ආකර්ෂණ නීතිය නිවරදිව දැනගනිමු - Law Of Attraction

  Рет қаралды 89,070

Ramindu Randeni (සිංහල)

Ramindu Randeni (සිංහල)

Күн бұрын

Law of Attraction
ආකර්ශනීය නීතිය Masterclass
පාඨමාලා මිලදී ගැනීමට link එක
(Here’s the link to purchase the course)
ramindu-randeni-s-school.teac...
රමිඳු රන්දෙණි ගැන වැඩි විස්තර,
ramindurandeni.com/
Chapters -
00:00-02:07 -Intro
02:07-03:10 -Negative law of attraction
03:10- 07:18 -Scarcity mindset
07:18-09:09 -Cultural conditioning
09:09-10:49 -Correct way intro
10:50-13:00 -Law of Being
13:01-15:17 -Law of Action
15:18-17:30 -Visualisation
17:31-18:20 - Ending note
#lawofattraction #sinhala #srilanka #ramindurandeni #visualisation #wealth #success

Пікірлер: 624
@ramindurandenisinhala
@ramindurandenisinhala 6 күн бұрын
Law of Attraction all the secrets ආකර්ශනීය නීතිය Masterclass පාඨමාලා මිලදී ගැනීමට link එක ramindu-randeni-s-school.teachable.com/p/law-of-attraction
@preethirankothmudiyanselage
@preethirankothmudiyanselage 3 ай бұрын
මන් low of attraction follow කරා මගේ IELTS Exam එක ලියන දවස් වල.. මන් පොතක හැමදාම මේ සර් කියන විදිහට ලිව්වා මන් ඉස්සර ලිව්වා වගේම මන් ගොඩක් පාඩම් කරා මේ විදිහටම action එක ගත්තා.. අද මන් London , Child psychology degree එකේ second year එක❤
@ramindurandenisinhala
@ramindurandenisinhala 3 ай бұрын
ඇසීම සතුටක් ♥️.. ස්තුතියි .. සුභ පැතුම් 🙏👍🏻
@dulabro845
@dulabro845 18 күн бұрын
Al වලට මට තව මාස 6ක් වගේ තියෙන්නේ..මගේ විබාගෙ පාස් වෙලා...හොද රෑන්ක් එක්ක් දාලා කැම්පස් යන්න ආසයි..කොහොමද ඒකට L O A යොදගන්නේ
@manulawijesiriwardhana6594
@manulawijesiriwardhana6594 7 күн бұрын
Law කියලා ලියාගන්න දන්නෙ නැති උබ IELTS කලාලු. London ගියාලු. අනේ මන්දා..😂
@vanguard200
@vanguard200 2 күн бұрын
​@@manulawijesiriwardhana6594🙃
@nadeeshaharshani2232
@nadeeshaharshani2232 2 сағат бұрын
Oya karapu widiya kiynna puluwan da tikak
@shruthisanulya4946
@shruthisanulya4946 11 ай бұрын
මම ලන්කාවෙ දැකපු හොඳම ආකර්ෂණ නීතිය ගැන ප්‍රායෝගිකව පැහැදිලි කරන video එක ❤Thank you so much sir...
@geethikakatawala4175
@geethikakatawala4175 10 ай бұрын
@shehanimalshika4313
@shehanimalshika4313 2 ай бұрын
❤❤
@Cp.gaming753
@Cp.gaming753 10 ай бұрын
තමන්ට බලාපොරොත්තු වෙන දෙයක් ලැබිය යුතුමයි කියන වැකිය තමා හිතට වැදුනු තැන....❤️❤️❤️විශ්ව ශක්ති මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️
@kasunpramodya5993
@kasunpramodya5993 4 ай бұрын
“තමන් බලාපොරොත්තු වෙන දෙයක් ලැබිය යුතුමයි” Thank you so much sir ❤
@menakatharangani1022
@menakatharangani1022 4 ай бұрын
කෙනෙකුගේ ජීවිතයක වටිනාකමක් දන්න, තවකෙකුගේ ජීවිතය ගොඩනගා ගන්න තමන්ගේ දැනුම ලබාදෙන මා මගේ ජීවිතයේ දුටු ඉතාමත් සොදුරුතම මිනිසුන් අතලොස්සක් අතර ඉහලින්ම සිටින කෙනෙක් ඔබ , පැහැදිලි කිරීම ඉතාමත් ඉහලයි.. ඔබට ගොඩාක් ස්තූතී..🎉🙏😊
@dewpahasara4424
@dewpahasara4424 11 ай бұрын
අය්යෝ මේ චැනල් එකට මම ඇබ්බැහි වෙලා❤
@GanithNavishkaDilhara
@GanithNavishkaDilhara 11 ай бұрын
කොච්චර වීඩියෝ තිබුණත් හොඳම පැහැදිලි කිරීම ලැබුණෙ මෙතනින් ❤️🙏 ස්තූතියි ඔබතුමාට
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 8 ай бұрын
අනිවාර්යයෙන් ❤
@chandimawidanapathirana5355
@chandimawidanapathirana5355 4 ай бұрын
Really true ❤🙏
@lumbinidilrukshi2870
@lumbinidilrukshi2870 3 ай бұрын
❤❤
@ShalikaAttanayake
@ShalikaAttanayake 2 ай бұрын
Intresting
@sandyakumari6189
@sandyakumari6189 5 ай бұрын
අතිශය පිරිසිදු මනැස කින් ඔබ ලබා දෙන මේ මඟ පෙන්වීම පිලිබඳව..පුදුමාකාර ප්‍රසාදයක් තියෙන්නේ... මේ ආකර්ෂණ නීතිය ගැන දැනගැනීමට හැකි වුණේ ඔබ තුමාගෙන්...හරීම විද්‍යාත්මක යි. ඒ හැම දේම බුදුදහම ට ගලපන අයුරු...හරීම වටිනවා.... ඔබේ ජීවිත ඉලක්ක වහ වහා ඉටු කර ගැනීමට සොබාදහම නිරතුරුවම ආශීර්වාද කරාවි... ඔබට ජය ම වේවා!!!බුදු සරණ යි
@surangiwijesinghe877
@surangiwijesinghe877 4 ай бұрын
සෑම තරාතිරමක ම කෙනෙක්ට අවබෝධ කළ හැකි වාග් චාතූර්ය ...ඉතාඉහලයි ජය පතනවා..🙏
@suwarnamallika164
@suwarnamallika164 11 ай бұрын
පුතේ ඔයාගේ දේශනාව සියලු දෙනාටම දැන ගැනීම නිසා මනසේ තිබෙන යම්කිසි ප්‍රශ්න ඉක්මනින්ම නැති වෙනවා හරි මඟට දෙන උපදෙස් අප නිහතමානිව පිළිගන්නා අතර තව තවත් විශ්වයේ ආශිර්වාදය ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරමි ස්තූතියි ස්තූතියි ස්තූතියි
@ramindurandenisinhala
@ramindurandenisinhala 11 ай бұрын
බොහොම ස්තුති ඔබතුමියගේ ආශීර්වාදයට ❤🙏
@r.dthanthirige9370
@r.dthanthirige9370 11 ай бұрын
Sir mn me welawe mn karana bussines eken godak down wela inne eth mn sir kiyana dewal nisa mata aye dinanna puluwan kiyala hithanwa godak wishwasai
@pradeepnalaka7298
@pradeepnalaka7298 3 ай бұрын
Today is a best day
@hashantharinduwithanage942
@hashantharinduwithanage942 11 ай бұрын
මම ආකර්ශණ නීතිය යම් තාක් දුරට කරපු කෙනෙක් නමුත් ඔබ තුමා කියපු ඍණාත්මක දේවල් නිසා මට ප්‍රතිඵල ලබාගැනීමට හැකියාව නැති උනා නමුත් අද ඒ දේවල් ටික දැන ගන්න ලැබුණු නිසා මට වඩාත් හොදින් නැවත අලුත් ආරම්භයක් ගන්න පුලුවන් උනා... තමන්ට හිමි විය යුතු දෙයක් කියලා හිතන එක ගොඩක් වැදගත්... බොහොමත්ම ස්තූතියි ඔබ තුමාට ❤
@rohan3260
@rohan3260 11 ай бұрын
යමක් නිවැරදිව පැහැදිලිව ඉදිරිපත් කරන්න ඔබතුමාට තියෙන්නේ පුදුම හැකියාවක්. අතිශයෝක්තියක් නැතුව කරන පැහැදිලි කිරිම ගැන බොහෝම ස්තුතියි ඔබතුමාට ✌️ තෙරුවණ් සරණයි ඔබතුමාට!!!
@ramindurandenisinhala
@ramindurandenisinhala 11 ай бұрын
බොහොම ස්තුතියි ❤තෙරුවණ් සරණයි 🙏
@tcgamachchige3498
@tcgamachchige3498 11 ай бұрын
ඔබතුමාගේ වචන මම හොදින් විශ්වාස කරනවා. ඉතාමත් හොද ඇසුරක්. හැම දෙයක්ම මන් අහන්නෙ bike එකෙන් යනගමන් නමුත් ඔබතුමාගේ හඩ මට ඇහෙනවා මදි. තවත් ශබ්දය වැඩි කරන්න පුලුවන්නම් බොහොම ස්තුතියි 🙏🙏🙏
@pathumdilshan7482
@pathumdilshan7482 4 ай бұрын
මේ ක්‍රමය හරියටම හරී මගේ ජීවිතය තුල මේ විශ්ව ආකර්ෂණ නීතියෙන් වැඩ අරගෙන තියෙනවා . Nagative දේ හිතුනොත් සොරිම තමා . ඒ වගේම visualization එකට යන්න කලින් හිත එක තැනක තියාගන්න ඔනේ . හිත එහෙ මෙහේ ගියොත් ඉවරයි . අනික කලබල වෙන්න හොදම නෑ මට ඒ දේ වෙලා තියෙනවා . මං බොහොම ආසාවෙන් ඉන්නවා ඔබ තුමාව හමුවෙන්න . ඒක මගේ ජිවීතයේ විශේෂම අවස්ථාවක් වේවී තෙරුවන් සරණයි ඔබ තුමාට ❤❤
@anjaliweerasinghe4424
@anjaliweerasinghe4424 4 ай бұрын
ගොඩක් ආකර්ෂණ නීතිය සම්බන්ධ වීඩියෝ තිබුනත් ඒක වෙනස් කෝණයකින් දකින්න පුලුවන් විදිහේ වෙනස් සහ බුද්ධිමත් පැහැදිලි කිරීමක්. ස්තූතියි ඔබතුමාට.. 🙏
@user-jj2tk2fq2i
@user-jj2tk2fq2i 11 ай бұрын
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏
@ayomamadushan176
@ayomamadushan176 7 ай бұрын
ඔබතුමාට ගොඩාක් ස්තුතියි❤
@tharinduperera8000
@tharinduperera8000 11 ай бұрын
ඔබතුමාට බොහොම ස්තූතියි 🙏🙏🙏
@ThenukaThenuka-mb8cu
@ThenukaThenuka-mb8cu 6 ай бұрын
❤🎉❤🎉❤🎉 ගොඩක් ස්තූතියි විශ්වාසයට
@samanpriyantha9458
@samanpriyantha9458 5 ай бұрын
ඔබට බොහොම ස්තුතිය ❤
@inokagamaghe
@inokagamaghe 11 ай бұрын
ස්තුතියි සර් පැහැදිලි කිරීම ගැන .
@chitrakonari6522
@chitrakonari6522 11 ай бұрын
Thank you ඔබතුමාට
@samindawarnasooriya
@samindawarnasooriya 4 ай бұрын
ඔබ තුමන්ට ගොඩක් පින් ස්තුතියි 🙏
@manikedisanayaka389
@manikedisanayaka389 11 ай бұрын
බොහොම ස්තුතියි දැනුවත් කලාට
@devapriyalahiru8620
@devapriyalahiru8620 11 ай бұрын
ස්තුතියි ඔබතුමාට
@dubaicenter8664
@dubaicenter8664 5 ай бұрын
ස්තුතියි.හොද පැහැදිලි කිරීමක්.
@user-vg8jq8fr7e
@user-vg8jq8fr7e 5 ай бұрын
බලපු වැදගත්ම වීඩියො එකක් ❤
@nadeekadilhani5623
@nadeekadilhani5623 10 ай бұрын
බොහෝම ස්තුතියි ඔබ තුමාට
@lankaranaweera7538
@lankaranaweera7538 7 ай бұрын
Thanks sir අලුත් දෙයක්
@sankapramod
@sankapramod 11 ай бұрын
සුපි⁣රිම එකක් ❤
@jayanidevika5572
@jayanidevika5572 11 ай бұрын
ගොඩක් හොඳින් තේරුම් ගත්තා ස්තුතිය ඔබට
@kavishamadhushani5410
@kavishamadhushani5410 26 күн бұрын
ඇත්තටම සර්ගේ විඩියෝවක් මට හම්බුනේ අහම්බෙන්... මේ පැහැදිලි කිරීම හිතට මාර විදියට දැනුනා..ඇත්තටම හරි වාසනාවන්තයි... මං.... Thank you ❤️🌹
@prageethweththasinghe7703
@prageethweththasinghe7703 10 ай бұрын
ගොඩක් ස්තූතියි ඔබට.
@anjaladilrani23
@anjaladilrani23 11 ай бұрын
බොහොම ස්තුති 😍🙏
@krishmadushka9785
@krishmadushka9785 11 ай бұрын
ස්තූතිය ඔබ තුමාට 🙏🙏🙏
@thisarakushan5890
@thisarakushan5890 4 ай бұрын
ඇත්තටම සෑහෙන දෙයක් දැනගත්තු වීඩියෝ එකක්
@sahasyainstitute8663
@sahasyainstitute8663 11 ай бұрын
බොහෝම ස්තුතියි සර්❤️🙏
@RenuSoyisa
@RenuSoyisa 11 ай бұрын
ඇත්තේම ගොඩක් ස්තුතියි
@sandalijayawardena6022
@sandalijayawardena6022 11 ай бұрын
ඉතාම වටිනා පැහැදිලි කිරීමක්
@hettiperera9012
@hettiperera9012 11 ай бұрын
Very clear, great, Thank you, to be persuasiveness , not to give up hard work till our dream successful , important points.
@sandyagunarathna1136
@sandyagunarathna1136 10 ай бұрын
හොඳම පැහැදිලි කිරීමක් ❤🎉🎉🎉✳️✳️✳️
@sandesh_hasaranga
@sandesh_hasaranga 10 ай бұрын
කියන්න වචන නෑ. සුපිරි❤
@elanperera7347
@elanperera7347 11 ай бұрын
ඔබතුමාට ජයේන් ජයමවේවා
@roshantharanga1185
@roshantharanga1185 4 ай бұрын
ඉතාමත් වැදගත්
@susirawijesingha2532
@susirawijesingha2532 11 ай бұрын
Thank you for excellent explanation very clear and easy to understand ❤❤
@isharaperera2752
@isharaperera2752 5 ай бұрын
සරලයි ප්‍රායෝගිකයි.....බොහොමයක් ස්තූති සර්😊
@9to9salon23
@9to9salon23 10 ай бұрын
හොදම. පැහැදිලි කිරීමක් ස
@kushanjayasinghe7479
@kushanjayasinghe7479 11 ай бұрын
The best explanation I have seen for law of attraction 👌
@shanthakumara9117
@shanthakumara9117 4 ай бұрын
ඉතාම විශිෂ්ඨ ලෙස පැහැදිලි කලා බොහොම ස්තුති
@sisiyik3889
@sisiyik3889 6 ай бұрын
ඉතාමත් පැහැදිලි ❤ජය
@thaalamathra
@thaalamathra 11 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාට 🙏🙏❤️ ජයවේවා!🙏🙏 බුදුසරණයි!🙏🙏
@kivindikaushalya4129
@kivindikaushalya4129 Ай бұрын
ඉතාම වටින විඩියො එකක් ස්තුති ❤🙏✨
@user-ji2wj7ih2t
@user-ji2wj7ih2t 2 ай бұрын
මම මේ දේ ෆලෝ කරන්න අරගෙන අවුරුද්දක් වගෙ වෙනව. හොදම වීඩියොඑක දකින්නෙ අද වගෙ. මට හිතෙන්නෙ එහෙම. ඔබටත් මේ විශ්ව මාතාවන්ටත් ස්තූතිවන්ත වේවා❤.. මට මගෙ ජීවිතෙ සත්තකින්ම මට නොගැලපෙන දේවල් මගෙන් අයින් කරල දියුනුවට මග සාදල දුන්නා. ඒ සියලු දේට දාස් වතාවක් ස්තුතිවන්ත වේවා විශ්ව මාතාවනි.... මගෙ සතුට හැමදාමත් පවතිනවා. ❤
@OshadiDulakshi-jf2ye
@OshadiDulakshi-jf2ye 22 күн бұрын
පැහැදිලි කිරීම 👍 isthuthi sir...
@Superspace141
@Superspace141 4 ай бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක්. ස්තුතියි ඔබතුමාට 🙏💐❤️
@jeewansamankumara6040
@jeewansamankumara6040 10 ай бұрын
හොද පැහැදිලි කිරීමක්.බොහෝම ස්තූතියි.
@rivisarabandara5182
@rivisarabandara5182 11 ай бұрын
Well explained .❤ thank you so much.❤
@kalpamadhushan2905
@kalpamadhushan2905 11 ай бұрын
ඉතා හොද පැහැදිලි කිරීමක් ❤ ස්තූති ඔබතුමාට
@user-pd9mj8ws2k
@user-pd9mj8ws2k 4 ай бұрын
හොඳින්ම තේරුණේ අද අතරමං වෙලා හිටියේ ස්තුතියි බොහොම
@malindachandrasekara7734
@malindachandrasekara7734 Ай бұрын
හොදම පැහැදිලි කිරිමක්.ස්තුතියි❤
@anushanilmini1949
@anushanilmini1949 4 ай бұрын
ඔබට ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ඇත්තටම හොද ම පැහැදිලි කිරිමක්
@nadira8407
@nadira8407 11 ай бұрын
සුබ පැතුම් පරාර්ථය වෙනුවෙන් ඔබෙ කැපවීම වෙනුවෙන්❤😊🙏
@dilharawickramasinghe7532
@dilharawickramasinghe7532 11 ай бұрын
Thank you, sir. This video is very important for me. Thank you 🙏🏻💥💥💥
@BuddhiniDhanushka
@BuddhiniDhanushka 7 күн бұрын
Aththa. Godal vatina video ekak ❤🎉
@nihalchaminda1550
@nihalchaminda1550 11 ай бұрын
නියමයි ❤❤❤❤..
@Patapatalokayak9503
@Patapatalokayak9503 2 ай бұрын
Obata බොහොම ස්තුති❤
@darshanasilva622
@darshanasilva622 11 ай бұрын
Superb .. well explained.. really simple to understand , -thank you very much
@ravindravijithakumara9170
@ravindravijithakumara9170 7 ай бұрын
ස්තුතියි ඔබ‍ට ❤❤
@sarathmeddaduwage8397
@sarathmeddaduwage8397 11 ай бұрын
ස්තුතියි ඔබට
@niyomalsudarshanaperera968
@niyomalsudarshanaperera968 10 ай бұрын
Law of attraction ගැන මට අවශ්‍ය කරපූ පැහැදිලි කිරීම ලැබුනා ❤
@beautifulsoul9574
@beautifulsoul9574 11 ай бұрын
Great job Sir!💪
@wasananilmini9253
@wasananilmini9253 4 ай бұрын
Thank you මේ අදහස් අපේ ජීවිතේට දවසින් දවස එකතු කරනවට❤
@kandytools6048
@kandytools6048 11 ай бұрын
අහම්බෙන් දැක්කෙ..........වටිනා විඩියෝ වක්...............❤
@Chathuraranasinghe418
@Chathuraranasinghe418 11 ай бұрын
බොහොම පැහැදිලි ඉදිරිපත් කිරිමක්, ඔබතුමාට හදවතින්ම ස්තූතිවන්ත වෙනව!🤛🏼💙
@udeshisooriyadasa9673
@udeshisooriyadasa9673 11 ай бұрын
One of the best descriptions...thanks
@chandanadevapriyahapuarach273
@chandanadevapriyahapuarach273 Ай бұрын
බොහොමත්ම ස්තුතියි ලබදුන් දැනුමට.................................
@vindyalasanthi2620
@vindyalasanthi2620 4 ай бұрын
තමන්ට අවශ්‍ය දේ තමන්ට ලැබිය යුතුම දෙයක් ලෙස දැඩිවම හිතන්න ❤❤❤ හිතට දැනුන තැන ස්තුතියි ආදරණීය විශ්වය .
@niroshishashikala740
@niroshishashikala740 11 ай бұрын
ගොඩාක් ස්තුති යි සර් ඔබ තුමා ට .............
@idea-one9337
@idea-one9337 11 ай бұрын
ෆැන්ටසියෙන් එලියට ❤❤ ගොඩක් ස්තූති සර්❤
@trhettiarachchi
@trhettiarachchi 11 ай бұрын
Thnkz fr sharing your valuable speeches with us. ❤
@naveenwanigasundara2206
@naveenwanigasundara2206 11 ай бұрын
Thank you sir, I think Law of being and Law of action is well explained by you. That's true and I've my personal experience as well.❤.
@user-pl6xf3gw8s
@user-pl6xf3gw8s Ай бұрын
නියමයී... හරි පැහැදිලි .... 🎉❤ බොහොම ස්තූතියි...
@poshquewithpsp
@poshquewithpsp 11 ай бұрын
ඔබතුමා කියපු හැමදේම ගොඩාක් වට්න්වා.❤🙏
@shyamaliedesilva277
@shyamaliedesilva277 6 ай бұрын
Previously I have watched these kind of videos of others, In this video, I find the pathways to achieve it and the core principles behind it. Great. Thank you.
@gayanliyanage1
@gayanliyanage1 11 ай бұрын
සරලවම තේරුනා සර්... ජය වේවා...👏😎✔♥️
@NayanaKumari-jc8le
@NayanaKumari-jc8le Ай бұрын
මගෙ ජිවිතේ වෙනස් වුනා .thank,s
@user-hs1km8pw3j
@user-hs1km8pw3j 4 ай бұрын
හොඳ පැහැදිලි කිරීමක් ලැබුණා බොහොම ස්තූතියි 🌎🧚🙏❤️
@chamindaprabath4650
@chamindaprabath4650 11 ай бұрын
නියම වීඩියෝ එකක්.❤
@chanaka520
@chanaka520 11 ай бұрын
This the most comprehensive, scientific lesson I've ever watched on LOA. Great! Much Love!
@rosesithara6772
@rosesithara6772 11 ай бұрын
You are explaining to the point..good explanation ..thank you..
@bathiyasampath9881
@bathiyasampath9881 11 ай бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්.❤
@SOYISA.official
@SOYISA.official 3 ай бұрын
ස්තුතියි සර් වටිනා දැනුම අපිට ලබා දුන්නට ❤
@rohanapathmasiri3318
@rohanapathmasiri3318 11 ай бұрын
තෙරුවන්සරනයි ඔබතුමාට..............!
@fujiruzi3618
@fujiruzi3618 10 ай бұрын
Logically අද තමා හරියටම දැනගත්තේ ඔබතුමාගෙන්❤
@karaunarathna4320
@karaunarathna4320 Ай бұрын
දැණුම ලබා දුන් ඔබ තුමාට බොහොම ස්තුතියි.
@sahanmax1
@sahanmax1 11 ай бұрын
ඇත්තටම සරලවම තේරුනාඇත්තටම ජය වේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kawyadilshani761
@kawyadilshani761 11 ай бұрын
ඇත්තටම හරිඅයටම කරන්න ඕන එක තේරුනේ මේකෙන් thank you 😊
@anandakuruppu274
@anandakuruppu274 4 ай бұрын
සම්පූර්ණ ඇත්ත කතාව බුද්ධිමත් සත්‍යය තත්ත්ව හරියටම පැහැදිලි කරලා තියෙනවා
@malkamadubhashani3676
@malkamadubhashani3676 11 ай бұрын
බොහෝමත්ම ස්තුතියි මේ ලබාදුන්නු දැනුමට 🙏🙏🙏 ඔබේ වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා 🙏🙏🙏
Неприятная Встреча На Мосту - Полярная звезда #shorts
00:59
Полярная звезда - Kuzey Yıldızı
Рет қаралды 7 МЛН
Please be kind🙏
00:34
ISSEI / いっせい
Рет қаралды 189 МЛН
My little bro is funny😁  @artur-boy
00:18
Andrey Grechka
Рет қаралды 12 МЛН
Дибала против вратаря Легенды
00:33
Mr. Oleynik
Рет қаралды 4,3 МЛН
3 japanese techniques to beat frustration and ignite focus
28:05
Ramindu Randeni (සිංහල)
Рет қаралды 60 М.
Неприятная Встреча На Мосту - Полярная звезда #shorts
00:59
Полярная звезда - Kuzey Yıldızı
Рет қаралды 7 МЛН