බුද්ධ ඤාණයෙන් දුටු පෘතුවිය මත ජීවය ඇතිවීම සහ පරිණාමය | අග්ගඤ්ඤ සූත්‍රය ඇසුරෙන් සිදුකරන විවරණයකි

  Рет қаралды 32,640

Madujith Sagara

Madujith Sagara

Ай бұрын

බුද්ධ ඤාණයෙන් දුටු පෘතුවිය මත ජීවය ඇතිවීම සහ පරිණාමය | අග්ගඤ්ඤ සූත්‍රය ඇසුරෙන් සිදුකරන විවරණයකි
• බුද්ධ ඤාණයෙන් දුටු පෘත...
විශ්වයේ ආරම්භය, පෘථිවියේ ආරම්භය, පෘථිවිය මත ජීවය ඇතිවීම සහ ජීවය පරිණාමය වගේ දේවල් උනේ කොහොමද කියලා විස්තර කරන්න විවිධාකාරයේ ආගම්වල විවිධාකාරය ආකෘතීන් තියෙනවා.
ඉතින් ඔය අතරේ තියෙන එක සුවිශේෂී Model එකක් ආකෘතියක් තමයි ගෞතම බුදුරජාණන් වහන්සේ පෘථිවිය මත ජීවය හටගත් ආකාරය සහ ජීවය පරිණාමය වූ ආකාරය විස්තර කිරීමට යොදාගන්න ආකෘතිය.
ඉතින් අද මම ඔය ආකෘතිය ථේරවාද ත්‍රිපිටකය තුළ තියෙන තැන් පෙන්වලා, ඕක තියෙන අග්ගඤ්ඤ සූත්‍රය ඇසුරින් ඔය විවරණය ඔයාලත් එක්ක සවිස්තරාත්මකව කතා කරන්න බලාපොරොත්තු වෙනවා.
ඒ විතරක් නෙමෙයි අද වැඩසටහන බලන හැම කෙනෙක්ටම මම ථේරවාද ත්‍රිපිටකයෙන් උපුටගත්ත සිංහලෙන් තියෙන සර්ව සම්පූර්ණ අග්ගඤ්ඤ සූත්‍රයේ pdf එකකුත් ලබා දෙනවා.
එතකොට ඔයාලටමත් පුළුවන් ඔය සූත්‍රය කියවල බලන්න.
ඉතින් එකතු වෙන්න අද වැඩසටහනත් එක්ක අපි අද බුද්ධ ඥානයෙන් දුටු පෘතුවිය මත ජීවය ඇතිවීම සහ පරිණාමය ගැන අග්ගඤ්ඤ සූත්‍රය ඇසුරින් රසවත් සහ සවිස්තරාත්මක කතාබහක් කරමු 🤝
අග්ගඤ්ඤ සූත්‍රයේ pdf එක පහත Telegram Group එක හරහා Download කරගන්න 👇
t.me/Madujith_Knowledge_Bar
✅ මවිසින් මෙහෙයවන Autodesk Revit Architecture in Sinhala - Building Information Modelling පාඨමාලාව සමග සම්බන්ධ වී International Job Market එකට සරිලන දැනුමක් සහ Qualification එකක් ලබාගැනීමට කැමති නම් පහත Link එකෙන් එම පාඨමාලාව ලබාගන්න 👇👇
elearning.lk/course/autodesk-...
✅ පාඨමාලාව සම්බන්ධව වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා පහත WhatsApp Group එක සමඟ සම්බන්ධ වන්න 👇
chat.whatsapp.com/CujZg5wtABj...
.....................................................................................................................................................................
✅ If you are looking for a Professional Diploma in Computer Aided Building Design, you can get it done through a course which was prepared by me. For more information, click the below link 👇👇
csit.edu.lk/professional-dipl...
✅ ඩිප්ලෝමා පාඨමාලාව සමග සම්බන්ධ වීමට පහත link එක භාවිතා කරන්න 👇👇
csit.edu.lk/professional-dipl...
✅ ඩිප්ලෝමා පාඨමාලාව සම්බන්ධව වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා පහත WhatsApp Group එක සමඟ සම්බන්ධ වන්න 👇
wa.link/8y7qzf
✅ ඩිප්ලෝමා පාඨමාලාව සම්බන්ධව වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා පහත වීඩියෝව නරඹන්න
• Professional Diploma i...
මෙවැනි කතිකාවත් සදහා පහත telegram gropu එක හා සම්බන්ධ වන්න 👇👇
Knowledge Bar telegram group 👇👇
t.me/Madujith_Knowledge_Bar
Follow my whatsapp channel
whatsapp.com/channel/0029Va9y...
Follow me on Facebook
madujithsaga...
Follow me on Threads
www.threads.net/@madujith_sagara
Music Tracks by Hiran Charuka
hirancharuka_official
/ hiran.charuka.7
www.youtube.com/ @HIRANCHARUKA
#aggannasutta #buddhism #madujithsagara #buddha #buddhistphilosophy #humanevolution

Пікірлер: 530
@MadujithSagara
@MadujithSagara Ай бұрын
හිතාදර මිත්‍රවරුනි, ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න. නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න. මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. Link to Knowledge Bar telegram group t.me/Madujith_Knowledge_Bar Follow my whatsapp channel whatsapp.com/channel/0029Va9y8gNF1YlT7hRIfO2m මාගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැක anchor.fm/madujith-sagara Follow me in Facebook facebook.com/madujithsagara?mibextid=ZbWKwL Follow me in Threads www.threads.net/@madujith_sagara Madujith Sagara මධුජිත් සාගර ...
@vilangomas3438
@vilangomas3438 Ай бұрын
Already in ❤️❤️❤️
@AmithSumanasekar
@AmithSumanasekar Ай бұрын
මධුජිත් සර්ගේ කෙලිබිම ❤❤
@SahanNishantha
@SahanNishantha Ай бұрын
Thanks for the pdf sir 🙏
@MahelaJayasindara
@MahelaJayasindara Ай бұрын
Got the pdf sir ❤❤❤
@michelandriyas4773
@michelandriyas4773 Ай бұрын
❤️❤️❤️
@LeshanHewawasam
@LeshanHewawasam Ай бұрын
පින් කියලා තියෙන්න ඕන මේ වගේ වැඩසටහන් දකින්නත්..සර්ට අනේකවාරයක් පින් 🙏🙏🙏
@MadujithSagara
@MadujithSagara Ай бұрын
❤️❤️❤️ share among others ❤️
@akilavimangasenevirathna5536
@akilavimangasenevirathna5536 Ай бұрын
මනුස්සයෙක් ට විද්‍යාව, ආගම, දර්ශනය, දේශපාලනය වගේ එකිනෙකට වෙනස් විශයන් මෙච්චර ගබුරෙන් පිහිටන එක ඇත්තටම විරල දෙයක්. තනි මනුස්සයෙක් ඇතුලේ මෙතරන් capacity එකක් තියෙනවා කියලා හිතාගන්නවත් බෑ 💚💚💚💚
@MadujithSagara
@MadujithSagara Ай бұрын
බොහොම ස්තුතියි Share among others ❤️❤️
@user-xo6fb7qi6m
@user-xo6fb7qi6m Ай бұрын
මේ අසාමාන්‍ය මනුස්සයෙක් 💪💪💪
@SahanNishantha
@SahanNishantha Ай бұрын
අපේ පිනට මේ මනුස්සයා youtube channel එකක් කරන්නේ
@RumeshaSahangi
@RumeshaSahangi Ай бұрын
සහතික ඇත්ත
@RajeevRathnayaka
@RajeevRathnayaka Ай бұрын
👊👊👊👊
@AmithSumanasekar
@AmithSumanasekar Ай бұрын
ත්‍රිපිටකයක් ගාව ඉදන් මේ වීඩියෝව කරනවා කියන්නේ එසේ මෙසේ සෙල්ල්මක් නෙමෙයි. මට හරි ආසයි සර් ගාව තියන ත්‍රිපිටකය ඇත්තටම දකින්න ❤❤❤. වීඩියෝව බලන ගමන් ඉන්නේ. ජයෙන් ජය සර්
@MadujithSagara
@MadujithSagara Ай бұрын
බොහොම ස්තුතියි Share among others ❤️❤️
@NethmiApsara-uy1pf
@NethmiApsara-uy1pf Ай бұрын
කැපෙන data වලට ණය නැති සුපිරි වීඩියෝ තමා මේ 💪💪💪
@MadujithSagara
@MadujithSagara Ай бұрын
❤️❤️❤️
@user-cu3vp9gv3i
@user-cu3vp9gv3i Ай бұрын
බුද්ධ දේශනාව සත්‍යයි 🙏🏻♥️
@NuwangiAhinsa
@NuwangiAhinsa Ай бұрын
මේ තමයි අපේ කාලයේ දිසාපාමොක්තුමාගේ දොරමඩලාව ❤️❤️❤️. ඒකෙන් එලියට දාපු masterpiece එකක් තමා මේ වැඩසටහන. සර් කතා කරනකොට එකදිගට පැය ගාණක් උනත් අහගෙන ඉන්න පුළුවන් ❤️❤️❤️. ගොඩක් ස්තුතියි අපේ මනසේ නිම්වලලු පුලුල් කරනවාට 🙏🙏
@MadujithSagara
@MadujithSagara Ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️❤️
@SevminiTharuka
@SevminiTharuka Ай бұрын
ඔබ කරන මේ අප්‍රමාණ කැපකිරීමට මාගේ හදපිරි ප්‍රණාමය ❤️❤️❤️❤️
@MadujithSagara
@MadujithSagara Ай бұрын
ස්තුතියි මිත්‍රයා ❤️
@nisinnethmika3461
@nisinnethmika3461 Ай бұрын
කාලෙක ඉදන් දැනග්න්න ලොකු තිබහක් තිබ්බ මාතෘකාවක් හරි ලස්සනට "පත අට එකට හින්දල" සරල භාෂාවෙන් ඉදිරිපත් කරාට බොහොම ස්තූතියි ❤ අභිධර්මයේ තියෙන විශ්ව යාන්ත්‍රණ, ශක්තීන් හා පදර්ථයන් නිර්මාණය වීම ගැනත් මේ වගේ සරල විස්තර කිරීම් වලින් බලන්න කැමතියි 🙂
@MadujithSagara
@MadujithSagara Ай бұрын
කරන්නම් ❤️ Share this video among others ❤️
@SahanNishantha
@SahanNishantha Ай бұрын
හිතන්න පැති දෙක තුනක් විවර උනා. ඒ වගේම ත්‍රිපිටකය කියවන්නත් ආසාවක් ඇතිඋනා. සර්ගෙන් ඉල්ලනවා මේ වගේම මහා මංගල සූත්‍රය, කරණීයමෙත්ත සූත්‍රය වගේ සූත්‍රත් විවරණය කරලා දෙන්න කියලා 🙏🙏🙏
@MadujithSagara
@MadujithSagara Ай бұрын
කරන්නම් ❤️❤️
@DevakaRathnayake
@DevakaRathnayake Ай бұрын
අග්ගන්‍ය සූත්‍රය ගැන මෙච්චර කාලෙකට දැකපු සුපැහැදිලිම විවරණය 💪💪💪❤️❤️❤️
@MadujithSagara
@MadujithSagara Ай бұрын
බොහොම ස්තුතියි Share among others ❤️
@YohanDeSilva-op9uz
@YohanDeSilva-op9uz Ай бұрын
සර්ගේ වීඩියෝ දැන් වෙනම level එකක තියෙන්නේ ❤❤❤
@MadujithSagara
@MadujithSagara Ай бұрын
❤️❤️❤️
@baranilakmini9687
@baranilakmini9687 Ай бұрын
හරිම ලස්සනට පැහැදිලි කරල දෙනව.
@MadujithSagara
@MadujithSagara Ай бұрын
Thanks a lot ❤️ Share among others ❤️❤️
@ChandraLalSirimanne
@ChandraLalSirimanne Ай бұрын
නිවැරදි බුද්ධ දේශනාව අපිට සමීප කරනවාට ඔබට අනේකවාරයක් තුති ඇදුරුතුමනි ❤❤❤. මේ වැඩසටහන අති විශිෂ්ඨ විග්‍රහයක් ❤❤. අග්ගන්‍ය සූත්‍රයේ සුපැහැදිලි pdf එකටත් බෙහෙවින් ස්තුතියි ❤❤❤
@MadujithSagara
@MadujithSagara Ай бұрын
බොහොම ස්තුතියි Share among others ❤️
@user-xo6fb7qi6m
@user-xo6fb7qi6m Ай бұрын
ඒ විනාඩි 40 ගතවුනා දැනුනෙත් නෑ, ඒ තරම් සුපිරිම විදිහට වීඩියෝ එක තිබ්බා. සර් ලස්සනට agganna සූත්‍රය, panspermia hypothesis එක සහ ඩාවින්ගේ පරිණාමය එකට මුසු කරලා බලන්න අපිව මෙහෙයවනවා. ඒක තමා නියම ඉගැන්වීම. Great work sir. Thanks for agganna sutgraya pdf too ❤️❤️❤️
@MadujithSagara
@MadujithSagara Ай бұрын
බොහොම ස්තුතියි Share among others ❤️
@VirajDewarathna
@VirajDewarathna Ай бұрын
ලාංකේය යූටියුබ් අවකාශයේ අද්විතීය ඉන්ද්‍රජාලිකයා මදුජිත් සාගර බව මේ වැඩසටහන ආයෙමත් ඔප්පු කලා. පිරිවෙන් වල ඉගෙනගන්න ස්වාමින්වහන්සේලාටත් මේ වීඩියෝව හරහා ඉගෙනගන්න දේ බොහෝයි. ත්‍රිපිටකයේ උපුටන පෙන්න පෙන්නා මේ දේ කරපු එකම කෙනා තමා අපේ සර්. ගොඩක් ස්තුතියි අපේ දැනුම මෙච්චර වඩවනවර 🙏🙏🙏🙏. මට කරන්න පුළුවන් ලොකුම දේ මේක share කරන එක. ඒක මම උපරිමයෙන් කරනවා 🤎🤎🤎
@MadujithSagara
@MadujithSagara Ай бұрын
බොහොම ස්තුතියි Share among others ❤️❤️
@DevakaRathnayake
@DevakaRathnayake Ай бұрын
ඇත්තක්👊
@tal123able
@tal123able Ай бұрын
Excellent, incredible, wonderful
@MadujithSagara
@MadujithSagara Ай бұрын
Many thanks❤️ share among others
@stlpmp246
@stlpmp246 Ай бұрын
ඔබ තුමාට බොහෝම ස්තූතියි..❤
@MadujithSagara
@MadujithSagara Ай бұрын
බොහෝම ස්තුතියි Share among others ❤️❤️
@SurithBandara
@SurithBandara Ай бұрын
සුපිරියක් සුපිරියක් සුපිරියක් ❤️❤️❤️💪💪💪👊👊👊
@MadujithSagara
@MadujithSagara Ай бұрын
❤️❤️❤️
@DunithWeeraman
@DunithWeeraman Ай бұрын
This is a wonderful experience. Thousand thanks for sharing such hidden knowledge with ud 💪💪💪
@MadujithSagara
@MadujithSagara Ай бұрын
So nice of you❤️❤️
@chameeramadhusanka6556
@chameeramadhusanka6556 Ай бұрын
මාව වෙනස් කරපු අග්ගඤ්ඤ සූත්‍රය ♥️🙏🙏🙏
@MadujithSagara
@MadujithSagara Ай бұрын
කොහොමද ඒ වෙනස උනේ
@chameeramadhusanka6556
@chameeramadhusanka6556 Ай бұрын
​@@MadujithSagara බුදු දහම තුලින් මන් ලෝකය ම දකිනව 🙏🙏🙏 ඒ හින්ද මං සතුටින් ඉන්නෙ 🙏🙏🙏
@gnccreations277
@gnccreations277 Ай бұрын
මමත් මේකට මැදිහත් වෙන්නද?
@niroshangunarathna7075
@niroshangunarathna7075 Ай бұрын
ඉතා වැදගත් වැඩසටහන් මාලාවක් .
@MadujithSagara
@MadujithSagara Ай бұрын
❤️ බොහෝම ස්තුතියි Share among others
@OviniTrilishya
@OviniTrilishya Ай бұрын
මේක නම් මාරයි...ඉතාමත් පැහැදිලි ...තෙරුවන් සරණයි ඔබ තුමාට
@MadujithSagara
@MadujithSagara Ай бұрын
❤️❤️❤️ බොහොම ස්තුතියි Share among others
@lathasumanwathie1041
@lathasumanwathie1041 Ай бұрын
Thank you so much. Excellent, explained very well. Sir godak kusall obatumata.
@MadujithSagara
@MadujithSagara Ай бұрын
So nice of you ❤️ Share among others 🙏🙏
@RumeshaSahangi
@RumeshaSahangi Ай бұрын
ප්‍රාතිහාර්යයක් වගේ වීඩියෝවක් මේකනම් 🙏🙏🙏🙏💚💚💚💚💚💚
@MadujithSagara
@MadujithSagara Ай бұрын
❤❤❤❤
@GishanSanjula
@GishanSanjula Ай бұрын
😂
@AnuhasDeSilva
@AnuhasDeSilva Ай бұрын
ඇයි ලෙඩක් ද ඇඩෙන්නේ​@@GishanSanjula
@NuwanJayaSriThennakone
@NuwanJayaSriThennakone Ай бұрын
Wow wow what an wonderful explaination. Love to watch your analysis sir. This is absolutely amazing
@MadujithSagara
@MadujithSagara Ай бұрын
Thanks a ton ❤❤❤❤
@dilrukshiperera-yo5br
@dilrukshiperera-yo5br Ай бұрын
ඉතා වටිනා මාතෘකාවක්.
@MadujithSagara
@MadujithSagara Ай бұрын
❤️❤️
@pallawiraajamohan600
@pallawiraajamohan600 Ай бұрын
බොහෝම ස්තුතියි මේ වගේ වැඩසටහන් අපි වෙනුවෙන් කරනවට ❤️❤️❤️❤️
@MadujithSagara
@MadujithSagara Ай бұрын
බොහෝම ස්තුතියි
@chandanadesilva8765
@chandanadesilva8765 Ай бұрын
හොදට පැහැදිලියි .
@MadujithSagara
@MadujithSagara Ай бұрын
❤️❤️❤️
@sandu477
@sandu477 21 күн бұрын
ගොඩාක් පින්❤🎉ඉගෙන ගන්න කෙනෙක්ට මේ චැනල් එක ගොඩාක් වටිනවා 🎉❤
@MadujithSagara
@MadujithSagara 21 күн бұрын
බොහොම ස්තුතියි Share among others ❤️
@michelandriyas4773
@michelandriyas4773 Ай бұрын
Wonderful video ❤️❤️❤️
@MadujithSagara
@MadujithSagara Ай бұрын
Thank you ❤️
@MSCGalaxy-os1pz
@MSCGalaxy-os1pz Ай бұрын
Glorious video ❤️❤️❤️❤️
@MadujithSagara
@MadujithSagara Ай бұрын
❤️❤️
@mkrajapaksha8638
@mkrajapaksha8638 Ай бұрын
Great amazing video ❤️❤️❤️❤️
@MadujithSagara
@MadujithSagara Ай бұрын
Thanks for the visit❤️❤️
@nihalnalaka633
@nihalnalaka633 Ай бұрын
The greatest video of this topic
@MadujithSagara
@MadujithSagara Ай бұрын
❤️❤️
@rohanrodrigo661
@rohanrodrigo661 Ай бұрын
Great and wonderful ❤️❤️❤️
@MadujithSagara
@MadujithSagara Ай бұрын
Many thanks❤️
@ashanjt
@ashanjt Ай бұрын
සුපිරි වැඩසටහනක්
@MadujithSagara
@MadujithSagara Ай бұрын
❤️ බොහෝම ස්තුතියි Share among others
@erandiasena1910
@erandiasena1910 Ай бұрын
Fine explanation. Thank you.
@MadujithSagara
@MadujithSagara Ай бұрын
❤️❤️❤️
@ishansankalpa9195
@ishansankalpa9195 Ай бұрын
Clear knowledge 🎉🎉🎉
@SamanthaRathnayaka-mh6gd
@SamanthaRathnayaka-mh6gd Ай бұрын
Wow, I had a wonderful 40 minuts through this magnificent video. Thanks for providing such a mind blowing experience
@MadujithSagara
@MadujithSagara Ай бұрын
So glad! ❤❤❤❤
@PrasangaRoshan-gq3so
@PrasangaRoshan-gq3so Ай бұрын
ජය වේවා නියමයි මල්ලි වැඩසටහන් ඔයාට ..❤❤
@MadujithSagara
@MadujithSagara Ай бұрын
ස්තුතියි අය්යේ ❤️❤️❤️
@JehanAponsu-ik3ru
@JehanAponsu-ik3ru Ай бұрын
අද්විතීය වැඩසටහනක් ගුරුතුමා ❤❤❤❤
@MadujithSagara
@MadujithSagara Ай бұрын
❤❤❤❤
@sampath9423
@sampath9423 Ай бұрын
ඔබතුමා ට පින් මෙවැනි දේ අපට ලබා දෙනවට ❤
@MadujithSagara
@MadujithSagara Ай бұрын
❤️❤️❤️
@Lakshan-en8gq
@Lakshan-en8gq Ай бұрын
Tawassa lassana සූත්‍රය කියා දෙන මෙන් ඉල්ලා සිටිමි . Lassanai video aka.
@MadujithSagara
@MadujithSagara Ай бұрын
සූත්‍රයේ නම සිංහලෙන් type කරන්න පුළුවන් ද
@Lakshan-en8gq
@Lakshan-en8gq Ай бұрын
දේවදූත සූත්‍රය . මිනිස් සමාජය දැන් අපාය දිවය ලෝකය විස්වාසය කරන්නේ නැ එකයි. ගොඩක් පින්
@sudeshpremawardana8641
@sudeshpremawardana8641 15 күн бұрын
බුදුන්වහන්සේ දේශනා කල දර්මය අකාලිකඊ..එම උතුම් දර්මය වෙනස්කරන්න මේ විශ්වයේ කාටවත්ම බෑ. නමෝ බුද්දාය 🙏🙏🙏🙏
@MadujithSagara
@MadujithSagara 15 күн бұрын
ඉතින් ඇයි ඒක මෙතන කියන්නේ 🤔🤔
@ajantharathnasiri4364
@ajantharathnasiri4364 Ай бұрын
❤බොහොම හොඳට පැහැදිලිව කියා දුන්නා...උ/පෙ.B.c පාඩම මතක් උණා..ස්තූතියි!!!
@MadujithSagara
@MadujithSagara Ай бұрын
❤️❤️❤️
@DaninduKheminda
@DaninduKheminda Ай бұрын
නියමයි අයියේ ❤
@MadujithSagara
@MadujithSagara Ай бұрын
බොහොම ස්තුතියි Share among others ❤️
@ranganasampath5164
@ranganasampath5164 Ай бұрын
Perfect video ever ❤️❤️❤️
@MadujithSagara
@MadujithSagara Ай бұрын
❤️❤️❤️
@Ruwanwickramasinghe-sx4hm
@Ruwanwickramasinghe-sx4hm Ай бұрын
ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතාම වටිනව.. ගොඩක් හොද වැඩ සටහනක්.. ස්තුතිය.. ඒත් ඔබතුමා හරියටම කොහොමද කියන්නෙ මේ සියල්ල භාරතයේ සිදු උනා කියල.. මේ සියලු දෙවල් සිදූඋනේ පාරාදීසයේ... ඒ ගැන වැඩසටහනක් කරන්න... බුදුන් වහන්සේ ඉපදුනේ දඹදිව .. භාරතයේ නෙවෙයි... ඒ ගැනත් ඔබතුමා ගවේෂණය කරන්න... බොහොම පිං...
@MadujithSagara
@MadujithSagara Ай бұрын
Both are same my friend
@xtreme_lk
@xtreme_lk Ай бұрын
​@@MadujithSagaraKohomada machan same wenne?
@SiriSudamma
@SiriSudamma 23 сағат бұрын
නියමයී 🤲🤲🤲
@MadujithSagara
@MadujithSagara 13 сағат бұрын
❤️❤️
@bimalasantha8699
@bimalasantha8699 Ай бұрын
Woooooooooooooooooooooooooooooooooooooooooooooooooow
@lathalatha1056
@lathalatha1056 Ай бұрын
මම ගොඩක් කාලයක ඉදල හොයහොයා හිටපු කරනයක් ,ඉතාම සරලව අවබෝද කරගත්තා.ස්තූතියි ඔබතුමාට,තෙරුවන් බලයෙන් විශ්වශක්තියේ ආසිර්වාදය ලැබේවා
@MadujithSagara
@MadujithSagara Ай бұрын
බොහොම ස්තුතියි ❤️ Share among others ❤️
@sirorthadox3521
@sirorthadox3521 Ай бұрын
You are doing Gods work. Hats off brother.❤
@MadujithSagara
@MadujithSagara Ай бұрын
❤️❤️❤️
@AnuhasDeSilva
@AnuhasDeSilva Ай бұрын
පොසොන් පෝය දවසේ බලපු සුපිරිම වැඩසටහන ❤❤❤
@MadujithSagara
@MadujithSagara Ай бұрын
❤️❤️
@mahenjayasinghe7591
@mahenjayasinghe7591 Ай бұрын
Perfect amazing video ❤️❤️❤️💪
@MadujithSagara
@MadujithSagara Ай бұрын
Thank you ❤️❤️
@dangerhasa
@dangerhasa Ай бұрын
සප්ත සූර්යෝද්ගමන සූත්‍රය ඊළඟට ගෙන්න.
@MadujithSagara
@MadujithSagara Ай бұрын
❤❤❤❤
@Randika_i77
@Randika_i77 Ай бұрын
Yes please
@gnccreations277
@gnccreations277 Ай бұрын
Yes please I also expecting
@pahanmihiranga957
@pahanmihiranga957 Ай бұрын
Perfect explaining ❤️❤️❤️❤️
@MadujithSagara
@MadujithSagara Ай бұрын
Glad you think so ❤️
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 Ай бұрын
අද දවසේ බලපු වැදගත්ම වීඩියෝ එක ස්තුතියි ඔබතුමන්ට❤ මේ සමාජ ක්‍රමයේ හැරවුම් ලක්ෂයේ පුරෝගාමිකයෙක් ඔබතුමන්
@MadujithSagara
@MadujithSagara Ай бұрын
බොහෝම ස්තුතියි ❤️❤️ වීඩියෝව මිතුරන් අතරේ බෙදා හරින්න
@sujithchandimaedirisinghe
@sujithchandimaedirisinghe Ай бұрын
Magnificent Amazing and Astonishing
@MadujithSagara
@MadujithSagara Ай бұрын
❤️❤️
@PathumSanjayaThennakoon
@PathumSanjayaThennakoon Ай бұрын
Fantastic video ❤❤❤❤
@MadujithSagara
@MadujithSagara Ай бұрын
Thanks ❤️
@user-vw1dp9eo1x
@user-vw1dp9eo1x Ай бұрын
Niyamai ❤
@MadujithSagara
@MadujithSagara Ай бұрын
❤️❤️
@gihankaushalya2876
@gihankaushalya2876 Ай бұрын
KZbin එකේ උඩ පාත යනකොට තමයි ඔබතුමාගේ channel එක වගේම මේ video එක හමුවුණේ. කරුණු ඉදිරිපත් කිරිම හා ඉදිරිපත් කිරීමේ විලාසය නම් නියමයි ❤😁
@MadujithSagara
@MadujithSagara Ай бұрын
❤️❤️❤️
@EshankaSamitha-mq1wl
@EshankaSamitha-mq1wl Ай бұрын
ඔබතුමා ශ්‍රේෂ්ඨ මනුස්සයෙක් 🙏🙏💪💪
@MadujithSagara
@MadujithSagara Ай бұрын
❤️❤️❤️
@nadeeshanikalugampitiya3772
@nadeeshanikalugampitiya3772 Ай бұрын
Great 🙏
@MadujithSagara
@MadujithSagara Ай бұрын
❤️❤️
@RajeevRathnayaka
@RajeevRathnayaka Ай бұрын
Brilliant explaining 🙏🙏🙏🙏
@MadujithSagara
@MadujithSagara Ай бұрын
Thanks for liking❤️❤️
@piyumiliyanage549
@piyumiliyanage549 Ай бұрын
Excellent 👍😊
@MadujithSagara
@MadujithSagara Ай бұрын
Many thanks❤️❤️
@ENTERTAINMENT-yz4ff
@ENTERTAINMENT-yz4ff Ай бұрын
Nice❤❤
@MadujithSagara
@MadujithSagara Ай бұрын
❤️❤️❤️
@keerthidilrukattanayaka4670
@keerthidilrukattanayaka4670 13 күн бұрын
very good
@MadujithSagara
@MadujithSagara 12 күн бұрын
Thanks❤️
@AmithSumanasekar
@AmithSumanasekar Ай бұрын
අම්මෝ සර් මේක නම් සුපිරිම අත්දැකීමක්. සූත්‍රටෙන් කොටස් පෙන්න පෙන්නා ආයේ කටඋත්තර නැති වෙන්නම වැඩේ කලා. Meanwhile නිරාගමික ගොබිලන් ඇටිකෙහෙල් කෑ උගුඩුවන් සේ විරෝගෙන 😂😂😂😂
@MadujithSagara
@MadujithSagara Ай бұрын
බොහොම ස්තුතියි Share among others ❤️❤️
@DaninduKheminda
@DaninduKheminda Ай бұрын
මන් ගොඩක් බලාපොරොත්තු වෙච්ච video එකක් ❤
@MadujithSagara
@MadujithSagara Ай бұрын
❤️❤️ share among others
@user-nk9kt5wf2m
@user-nk9kt5wf2m Ай бұрын
නියමයි 👌
@MadujithSagara
@MadujithSagara Ай бұрын
❤️
@herathpadmakumara867
@herathpadmakumara867 27 күн бұрын
සුපිරි හැදින්වීමක්
@MadujithSagara
@MadujithSagara 26 күн бұрын
Thanks a lot❤️ Share among others ❤️
@bimalasantha8699
@bimalasantha8699 Ай бұрын
Another masterpiece by the legend Madujith Sagara
@MadujithSagara
@MadujithSagara Ай бұрын
❤❤❤❤
@anuramirihagalla2545
@anuramirihagalla2545 Ай бұрын
Nice job txx bro
@MadujithSagara
@MadujithSagara Ай бұрын
Welcome bro ❤️❤️❤️
@vivanchez6555
@vivanchez6555 Ай бұрын
Iconic video එකක් මේකනම් 😮😮😮
@MadujithSagara
@MadujithSagara Ай бұрын
❤️❤️❤️
@dineshalakmali8542
@dineshalakmali8542 Ай бұрын
හරිම කුතුනලයෙන් ඇහුවෙ..සුරංගනා කතාවක් උනාට ඒක විද්‍යාත්මකව හිතුවාම කොච්චර නිවැරැදි ද🙏
@MadujithSagara
@MadujithSagara Ай бұрын
තාර්කිකව හිතන්නයි තියෙන්නේ ❤️
@LasanthaAgalawatte
@LasanthaAgalawatte Ай бұрын
Excellen work sir
@MadujithSagara
@MadujithSagara Ай бұрын
❤️❤️
@nisalfernando8296
@nisalfernando8296 Ай бұрын
කෝ මේ ත්‍රිපිටකය බොරු කියන යැයි යැයි ගොය්යලාගේ පොය්යනායකලා 😂😂😂 සුපිරි වීඩියෝවක් සර්. කට උත්තර නැති වෙන්නම දීලා තියේ 💪💪💪
@MadujithSagara
@MadujithSagara Ай бұрын
Share among others
@user-rd2eu6cu4r
@user-rd2eu6cu4r Ай бұрын
sama vidi9 ekakma manaram thanks
@MadujithSagara
@MadujithSagara Ай бұрын
❤️❤️ බොහොම ස්තුතියි Share among others
@KavishkaUmayanga-mz3hy
@KavishkaUmayanga-mz3hy Ай бұрын
Good good good gude good sir
@MadujithSagara
@MadujithSagara Ай бұрын
Thanks a lot Share among others ❤️
@malanimanike9773
@malanimanike9773 Ай бұрын
🙏🙏🙏
@MadujithSagara
@MadujithSagara Ай бұрын
🙏🙏🙏
@marysriyawathie4299
@marysriyawathie4299 Ай бұрын
Supiri mama me katawa obatuma kiyalesatama asatibe
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 Ай бұрын
ගෝතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 ... ගෞතම කියලා කියන්නේ ඉන්දියාවේ ජෛන ආගමේ මුණිවරයෙක්... තෙරැවන් සරණයි🙏🙏🙏 ඔබතුමාට
@MadujithSagara
@MadujithSagara Ай бұрын
කොහේද එහෙම තියෙන්නේ. මොනවද ඒකට තියන සාධක ???
@user-cu3vp9gv3i
@user-cu3vp9gv3i Ай бұрын
කවුද කියන්නේ 😅
@thedream345
@thedream345 Ай бұрын
supiri video ekak. Panspermia, Charls davin compare karala video ekak karanna.
@MadujithSagara
@MadujithSagara Ай бұрын
කරන්නම් ❤️
@user-rd2eu6cu4r
@user-rd2eu6cu4r Ай бұрын
oba tumata Kusal bohoo wewa
@MadujithSagara
@MadujithSagara Ай бұрын
❤️❤️ බොහොම ස්තුතියි Share among others
@belaswan7855
@belaswan7855 Ай бұрын
❤️❤️❤️❤️❤️
@MadujithSagara
@MadujithSagara Ай бұрын
❤️❤️❤️
@sameeraprasad5517
@sameeraprasad5517 Ай бұрын
ම්ට හිතාගන්න අමාරුයි ඒ කාරණා සිද්ධ වුන දේ සිදු වූ සැටියෙන්ම දේශනා කිරීමක්ද, එහෙම නැත්නම් සංකේතාත්මකව ඉදිරිපත් කරපු සංකීර්ණ සිද්ධියක්ද කියලා. කොහොම වුනත් හරිම පැහදිලි ඉදිරිපත් කිරීමක්. ස්තූතියි 💐
@MadujithSagara
@MadujithSagara Ай бұрын
අටුවාවෙත් මීට එහා දෙයක් නෑ. ඒ කියන්නේ මේ ටික තමා තියෙන්නේ. Pdf එක download කරන් කියවන්න. පිටු 16ක් තියෙනවා සූත්‍රයේ
@sameeraprasad5517
@sameeraprasad5517 Ай бұрын
@@MadujithSagara නෑ, වීඩියෝවෙ තියෙන දේ 200%ක් පැහැදිලියි. නමුත් මම කල්පනා කරන්නෙ බුදුන් වහන්සේගෙ දේශනාව ගැන. මානව ශරීරයේ සහ කෙලෙසුන්ගෙ පරිණාමය කියන කෝණයට පරිභාහිර විකාර ඔලුවට එනවා.
@danugama1706
@danugama1706 Ай бұрын
❤❤❤
@MadujithSagara
@MadujithSagara Ай бұрын
❤️❤️
@DevniAmaa
@DevniAmaa Ай бұрын
ආයේ දෙන එක මෙන්න මෙහෙමයි දෙන්න ඕන. ප්‍රශ්න කරන්න කිසිවක් නැත, sources පෙන්නලයි කතා කරන්නේ 💪💪💪. Researcher vibes
@MadujithSagara
@MadujithSagara Ай бұрын
❤️❤️ බොහොම ස්තුතියි. Share among others
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara Ай бұрын
❤...
@MadujithSagara
@MadujithSagara Ай бұрын
❤️❤️
@baranilakmini9687
@baranilakmini9687 Ай бұрын
Comparing and contracting video එකත් ඕනි .
@MadujithSagara
@MadujithSagara Ай бұрын
කරන්නම් ❤️
@paramijayasinhe2561
@paramijayasinhe2561 Ай бұрын
@MadujithSagara
@MadujithSagara Ай бұрын
❤️❤️❤️
@Aeturnist
@Aeturnist Ай бұрын
model 3ma compare contrast video ekak denna sahodaraya !!! Thank you
@MadujithSagara
@MadujithSagara Ай бұрын
දාන්නන් ❤️❤️
@akhilasooriyakumara1067
@akhilasooriyakumara1067 Ай бұрын
💙💙💙
@lakminithusharika3546
@lakminithusharika3546 Ай бұрын
👍💖💖💚💚
@MadujithSagara
@MadujithSagara Ай бұрын
❤️❤️
@PahanSamitha
@PahanSamitha Ай бұрын
❤❤❤❤
@MadujithSagara
@MadujithSagara Ай бұрын
❤️❤️❤️
@pasindulakshan2050
@pasindulakshan2050 Ай бұрын
😍😍
@MadujithSagara
@MadujithSagara Ай бұрын
❤️❤️
@lineeshanirwana3596
@lineeshanirwana3596 Ай бұрын
කම්පෙයාර් එකක් ඕනෙ.. මරු..❤
@MadujithSagara
@MadujithSagara Ай бұрын
දෙන්නම්
@user-sk4kb2hr2n
@user-sk4kb2hr2n Ай бұрын
👍
@MadujithSagara
@MadujithSagara Ай бұрын
❤️❤️❤️
@ajithpiyalasantha754
@ajithpiyalasantha754 Ай бұрын
Really a program is better.under the yathartha program,a gentleman from Kandy started a program about the beginning of man.the Koran according to Buddhism and the Bible. According to the old book. He is running a long program.It is a good program that Mata says that the beginning of man takes place with siripada.I request you to pay attention to it.
@MadujithSagara
@MadujithSagara Ай бұрын
🤝
@frankfernando5550
@frankfernando5550 Ай бұрын
Thanks for the video. If I understood correctly, spiritual beings came to the earth from another dimension, and from them, life started. If that is correct, we are spiritual beings having both physical and spiritual experiences, not the other way round. I would appreciate any thoughts on this.
@MadujithSagara
@MadujithSagara Ай бұрын
🤝🤝🤝
Женская драка в Кызылорде
00:53
AIRAN
Рет қаралды 493 М.
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 40 МЛН
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 9 МЛН
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 9 МЛН
Женская драка в Кызылорде
00:53
AIRAN
Рет қаралды 493 М.