Edgar Cayce නම් ඇමරිකානු දිවැසිවරයා දුටු සත්ත්ව පුද්ගල යාන්ත්‍රණය සහ කර්ම යාන්ත්‍රණය

  Рет қаралды 5,824

Madujith Sagara

Madujith Sagara

2 ай бұрын

Edgar Cayce නම් ඇමරිකානු දිවැසිවරයා දුටු සත්ත්ව පුද්ගල යාන්ත්‍රණය සහ කර්ම යාන්ත්‍රණය
• Edgar Cayce නම් ඇමරිකා...
අපිට පුලුවන්ද මිනිසාගේ උපත, පැවැත්ම සහ මරණය කියන milestones තුන අතරේ සිද්දවෙන දේවල් සහ ඒ දේවල් වීමට බලපාන නිශ්චිත හේතු තේරුම් ගන්න.
එතනින් එහාට ගිහිල්ලා මිනිසා මේ ලෝකේ තුළ ඉපදෙන්න කලින් මොන තත්වයකද හිටියේ, මරණින් පස්සේ මිනිසාට වෙන්නේ මොකක්ද, මිනිසා විදින මේ අනේකවිධ දුක්, කම්කටොලු, කරදර බාධක වලට බලපාන අපිට භෞතිකව විස්තර කරන්න බැරි හේතූන් තියනවද වගේ ප්‍රශ්න වලට අපි ගාව උත්තර තියනවද 🤔
ඇත්තටම අපි ගාව ඔය දේවල් වලට exact answers නැහැ, අන්න ඒ නිසාම තමන්ට විසඳගන්න බැරි මේ ප්‍රහේලිකාව විසඳන්න ආගමික ඉගැන්වීම්, දර්ශනවාදය, ගුප්ත ශාස්ත්‍ර, අධිමානසිකත්වය, අධිභෞතිකත්වය සහ නූතන විද්‍යාව වගේ ඉගැන්වීම් මෙවලම් කරගෙන කුතුහලයෙන් අනූන සත්වයෙක් වන මිනිසා අනාදිමත් කාලෙක ඉදලා උත්සාහ කරනවා.
හැබැයි ඔය මොනදේ කළත් ඔය කිසිම උත්සහයක් තවමත් 100% ක් සාර්ථක නැහැ. ඇත්තටම මොකක්ද මේකට හේතුව. මේකට හේතුව ත්‍රිමාන තලයක ඉදලා චතුර්මාන තලයක තියෙන විසදුම් ලබාගන්න උතසහ කිරීම වෙන්න බැරිද 🤔. එතනදී අපිට මගඇරුන වැදගත් මානයක් dimension එකක් තියෙනවා වෙන්න බැරිද ???
ඉතින් මොකක්ද ඇත්තටම මේ අමතර මානය, මේ මානය තමයි මිනිසාගේ අතීත ජීවිත පිළිබඳ කාලයේ මානය; එහෙමත් නැතිනම් මිනිසාගේ පෙර භවයන් ගැන මානය.
එහෙනම් මිත්රවරුනි සූදානම් වන්න ව(ර්)ජිනියා වෙරළේ ප්‍රාතිහාර්‍යකාරයා, ඇමරිකානු දිවැසිවරයා නමින් විරුදාවලිය ලත් 1877 දී මෙලොව උපත ලැබූ එඩ්ගා(ර්) කේසි නම් අපූර්ව මිනිසා තම අධිමානසික බලය එහෙම නැත්තම් දිවැස යොදාගෙන මේ විසඳිය නොහැකි මිනිස් ප්‍රෙහේලිකාව විසඳන චමත්කාරය විඳගන්න 🤝
✅ If you are looking for a Professional Diploma in Computer Aided Building Design, you can get it done through a course which was prepared by me. For more information, click the below link 👇👇
wa.link/8y7qzf
✅ ඩිප්ලෝමා පාඨමාලාව සමග සම්බන්ධ වීමට පහත link එක භාවිතා කරන්න 👇👇
wa.link/8y7qzf
✅ ඩිප්ලෝමා පාඨමාලාව සම්බන්ධව වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා පහත වීඩියෝව නරඹන්න
Professional Diploma in Computer Aided Building Design | පාඨමාලාව අවසානයේ ඩිප්ලෝමා සහතිකයක් පිරිනැමේ 👇👇
• Professional Diploma i...
මෙවැනි කතිකාවත් සදහා පහත telegram gropu එක හා සම්බන්ධ වන්න 👇👇
Knowledge Bar telegram group 👇👇
t.me/Madujith_Knowledge_Bar
Follow my whatsapp channel
whatsapp.com/channel/0029Va9y...
Follow me on Facebook
madujithsaga...
