සියලුදේම ඉටුකරදුන් ආදරනිය විස්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤ ඒවගේම මෙම පාුර්ථනා වත් ඉටුකරදෙන බව සත්තයි මට නිවසක් ගන්න ලැබෙනවා එය ඒකාන්තයෙන් ඉටුවෙනා ඒවාගෙම සියලුදෙනා ගේ පාුර්ථනා ඉටුවෙිවා ❤ආදර 🌹🌷💐🌷🌹💐🌷🌹💐🙏🙏🙏🙏
@nishi6597
@nishi6597 18 күн бұрын
Happy birthday to you
@PushpaRanjani-j5h
@PushpaRanjani-j5h 18 күн бұрын
මේක .අහන්නෙ.මම.උපන්.දවසෙමයි..මගේ.බලාපොරොත්තු .ඉටුවේවා .ඒවගේම.හැමෝගෙම .පාර්තනා .ඉටුවේවා
@priyangikakuruppu2929
@priyangikakuruppu2929 18 күн бұрын
අප සියලු දෙනාගේ බලාපොරොත්තු ඉටුකරන ඔබගේ සියලු යහපත් බලාපොරොත්තු විශ්වයේ ආශිර්වාදයෙන් සඵල වේවා!
@Datetreepaddyfield-w5g
@Datetreepaddyfield-w5g 9 күн бұрын
මම මගේ ජීවිතේ අතහැරලම ඉද්දි තමයි මට මේ ආදරණීය විශ්වය නාලිකාව හම්බුනේ මට මේ නාලිකාව ගැන කියන්න වචන නෑ. ම් වෙද්දි ගොඩ දෙනෙකුගේ ජීවිත සාර්ථක ලෙස වෙනස් කරාට ඔයාට පිං අයියේ....ආදරණීය විශ්වයට ගොඩාක් ස්තූතියි.
@srimaliwarakapitiya3293
@srimaliwarakapitiya3293 18 күн бұрын
විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තුතියි.. ස්තුතියි ස්තුතියි.. සියලු දෙනාගේ බලාපොරොත්තු සපල වේවා. 🙏🙏🙏.
@ashokalalani6642
@ashokalalani6642 9 күн бұрын
අපි සියලු දෙනාගේම පාුර්ථනාවන් ඉටුකරදුන් විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@dilki111
@dilki111 18 күн бұрын
සියලු දෙනාගේ යහපත් බලාපොරොත්තු සියල්ල සපල වේවා!
@sujeewamarasingha7594
@sujeewamarasingha7594 18 күн бұрын
අපි හැමෝගෙම බලාපොරොත්තු ඉටුකර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@RathnaSooriyaarachchi-xb7yh
@RathnaSooriyaarachchi-xb7yh 9 күн бұрын
සියලු දෙනාගේ ම සිත් සතන් සුවපත් කරන්නට..... දැවුණු සිත් නිවී පහන් කරන්නට... ආදරණිය විශ්වය ගන්නා අති මහත් කැපවීමට බොහෝ සේ ස්තුති වේවා!!❤❤❤❤ ආදරෙයි ආදරණිය විශ්වය ඔබ‍ට. බුදුසරණයි!!🙏
@sashikaumi6545
@sashikaumi6545 2 күн бұрын
ආදරණීය විශ්ව මාතාවටත් මල්ලි ඔයාටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏❤️
@NishaniRajapaksha-d1q
@NishaniRajapaksha-d1q 6 күн бұрын
විශ්ව මතවට ස්තුතිවන්ත වේවා... මට මේ video එක බලන්න සැලැස්සුවාට .... 🙏🙏🙏🙏🙏
@udenivijebandara9797
@udenivijebandara9797 18 күн бұрын
ඔබෙ සුපුරුදු ප්‍රාර්තනාව ඔබටත් විස්ව පවුලේ සැමටත් එලෙසම ඉස්ට සිද්ද වේවා .විස්ව .මෑනියන්ට සුබවාදී විස්ව සක්තියටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි
@sudarshiganegoda8908
@sudarshiganegoda8908 18 күн бұрын
සියලුම ලෝක සත්වයෝ සුවපත් වෙන ලස්සන දවසක් උදා කරදුන් මේ අනන්ත වු විශ්වයට ස්තුති වෙවා❤ !!!!!! හමදා අපවෙත අලුත් අත්දැකීම් ලබාදෙමින් මේ කරන සුබවාදී කාර්‍යන් තුලින් අපගේ ඒ කරුණු කරනා ඉශ්ට සිද්ද වෙනවා.විශ්වයට අනිවාර්යයෙන් ස්තුති වෙවා .. ඒ දෙවල් තව තවත් හිත් වලටකාවද්දමින් මේ දෙන උපදෙස් වලට අනේක වාරයක් මේ නාලිකාව හසුරුවන ඒ දරුවන්ට ගොඩක් පින්..ව්ගේම විශ්ව ශක්තිය තව තවත් ලබා ලස්සන අරමුණු කරා යාමට විශ්ව ශක්තිය හා බලය අත් වෙවා❤ සියලුම දෙනාගෙත් සියලු පතුම් ඉශ්ට සිද්ද වෙලා ත්‍රීවිද රත්නය ආශිර්වාදය ලබා ඉන්න හෙතු උපකාරී වෙවා❤ විශ්වයට ස්තුති වෙවා❤ 🙏
@SayuriTharanga-p5h
@SayuriTharanga-p5h 18 күн бұрын
විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි මට අවශය දේ මෙ මොහොතේ ලබා දුන්න නිසා❤❤❤❤❤
@jayanthiPushpakumari-kc3qt
@jayanthiPushpakumari-kc3qt 17 күн бұрын
මට මෙන්ම ඔබටද අන්සියලු දෙනා වෙතද විශ්වමාතාවගේ ආශිර්වාදය නිරතුරුම ලැබේවා 🙏🙏🙏
@kanthithelisinha1720
@kanthithelisinha1720 4 күн бұрын
Mage ආදරණීය උතුම් විශ්ව මාතාව mage ජීවිතයේ මට ලබා දුන්නු සියළුම දෙයට ආදරණීය විශ්ව mathawata අනේක වාරයක් ස්තුති වේවා ❤🎉ස්තුති වේවා ❤🎉ස්තුති වේවා malli oba Apa siyalu දෙනාම දිනෙන් dina diyunuwen දියුණුවට path වේවා siyalu sathwayo නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා suwapath වෙත්වා දුකින් midethwa ❤❤❤❤
@priyankadilrukshi3456
@priyankadilrukshi3456 12 күн бұрын
ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි, ඔබටත් අනෙක වාරයක් ස්තූතියි
@Baty-x3w
@Baty-x3w 16 күн бұрын
ගොඩාක් සතුටුයි මට මේක වීඩියෝ එක බලන්න සැලසූ ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
@amalithamel283
@amalithamel283 18 күн бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏මිනිස්සුන්ගේ ජීවිත සාර්ථකත්වයට අරගෙන යන මල්ලි ඔයාට විශ්ව මාතාවගේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා අද දින උපන්දින සමරන සෑම දෙනාටම ඒ අයගේ අරමුණු විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් ඉෂ්ට වේවා.🙏🙏🙏
@Pradeeppradeep-o6t
@Pradeeppradeep-o6t 18 күн бұрын
මල්ලි අද තමයි මගෙ උපන් දිනේ ඉතින් මන් දැන් තමයි මේ වීඩියෝ එක දැක්කෙ මම ඔයලත් එක්ක සම්බන්ද වෙලා දැන් මාස 5 ක්වෙනව ඉතින් මට ගොඩක් ප්‍රතිඵල ලැබුන මේ ටෙක්නික් වලින්. ඉතින් මල්ලි මම මේ දැන්ම මේ ටෙක්නික් එක කරනව මට විශ්වාසයි මගේ ප්‍රාර්තනාව නිසැකවම ඉටු වෙනව කියල. ඉතින් මල්ලි විශ්ව නාලිකාවේ ඔබලාටත් විශ්ව පවුලේ සියලු දෙනාටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුති .ස්තුති .ස්තුති .වේවා
@shalikagangodawila6048
@shalikagangodawila6048 18 күн бұрын
මගේ සියලුම පැතුම් ඉටුකර දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා.❤❤
@KoshalaKuruwitage
@KoshalaKuruwitage 18 күн бұрын
Mahata රුපියල් ලක්ෂ පහක මුදලක් ලබා dun විශ්ව matawata ස්තුතිය
@NadeeshaMadushani-xc3ij
@NadeeshaMadushani-xc3ij 18 күн бұрын
මගේ සියලුම බලාපොරොත්තු ඉටු කර දුන්න ආදරණීය ව්ශ්ව මාතාවට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 🙏🙏🙏🙏 ❤❤❤❤❤
@nihalgamini8667
@nihalgamini8667 18 күн бұрын
මාගේ සියලු ප්‍රාර්ථනාවන් එලෙසම ඉටු කර දුන් ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි තෙරුවන් සරනයි සැමටම
@sandyarajapaksa3889
@sandyarajapaksa3889 17 күн бұрын
අපි සියලු දෙනාගේම ප්‍රාර්ථනා ඉෂ්ඨ සිද්ධ වේවා. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි. මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🙏🙏🙏🙏
@kanthijayasinghe4288
@kanthijayasinghe4288 16 күн бұрын
ආදරනිය විස්වයට ස්තුති වේවා මගේ රත්තරන් පුතාලට බුදු සරනයි නීරොගී සුවය පතමි
@SRIYANIHEWAGE-n9x
@SRIYANIHEWAGE-n9x 17 күн бұрын
ව්ශ්ව මැනියන්ගේ පිහිට මට වගේ අහින්සක හැමෝටම ලැබේවා ස්තුතියි විශ්ව මැණියනි🙏🙏🙏
@niranjalakooragoda946
@niranjalakooragoda946 16 күн бұрын
අනන්තවූ විශ්වයේ සුභවාදී ශක්තීන් අප සියලු දෙනාහට ආකර්ශනය වේවා..අනේක වාරයක් ස්තූතියි විශ්ව මාතාවනි❤❤❤❤❤
@preethikaindatissa779
@preethikaindatissa779 17 күн бұрын
ආදරනිය විශ්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති ඔබටත් අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 😊
@PadmaIhalakubure
@PadmaIhalakubure 17 күн бұрын
මාගේ අාදරනිය ව්ශවයට අනේකවාරයක් ස්තුතියි ❤ස්තුතියි❤ස්තුතියි🎉🎉🎉
@IreshaMadhushani-s1l
@IreshaMadhushani-s1l 15 күн бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏
@anushapriyangani2230
@anushapriyangani2230 17 күн бұрын
මගේ ආදරනිය විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය ❤මා ඇතුලු සියලු දෙනාගේ ප්‍රාර්ථනා ඉෂ්ට වේවා .
@zonezone2549
@zonezone2549 17 күн бұрын
❤visewa මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ආදරණීය ඔබට ස්තූතියි ස්තූතියි ස්තූතියි ආදරණීය visweyta ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
@renukadamayanthi4516
@renukadamayanthi4516 18 күн бұрын
අපේ සියළුම බලාපොරොත්තු ඉෂ්ට කර දෙන විස්ව මාතවට අනෙක් වරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@buddhikam1465
@buddhikam1465 18 күн бұрын
මල්ලි ඕගොල්ලෝ තුන්දෙනාටත් මගේ ආදරණිය විශ්වමාතාවටත් අනේක වාරයක් ස්තූතියි ස්තුතියි
@nandagarumuni2170
@nandagarumuni2170 18 күн бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි .
@sasinisathmini4785
@sasinisathmini4785 15 күн бұрын
මාගේ විශ්වයට ස්තූතියි ❤
@yamunakumari9598
@yamunakumari9598 18 күн бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි අප සියලු දෙනාගේම සියලු ප්‍රාර්ථනාවන් ඉටුවේවා
@ap92207
@ap92207 18 күн бұрын
විහ්වමාතාව ඉස්තුයි ඉස්තුයි ඉස්තුයි මාගේ සියලුම බලාපොරොත්තු ඉටුවේවා 🙏🙏🙏
@IndrarajieThilakarathne
@IndrarajieThilakarathne 17 күн бұрын
මල්ලී මට ලක්ෂ්මී මෑණියන් වදින gatawa කියලා දෙන්න පුලුවන් නම් ඔබට ගොඩක් පින් ඔයාගෙ ආදරණීය දැනුවත් කිරීමට ස්තුතියි විශ්ව ය ට ස්තුතියි ඉස්තූතියි ඉස්තූතියි ❤❤
@h.vfishhousesinhala8040
@h.vfishhousesinhala8040 18 күн бұрын
සියළු දෙනාටම මේ අනන්ත වු ශක්තියෙන් යහපතක්ම වේවා
@AjithPiyantha-gg9jp
@AjithPiyantha-gg9jp 18 күн бұрын
මගේත්.....ඔබේත් සියළු ප්‍රාර්ථනා ව්ශ්වයේ ආශිර්වාදයන් ලැබී ඉටු වුවා...තෙරුවන් සරණයි
@thusharimalwalage6182
@thusharimalwalage6182 18 күн бұрын
සුබ උදැසනක් මා⁣ගේ සියලු පුර්තනාවන් සපල කර දුන් ආදරණීය විශ්වමාතාවට අනෙක වාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය
@slgeekshowdilabroo9203
@slgeekshowdilabroo9203 18 күн бұрын
Mage mahaththayage ekmanin suvakaradun vishva mathavata anekavarayak sthuthi sthuthi ssthuthi ❤❤
@SadeepaMalshani
@SadeepaMalshani 18 күн бұрын
ඔබටත් එසේම වේවා🙏🙏🙏🙏 සියලු දෙනාගේම බලාපොරොත්තු ඒකාන්තයෙන්ම ඉශ්ට සිද්ද වෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤
@ChaanaKariyawasam
@ChaanaKariyawasam 12 күн бұрын
ස්තූතියි වේවා ස්තූතියි වේවා ස්තූතියි වේවා සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා
@NilanthiKumari-qg1ic
@NilanthiKumari-qg1ic 17 күн бұрын
ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤
@DilhaniJayakodi-xo9lo
@DilhaniJayakodi-xo9lo 15 күн бұрын
මේ විඩියො එක දලා දවස් තුනකට විතර පස්සෙ තමයි මට මේක දකින්න ලැබුනෙ.ඔබට බොහොම ස්තුති 💐💐 මාගේ ආදරනිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති 💐💐🦋🦋❤️❤️🙏🙏
@DulaniKumari-tv2tk
@DulaniKumari-tv2tk 18 күн бұрын
❤ විශ්ව මැනියන්ටත් ඉටු දෙවියන්ටත් අනෙක වාරයක් ස්තුතී වන්ත වෙවා නමස්කාරය වෙවා
@kanthiherath3166
@kanthiherath3166 18 күн бұрын
සුබ උදෑසනක් හැමෝටම .සියලු දෙනාටම විශ්වයේ ආශිර්වාදය ..❤❤
@OshiniChathurangani
@OshiniChathurangani 17 күн бұрын
මල්ලි මම පුලුවන් හැම වේලේම ඔයාගේ විඩියෝ බලනවා.හැම වෙලේම කමෙන්ට එකක් දාන්න බැරි වුනත් මම ඔයාටයි විශ්ව පවුලේ හැමෝටමයි හිතින් අාශිර්වාද කරනවා.මම ලොකු ප්‍රශ්නෙක ඉන්නේ මල්ලි.අපිට ලොකු කරදරයක් වෙලා ඉන්න ගෙදර සින්න වෙන්න යනවා.hasband accident වුනා.තාම job එකට යන්න බැ.ළමයි දෙන්නා ගැන හිතලා ජිවිතේ කොහොම හරි ගෙනියනවා.ඔයාගේ විඩියෝ බලලා දුක නිවා ගන්නවා.ඔයාට පිං මල්ලි.මම විශ්වාස කරනවා ණය ගෙවා ගෙන ඉඩම බේරා ගෙන සතුටින් ඉන්න පුලුවන් කාලයක් අපේ පවුලට ලගා වෙනවා ලගදිම කියලා.ඔයාටත් විශ්ව පවුලේ හැමෝගේමත් ජිවිත දිනෙන් දින සාර්ථක වේවා.
@pabodasenarathna5636
@pabodasenarathna5636 18 күн бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි....
@sanmalika4996
@sanmalika4996 18 күн бұрын
❤❤❤ විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි සියලුදෙනාගේ සියලු පැතුම් ඉටුවේවා 🎉🎉
@isurikachathumali
@isurikachathumali 18 күн бұрын
සියලු දෙනගේම හිතේ තියන සියලු ප්‍රාර්ථනා සඵල වේවා..විශ්ව මාථාවට අනේක වාරයක් ස්තුතියි .
@manikedisanayaka389
@manikedisanayaka389 18 күн бұрын
තෙරුවන් සරණයි සියලු දෙනාගේ සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුබ දවසක් වේවා
@ShanikaRanasinghe-d3v
@ShanikaRanasinghe-d3v 18 күн бұрын
අනන්ත වූ විශ්වයේ සුභවාදී ශක්තියෙන් සියලු දෙනාගේ යහපත් ධාර්මික ප්‍රාර්ථනා සපල වේවා 🙏🙏🙏 දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේවා 🙏🙏🙏 ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තූති වේවා 🙏🙏🙏
@erandasamihira7863
@erandasamihira7863 18 күн бұрын
සියලු දෙනගේ පැතුම් ඉටු වේවා🙏🙏🙏 ආදරනිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏💓💓💓💓
@chamilapradeepa2847
@chamilapradeepa2847 18 күн бұрын
නමෝ බුද්ධාය මගේ ඔබගේ සියලු දෙනාගේම බලාපොරොත්තු ඉෂ්ට කර දුන්නු විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤
@ChithraHerath-z5n
@ChithraHerath-z5n 18 күн бұрын
අාදනිය.විස්ව.මතාවට.ස්තු෴ියි.ස්තුතියි.ස්තුතියි.ඔයාල.දෙනගෙ.සියලු.ප්‍රර්තනා.ඉටවෙිවා❤❤❤❤
@AjithkumaraAjithkumara-lw3be
@AjithkumaraAjithkumara-lw3be 18 күн бұрын
මගේ ජීවිතය සාර්ථක කර දුන් ව්ස්ව මාතාවට බොහොම ස්තුතිවන්ත වෙමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dinushasewwandi1217
@dinushasewwandi1217 17 күн бұрын
හැමදාමත් මගේ ජීවිතය දවසින් දවස වෙනස් කරන ආදරණීය විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තුතියි
@S.L.kaviya
@S.L.kaviya 18 күн бұрын
විස්වයෙ අනන්ත වු සුබ වාදි සක්කියෙන් අපි හිතන පතන හැම දේම ඉස්ට වේවා
@KumariKwt-o4j
@KumariKwt-o4j 18 күн бұрын
තේරුවන් සරනින් සියලු දෙනාගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා විෂ්ව මාතාවට ඉස්තු‍යි 🙏🙏🙏
@avanthieargan3714
@avanthieargan3714 18 күн бұрын
ආදරණිය විශ්ව ශක්තියට සස්තුතිවන්ත වේවා
@indranibasnayake2957
@indranibasnayake2957 18 күн бұрын
විශ්වයේ අනන්ත වූ ශක්තියෙන් හා බලයෙන්, අනන්ත බුදුගුණබලයෙන් ඔබ අප සියලු දෙනාගේ ම යහපත් සිතුවිලි ඒකාන්තයෙන්ම ඉෂ්ට සිද්ධ වෙිවා ❤❤❤
@AnomaAnoma-nw2ry
@AnomaAnoma-nw2ry 18 күн бұрын
අාදරනිය විශ්වමාතාවට ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏
@hiroshihewage4692
@hiroshihewage4692 18 күн бұрын
❤❤❤ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි❤❤❤ආදරණිය විශ්ව පවුලටම වාසනාව ගෙනෙන සුභම සුභ දවසක්ම වේවා❤❤❤❤
@JanakiJanaki-fj1yh
@JanakiJanaki-fj1yh 18 күн бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි🙏🙏🙏 දේවා ට ඔහු අසාවෙන් හිටපු රැකියාව ලැබුණා ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏මගේ විශ්ව මාතාවනි ඔබට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
@hvejviveiv9308
@hvejviveiv9308 18 күн бұрын
මගේ පැතුම ඉස්ටවෙිවා විස්වනාලිකාව කරන දයාබර මල්ලිට ස්තුතියි❤
@lilanidias9026
@lilanidias9026 17 күн бұрын
ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤ මල්ලි ඔයාටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි .සියලු දෙනාගේ ජීවිත ආලෝක මත් කරන්න ඔබ ට සියලු ශක්තිය නිරතුරුවම ලැබේවා ..සියලු දෙවියෝ ඔයාව ආරක්ෂා කරත්වා .දිනෙන්දින දියුණුවට ම පත්වේ වා සියලු යහපත උදාවේ වා ..බුදු සරණයි ...
@renukadamayanthi1082
@renukadamayanthi1082 18 күн бұрын
මල්ලි ඔයාටත් ආදරනීය ව්ශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ramanibalasuriya
@ramanibalasuriya 18 күн бұрын
මේ කරුණ මගේ කණට ඇහෙන්නට සැලැස්වීම ගැන ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි. පුතේ මගේ දරුවෙකුගේ අසනීපයක් සුවවීම අරමුණු කරගෙන මම, මේ සත් ක්‍රියාව සිදු කරනවා හෙට උදේ. මම කොහොමටත් පාන්දර නැගිටලා බණ භාවනා කටයුතු සිදු කරනවා බොහෝ දවස්වල. ඒ කටයුතු අවසානයේ මගේ මේ ප්‍රබල ඉල්ලීම / අරමුණ ආදරණීය විශ්ව මාතාවට කරුණිකව ඉදිරිපත් කරන්නම්. මම මහත් විශ්වාසයකින් මේ කාර්‍යය කරන්නේ. මට විශ්වාසයි මගේ අරමුණ ඉටුවෙන බවට. පුතේ ඔයාට මෙවන් සේවයක් කරන්න තව තවත් ශක්තිය හැකියාව ලැබේවා ! තෙරුවන් සරණයි !!
@ishaninayanika6941
@ishaninayanika6941 18 күн бұрын
ආදරණිය විශ්ව මාතාවට අනෙක් වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕💕♥️♥️
@renukadamayanthi4516
@renukadamayanthi4516 17 күн бұрын
මට ලැබෙන සැම යහපත දෙයක් ම විස්ව මාතවට අනෙක් වරයක් ස්තුතියි පුතා ඔයටත් බොහොම ස්තුතියි
@senulakemithadharmasena7528
@senulakemithadharmasena7528 18 күн бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ... ඔය කටහඬ ඇහුනත් ඇති...භාවනාවක් වගේ... 🙏🙏🙏
@oshadhichamodya5057
@oshadhichamodya5057 18 күн бұрын
උපන් දිනයට දවස් පහක් තියෙද්දි මේ විඩියෝ එක අද මන් දැක්කෙ විශ්වයට ස්තූති
@monikasamarasekara7558
@monikasamarasekara7558 18 күн бұрын
මගෙ අාදරනිය විස්ව මාතාවටත් මගෙ අාදරනිය විස්ව පුතා ඇතුළු සියලුම දරැවන්ට වාසනාවන්ත පිංවන්ත සුබම සුබ දවසක් වෙිවා අපේ ජවිතය බබළන ශක්තිය දෙන ඔයාට ගොඩක් පිං
@sandyadhamayanthi-yy3oj
@sandyadhamayanthi-yy3oj 18 күн бұрын
සුභ උදෑසනක් වෙවා පුතාලාට. ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි. ආදරණීය විශ්ව පවුලේ සැමටත් සුභ උදෑසනක් වෙවා. මාගේ පූතාලගෙ සියළු ප්‍රාර්ථනා විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් ඉෂ්ඨ වෙවා. ස්තුතියි ස්තුතියි ස්තුතියි.
@Nethmikauwasaly
@Nethmikauwasaly 18 күн бұрын
විෂ්ව මාතාවට ස්තුති වෙිවා මෙි වීඩියෝ එක මට මුන ගැස්සුවාට❤
@Baty-x3w
@Baty-x3w 18 күн бұрын
නමෝ බුද්ධාය මාතාවට මේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි
@rctoysunboxing3987
@rctoysunboxing3987 16 күн бұрын
ස්තුතියි මල්ලි ආදරණීය විශ්වයට ස්තුතියි ..ස්තුතියි ..ස්තුතියි ❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹💙💙💙💙♥️♥️♥️♥️
@dilaninisansala4012
@dilaninisansala4012 18 күн бұрын
මාගේ සියලුම බලාපොරොත්තු ඉශ්ට කර දුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤
@ayeshamadubashini3922
@ayeshamadubashini3922 18 күн бұрын
හෙට මගේ උපන්දිනේ😊 .මේ ගැන දැනුවත් කලාට ඔයාටත් විශ්ව මාතාවටත් ස්තූතිවන්ත වේවා😊
@IndraniGunawardana-g7i
@IndraniGunawardana-g7i 18 күн бұрын
නමෝ බූද්ධාය සියලු දෙනාට තෙරුවන් සරනයි
@Kumaripathirana-h7m
@Kumaripathirana-h7m 16 күн бұрын
බොහොමයක් අපහසුවෙන් ඉන්න අපට සුන්දර යමක් කියා දීලා අපි හැමෝටම සතුටින් ඉන්න මාර්ගය සලස්වා දෙන ඔබ තුමන්ට ගොඩක් පින් 🙏සම්මා සම්බුදු සරණයි ඔබ තුමන්ට 🙏
@nilminisamarakkodi4438
@nilminisamarakkodi4438 18 күн бұрын
විශ්ව මාතාවට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි 🙏🙏
@AmashaAsinsa
@AmashaAsinsa 18 күн бұрын
ආදරනීය විශ්ව මාතාවත් ඔබටත් සුබ දවසක්
@PadmaWeerawardhana-r4l
@PadmaWeerawardhana-r4l 18 күн бұрын
ආදරණීය විශ්වය ඔබට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏
@shalanikabanduwardena6599
@shalanikabanduwardena6599 18 күн бұрын
Adaraneeya vishwayata sthuuthi sthuuthi sthuuthi 🙏🙏🙏🌹🌹🌹
@chitrakonari6522
@chitrakonari6522 18 күн бұрын
විශ්වමතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි එ වගේම ඔබටත් ස්තුතියි බුදු සරණයි ඔබට ජය🙏🙏🙏🙏🙏🙏🙏
@achaladesilva6132
@achaladesilva6132 18 күн бұрын
නමෝ බුද්ධාය සියලු දෙනාගේම ප්‍රාර්ථනා ඉෂ්ට කර දුන් ආදරණීය විශ්වයටත් ඔබටත් ගොඩක් ස්තූතියි ස්තූතියි ❤❤❤😂
@LovelyGeyser-gb6ke
@LovelyGeyser-gb6ke 11 күн бұрын
තෙරුවන් සරණයි ආදරණීය ඔබටත් , අප සැමටත්,යහපතක්ම වේවා!.❤😊🦋🦋🦋💐
@anubaby2210
@anubaby2210 18 күн бұрын
Namo buddaya Adaraniya vishwa mathawata aneka warayak sthuthi sthuthi sthuthi ❤❤❤❤❤🎉🎉🎉
@SamudrageKumari
@SamudrageKumari 17 күн бұрын
ස්තුති යි❤❤මහමෙරක්
@renukadamayanthi8118
@renukadamayanthi8118 18 күн бұрын
ස්තුතියි ආදරණීය විශ්ව මාතාවට..ස්තුතියි මල්ලී ඔයාට..නිදුක් නීරෝගි සුවපත් වෙිවා..තුණුරැවනේ සරණයි.🙏
@KwstrQ8
@KwstrQ8 18 күн бұрын
❤ආදරනීය විශ්වමාතාවටත් ඔයාට ත් ස්තුති යි
@KumuduNayana
@KumuduNayana 18 күн бұрын
විස්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤
@PmAyrangani
@PmAyrangani 18 күн бұрын
අදර.නිය..විස්වයට..අනික..වරයක්.....ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති
@lasanthiiresha2851
@lasanthiiresha2851 18 күн бұрын
ස්තුතියි විශ්ව මාතාවට අනේක වාරයක් .🙏🙏🙏
@gaminiashoka4076
@gaminiashoka4076 18 күн бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි
@seelaganegoda9077
@seelaganegoda9077 18 күн бұрын
මගේ පැතුම් ඉටුකර දුන් ආදරණීය විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි..ස්තුතියි..ස්තුතියි..මේ වීඩියෝඑක අපට ලබා දෙන්න උපකාර වූ සියලු දෙනාටම ජයෙන් ජය ප්‍රාර්ථන කරන්නෙමි..ලෝකවාසී සියලුදෙනාටම යහපතක්ම වේවා සියලු සත්වයෝ සුවපත් වේවා..සුවපත් වේවා..සුවපත් වේවා...
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 43 МЛН
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 27 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12