ආකර්ෂණ නීතිය තාම ඉටු උනේ නැද්ද?දවසට 3 පාරක් මෙහෙම කරන්න. ප්‍රතිඵල විශ්මිතයි.

  Рет қаралды 33,714

Sanath Gamage Blissful Intelligence

Sanath Gamage Blissful Intelligence

Күн бұрын

#sanathgamage #lawofattraction #newlifemotivation
#sanathgamage #newlifemotivation
#lawofattraction #motivation #sinhala
මානව හැකියා විශේෂඥ පුහුණුකරු සනත් ගමගේ සමගින් ජීවිතය දිනන්න. එන්න මේ ගමන් මගට.
නොමිලේ කරන පාඩම් මාලාවලට එකතු වෙන්න මේ ලින්ක් එකකින් එකතු වෙන්න. / sanathgamageyesican
මූණු පොතේ නැති ඔබට මේ WhatsApp හෝ Telegram ගෲප් වලට එකතු වෙන්න.
chat.whatsapp.....
*** t.me/+Ak4mYOgu...
මා හා හමුවීමට කතා කරන්න 0710 658 658
මුණ ගැසීම් සඳහා වෙලාව වෙන් කරගන්න WhatsApp කරන්න 0710 658 658 අංකයට
ඔබට වැඩමුළු සඳහා වෙලාවක් වෙන් කරගන්න 0773 658 658 අංකයට WhatsApp කරන්න
ඔබේ ආයතනයේ වැඩමුළුවක් සංවිධානය කරන්න අමතන්න 0773 658 658
ඔබට දිනපතා අභිප්‍රේරණ පණිවිඩ ලබාගන්න 0711 658 658 අංකයට WhatsApp කරන්න
Blissful Intelligence Test & Report බ්ලිස්ෆුල් ඉන්ටෙලිජෙන්ස් පරීක්ෂණය වාර්තාව සමග ජීවිතේ ආපු, දැනට තියෙන සහ එන්න පුළුවන් ප්‍රශ්න විද්‍යාත්මකව හඳුනා ගෙන ඉන් මිදෙන ප්‍රශස්තම මාර්ගය තෝරා ගන්න. ඒ සඳහා ලංකාවේ වැඩිම දෙනක්ට මග පෙන්වූ ජිවිත මගපෙන්වන්නා Life Coach සනත් ගමගේ මහතා සමග විනාඩි 90 ක් සාකච්චා කරන්න. 0710 658 658 අංකයට WhatsApp පණිවිඩයක් එවන්න. ඔබේ දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරයට එන දින වෙන් කරග්න්න. විදෙස් රටවල ඉන්න අය සඳහා 0716 658 658 අංකයට පණිවිඩයක් එවන්න.
සනත් ගමගේ මහතා කළමණාකරණය පිළිබඳ ප්‍රථම සහ පශ්චාත් උපාධිදාරියෙක්. මහා බ්‍රිත්‍යාන‍යය, ඉන්දියාව, සහ සිංගප්පුරුවේ මනෝ විද්‍යාව පිළිබඳ පුහුණුව ලැබූ ජීවිත මගපෙන්වන්නෙක්. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හිටපු කථිකාචාර්ය. සබරගමු සහ රජරට විශ්ව විද්‍යාල වල හිටපු උපදේශක. විශ්ව විද්‍යාල 15 ක, පාසල් 600 ක, දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25ම, අමාත්‍යාංශ 36 ක, ජනාධිපති ලේකම් කාර්යාලයේ, පාර්ලිමේන්තුවේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනුබද්ධ ආයතන 5 ක, පෞද්ගලික ආයතන 600 ක ඇතුළුව වැඩමුළු 5000 කට වඩා කළ 24 වසරක පුහුණු කරුවෙක්. නෙත් FM, හිරු FM, සියත FM, සිත FM, රන් FM, ලක් හඬ, වෙළඳ සේවය, ස්වදේශීය සේවය, සිටි FM, රූපවාහිනි, ITN, සිරස TV, TV1, සියත TV, දෙරණ TV හිරු TVඇතුළු නාලිකා විශාල ගණනාවක සම්පත් දායකයෙක්.
Passionpreniuer තෙදින නේවාසික වැඩමුළුව Poetic Brain දෙදින වැඩමුළුව, Next Level Club - online වැඩමුළුව High Flyers Club online වැඩමුළුව ඉසුරුමත් ජීවිතයක්, Memory Techniques online වැඩමුළුව, Inner Engineering online වැඩමුළුව, Exam 1st වැඩමුළුව සහ වෙනත් වැඩමුළුවලට සහභාගී වීමට හෝ සංවිධානය කිරීමට 0713 658 658 අංකයට WhatsApp කරන්න.
මවුරටෙන් බැහැරව වෙනත් රටවල ඉන්න ඔබ වෙනුවෙන් 0716 658 658 අංකයට කතා කරන්න හෝ වට්ස් ඇප් කරන්න ඔබට පුළුවන්.
යාළුවන්වත් එකතු කර ගන්න. ඔබේ නිබන්දන එවන්න 0711 658 658 අංකයට.
Sanath Gamage KZbin Chennel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට NLP තාක්ෂණය යොදා ගන්නා නිසා පරණ විඩියෝ සතියකට වතාවක් වත් බලන්න. උපරිම වෙනසක් දැනේවි. යාලුවන්ටත් බෙදා දෙන්න. ඉලක්කය 1 සිට කොටස් බලන්න.
මානව හැකියා විශේෂඥ පුහුණුකරු සනත් ගමගේ සමගින් ජීවිතය දිනන්න. එන්න මේ ගමන් මගට.
නොමිලේ කරන පාඩම් මාලාවලට එකතු වෙන්න මේ ලින්ක් එකකින් එකතු වෙන්න. / ilakkaya
/ asirimath
මූණු පොතේ නැති ඔබට මේ WhatsApp හෝ Telegram ගෲප් වලට එකතු වෙන්න.
chat.whatsapp.....
*** t.me/+Ak4mYOgu...
🌷🌷 Poetic Brain 2 days workshop කාටද?
අවුරුදු 8ට වඩා වැඩි දරුවන්ට සහ තෝරාගත් වැඩිහිටියන්ටත්
🌷අපේ මැජික් ඉස්කෝලේ අරමුණ ?
අපි ඔබේ දරුවාගේත් ඔබේත් ශක්තීන් හතක්, නිදහස් මොළයක ඇති අප්‍රමාණ ශක්තියෙන් අවදි කරගන්න උදව් දෙනවා.
🌸නිර්මාණ ශක්තිය
🌸පරිකල්පන ශක්තිය
🌸මතක ශක්තිය
🌸සමතුලිත පෞරුෂ ශක්තිය
🌸භාව කළමනාකරණ ශක්තිය
🌸අවබෝධ ශක්තිය
🌸ආත්ම ශක්තිය
එමගින්, පාඩමක් හදාරන්නත් කලින්, පොතක් කියවන්නත් කලින්, ඒ පොතේ වැදගත් සියලු දේ හිතට වේගයෙන් අවධාරණය වන දරුවෙක් නිර්මාණය වෙනවා. එයයි මේ තෙවන ඇස විවර කිරීමේ අරමුණ. විශේෂයෙන්ම පරිගණකයට සහ ජංගම දුරකථනයට, විවිධ පරිගණක ක්‍රීඩාවන්ට ඔබේ දරුවා තදින් ඇලී ඇත්නම්, ඉන් ඔහු මුදවා ඉගෙණීමට පෙම්බඳින, මව්පිය ගුරුවරුන්ට ස්තූතිවන්ත වන දරුවෙක් නිර්මාණය කිරීම අපේ අභිප්‍රායයි.

Пікірлер: 238
@SanduniLokusooriya
@SanduniLokusooriya 5 күн бұрын
මං ආකර්ෂණ නීතිය ඉගෙන ගත්තෙ සර්ගෙන් . දැන් මං ආස කරන හැමදේම මට ලබෙනවා ස්තුතියි සර් මට විශ්වයේ යතුර දුන්නාට❤🎉
@KumariKumari-ch5bx
@KumariKumari-ch5bx 9 күн бұрын
විෂ්ව මාතාවට අනේක වාරයක් හදවතින්ම ස්තුතියි ස්තුතියි ❤❤
@NethmiVihara-vf2qy
@NethmiVihara-vf2qy 9 күн бұрын
ගොඩක් ස්තූතියි ❤
@SanathGamage
@SanathGamage 8 күн бұрын
ඔබේ ප්‍රාර්ථනා ඉටුවේවා
@thakshilaRuwanthi-d1s
@thakshilaRuwanthi-d1s 9 күн бұрын
✨✨✨ගොඩක් ස්තුති සර් ❤️
@ThakshilaUdayangani-d2p
@ThakshilaUdayangani-d2p 9 күн бұрын
Thank you sir ❤❤❤❤
@piyu1237
@piyu1237 6 күн бұрын
Thank you 🙏
@wonderfultoursrilanka8165
@wonderfultoursrilanka8165 8 күн бұрын
Sabba papassa gathawa dawasata 21 wathawak kiyanna godak sarthaka wenawa ❤❤❤
@ewey9510
@ewey9510 8 күн бұрын
ඔබ තුමාට පිං ස්තූතිවන්ත වෙනවා2022 දි මට අහම්බෙන් ඔබ තුමාගේ video එකක් දකින්න ලැබුණා. මම ඒ වෙලාවේ මනසින් වැටිලා හිටියෙ. අද මම නැගිටල ඉන්නෙ ඔබ තුමා නීසා
@SanathGamage
@SanathGamage 8 күн бұрын
ජයෙන් ජයම වේවා. තව තවත් ඉදිරියට යන්න ලැබේවා
@nadeeshasandamalie9463
@nadeeshasandamalie9463 7 күн бұрын
thank you very much sir❤❤❤
@kavishaJayasooriya
@kavishaJayasooriya 9 күн бұрын
හිතින් වැටෙන හැම වෙලාවකම සර්ගෙ videos බලනවා. හිතට මාර සැනසීමක්. Thank you so much ❤
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 9 күн бұрын
අපගේ ජීවිත ලස්සන කරගැනීමට සර් ලබාදෙන මේ ශක්තියට සර්ට බොහෝමත්ම ස්තුතියි.ස්තුතියි.ස්තුතියි.ස්තුතියි.ස්තුතියි.ස්තුතියි.ස්තුතියි.ස්තුතියි..🙏💖🦋🌎💚🙏...ආදරණීය විශ්වයට අනේකවාරයක් ස්තුතියි.ස්තුතියි.ස්තුතියි.ස්තුතියි.ස්තුතියි.ස්තුතියි.ස්තුතියි.🙏🌎💚🦋⚘🍀🍃🌻🌼
@SanathGamage
@SanathGamage 8 күн бұрын
ඔබේ ප්‍රාර්ථනා ඉටුවේවා
@PushpaRathnayake-q5x
@PushpaRathnayake-q5x 7 күн бұрын
අපි දිරි ගන්වන ඔබ තුමාට මෙන්ම මේතාක් ලබාදුන්න විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතීයි ස්තූතීයී❤
@podimenikedissanayake
@podimenikedissanayake 8 күн бұрын
මට මම වගේම අනන්ත වූ විශ්ව ශක්තිය විස්වාස කරමි මට මේ වන තුරු ලැබි තිබෙන සියලු දෙයට ස්තුතිවන්ත වෙමි විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි, ඔබ තුමාටත් බොහොම ස්තූතියි සර් 🙏🙏🙏
@WinodaniRajapakshe
@WinodaniRajapakshe 8 күн бұрын
මට ලැබුනු හැමදේටම ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤❤❤❤
@slyoutubechannel1academy537
@slyoutubechannel1academy537 7 күн бұрын
බොහොම ස්තූතියි සර් විශ්වාසය මේ තරම් හදනවට ගොඩනගනවට බොහොම ස්තූතියි සර් කාර්‍ය මණ්ඩලයටත් සර්ටත් ගොඩාක් ස්තූතියි...ඒ වගේම මේ වැදගත් වීඩීයෝ එක මා වෙත මුණගැස්වූ විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතීයි ස්තූතියි ස්තූතියී... ❤️
@kalianiarachchige2031
@kalianiarachchige2031 9 күн бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤❤
@deepadammika9446
@deepadammika9446 9 күн бұрын
බොහොම ස්තූතියි ඔබටත් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ✨🌎🌈❤💚💛
@nadeepirayadarshni3673
@nadeepirayadarshni3673 8 күн бұрын
මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤️❤️❤️❤️❤️
@thakshilajayabahu
@thakshilajayabahu 9 күн бұрын
ස්තූතීයි සර්....අනේක වාරයක් ස්තූතියි... විශ්ව මාතාවට ස්තූතීයි ..... මුළු හදවතින්ම ස්තූතීයි ..❤❤❤
@SuwrnamaliSuwrnamali-f6k
@SuwrnamaliSuwrnamali-f6k 9 күн бұрын
ස්තුතියි සර් 🙏🙏🙏 තෙරුවන් සරණයි! ඔබතුමාට .ආදරණිය ව්ශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🧚‍♀️🧚‍♀️🧚‍♀️
@RandimaMahakumarage
@RandimaMahakumarage 2 күн бұрын
නිවැරැදි ආකාරයට Affirmations ලියන ආකාරය ඇතුලත් වීඩියෝ එක ලබාදෙන්න පුලුවනිද ? මේ වීඩියෝ එක පහලින් එය tag කරනවා කිව්වත් ඒක මට සොයාගැනීමට නොහැකියි.🙏
@User.84252
@User.84252 8 күн бұрын
බොහොමත්ම ස්තුතියි සර් .. හැමදාම අවශ්‍ය දේ අවශ්‍යම වෙලාවට ගෙන එනවට 🙏🙏
@ireshaSandamali-p2e
@ireshaSandamali-p2e 9 күн бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය ❤
@ChandiKumari-w6p
@ChandiKumari-w6p 9 күн бұрын
බොහෝම ස්තුතියි සර්.❤❤❤
@user-Shenu-Shenu
@user-Shenu-Shenu 9 күн бұрын
සර්ගෙ whatsapp group වලට join වෙන්න බැනෙ මෙ දාලා තියෙන link වලින්...කොමද join වෙන්න පුළුවන් සර්
@maheeshagamage
@maheeshagamage 8 күн бұрын
යහපත් මිතුරන් කිහිපදෙනකු ජීවිතයට ලංකර ගෑනීම තමයි මම ප්‍රාර්ථනා කරන දේ. යහපත් loving relationship එකක මම ඒ තුළින් හොයනවා
@Bbbfnnnd
@Bbbfnnnd 4 күн бұрын
මමත් එහෙමයි 😌
@lilanidias9026
@lilanidias9026 9 күн бұрын
පුදුම ශක්තියක් සර් අපට ලබාදෙන්නේ. අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි සර් ...විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ..සර් දිනෙන්දින දියුණුවට පත්වේ වා සියලු බලාපොරොත්තු ඉටුවේවා ... බුදුසරණ යි
@PasiduSadaruva
@PasiduSadaruva 8 күн бұрын
ස්තූති ඔබතුමාට 🙏♥️ ජේසු පිහිටයි බුදු සරනයි ♥️
@Oshikaliyanage6199
@Oshikaliyanage6199 9 күн бұрын
බොහොම ස්තුතියි සර්..මේ දිරිගැන්වීමට.විශ්ව මාතාවටද ස්තුති..ස්තුති..ස්තුති මගේ බලාපොරොත්තු ඉටුකර මාව සාර්ථක තලයකට ගෙනගියාට
@Madhumud
@Madhumud 7 күн бұрын
ඔබතුමාට බොහෝමත්ම ස්තූතියි.. සර් මේ ටෙක්නික් එක තව කෙනෙක්ගේ දෙයක් වෙනුවෙන් කරන්න පුලුවන්ද..
@Menakamb-fw8hc
@Menakamb-fw8hc 5 күн бұрын
ස්තුතියි සර්
@KaushiNethusha
@KaushiNethusha 7 күн бұрын
බෙහෙවින්ම ස්තුතියි සර්,පුදූම ශක්තියක් සර් අපට ලබා දෙන්නෙ,⁣ගොඩක් ස්තුතියි සර් ❤
@KanchanaJayarathna-fu8li
@KanchanaJayarathna-fu8li 7 күн бұрын
අනන්ත වාරයක් ස්තූතියි !!! සර්ට ගොඩක් පිං !!! දීර්ඝායු වේවා !!!
@ramaniperera3556
@ramaniperera3556 9 күн бұрын
ස්තූතියි සර් ඔබතුමන්ට දීර්ඝආයුෂ ලැබේවා !!!
@niroshanidhamayathi323
@niroshanidhamayathi323 8 күн бұрын
බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි වේවා සරට මගෙ ආදරණීය විස්ව මාතවට අනෙක් වාරයක් හදවතින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤
@nilanthidilani8988
@nilanthidilani8988 7 күн бұрын
ඔබතුමාට බොහෝම ස්තුතියි . ආදරණීය විශ්ව මාතාවෙනි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️
@sldini6262
@sldini6262 9 күн бұрын
බොහෝම ස්තුතියි සර්.ඔබට තෙරුවන් සරණයි .දීර්ඝායුෂ ලැබේවා
@kumarichampika3310
@kumarichampika3310 7 күн бұрын
මගේ ජීවිතයට සතුට ලබා දුන් විශ්ව මෑණියනි ඔබට ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤
@rasikajayaneththi662
@rasikajayaneththi662 8 күн бұрын
මට මෙතෙක් ලැබී තිබෙන සියලු යහපත් දේටත් ආදරණීය විශ්වයටත් ඔබ තුමාටත් අනේක වාරයක් ස්තුතියි ❤ ස්තුතියි❤ ස්තුතියි ❤
@NilakshiPrabodika
@NilakshiPrabodika 9 күн бұрын
ගොඩාක් ස්තුතියි සර් ඔබතුමාට ❤❤❤
@Dimplegirl1111
@Dimplegirl1111 3 күн бұрын
Sir meka A/L walata krnn puluwanda 369...samahara aya kiynw examwalata yodagnn balu kiyala🤔
@Asanka-d1l
@Asanka-d1l 9 күн бұрын
ගොඩාක් ස්තුතියි සර් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤
@AyeshaRavihari-b5e
@AyeshaRavihari-b5e 5 күн бұрын
Sthuthi sir 🙏💐
@Himaru-t3y
@Himaru-t3y 5 күн бұрын
Sir wage කෙනෙක් අපිට ලැබීමත් ආශිර්වාදයක්!!!❤
@sanjeewanierandani1694
@sanjeewanierandani1694 2 күн бұрын
1:49. විස්ව මාතාවට ස්තුතියි වේවා ඔබ තුමා මුණ ගැසුවට 🙏🙏🙏..
@anurakumara6292
@anurakumara6292 5 күн бұрын
ඔබතුමාට ස්තුතියි. මගේ දරුවාව ඔබතුමාගේ වැඩ සටහන් සදහා සම්බන්ධ කරන්නට අවශ්‍යයි. මට ඒ සඳහා තොරතුරැ ලබාදෙන්න . පුතා 9 ශ්‍රේනියේ දරුවෙක්
@SanathGamage
@SanathGamage 3 күн бұрын
sanathgamage.com වෙබ් අඩවියට යන්න. විස්තර තියෙනවා
@ChandraMalani-j1d
@ChandraMalani-j1d 2 күн бұрын
විශ්ව මාතාවට අනේක වාරයක්ස්දතුතීයී
@tharushiellepola-fb2fj
@tharushiellepola-fb2fj 8 күн бұрын
වටින මිනිස්සු.ස්තූතියි සර් ❤
@SujaniFernando-c9k
@SujaniFernando-c9k 7 күн бұрын
Bohoma sthuthyi sir mata lebunu hemadetama wishwa mathawata sthuthyi sthuthyi sthuthyi ❤❤❤🙏🙏🙏
@successlives655
@successlives655 7 күн бұрын
Thank you so much sir
@kwait3758
@kwait3758 9 күн бұрын
ගොඩාක් ස්තූතියි තෙරුවන් සරනයි
@InduniLokusooriya-qo5lv
@InduniLokusooriya-qo5lv 5 күн бұрын
බොහොම ස්තූතියි සර්...මාව ආයේ නිවැරැදි පාරට ගේනාවට.. ❤☺️ ඔයාටත් ස්තූතියි Bb ❤👑️
@VenujaKalhan-q8y
@VenujaKalhan-q8y 7 күн бұрын
අනේක වාරයක් පින් ඔබතුමාට විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා ❤❤❤🎉
@kalaniishanthika1483
@kalaniishanthika1483 6 күн бұрын
ස්තුතියි ඔබ තුමාට
@AmaliChandima-w5e
@AmaliChandima-w5e 8 күн бұрын
සර් ඔබ තුමා ට පින් මම ගොඩක් වෙනස් උනා විශ්වයට ස්තූතියි
@kkumuduni405
@kkumuduni405 9 күн бұрын
Sirge.hema.veediyo.ekakma..mama.balanawa..vishwa.mathawatath.sirtath.bohoma.sthuthi
@SunethraRanasingha-x2q
@SunethraRanasingha-x2q 9 күн бұрын
Ada mage hondama davasa.mage sihina siyalla ishta unaa.ithin mama den inne godak sathutin.sanath sir thamai mata me hemadeyakma kiyala dunne.oba thumata bohoma sthuthi!!! Mage adaranieya vishva mathavata mage yati sithata bohoma sthuthi i
@NorshaimaSindatok
@NorshaimaSindatok 5 күн бұрын
මෙ වන තුරු මට හැම දේම ලබා දුන් ලැබෙමින් පවතියි.එ හැම දේටම සර්ට වගේම මෙ විශ්ව මාතවට මෑනියන්ට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි🙏🙏🙏
@AchiniApasara
@AchiniApasara 3 күн бұрын
විශ්ව මාතාවට අනේ ක වාරය ක් ස්තූතියි ස්තුතියි වෙවා
@NadeekaRupasinghe-hk7qb
@NadeekaRupasinghe-hk7qb 9 күн бұрын
ස්තුති ....sir ... 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Danu-m8u
@Danu-m8u 8 күн бұрын
මං 369 method එක විදියට කරන්නේ නම් නෑ... හැබැයි දවස පුරාම මං එකම අරමුණක් ගැන හිතනවා... Affarmation manifesting කරනවා... මේ විදියට දිගටම ගියොත් සාර්ථක වෙන්න පුලුවන්ද සර්... එත් එක්කම 555 method එක කරනවා
@warunideepika7441
@warunideepika7441 9 күн бұрын
ස්තූතියි සර් ,විශ්ව මෑණියන් ට අනේක වාරයක් ස්තූතියි
@amasinu7472
@amasinu7472 8 күн бұрын
ආදරණීය විශ්වය ආදරණීය සොබාදහම ස්තුතියි සෑම දේකටම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌍♥️🙏🦋🌈
@SanathGamage
@SanathGamage 8 күн бұрын
ජයෙන් ජයම වේවා
@telenachamindhi529
@telenachamindhi529 6 күн бұрын
සුවකල නොහැකි , කියලා ලේබල් ගහපු ලෙඩදුක් ,විශ්ව නීතිය මගින් සුවකල හැකිද , ඔබතුමාට ස්තූතියි
@iroshimanel2407
@iroshimanel2407 2 күн бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට 🙏
@indikaudayangani3237
@indikaudayangani3237 2 күн бұрын
බෙහෙවින්ම ස්තූතියි සර්❤❤
@NilminiWeerasingha-zj9sd
@NilminiWeerasingha-zj9sd 8 күн бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි
@hasinidilrukshi2107
@hasinidilrukshi2107 4 күн бұрын
Thank you soo much sir... obathumata jayen jayama wewa........
@renurenu8421
@renurenu8421 8 күн бұрын
ගොඩක් ස්තුතියි සැර් ගොඩක් පිං හොඳ තෙරුන් කිරීමක් හරිම ආසාවෙන් තමයි සැර්ගෙ විඩියෝ බලන්නෙ🙇🙇🙇
@chamathbandara6725
@chamathbandara6725 4 күн бұрын
369 sambanda video eka tag krala ewnna puluwanda
@leelawathieweerarathna3822
@leelawathieweerarathna3822 9 күн бұрын
Thank you Sir Thank you Thank you 🙏🏻🙏🏻🙏🏻❤❤❤
@hashilaruwanmini2183
@hashilaruwanmini2183 2 күн бұрын
Dawalta office ekedi liyanna widihak nahani sir..😢😢
@NisansalaPathiraja-o1l
@NisansalaPathiraja-o1l 8 күн бұрын
අපිට ප්‍රාර්ථනා එකකට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවනම් ඒ සඳහා වඩාත්ම සුදුසු විදිය පැහැදිලි කල හැකිද සර්
@suchethasankethani685
@suchethasankethani685 9 күн бұрын
බොහොම ස්තුතියි සර් ❤️
@vimanshasathyangi9164
@vimanshasathyangi9164 7 күн бұрын
ගොඩාක් ස්තූති සර්. පුලුවන් නම් depression තත්වයෙන් ගැලවෙන්න උදව් වෙන video ekk ගේන්න.
@nimanthiweronika
@nimanthiweronika 5 күн бұрын
බොහොම ස්තුතියි සර් 🌹
@NadeeshaDilrukshi-fn4nb
@NadeeshaDilrukshi-fn4nb 3 күн бұрын
Viswayata godak sthuthi.❤❤❤
@dushantharumesh3023
@dushantharumesh3023 8 күн бұрын
ඔබ තුමාව මුනගැස්ව් විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි.මේ මගෙ පලවෙනි cammentඑක.මං ගොඩක් තැන් වලදි හිත හයිය කරගන්න ඉගෙන ගත්තේ ඔබ තුමාගෙ දේශන නිසා.low of actaraction gana dannet oba thumagem.aneka warayak ස්තුතිවන්ත wenawa❤❤🎉🎉
@Vishakakumari-l6y
@Vishakakumari-l6y 17 сағат бұрын
Sthuthi sthuthi sthuthi oba thumata
@SriyaniSriyanidewasurendra
@SriyaniSriyanidewasurendra 7 күн бұрын
සර්ට ගොඩක් ස්තුතියි ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම වෙනුවෙන් ❤❤❤❤ විශ්ව යට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@chathuriperera8221
@chathuriperera8221 8 күн бұрын
magee heena siyalla itu kara dun wishwa maathawata aneekwaryak sthuthi....sthuthi. sthuthi ...❤❤❤❤ obatath bohoma sthuthi sri❤❤❤
@ruvinilakmali2593
@ruvinilakmali2593 7 күн бұрын
විශ්ව මාතාවට ස්තූති වේවා 🙏🙏🙏
@ManujaPrasadini
@ManujaPrasadini 8 күн бұрын
ගොඩක් ස්තුති ඔබ තුමාට
@gayathriwijesundara1465
@gayathriwijesundara1465 8 күн бұрын
ව්ශ්ව මාතාවට ස්තූතියි ❤❤❤
@MalaAbeysuriya
@MalaAbeysuriya 8 күн бұрын
මගේ ගුරුට ජේසු පිහිටයි
@nayanadisanayake8913
@nayanadisanayake8913 8 күн бұрын
සර්‍ර් මට මගෙ දරුව වෙනුවෙන් manifest කරල හීනෙට යන්න පුලු වන්ද?
@thilinichandrasekara310
@thilinichandrasekara310 2 күн бұрын
Sir hamadama liuwata kamak nadda
@NethmiVimarsha
@NethmiVimarsha 4 күн бұрын
Godk sthuthiy obathumata
@AchalaJayalath-z8e
@AchalaJayalath-z8e 6 күн бұрын
Oba thumaata dirgayu wewa ස්තුතියි
@maliesudharshi1488
@maliesudharshi1488 7 күн бұрын
Obathumata saha mage adaraneeya wishwa maathawanta anekawarayak sthuthiiii ❤❤❤❤❤❤
@BandaraLiyanage-i6v
@BandaraLiyanage-i6v 8 күн бұрын
බොහොම ස්තුතියි සර් ඔබතුමාට!! විශ්වයට ස්තුතියි ඔබතුමා ව මුනගැස්සුවාට
@chitrakonari6522
@chitrakonari6522 9 күн бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්වමාතාවට එ වගේම සනත් සර්ට දීර්ඝායූ වේවා 🙏🙏🙏🙏
@SwarnamaliMali
@SwarnamaliMali 9 күн бұрын
❤බොහෝම ස්තූතියි ❤❤❤
@DulanAnuruddha
@DulanAnuruddha 6 күн бұрын
ස්තුතියි සර්
@kushanidanushika6964
@kushanidanushika6964 9 күн бұрын
සර් ඔබ තුමන්ට අනේක වාරයක් ස්තුතිවේවා❤❤❤ මේ කරන මෙහෙයෙ වටිනා කම නම් කියල නිම කරන්න බැහ මුලු මහත් ව්ශ්වයටම ස්තුතිවේවා❤❤❤❤❤ ඔබ තුමන් ඇතුලු කාර්ය මන්ඩලයේ සැමටත් ස්තුතිවේව❤❤❤ දීර්ගායුවේවා නිදුක් නිරෝගිවේවා
@DilshiChandi-zs6zh
@DilshiChandi-zs6zh 6 күн бұрын
Mata veda kale ne meyage eka video ekakvat
@sujeewasenadheera3940
@sujeewasenadheera3940 8 күн бұрын
සර් ඔබටත් ආදරණීය විශ්වයටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
@AchalaJayalath-z8e
@AchalaJayalath-z8e 6 күн бұрын
ආදරණීය wishwa mathawata ස්තුතියි
@SurangiGalappaththi
@SurangiGalappaththi 9 күн бұрын
Thank you sir ❤❤❤❤❤
@shanthapriya4780
@shanthapriya4780 9 күн бұрын
බොහොම ස්තූතියි සර් ❤ විශ්වයට මම ස්තූතිවන්ත වෙමි 🦄🍀☘️🦋🌠🌟⭐♥️💜️💯🕉️🌼🙏
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 1,9 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 17 МЛН