ඔබේ ජීවිතය ලියවී ඇති නාඩි වාක්‍ය - Analysis of Nadi Wakya - Manasgatha episode 69

  Рет қаралды 77,776

Sanjaya Elvitigala

Sanjaya Elvitigala

Күн бұрын

Пікірлер: 710
@SanjayaElvitigala
@SanjayaElvitigala 6 ай бұрын
Madujith Sagara's Revit BIM course: 10% OFF - elearning.lk/course/autodesk-revit-architecture-online-sinhala-class-course-in-sri-lanka-by-madujith-sagara-chandra-with-elearning.lk FREE public session: kzbin.info/www/bejne/fH6QhHylnqtnnKc Madujith's video on Nadi Wakya: kzbin.info/www/bejne/hGmzaYJof8x-sM0
@edwardsmith6036
@edwardsmith6036 6 ай бұрын
මේ course එක කරන ගමන් ඉන්නේ 💪💪💪
@VirajDewarathna
@VirajDewarathna 6 ай бұрын
Already purchasrd. Absolutely highly recommended. මට දැන් shape එකේ ගෙයක් ගොඩ දාගන්න පුළුවන්. තාම lessons 6යි කලේ 💪💪
@amjiman3413
@amjiman3413 6 ай бұрын
Hi Shanjaya. Small correction. It's Building Information Modeling( BIM). NOT business Information Modeling
@SanjayaElvitigala
@SanjayaElvitigala 6 ай бұрын
@@amjiman3413 Oh, I said it like that? OMG sorry
@amjiman3413
@amjiman3413 6 ай бұрын
Hi Shanjaya , I have a suggestion. If possible please interview Abhaya Threo( Nirapekshathwaye maga). He was a civil engineer now a monk. He has a good explanation regarding Buddhism, meditation & scientific explanations such as string theory etc.
@Malisha-xt6yz
@Malisha-xt6yz 3 күн бұрын
රාමුවත් බලලා මේකත් බලනවා❤
@MeowMag
@MeowMag 3 күн бұрын
ඊයේ රාමුව බලලා මේක බලන්න අපු කට්ටිය මේ පැත්තට
@chamathabeykoonuio9uflkhll970
@chamathabeykoonuio9uflkhll970 2 күн бұрын
YES
@NaveenHerath22
@NaveenHerath22 6 ай бұрын
Respect for Dasun's patients! What a man. Good Conversation.
@Suman-k8m
@Suman-k8m 6 ай бұрын
සිරාවට. මදුජිත් සාගර නං තමං දේවල් දන්න බව ප්‍රදර්ශනය කරන්න එක එක දේවල් කිව්වත්, ඒවා point එකට අදාල නෑ, නිකං ප්‍රදර්ශනාත්මක බව විතරයි
@mahendrawanigasekara9127
@mahendrawanigasekara9127 5 ай бұрын
@@Suman-k8mහරිම කතාව
@PeniDhammika
@PeniDhammika 4 ай бұрын
kzbin.info/www/bejne/hmi3fKSihrlpnassi=Q3lebw0YUX_4yANS මෙන්න උබලට උත්තර
@everythingfromme7064
@everythingfromme7064 6 ай бұрын
පෘතග්ජන භාවය ගොඩක් වැඩි ,ආධ්‍යාත්මික ලෝකය පොඩ්ඩක්වත් ස්පර්ශ කරල නැති මිනිස්සු මේ වගේ දේවල් ගැන කතා කරන එක ඇත්තටම සිනහ උපදවන කාරණයක්.
@sihalayoutubechannel-youtubech
@sihalayoutubechannel-youtubech 6 ай бұрын
එකගයි මෝඩකම ප්‍රදර්ශනය කිරීමක්
@sanjuheshan8428
@sanjuheshan8428 6 ай бұрын
mewa karanne aluth ayage oluwa mewagen ain karanna...yamak katha kiriimata e pilibada hoda adyanayak thibiya yuthui. aththa 1000 k liyala boru 2k kiyana eka thAMA DAN KRAME.
@rohanapiyatilake5962
@rohanapiyatilake5962 6 ай бұрын
😢❤
@mr.vairal3
@mr.vairal3 5 ай бұрын
අනිවාර්යයෙන්
@IndikaSiriwardhane
@IndikaSiriwardhane 5 ай бұрын
Aththa me machan sanskruthiye inna aya prasiida madyayaka kathakaranne kattiya ekathuwela pvt karanna ona ewa porawal kiyala thamai hithagens aththe 😅
@HappyAntenna-oi6me
@HappyAntenna-oi6me 6 ай бұрын
මෙතන පේන වැදගත්ම දෙයක් තමා Madujith Sagara ගේ තියන flexibility එක. එතුමගේ මතයට 100% ක් පරස්පර මතයක් දසුන් කීවත් ඒකට මාරම ලස්සනට අනුගත වෙනවා. ඒක තමා බුද්ධිමතෙක්ගේ ලක්ශණය ❤️❤️❤️. මේ ඉන්නේ Civil Engineering research field එකේ cup ගහපු වැඩ්ඩෙක් 💪💪💪
@ssholdings7665
@ssholdings7665 6 ай бұрын
එකෙන්ම respect ❤️❤️❤️
@chamindajayanath8261
@chamindajayanath8261 6 ай бұрын
නියම වැඩසටහනක්...මෙහෙම තමයි වැඩසටහනක් කලයුත්තෙ...සුභ පැතුම් ඔබ සියලු දෙනාටම...!
@ashanjt
@ashanjt 6 ай бұрын
Madujith sir ව දැකලා ආවේ. සුපිරි කියවිල්ලක් කියවන්නේ. ඔහොම ම අර ජෙරමි සීන් එකයි low of attraction එකයිත් අල්ලමු නේ. දැන් මධුජිත් සර් ව දිගටම ඕන හොදේ. සුපිරි බුලට් එකක් ඔය 💪💪💪
@NalikaWickramasinghe
@NalikaWickramasinghe 5 ай бұрын
මටත් 90% ම ඇත්ත කිව්වා...අනාගතය ගැන.දරුවන් ගැනත්...දරුවන් ලැබෙන්න ත් කලින්...❤
@sadeepadasanayaka
@sadeepadasanayaka 4 ай бұрын
kohenda baluve,,,location eka kiyanna puluwanda
@shehandias5742
@shehandias5742 3 ай бұрын
KOHOMADA BALUWE. MATATH BALANNA ONE. DETAILS DENNA PULUWAN DA ETHANA?
@nisaljayasundara8430
@nisaljayasundara8430 6 ай бұрын
We need an episode on dasuns bootha experience with personal experiences, without exposing the people who actually had to experience it.
@dilkyliyanaarachchi5251
@dilkyliyanaarachchi5251 6 ай бұрын
I went for Naadi in 2004 in Bambalapitiya. Went with my friends. Predictions were completely wrong.
@enavigatorE
@enavigatorE 6 ай бұрын
අය්යෝ 😢
@UdeniWanninayake-h2h
@UdeniWanninayake-h2h 17 сағат бұрын
මම වතාවක් විදේශයේ රැකියාවක් කල මහතෙකූට ලංකාවේ තරුණ නෝනා කෙනෙකූ.. ව යෝජනා කලා.. ඔවූන් අතර සූභ පැතූම් කාඩ් හුවමාරුව තිබූණා.. එම මහතාගේ වාසගම ම ඇති ප්‍රකට පවූලක් වයඹ ඉන්නවා.. මම එම තරුණ නෝනාට මහතාගෙ නම යම් විස්තර සහ ජායාරෑප දී තිබූණා.. එකල මම විදේශයට ගියා.. එම කාලයේ ප්‍රේම දාස මහතා ඉන්දියන් පලමුපෙළ සාස්තර කරුවන් පිරිසක් ගෙන්වා ගෙන නොයෙක් යාගහෝම කලා.. ඔවූන් තරු හෝටල වල නතරව මිනිස්සුන්ටද ශාස්ත්‍ර කිව්වා.. මුදල 750යි...එකල ලොකූ ගාණක් ...සාස්තරය කැසට් පටයකටද සිංහලෙන් කොපි කරල දෙනවා.. ඇය මෙම හෝටලයකට ගොස් සාස්තරයක් අහලා තිබ්බා.. එතනදි සාස්ත්‍ර කාරයා මූණ බලාගන්න කාරණය හිතට ගන්න කියලා..සාස්ත්‍රය කියලා තිබුණා. ""****"ඔබ අහන්නේ විවාහය ගැන...... ඔව්.... ඔහූ ඉන්නේ පිටරට..... ඔව්.... ඔහුගේ නම... (නම් තූනක් ලියයි එකක් ඔහූගේම මුල් නම)...එම රටේ නම.. (නම් තුනක් ලියයි.. එකක් එම රට..). එයා වයඹ පලාතේ... ඔව්.... ""කසාදය කෙරෙනවා."*" ඔයයි සාස්ත්‍රය.(මෙම විවාහය කෙරුනේද නැත)... මෙය මට මෙම නෝනා පිටරටට ලියලා එව්වා.. මම ලිව්වා... එයා වයඹ කිසිම කෙනෙකුට.... වයඹට සම්භන්ධ කම් තිබූණූ කෙනෙක් නෙවෙයි....... එවිට තරූණිය ලියා එව්වා.. තාත්තා කිව්වා එම නම තියෙන අය වයඹ කියලා...(.එකල ෆෝන් නෑ ලිපි හුවමාරු කලා..). මෙන්න බලන්න රහස... තරුණිය හිතනවා මහතා වයඹ කෙනෙක් කියලා.. මොකද ඇගේ පියා එය කියා තිබූණා...බලන්න ඈ දන්නා.. ඇය විශ්වාශ කරන දෙයයි සාස්ත්‍රකරු කියන්නේ.... ඈ සිතූ දෙය 100% ක්ම වැරදියි....ඔහු . වයඹ නෙවෙයි නමුත් ඈ වයඹ කියල හිතාගෙනනෙ හිටියෙ ... ඔය සාස්ත්‍ර වලින් """හිතයි""""😮😮 කියවන්නේ... සමහර අය එම හැකියා ඇත්තන් නැතිනම් එම හැකියා වර්ධනය කල අය...අප හැමටම කතාකරන විට අනෙකා ගැන... එයා මෙහෙම හිතනවා....කියල සූළුව හිතාගන්න හැකියි... ඇතැම් අයට එම හැකියාව ඉහලයි... උපරිම එම හැකියාව ඇති අයත් ඉන්න හැකියි නේ...පුස්කොළ පොත පෙර ලන්නෙ නිකමට... කියවන්නෙ හිතයි...ඇතැම්විට එයා එය කල යුතූයි කියලත් විශ්වාශ කරනවා..ඇති . නම ගම මව පියා බිරිඳ.. රක්ෂාව... අනාගත සිහිනද... අපේක්ෂාද කියනවා... අතීතයේ මතක තියෙන දේද කියනවා..මෙම සියල්ල තමන් දන්නා දෙයනෙ...දැන් ඉන්දියන් ෂෘෂි වරුනට බැරිවුනානෙ මහත්මා ගාන්ධි..... ඉන්දිරා..... රජිව් මරණ දින කියන්න.. ප්‍රේම දාස මහතාගෙ කට්ටඬ් එයාගෙ මරණය කිනවිවාද...? නෑනෙ. මොකද එවන් සැකයක් වත් එල්ටීටීය තමන්ට එසේ කරයි කියලවත් ප්‍රේමදාස මහතාගෙ හිතක තිබනේ නෑනෙ..... දියූණූ කිසිම බටහිර රටක ඔය කිසිවක්ම මොනම මට්ටමකින්වත් නෑ.. නෑ...නෑ!!!මම රටවල ඉතා දිගූකලක් හිටියා දැක්කා. ඔව්වා ඉන්දියාවෙයි... ඉන්දියන් පිළිකන්නෙ ඉන්න අපිටයි විතරයි!!!!😂😂පැරණි චීනයත් ඉන්දියාව වගේ තිබිල... චින්නූ කොමියූනිස්ට් ක්‍රමය යටතේ ඔව්වා තහනම් කරල සියල්ලන්ටම හමුදා යූනිfපෝම් අන්දවල වැඩ කරපල්ල!! කියල.... වැඩ කරන රට හදාගෙන දියුණූවේ පිමි පැන්නා... ඉන්දියාව ඔව්වා බදාගෙන චිනයට 40වසක් පිටූපසින් ඉන්නවා....😂අපි ඔව්වා අදහමින් ඔව්වා දන්නේවත් නැති සුද්දෙක් ඩොලරයක් ගෙනෙයි කියල ඉන්නවා...😂අපෙ රටවල කාටවත් ගැලවෙන්න බෑ පූංචි කාලෙම ආගම ජාතිය වගේ ඔව්වා ඔළුවට දානවානෙ... පව් අපි😂
@epun_manula
@epun_manula 6 ай бұрын
සුපිරි අද නම් 💞😚🥰🤟මේ වගේ Topic මරු ❤
@harindrarathnayaka4915
@harindrarathnayaka4915 14 күн бұрын
Mage තාත්ත අවුරුදු kiipayakata කලින් මෙතනට ගිහින් නාඩි වාක්‍ය ahuwa. Ethandi kiwwa තාත්තට අවුරුදු 74 වෙනකොට හදිසි nahara therapeemakin naharayak පිපිරීමෙන් මරණයට path වෙන්න bohoo ඉඩකඩක් thiyanawa. Eeka sidda wennae රෝහල් gathakirima pramada වීමෙන් kiyala... E kiwwa haa samanawama hariyata 74 di ee kiwwa aakarayatama mage තාත්ත nathi una .. ee kiwwa හේතුව maththenma. 😢
@shehan_hemachandra_official
@shehan_hemachandra_official 6 ай бұрын
Dasun ගෙ thinking pattern එක පට්ට. ඒ දැණුම පට්ට ✌
@BhagyaWijesundara
@BhagyaWijesundara 6 ай бұрын
මම නාඩි වාක්‍ය අහන්න ගියේ 1991 කොල්ලුපිටිය වෙජිලන්ස් හොටේල් එකට. හවසක ගියේ ඇගිලි සලකුණු දීලා ටිකකින් බැලුවා..කිසිදු ආකාරයෙන් කටින් අල්ලා ගැනීමට ඉඩ තිබ්බේ නෑ (සමහරු එහෙම කියනවානෙ) translator හිටියා එතකොට කැසට් ඒවාට අය කරේ නෑ. එකක් බලන්න රු 150/ .මගේ කෙන්දෙරේ නිවැරැදි ව හැදුවා.සියලු විස්තර හරි.පසුව මා වෙන දිනවල ගොස් අවශ්‍ය කාණ්ඩ ද බැලුවා.එවිට විවාහ නෑ නමුත් විවාහවෙන අය ගැන කියු දේ ඉතා නිවැරැදි .පුජාවක් කරන්න කීවා කැමති නම් එයත් කරා බොහොම පොඩි දෙයක් මාහ ලොකු වියදම් නෑ.මා දන්න කීපදෙනෙක් එතැනට අරන් ගියා ඉන් සමහරු ගේ ola leaves නෑ..අනිත් අයටද කියවුනා .මා යන කාලේ බැලුවේ Jaishankar. හරි නිහතමානි කෙනෙක් එයාගෙ මල්ලී Chndrasekaran හිටියා..මා මගේ ඒද්ල් බැලීමට නිතර ගියා ඒ වගේම අනිත් අයත් ගියේ මා සමග ඒ ගිය් දින දෙකක ලංකාවේ සුප්‍රසිද්ධ හිමින්මක් ද වැඩියා. බලංගොඩ හිමි නෙවි මාතර පැත්තේ ගම, මහරගම වැඩ්විසු හිමි කෙනෙක් මට කියු දේවල් හරි.
@hibru1234
@hibru1234 5 ай бұрын
අපේ පවුලේ ඔක්කොම බැලුවා. වෙච්ච දේවල් ඔක්කොම හරියට කිව්වා. ඒත් අනාගතේ ගැන කියපුවනම් සම්පූර්ණයෙන්ම බොරු.දැනට අවුරුදු 25 විතර වෙනවා බලලා. පුජාත් තිබ්බා
@deepakariyawasam8673
@deepakariyawasam8673 5 ай бұрын
Is that place still functioning? Do you have the contact details please?
@chandrikaranuluge7700
@chandrikaranuluge7700 5 ай бұрын
කොල්ලුපිටිය තැනේ ඇඬ්‍රස් එකක් දෙන්න පුලුවන් ද
@ලටපටlatapatavlog
@ලටපටlatapatavlog 5 ай бұрын
​@@chandrikaranuluge7700කොල්ලුපිටුයෙ නෙමෙයි , බම්බලපිටියෙ කොතලාවල ඇවනියු එකේ තියෙන්නෙ. Location බලාගෙන යන්න පුලුවන් google location වලින්
@isharasolaman6518
@isharasolaman6518 2 ай бұрын
බොරු යන්න එපා...බම්බලපිටිය කොතලාවල පාරෙ තියෙන්නේ ​@@chandrikaranuluge7700
@ssholdings7665
@ssholdings7665 6 ай бұрын
Madujith කියන්නේ දැනුම ගබඩාවක්. මනස්ගාත තවත් ලස්සන වෙන්නයි යන්නේ ❤️❤️❤️
@MadujithSagara
@MadujithSagara 6 ай бұрын
I spent remarkable two and half hours with you two brothers. මම හිතනවා මේක බලන අයටත් එසේම වේවි කියලා .. Madujith Sagara
@NuwanTharidu-us5bd
@NuwanTharidu-us5bd 6 ай бұрын
Madujith Sagara 💪❤️💪
@SamanthaRathnayaka-mh6gd
@SamanthaRathnayaka-mh6gd 6 ай бұрын
Sir
@VirajDewarathna
@VirajDewarathna 6 ай бұрын
💪💪💪💪
@tehanasanka8713
@tehanasanka8713 6 ай бұрын
වැඩ්ඩෙක් 💪💪💪
@HappyAntenna-oi6me
@HappyAntenna-oi6me 6 ай бұрын
මෙන්න වැඩ්ඩෝ 💪💪💪❤️❤️❤️
@darshanasandaruwan4677
@darshanasandaruwan4677 6 ай бұрын
ඔයාලගෙ කතාව මාරම වටිනවා. ගොඩක් ස්තූතීයි!
@nimeshCosta-e6n
@nimeshCosta-e6n 4 ай бұрын
Deliberate conversation! it's been absorbed deliberately.Thanks
@heshanweerasinghe662
@heshanweerasinghe662 6 ай бұрын
මගේ එක හරියටම කිව්වා...දැන් මං බදින්න යන කෙනා මට හමබ වුනේ fb එකෙන්..එයාට හරියටම අවෘදු 5 කට කලින් හරියටම මගේ නමත් එක්ක කියන audio එක මං ඇහුවා..උන දේවල් කියපු ටිකේ පුංචි කාල වෙනසක් තිබුනත් හරියටම කියල තියනව..
@VirajDewarathna
@VirajDewarathna 6 ай бұрын
Madujith sir එක්ක නාඩිවාක්‍ය ගැන එපියක් කියන්නේ ආයේ සුපිරියක් තමා 💪💪💪
@ashendilhara3450
@ashendilhara3450 6 ай бұрын
මදුජිත් ගෙ කන්ටෙන්ට් ගොඩක් වටිනවා.ඒත් මම ඒවා බලන්න ආස නෑ හේතුව එයාගේ ටෝන් එක.ඒක හරිම annoying. ඒත් මෙතන නම් ලස්සනට විස්තර කරලා දෙනවා..good luck all .great content❤
@champaheenkende5252
@champaheenkende5252 6 ай бұрын
මේ discussion එක 👌 කවදාවත් අහලා නැති විදිහක එකක්. වෙලාව ගතවෙනවා දැනුනෙත් නෑ...හොද idea එකක් ආවා...🤗
@ccsiri
@ccsiri 6 ай бұрын
මම madujith sir ගේ නාඩි වාක්‍ය recording එක අහුවා. එතනදි ඒ අයට madujith sir ගේ විස්තර හරියට එකපාර කියන්න අමාරු වෙනවා. මන් ඒක පිලිගන්නවා. මමත් මගේ නාඩි වාක්‍ය ඇහුවා. හැබැයි මට එහෙම උනේ නෑ. එකපාරින්ම කිව්වා නම සහ විස්තර. මගේ recording එක මන් ගාව තියෙනවා තාමත්. මන් මේ ගැන හොයලා බලද්දි බලංගොඩ ආනන්ද මෙත්‍රී ස්වාමින් වහන්සේ ගෙන් දැන ගත්තේ, මේ විදියට නාඩි වාක්‍ය හරියට කියන්න පුළුවන් මහා පුරුෂ ලක්ෂණ 1 ක් හෝ ඊට වඩා වැඩියෙන් තියෙන අය ගැන පමණක් කියලා( මගේ recording එක නැවත අසද්දි ඒ අය කියන දෙයකින් ඒක නැවත තහවුරු වෙන්වා). ඒ අය්ගේ එවා තමයි අර විදියට එකපාරින්ම විස්තර කියන්නේ සහ හරි යන්නේ. අනිත් අයගේ එවා එතරම් නිවැරදි නැහැ. ඒවා ඇත්තටම ඒ අය ඒ වෙලාවේ කියන දේවල්. ඒ කයි ටික දෙනෙක්ට හරි ගිහිල්ලා අනිත් අයට වරදින්නේ. නාඩි වාක්‍ය ගොඩ නැගුනේ වෙදික දැනුමත් එක්ක.ඒකේ තියෙන ප්‍රදාන කොටසක් තමයි මහා පුරුෂ ලක්ෂණ විද්‍යාව කියන්නේ. ඒක නාඩි වාක්‍යට සම්බන්ධයි. මේ වෙදික දැනුම තෙරුම් ගන්න අපහසුයි. ඒක පාඩම් කරලා research කරලා අවබෝධ කරගන්න පුළුවන් දෙයක් නෙවේ. මහා පුරුෂ ලක්ෂණ සාමාන්‍ය මිනිස්සුන්ට ත් තියෙනවා( කුසල් ශක්තිය වැඩි). හැබැයි 32 කම පිහිටන්නේ බුදු කෙනෙකුට පමණයි.සමහර අයට එකක් වත් පිහිටන්නේ නැහෑ. ඒ අය ගැන නාඩි වාක්‍යය තුල සදහන් වෙන්නේ නෑ. එතනදි තමයි ඔය වැරදීම වෙන්නේ. ජනාධිපතිවරුන් ගැන නාඩි වාක්‍ය තුල සදහන් වෙන්න වැඩි ඉඩකඩක් තියෙනවා . ඇත්තටම ඒ අයට වැඩි කුසල ශක්තියක් තියෙන නිසා තමයි ඒ තැන ඉන්නේ. මේ බවයේ මොන නරක දේ කලත්. ඒ නිසා ඒ අය ගැන සදහන් වෙන්න තියෙන ඉඩකඩ වැඩී. පොඩ්ඩක් logical mind එකෙන් නැතිව open විදියට සිතන්න. මමත් logical විදියට සිතන රැකියාවක් කරන කෙනෙක් තමයි. නමුත් logic වලට සෑම දෙයක්ම අසුනොවන බව තේරුම් ගත්ත ඉංජිනේරු රැකියාවක් කරන කෙනෙක් මම.
@MrNoBrainsYT
@MrNoBrainsYT 6 ай бұрын
Obathumata anagathaya gana kiwwa dewal hari giyada?
@Mobileworldrock
@Mobileworldrock 6 ай бұрын
Good comment.I agree with you
@shehandias5742
@shehandias5742 3 ай бұрын
KOHEN DA BELUWE? MATATH BALANNA ONA . HELP ME
@dakshinatharanga
@dakshinatharanga 3 ай бұрын
@@shehandias5742 i need to talk with you for a moment can i talk?
@funnypranksandcrafts6234
@funnypranksandcrafts6234 2 ай бұрын
එකක් වත් පිහිටන්නේ naththe ai
@ram0210
@ram0210 8 сағат бұрын
මම රාමුව බලලා තමයි, මේ චැනල් එකත් බලන්නට ආවෙ. රාමුවේ ඉන්න මල්ලි, හැම දෙයක්ම ඉතාමත්ම, ලස්සනට මැදියම් හිතෙන් විස්තර කරනවා. මං හිතන්නේ ඉහත තිබෙන වීඩියෝ එකට වැඩියේ, ග්‍රාමයේ එන වීඩියෝ එක බැලුවොත් වඩා හොඳයි.
@sugathbandara5597
@sugathbandara5597 5 ай бұрын
නාඩි එක සම්පුර්ණ ඇත්ත .. මම ගැන සියල්ලම නාඩි වලින් බැලුවා.. ඒ සියල්ලම ඇත්ත ..
@EDSLACADEMY
@EDSLACADEMY 5 ай бұрын
කොහෙන්ද බැලුවෙ?
@indunilusgodaarachchi9140
@indunilusgodaarachchi9140 6 ай бұрын
අපි නොදන්න බොහෝ විද්‍යාවන් මේ විශ්වයේ තියෙනවා... ඒකවත් නොදන්න අය මේව කථා කරන එක විහිළුවක්... නාඩි වාක්‍ය 95,,% හරි... ඔය අතරේ අපි කරන පව් පිං අනුව යම් කිසි දේවල් යම් තරමකට වෙනස් වෙන්න පුළුවන්
@TDesh777
@TDesh777 6 ай бұрын
Interesting ☺️❤️ මේක බලන් ඉද්දි ලංකාවේ political program මතක් වුනා.අනිත් අයගේ මත දරාගන්න බැරුව බල්ලො වගේ බුරන ඈයො මතක් වුනා...
@ranganasampath5164
@ranganasampath5164 6 ай бұрын
Madujith Sagara කියන්නේ වෙනම level එකක්. Madujith Sagara youtube channel එක කියන්නේ self serving university එකක්
@travelparadiseofsrilanka4393
@travelparadiseofsrilanka4393 6 ай бұрын
ඉතාමත් සැහෙල්ලුවෙන් ලොකු දැනුමක් බෙදනවා ඇත්තටම වටින සාකච්ඡාවක්
@sisirawickramarathne5875
@sisirawickramarathne5875 6 ай бұрын
කරුණාකර, live එකට පාඨකයා ට , අසන්නාට අවස්ථාවක් දෙන්න, මටත් Nadi wakya ගැන හොද අවබෝධයක් තියෙනවා
@HappyAntenna-oi6me
@HappyAntenna-oi6me 6 ай бұрын
😂😂😂😂 අම්මෝ අම්මෝ 😂😂😂
@sujithdezoysa8376
@sujithdezoysa8376 6 ай бұрын
Will propose Dhamma sangayana immediately for current Bikkhues, other wise situation may get worse in time to come..
@dileepaabishek2359
@dileepaabishek2359 6 ай бұрын
ස්තුතියි මහත්තුරු 3 දෙනාටම .නොදන්න දැනුම ගොඩක් දැනගත්තා.නාඩි වාක්‍ය ගැන තවත් වැඩිපුර කතාකරානම් හොදයි කියලා මට හිතෙනවා සවිස්තරාත්මකව.
@SolamanPerera-o6i
@SolamanPerera-o6i 5 ай бұрын
ගොඩක් ස්තුතියි .ඔයාලා තුන් දෙනාම සර්, නෝමන් වින්සන්ට් පීල් මැතිඳුන් ලියූ The power of positive thinking .පොත කියවන්න .
@elegantcat9555
@elegantcat9555 4 ай бұрын
හරිම interesting කතාබහක්. මන් නාඩි සාස්තරය ගැන විස්තර ඇතිව ඇහුව පලවෙනි වතාව. එක තැනකදී මදුජිත් කිව්වා, නාඩි සාස්තර වලින් ඉන්දියාව යටත් විජිතයක් වෙන බව කියල නෑ කියන කතාව. Neutral observer කෙනෙක් හැටියට මට කියන්න තියෙන්නේ, ඒක නාඩි වල accuracy එක disprove කරන කරුණක් නෙවෙයි - මොකද ඉන්දියාව යටත්විජිතයක් කියල කියන්න පුළුවන්, දැන් ඉන්න ඉන්දියානුවන්ගේ frame of reference අනුව. නමුත් in the grand scheme of things, එතැනදී වෙලා තියෙන්නේ, බලයේ ඉන්න පිරිස වෙනස් වීමක් විතරයි. ලෝකේ බලය හුවමාරු වෙන විදියට, ඒක signifcant කාරණයක් නෙවෙයි කියල මට හිතෙන්නේ.
@Malindu-dazz
@Malindu-dazz 6 ай бұрын
Great discussion. Learnt so much things. Thank you Dasun, Madujith & Sanjaya
@chaturangamahesh4324
@chaturangamahesh4324 6 ай бұрын
සාගර මහත්මයා. චුට්ටක් ඉවසන්න පුරුදුවෙන්න. උගත් කම තහවුරු කරන්න හදන්න යන්න එපා. ඔයාගේ අවස්ථාව එනකන් ඉන්න. තට්ටේ ලස්සනයි.
@rohanapiyatilake5962
@rohanapiyatilake5962 6 ай бұрын
නාඩි වාක්‍ය - 1.ක්‍රිස්තු දහම ප්‍රචාරය කිරීමට අවස්ථාව ගැනීමට නාඩි පොත් එකතුකර පිච්චුවා ඉන්දියාවේදී. 2. නාඩි කියවීම් නොමැති මිනිසුන් සිටිනවා ඉහත හේතුව නිසා. 3. සමාජ විරෝධී වැඩ කරන අයට නාඩි වාක්‍ය නැත. 4. හිට්ලර්, විජීවීර, ක්‍රස්තෝ, ලෙනින්, කාල්මාක්ස්, මදුෂ්, විජේවීර, club වසන්ත වැනි අයට නාඩි වාක්‍ය නොමැත. 5. නාඩි වාක්‍ය මෝඩයන් සඳහා නොවේ. 6. තමාගේ අනාගතයේ මග සලකුණු දැන ගෙන කරදර මග හැර ගැනීමට පියවර ගැනීමට පමණක් නාඩි ප්‍රයෝජන ගන්නා බුද්ධිමතුන් ගේ කටයුත්තකි. - නාඩි වාක්‍ය යනු කෙනෙකුගේ දෛව සටහනයි. එය බලා සුදුසු තෝරා ගැනීම් කරගැනීම ජීවිතයේ ඉඳිරි ගමන පහසු කරයි. එය, උස ගොඩනැගිල්ලක උඩුමහලට පඩිපෙලේ නොගොස් ලිෆ්ට් එකේ යනවා වැනි පහසුවකී. 😅😅
@sujeevarathnayaka5845
@sujeevarathnayaka5845 5 ай бұрын
ඔව් මේ තට්ටයට පුදුම හදිස්සියක් තියෙන්නේ අනිත් අය කතා කරන වෙලාවට පොඩ්ඩක් ඉවසලා ඉන්න
@DaneshSilva
@DaneshSilva 6 ай бұрын
Overall Very good episode... I really appreciate your effort..
@jinaikarunarathna6145
@jinaikarunarathna6145 6 ай бұрын
ඔබ දෙපලගේ කතාව බොහෝ ම හරවත් ය.කතාව දිගු වූවත් මා එය ආසාවෙන් ඇහුම්කන් දුනි නාඩි වාක්‍ය ගැන මාහට ඇති අත්දැකීම නම් මීට අවුරුදු 19කට පමන පෙර මා එය ඇසූ අතර එයින් 80%ක් ම දැනට සත්‍ය වී ඇත.මා කිසිදු දිනක කේන්ද්‍රයක් වත් බලා නොමැති අතර මාගේ සහෝදරියකගේ දැඩි උවමනාවට මා මෙහි ගිය අතර එවිට මා ව්වාහ වී එක පුතෙක් සිටීය.මේ නාඩි වාක්‍ය අසන අවස්ථාවේ ඔහුට වයස අවුරුද්දක් වත් නැත.මා මාහට කියවූ කිසිම දෙයක් විශ්වාස නොකලෙමි .නමුත් එහිදී කියවුනු ශාන්ති කර්ම මා සියල්ල නොකඩවා සිදු කල අතර ඒවාද බොහෝ පහසුවෙන් කල හැකි දේවල් වුනි.එහි දී මාගේ පුතාට ජීවිත අනතුරක් අවුරුදු 3-5 අතර කාලය තුල අනිවාර්යයෙන් ම සිදුවෙන බව කී අතර එය කිසිම අයුරකින් වැලැක් විය නොහැකි බවත් මා හට කරන්න දුන් පිලිවෙත් නිවැරදිව කරන ලෙසත් එම පිලිවෙත් කරත් සුලු වශයෙන් හෝ අනතුර වන බව කියෙවිනි.මා නිතරම බෝදි පුජා සහ වෙනත් පින් කම් විශාල වශයෙන් කල අතර හරියටම මේ කියූ කාලය අතර තුර මාගේ නිවසේ විදුලි පද්ධතියේ අලුත් වැඩියාවක් සිදුවිය.මාගේ පුතා නිවසේ සෙල්ලම් කරමින් සිටි අතර අනපේක්ෂිත අයුරින් ඔහුට විදුලි සැර වැදුනු අතර ඔහුගේ ජීවිතේ බේරුනේ හාස්කමකිනි.විදුලි සැර පමනක් නොව ඔහුගේ දෑත් ගින්දරින්ද පිලිස්සිනි.එපමනක් නොව ඔහු පිලිබද ව පැවසූ බොහෝ දේ අද සත්‍ය වී පවතී.ඔහු පාසලේ කැපීපෙනෙන ශිශ්‍යක් වන බවත් ලන්කාවේ ඇති ප්‍රසිද්ධ පාසලට ට යන අතර ඔහු වැඩිදුර අද්‍යාපනය සදහා විදේශ ගත වන බව පැවසීය.එහිදී ඔහු වානිජ විශයින් ඉදිරියට යන බව පැවසීය.නමුත් මේකිසිවක් නොදන්නා ඔහු තම පියාගේ දැඩි අවශ්‍යතාවයට science කිරීමට සිදුවිය.කාලයත් සමගම ඔහු දැන් තමා වැඩි කැමැත්තක් දක්වන්නේ වානිජ අන්ශයින් යාමට බව පවසා දැන් එම විශයින් අද්‍යාපනය ලබයි.මාගේ අනිකුත් දරුවන් ඉපදීමට පෙරම මෙසේ කියූ අතර මා හට කියූ බොහෝ දේ අද සත්‍ය වී තිබේ.අදටත් මාහට මෙහෙම කියවුනේ කෙසේදැයි පුදුමයකි.අප නොදන්නා කුමන හෝ දෙයක් මේ නාඩි වාක්‍ය තුල ගැබ්වී ඇත.
@aluranarveez9021
@aluranarveez9021 6 ай бұрын
Thanks sharing this.
@EnudhiPerera
@EnudhiPerera 4 ай бұрын
මැරෙනවා කියන වෙලාවට මැරෙන එකයි ලෝක පුදුමේ.. මැරෙන ව්දිහත් ඒ කියන ව්දිහමයි.. යාපනය බ්‍රාන්ච් එකෙන් ම්ට අවුරුදු ගානට කලින් බලලා තිබුනේ. ඒ කෙනා ඒ කියපු ව්දිහට ඒ කාලේ මැරුනා.. දේවල් අයින් කරද්දි තමා එතනින් දිපු කැස්ට්පීස් ලැබුනේ.. ඒක අහලා ගෙදර අයත් ව්ශ්ම්ත උනා. අපි ගෝල්රෝඩ් තැන හොයන් ගියා.. යන්නම ඕන .. කට්න් ඇල්ලිලි නෑ. ව්ශ්ම්තයි...බලංගොඩ මෙත්‍රි හාමුදුරුවෝ තාමා ලංකාවට ඒදෙ අදුන්වලා දීලා තියෙන්නේ.. එතන පොත් තියනවා.. අපේ ගෙදර හැමෝම බලලා තියෙන්නේ.. කිසිම තැනක් මේ වෙනකල් වැරදිලා නෑ. ඉස්සරහ තාම දන්නේ නෑ කියමු. නමුත් උනදෙවල් හිතා ගන්න බෑ.. අම්මා තාත්තගේ නම ඉදලා බදින කෙනාගේ නම.... ඒවා මැජික් ලමයි.. යන පැති.. මට තවම එක දෙයක් වැරදිලා නෑ.. ලමයා ඉපදිලා නෑ.. එයා අද ඉන්න තැන ගැන කිව්වේ කොහොමද එහෙනම්..
@ThusharinduJayashanAberathana
@ThusharinduJayashanAberathana 3 күн бұрын
කොහෙන්ද baluve location eka​@@EnudhiPerera
@YohanDeSilva-op9uz
@YohanDeSilva-op9uz 6 ай бұрын
Madujith Sagara 💪💪💪 නිහතමානී වැඩ්ඩා. ආයේ දැනුම් සාගරයක්. Madujith Sagara youtube channel එකට වරෙවු. දැනුමේ කිමිදියවු ❤❤
@darshanasandaruwan4677
@darshanasandaruwan4677 6 ай бұрын
ඒක ඇත්ත
@sheven7597
@sheven7597 5 ай бұрын
raamuwa balala pora talks denwa
@NelumPerera-ww9gb
@NelumPerera-ww9gb 6 ай бұрын
Mamath giya nadi balanna ethana. Godak durata wenne magenma ahanwa mage puthage puskola potha hoya ganna vivida prssna ahnawa ekin eka ahala godak visthara niyama kole hoya ganna kota serama uthara aragena iwarai passe niyameta rekodin denawa hebai ape amma thathage nam kohen. Hari gannwada sekai
@palithasiriwardana2369
@palithasiriwardana2369 5 ай бұрын
හොද සංයෝජනයක් වටිනවා දැනුම
@ransimalariza7621
@ransimalariza7621 5 ай бұрын
Nadiwakyam is 100% correct. I checked in 1993.
@lankaliketvpwk4751
@lankaliketvpwk4751 5 ай бұрын
Nadi wakya balanna kiyak yanawada..khed blnne
@wpkjanaka
@wpkjanaka 6 ай бұрын
Highly appreciate your effort. ❤❤❤ Thanks for sharing your vast knowledge
@nissankat.a.g5263
@nissankat.a.g5263 6 ай бұрын
ඇත්තටම මනස්ගාත තමා ඔයාලා කියවන්නේ youtube views ගන්ඩ තමයි ඔහොම කරන්නේ ලොක්කෝ වගේ දන්නවා වගේ කියවනවා
@chirangalasithwijewardhane3523
@chirangalasithwijewardhane3523 6 ай бұрын
මෙතන ඉන්න තුන් දෙනාගෙන්ම කාරුණිකව ඉල්ලීමක් කරන්න කැමතියි. පළමුවෙන්ම ඔබලා බුදු දහම සහ ඒ ආශ්‍රිත ප්‍රවෘත්ති සම්බන්ධයෙන් නිවැරදිව දැනුම්වත් වෙන්න. කතා කරන මාතෘකා ගත්තොත් කාරණායෙ කොටසක් ඇත්ත. කොටසක් බොරු. දැනුම ඇති කෙනෙක් නම් පැටලුම් ඇර ගනී. නැති කෙනෙක් තවත් පඹ ගාලක පැටලෙනව. කියන කාරණය හරියට දන්නෙ නැත්නම් එක්කො උදාහරණ වශයෙන් ඒ කතා ඉදිරිපත් නොකර ඉන්න. ✌
@lalithdissanayake4010
@lalithdissanayake4010 6 ай бұрын
මමත් නාඩි වාක්‍ය බලපු කෙනෙක්. මට එතනදී හිතුනු දෙයක් තමයි මේ පෘතුවියේ ඉන්න සියලූම මනුෂයින්ට නාඩි වාක්‍ය ලියන එක වෙන්න බැරි දෙයක් කියලා. ඒත් මේ විශ්වයේ ගමන් කරන්න ලක්ෂ ගණනක් මාර්ග ඇති. ඒ ඒ මාර්ගයේ යන අයගේ ගති ලක්ෂණත් සමාන ඇති. මේ අය කරන්නේ කෙනෙක් ගියහම ඒ තැනැත්තාගේ මාර්ගය පළමුවෙන්ම හඳුනාගෙන දෙවනුව ඒ මාර්ගයේ ගමන් කරන අයගේ පොදු ඉරණම කියන එකයි.
@mihirisankalpani6641
@mihirisankalpani6641 6 ай бұрын
Athakota amma thaththage thamange nam kiyamne kohomada
@mihirisankalpani6641
@mihirisankalpani6641 6 ай бұрын
Athakota amma thaththage thamange nam kiyamne kohomada
@lalithdissanayake4010
@lalithdissanayake4010 6 ай бұрын
@@mihirisankalpani6641 මුලින්ම අකුරු කිය කිය අහනවානේ ඒකද මේකද කියලා. එහෙම මොකක් හරි ක්‍රමයක් තියෙනවද දන්නේ නැහැ
@nilminiigunathilakae3138
@nilminiigunathilakae3138 4 ай бұрын
මගේ දුව A/L Subjects Bio වලින් Art වලට මාරු කරලා මාසයයි. මං එතනට යනකොට ඒකත් කිව්වා. එයා degree එක කරන්න බලාපොරොත්තු වෙන field එක. Job එක. විවාහ වෙන කෙනා, වගේම මීට පෙර ජීවිතයේ සිදු වූ සියල්ල, වගේම කේන්දරේ සියලු කොටු වල සිටින ග්‍රහයින් සහ උපන් නැකත අපේ පවුලේ සාමාජිකයින් මගේ නම ස්වාමි පුරුෂයාගේ නම ආදී මෙකී නොකී සියල්ල ඒ ආකාරයෙන්ම කියවුනා සහ හඬ පටයක් ද ලබා දුන්නා. මේවා බොරු කියලා හිතෙන්නේ කරුමෙටම තමයි😂
@rumeshilakmini418
@rumeshilakmini418 6 ай бұрын
Great discussion and appreciate effort of yours 😍😍
@harshanaleelarathna7315
@harshanaleelarathna7315 6 ай бұрын
What an interesting topic. Thanks a lot
@Zen_ClipsYT
@Zen_ClipsYT 6 ай бұрын
අදනම් සුපිරි ඇ සුපිරිතර්ක ❤
@navodivinya7034
@navodivinya7034 6 ай бұрын
At last, Madujith Sagara in මනස්ගාත. පටන් අරන් තියෙන්නේ පරමාණු බෝම්බෙකින්. ලංකාවේ මෙච්චර කාලෙකට නාඩිවාක්‍ය ගැන දැක්ක සුපිරිම වීඩියෝව මධුජිත් සර්ගේ එක 💪💪💪
@worldofnissanka9222
@worldofnissanka9222 6 ай бұрын
මීට අවුරුදු අටකට වගේ උඩදී කොල්ලූපිටියේ තැනින් මට හරියටම නාඩි වාක්‍යයක් කිව්වා.. මට අදහගන්න බැරි වුණා කොහොමද කිව්වේ කියලා .. Cd එකකුත් හම්බවුණා .. ප්‍රශ්නෙ තියෙන්නේ අනාගතය ගැන කියපු දේවලුත් බොහෝ දේවල් යථාර්ථයක් වෙමින් පවතිනවා.. එතකොට අපේ හැම දෙයක්ම ප්ලෑන් වෙලා සෙටප් වෙලා ඉවරයිද කියලා හිතෙනවා. හරිම ලස්සන සංවාදයක් මම නිදි මරාගෙන ඇහුවේ. ඊසා විශ්වාස කරන්න ඊශ්‍රායල් ජාතිකයෝ ..
@henryt1199
@henryt1199 6 ай бұрын
වෙන්න තියෙන දේවල් කලින් දැන ගත්තා කියලා වැඩකුත් නෑ ඉතින්
@sanjeewakanumale1921
@sanjeewakanumale1921 6 ай бұрын
Mamath baluwa 16 years ago
@hasankapanditha6641
@hasankapanditha6641 6 ай бұрын
@@sanjeewakanumale1921 Aththa unada kiwwa ewa. mama balala podi kalayai.aththa wemin thiyenawa kiwwa dewal. oyata mokada thathwe. 16years nisa danaganna asai.
@sanjeewakanumale1921
@sanjeewakanumale1921 6 ай бұрын
@@hasankapanditha6641 mageth attha wemin yanawa.mage nangi thamai mama wenuwen gihilla baluwe.mokada a Kale mama lankawe hitiye naha.hari pudumai.kohoma kiyanawada kiyala
@hasankapanditha6641
@hasankapanditha6641 6 ай бұрын
@@sanjeewakanumale1921 ඒක තමයි. විශ්වාසෙන් යන අයට විතරයි හරියන්නෙ. අනික මගේ chapters 3i තිබ්බෙ. ඒකෙන් සම්පූර්ණ ජීවිත කතාවම කිව්වා.
@MahelaJayasindara
@MahelaJayasindara 6 ай бұрын
Madujith sagara කියන්නේ මම ආසම educational youtuber කෙනෙක් 💪💪💪. සන්තෝසයි එතුමව ඔයාලා එකතු කරගත්ත එක ගැන. දැන් මධුජිත් ව දිගටම ඕන හොදේ ❤❤❤ Near Death Experience පුනරුත්පත්තිය අමනුශ්‍ය බලපෑම් Public Transportation Green Energy ඕවත් මධුජිත් එක්ක කතා කරමු. ඒ ඔක්කොම Madujith Sagara youtube channel එකේ තියේ. ඒ නිසාමයි මනස්ගාත වලට ඒවා ගන්න කියන්නේ ❤❤❤
@roshanjayasekara2370
@roshanjayasekara2370 6 ай бұрын
මධුජිත් සාගර කියන්නේ ලංකාවේ තවත් සුපරිම බුලට් එකක් තමයි ලංකාවේ.කුඩුවෙන්නම දෙනවා සමහර අයට.හොද අප්ඩේටඩ් දැනුම් ගබඩාවක්👊
@HappyAntenna-oi6me
@HappyAntenna-oi6me 6 ай бұрын
මේකේ ඉන්නේ මධුජිත් ගේ වෙනව්ම version එකක් 💪
@cmkrangika1512
@cmkrangika1512 6 ай бұрын
ලොවෙත් ❤️
@SarojiniJayawardena
@SarojiniJayawardena 6 ай бұрын
My husband and I went to one of these places. My husband 's horoscope was read perfectly well by a person called M.Raja. Mine was read by another person two days later but that was useless. I believe it depends on the person who reads it. Anyway thanks for an interesting discussion.
@SanjayaElvitigala
@SanjayaElvitigala 6 ай бұрын
for horoscope readings yes, it can depend on the person. But Nadi is already written. So it cannot depend on the person.
@NipunaRandilu
@NipunaRandilu 6 ай бұрын
අම්මෝ කාලෙකට පස්සේ බඩපිරැනා වගේ .💗.🥰
@NIPUN55
@NIPUN55 6 ай бұрын
දසුන් first ටයිම් උබ පොඩ් එකක් ඇහුවේ. සැහෙන දෙවල් ටිකක් අලුතෙන් ඔලුවට සෙට් වුනා.මේක මරැ. ජය වේවා
@pedurudharmawansa2479
@pedurudharmawansa2479 6 ай бұрын
Can I know the details about the astrological software developed by Mr.Dasun of this panel?
@SanjayaElvitigala
@SanjayaElvitigala 6 ай бұрын
TharuKirana
@kasun00001
@kasun00001 6 ай бұрын
Very well discussed.hats off 😊
@manojhatharasinghe8256
@manojhatharasinghe8256 5 ай бұрын
Agasthi Nadi, Kothalawala avenue eke thiyenne. Marine drive. Patta aththa, hariyta danaganna Ona nam ow da nadda kiyala first chapter eka alla ganna Ona. Eta passe hariyata kiyanawa.
@maddagedonroshan970
@maddagedonroshan970 6 ай бұрын
You could criticise religious and other cultural believes but need to give those believes and the people the due respect. Do not think that you know everything because you have degrees Our knowledge in this era and level of understanding are very limited. So one should not down look at these things
@KeshangayanthabandaraRecovery
@KeshangayanthabandaraRecovery 2 күн бұрын
ගෞතම බුදු රජානන් වහන්සේ කල්ප අනූ එකක් අතීතයට බලලා තියෙනවා.
@dilshanperera9784
@dilshanperera9784 3 ай бұрын
Chuthi-uppaththi ghanaya,,,,(Divasa)♥️🏞️good program👍🙏
@himashgomes5531
@himashgomes5531 5 ай бұрын
Meka supiriyak... eth Mama meke akamathima de thamai, dasun deyak wisthara karan yanakota eka dannawa kiyala pennanna atharamadin Madujith eka eka kali dala panina eka.. eka harima kathai.. Madujith danna bawa prove karanna hadanna epa.. oba athathatama deyak danna bawaa api piligannawa.. eka onawata wada prove karanna yanna epa
@emanside3519
@emanside3519 6 ай бұрын
අඩේ පට්ට ආසම මාතෘකාවක් ❤
@ishanvishwa
@ishanvishwa 6 ай бұрын
There’s a BBC documentary about what Nadi readings said about Jesus. It doesn’t mention anything about Nadi Astrology but it totally backs the Nadi reading about Jesus. Video is on KZbin.
@SrimalPriyanga
@SrimalPriyanga 6 ай бұрын
So what it says?
@PriyadharshaniAmarasinghe
@PriyadharshaniAmarasinghe 5 ай бұрын
In 1991up to 2000 Nadiwakya, their prediction almost correct.
@Vishwa-Wijewickrama
@Vishwa-Wijewickrama 6 ай бұрын
ස්කොලේ free period වල පච කියන එකෙක්ගේ vibe එකක් එන්නේ මදුජිත් කියන එකාගෙන් නම්
@KalumPrasanna-o3t
@KalumPrasanna-o3t 5 ай бұрын
😂😂 ඔව් 👍
@atara7721
@atara7721 5 ай бұрын
මේ කියන දේවල් වලින් පේන්නෙ ඇත්තටම මේ මිනිස්සු ඉන්නෙ සිහියෙන්ද කියලායි. මදුජිත් බලාගෙන හිටියා වගේ දේවල් කියනවා. දසුන්ගෙ කතාවල පොඩි තර්කානුකූල ඇත්තක් තියෙනවා. මදුජිත් දසුන්ට කතා කරන්න දෙන්නෙත් නෑ මැද්දෙන් පැනලා කියවනවා. හෙන වාචාල පාටයි. දැනුමක් ඇති දේවල් රිසර්ච් කරලා හොයලා දැනගෙන ඇති. ඒත් සියල්ල දත්ලා වගේ දොඩවනවා. තමන්ගෙ අදහස් දක්වන්න ඕන කෙනෙක්ට පුලුවන්. ඒත් ඒවා පිලිගන්නවද අදහනවද නැත්නම් බැහැර කරනවද කියලා තමන්ගෙ බුද්ධියෙන් විමසා බැලිය යුතුයි. මදුජිත් වැඩ්ඩෙක් කියලා කට්ටිය කියනවා. ඒත් මිනිහට විනයක් නෑ ඉවසීමෙන් ඇහුම්කන් දෙන්නවත්.
@jagathkuruppu9556
@jagathkuruppu9556 6 ай бұрын
හොඳ හරවත් විදිහට කරගෙන යන සාකච්ඡාවක් . ඔබ සියලු දෙනාටම ගොඩක් ස්තුතියි.
@rachelperaud1945
@rachelperaud1945 4 ай бұрын
මමත් ගියා කොල්ලුපිටියෙ එතෙන්ට. මම දුන්නෙ ඇගිලි සලකුන. එයාල හුගක් පත් ඉරු බලලා මගේ නම, මව්පියන්ගෙ නම්, සේරම කීවා. සියල්ල සත්‍යයි..
@edwardsmith6036
@edwardsmith6036 6 ай бұрын
Madujith Sagara මනස්ගාතගතවූ වගයි 💪💪💪 බැති සිතිම් scams චොප්ප කරමු එහෙනම්
@SriyalathaKumari-l3p
@SriyalathaKumari-l3p 6 ай бұрын
සිත දියුනු කරගත්තු අයට අප නොපෙනෙන බොහෝම දේ පෙනෙනවලු විහිලුවට ගන්නඑපා
@manojveluppillai
@manojveluppillai 6 ай бұрын
Bro why so much of hatred on tamil? Nadi is a pure tamil word bro. there are several meanings in tamil Nadi - Wrist Area Nadi Jothidam - Nadi Astrology Nadi- Nadi Varuthal, Nadi Vaa (it means something like මා සොයා එන්න, මා වෙත එන්න) Please discuss with your tamil colleagues before doing these kind of conversation. Madujith Sagara bro: 2:36 this is too much broooo. (its in your gene bro. cannot do anything)
@SanjayaElvitigala
@SanjayaElvitigala 6 ай бұрын
Hi Manoj, I dont think he intended it that way. Maybe he got that fact wrong.
@manojveluppillai
@manojveluppillai 6 ай бұрын
@@SanjayaElvitigala i understand bro. but the way he says "පුරාන භාරතීය වචන" 😂 That's ridiculous bro. anyway keep up your good work 👍
@nmaheshsilva6090
@nmaheshsilva6090 6 ай бұрын
I check my self in future at one place in Bamblapitiya in 2001year almost true now 2024.They said chapters.(words not actually)
@aluranarveez9021
@aluranarveez9021 6 ай бұрын
Thanks sharing this
@MoneyMindsLive
@MoneyMindsLive 6 ай бұрын
Dasun correct, කර්ණමුණ්ඩ ක්‍රමය තමයි මට ඒක ප්‍රත්‍යක්ෂ වුනා.
@isurooo
@isurooo 5 ай бұрын
කයිවාරු විතරයි, තනිකර අන්දභක්තික අදහස් ගොඩක්
@SanjayaElvitigala
@SanjayaElvitigala 5 ай бұрын
මන්ස්ගාත කතාකරන දවසට full scientific දේවල් බලාපොරොත්තු වෙන්න එපා. 🥲
@kalanimendis1406
@kalanimendis1406 6 ай бұрын
මගේ නාඩි වාක්‍ය ඔක්කොම හරි 4 පාරක් ගියා. 100% හරි!
@laxmanhari1856
@laxmanhari1856 5 ай бұрын
ai 4 parak giye ?
@karamudawedak5533
@karamudawedak5533 5 ай бұрын
​@@laxmanhari1856balapu tena kiyanna puluwanda
@chandranandani5531
@chandranandani5531 5 ай бұрын
කොහෙන්ද බැලුවේ?
@nilushi2000
@nilushi2000 5 ай бұрын
Kohenda baluwe
@laxmanhari1856
@laxmanhari1856 4 ай бұрын
pujawan karada ?
@shalinimadhusha6850
@shalinimadhusha6850 6 ай бұрын
අමුනුශයෙක් මගින් කියනවා කියලනෙ ඔයාල කියන්නෙ. මම මීට අවුරුදු 7කට කලින් ලංකාවේ ( බම්බලපිටිය ) තැනින් ඇහුවා. විවාහය , 1වෙනි පරිච්ඡේදයයි. දැන් වෙනකන් හරි. මේ අවුරුද්දේ මම ගියා job එක ගැන අහන්න මගෙ තිබුනෙ නෑ.මට දිනයක් දුන්නා. අමුනුශයා මාර්ගයෙන් කියනවානම් එහෙම වෙන්න බෑනේ.. මොකද මම අහලා තියෙන කෙනෙකනෙ එහෙනම් අමුනුශයාට මගෙ job එක පෙන්නෙ නැද්ද ??...මගෙ පෞද්ගලික මට හිතන දේ ආකාශ records වල අපේ සියලූම දේ සදහන් වෙනවා (කෙනෙකගෙ කොන්ඩෙ තියන කෙස් ගස් පවා සදහන් වෙනවා) සිත දියුණු කරන කෙනෙක්ට ආකාශ records කියවන්න පුලුවන්..
@advishwakumaraamarasinghe1486
@advishwakumaraamarasinghe1486 5 ай бұрын
ආකාශ records kiyanne monawada? balanne kohomda?
@nilminiigunathilakae3138
@nilminiigunathilakae3138 4 ай бұрын
​@advishwakumaraamarasinghe1486 ඒක පුළුවන් ඍෂිවරුන්ට විතරයි
@dumindachamara8918
@dumindachamara8918 6 ай бұрын
Interesting discussion ❤
@LashanVisansara0
@LashanVisansara0 6 ай бұрын
ලොකු දැනුමක් ලබාගත්ත බොහොම ස්තුති.
@NuwanTharidu-us5bd
@NuwanTharidu-us5bd 6 ай бұрын
Wow Madujith is here 💪💪💪💪
@ranjithdharmapala4444
@ranjithdharmapala4444 6 ай бұрын
මේ තරැණ අයගෙ දැණුම වගෙම අවංක අදහස් හරිම අපූරැයි!
@menakagg
@menakagg 6 ай бұрын
1:53:20 / 2:22:18 එගොල්ලො හිත්න්නෙ මැරුණට පස්සෙ ජීවිතය එවරයි කියලා නෙවෙයි. මරණින් පස්සෙ everlasting life එකක් තියෙනවා කියලා
@PathmaMudalige-g1s
@PathmaMudalige-g1s 6 ай бұрын
නාඩි වාක්‍ය වල කිසිම බොරුව ක් නැහැ ඒක ඇත්ත අතීතය සියල්ලම හරි අනාගත යත් අපි කරන කියන විදියට තමයි සිද්ද වෙන්නෙ
@BlackHatSL-69
@BlackHatSL-69 2 ай бұрын
Ogollo hithana widiyata physically amanushyayo innavada
@mishafernando2650
@mishafernando2650 6 ай бұрын
මධුජිත් තර්කයක් නැති දේවලුත් කියනව. පොඩි අතිශොක්තියක් තියෙනව
@sampathnandasiri3363
@sampathnandasiri3363 6 ай бұрын
Confirmed
@nipunasampath2554
@nipunasampath2554 6 ай бұрын
පොඩි ? කාලට තුන්කාලක් අතාර්තික මනස්ගාත.හැබැයි ඌ ඒවා ඇත්ත කියලා හිතන් ඉන්නේ කියලා පේනවා
@ssholdings7665
@ssholdings7665 6 ай бұрын
වාර්තා වී ඇති විදිහටනේ කියන්නේ. ඔයාට ඒ කෑල්ල ඇහිලා නෑ වගේ. කොටන්න පෙර නිවැරදිව අසන්න
@CptDusty-hx8xb
@CptDusty-hx8xb 6 ай бұрын
Madhujith poddak porage mathema inn ekk tynwa. porata hoda danumak tynw thama. eunata pora Astro wage dewal igana gena na man hithanne. methnadi dasunge knowledge ekai accuracy ekai wadi mt htn widihata
@rohanapiyatilake5962
@rohanapiyatilake5962 6 ай бұрын
😂
@aruniuj5805
@aruniuj5805 3 ай бұрын
Puluwannan abhidarmaya gana conversation vedio tikak dnna minissunge mole padenna.me dewal passe duwanne ne eka igenagaththanan
@miththapathirage1554
@miththapathirage1554 6 ай бұрын
මේ කතාවේ ඇත්තක් තියනවා..............දැනට අවුරුදු 25 කට පමන උඩදී සිදුවූ සත්‍ය සිදුවීම් මා අත්දැක්ක තියනවා....................
@sumuvlogs1
@sumuvlogs1 6 ай бұрын
නාඩි ගැන තාමත් හොයන නිසා ඔන්න ආවා බලන්න ආයෙමත්. මගෙ කියලුවා වෙච්චි දේවල් එක්ක ගැලපුනේ නෑ
@Yjo15121
@Yjo15121 6 ай бұрын
බම්බලපිටියේ තැන ඉස්සර හොඳ උනාට දැන්නම් තනිකර බොරුව කරන්නෙ.එයාලා අපේ මාපට ඇඟිලි සලකුණ ගත්තට එයාලා කියන්නේ අපේ නොවන වෙනත් විස්තර.අපේ නමක්වත් එයාලට කියාගන්න බෑ.පස්සෙ අපේ කටින්ම අපේ විස්තර කියවගෙන අපෙන් දැනගත්තු විස්තර පස්සෙ එයාලා එයාලාගේ කටහඬින්ම කියද්දී pen එකක record කරලා ඒක එයාලාගේ දැනුමෙන් කිව්වා වගේ අපෙන් ඒකට pen එකට සල්ලිත් අරං pen එක අපිට විකුණනවා
@kalanamithuru6523
@kalanamithuru6523 12 күн бұрын
කොහෙන්ද බැලුවේ
@hoodedman100
@hoodedman100 6 ай бұрын
මම ගියේ 2007 දී උදේ 8ට. උදේ 9 වෙද්දි මට කියෙව්වා.මට තාමත් පුදුම අම්මා තාත්තාගේ නම මගේ නම ඉදන් හරියටම කිව්වා.මන් කියලා එතනට ගිය ගොඩක් අයට ඒ අයගේ විස්තර තිබ්බා.සමහරුන්ට තිබ්බේ නෑ.කොහොම හරි ගිහින් බැලුවට පාඩු නෑ. ඒ අය කියන්නේ නාඩී වාක්‍ය තියන අය ඒ අය ගාවට කොහොමත් එනවා කියලා.කාවදාවත් ඇඩ්වටයිස් කරන්නෑ.
@aluranarveez9021
@aluranarveez9021 6 ай бұрын
Oyage predictions hari giyada ?
@hoodedman100
@hoodedman100 6 ай бұрын
@@aluranarveez9021 don't know. but past information accurate have to go back
@munasinhamunasinha2276
@munasinhamunasinha2276 5 ай бұрын
I want to go to the place you visited. Please share the location of mentioned Naadi place
@chandranandani5531
@chandranandani5531 5 ай бұрын
මටත් යන්න අවශයඊ.
@thilinarajapaksha1711
@thilinarajapaksha1711 6 ай бұрын
සංජය middle ground එකක් maintain කරන වටිනවා❤
@sahenliyanage3688
@sahenliyanage3688 6 ай бұрын
Denuma kiyanne niwanata wala kapana ekak kiyala ubala set eke kathawa beluwama nam hondata terenawa
@moveon4193
@moveon4193 6 ай бұрын
Tarot, angel numbers ganath oya wage ekak karanna
@thanotorious7561
@thanotorious7561 6 ай бұрын
බුදු හාමුදුරුවෝ නිවන ගැන tuition කරකර හිටිය නම් තාම ගස් යට
@nandanahettiarachchi8260
@nandanahettiarachchi8260 5 ай бұрын
ආසයි බලන්න දන්න කෙනෙක් විස්තරයක් දානන්කෝ…… thank you…..
@lovethenaturedeepani4315
@lovethenaturedeepani4315 6 ай бұрын
බම්බලපිටිය ඥාණාලෝක සුවාමීන්වහන්ස හිමාලය රිෂිවරු හමුවන බව මම අසා තියනව
@BhagyaWijesundara
@BhagyaWijesundara 6 ай бұрын
E swaminwahansa nithara Dehiwela vishnu kovil saha saatra joints wala
@sujithdezoysa8376
@sujithdezoysa8376 6 ай бұрын
So, astrology is true ? Say up to which % ,
@SanjayaElvitigala
@SanjayaElvitigala 6 ай бұрын
We have done a podcast on that previously
@gaminijayakody9893
@gaminijayakody9893 6 ай бұрын
බවය යනු පටවියේ වෙනස් වීම ( ශරීරය ) සහ සිතුවිලිවල වෙනස් වීමක් විතරක් නෙවේද ? එකම විඤ්ඤානය . භවය සෙවීම මෝඩ ක්‍රියාවක්
@jayarecordsofficial
@jayarecordsofficial 6 ай бұрын
වටින වැඩක් !
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.
ВЛОГ ДИАНА В ТУРЦИИ
1:31:22
Lady Diana VLOG
Рет қаралды 1,2 МЛН
හිමාල යෝගීන්ගේ විස්කම්
1:04:06
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.