Follow me on Threads
www.threads.net/@madujith_sagara
Music Tracks by Hiran Charuka
hirancharuka_official
/ hiran.charuka.7
www.youtube.com/ @HIRANCHARUKA
#madujithsagara #edgarkesi #කර්මය #reincarnation #පුනර්භවය

Пікірлер: 164
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
මිත්‍රවරුනි, ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න. නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න. මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. Link to Knowledge Bar telegram group t.me/Madujith_Knowledge_Bar මාගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැක anchor.fm/madujith-sagara Follow me in Facebook facebook.com/madujithsagara?mibextid=ZbWKwL Follow me in Threads www.threads.net/@madujith_sagara Madujith Sagara මධුජිත් සාගර
@sunayanasithruu
@sunayanasithruu 2 ай бұрын
Joined sir ❤❤❤
@RameshPerera-mx3tq
@RameshPerera-mx3tq 2 ай бұрын
එකතු උනා 🙏🙏🙏
@akilavimangasenevirathna5536
@akilavimangasenevirathna5536 2 ай бұрын
මනුස්සයෙක් මේ වැඩසටගන් හරියට බැලුවොත් ඒ කෙනා ආයේ කවම කවදාවත් අයහපත් වැඩක් කරන්නේ නෑ, කරන්න හිතන්නෙවත් නැ🙏🙏🙏
@RameshPerera-mx3tq
@RameshPerera-mx3tq 2 ай бұрын
සහතික ඇත්ත 🙏
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
Thanks a lot Share among others ❤️
@RumeshaSahangi
@RumeshaSahangi 2 ай бұрын
කිසිම ආඩම්බරකම්ක් නැති, ඕනම කෙනෙක් එක්ක සුහදව කතා කරන, අපේ කාලේ මහඇදුරුතුමන් 🙏🙏🙏🙏🙏. සන්තෝසයි මුල ඉදලාම සර්ගේ වීඩියෝ බලපු කෙනෙක් වීම ගැන 💚💚💚
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
Thanks a lot Share among others ❤️
@globalsouls7220
@globalsouls7220 2 ай бұрын
දිවැසක් නොතිබ්බත් අපේ මධුජිත් සර් කියන්නෙත් එක්තරා විදිහක සෘෂිවරයෙක් තමයි. මේ වැඩසටහන ඒකට කදිම උදාහරණයක් ❤
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
බොහෝම ස්තුතියි ❤️❤️
@yassdeepa8007
@yassdeepa8007 2 ай бұрын
4:36 වෙන මුකුත්ම ඕන නෑ, මේ උදාහරණෙත් ඇති අපි හිතන විදිහේ ලොකූම ලොකු අවුලක් තියනවා කියලා තේරුම් ගන්න. Still watching the video at premiere ❤❤❤
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
අනිවාර්යයෙන් ම ❤️
@RuwanDarshana-jy9jd
@RuwanDarshana-jy9jd 2 ай бұрын
හදවතටම කතාකරපු අති විශිෂ්ඨ වැඩසටහනක්. Best of luck 🙏👍🙂
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
බොහෝම ස්තුතියි ❤️❤️
@sunayanasithruu
@sunayanasithruu 2 ай бұрын
49:29 අම්මෝ ඒ කර්ම විපාකය ඇහුවාම ඇගත් එක්ක සීතල උනා 😮😮😮😮😮😮😮. මේකනම්
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
❤️❤️
@sunayanasithruu
@sunayanasithruu 2 ай бұрын
57:50 විවාහ ගැටලු තියන අයට මෙතන ඉදන් සුපිරි උපදෙස් ❤❤❤❤
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
❤️❤️
@RameshPerera-mx3tq
@RameshPerera-mx3tq 2 ай бұрын
මුලින්ම සර්ට ගොඩක් ස්තුතියි විනාඩි 82කට අධික කාලයක් යන මේ හරවත් වීඩියෝව අපිට දුන්නට. වීඩියෝව සම්පූර්ණයෙන් බලපු මගේ අදහස තමා අපි මේ පැටලිලා ඉන්න system එක හෙන අවුල්. මේකෙන් අපිට benefit එකක් නැ. මේකේ ඉන්න ඉන්න අපි තවත් පැටලෙනවා ඒ. ඒ නිසා කරන්න ඕන හොදම දේ තමා මේකෙන් ගැලවිලා පැනගන්න එක 🙏🙏🙏🙏
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
බොහොම ස්තුතියි ❤️ අනිවාර්යයෙන් ඔයා හරියටම හරි 💪
@LasanthaAgalawatte
@LasanthaAgalawatte 2 ай бұрын
ජය වේවා ගුරුතුමනි. මේ කතිකාවත අපේ සමාජයේ හැරවුම් ලක්ශයක් වේයි කියලා හිතෙනවා. මෙවන් වටින කාරනයක් පිලිබද අපව දැනුවත් කිරිමට අප හා බෙදා ගැනීමට ඔබ කාලය මහන්සිය වැය කිරීම පිලිබද බොහොම ස්තුතියි. දිගටම මේ සත්කාරය කරන්න කියන්න මට කිසිම අයිතියක් නැති උනත් මම ආත්මාර්තකාමිත්වයෙන් යුක්තව එය එසේම කරගෙන යන්න කියා බැගෑපත්ව ඉල්ලා සිටිනවා. ඔබ වැනි වියත් බුද්ධිමත් පිරිස් විරලයි. මේ රටට ඔබ වැන්නවුන් අනිවාර්යෙන්ම අවශ්‍යයි අවශයයි...ජය වේවා
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
බොහෝම ස්තුතියි ❤️❤️
@DeMel-zx9yf
@DeMel-zx9yf 2 ай бұрын
මේ දැන් වීඩියෝව බලලා ඉවර උනේ. මාරම දෙයක් ඉගෙනාගත්තා. අපි දවසගානේ තත්පරයක් තත්පරයක් ගානේ අපිටම කොච්චර අවැඩ කරගන්නවද කියල හිතෙනවා දැන්. අරක නෑ මේක නෑ කීවට, ඒ ඔක්කොටම හේතුවත් අපිමයි කියලා තේරෙනවා දැන්. සර්ට අනේකවාරයක් ස්තුතියි අපේ දෑස් පාදනවට ❤❤❤
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
බොහෝම ස්තුතියි ❤️❤️
@SurenJayamaha
@SurenJayamaha 2 ай бұрын
මෙච්චර කාලයක් වැය කරලා, මේ තරම් දෙයක් හොයාගෙන, මෙච්චර පැහැදිලි විදිහට අපිට කියලා දෙන එකට සර්ට අනේකවාරයක් ස්තුතියි. හැමෝම කියනවා වගේ මධුජිත් සර්ගේ වීඩියෝවක් බලනවා කියන්නේ මොළේට දෙන පට්ට exercise එකක්. අද වීඩියෝව බලන ගමන් මේක type කලේ ❤❤❤❤
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
Thanks a lot Share among others ❤️
@manikudagedara4938
@manikudagedara4938 2 ай бұрын
ඔබේ වීඩියෝව පුරාවටම අහගෙන යද්දි මම ලියන්න හිතුව දේ වීඩියෝව අවසානයේදී ඔබම පවසනවා. කර්මය මත සියල්ල තීරණය කළ නොහැකිය.කර්මය වුවද වෙනස් කරගත හැකි බව දනිමි. කර්මයම මූලික කරගනුයේ හිංදු දහමේය... මේ සියල්ල මෙසේ වූවාදෙන්. තමා විසින්ම ගොඩ නඟාගත්.තිර පිටපත ලියාගත් කතාවක.සියළු චරිත ,සිදුවීම් , සියල්ල තෝරා ගත්තේ තමන් විසින්මය.මෙය තමා විසින්ම ගොඩ නඟාගත් ලෝකයකි.එය වෙනස් කල හැකි වන්නේද තමන්ටමය.අවශ්‍ය වන්නේ නිවැරදි පනිවිඩය ලැබීම පමනක්ම නොවේ අධ්‍යනය අවබෝධය ලැබීමය.. ඔබේ වෙහෙසට ස්තුතියි 💚✨️💫
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
බොහෝම ස්තුතියි මේ comment එකට. සන්තෝසයි මේ වගේ ඒවා දකිනකොට. මේ වැඩසටහන මිතුරන් අතරේ බෙදාහරින්න ❤️
@codmobile6662
@codmobile6662 2 ай бұрын
බොහොම ස්තූති මෙවැනි ගැඹුරු දේවල් ඉතා මැනවින් පහදලා දෙන ඔබට. මටනම් හිතෙන්නේ පෙරභවයේ ඔබ මහ ඇදුරුතුමෙක් හරි ශිල්පකලා මහදැන කෙනෙක් කියලා😁❤️💯
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
❤️❤️❤️ බොහෝම ස්තුතියි මේ අගයකිරීමට
@DeMel-zx9yf
@DeMel-zx9yf 2 ай бұрын
නියම කතාව ❤
@videshkhan1430
@videshkhan1430 2 ай бұрын
ඇහිපිල්ලම්වත් නොගහා බැලුව වීඩියෝ එකක්. ජීවිතයට පාඩම් කෝටිකක් මේ පැයයි විනාඩි 22න් කියලා දුන්නා. සර්ට පින් ❤️❤️❤️
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
බොහොම ස්තුතියි ❤️
@asankasandaruwan7973
@asankasandaruwan7973 2 ай бұрын
මම අහපු විශිෂ්ටම කතාවක්. ස්තූති මේ ගන්න මහන්සියට සහ උත්සාහයට 🙏
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
බොහෝම ස්තුතියි Share among others ❤️
@Adventure_Seeker2177
@Adventure_Seeker2177 Ай бұрын
සුපිරිම පැහැදිලි කිරීමක්. කියන්න වචන නෑ.❤❤👍
@MadujithSagara
@MadujithSagara Ай бұрын
බොහෝම ස්තුතියි Share among others too ❤️
@udeshikadewasinghe603
@udeshikadewasinghe603 Ай бұрын
අනේ හැමෝම මේවා අහනවානම් 🙏..හැමදාම වගේ ඔබතුමාට පින්..ඒ පින නිර්වාණය අවබෝධ වීමටම හේතු වේවා 🙏
@MadujithSagara
@MadujithSagara Ай бұрын
බොහෝම ස්තුතියි ❤️
@janithkumara5637
@janithkumara5637 2 ай бұрын
ස්තුතියි ඇඳුරුතුමනි. වැඩි විස්තර අවශ්‍ය අය කියවන්න. කන්නිමහර සුමංගල හිමින් කරනලද "සංසාර මංදිර" පුස්ථකය.
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
❤️❤️
@NimeshaRathnayaka-ys2zl
@NimeshaRathnayaka-ys2zl 2 ай бұрын
මේක පුද්ගල පරිවර්තනයක් කිරීමට සමත් අති සාර්ථක වැඩසටහනක්. සෑහෙන හරයක් තියෙනවා මේකේ. මේ කරන සමාජ් සත්කාරයට බෙහෙවින් තුති ❤️❤️❤️
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
බොහෝම ස්තුතියි Share among others ❤️
@PahanSamitha
@PahanSamitha 2 ай бұрын
අර පතිවෘතා පටිය නිසා උන දේ නම් අම්මෝ 😮😮😮😮. ඇග හිරිවැටෙනවා මේවා අහනකොට. Excellent review sir ❤
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
බිහිසුණු කර්ම විපාක
@eshansampath1059
@eshansampath1059 2 ай бұрын
ඒ පැයයි විනාඩි විස්ස මගේ ජීවිතයේ ගෙවුන වටිනම කාලයක් ❤️. මාරම දෙයක් අද මේකෙන් මම ඉගෙනගත්තා. ගොඩක් ස්තුතියි සර් ❤️❤️❤️
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
❤️❤️❤️
@udeshanjayawardhane3540
@udeshanjayawardhane3540 14 күн бұрын
Just going down scrolling and found your video accedently,Great contents. Keep it up❤
@MadujithSagara
@MadujithSagara 14 күн бұрын
Welcome to my channel ❤️
@AmaSadii-rc2ts
@AmaSadii-rc2ts Ай бұрын
මට හිතෙන්නෙ ට පෙන්නුම් කරන්නේ තම තමන් කලින් ලබපු මනුෂ්‍ය ආත්ම විතරයි 😊 ඒකයි එයා කියන්නෙ මනුස්ස ආත්ම අතර ඉඩ තියෙනවා කියලා ❤🎉
@MadujithSagara
@MadujithSagara Ай бұрын
අනිවාර්යයෙන් ඔවු
@ranganasampath5164
@ranganasampath5164 2 ай бұрын
මේක ඩිජිටල් භාවනාවක් ❤️❤️
@lakminithusharika3546
@lakminithusharika3546 Ай бұрын
සසර දුවන්නේ නවතින පනිවිඩය ඇසෙන තුරුය.😊😊😊
@MadujithSagara
@MadujithSagara Ай бұрын
ඇසුන පණිවිඩය වැටහෙන තුරුය
@sajeewanimendis2181
@sajeewanimendis2181 2 ай бұрын
සර් මේක මම තදින්ම විශ්වාස කරනා දෙයක් මොකද මම නාඩි වාක්‍ය බැළුවා මෙයට 2017 දි ඒකෙදි කිව්වා මම එක් බවයක රාඡ්‍ය දේපල අයුතු ලෙස පරිහරණය කර තිටයනවා ඒක මේ කාලයේදි මට ගෙවන්න වෙනවා කියලා මම ඒක ගනන් ගත්තෙවත් නෑ එයට ප්‍රතිකර්ම එයාල දුන් ඒව කලා මට හිතා ගන්න බැරි විදිහට මගෙ අම්ම එයාට අයත් දේපල මට ලියා දුන්නා එයින් ටික දිනකට පස්සේ මිනින්දොරැ දෙපාර්තමේන්තුවේ නිලදාරින් පැමිණ සදහන් කලා ගේ සමග අක්කරයක පුමාණය රඡයට අයත් බව දැන් මම එය බදු ගෙවමින් සිටිනවා කියු විදිහටම අවුඑැදු 60ක් පමණ තිබු ඉඩම මට ලැබුන විගස මගෙ පෙර කර්මය ඉස්මතු උක බව සට දැනෙන්නේ
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
බොහෝම ස්තුතියි මේ comment එකට ❤️
@RanjanWee
@RanjanWee 2 ай бұрын
හොද නරක මොනවට කියාදෙන රත්තරං වලටත් වඩා වටින වැඩසටහන් මේක. මනුස්සයෙක්ට හැදෙනවානම් මේ වැඩසටහන ඕනවටත් වඩා ප්‍රමාණවත් ❤
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
❤️❤️
@SwathaAnuradika
@SwathaAnuradika 2 ай бұрын
Mind opening video ❤❤❤ Please bring us more like this sir ❤❤❤
@ssholdings7665
@ssholdings7665 2 ай бұрын
සර් මේකනම් එසේමෙසේ වැඩසටහනක් නෙමේ. කොහොම ස්තුති කරන්නද කියලා හිතාගන්න බෑ. සර්ට අනේකවාරයක් පින් ❤️❤️❤️
@cg9614
@cg9614 Ай бұрын
ලක්ශගනන් විව්ස් ලැබෙන්න ඕන වීඩියෝ එකක්❤
@MadujithSagara
@MadujithSagara Ай бұрын
ඔයාලා share කලොත් ලැබෙයි ❤️❤️
@anuravindra2014
@anuravindra2014 2 ай бұрын
Thank you.....godak pin..mechara lasanata pahadiliwa video eka lolu kalayak aran lasnata kalata..
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
බොහොම ස්තුතියි Share among others ❤️
@warapitiyedarmadayangani3010
@warapitiyedarmadayangani3010 2 ай бұрын
Tawa karma widhaya gena danawa nam sathutuyi harima hodayi video eka obatumage.hrima asawen asuwa
@TiranJaywalking
@TiranJaywalking 2 ай бұрын
පිස්සුවෙන් වගේ බලන channel එකක අමුතුම වීඩියෝවක් ❤❤❤
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
❤️❤️
@SurithBandara
@SurithBandara 2 ай бұрын
Magnificent video ❤❤❤
@VishwaSiriwardana
@VishwaSiriwardana 2 ай бұрын
Great work sir ❤❤❤
@sampathsri7088
@sampathsri7088 Ай бұрын
සංසාර මන්දිර කියලා පොතක් තියෙනවා. (කන්නිමහර සුමන්ගල හිමි පරිවර්තනය කරපු.) වැදගත් වීඩියෝ එකක්. අහම්බෙන් හම්බුනේ. ජය වේවා❤🙏
@MadujithSagara
@MadujithSagara Ай бұрын
ඒකේ English book එක තමා මේකට පදනම් උනේ
@sampathsri7088
@sampathsri7088 Ай бұрын
@@MadujithSagara වටිනවා..
@NelumiksPieris-km7vv
@NelumiksPieris-km7vv Ай бұрын
බොහෝම ස්තුතිය ගුරිතුමනි ❤
@MadujithSagara
@MadujithSagara Ай бұрын
❤️❤️❤️
@NamalDilruk
@NamalDilruk 2 ай бұрын
ස්තුතියි සර් මේ වගේ දේවල් අපිට දෙනවට ❤
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
❤️
@viranga
@viranga 2 ай бұрын
බොහොම වටින විඩියෝවක්..ස්තූති ඔබතුමාට 🙏
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
බොහෝම ස්තුතියි Share among others ❤️
@thusithabandara690
@thusithabandara690 2 ай бұрын
ඉතාම විශිෂ්ඨ ඉදිරිපත් කිරීමක්...ස්තුතියි
@MadujithSagara
@MadujithSagara Ай бұрын
බොහොම ස්තුතියි ❤️ Share among others
@kasunprasanna5589
@kasunprasanna5589 2 ай бұрын
Budu rajananwahansege Karma vishaya genath Video ekak danna ikmanatama
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
කරන්නම්
@sanjeevakrishnaratne8495
@sanjeevakrishnaratne8495 26 күн бұрын
Well balance explation and a matter to rethink about our actions.
@MadujithSagara
@MadujithSagara 26 күн бұрын
🤝🤝
@suchirasampath4377
@suchirasampath4377 2 ай бұрын
Great amazing video ❤❤❤
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
❤️❤️ බොහෝම ස්තුතියි
@momstories
@momstories Ай бұрын
Great explanation
@MadujithSagara
@MadujithSagara Ай бұрын
බොහෝම ස්තුතියි Share among others ❤️
@yashodhara2630
@yashodhara2630 2 ай бұрын
your knowledge is great sir
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
Thanks a lot share this among others too
@mrspeirisofficial
@mrspeirisofficial Ай бұрын
Bohoma sthuthi sir, godak dewal igana gaththa soyamin hitapu.....sir ge manasa thawa thawath usas wewa......sathyawabodaya magin me karannau sewaye namen sir ge siyalu balaporoththu ituwewa..
@MadujithSagara
@MadujithSagara Ай бұрын
බොහොම ස්තුතියි ❤️
@user-qv3tm8gr4d
@user-qv3tm8gr4d 2 ай бұрын
Great video ❤❤❤❤
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
❤️❤️
@HappyAntenna-oi6me
@HappyAntenna-oi6me 2 ай бұрын
Marvelous video sir ❤️❤️❤️
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
❤️
@sanjeevakrishnaratne8495
@sanjeevakrishnaratne8495 26 күн бұрын
Balance explation and it is a matter to rethink about our every actions.
@MadujithSagara
@MadujithSagara 26 күн бұрын
❤️❤️
@SuwaniTharangika
@SuwaniTharangika 2 ай бұрын
මහ පුදුමාකාර හැගීමක් දැනෙනවා මේ වැඩසටහන බැලුවට පස්සේ. ජීවිතය කියන්නේ මොකක්ද කියලා ආයෙත් හැරිලා බැලුවා මම. හිතන විදිහ වෙනස් කරවපු වැඩසටහනක්. බෙහෙවින් ස්තුතියි ගුරිතුමනි 🙏🙏🙏
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
❤️❤️❤️
@tehanasanka8713
@tehanasanka8713 2 ай бұрын
Wonderful video sir ❤️❤️❤️❤️
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
❤️❤️
@gamagesege
@gamagesege 2 ай бұрын
ඔබතුමාගේ මේ හරවත් වීඩියෝවට බොහොම ස්තූතියි.. එහි නරඹන්නාට ගත හැකි දේ බොහෝය, .නිරතුරුවම ප්‍රේක්ෂකයන් වෙනුවෙන් හරවත්ම බෑ ලබා දෙනවාට බොහොම ස්තූතියි.. රාමුව වැඩසටහන කරන රන්දික මහතාද මේ මාතෘකාවට සමාන කර ඇත .ඔබලා අපේ රටට සම්පතක්.🤗🙏
@gamagesege
@gamagesege 2 ай бұрын
(බෑ නොව දෑ යනුවෙන් නිවැරදි විය යුතුය))
@sithiravishvajith7773
@sithiravishvajith7773 2 ай бұрын
listen to the karma .The Karma is a great teacher to u . thank u madujith sir
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
You are most welcome Share this video among others 🤝
@pradeepdilruk6253
@pradeepdilruk6253 2 ай бұрын
Excellent ❤❤❤
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
❤️❤️
@achipencilart6534
@achipencilart6534 2 ай бұрын
අනිවා... කර්ම විෂය ගැන දැනුවත් කිරිමක් කරන්න. ඔබතුමාට ජය වෙිවා
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
ඉක්මනින් ම ඒක ලැබෙයි
@achipencilart6534
@achipencilart6534 2 ай бұрын
ඔබට බොහෝම තුති තුමණි......
@ajithperera2908
@ajithperera2908 2 ай бұрын
Eththatama manushya wargayata esiya uthu iitha watina pro...ekek...budun wahanse visin deshana karana lada karmaya genadaxpro..ekek karanna sir...theruwan saranai...
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
අනිවාර්යයෙන් කරන්නම්
@prabathnawarathne3200
@prabathnawarathne3200 2 ай бұрын
😮😮good luck🎉
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
Thanks ❤️
@liyanagetilak3051
@liyanagetilak3051 2 ай бұрын
මේ අධය්‍යනය ඔබගේ අවධානවට යොමුවීම ඉතා භාග්‍යයක් බොහෝ උගතුන් පමනක් නොව විශ්ව විදය්‍යාලද බටහිර කීමට මගහරිම් යන විෂයක් , සන්සන්දනාක්මක විග්‍රය ප්‍රසන්සාත්මකයි ! දිගටම හැදැරීම් කර සමාජය දැනුවත්කරන්න , ස්තුතියි බොහොම !!!
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
බොහෝම ස්තුතියි Share among others ❤️
@pawansadaruwan9643
@pawansadaruwan9643 2 ай бұрын
කර්මය ගැන full explanation එකක් ඔනී ❤
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
ඉක්මනින් දෙන්නම්
@n.ekanayake9696
@n.ekanayake9696 23 күн бұрын
ඔබ සිටින්නේ එලඹ සිහියෙන් නම් කර්මය මත සියල්ල සිදු නොවේ ...
@MadujithSagara
@MadujithSagara 23 күн бұрын
ඉතින් 🤔
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 2 ай бұрын
❤ Sir Super
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
❤️❤️
@buddhikabuddhika1229
@buddhikabuddhika1229 2 ай бұрын
Ela🎉
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
❤️
@dunith305
@dunith305 2 ай бұрын
👍👍👍👍
@TheshanAkalanka
@TheshanAkalanka 2 ай бұрын
❤❤❤❤
@NuwanTharidu-us5bd
@NuwanTharidu-us5bd 2 ай бұрын
🙏🙏🙏🙏
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
Thanks a lot ❤❤
@lovelykids6800
@lovelykids6800 2 ай бұрын
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
❤️
@tharindugamage7427
@tharindugamage7427 Ай бұрын
💜️
@MadujithSagara
@MadujithSagara 29 күн бұрын
❤️
@gayanmanjula2380
@gayanmanjula2380 2 ай бұрын
❤❤❤
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
❤️❤️
@blacklions5601
@blacklions5601 2 ай бұрын
සර් මට මේකට උත්තරයක් දෙන්න please 🙏ඇතතටම ආත්මයක් කියල දෙයක් තියනවද? විශ්වය බිහි උනේ මහා පිපිරීමෙන් නම් එ මහා පිපිරීම වෙන්න කලින් මෙ ආත්මයන් ටික කො...
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
විඤ්ඤාණය කියලා දෙයක් ගැන අභිධර්මයේ උගන්වනවා. ඒ ආත්මය නෙමෙයි. Big bang theory ගැනනම් ලොකූ ගැටලු තියේ Ex: ආලෝකය ඇතිවුණේ big bang එකට කලින් ද, පසුවද, එක සමගද. ඒ නිසා ඔය ඔක්කොම පටලවගන්න එප
@blacklions5601
@blacklions5601 2 ай бұрын
@@MadujithSagara reply karata thnks❤ මෙ ප්‍රශ්නයට තාම හරි උත්තරයක් විද්යාත්මකව හොයාගෙන නෑ නේද
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
@@blacklions5601 Not yet
@VibodhaKarunathilaka
@VibodhaKarunathilaka Ай бұрын
❤❤❤💪💪💪
@MadujithSagara
@MadujithSagara Ай бұрын
❤️❤️
@janakakasthuri3850
@janakakasthuri3850 2 ай бұрын
(1)තව වැඩසටහනක් කරන්න .....කර්මය ගැන . (2)අපාය කියන්නේ සංකල්පමය දෙයක්ද? (3)කර්මය හෝ මෙම ක්‍රියාවලිය කුමන ⁣යාන්ත්රනයක්ද? සංකීර්ණ හාඩ් එකක්වගෙ දෙයක්ද? (4)නාඩි වාක්‍යය යනු බොරුවක් ද?? (5)මාරයා කියන්නේත් මිත්‍යාමය සංකල්පයක්ද? මේ එකකට හරි පිළිතුරක් දෙන්න ....
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
නාඩි වාක්‍ය ඇත්තක්ද නැත්තක්ද; පර්යේෂණාත්මක හෙළිදරව්වක් | Review with Madujith | E70 kzbin.info/www/bejne/hGmzaYJof8x-sM0
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
මාරයා යනු කවුරුන්ද kzbin.info/www/bejne/mJaYk6F6ftCjfJY
@janakakasthuri3850
@janakakasthuri3850 2 ай бұрын
@@MadujithSagara ස්තුතියි ❤👍
@janakakasthuri3850
@janakakasthuri3850 2 ай бұрын
@@MadujithSagara ස්තුතියි ගොඩක්
@achipencilart6534
@achipencilart6534 2 ай бұрын
⁣සර්.... ඔබතුමා වැනි ගුරැවරැ... මිහිපිට ඉන්න ඇත්තම ⁣ගුරැවරැ. මම පොඩිඩක් පාසල පැත්තට හැරෙන්නම්. බණ්ඩාරවෙල ප්‍රධාන පාසලක් දරැවාගේ පාසල් නිළ ඇදුම යම් අඩු පාඩුවක් නිසා. දරැවාට දොස් කියලා තිබුනේ මෙන්න මෙහෙම... තමුන්ගේ තාත්තාත් රැකියාවට යන්නේ ඔය විදිහට පාන්කඩ ඇදුමක් ඇදගෙනද ?. දරැවාට ඒ වේදනාව කොච්චරද කියනවානම් දවස් දෙකක් පාසල් ගිහින් තිබුනේ නැ. මම මෙි උදාහරණ ගත්තේ. ඔබතුමන්ලා වැනි අවංක නිහතමාණි ගුරැවරැ නෙවෙයි දැන් දරැවන් යහමගට ගන්නේ. හුදෙක් ගුරැවරැ කියන නමක් තියාගෙන ඉන්න පිරිසක් විතරයි. මම දවස් දෙකක් ඇති ඔබතුමාගේ විඩියෝ බලන්න පටන් අරං. මෙි මොහොත වන විට වැඩි ප්‍රමාණයක් නරඔලා ඉවරයි. ඒ වගේම ඒ දැණුමත් හැකි හැම දේනාටම කියාදෙන්න වගේම ඔබතුමාගේ චැනල් එකත් අනිත් අයට දකින්න මම කටයුතු කරමින් යනවා. ඔබ තුමාට ජය වෙිවා...❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏 දිර්ඝායු වෙිවා.
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
බොහෝම ස්තුතියි ඔබට ජෙයෙන් ජය ❤️❤️
@niroshan_madhuranga
@niroshan_madhuranga 2 ай бұрын
🅼🅰🅳🆄🅹🅸🆃🅷 🆂🅰🅶🅰🆁🅰 🤩🤩🤩
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
❤️❤️
@dgalle8858
@dgalle8858 Ай бұрын
ඹය කියන කර්ම වල විපාක ඒ තරම් පහසු වෙන්නේ නෑ. එක කර්මයක් කරපු බවය සහ ඒකෙ විපාකය විඳින බවය අතර ලොකු gap එකක් තියෙනව නේද අන්න ඒ gap එකේ කාලය තුල මොනවද වෙනව ඇත්තෙ? ඒ කාලය අනිවාර්යයෙන් ම අපාගත වෙලා විපාක වින්දල , අමාරුවෙන් නැවත ලැබුනු මනුෂ්‍ය ජීවිතයේදිත් ගෙවන්න සිදුවන අර විපාකයේ ඉතිරි ටික තමයි ඹය කියවෙන්නේ . කේසිට කියවන්න පුලුවන් වෙලා තියෙන්නෙ මනුෂ්‍ය බව විතරයි නේද . සමහරැන්ට පෙර බව දැක්කට මනුෂ්‍යයන්ට පෙනෙන මනුෂ්‍ය ලෝකය සහ තිරිසන් ආපායෙ පෙර ආත්ම විතරක් පෙනෙනව. එතකොට අපි හිතුවොත් අර වගේ බරපතළ වැරදි වලට විපාකය මේ වගේ කියල එතන පොඩි වැරැද්දක් වෙනව. මෙතනදී අපිට හිතල බලන්න පුලුවන් එතකොට අපි නිරයට යන්නේ මොන වගේ වැරදි වලටද කියල ...
@lahirushan5607
@lahirushan5607 2 ай бұрын
මන් දන්නේ නෑ කොහොම කියන්නද කියලා, මිනිස්සු තමන් කවුද කියලා ගවේශනය කරන්න පටන් අරගෙන තියෙන්නේ.
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
ඒක තමයි වෙන්න ඕන
@gihanmihiranga8631
@gihanmihiranga8631 2 ай бұрын
ඔබතුමා පරිණාමවාදයේ එන පෘථිවිය මත ජීවය බිහිවීම ජලයෙ නිර්මාණය වෙච්ච ඉතා සරල ප්‍රෝටීන අනු වල ඉඳලා ඒක සෛලික ජීවීන්ගෙ ආරම්භ වුණා කියන එක පිළිගන්නවාද? 🤔 (සමහරක් විට ඒක එහෙම නං) භවගාමී සත්වයා කර්මය රැස් කිරීම ඒක සෛලික ජීවියාගේ ඉඳන්ම සිදු කළාද එහෙමත් නැත්නම් ඒක ඊට කලින් ඉඳන්ම සිද්ධ වුණාද 🤔 එහෙම නැත්නම් වානරයා "හෝමෝ සේපියන් " තත්වෙට ආපු දවසෙ ඉඳන් සිද්ධ වෙන්න පටන් ගත්තාද? 🤔🤷 (මෙච්චර මහන්සියෙන් හදපු වීඩියෝ එකේ මේ වගේ මැටි කතාවක් ඇහුවට සමාවෙන්න)
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
ඕකටම වීඩියෝවක් කලා. Videos වල ටිකක් පහලට ගියාම හම්බවෙයි
@gihanmihiranga8631
@gihanmihiranga8631 2 ай бұрын
ඒ වීඩියෝ එකේ නම මොකක්ද 😋
@demunisenanayake8359
@demunisenanayake8359 2 ай бұрын
All these broblem s were solved by Buddha.
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
That method is available in a seperate video. This is not the way of lord buddha
@cjr8165
@cjr8165 2 ай бұрын
♥️
@rammunirathnasirisilva3700
@rammunirathnasirisilva3700 2 ай бұрын
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
❤️
Did you believe it was real? #tiktok
00:25
Анастасия Тарасова
Рет қаралды 22 МЛН
Luck Decides My Future Again 🍀🍀🍀 #katebrush #shorts
00:19
Kate Brush
Рет қаралды 8 МЛН
Haha😂 Power💪 #trending #funny #viral #shorts
00:18
Reaction Station TV
Рет қаралды 15 МЛН
small vs big hoop #tiktok
00:12
Анастасия Тарасова
Рет қаралды 28 МЛН
97. ලංකාවේ කුල මල ගැන ඇත්ත නැත්ත
52:01
Kaarige Channel Eka | Dharmasri Kariyawasam
Рет қаралды 42 М.
Did you believe it was real? #tiktok
00:25
Анастасия Тарасова
Рет қаралды 22 МЛН