Telling Our Family & Friends We Are Pregnant!! 🥹❤️❤️

  Рет қаралды 228,420

Swetha Melly

Swetha Melly

Күн бұрын

Пікірлер: 222
@TharushikaWeerasundara
@TharushikaWeerasundara 7 ай бұрын
ඒ සතුට මාත් අත්වින්දා......අනන්ත විශ්වයේ බලයෙන් නීරෝගී පැටියෙක් බිහි වේවා.......❤
@swethamelly
@swethamelly 7 ай бұрын
Thank you 🙏🥹❤️❤️
@thulanimapa2107
@thulanimapa2107 7 ай бұрын
Nalin uncle 's reaction ❤
@swethamelly
@swethamelly 7 ай бұрын
🥹🥹❤️❤️
@payasandali
@payasandali 7 ай бұрын
Happiness on her mother's face is everything. Can see how caring she is about her kids.
@A.D.C477
@A.D.C477 7 ай бұрын
එයාලාගේ සතුට දැකලා මගේ ඇස් දෙකටත් කඳුලක් ආවා සතුට වැඩිකමට 😊❤ හරිම ආදරණීයයි ඒ දවස හැමෝටම 😊 ..නිරෝගිමත්, රටට වැඩදායී , ගුණගරුක දරුවන් ලැබී ජිව්තය සාර්ථක වේවා 🌻👏 තෙරුවණ් සරණයි 👏🌻 ජේසු පිහිටයි 👏👏
@swethamelly
@swethamelly 7 ай бұрын
Thank you 🙏🥹❤️
@mahindagunawardana6641
@mahindagunawardana6641 7 ай бұрын
"Anguli maala" maha rahathunge anuhas belen pinwantha daruweku bihiwewaa... Theruwan Saranai..!!
@SheshadrieKrishanOnline
@SheshadrieKrishanOnline 7 ай бұрын
Love this ❤
@swethamelly
@swethamelly 7 ай бұрын
Thank youuu🥰❤️❤️
@amiie00
@amiie00 7 ай бұрын
ඇයි අනේ මට ඇඩෙන්නේ මේක දැකලා අනේ සතුටුයි අනේ ❤soo blessed
@RasikaSanjeewa-v6v
@RasikaSanjeewa-v6v 7 ай бұрын
අළුත් බර යුගදිවියත් සමග අරබන උතුම් වු මව් පදවියට මගෙ සතුට ආඩම්බරය ආශිර්වාදය පතනවා මැණික යහපතක් සෙතක් ශාන්තියක්ම වෙවා තෙරුවන් සරණයි 🙏❤❤❤😊😊
@PradeepSilva-n7b
@PradeepSilva-n7b 7 ай бұрын
❤God bless you and your family ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SriyaJayasinghe
@SriyaJayasinghe 7 ай бұрын
නිදුක් නීරෝගී ලස්සන චූටි දරුවෙක් ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයත් ගොඩාක් පරෙස්සමෙන් සතුටින් සැපෙන් ඉන්න තෙරුවන් සරනයි ❤❤❤❤❤
@DjAnushMelbourneAustralia
@DjAnushMelbourneAustralia 7 ай бұрын
@swetha Ahhhhh 👼😍😍😍🔥🙏🏾🙌🏾 this is the best way I ever seen to announce to the fam bam that’s amazing congratulations again.
@upekaperera4780
@upekaperera4780 7 ай бұрын
හරිම සතුටුයි වාසනාවන්ත නීරෝගී දරුවෙක් ලැබේවා බුදු සරනයි පරිස්සමෙන් ඉන්න
@chandimaseneviratne7632
@chandimaseneviratne7632 7 ай бұрын
He thanked jesus first ..blessings ❤❤❤
@swethamelly
@swethamelly 7 ай бұрын
❤️❤️❤️
@yoyogirl001
@yoyogirl001 7 ай бұрын
That happiness 😍😍❤️❤️ All the best lovely couple .. Hope you will have lovely angel baby ❤️❤️ stay happy , stay safe.. god bless you swetha ❤️
@mrrehanfernando
@mrrehanfernando 7 ай бұрын
Congratulations to your entire family. Another member for the Marians.
@dineshsanjeewa2608
@dineshsanjeewa2608 7 ай бұрын
සුබ පතනවා වෙන්න ඉන්න ආච්චිට ,සීයට,අම්මට තාත්තට.ජිවිතෙ හැමදෙම හොද විදියට සිද්දවෙවි.අපි ප්‍රාර්තනා කරනවා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Sawarna-tv7iz
@Sawarna-tv7iz 7 ай бұрын
ගුන ගරුක දරුවෙක් ලැබෙවා සියියාවගෙ❤❤❤
@deepikand5722
@deepikand5722 7 ай бұрын
Demaupiyanta labena lokuma satuta tamange daruwan e padviya labana dawasa tama hama kenektama e satuta labewa තෙරුවන් සරණයි wishwaye ashirwadaya labewa🎉🎉🎉🎉
@nazreenfarook1388
@nazreenfarook1388 7 ай бұрын
What a joyous moment! My eyes filled with tears 🥹. This reminds about my elder sister... Congratulations Swetha! 💐 . I was exited & Even I felt like I'm pregnant too ... 🥹🫣🤭😅 May God protect you both & Bless you abundantly! ❤❤❤
@shalipremasiri4527
@shalipremasiri4527 7 ай бұрын
ඔයාගේ බබානම් ගොඩාක් වාසනාවන්ත බබෙක්.එයා නිසා කී දෙනෙක්නම් සතුටින්ද ? ඔයාට නිරෝගී ලස්සන චූටි පැටියෙක් ලැබේවා ❤❤❤❤❤
@SANDEEPANI781
@SANDEEPANI781 7 ай бұрын
E sathuta dakkama apitath sathutui❤ Neerogi daruwek bihi wewa❤ Budusaranai oyalata❤
@dasuniramanayaka9939
@dasuniramanayaka9939 7 ай бұрын
Awww❤ congratulations guys ❤ god bless you 🩷 stay happy and healthy ❤
@shiromipriyanka3740
@shiromipriyanka3740 7 ай бұрын
ඒ සීයපප්පයි,ආච්චි අම්මගෙයි සතුටට ඇත්තටම කදුලු ආවා (සතුටට). සියලුම දෙනාට සුභ පතනවා ! .💐💖
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 7 ай бұрын
Congratulations to both of you❤❤❤❤
@prasangikagunasekara4052
@prasangikagunasekara4052 7 ай бұрын
Congratulations. God bless you all !!
@shanikanishka3332
@shanikanishka3332 7 ай бұрын
නිදුක් නීරෝගි වාසනවන්ත දරුවෙකු ලැබේවා.කිරි සිහිනය බලාපොරොත්තුවෙන් සිටින සියලුම දෙනාගේ කිරි සිහිනය මේ මාසේ ඉටු වේවා..🙏🙏
@wathsalashiromi8784
@wathsalashiromi8784 6 ай бұрын
නිදුක් නිරෝගි වාසනාවන්ත ලස්සන දරු පැටියෙක් ලැබේවා අක්කී❤🎉
@NilminiAnthony-xj2iw
@NilminiAnthony-xj2iw 7 ай бұрын
Aadaren suba pathanwa oyalta. Nirogi daruwek bihi wewa. Jesu pihitai. ❤
@shanisassenarathne9652
@shanisassenarathne9652 7 ай бұрын
නලීන් කියන්නෙ දැක්කත් හිත පිරෙන මනුස්ස්‍යෙක්..පෙර පින් උපරිමයි ..❤❤
@Roinprsh
@Roinprsh 7 ай бұрын
Ane mage as dekatath kadulu awa... niduk neerogii daruwek labeewaaa.... naleen aiyata api adareiii oyage thaththita.. uncle wenne eth eya apita aiya...😊
@swethamelly
@swethamelly 6 ай бұрын
Thank you all for your loving and kind comments 🥹❤️❤️❤️
@shanikachathuri-yf5cx
@shanikachathuri-yf5cx 7 ай бұрын
Oya harima wasanawnthai mata aduna oyalge sathuta dekala.mn hadawthinma suba pathanawa.api mrry krla aurudu 4k wenna ynne thama daru patiyek ne et matat lagadima me wage sathutak lebei kiyl mn hithanaw.
@iromirathnappuli9310
@iromirathnappuli9310 7 ай бұрын
Good luck to you both. Stay safe.🎉❤
@moshe9507
@moshe9507 7 ай бұрын
This is soo beautiful Blessings❤
@OzzieDiaries
@OzzieDiaries 7 ай бұрын
Harima wasanawanthai Swetha oya meh wage family ekak saha good relationslawa labanna, Ovia pregnancy app eka use karanna, oyata hoda pregnancy ekak labenna kiyala hadawathunma wish karanawa
@anupamageekiyanage6677
@anupamageekiyanage6677 7 ай бұрын
නිදුක් නීරෝගි පින්වත් දරුවෙක් ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤❤❤
@mangofriendsavacadobar6523
@mangofriendsavacadobar6523 7 ай бұрын
පත්තිනි මෑණී පිහිටයී තෙරුවන්සරණයී !!!
@lakshmeewaidyarathna2924
@lakshmeewaidyarathna2924 7 ай бұрын
congratulations....neerogi daruwek lebewa❤
@minutemastery1989
@minutemastery1989 7 ай бұрын
Congratulations swetha! All the best for your delivery ! Enjoy the moments ❤ ! May god bless you 😊
@rohanpeiris5437
@rohanpeiris5437 7 ай бұрын
ඇස්වහක්‌ කාටවහක් වදින්නේ නැතුව සියලුදේ සැලසුම් කළ ලෙසම ජෙසුපිහිටෙන් සිදුවේවායි ප්‍රර්ථනා කරමි ❤❤❤❤
@mn2337
@mn2337 7 ай бұрын
im on tears… God bless you all
@tharangachandranatha2041
@tharangachandranatha2041 6 ай бұрын
Congratulations dear.. god bless you ❤❤❤
@Swethakeshiniscraziness
@Swethakeshiniscraziness 6 ай бұрын
So wholesome ❤
@sandraanthony2061
@sandraanthony2061 7 ай бұрын
Awwww Congratulations darling Swetha Ranik.... this is so sweet darling ❤❤❤ I love your mom n dad's reaction ❤❤ so touching
@Gameing_867
@Gameing_867 7 ай бұрын
සීයා බබාව අරන් ලංකාවට එයි......❤❤❤❤
@ChandaniSilva-yn4bd
@ChandaniSilva-yn4bd 7 ай бұрын
Siyalu devi pihitayi puthe oyatath chuti petiyatayi.mamath me jivitaya kalayata awankawama Hina une mage putha me loketa awa dawaseyi.jesu pihitayi puthe parisamin Inna.
@NisansalaSewwandi-hl9iv
@NisansalaSewwandi-hl9iv 6 ай бұрын
Congratulations . God bless you all
@udeshimandz6458
@udeshimandz6458 7 ай бұрын
Awww congratulations soo happy for you❤❤❤❤❤
@payasandali
@payasandali 7 ай бұрын
They all seem to be genuinely happy. God bless you Shweta❤
@Rohini84244
@Rohini84244 7 ай бұрын
වැඩියෙන්ම සතුටු වුනේ සීයා තාත්තා....❤
@Tolifewithlove5684
@Tolifewithlove5684 7 ай бұрын
You guys are blessed with the bestest family in the world..❤ May God bless you all ❤️
@AssathAssath
@AssathAssath 7 ай бұрын
Super happy akki and aiya ❤❤ congrtz❤❤❤ both of you😊😊❤
@warunichathurika2160
@warunichathurika2160 7 ай бұрын
Congratulations you both ❤ නිදුක් නීරෝගී වාසනාවන්ත පැටියෙක් ලැබේවා. තෙරුවන් සරණයි හැමෝටම ❤
@dasuniatapattu8769
@dasuniatapattu8769 7 ай бұрын
Congratulations both of you 🎉🎉❤❤
@renukahettige6084
@renukahettige6084 7 ай бұрын
God bless you ❤
@artgallerybykavindu
@artgallerybykavindu 7 ай бұрын
Congratulations both of you. Have a beautiful future for new family ❤
@nisansalaskumarimuhandiram5477
@nisansalaskumarimuhandiram5477 7 ай бұрын
God bless you and your family ❤❤❤
@darshanaranganath5971
@darshanaranganath5971 7 ай бұрын
Congratulations to your entire family. නිරොගි වාසනාවන්ත පැටියෙක් ලැබේවා තෙරුවන් සරණයි. ❤❤❤
@ChamodiFonseka-z6v
@ChamodiFonseka-z6v 7 ай бұрын
E sathuta ki denek sathutu wenwada❤🎉
@fakeaccount-g8j
@fakeaccount-g8j 7 ай бұрын
😘😘😘 God bless you guys.. be happy be strong be healthy 💕💕💕💕💕 😊
@crishanthineegallage446
@crishanthineegallage446 7 ай бұрын
God bless you both darling ❤❤❤. My congratulations
@jitharab
@jitharab 7 ай бұрын
it’s so cuteee🥹♥️♥️ god bless you both ♥️
@rashmikasiriwardhane5218
@rashmikasiriwardhane5218 7 ай бұрын
නීරෝගී වාසනාවන්ත දරුවෙක් ලැබේවා ❤
@abiiii1503
@abiiii1503 7 ай бұрын
Congratulations 🎉 god blessed u akki
@harshinisubashana4346
@harshinisubashana4346 7 ай бұрын
Congratulations and all God's blessings ❤
@Naturerosaliya
@Naturerosaliya 7 ай бұрын
ආදරණීය අම්මෙක් එයාගේ ඇස් වල කදුළු ආදරෙයි අම්මේහ් ...! 😘
@br8246
@br8246 7 ай бұрын
Congratulations to both💕
@Whispering_Journal
@Whispering_Journal 7 ай бұрын
Congratulations ❤& god bless you both & the baby
@Marie_1626
@Marie_1626 7 ай бұрын
❤CONVERSATIONS ♥️GOD BLESS YOU
@shiromalahettiarachchige2350
@shiromalahettiarachchige2350 7 ай бұрын
සුභ පැතුම් තුන්දෙනාටම bs jp💐💐💐♥️♥️♥️
@ishaninisansala-ul-1km
@ishaninisansala-ul-1km 7 ай бұрын
ආදරේ ගොඩයි. තෙරුවන් සරණයි. 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
@hiranperera1232
@hiranperera1232 6 ай бұрын
Wire short ???
@taniawickramarathne-ql2vh
@taniawickramarathne-ql2vh 7 ай бұрын
God bless patiyo godak adarei ❤❤❤❤❤❤❤
@TharaNSasee_
@TharaNSasee_ 7 ай бұрын
Congratulations ❤ god bless you ❤
@malakab3290
@malakab3290 7 ай бұрын
This is the cutest video ever!!!!❤
@vindyaattanayake9701
@vindyaattanayake9701 7 ай бұрын
You have lovely fam bam ❤❤🎉🎉
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 7 ай бұрын
Congratulations to Lovely couple ❤❤
@mallikamallika4714
@mallikamallika4714 7 ай бұрын
🎉🎉 hodaei dan a unata mewa thamaei mala samayan
@mahisha1151
@mahisha1151 7 ай бұрын
නිරොගි වාසනාවන්ත පැටියෙක් ලැබේවා ජේසුපිහිටයි ❤❤❤
@manuriganegoda5910
@manuriganegoda5910 7 ай бұрын
Lovely❤❤❤.stay blessed
@Swethakeshiniscraziness
@Swethakeshiniscraziness 6 ай бұрын
I would love to meet you some daye akki❤😊
@chandrikagajanayaka8904
@chandrikagajanayaka8904 7 ай бұрын
God bless dear ❤❤❤❤
@rochellefdo6868
@rochellefdo6868 7 ай бұрын
Congratulations!
@jananipamodya4587
@jananipamodya4587 7 ай бұрын
Congratulations ❤❤ god bless you ❤❤
@chandaniperera3384
@chandaniperera3384 7 ай бұрын
So touching
@thushariwijewardena7131
@thushariwijewardena7131 7 ай бұрын
Congratulations 🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤
@disnashyamalidissanayaka
@disnashyamalidissanayaka 7 ай бұрын
Congratulations ❤❤❤❤❤Darling
@thushanthialutwela5089
@thushanthialutwela5089 7 ай бұрын
Wow its great ❤❤❤
@thiliniperera7481
@thiliniperera7481 7 ай бұрын
Congratulations …❤️
@lasantharoshan5104
@lasantharoshan5104 7 ай бұрын
God bless you
@chandramanatunga279
@chandramanatunga279 7 ай бұрын
ජේසු පිහිටයි දුවට හරිම සතුටුයි
@Nandima4
@Nandima4 7 ай бұрын
Congratulations to all of you ❤️💐
@NadishaNadisha-vb3kq
@NadishaNadisha-vb3kq 7 ай бұрын
මගේ ඇස් 2ට කදුලු ආවා.ඒ සතුට දැකලා❤😊
@JayasankaFernando
@JayasankaFernando 7 ай бұрын
Love You Guys 💖💖💖💖
@Its-me-D126
@Its-me-D126 7 ай бұрын
ඔයාට ලස්සන පව්ලක් ඉන්නව පැටියෝ💖💖💖
@anuradhawanninayaka
@anuradhawanninayaka 7 ай бұрын
Congratulations ❤❤❤❤❤🎉🎉🎉🎉🥹
@sithumi.r5008
@sithumi.r5008 7 ай бұрын
Congratulations all of you guys ❤❤
@HiruniPrabodika-y3p
@HiruniPrabodika-y3p 7 ай бұрын
Congratulations 😘😘💖💖
@Chimmy12352
@Chimmy12352 7 ай бұрын
Such nice family members u have❤ mine are not that much cheerful or caring
@rashmiimasha7528
@rashmiimasha7528 7 ай бұрын
Congratulations ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@AvengersSecurity
@AvengersSecurity 6 ай бұрын
Budusaranai puthe
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
The Hardest Conversation I Had With Mikee | Toni Talks
26:57
Toni Gonzaga Studio
Рет қаралды 4,6 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН