ලෝකේ මිල අධිකම වාහන ගන්න එන්න

  Рет қаралды 3,689

Tech With Wicky

Tech With Wicky

Күн бұрын

Пікірлер: 207
@saminda
@saminda 6 сағат бұрын
උඹ කියන්නේ ඇත්ත බං. ඔලුවෙ අතගහගෙන මේක බැලුවේ. මුං හැම්දාම කරන්නේ මැද පංතියට කෙලින එක විතරයි. 😢
@TechWithWicky
@TechWithWicky 6 сағат бұрын
😪
@RolandThammitage
@RolandThammitage Сағат бұрын
එදා ඉදලාම රටට ගේන සියලු හොද වැඩට විරුද්ධ වෙලා ආයෝජකයන් එලවලා Endless money pits වල යුනියන් හදපු වමේ සක්කිලි අද බලය අරන් උඹලාට ⁣ හොද රටක් හදලා දෙයි නේත😂
@tharakamalli4366
@tharakamalli4366 Минут бұрын
​@@RolandThammitage😂😂
@YasithDharmasena-f1c
@YasithDharmasena-f1c 6 сағат бұрын
මිනිස්සුන්ගේ හිතේ තියෙන වේදනාව මෙහෙම හරි එළියට දැම්මට Thank You...!🙏❤️
@IM-mu9br
@IM-mu9br 7 сағат бұрын
අද නන් මලම පැනලා කතා කලේ කොල්ලා❤❤❤❤
@tharanga8927
@tharanga8927 7 сағат бұрын
අස්වැසුම ගැන කියන කතාව සහතික ඇත්ත බන්
@kggayanmanjula8935
@kggayanmanjula8935 Сағат бұрын
අද නම් සුපිරි බං මල්ලී.. ගින්දර...ඔන්න ඕක තමයි වෙන්නඕන.. කට කෑවත් ඇත්තම යතාර්තය පෙන්නපං...🥰🥰🥰
@gayanthanamarathna5848
@gayanthanamarathna5848 19 минут бұрын
100% True. මේ රට කවදා හරි දියුණු කරනවානම් කරන්න තියෙන එකම දේ Health and Education නැතුව අනිත් සේරම privatize කරන එක. ඒක කරනවානම් කරන්න පුළුවන් මේ ආණ්ඩුවට විතරයි. මොකද union කාරයෝ ටික ඔක්කොම වගේ මෙයාලා එක්ක ඉන්න නිසා.
@hellosrilanka9397
@hellosrilanka9397 7 сағат бұрын
ඔයා හරියටම හරි.මම ඉන්නෙත් ඔයාගේ අදහසේමයි❤
@Kssa2689
@Kssa2689 2 сағат бұрын
🥲 පිටරටකට ඇවිල්ල දවසකට පැය 16ක් 18ක් වැඩකරල සල්ලි ටිකක් ඉතිරි කරන් වාහනයක් ගන්න ඉන්න උන්ටත් කෙලවලා දැම්ම 😣
@AllinOne-qx8hz
@AllinOne-qx8hz 46 минут бұрын
ඇත්ත. මේවා තමා ඇත්ත. මෙක මුලු රටටම අහන්න දෙන්න ඕන කතාවක්.❤❤
@ThushanF
@ThushanF Сағат бұрын
අන්‍තිමෙට කිව්ව කතාව හරියටම හරි මචන්. මෙච්චර කාලයක් ආන්ඩු බලය ගත්ත අය කරල තියෙන්නේ තමන්ගෙ පක්ෂය දිනවන්න වැඩකරපු එක මිසක් රටේ මින්ස්සු දිනවන්න වැඩකරපු එක නෙමේ. වාහන ගැනිල්ල කෙසේ වෙතත් අද කීයෙන් කීදෙනාද හරි විදියට තුන් වේලක් කාල ඉන්නේ. Anyway, thanks for bringing this up. Great stuff as always. 😊
@kasunbro2885
@kasunbro2885 38 минут бұрын
100% ඇත්ත
@Prabu_Tech_SL
@Prabu_Tech_SL 19 минут бұрын
💯 agree ❤
@nipunakarunarathne
@nipunakarunarathne 50 минут бұрын
Sira kathawak❤😢
@LalindaDineshRanaweera
@LalindaDineshRanaweera 5 минут бұрын
True 👍
@SmartInvestingdaily
@SmartInvestingdaily 7 сағат бұрын
You earned subscriber. Keep it up bro
@kelumprasanna7262
@kelumprasanna7262 26 минут бұрын
well said
@AveterAveter
@AveterAveter 4 сағат бұрын
ඇත්තෙන්ම කියාගන්න බැරුව හිත හිත හිටියෙ.සහතික ඇත්ත.❤
@heshadsvisman3191
@heshadsvisman3191 6 сағат бұрын
ඇත්තටම දුකයි සමහර comments දක්කහම ..... අවුරුදු 72ක දේශපාලන සංස්තිය නවත්තන්න ඕනෙ කියල මේ සැරේ චන්දෙ දුන්න මිනිස්සුම දැන් පවතින ආන්ඩුවේ වැරදි වහන්න කඩේ යනව. දනවාදයට කඩේ ගියත්, සමාජවාදයට කඩේ ගියත් කඩේ යන එක කඩේ යන එකම තමා. මේ අන්ඩුව සම්පූර්න වැරදී කියනව නෙමෙයිනෙ. සමහර තීරන වැරදී කියල කියන්නෙ. ඒක කියනකොට කියන එකාටත් හිනා වෙලා, කලින් තිබ්බ ආන්ඩු වලට බනින එක කරන්නෙ. කලින් තිබ්බ ආන්ඩු නිසා තමා මේ තත්වෙට අපි වැටිල තියෙන්නෙ, ඇත්ත. හැබැයි දැන් ඉන්න රජයත් ඒක continue කරනවනන්, අනේ මන්ද ඉතින් 😮‍💨😮‍💨
@inushifashion
@inushifashion 2 сағат бұрын
Ane ubala Japan wahanayak padinna puluwan kiyala Andu gaththe dan mokadda wela thiyenne yatharthe therum ganna 😂😂
@futurestepmaker
@futurestepmaker 7 сағат бұрын
ඇත්ත පවි ලංකාවේ කොල්ලො කෙල්ලන්ගෙ හීන😢
@pathummadushan2997
@pathummadushan2997 4 сағат бұрын
100% ඇත්ත මචං. මමයි මගෙ යාළුවෙකුයිත් ඕක ඔය ගැන කතා කරා. අප්පිරියයි බං මේ රට නම්. 😑
@gayanpradeep4836
@gayanpradeep4836 11 минут бұрын
මගෙ අයියා ඊයෙ ඕස්ට්‍රේලියාවෙන් ඩොලර් 7800කට Toyota Corolla 2017 එකක් අරන් තිබුනා ලංකාවෙ ගානෙන් ලක්ෂ 14.80 ඒකම මෙහෙ ලක්ෂ 130ක් විතර වෙනව අපි හරි පව් බං. අපි මාලිමාව ගේන්න උදව් කරේ කොච්චර හීන හිතේ තියාගෙනද අපේ 20 ගනන් 30 ගනන් පැනලා තරුණ කාලෙ ඉවර උනාම ආය වාහන වැඩක් නෑ කොහෙ Travel කරන්නද ඊට පස්සෙ... 😢😢😢
@lahiru-madushan
@lahiru-madushan 16 минут бұрын
ආයෙ මොලේ කල්පනා කරල බලන්න මේ කියන දේ ගැන!
@KaveenK-o8c
@KaveenK-o8c Сағат бұрын
සුපිරි අයියේ❤‍🩹තිත්ත ඇත්ත කෙලින්ම කිවුවා❤‍🩹☠
@tharindudhananjaya9571
@tharindudhananjaya9571 7 сағат бұрын
මාරම දුකයි අයියෙ. නිදිමරාගෙන අවුරුදු ගානක් සල්ලි එකතු කලා වාහනයක් ගන්න. ඒත් එකත් දැන් වැඩක් නැහැ. ඉඩමක් අරගෙන දාන එක හොදයි. මෙච්චර ගානක් දීල වාහන ගන්නවට වැඩිය.
@TechWithWicky
@TechWithWicky 6 сағат бұрын
ගන්න එපා මල්ලි, අනාගතයට වැදගත් දේකට ආයෝජනය කරන්න.
@tharindudhananjaya9571
@tharindudhananjaya9571 6 сағат бұрын
@TechWithWicky ඔව් අයියෙ. Invesment එකක් තමයි කරන්න වෙන්නෙ. Video එක supiri අයියෙ ❤️
@VocalDynamics
@VocalDynamics 5 сағат бұрын
Aniwa wiyadm witharaiy invest karann​@@TechWithWicky
@inushifashion
@inushifashion 2 сағат бұрын
Minissunta kawdawath inna thanin udata ganna deshapalakyonta onee na Ekai wela thiyenne
@gaiya8093
@gaiya8093 Сағат бұрын
අනුර දිසානායක මන්ත්‍රීතුමා දැන් පාර්ලිමේන්තුවේ නෑ බන්. ඉස්සර මේව කතාකරන්න මනුස්සය හිටියා. පොර පාර්ලිමේන්තු චන්දෙට ඉල්ලුවේ නෑනේ මේ පාර. නැත්තන් මේවා ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න තිබ්බා 🥺
@ometh99
@ometh99 4 сағат бұрын
Trending යන්න ඕනි videos
@janithamadusanka9942
@janithamadusanka9942 2 сағат бұрын
ආණ්ඩුවේ උන්ට මේක අහන්න දෙන්න ඔනේ...😢
@thanotorious7561
@thanotorious7561 7 сағат бұрын
10000000% agreed
@LovelyCardGame-rc5yh
@LovelyCardGame-rc5yh 7 сағат бұрын
Patta Saho maru.oya aswasuma ganne.athapaya 4rama honda thiyena minssu.respect wicky❤❤
@Poorna_Jay
@Poorna_Jay 2 сағат бұрын
Hats off! This video is 🔥
@MahelaHerath-y6s
@MahelaHerath-y6s 4 минут бұрын
අද නිදහස් දවසේ සහොදරයා එන වාහනේ දිහා බලලා සැනසෙමු.
@Sahan6068
@Sahan6068 4 сағат бұрын
මේ එකක් කියන්න ඕන විකීයො,මං චැනල් එකට සෙට් උනේ කාලිත් එක්ක කරපු react වීඩියො එක්න් පස්සෙ කියන ඒව කෙලින්ම උබ කියන නිසා😂 කියන්න සතුටුයි මොළෙන් හිතන්න පුලුවන් ඇත්තටම තාර්කික තම්න්ගෙ පක්ශෙ වැරදි පේන්න තරම් මොළේ තියෙන සෙට් එක්ක් උබ්ට සෙට් වෙලා.මං හිතනවා උන් තමා මේක ලොකු කොටස කියලා.පේනවනෙ slvlog එකේ comment section එක සැප්තැම්බර් 21 කලින් තිබ්බ මොල් ටික ඇත්ත කියනකොට අර 4 ,5 ස් දෙනාට බණිනවා.මඩ ගහනවා කිය කියා😅 ඒ අතින් මෙතාන ඉන්නෙ ඇත්තටම වැරදි විවේචනය කරන ,හොද දේට හොඳයි කියන උන් කියල පෙන්නෙනම් 😊😊🎉🎉❤❤❤
@TechWithWicky
@TechWithWicky 4 сағат бұрын
@@Sahan6068 සහතික ඇත්ත, Content creator කෙනෙක්ට හම්බ වෙන්න පුලුවන් හොඳම audience එකක් ඉන්න එක මාර වාසනාවක් 🥹❤️
@dilshanmadhukaperera7903
@dilshanmadhukaperera7903 3 сағат бұрын
9:57 එකම තියරිය
@lakshanchamod1208
@lakshanchamod1208 6 сағат бұрын
I'm pleased someone is brave enough to speak the truth
@IAMDIMUTHU
@IAMDIMUTHU 5 сағат бұрын
සරලව කෙටියෙන් 🎉
@DILIBeatZ
@DILIBeatZ 6 сағат бұрын
Kiyanna oni kathawa Supiriyatama dunna. Attatama wada karana api pau🥲
@rusith
@rusith 7 сағат бұрын
Nice bro!! subscribed
@AsiyAIV13
@AsiyAIV13 2 сағат бұрын
Supiriyak aiya. Mara watina video akak aiya. ❤
@Dilpahankarunanayaka
@Dilpahankarunanayaka 7 сағат бұрын
මල පැනල කතා කරේ,respect 🫡💗
@lusithtimod7396
@lusithtimod7396 4 сағат бұрын
100% ක් හරි Bro
@dinushhperera
@dinushhperera 25 минут бұрын
me hama ekatama balaya gaththama mole nathiwenawame...
@shklasith
@shklasith 6 сағат бұрын
ඇත්ත 😑
@ravind_98
@ravind_98 6 сағат бұрын
100% true
@ashannee8324
@ashannee8324 6 сағат бұрын
Ft bn ❤❤❤❤
@athalproductions7142
@athalproductions7142 6 сағат бұрын
good explanation machn keep it up 💝
@serianys2099
@serianys2099 6 сағат бұрын
Hari obe❤
@prasadweerasingha7335
@prasadweerasingha7335 5 сағат бұрын
සිරාවටම බ්‍රෝ. මමත් ලොකු tax එකක් ගෙවන IT field එකේ ඉන්න කෙනෙක්. Foreign currency ගේන කෙනෙක්. හෙට මට job එක නැති වුනොත් මට මගෙ පවුලට මොකද වෙන්නෙ? රස්සාව තිබ්බත් හොඳ වාහනයක් ගන්න විදියක් නෑ. මගේ සෙට් එකේ යාලුවොම කීදෙනෙක් රට අතෑරියද? මට පොඩි පුතෙක් ඉන්නවා. මට නොලැබුනු සැප සම්පත් උට දෙන්නයි මට දැන් ඕනෙ. පොරව කොහොමත් අවු.18න් පස්සෙ මෙහෙ තියන්නෙ නෑ කියල තමා හිතාගෙන ඉන්නෙ. හොඳ වාහනයක් ගන්න සල්ලි වලින් ඕස්ට්‍රේලියාවෙ ගිහින් ඒ වාහනේම අරන් අවුරුද්දක් රස්සාවක් නොකර ආතල් එකේ ඉන්න පුලුවන්එක මොන මගුලකටද පොඩි එකාව මෙහෙ තියන්නෙ?
@lasanthachandanagodagampal5305
@lasanthachandanagodagampal5305 7 сағат бұрын
සුපිරි machan
@sadunperera999
@sadunperera999 6 сағат бұрын
Ekagai..❤
@mrachiya4843
@mrachiya4843 5 сағат бұрын
Aththatama meka beluwama hithuna api mara paw kiyala aththatama yanna puluwan kama thiyagena nogihin idn me ratema gemak gahala goda enna hithan hitiye dennam idea eka tika tika change karaganna wenawa thank you so muc h wicky❤
@BUDdHIKAME.
@BUDdHIKAME. 7 сағат бұрын
ture Nice bro!! 👏👏
@lahiruchathuranga6048
@lahiruchathuranga6048 5 сағат бұрын
Sirama katawa ❤️
@demshano7690
@demshano7690 4 сағат бұрын
Ade supiri informative video 1k bn. Podi kale thibba dreams tika tika ethwegena enwa.. wayasata yana eka withri wenne. 😢
@manjulasenavirathna4527
@manjulasenavirathna4527 4 сағат бұрын
I do subscribe because of this .hats off machac.. Im a tax payer ..😢
@mithilageeth9756
@mithilageeth9756 7 сағат бұрын
Yep!
@wijerathnakospalawattage-d2755
@wijerathnakospalawattage-d2755 6 сағат бұрын
Nandalal balla lamai Australia wala sapa gannawa nandalaluth maha bank ake doler aran gihin thamai daruwanta Australia wala gewal aran dunna unta sapa nawatha jvp ayata kiyanna baha laks28 kata vita akak ganna puluwan kiyapuwa
@supunrasanjanaperera1002
@supunrasanjanaperera1002 7 сағат бұрын
I know how you are feeling bro.. I felt it too 😢
@yeshan007
@yeshan007 7 сағат бұрын
Supirii 👏👏 Well said
@sameeradamith3967
@sameeradamith3967 26 минут бұрын
හොස්පිට්ල් ගියොත් කියහන් ඉතිම් බත් එකක් අරන් එන්නම් . ආන්ඩුවයි අස්වැසුම සෙට් එකයි රටේ ඉතුරු කරල අනිත් උන් වෙන රටකට ගිහින් ජීවත් වෙනව හැර විකල්පයක් නෑ පේන විදියට
@XdeeGC
@XdeeGC 2 сағат бұрын
KZbinr👌
@InduwaraChandrasekara
@InduwaraChandrasekara 7 сағат бұрын
💪👍
@Ashandbinu
@Ashandbinu 6 сағат бұрын
නියමයි brother මොන ආණ්ඩු ආවත් මේ රටවල් ගොඩ ගන්න බෑ 😢
@mst8735
@mst8735 6 сағат бұрын
Agree with u
@SamanthaDawaga
@SamanthaDawaga 6 сағат бұрын
❤sahathika aththa
@shyamaldineth7315
@shyamaldineth7315 Минут бұрын
අයියේ තව දෙයක් කියන්න තියෙනවා හැම ආණ්ඩුවකින්ම පඩි වැඩිකරන්නේ රාජ්‍ය සේවකයන්ටයි ඕයා කලින් කියපු පිනට කන set එකටයි.අනිත් මිනිස්සුන්ට හුලං. ඇත්තටම ලංකාවේ කෘෂි කර්මාන්තයේ යෙදිලා ඉන්න මිනිස්සුන්ට කිසිම උදව්වක් නෑ.
@00800.
@00800. 7 сағат бұрын
රජයෙන් රු 5000 ගානේ අච්චු ගහපු සල්ලි දෙනකොට හුක් නැතුව වැදගෙන ගත්තෙ ත් අපිම තමයි. එදා එහෙම නොවුනා නම් රුපියල මෙච්චර බලු නොවෙන්න තිබ්බ.
@wolfx5694
@wolfx5694 6 сағат бұрын
රුපියල අවප්‍රමාණය නිසා කොස්ට් එක වැඩි වෙලා තියෙනවා... එහෙම තියෙද්දිත් කලින් බදු ටිකම තිබ්බා නම් ලොකු වැඩිවීමක් නෑ... දැන් කරේ සේල් කාරයොන්ගේ 2nd hand මිල බලලා ඒකට වඩා ගාන වැඩි වෙනකන් බදු වැඩි කරපු එක... මේවට තමා බං ඇත්තටම මාෆියා කියන්න ඕනි...
@Sahan6068
@Sahan6068 4 сағат бұрын
අපි ගත්තෙ නෑ එක පරක්වත්,😢5000
@adeeshaheshan6179
@adeeshaheshan6179 7 сағат бұрын
ඇත්ත ❤
@azcodingyt
@azcodingyt 4 сағат бұрын
14:33 - Ekanm atta bro, lankawe rajya sevayen bagayakma ain krnna one kiyala janathipathi upadeshaka kenekma kiyala thibba, habai kawadavath vena ekaknm na
@dejavu1754
@dejavu1754 2 минут бұрын
Kohomath Nandalal saha Mahinda siriwardana me aanduwata kelawalama yanne boru wapurala maha loku ugathunta lanu didi inna eka thamai eyala karanne biliyana ganan desapaluwanta waahana saha anith waraprasada denakota oya aarthika amarukam thibbe nadda? NPP rajayata minisun hodata uttara dei ese namuth duushitha hitapu paalakayanta balaya nodiya yuthui kese wethath?
@tharukaboy2293
@tharukaboy2293 7 сағат бұрын
කැරිම ආන්ඩු ඉන්නෙ ලංකාවෙ. මාලිමාව කියලත් වෙනසක් නෑ පුකේ ඉදන් බොරුව. අපරාදෙ චන්දෙ දුන්නෙ.😢
@Geethaka_Online
@Geethaka_Online 7 сағат бұрын
❤❤
@yanjana5815
@yanjana5815 51 минут бұрын
ඉතින් මිනිස්සු ස්කෑම්වලට අහුවෙන එක සාදාරනයි නේද 😪.
@NihonWAY
@NihonWAY 7 сағат бұрын
ඇත්ත
@evo-infinite7171
@evo-infinite7171 22 минут бұрын
මෙහෙමයි අනුර කියලා ජනතාවාදී නැහැ. එයා උපරිම බදු ගහලා භාණ්ඩාගාරය පුරවාගන්න බලන්නේ, එයා ඕක පුරවලා රට හදද්දී මැද බදු ගෙවන පන්තිය සම්පූර්ණයෙන් විනාශ වෙලා ඔක්කොම අස්වැසුම ලබන තැනට ඇවිල්ලා තියෙයි. අපි හරිම අසරණ රටක් හරි දේශපාලන නායකයෙක් නැහැ මිනිස්සු ගැන හිතන කලින් හිටිය තක්කඩි දේශපාලුවනුත් එකයි මේ තක්කඩිත් එකයි ඔක්කොම කළු කඩ කාරයො රැකගෙන, උඩම පංතියයි යටම පංතියයි රැකගෙන ඉන්නේ. වැඩිම බදු ගෙවන රජයට ආදායම් හොයලා දෙන මිනිස්සුන්ට දිගටම කෙලිනවා. මහින්දයි, රනිල්, අනුර ඔක්කොම එකයි. එකම වෙනස අනුර තාම හොරා කන්න ගත්තේ නැහැ ආවා විතරයි නේ.
@CaptainRox-b2e
@CaptainRox-b2e 7 сағат бұрын
එල කොල්ලෙක් බ්‍රෝ 🗿🗿🗿
@mohammedazrin2049
@mohammedazrin2049 7 сағат бұрын
Most of the peple who take the aswesuma is government employees and their families. Coz they always friendly with the GS and always GS fillings the forms and supports them. Other side businessmen always trying to catch the maximum profit and reducing taxes. Because they dont have any allowance like gov staffs. At last as sri lankans we all are wrong 😊
@Sahan6068
@Sahan6068 4 сағат бұрын
And also they mass 2nd hand dealers spend money for the NPP in election. So how they supposed to betray these businessmen.😢
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ 7 сағат бұрын
ඇත්ත කතාව
@manjulasenavirathna4527
@manjulasenavirathna4527 4 сағат бұрын
හැම එකාගෙම කුණු අදින මධ්‍යමපංතික සෙට් එක 😢😢 ආන්ඩු හදන්නෙත් උන්.. කරුම ගෙවන්නෙත් උන්.. සමාජ ප්‍රතිලාභ නොලැබෙන්නෙත් උන්ට.. හැම රජයක්ම අරින්නෙත් උන්ට.. අනුර වාහන බදු වලින් ඇරියා අපිට හොදම එකෙන්..
@sanojdhananjaya2973
@sanojdhananjaya2973 44 минут бұрын
😢😢😢😢
@TharushaWijesekara
@TharushaWijesekara 21 минут бұрын
ada Wicky wage awith inne bruno wage😁
@whatisinside
@whatisinside 7 сағат бұрын
Attha
@jonsnow3513
@jonsnow3513 Сағат бұрын
video edit karaddi atharamada dana podi video kali ganne kohinda?
@shehan-anjana-XD
@shehan-anjana-XD 5 сағат бұрын
😂පාන්දර 2ටත් wickyge video bln mn
@dilshanmadhukaperera7903
@dilshanmadhukaperera7903 3 сағат бұрын
4යි
@sacgm5168
@sacgm5168 6 сағат бұрын
dn inna unge theroy eka kohomath thiyana ungen aran nathi unta (pinata kanna balan inna besikayo tika) bedana ekane.
@harsha56717
@harsha56717 7 сағат бұрын
adu padu na.....lesatama....🙏
@Prabu_Tech_SL
@Prabu_Tech_SL 19 минут бұрын
Me okkoma karanne apiwa huran kana eka
@savidu
@savidu 6 сағат бұрын
❤️
@shyamaldineth7315
@shyamaldineth7315 18 минут бұрын
අයියේ රටවල් වල ඉන්න අයට වාහනයක් ගෙන්න දෙන්න බැරිද? උදාහරණයක් කිව්වොත් ජපානයේ රැකියාවක් කරන කෙනෙක්ට එරට මුදල් වලින් වාහනයක් ඇරන් එවන්න ආණ්ඩුවට ක්‍රමයක් හදන්න බැරිද? ඕනිනම් සාදාරණ tax එලකුත් ඇරන්. එතකොට ලංකාවේ ඩොලර් එකටත් එච්චර බලපෑමක් එන්නේ නැතිවෙයි නේද? මේක ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද
@manushajayawardhana5715
@manushajayawardhana5715 7 сағат бұрын
atta
@sadunperera4589
@sadunperera4589 6 сағат бұрын
100% ekagai..
@RandomUserOnTheInternet-w4h
@RandomUserOnTheInternet-w4h 6 сағат бұрын
Bitter Truth😢
@surangawijesooriya9219
@surangawijesooriya9219 8 сағат бұрын
👏
@dcdushan
@dcdushan 7 сағат бұрын
💯🔥
@lakmalnanayakkara2704
@lakmalnanayakkara2704 7 сағат бұрын
සිරාවට බන්. මේ රටින් ඉක්මනට යන්න හිතපු එක ගැන සතුටුයි
@Preshan1223
@Preshan1223 7 сағат бұрын
100% true 😢😡
@duminduakalanka9340
@duminduakalanka9340 2 сағат бұрын
අස්වැසුම ක්‍රමවත් කරන්න ඕනේ සහ අවුරුද්දක් පාසා දෙන ගාන අඩු කරන්න ඕනේ. එකගයි. හැබැයි එක පාර ඒක කරන්න හොද නෑ. හරියටම අදුරගෙන තමා ඕකට අත ගහන්න ඕනේ. ඇත්තටම දුප්පත් උන්ට ඔහොම පොඩි අල්ලසක් හරි දීලා control කරගන්න ඕනේ. උන්ව තැනකට ගන්න වෙනම වැඩපිලිවෙලක් යන්න ඕනේ ඕක දෙනගමන්. නැත්නම් රටේ හොරකම් වැඩිවෙනවා, මිනිහෙකුට නිදහසේ ජීවත් වෙන්න බ්ස්නස් එකක් කරගන්න බැරි වෙනවා. ඒකෙන් වෙන පාඩුව 10,000කට වඩා වැඩියි.
@hevadewasomaratne5595
@hevadewasomaratne5595 14 минут бұрын
රටේ අස්වැසුම දෙුශපපාලන මෙවලමක්,95%දෙන්නෙ නොසුදුස්සන්ට. සමෘද්ධ් දෙපාර්තමේන්තුවම ජඩ පාන්තුවක්.මේ ර⁣ටේ කවදා නිදහසේ ජීවත් වෙන්න පුළුවන්ද මන්ද.
@thimathkemitha
@thimathkemitha 5 сағат бұрын
Audio aul ned bro🤔
@lasanthachandanagodagampal5305
@lasanthachandanagodagampal5305 7 сағат бұрын
❤❤❤❤❤❤❤❤
@charithisanka9247
@charithisanka9247 10 минут бұрын
Kiyapu serama hariyatama kiwwa
@peresposhitha6416
@peresposhitha6416 6 сағат бұрын
Me rata hadanna dagalanwata wada lesi wena ratakata yana eka meka diyunu ratak karanna patan gaththath api jiwath wela inna kalekanm diyunu ratak wenne ne sure
@thejannuwan8291
@thejannuwan8291 7 сағат бұрын
Ekagai Api kiyanneth okama thamai bn
ගෝඨාභය ඇරෙස්ට් කරයිද
33:17
Bharatha Thennakoon
Рет қаралды 1,7 М.
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН