රජයේ උන් Technology මීට වඩා Promote කරන්න ඕනේ

  Рет қаралды 4,642

Teacher's Talkᵖʳᵒ

Teacher's Talkᵖʳᵒ

Күн бұрын

Пікірлер: 55
@danukanethsara2999
@danukanethsara2999 4 ай бұрын
දැන් tech වල maths කරන්න පුළුවන් අයත් රැල්ලට ඒනවා.2025, 2026 maths වලට වඩා ලමයි tec class වල ඉන්නවා . දවසින් දවස subjects වෙනස් කරලා ඒනවා .
@KaveeshDilsara
@KaveeshDilsara 4 ай бұрын
eka aththa
@MovieFant45
@MovieFant45 4 ай бұрын
මම දන්න ගොඩක් අය ඉන්නවා Tech කරලා software engineer වෙච්ච
@loveasiafromsl
@loveasiafromsl 6 күн бұрын
😂
@buddhikasadaruwan7110
@buddhikasadaruwan7110 4 ай бұрын
මේක සර් ඉතින් tech කියන subject එක බලු කරලා තියෙන්නේ😢
@sudeephirushan
@sudeephirushan 4 ай бұрын
කව්ද
@buddhikasadaruwan7110
@buddhikasadaruwan7110 4 ай бұрын
@@sudeephirushan tech කරන ගුරුවරුම තමයි,බලන්න Et වල stats ගිහිල්ලා🥺
@AdithyaWeerasingha-ok9lm
@AdithyaWeerasingha-ok9lm 4 ай бұрын
Maths කරපු උන් ගොඩක් tec වලට ආවාම අවකලන අනුකලනවත් අහලා නැති සීනි බෝල ගණන් හදපු මුල ඉදලා tec කරපු උන්ට උන්ට කැම්පස් ගමනට අබු සරණයි 🙏
@gamingchabi7898
@gamingchabi7898 4 ай бұрын
maths F3 eka tech valata ava kiyala u patta porak ven na 🤣🤣 technology venama subject ekak
@AdithyaWeerasingha-ok9lm
@AdithyaWeerasingha-ok9lm 4 ай бұрын
C3 තියන උනුත් ඉන්නවා A/L tec පන්ති 2nd shy යන යාලුවෝන්ගේ අහලා බලපන්කෝ.
@shanhansaka7491
@shanhansaka7491 4 ай бұрын
@@AdithyaWeerasingha-ok9lm 1shy c3 thiyana kenek maths atha arinne kawadawath .
@RicherPerera
@RicherPerera 4 ай бұрын
Tec එවුන් ටිපර් වෙලා 😂😂
@AdithyaWeerasingha-ok9lm
@AdithyaWeerasingha-ok9lm 4 ай бұрын
@@shanhansaka7491 ඉන්නවා sft පන්ති යන උන්ගෙන් අහන්න
@manujakumara
@manujakumara 4 ай бұрын
Sir campus ekata yanne nathiwa iganwim katayuthu online ganna puluwanda
@facebookjokepost9651
@facebookjokepost9651 4 ай бұрын
🥰🥰
@Narutozz75g
@Narutozz75g 4 ай бұрын
ටෙක් කරන්න එපා මමනම් කියන්නෙ බන්. 🙂 මොකද කැම්පස් වල කෝසස් අඩු. තියෙන කෝස් වත් හරියට කරන්නෙ නෑ. අනික තියෙන සමහර හුගක් කෝස් වල තාම ඩිමාන්ඩ් එකක් නෑ අලුත් නිසා. අනික ජොබ්ස් අඩුයි මාර ගේමක් දෙන්න වෙනවා හොයාගන්න. 🙂 ඔය කියන තරන් සුන්දර නෑ. ටෙක් කරනවනම් එක්කො ජපුර කොලබ කැලනිය යන්න බලන්ම කරන්න. නැතුව එපා. 🙂 එවගෙන් ආවොත් තමා ජොබ් එකකට උනත් උඩින් රෙකම්න්ඩ් හම්බෙන්නෙ. අනික 23 ටෙක් ලමයින්ට කෝසස් අඩු කරලා තියෙන්නෙ කලින් පාරවල් වලට වඩා. 🙂 අනිත් එක බයො කරනත් එපා මෙඩිසින් යන්නම බලන් කරන්නෙ නැතුව. මැත්ස් කරහන් බන් කොහොම හරි C 3ක් දාගනින් එ ඇති උබට ඔනේ තරම් කෝසස් තියෙනවා ෆ්‍රී කරගන්න පුලුවන් 🙂 කිසිම බයක් නෑ ජොබ් මාර්ක්ට් එකෙත් මාර වැලිව් ඩිමාන්ඩ් . මන් මේ තරහකට කියනවා නෙමෙ මාත් ටෙක් කරේ. ඒකයි අපෙ සර්ලත් අපිට හීන ලොක හැදුවා එත් දැන් තමා තෙරෙන්නෙ. ඇත්ත තත්වේ. 🙂 ඔයාට කැම්පස් යන්නම බැරිනම් හැබැයි පිට ටෙක්නිකල් කොලෙජ් අනම් මනම් වල කෝසස් තියෙනවා එවා කරන්න පුලුවන්. ඒක විතරයි වටිනාකමකට තියෙනේ. හැබැයි එවට මැත්ස් අයටත් පුලුවන් . අනිත් එක තමා ඔය යන්න පාත් තියෙනවා කිව්වට එ ඔක්කොටම ගන්නෙ බන් ඔලෙවල් වලින් ඉතින් එහෙම බලපුවහම එලවල් කරන්නෙ නැත්‍ය්ව කෙලින්ම එවට ගියානම් ඉවරයි කියලා තමා එවා ගැන හොයන කොට හිතෙන්නෙ ඔන්න ඕකයි ඇත්ත තත්වේ. අනික ජොබ් වලට ගියහම ටෙක් කරලා ict එන අයට වඩා maths කරලා ict ඩිග්‍රි අරන් එන අයට මාර ඉල්ලුමක් තියෙනවා එකම ඩිග්‍රිය උනාට 🙂 ඉතින් මම කියන්නෙ ඔයාලට පුලුවන් කමක් තියෙනවනම් මැත්ස්ම කරන්න බලන්න අඩුම C 3 ක් දාගන්න. එ ඇති 🙂 බය වෙන්න දෙයක් නෑ. ඔනෙම කෝස් එකකට යන්න පුලුවන්. රජයේ නොමල් කැම්පස් වෙවා පිට වෙවා.
@Narutozz75g
@Narutozz75g 4 ай бұрын
රැල්ලට ටෙක් කරන්න යන්න එපා 🙂 හිතන තරන් සුන්දර නෑ. ස්තාවර වෙලා නෑ මේ ස්ට්‍රිම් එක තාම ඒක නිසයි මේ කියන්නෙ. අහිතක් හිතන්න ටිපර් වෙන්න එපා බන්. මට මගෙ හිතේ තියෙන මට දැනෙන දුක ඔය කිව්වෙ 🙂 අනෙ මාත් කට්ට කාගෙන හරි මැත්ස් කරානම් කියලා ශයි දෙකක් හරි කමක් නෑ කියලා දැනෙන හැගිම බන්. 🙂 උබලා හිතලා කැමති දෙයක් කරන්න ඒකට මට කමක් නෑ. කවුරුවත් මෙ කිව්ව එවට තරහා ගන්න එපා
@mello8596
@mello8596 4 ай бұрын
@@Narutozz75g ado meka sirada bn
@Narutozz75g
@Narutozz75g 4 ай бұрын
@@mello8596 ඔව් බන් සිරා මේක. සිරා නෙමෙනම් මට හැලි ලියන්න පිස්සු නෑ හිතේ වේදනාවට මේක ලිව්වෙත් 😞😓
@bjs1984
@bjs1984 4 ай бұрын
සිරා කතාව බන්. Maths නැතිව engineering ගොඩ දාන්න බැ.. අනික a/l අවුරුදු දෙක අපරාදෙ බ්න්. ටෙක් වල ඉගෙන ගන්න දේවල් ප්‍රැක්ටිකලි ගත්තොත් කැම්පස් ගිය බහුතරයකට බෑ.. අයෙ ඉතින් බෑ.. අපි දන්නවනෙ කැම්පස් එකේ ප්‍රැක්ටිකල් එකක් උනත් කරන්න ගියාම.. ඉතින් ඒ අවුරුදු දෙකේ මැත කරා නම් පට්ට වටිනවා.. මොකද මන් දන්නවා මැත බැරුව කැම්පස් එකේ කන කට්ට.... අනික සුපිරි අයිඩියා එකක් උනත් අපිට ආවට වැඩක් නෑ.. මැත නැතිව ඒක ඩිසයින් කරගන්න අපිට තේරෙන්නෙ නැ.. එක්ක්කෝ මේ සබ්ජෙක්ට් එකට මැත්ස් පාට් දාන්න ඕනේ a/l. නැත්තම් මේක අයින් කරල දාන්න ඕනෙ.. උන තියෙන එකෙක් කොහොම හරි technology ඉගෙන ගන්නවා.. A/l වලට maths karahalla...
@Narutozz75g
@Narutozz75g 4 ай бұрын
@@bjs1984 ඇත්ත බන් මෙලො තෙරුමක් නැති සබ්ජෙක් පහ හයක් ගොඩ ගහලා උගන්නවට වඩා හොදයි තෙරුමක් තියෙන එක සබ්ජෙක්ට් එකක් උගන්නන එක බන්. කෙටියෙන්ම කිව්වොත් එලෙවල් ටෙක් බයො පාර්ට් ටික චෙම්ස්ට්‍රි පාර්ට් ටික නැතිම කරලා දැම්මත් කමක් නෑ . පිසික් ටිකයි මැත්ස් ටිකයි Ict ටික විතරක් තියලා ඉගැන්නුවහම ඉවරයි මොකද චෙම් බයො පාර්ට් ඉග්‍රන ගත්තට කරන්න කොසසුත් නෑ කිසි ප්‍රයොජෙනෙකුත් නෑ බන්.
@Narutozz75g
@Narutozz75g 4 ай бұрын
ටෙක් වලට තව කෝසස් දිලා එවගෙම ග්ලොබල් වැලිව් විදියට හදන්න ඔනෙ සර් නැතුව වැඩක් නෑ. ගම්පහ වික් එකෙ එවා කරත් ජොබ් හොයාගන්න මාර කට්ටක් කන්න ඔනෙ . හරි විදියට කෝසස් ටිකක් හැදනවනම් මෙ මොනවත් හරියට බැලුවොත් ටෙක් කරලා කරන්න තියෙන්නෙ කොසස් දෙකයි Bict bet වෙන මොකවත් නෑ අනිත් එවා පොදු විශය දාරාවන්ගෙන් යන ටික තියෙන්නෙ එවත් මෙ පාර අඩු කරලා.ටෙක් වලට දාන්න තියෙන කෝසස් අනෙ මන්දා පව් අපෙ උන් ටික
@billybutcher6345
@billybutcher6345 4 ай бұрын
මමත් අජන්ත සර්ගේ. හැබැයි Tech කරන එක අවදානමක් තියනවා. Universities ගොඩක් නෑ. කොටින්ම Campus වල Lectures ලවත් නෑ හරියට. ඔය කියන තරම් සුන්දර නම් නෑ. මම ගොඩක් හොයලා බැලුවා. තාම හරියට ජොබ් වලටවත් හරියට Stable path එකක් නෑ.
@Godzil771
@Godzil771 4 ай бұрын
😂💔
@This_name_alredy_taken
@This_name_alredy_taken 4 ай бұрын
Peradeniya natuwa hama university ekakama thiyenawa Technical paththe godak jobs meke thiyenawa. Mata O/l A8 B1 i. MN dannawa mata maths ho bio karoth karaganna bariwenawa kiyala. Mokadda mama o/l maths gemak dila igena gatte. Ehema kenekuta wena subject ekak nathuwa karanna thiyena hodama subject ekak Meka.Loku jobs Nathi unath me type eke job wala onatharam purappadu thiyenawa. Maths karata hariyata research ekakwath karanna ba wagey. Tech walata nemei art walatama damma panagaththanam gamana subai.
@e.vchannel1774
@e.vchannel1774 4 ай бұрын
😂😂😂😂
@Game_space777
@Game_space777 4 ай бұрын
තූශ් අයියත් ඔක කිවුවා😢😢
@dilumekanayake5324
@dilumekanayake5324 4 ай бұрын
Oya technology degree ekk karana kenekd. Nikan kata katha pathurawannathuw hitahan
@AravinduBhagya-tt1ur
@AravinduBhagya-tt1ur 4 ай бұрын
Technology ❤
@anuwanasanjeewa9502
@anuwanasanjeewa9502 4 ай бұрын
💯💯💯
@sameeramadhusanka5217
@sameeramadhusanka5217 4 ай бұрын
@venujagayanuka4411
@venujagayanuka4411 4 ай бұрын
Maths karala fail wela tec කරන්න යනවා කියලා කියන්න ලැජ්ජයිනෙ😂😂😂😂
@AdithyaWeerasingha-ok9lm
@AdithyaWeerasingha-ok9lm 4 ай бұрын
කිසිම stress ඒකක් නැතුව ලෙසියෙන් අමාරු වෙන කිසිම ගාණක් නැතුව පාඩම් කරන්න දෙවල් ඒච්චර නැතුව Rank ඒකක් දැම්මාත් වැඩක් නෑ maths කරලා ආයේ O/L කරා වගේ tec උනුත් පව් යකෝ වැඩ කරේ කොහොමද කියලා motivation අහද්දී මහන්සි වුන් නෑ අන්තිම කාලේ ගේම ගැහැව්වා කියද්දී 😂😂
@gamingwithshanff6914
@gamingwithshanff6914 4 ай бұрын
❤💯
@sadaruwanlakshan6317
@sadaruwanlakshan6317 4 ай бұрын
tech 🥰😍❤
@shan_nan11
@shan_nan11 4 ай бұрын
❤❤
Молодой боец приземлил легенду!
01:02
МИНУС БАЛЛ
Рет қаралды 2 МЛН
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН
За кого болели?😂
00:18
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,1 МЛН
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Celine Dept
Рет қаралды 114 МЛН
How To Deal With Toxic People | Sinhala Motivational Video
11:16
SL IMPACT SHOW
Рет қаралды 96 М.
මේ දවස් වල Stress වගේද?
7:12
Teacher's Talkᵖʳᵒ
Рет қаралды 3,9 М.
Молодой боец приземлил легенду!
01:02
МИНУС БАЛЛ
Рет қаралды 2 МЛН