"හැමෝම බලන්හිටියා මේ කසාදේ නැතිවෙනකල්, දැන්.. මානසික ලෙඩ්ඩුනේ ඉන්නේ." | ශෙරිල් ඩෙකර් | D -Talk

  Рет қаралды 45,118

Hiru Gossip

Hiru Gossip

Күн бұрын

Пікірлер: 171
@chamindakumara1678
@chamindakumara1678 3 күн бұрын
සුපිරි ගැහැනියක් විදියට කතා කරපු හැම වචනයක් 100/100 ඇත්ත .
@oshaninirushika9691
@oshaninirushika9691 3 күн бұрын
ඔයාට හරියන්නම ඕනේ...කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා ❤❤
@lahirumaduahan5655
@lahirumaduahan5655 Күн бұрын
ඉක්මනින් දරු පැටියෙක් ලැබේවා බුදුසරණයි
@Saahara5678
@Saahara5678 15 сағат бұрын
@gayaniwarnakulasuriya7842
@gayaniwarnakulasuriya7842 10 сағат бұрын
Yes !! Absolutely yes...! I wish u !!😘😘💐💐💐💗💗
@wandanadissanayake9489
@wandanadissanayake9489 3 күн бұрын
හරිම ලස්සනයි ඔයා.අපි රුවන්ටත් හරිම ආදරෙයි.හැමදෙයක්ම ලැබෙන්න ඕනි ඔය දෙදෙනාට.දෙවියන් වහන්සේ ඔබ දෙදෙනාට ගලපෙන දේ තවමත් නිමවා නැති වෙන්න පුලුවන්.ඉතා වටිනා ඒ තෑග්ග ඉතා ඉක්මණින් ලැබේවි.සතුටින් ඉන්න.ආදරෙයි.❤️
@manjularoshini2925
@manjularoshini2925 3 күн бұрын
නිහතමානී සුන්දර අවංක නිලියක් ❤❤
@thiliniwijesinghe20
@thiliniwijesinghe20 3 күн бұрын
ඔබ‍ තුමියගේ අදහස් ඉතාම වටිනවා.. ජිවිතේට ගොඩක් හොද අදහස් කිහිපයක් ලබා දුන්නා... ජේසු පිහිටයි 🙏🙏
@aarachchigesugandi9878
@aarachchigesugandi9878 2 күн бұрын
ඔබතුමිය හිතන පතන විදිහ ගොඩක් බුද්ධිමත්.ඒ වගේම අවංක අදහස් කියලා තේරෙනව කතා කරන විදිහෙන්ම.රටේ හැමෝටම බැරි උනත් සුළුතරයක් හරි කමක් නෑ මේ වටිනා අදහස් තේරුම් ගන්නවනම් මේ ජීවිත මේ රට මේ මනුස්ස හිත් ගොඩක් වටින දේවල් විදියට දැනෙයි.ශෙරිල්,ඔබේ අනාගතය සිතන පතන අයුරින්ම සාර්ථක වේවා !
@hasiniwijesinghe2393
@hasiniwijesinghe2393 3 күн бұрын
අමා ❤ අදටත් ආසම නිළියක් 😘😘😘 පත්තිනි මැණියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏 කිරි සිහිනය සැබැ වේවා ❤🙏🙏🙏
@sajethasajetha5209
@sajethasajetha5209 3 күн бұрын
කසාද බදින හැමෝම ලමයි හදන්න ඕන කියලා නීතීයක් කොහෙවත් නැහැනේ..
@chamanijayarathna5381
@chamanijayarathna5381 2 күн бұрын
Eka attha
@DiliniBiyagama
@DiliniBiyagama Күн бұрын
සහතික ඇත්ත. ඕක ඉතින් ලංකාවෙ පිස්සන්ගෙ ගොන් මතයක් . මම ජීවත් වෙන රටේ ඕවා නැහැ.ගොඩක් අය තමන්ගෙ ජීවතේ ලස්සනට සතුටින් විදිනවා.දරැවො නැහැ නෙවෙයි.එයාල ලමයි හදන්නෙ නැහැ. මම නම් දරැවෙක් ඉන්න අම්ම කෙනෙක්.නමුත් ඔය ලංකාවෙ ගොන් පිස්සු මතයට මම එකග නැහැ.
