සිතකින් සිතකට පණිවිඩ යැවීමේ අති ප්‍රභල ටෙලිපති ක්‍රමයTelepathy Meditations law of attraction

  Рет қаралды 57,540

ADARANEEYA WISHWAYA

ADARANEEYA WISHWAYA

Күн бұрын

Пікірлер: 202
@slsaman7231
@slsaman7231 8 ай бұрын
මටත් ඔබටත් සිදූ වී ඇති අත්දැමක් මේක.(ඔයාලා එක පාරට කොහේ හරි ඉද්දි ගැස්සිලා හරි කෝමරි කෙනෙක් දිහා බලා ඇති.ඒ වෙලාවට ඒ කෙනා ඔබ දිහා බලන් ඉන්න කෙනෙක්.එහෙම වෙන හේතුව තමයි ඒ ඔයා දිහා බලං හිටපු කෙනාගේ ඇගෙන් කිරන පිට වෙනවා.ඒක ඔයාට දැනුන නිසා තමයි එක පාරට ඔහු දිහා බලන්නෙ.)මේ ක වෙලා තියෙන අය කෝ😊
@THEMOMENTYouTube
@THEMOMENTYouTube 7 ай бұрын
❤ එකනම් ඇත්ත 🎉🎉
@AthmikaAthmika7619
@AthmikaAthmika7619 6 ай бұрын
අනිවාර්යයෙන් ..මම එි්ක අත්විඳලා තියෙනවා
@anupamasewwandi5338
@anupamasewwandi5338 4 ай бұрын
ඔව් මේක මටත් වෙලා තියෙනවා..
@logic768
@logic768 3 ай бұрын
එතනදි සම්බන්ධ වෙන්නේ අපේ ශරීරය වටා තිබෙන ඔ්රා (AURA) එක. ඒ අදාළ පුද්ගලයා අපේ දිහා බලන් ඉන්න කොට ඔහුගෙන් පිටවන කිරණ අපේ කිරිණ සමග සම්බන්ධ වෙනකොට තමයි අර අපිව ගැස්සිලා වගේ යන්නේ. (අඩුපාඩුවක් ඇත්නනම් sorry)
@RenukaSamanthawjayamuni
@RenukaSamanthawjayamuni 2 ай бұрын
අනිවාර්යයෙන්ම❤ මට එහෙම වෙලා තියෙනවා❤
@Nisha-rv6xb
@Nisha-rv6xb 11 ай бұрын
මං මේ ටෙලිපති ගොඩක් ව්ස්වාස කරනවා අපි දෙන්නා ඉන්නේ රටවල් දෙකක ඉතින් සමහර වෙලවට මං කෝල් එකක් ගන්න හදනකොට එයා මට කොල් කරනවා ❤ ආදරනිය ව්ෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ❤🌍🦋🌷🙏
@sayuramaduranga-i2p
@sayuramaduranga-i2p Жыл бұрын
අම්මො සති ගානක් ට්‍රයි කරලා කරලා අද මේක හරිගියා.,ම්ම ක්ලාස් එකෙදි යාලුවෙක් එක්ක කරේ.ඇත්තටම මම එයාගෙ හිතේ තිබ්බ පාටකුයි මලකුයි වාහනෙකුයි කිවා.වාහනෙනම් ටිකක් වෙනස් වුනා.එත් ඇත්තටම මට නිකන් බලයක් යනවා වගෙ දැනුනා.ඇත්තටම මෙ ක්‍රමෙ හරි.දිගටම භාවනා කරන්න ඌනී.එතකොට මෙක තවත් වර්ධනය වෙයි නෙද අයියා.ගොඩාක් ස්තුත්යි මෙ වීඩියූ කරනවට.චැනල් එකනම් මාරයි.ගොඩාක් දෙවල් ඉගෙන ගත්තා මමනම්
@adaraneeyawishwaya
@adaraneeyawishwaya Жыл бұрын
❤❤❤❤❤
@Nihara333
@Nihara333 Жыл бұрын
Oyage mobile number eka denn puluwnda
@kavinduekanayaka1252
@kavinduekanayaka1252 Жыл бұрын
@KusumAussem
@KusumAussem 11 ай бұрын
❤❤❤
@vilanisaranga8933
@vilanisaranga8933 10 ай бұрын
👍👍👍👍👍
@malathipeiris1642
@malathipeiris1642 10 ай бұрын
අප සියලු දෙනාගේම යහපත් ප්‍රාර්ථනා ඉටු කර දුන් ආදරනීය විශ්ව මාතාවටත් , ආදරනීය ඔබටත් අනේක වාරයක් ස්තුතියි !
@انوشاانوشا-ز1ظ
@انوشاانوشا-ز1ظ 9 ай бұрын
මේක නම් ඇත්තමයි mm ආදරේ කරන මගේ පන ට ගොඩක් වෙලාවට මං කෝල් එකක් ගන්න හිතනකොට ම එයා මට ගන්නවා ගොඩක් වෙලාවට ඒකම වෙනවා. මං එයා ගැන හිතුවොත් අනිවාර්යෙන් කෝල් එකක් ගන්න ව එයා. මට මගේ අවංක ආදරේ මුණ ගැසවු විශ්ව මාතාවට අනෙක් වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤
@hyperion6851
@hyperion6851 5 ай бұрын
ඔක බදින්න වෙන්නේ නෑ බං...
@AsnaaIshek
@AsnaaIshek 10 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ! 🙏❤️🌎
@krishanikulathunga4844
@krishanikulathunga4844 11 ай бұрын
මේ විදිය හරියටම හරි ❤️🙏
@AnomaMalkanthi-vi4vs
@AnomaMalkanthi-vi4vs 9 ай бұрын
මෙ විඩොව බලන්න සැලැස්සුවට මගෙ ආදරනිය විස්වමාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤🎉🎉🎉
@shermimasha584
@shermimasha584 11 ай бұрын
නමෝ බුද්දාය ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤❤❤🙏🙏🙏🙏
@තරුණසිතයිබුදුදහමයි-ෂ6ඪ
@තරුණසිතයිබුදුදහමයි-ෂ6ඪ 3 ай бұрын
ආදරණීය විශ්වයට ස්තුති 🌎🙏🙏🙏 මම මේ ටෙලිපති ක්‍රමය නිතරම අත විදිනවා ♥️ විශ්ව මාතාවට සියදහස් වාරයක් ස්තුති වේවා 🌎🦋💫🙏🙏🙏
@SherineJayasinghe
@SherineJayasinghe 8 ай бұрын
අනිවාර්යයෙන්ම ඇත්ත මෙම video එකෙන් කියන්න විශ්ව මාතාව ස්තුති ජය
@priyanganeesandamali3527
@priyanganeesandamali3527 5 ай бұрын
ස්තූතියි 🙏 මාගේ උතුම් වූ විශ්වයටත් විශ්ව මාතාවටත් බෙහෙවින්ම ස්තූතියි 🙏 🙏 🙏 🙏
@bimbimani8210
@bimbimani8210 Жыл бұрын
මං දැන් මේක කරලා බැලුවා. හැබැයි දුර ඉන්න කෙනෙක්ට. ටිකක් දුරට සාර්ථකයි. තවත් try කරනවා.... 😁❤👍
@adaraneeyawishwaya
@adaraneeyawishwaya Жыл бұрын
ඔබ දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්වේවා 🙏🖤❤
@LakminiPitigala
@LakminiPitigala 7 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තූතියි🙏🙏🙏
@hasinthaBimsara-t2m
@hasinthaBimsara-t2m 20 күн бұрын
😮විෂ්ව මතාවට අනෙක වරයක් ස්තුතිවන්ත වෙවා❤😊😊😊
@dilaninisansala4012
@dilaninisansala4012 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔයාට❤❤❤ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි මාගේ සියලුම බලාපොරොත්තු ඉශ්ට කර දුන්නාට❤❤❤❤
@lakshmipriyangiperera9724
@lakshmipriyangiperera9724 Жыл бұрын
විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති 🙏❤🙏ඔබව විශ්වය ආරක්ෂා කරත්වා 🙏🙏🙏
@jayanthapushpakumara6868
@jayanthapushpakumara6868 Жыл бұрын
පැහැදිලිකිරීමනම් නියමයි. ගොඩක් වටිනවා. ඒකීවෙ අපිට පහසුවෙන් ඒ දේට යොමුවෙන්න පුලුවන් ආකාරයට පැහැදිලි කරනව වීඩියෝතුලින් ආදරනීය විශ්වය ❤❤❤❤❤❤❤❤❤
@adaraneeyawishwaya
@adaraneeyawishwaya Жыл бұрын
ගොඩාක් ස්තුතිය ඔබට යහපතක්ම පතමි ආදරණීය විශ්වයේ අශිර්වාදය නිතැතින්ම හිමිවේවා ❤
@Bhagya535
@Bhagya535 10 ай бұрын
විශ්ව මාතාවට ස්තූතියි ..❤
@Baty-x3w
@Baty-x3w 4 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@tharushikasewwandi1822
@tharushikasewwandi1822 Жыл бұрын
මාගේ ආදරණීය විශ්වයට සියදහස්වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි මෑනියනි .🌸💙🙏🌸🙏🌸💙🙏❤️❤️❤️❤️❤️
@hashinianuruddika4124
@hashinianuruddika4124 5 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට ගොඩාක් ස්තුතියිවන්ත වෙමි. 🙏♥️🥰
@januldamyuga7177
@januldamyuga7177 Жыл бұрын
ඔබට ගොඩාක් ස්තූතියි සහ විශ්වයට ගොඩාක් ස්තූතියි ඔබ කරන මේ සේවාව ඉතාම අගෙයි ගොඩක් පින්
@RenukaRathnayaka-n8u
@RenukaRathnayaka-n8u 11 ай бұрын
අදරනිය විස්වමාතාවට ස්තුතිවේවා මගේ හිතේතියෙන බලාපොරොත්තු ඉටුකරදුන්න අදරනිය විස්වමාතාවට ස්තුතිවේවා
@slking725
@slking725 12 күн бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි...❤
@ishu_5027
@ishu_5027 4 күн бұрын
මට ලැබිල තියෙන්නෙ මිල කරන්න බැරි ලස්සන ආදරයක්.මම ඒක සතුටින් විදිනවා අපි දෙන්නගෙ ආදරේ දිනෙන් දින ශක්තිමත් වෙනවා.... විශ්ව මෑණියගෙ ආශිර්වාදය හැමදාම අපි දෙන්නට ලැබෙනවා, ධනාත්මක ශක්තිවලින් ගෙවන අපි දෙන්නගෙ ආදරයට මම හදවතින්ම ස්තූති කරමි. 😘 ''(I+T)'' 😍♥️🤗🌍
@sulochanasachini-t5y
@sulochanasachini-t5y 9 ай бұрын
මං ඔයාට ගොඩාක් ආදරෙයි ඔයත් මට ආදරෙයි කියලා මන් දන්නවා මගේ ආදරය මට ලබා දුන් විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි
@Hirushamotors
@Hirushamotors 3 ай бұрын
ව්ශ්ව මාතාවගෙ පිහිටෙන් මගෙ gf ව මට ආයෙ හමුවෙවා
@PoornimaWeerasinghe-b2s
@PoornimaWeerasinghe-b2s Жыл бұрын
මේ සිද්දිය ඇත්තම ඇත්ත 💞
@ShymaLakshani-ci3en
@ShymaLakshani-ci3en Жыл бұрын
මටත් මේ දේවල් දැන් වෙනවා දැන් තේරෙනවා ඇයි එහෙම වෙන්න කියලා මේ දැනුවත් කිරීමට ගොඩක් ස්තූති
@sadaruwansugath
@sadaruwansugath Жыл бұрын
ආදරනීය විශ්ව මාතාවට ගොඩක් ස්තුතිය ස්තුතිය ස්තුතිය 🙏🙏🙏
@DMDase-yc5bm
@DMDase-yc5bm Жыл бұрын
Video එකට උන මහන්සියේ ප්‍රතිඵල 100%
@adaraneeyawishwaya
@adaraneeyawishwaya Жыл бұрын
අනිවාර්යයෙන්ම මල්ලී.ආදරෙයි ❤
@Madu202
@Madu202 3 ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවට මගෙත් හොදම යාලුවෙක් හිටියා එයාට හිතලා කියන්ඩ හදන දේ මට දැනෙනවා මන් කෝල් masg කරන්ඩ හිතුව ගමන් එයා කෝල් මැසේජ් එනවා ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවනි ♥️♥️♥️♥️🙏
@sammanipiyumika7599
@sammanipiyumika7599 Жыл бұрын
ඔබ thumata ගොඩක් ස්තුතියි 🙏 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤
@niranjalakumari9435
@niranjalakumari9435 Жыл бұрын
කියලා දුන්නේ ඉතා වටිනා දෙයක් ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ගොඩක් පින් බුදුසරණයි ඔයට
@adaraneeyawishwaya
@adaraneeyawishwaya Жыл бұрын
ඔබ දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්වේවා 🙏🖤❤
@NIROSHAsandamliGamachchi-zr1ud
@NIROSHAsandamliGamachchi-zr1ud Жыл бұрын
විශ්වයට ලක්ෂ කෝට් කෝටි වාරයක් ස්තූති ස්තූති ස්තූති වේවා❤❤❤❤❤❤❤
@chanchalasewmini3208
@chanchalasewmini3208 5 ай бұрын
විශ්ව මාතාව ට ස්තුතියි ❤🙏 ❤🙏 🙏
@uthpalaindrachapa448
@uthpalaindrachapa448 3 ай бұрын
විශ්ව මාතාවට ස්තූතී ❤❤
@DulmiDilshika
@DulmiDilshika Жыл бұрын
මං ඔයාට ගොඩක් ආදරෙ .මං දන්නවා ඔයාට මාව ගොඩක් මතක් වෙනවා කියලා ❤🥺
@thilinaprasad7761
@thilinaprasad7761 Жыл бұрын
Math kala meka matath hary giya oyalath karala balnna ..meka api hematoma ahanna salasuwata vishwayata sthuthi
@trickshijagoda9961
@trickshijagoda9961 Жыл бұрын
විශ්ව මාතාවටත් ඔයාටත් අනේකවාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏❤❤❤🦋🦋🦋
@manjulasubasini9537
@manjulasubasini9537 Жыл бұрын
අනේ ඒක හරි ගියා විශ්වයට ස්තූතිය
@NishanthiDeshika
@NishanthiDeshika Ай бұрын
ආදරණීය vishwayata ගොඩාක් syhuthiy...🙏🙏
@dammikasenaverathna2292
@dammikasenaverathna2292 Жыл бұрын
Mekanam harima sarthakai ✨️thank u universe ❤️
@adaraneeyawishwaya
@adaraneeyawishwaya Жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට..ආදරණීයන් වෙත බෙදා හරින්නත් අමතක කරන්න එපා.❤
@tharukisamanga2883
@tharukisamanga2883 4 ай бұрын
විශ්වයට ස්තූතියි❤
@shanimalisha2182
@shanimalisha2182 Жыл бұрын
Adaraniya vishwa mathawata laksha koti warayak sthuthi wewa sthuthi wewa sthuthi wewa.❤️🌷🦋🙏❤️🌷🦋🙏❤️🌷🦋🙏
@SrimaliNawarathna
@SrimaliNawarathna 5 ай бұрын
ව්ස්ව මාතාවට ස්තුතියි
@inokachandani1467
@inokachandani1467 Жыл бұрын
අනෙ මල්ලියෝ ටෙලිපති ක්‍රමය හරියටම කරන විඩියෝ එකක් කරන්නකො ඔයාට ගොඩාක් පින් මල්ලියෝ ආදරනිය විස්ව මාතවට අනෙක වාරයක් ස්තුතිය ස්තුතියි ස්තුතියි
@shyamalinavodaya6158
@shyamalinavodaya6158 10 ай бұрын
sthuthi mage adaraneeya wishwa mathaweni..... sthuthi mage malliye.....
@gayaniherath-o6c
@gayaniherath-o6c Жыл бұрын
godak sththuthi.meka mama karala thiyenawa hariyatama hari majic ekak wage
@adaraneeyawishwaya
@adaraneeyawishwaya Жыл бұрын
බොහොමත්ම ස්තුතිය ඔබට යහපතක්ම පතමි
@sarathkrishantha3535
@sarathkrishantha3535 Жыл бұрын
ස්තුතියි ස්තුතියි සදා ජය
@akalankasamith
@akalankasamith Жыл бұрын
මේ වගේ වීඩියො ගෙන එන ඔබට ස්තූත්යි
@adaraneeyawishwaya
@adaraneeyawishwaya Жыл бұрын
බොහොමත්ම ස්තුතිය ඔබට යහපතක්ම පතමි
@darshanapethiyagoda
@darshanapethiyagoda Жыл бұрын
aniwarenma ow
@JanadariPathirana
@JanadariPathirana Жыл бұрын
අයියේ ඔයාට ගොඩක් පින්....❤🙏🙏
@dayaniliyanage7806
@dayaniliyanage7806 Жыл бұрын
ස්තුතියි ...ස්තුතියි ...ස්තුතියි ❤❤
@ThalhaspitiyaCham
@ThalhaspitiyaCham 2 ай бұрын
අපේ ගෙදර පාටි එකක් තිබ්බා.ඔක්කොම ඇදන් ආවෙ කලුයි කොලයි.හැබැයි විස්වාස කරන්න බෑ මේක කතාවෙලා කරපු දෙයක් නෙවෙයි .ඔක්කොටෝම අදහා ගන්න බැරුව ගියා
@shashilashiwanthi8846
@shashilashiwanthi8846 3 ай бұрын
Isthuthi isthuthi isthuthi isthuthi isthuthi isthuthi isthuthi isthuthi isthuthi isthuthi isthuthi isthuthi isthuthi🙏🙏🙏🌍🌍🌍❤️❤️❤️
@sanjeewaniliyanage5604
@sanjeewaniliyanage5604 Жыл бұрын
ස්තුති ඔබටත් විශ්වයටත්...🙏🙏
@zunemob2327
@zunemob2327 Жыл бұрын
ස්තුතියි විශවයට
@thinutv6167
@thinutv6167 11 ай бұрын
ධනුශ්ක මං ඔයාට ගොඩක් ආදරෙයි . මොන බාදක ආවත් මං ඔයාගෙන් අයින් උනේ නෑ ඒක ඔයා හොඳටම දන්නව මගෙ ආදරේ ගැනත් ඔයා දන්නව ඒත් ඔයා වෙන කෙනෙක් ලඟට ගියත් ඔයාට ආයෙත් මගෙ ආදරේ මතක් වෙනව ඒක මට විශ්වාසයි .ඔයා ආයෙත් මං ලඟට එනව ඔයා මට කතා කරනව ඒක මං දන්නව
@ThilankaMaduwantha
@ThilankaMaduwantha 7 ай бұрын
😮
@ThilankaMaduwantha
@ThilankaMaduwantha 7 ай бұрын
Aya maga
@SARAsara-zb4zm
@SARAsara-zb4zm Жыл бұрын
මගේ හිත නිතරම කලබලකාරීයි,කලින් මට හොදට ආකර්ෂණ නීතිය වැඩකරා,ඒත් දැන් මට ඒක වැඩ කරන්නේ නැ ,මටත් ඕන මේක හරියටම නැවත ක්‍රීයාත්මක කරගන්න අනේ මං මොකද්ද කරන්නේ කියලා මට කියන්න 🙏🙏🙏 මං ආදරේ කරන කෙනා දැන් මාස 2ක ඉදන් මාත් එක්ක කතා කරන්නේ නැ ,මට ආපහු එයාව ලබාගන්න ඕනි 🙏🙏🙏🙏
@niroshanadananjaya8298
@niroshanadananjaya8298 Жыл бұрын
Matath ahemai
@yamunapathiranage
@yamunapathiranage Жыл бұрын
ඇත්තටම මේක අපූරු දෙයක් isthuthi 🙏🙏🙏🙏💟💟💟💟
@shayanigonaduwa6639
@shayanigonaduwa6639 Жыл бұрын
wishwayata isthuthi wewa....
@jayanthijayanthi5367
@jayanthijayanthi5367 Жыл бұрын
ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@adaraneeyawishwaya
@adaraneeyawishwaya Жыл бұрын
ඔබ දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්වේවා 🙏🖤❤
@chuty-bf2vo
@chuty-bf2vo Жыл бұрын
විශ්වට අනෙක වරයක් ස්තුතියී🙏🙏🙏
@KavidumadubashanaKavidu
@KavidumadubashanaKavidu 5 ай бұрын
Balannath kalin ehenm mn video eka wishwasa karanwa❤️🙏😘
@Vintha-my9dy
@Vintha-my9dy 3 ай бұрын
Adaraniya ❤ viswamatawata bhevinma ❤ stuti ❤ stuti ❤ stuti ❤ anekawarayak ❤ stuti
@Soul-j9b
@Soul-j9b 4 ай бұрын
අපේ නන්ගි මන් හිත හිත ඉන්න සින්දුව අනිවාරෙන්ම කියනව 😂
@neranjaninathalirathnayaka9563
@neranjaninathalirathnayaka9563 Жыл бұрын
ස්තුති ස්තුති ස්තුති විස්වයට
@sujithsamarathunga3221
@sujithsamarathunga3221 Жыл бұрын
Meeka attak.mama hetuwa paniweda walata.seeyata seeyak galapena peleturu labila teyanawa
@adaraneeyawishwaya
@adaraneeyawishwaya Жыл бұрын
ගොඩාක් සතුටුයි .ඔබ දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්වේවා 🙏🖤❤
@champikamalalgoda7445
@champikamalalgoda7445 2 ай бұрын
Vishwayata istuti wewa
@apsajayamini
@apsajayamini 11 ай бұрын
Thank you mother universe ❤
@sriyawijesundara6604
@sriyawijesundara6604 8 ай бұрын
ආදරණීය .wishwayata.ස්තුතිය ස්තුතිය ස්තුතිය .budusarani putha oyata
@pathmajayakodi2347
@pathmajayakodi2347 Жыл бұрын
ආදරණීය විශ්වය හැමදාම ආදරෙයි 🦋🦋🦋🦋🦋🦋🧚‍♂️🧚‍♂️🧚‍♂️🧚‍♂️🧚‍♂️🧚‍♂️🧚‍♂️🙏🙏🙏🙏🙏
@phonetastic4464
@phonetastic4464 Жыл бұрын
ඝ්තුතියි විශ්වවට
@thilinaprasad7761
@thilinaprasad7761 Жыл бұрын
Meka aththa mamth kala eka hary.obata sthuthii
@chinthanilakshi3982
@chinthanilakshi3982 11 ай бұрын
❤❤❤මටත්⁣ මේ ක්‍රමය සාර්ථක වෙලා තියෙනව ආදරණීය විශ්වයේ මාතාවණි ඔබට ස්තුතියි ස්තුතියි ස්තුතියි ! මෙි සියල්ල නතු කර දුන්නාට ......
@ishanihansika1965
@ishanihansika1965 2 ай бұрын
Ane mage tharaha wela inna mage panawa aye yalu karala denna thawath mn balan innw eyagen call 1k enakn ikmntma aye mt katha karanna one wishwa mathawata sthuthiy❤
@DiyanaBuddhika
@DiyanaBuddhika Жыл бұрын
ස්තුතියි 🌹🌹🌹 ආදරනිය විශ්වයට ❤❤❤❤
@DilharaNisanshala
@DilharaNisanshala 11 ай бұрын
Thanku so much universe❤❤
@wadugedararuwan
@wadugedararuwan Жыл бұрын
godak sthuthi adaraneeya wishwayata 🤩
@adaraneeyawishwaya
@adaraneeyawishwaya Жыл бұрын
බොහොමත්ම ස්තුතිය ඔබට යහපතක්ම පතමි
@WasanthiMillagala
@WasanthiMillagala Жыл бұрын
Thank you so much❤️
@Nishatv2024
@Nishatv2024 Жыл бұрын
මගෙ ළඟ හිටිය හොඳම යාලුවා මාත් එක්ක කතා කරන්නේ නෑ.අනේ උදවු වෙන්න. මට හරිම දුකයි එහෙම උනාට.
@WijithaMax
@WijithaMax 9 ай бұрын
Meka wihwasayen karanna meka eththak
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 Жыл бұрын
මෙමගින් අමනාප වු කෙනෙක් ඇයි අමනාප වෙන්න හේතුව කියා හොයා ගන්න බැරිද.❤
@MaheeshaThejani
@MaheeshaThejani 5 ай бұрын
Aththtm mew athth.mn first time mek kr mallith ekk eya hithe thiyn hitpu anke mn qwa hariytm❤
@upekakahawevitharana5854
@upekakahawevitharana5854 Жыл бұрын
විශ්වයට ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏
@adaraneeyawishwaya
@adaraneeyawishwaya Жыл бұрын
💕💕💕
@sugandhivishmika
@sugandhivishmika 11 ай бұрын
Thank uu sooo much universe
@Navodyaseumini-i7f
@Navodyaseumini-i7f Жыл бұрын
Wishwa mathawta anekawaryk sthuthi ❤
@adaraneeyawishwaya
@adaraneeyawishwaya Жыл бұрын
😍❤❤❤❤❤❤
@adaraneeyawishwaya
@adaraneeyawishwaya Жыл бұрын
❤❤❤
@NoshaSerilanka
@NoshaSerilanka Жыл бұрын
Adaraneeya vishwayata sthuthi sthuthi sthuthi ♥️ 🌹 ❤️
@Nadu.140
@Nadu.140 Жыл бұрын
Aiye me kramaya dura rataka inn kenekta karama hari ynwd
@adaraneeyawishwaya
@adaraneeyawishwaya Жыл бұрын
බොහොදුරට හරියනවා.ඔයාගේ සිතුවිලි වල ප්‍රභලත්වය මත 💕
@MDNimalasena
@MDNimalasena 6 ай бұрын
Man me kal pana karanne minissu koi tharm thanhawaida.koitharm udaw kalth sthuthi kiyan ne na.monawa hari labena nisa dan hamoma sthuthi kiyanawane.barida me desha paluwange rata nidahas karanna parthanawk karanna.🙏💯🙏
@roshanrathnayake4440
@roshanrathnayake4440 Жыл бұрын
❤❤❤ theruwan saranai devipihitai
@aicatvideostory
@aicatvideostory Жыл бұрын
Eyata api gana tharakak thyanawanam me kramaya hariyanawada
@adaraneeyawishwaya
@adaraneeyawishwaya Жыл бұрын
එයාගේ සිතුවිලි වලට වඩා ඔයාගේ සිතුවිලි බලවත් නම් අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා.ඒ නිසා විශ්වාසයෙන් කරන්න.❤
@GamageLakmalisr
@GamageLakmalisr Жыл бұрын
Sthuuthiii❤️🧚‍♀️
@Nethmikawshalya235
@Nethmikawshalya235 Жыл бұрын
Godak.isthuthi .viswa.mathawTa mage..siyaluma..pathun..itu kara.dunnata..isthuthi isthuthi isthuthi
@GraphicWithPV
@GraphicWithPV 9 ай бұрын
Thank you aiye❤
@kusumdisanayaka1101
@kusumdisanayaka1101 Жыл бұрын
Thanks❤❤❤❤❤❤
@adaraneeyawishwaya
@adaraneeyawishwaya Жыл бұрын
ඔබ දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්වේවා 🙏🖤❤
@KumuduPerera-g9q
@KumuduPerera-g9q Жыл бұрын
Sthuthi sthuthi sthuthi
@OshadiDulakshi-jf2ye
@OshadiDulakshi-jf2ye 8 ай бұрын
Isthuthi ..isthuthi ...isthuthi ..
@NiroshaAruggammana-u2t
@NiroshaAruggammana-u2t Жыл бұрын
Mata me loke godakma denuna kena.. .godakma adare karna kenath ekka telipathi thiyei
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН