Scientific Law of Attraction | විද්‍යාත්මක ආකර්ෂණ නීතිය | පියවරෙන් පියවර සරළව

  Рет қаралды 2,916

Madujith Sagara

Madujith Sagara

Күн бұрын

Scientific Law of Attraction | විද්‍යාත්මක ආකර්ෂණ නීතිය | පියවරෙන් පියවර සරළව
• Scientific Law of Attr...
අද වැඩසටහනේදී මම ඔබට කියලා දෙනවා තවමත් ඔබට සොයා ගැනීමට නොහැකි වූ ඔබව සොයා දෙන, ඔබව විඳවීමේ මාර්ගයෙන් ඉවත් කරලා ජීවිතය විඳීමේ මාර්ගයට යොමු කරන සාර්ථක ක්‍රමයක් වන විද්‍යාත්මක ආකර්ෂණ නීතිය කියන සංකල්පය 🤝
බයවෙන්න එපා, මේක මේ ලාබයි ලාබයි කියලා විකුණන සාම්ප්‍රදායික ආකර්ෂණ නීතිය කියන සිංහල සිල්ලර වෙළද භාණ්ඩය නොවන නිසා ඔයාට මේ ක්‍රමය සදහා තඹ දොයිතුවකවත් වියදමක් යන්නේ නෑ.
එනම් සූදානම් වෙන්න The Scientific Law of Actraction විද්‍යාත්මක ආකර්ෂණීය නීතිය කියන මම ප්‍රායෝගිකව පාවිච්චි කරන Technique එක එක ගැන හරියටම සවිස්තරාත්මකව ඉගෙනගන්න 🤝
Other videos which were mentioned in this video
Twin Flame | නිවුන් ආත්මීය සහකරුවන් සම්බන්ධව සැබෑ විග්‍රහයක්
• Twin Flame - නිවුන් ආත...
Law of Attraction | ආකර්ෂණ නීතියේ ඇත්ත නැත්ත
• Law of Attraction | ආක...
Law of Attraction ඇත්ත ද බොරුද ? | ආකර්ශන නීතිය හැමෝටම වැඩ කරන්නෙ නැත්තෙ ඇයි ? ‪@MadujithSagara‬
• ✔️Law of Attraction ඇත...
Nicola Tesla 369 Code සම්බන්ධව සැබෑ විග්‍රහයක්
• Nicola Tesla 369 Code ...
මෙවැනි කතිකාවත් සදහා පහත telegram gropu එක හා සම්බන්ධ වන්න 👇👇
Knowledge Bar telegram group 👇👇
t.me/Madujith_...
Follow my whatsapp channel
whatsapp.com/c...
Follow me on Facebook
www.facebook.c...
Follow me on Threads
www.threads.ne...
Music Tracks by Hiran Charuka
hirancharuka_official
/ hiran.charuka.7
youtube.com/@H...
#lawofattraction #madujithsagara #twinflame #369 #akarshananethiya #ආකර්ෂණනීතිය

Пікірлер: 69
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
හිතාදර මිත්‍රවරුනි, ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න. නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න. මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. Link to Knowledge Bar telegram group t.me/Madujith_Knowledge_Bar Follow my whatsapp channel 👇 whatsapp.com/channel/0029Va9y8gNF1YlT7hRIfO2m මාගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැක anchor.fm/madujith-sagara Follow me in Facebook 👇 facebook.com/madujithsagara?mibextid=ZbWKwL Follow me in Threads 👇 www.threads.net/@madujith_sagara Madujith Sagara මධුජිත් සාගර ...
@isirajayakodi
@isirajayakodi Жыл бұрын
We are in
@sahanarachchi5353
@sahanarachchi5353 Жыл бұрын
ස්තුතියි සර්
@edwardsmith6036
@edwardsmith6036 11 ай бұрын
🤝🤝
@isirajayakodi
@isirajayakodi Жыл бұрын
අපි මේ බලන්නේ තව ටික කාලෙකින් ලංකාවම හොල්ලන youtube channel එකක්. අපි මේකේ මුල්ම ශ්‍රාවකයෝ 💪
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
❤️❤️
@ChandraLalSirimanne
@ChandraLalSirimanne Жыл бұрын
5 year goal : making my photography and videography business a leading brand Next month task : completion available jobs making customers to give positive reviews Next week task : finalizing my company website Tomorrow task : installing davinci resolve software
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
Congratulations 🤝🤝
@suchithadeerathera2174
@suchithadeerathera2174 11 ай бұрын
👍 නිවැරදි කරැනු දැක්වීම අගය කරමි. අරමුණකට අනුව කැපවීමෙ ප්‍රමාණයටය ප්‍රතිඵලය.
@nanduniimashi
@nanduniimashi Жыл бұрын
ගොඩක් ස්තූති සර් , මම A/l karana kenek මම මේ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.....💙😊
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
වීඩියෝව යාලුවන්ටත් යවන්න
@දිලාන්සේනානායක
@දිලාන්සේනානායක Жыл бұрын
සෑහෙන වටින වැඩසටහනක්. සල්ලි හූරන් කන low of attraction ජාවාරම් වලට හොද උත්තරයක්. Low of attraction ඕන නම් follow කරන්න හොද සුපිරි ක්‍රමයෙන් කියල හිතෙනවා. 5 year goal එකේ milestone ටික දාන්නම්. එක පාරටම හිතාගන්න බෑ 🫠
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
🤝🤝
@JRPDeSilva
@JRPDeSilva Жыл бұрын
අහම්බෙන් හම්බුන channel එකක්, දැන් ඇබ්බැහියෙන් වගේ බලන්නේ. අද වැඩසටහන අති විශිෂ්ටයි. මගේ ඉලක්කය තව වසර 5 කින් මගේම කියලා car sale එකක් දාන්න. මෙහේ නෙමෙයි, ඩුබායි වල.
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
Congratulations 🤝
@sumuvlogs1
@sumuvlogs1 Жыл бұрын
හරිම වටිනවා සර් Plan එකකට වැඩ කරන හැටි කියල දුන්න එක ගොඩක් වටිනවා අද කාලෙ ගොඩක් අය හීන මවනවා විතරයි අද ඉදන් මහන්සි වෙන්නෙ නෑනේ.
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
ඒකයි අර 5 year plan එකක් කියුවේ මම
@rohanrodrigo661
@rohanrodrigo661 Жыл бұрын
සෑහෙන වටිනවා. ලොකු දෙයක් තියනවා මේකෙන් ඉගෙනගන්. Thanks a lot 🤝
@sahanarachchi5353
@sahanarachchi5353 Жыл бұрын
මම හොය හොයා හිටපු වීඩියෝවක් මේක. ස්තුතියි සර්. ලොකු දෙයක් ඉගෙනගත්තා.
@binudiyehansa2891
@binudiyehansa2891 Жыл бұрын
You are the favorite educational youtuber of mine sir 🤝
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
🤝🤝
@TiranJaywalking
@TiranJaywalking Жыл бұрын
Amazing ❤❤❤❤
@eshansampath1059
@eshansampath1059 Жыл бұрын
ප්‍රායෝගික ක්‍රමයක්
@nisaludayanga8784
@nisaludayanga8784 Жыл бұрын
You are a life changing teacher
@TeharaLinah
@TeharaLinah Жыл бұрын
The Grand Master of deep knowledge
@gimhaniwasana1914
@gimhaniwasana1914 Жыл бұрын
ජයම වේවා....❤
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
ස්තුතියි ගිම්හානි ❤️
@randikadayan2112
@randikadayan2112 10 ай бұрын
🙏💛
@sithumthirasara8882
@sithumthirasara8882 Жыл бұрын
Amazing sir amazing
@mohanrajaguru598
@mohanrajaguru598 Жыл бұрын
Super video again
@mkrajapaksha8638
@mkrajapaksha8638 Жыл бұрын
This is what I was looking for. Satisfied 🤝
@NalindaIndika-dy6nn
@NalindaIndika-dy6nn Жыл бұрын
Great lecture again
@VikumJKumarasinghe
@VikumJKumarasinghe 11 ай бұрын
Brilliant perspective ❤
@edwardsingh8730
@edwardsingh8730 Жыл бұрын
Life changing video
@TheshanAkalanka
@TheshanAkalanka Жыл бұрын
ගොඩක් පින් මේ දේවල් කියලාදෙනවට
@YohanDeSilva-op9uz
@YohanDeSilva-op9uz Жыл бұрын
Thousand thanks sir
@OsadaShehan
@OsadaShehan Жыл бұрын
සුපිරියක් ඒක❤
@videshkhan1430
@videshkhan1430 Жыл бұрын
Super super
@sahanasanka8314
@sahanasanka8314 11 ай бұрын
Valuable knowledge 👍
@EshankaSamitha-mq1wl
@EshankaSamitha-mq1wl Жыл бұрын
Thanks for this great video
@pawankosths
@pawankosths Жыл бұрын
Timely content. Clear and practical
@tushanlalitha1873
@tushanlalitha1873 11 ай бұрын
Best of the bests
@pershannayanajith1627
@pershannayanajith1627 Жыл бұрын
Great content sir. Very useful ❤️
@FinalGlory
@FinalGlory 7 ай бұрын
Niyamayi
@MadujithSagara
@MadujithSagara 7 ай бұрын
🤝
@SachinWimansa
@SachinWimansa Жыл бұрын
Great concept sir
@AnuhasDeSilva
@AnuhasDeSilva Жыл бұрын
Great information
@chanukaadikari3230
@chanukaadikari3230 11 ай бұрын
Meka watina video ekak
@SuwaniTharangika
@SuwaniTharangika 10 ай бұрын
Wow ❤❤❤
@vivanchez6555
@vivanchez6555 Жыл бұрын
ඒක නම් වටිනෝ
@dineekahimashi7334
@dineekahimashi7334 11 ай бұрын
Thank you sir❤
@hasinthalakshan718
@hasinthalakshan718 Жыл бұрын
thanks ❤
@LakruwanRajapaksha
@LakruwanRajapaksha 11 ай бұрын
මුල්ම කාලෙ වගෙ cap ekath thibba nam maru kiyala hithenne mata witharada
@MadujithSagara
@MadujithSagara 11 ай бұрын
🤔🤔 ඔයා විතරමයි ආයේ cap එක දාන්න කියුවේ. වට කෙස් මැද හිස් සීන් එකට තිත තිබ්බනේ මම. දැන 100% කෙස් හිස් 😂
@LakruwanRajapaksha
@LakruwanRajapaksha 11 ай бұрын
@@MadujithSagara youtube eken eliyata awilla fountion ekak karanam hodai kiyala hithenne nadda.physically
@MadujithSagara
@MadujithSagara 11 ай бұрын
Foundation නේද ?. Already I'm a lecturer in Civil Engineering. ඒ ඇරුනාම ඉස්කෝල වල ළමයින්ට වැඩසටහන් කරනවා. ඔයා කියන්නේ මොන වගේ දේවල් ද 🤔
@LakruwanRajapaksha
@LakruwanRajapaksha 11 ай бұрын
@@MadujithSagara sir binural beats kiyana subject eka gana video ekak genna puluwanda..
@namalwikramasinghe
@namalwikramasinghe Жыл бұрын
That is it ❤️
@nandanasenarath9498
@nandanasenarath9498 9 ай бұрын
හිමාෂී ඇයි ඔයා මගේ හිතට ඇතුළු උනේ ඇයි ඇයි මම නන්දන සෙනරත් ඔයා හීමාෂී නිම්තෙරා
@malinda124
@malinda124 Жыл бұрын
ගුරුත් එක්ක video ekak එන්නෙ නැද්ද අයියෙ
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
එනව
@d.y.o.sanali8528
@d.y.o.sanali8528 Жыл бұрын
❤❤❤
@nadira8407
@nadira8407 Жыл бұрын
😊😊😊❤
@wasanaadilrukshi9764
@wasanaadilrukshi9764 Жыл бұрын
🤝🤝🤝
@elearninghjnetwork
@elearninghjnetwork Жыл бұрын
🤝😀😀😀🤝
@AmithSumanasekar
@AmithSumanasekar 11 ай бұрын
Great thinking. Thanks
@edwardsmith6036
@edwardsmith6036 11 ай бұрын
❤️❤️❤️❤️❤️
@WijayaRanathunga
@WijayaRanathunga Жыл бұрын
❤❤❤❤❤❤
@sampath9423
@sampath9423 Жыл бұрын
❤❤❤❤
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 48 МЛН
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 14 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 17 МЛН
12 Tips for Building a Strong Personality | Simplebooks
20:17
Simplebooks
Рет қаралды 38 М.
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 48 МЛН