@samanthakumari704
@samanthakumari704 20 сағат бұрын
අනේද කියන්නෙ
@GawumadiSenarathna
@GawumadiSenarathna 3 күн бұрын
ශෙරිල් අක්කේ ඔයා නම් මේ සමාජයට ඉතාම වටින චරිතයක්, කාන්තාවන් අතරින් මෙහෙම කෙලින් කතා කරන අය ගොඩක් අඩුයි. ඔයාගේ ජීවිතෙන් මට ගන්න ගොඩක් දේවල් තියනවා. හරිම වටින සුන්දර කතාබහක්. අක්කගේ ජීවිතේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි ❤
@Shehani-Drz
@Shehani-Drz 3 күн бұрын
එදත්,අදත් හැමදාමත් ආදරීණිය චරිතය ෂෙරිල් අක්කාහ් 😍❤
@AchalaLakmali-x8m
@AchalaLakmali-x8m 2 күн бұрын
මම හරිම කැමතියි රැවන් ෂෙරිල් ඔයාලට....ආදරෙයි...ඔයාලගේ ආදරේ හරිම සුන්දරයි...සතුටින් පරිස්සමින් ඉන්න නංගි...❤❤❤❤❤❤❤
@iroshanilmini7776
@iroshanilmini7776 3 күн бұрын
ශෙරිල් අක්කා ඉන්න program එකක්ම අනිවාරෙන් බලන කෙනෙක් මං .මං ආසම කෙනෙක් වගේම ගොඩාක් ගරු කරන චරිතයක් අක්කෙ ඔයා .හොද මිනිස්සුන්ට වරදින්නෙ නැහැ අක්කෙ කවදාවත් .සතුටින් ඉන්න ලැබෙන්න ඕන හැමදාම .හදවතිම්ම සුභ පතනවා අනාගතේට ආදරෙන් ❤තෙරුවන් සරණයි
@thakshilakumari6086
@thakshilakumari6086 3 күн бұрын
ශෙරිල් අක්කි ...කියන්න ඕනි ටික කෙලින්ම කීවට 🫡දෙන්නටම ආදරෙයි .ශෙරිල් අක්කි රුවන් අයියා ❤❤❤❤🌼🌼🌼
@ThimashaThimasha-vh2tz
@ThimashaThimasha-vh2tz 2 күн бұрын
මම ආසම කෙනෙක් ඉස්සර ඉඳලම ❤️ මගේ ජීවිතේට ගොඩක් දේවල් ඉගෙන ගත්තු උතුම් චරිතයක්. හරිම ආදරනීය කාන්තාවක් හැමෝටම ආදර්ශයක්. ඒ වගේම සියලුම ශ්‍රීලාංකිකයන් ඇසිය යුතුම වැඩ සටහනක්
@sriyaniweera
@sriyaniweera 3 күн бұрын
ඔයා හොඳ කෙනෙක් ෂෙරිල්...🎉
@nimalshamadurangi
@nimalshamadurangi 2 күн бұрын
ජීවිතේට ගොඩක් දේවල් එකතු කර ගත්තා❤
@TharushiSadunika-fh6pv
@TharushiSadunika-fh6pv 3 күн бұрын
Skip nokarama balana program thama sheril akki inna program ❤ eya katha karanawa balanna asai hithata wadinnama katha karanawa. Harima saralai hari lassanai.jiwithe thawath lassana wenna oni.god bless you akki
@dineshikalakmali4442
@dineshikalakmali4442 2 күн бұрын
හරිම සුන්දර කෙනෙක් .හැමදාම ආදරෙයි.ජීවිතේ හැම දේ ගැනම හරිම වැටහීමක් බුද්දියක් එයාට තියෙන්නෙ.වරදින් නෑ කිසි දිනක..සුබ අනාගතය ක් ඔබට උතුම් තුරැනුවන් සරණයි .❤❤❤
@ChandaniEdirisinghe-lv8ld
@ChandaniEdirisinghe-lv8ld 3 күн бұрын
අම්මෝ මේ කතාව අහන්න ඔය බොරුවෙන්ජිවත් වෙන හැම නිලේයක්ම නළුවෙක්ම අහපලා මේ කතාව ඇදුන් මරු කරනවා වගේ ගැණු පිරිමි දෙගොල්ලොම ජිවිතේ විනාස කරගගන්නවා අපි කොචර වයස ගියත් මේ දුවගෙන් ගන්න තියන දේවල් ගොඩක් ජයවේවා දුව ඔයාගේ පෞල් ජිවිතේ සාර්ථක වේවා බුදුසරණයි 🙏❤️😍😍😍
@gayaniwarnakulasuriya7842
@gayaniwarnakulasuriya7842 10 сағат бұрын
මම ගොඩක් ම ගොඩක් ආදරය කරන චරිතයක් ....ඒ වගේම රුවන් කියන්නෙත් ගොඩක් කැමති චරිතයක් ...කියපු වචනයක් ගානෙම 100% ක් ඇත්ත ...ආදරණීය යුවලක්...ඔයාල දෙන්නට ම ගොඩක් ම ගොඩක් ආදරෙය්...ඔයාලව එකතු කලේ "god" තමයි ඒ blessing 1ka හැමදාමත් ඔයාල දෙන්නට තියනවා ...ඉදිරියට ඔයාලගෙ ජීවිතේ තවත් successful වෙනවා ...මම විශ්වාස කරනවා jesus ඔයාල දෙන්නගේ ජීවිත තුල ලොකු ප්‍රාතිහාර්‍යක් කරනවා ...i trust it...💗💗 i wish u all the best ur family life ....jesus with u....and god bless u !""💗💗💗😘😘😘💐💫🇮🇹
@SAshi-et2zc
@SAshi-et2zc 3 күн бұрын
වැටෙන්න එපා අපිත් කාලයක් බබාලා නැතිව හිටියා ඉට පස්සෙ බබෙක් හම්බවෙන්න ආවා එ හැම වෙලාවෙම ලමයි හම්බවෙනව වගෙ නෙමෙයි බලන් ඉදලා ඉදලා ලමයෙක් හම්බවෙනකොට එක කියාගන්න බැරි තරම් සතුටක්.ඔයාලට දරු පැටියෙක් හම්බවෙයි.
@anushacroos60
@anushacroos60 17 сағат бұрын
පැත්ත ගියත් කෙළින් ඇත්ත කතා කරන ශෙරිල් ,ඔයා හරිම ශක්තිවන්ත ගැහැ නියක්. ලස්සන හිතක් තියෙන්නේ.ඔයාට හැමදේම හරියන්න ඕනේ ..ජේසුගේ ආශිර්වාද නොඅඩුව ලෙබේවා කියලා පාර්තනා කරනවා ජේසුගේ පිහිටයි .❤❤❤🙏🙏
@ThusariJayalath-b6p
@ThusariJayalath-b6p 12 сағат бұрын
Theruvan saranai ඔයාට රුවන් දෙන්නටම ..❤❤ කවුද කියන්නෙ නැතුව ඉන්නේ හැමෝටම හැමෝම නොකියන දෙයක් නැති තරම් ..කිසිම දෙයක් ගණන් ගන්න එපා .. තමුන්ට පුළුවන් පාරේ තමුන් ගියාම ඉවරයි ..දෙන්නම නිහතමානී.. ආදරෙයි ගොඩාක් ❤❤❤
@harindrijayawardana3902
@harindrijayawardana3902 3 күн бұрын
පරිනත කාන්තාවක් විදියට අදහස් ප්‍රකාශ කරන ඔබ ඉතා යහපත් චරිතයක් ..
@IwithIro2
@IwithIro2 3 күн бұрын
ඔයා ඒ කාලේ ඉදලා හරි ලස්සන ,සන්වර නිලියක්
@shashikhansilvavandijk5849
@shashikhansilvavandijk5849 Күн бұрын
කිරි පැටියෙක් ඉක්මනටම ලැබේවා 🙏💐❤️ බුදු සරණයි, දෙවි පිහිටයි, ජේසු පිහිටයි, අල්ලාහ් දෙවියන් පිහිටයි ❤
@PrsannaDilruk
@PrsannaDilruk 3 күн бұрын
Niyamai sheril. Adarei godaak. Ruwan hoda kollek.❤❤❤❤❤
@pushpakumara2259
@pushpakumara2259 Күн бұрын
අනේ..ගොඩාක් ආදරෙයි ඔයාලා දෙන්නට.සතුටින් ඉන්න රත්තරං නංගී ❤❤
@manelthennakon440
@manelthennakon440 3 күн бұрын
සහතික ඇත්ත.අද කාලේ ගැහැණු අයට වඩා ඕපාදූප හොයන්නේ පිරිමිඅය.
@SanujaSanuja-o3k
@SanujaSanuja-o3k 2 күн бұрын
අාඩම්බරයි නංගි.අපි ඔයාලා දෙන්නාටම හරිම අාදරෙයි❤❤❤❤❤❤
@Udheshi97
@Udheshi97 Күн бұрын
ආසම චරිතයක් ❤❤
@sandamali2228
@sandamali2228 22 сағат бұрын
Very beautiful couple. All the best. ❤❤
@vinolilakma3474
@vinolilakma3474 Күн бұрын
Asama චරිතයක් ❤️🥺කියපු හැම වචනෙම ඇත්ත ❤️
@marianfernando2896
@marianfernando2896 2 күн бұрын
Mm ගොඩාක් adare නිළියක් ❤eda idalama mm sherin දුවට ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤
@Kanchana-o4e
@Kanchana-o4e 3 күн бұрын
Hadawatinmai katakaranne nangi oya....Boru sobana naaa...athta athisatiyenma kiyanawa...oyawa athtatama dakala katakaranna tiyenawanam... budusaranaiy 🌷🌍
@sadunsandaruwan4126
@sadunsandaruwan4126 13 сағат бұрын
Great speech sheril akki ❤
@JayaniKattange
@JayaniKattange Күн бұрын
ඉතාම බුද්ධිමත් විදියට කතා කලා. 👍
@isharamaduwanthi4946
@isharamaduwanthi4946 32 минут бұрын
ඒකතාවනම් ඇත්ත පවුලක් කැඩෙනකම් තමා මිනිස්සු බලන් ඉන්නේ..
@KaweeshaNethmini-r5z
@KaweeshaNethmini-r5z Күн бұрын
නිහතමානී චරිතයක් ශෙරිල් අක්කා ❤️
@MadushaniMaduu-ce4hv
@MadushaniMaduu-ce4hv 3 күн бұрын
මං ආසම කෙනෙක් ෂෙරිල් අක්කා, එයා හිතන පතන විදිහ එක්ක එයාගේ චරිතෙන් ගන්න පුළුවන් ගොඩක් දේවල්, මං නම් හරි ම ආදරේ කරන කෙනෙක් ඔයා 🥰🥰
@ChaniDisanayaka
@ChaniDisanayaka 3 күн бұрын
harima wadagat kenek sheril
@WeerasingheMakawitage
@WeerasingheMakawitage 2 күн бұрын
ඔයාලගෙ පුද්ගලික ජීවිතය අති සාර්ථක වේවා. සුභ පතනවා දෙන්නාටම. 🌹❤️
@annejasintha1988
@annejasintha1988 6 сағат бұрын
ජේසූ පිහිට යි දෙවියන් වහන්සේගේ බහූල වරප්‍රසාද ලැබෙවා
@thusharikarunawathi2653
@thusharikarunawathi2653 18 сағат бұрын
ඇත්ත කතාව බුදු සරණයි නංගි ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
@LavanyaLavanya-hn7xb
@LavanyaLavanya-hn7xb 3 күн бұрын
Harima lassana awanka kenek Thawa kenekta godak adarshamath akki oya😘😘♥️♥️♥️♥️♥️
@ErangaBashini
@ErangaBashini 17 сағат бұрын
කිරි සිහිනය සැබැ වෙන්න ඕනි අක්කි ඉක්මනටම❤...🙏 oy gdk hodai❤❤
@tharukinethara9309
@tharukinethara9309 3 күн бұрын
Oya hari.❤❤❤❤niyama kathawak. Harima adaraniya charithayak
@SumanavathiDsillwa-gm6gl
@SumanavathiDsillwa-gm6gl 3 күн бұрын
ආදරෙයි ෂෙරිල් ...(අමා)ඔයාට ගොඩාක් ආදරෙයි ඒවගේම අපේ ගායක රුවන් ❤❤❤❤ඔය දෙන්නාටම මම ආදරෙයි අහස තරම් 💝💝💝🌹
@NiluDilrushi-k7g
@NiluDilrushi-k7g 3 күн бұрын
ආසම චරිත දෙකක් ...ඒ රැවන් ❤ශෙරිල් ❤
@naduninimesha8789
@naduninimesha8789 2 күн бұрын
adareiii akki ❤❤ akkata ikmanatama amma kenek wenna labewa ❤️🧚✨️🌈️🙏🙏
@azra7316
@azra7316 5 сағат бұрын
She sounds very smart girl
@ravindrakumara1535
@ravindrakumara1535 Күн бұрын
Mama asama asama kenek me.mara adareyi.aya kelin katha karana aththa katha karana kenek.harima lassanata katha karanawa.dawasak eka digata unath ahaena inna puluwan.mamanam a tharamma asayi ❤
@AmithNisansala
@AmithNisansala 3 күн бұрын
මන් ආසම කෙනෙක් ඔයා .මමත් ඔයා වගෙ කෙලින් කතාකරන කෙනෙක් .කෙලින් හිටගන්නවා කියන්නෙ අපෙ සමාජේ ප්‍රෂ්නයක් තමයි ඉතින්...එත් අපි හරිනම් අපිට මොටද වෙන කතා..❤ අක්කියෝ 😊
@samadaradewage3493
@samadaradewage3493 Күн бұрын
ඇත්ත නංගි ඔයා මම ඔයව 100ට 100 යක් වස්වාස කරනව ❤🎉
@GayanikaDilrukshi
@GayanikaDilrukshi 3 сағат бұрын
🎉🎉🎉🎉🎉🎉
@hesh130
@hesh130 18 сағат бұрын
Aritha wickramasinghe and his husband.... Eyalath ekka one me wagee program akak plzz 😊😊😊😊😊😊😊 Aritha wickramasinghe 😊😊❤
@chandichandi7173
@chandichandi7173 3 күн бұрын
Sheril saha Ruwan api godaaaak adarei oya dennatama.mama italiye weda karanne.mehe minissunta Lankawe unta wage anunge dewal hoyanna welawak ne, hoyanneth ne.Lankawe unta anunge deyak kiyawanna thiyenawa nam ita wada deyak nena.oya dennage idiri anagathayata suba pathanaw. Jesu pihitai,budu saranai..
@IshaniNadunika
@IshaniNadunika 3 күн бұрын
ඇත්තටම අක්කේ ඔයාලා හොඳ family life එකක් ගත කරන දෙන්නෙක් කිසිම දේකට tension ගන්න එපා අපි මනුස්ස ලෝකෙට ආවේ අපේ adaraniyan එක්ක සතුටින් ජීවත් වෙලා පින් කරන්න❤ ❤❤❤❤❤😂
@NethmiWasana-iz6hd
@NethmiWasana-iz6hd 3 күн бұрын
නිහතමානී ලස්සන අවංක ආදරණිය නිළියෙක් ❤❤
@hirunikasewwandi6057
@hirunikasewwandi6057 19 сағат бұрын
Adaraniyaa sheril akki oya marama lassana hadawatak tiyena manussakamin piruna utum hadawathak tiyena punchii suranganawiyak mama karapuu pinak tiyanawanam e pin mahimaye balyen lassana chutii patiyekuta amma wenna e utum maw padawiyaa labanna waram labenna one pattini maniyange pihitaiii mage akkita budu saranaiii ....🙏🙏🙏😊😊❤❤❤❤❤
@KithmiSamarasinghe
@KithmiSamarasinghe Күн бұрын
ඔයාගේ කිරිසිහිනය වගේම සියළුම බලාපොරොත්තු සාර්ථක වේවා.!.!.!.
@shanikaishanthi5718
@shanikaishanthi5718 3 күн бұрын
හරිම ලස්සනයි nango❤❤❤❤❤❤harima ආදරණීය hithak hiyana චරිතයක් god.bless you 💛💛💛💛💛💛💛💛💛🌹🌹🌹🌹🌹🌹🌹
@shyamakodithuwakku1614
@shyamakodithuwakku1614 3 күн бұрын
Good luck darling 😘
@DilshaniPushpa
@DilshaniPushpa 13 сағат бұрын
adari .nangi .oyala.dannatama.hamadama sathutin inna .b.s
@dilkichamudika1104
@dilkichamudika1104 3 күн бұрын
Marama hoda lassana nihathamani niliyak 🥰❤
@Sepali-q5q
@Sepali-q5q 21 сағат бұрын
Ekmanata hariyanna one adarei oyalata hugak hoda dennak ❤❤❤❤❤
@subashinirodrigo3086
@subashinirodrigo3086 20 сағат бұрын
සහතික ඇත්ත කතාව ❤❤ ඩෙකර් ge
@chathurikashiromi8101
@chathurikashiromi8101 21 сағат бұрын
ආදරෙයි අක්කි
@srilanka8562
@srilanka8562 Күн бұрын
Very true god bless ur fly ❤❤❤
@hesh130
@hesh130 18 сағат бұрын
Aritha wickramasinghe aiyath ekkath oneee program akak plzz Aritha wickramasinghe ❤😊😊❤❤❤😊😊😊😊
@nipunirmani6935
@nipunirmani6935 2 күн бұрын
ඉස්සර ලස්සන අදටත් ඒ වගේමයි ❤❤❤
@yohankahandagama7832
@yohankahandagama7832 3 күн бұрын
👍👌Good luck nangy
@SharmilaWijekoon-wj9kk
@SharmilaWijekoon-wj9kk 3 күн бұрын
❤❤
@DineshaAmarathunga
@DineshaAmarathunga Күн бұрын
ආදරනිය ගැහැනියක් සතුටින් ආදරෙන් ඉන්න
@shanthidaniel5135
@shanthidaniel5135 3 күн бұрын
❤superi ekkenek ruwan 👌🏼👌🏼👌🏼hodai ❤dennatama hari yanna one ❤God blees you both
@achalafernando6223
@achalafernando6223 2 күн бұрын
Man godak Asama Karana Kanek 💞💕
@shaninishel505
@shaninishel505 3 күн бұрын
Eda wagema adathh godakkkk lasssana kenekkk jesu pihitaiiiiiii
@AnnShehani-x3l
@AnnShehani-x3l 2 күн бұрын
Well said Sheril ❤
@imeshakumaridissanayaka693
@imeshakumaridissanayaka693 Күн бұрын
Oyata suba pathanawa Paul jeewithe th ,sarthaka karagena business ekath diunu karagena idiriyata yanna wasanawa lebewa....
@imeshakumaridissanayaka693
@imeshakumaridissanayaka693 Күн бұрын
Siyalu sepa sampath lebewa
@dhanushajayawickrama7083
@dhanushajayawickrama7083 3 күн бұрын
Elegant and self assured lady...❤
@hesh130
@hesh130 18 сағат бұрын
Nice😊😊😊😊 program
@NamalPathum-ue1fi
@NamalPathum-ue1fi Күн бұрын
ane akki math awurudu 8k babala nathuwa hitiya.akki dan mata awurudu 1i masa 5ka chuti manikak innawa.sheril akki man ekata deyak kala.akki kamathi nam mata msg ekak danna.math asai akki man wdina e sathuta akkith lbanwa dakinna.
@ayeshamaduwanthi6685
@ayeshamaduwanthi6685 5 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤
@HRlife-fk1fs
@HRlife-fk1fs 3 күн бұрын
Asama kenek❤️.. Respect
@GihanGihan-kr1ml
@GihanGihan-kr1ml 5 сағат бұрын
❤🌻
@hirunidakshina3000
@hirunidakshina3000 2 күн бұрын
Proud of you suti 😍 nethmi perera
@NethmiPerera-w4l
@NethmiPerera-w4l Күн бұрын
Adareyiii sutiiii ❤❤
@ZionBerista
@ZionBerista Күн бұрын
මම හරිම කැමතියි ඔයාට 😍
@perera2374
@perera2374 2 күн бұрын
God bless you darling ❤
@Sher-uu3ce
@Sher-uu3ce 20 сағат бұрын
ඔයා කියන දෙවාල් ඇත්ත
@SujaniSamarakoon-o5g
@SujaniSamarakoon-o5g 2 күн бұрын
Lv u akki and ayyaa❤
@ayeshamadumali6555
@ayeshamadumali6555 Күн бұрын
Budusaranai oyalata 🙏❤️ , siyaluma pathum ituwenna parthana karanawa, adaraniya charitha dekak oyala dennama, Dr Sunil kulathunga (gynaecologist) ninewells hospital enawa, miss kamathinam balanna, mata treatment Kara Dr. 4year babala mata hitiye ne, Dan dennek innawa, mema danmata mukuth hitanna epa, oyalata adarei nisai msg kare
@SrilankaDenmarktoWorld8785
@SrilankaDenmarktoWorld8785 Күн бұрын
God bless You all
@aireneferrera1937
@aireneferrera1937 Күн бұрын
Sheril godak nihathamani kenek ❤❤❤❤❤❤
@SitharaPro
@SitharaPro 3 күн бұрын
ඔයාත් අනිත් අයගේ ජීවිතේ දේවල් තීරණය කරන්න යන්න එපා එහෙනම්. තමන්ට ගැලපෙන කෙනෙක් තෝරාගෙන සාමකාමීව සතුටින් ඉන්න කැමති අය ඉන්නවා. හරිම කෙනා හම්බවෙන්නේ නැති වෙයි කියලා බයට ගලප ගලප ඉන්න කැමති නැති අයත් ඉන්නවා
@hsinthanashevon4895
@hsinthanashevon4895 Күн бұрын
ජීවිතේට හරිම කෙනා කියලා කෙනෙක් හම්බ වෙන්නේ නෑ..ඔයා ලෝකේ පීරලා හෙව්වත් හම්බවෙන්නේ නෑ..හොයලා බලන්න සාමකාමීව ජීවිතේට දෙන්නෙක්ට මැරෙනකන් ජිවත් වෙන්න බෑ..මෙයා කියන කතාව හරියට හරී..
@PrabodhaMaduwanthi
@PrabodhaMaduwanthi 3 күн бұрын
Niyamai akke.ohomathamai.ewage minissunta kathakaranna oni.mamath oya wage gahaniyak.jeewithe kiyanna sarwa sampurna nane labichcha de samaga sathutin jeewath wenna oni
@Shyamagunathilaka
@Shyamagunathilaka 15 сағат бұрын
Dear Cherril, you're an pretty actress we have today and so as well your speech tone signals that you,'re much Frank also.
@rishanijayaratne9839
@rishanijayaratne9839 Күн бұрын
Good luck,
@SachiniSath
@SachiniSath 2 күн бұрын
❤ adarey
@pgayanika
@pgayanika 4 сағат бұрын
Sheril akki oy amuthu unic akak tiyano .akai kattiy like😅
@tharushipabasara5309
@tharushipabasara5309 3 күн бұрын
Aye harennh kiyn ek ek maru❤
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 15 МЛН
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 4,8 МЛН
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 224 МЛН
api apiwa heal karagamu | Positive energy ekaka wenasa |
1:29:04
Sachini Nipunsala
Рет қаралды 3,2 М.
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 15 МЛН