ජෙරුසලම් දේව මාලිගාව. Temple mount/Dome of the Rock.

  Рет қаралды 76,727

The Lord's footprints 👣

The Lord's footprints 👣

Күн бұрын

Пікірлер: 373
@ilshan2372
@ilshan2372 Жыл бұрын
හරිම දුකයි . කතෝලිකයෙක් විදිහට අපේ පුජනිය නගරයට යෑමටවත් , වන්දනාමාන කිරිමටවත් නොහැකි විම ගැන . අබ්‍ර්හම්ගේ , ඉසාක්, ජාකොබ්, මොසෙස් , දාවිත්ගේ දෙවියන් වහන්සේ අපට ඔබේ කරැනාව ලැබේවා . ඔබ වෙනුවෙන් ඔබේ ශු. ස්තානයට යෑමට නොහැකිව පසුවන සියල්ලන් ඒ මාලිගාවට ඇතුලු කරත්වා
@mohamedaroos4876
@mohamedaroos4876 Жыл бұрын
💕
@mohamedaroos4876
@mohamedaroos4876 Жыл бұрын
Ameen 💕💕💕🥰
@ruthfernando6168
@ruthfernando6168 7 ай бұрын
Dewiyan wahansege maga penveema thula salamon Raju hadapu me DeWa maligawa dewiyan wahansege dharuwange urumayak🙏
@ruthfernando6168
@ruthfernando6168 7 ай бұрын
Amen🙏
@maheshikaamarasinghe3684
@maheshikaamarasinghe3684 5 ай бұрын
අමේන් ​@@mohamedaroos4876
@damai4603
@damai4603 Жыл бұрын
මම නම් budist එත් මම කිතුනු පාසැලක අධ්‍යාපන කලෙ ජෙසුස් වහන්සේ ගෙ නිදන් කල තැනට මම ගියා හිතට ලොකු දුකක් දනුන නෙයෙක් රටවල කිතුනු බැතිමතුන් එය නමස්කාර කරන මොහොතේ මාත් වැද නමස්කාර කලා මා ලද හාග්‍යයක් ලෙස සලකම් ආමෙන් 🙏
@githaniragama1470
@githaniragama1470 Жыл бұрын
ජේසූ ජීවමානයි..දෙවියන් වහන්සේගේ සැලසුම් මිනිසාගේ සැලසුම් නොවෙයි .හරිම දේ එයා කරයී.....
@amilawijethilaka5930
@amilawijethilaka5930 4 ай бұрын
Amen
@soosoo8801
@soosoo8801 Жыл бұрын
ජේසු පිහිටයි සියලුම දෙනාට ස්තුතියි පැහැදිලි කර දිම ගැන ❤❤
@Chilawboy
@Chilawboy Жыл бұрын
ශුද්ධ වූ දෙශය ජෙරුසෙලම ක්‍රිස්තියානි අපේ හදවත බදුය,
@smithrajapaksa7820
@smithrajapaksa7820 Жыл бұрын
නැහැ ඒක ඊශ්‍රායලයට විතරයි අයිති ඔයාල අයිතිවාසිකම් කියාගෙන ආවොත් ඔක්කෝම එකතු කරල කුරුසියේ ඇන ගහනවා 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek Жыл бұрын
ඒක හදවත වගේම, අන්‍යාඅගම්වලට ගරු කරන්න..යේසුස් වහන්සේගේ ධර්මයට අනුව වැඩ කරන්න.උදව් කරන්න නැති බැරි අයට, කුහක නොවන්න, පක්ෂග්‍රාහී නොවන්න. දුප්පතුන්ට පිහිට වන්න, ආගම විතරක් ආබරණයක් කර නොගන්න. සැබෑවට මුල් තැන දෙන්න,බොරු සෝබන.,ලොකුකම් ,මහන්තත්තකම්, සල්ලිකාර කම්,අගහිග ඇති අයට නොපෙනෙන ලෙස ජීවත් වන්න, එයයි සැබෑ ක්‍රිස්තියානියකු සතු ගුණධර්ම ,යේසුස් වහන්සේ එවැනි ගුණාංග වලින් පිරුණු මිනිසෙකි, ඒබව බොහෝ කතෝලිකයන් ළග හිඟ බවක් පෙනේ, තන්හාව,අධික ලෝහකම ,පොලියට මුදල් දීම යේසුස් වහන්සේගේ ධර්මයට පටහැනි බව මා ඉගෙන ගත් යේසුස් වහන්සේගේ ඉතිහාස කථා පොත පරීක්ෂා කිරීමේදී ඒබව සනාතවේ , ඇත්තටම උන් වහන්සේ ළග තිබූ දයා ප්‍ර්‍රේමය ,බොහෝ මනුෂ්‍යයන් අතර නැතිබව අද ලංකාවට වෙලා තියෙන විනාශය දිහා බැලීමේදී ඔප්පුවෙයි , මේ රට මෙතෙක්,පාලනය කළේද ,කතෝලික සම්බන්ධතා ඇති නායකයෝ මිස නියම සිංහල බ්‍යෙද්ධ නායකයන් නොවන බව මාගේ පුද්ගලික අදහසයි,දානේ පෙට්ටිය අරන් පන්සල් අස්සේ රිංගපු පලියට, බ්‍යෙද්ධ ගති පැවත්මක් ඔවුන්ගේ නොතිබූ බවත් ඔවුන් වංචාකාරී ව්‍යාජ බ්‍යෙද්ධයන් බවත් ,ඔවුන් රැස් කරපු ධනයෙන්ම ඒ බව මනා ලෙස ඔප්පුවේ,🤔🤔
@samaraweera3163
@samaraweera3163 Ай бұрын
ubt kavud kivve ana gahnva kiyala giyama. pattakt vela bavana kagnim eva un balagani
@SachiniPerers
@SachiniPerers 3 күн бұрын
ශුද්ධ.වු.බයිබලයේ.සැම.වචනයක්ම..ජේසුස් .වහසේගේ..ජිවිතය හැන.බයිබලයේ.අකුරක්වත්. වැරිදි.නැහ...ඔබට.ජේසු .පිහිටයි . ✝️✝️❤️❤️🙏🙏🙏🙏🙏🌲🌲
@surendrajayamanna6775
@surendrajayamanna6775 Жыл бұрын
ඔබට බොහොමයක් ස්තූතියි මේ දේව මාලිගාව කඩා දින තුනකින් මම මෙය ගොඩ නගන්නෙමි. ප්‍රශංසා වේවා. ආමෙන්
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 Жыл бұрын
හා එහෙනම් කඩලා හදනවා බලන්න 😂
@mcbond6162
@mcbond6162 Жыл бұрын
@@nishanthivijebandara3435 අනේ!!විජේ!!😭😎😆😆
@buddikadeshan3032
@buddikadeshan3032 Жыл бұрын
😂😂😂
@SajithWijerathna-s9g
@SajithWijerathna-s9g Жыл бұрын
😂😂😂😂😂😁😁😁😁😁😁🤣
@anestarodrigo2415
@anestarodrigo2415 8 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට 🙏🙏. ජේසුස් වහන්සේගේ ඒ ඓතිහාසික තොරතුරු අපට දැනගන්න සහ දැක බලාගන්න සැලැස්වීම ගැන🙏🙏🙏🙏🙏🙏🙏
@JasinthaSuwaris
@JasinthaSuwaris 5 ай бұрын
ස්තුතිය ජේසු පිහිටයි ආමෙින් . .ආමෙින් ❤❤🎉🎉
@iamstar3747
@iamstar3747 Ай бұрын
ඔයාට ජේසු පිහිටයි සහොදරයා අපිට මේ දර්ෂන නරබන්න සැලැස්විම ගැන❤❤❤❤
@kumarid8880
@kumarid8880 Жыл бұрын
අනේ ජේසුනි , හරිම santhosai , හරිම dukai , වීඩියෝව ගෙනාපු ඔබට ස්තුතිය
@sriyanifernando9740
@sriyanifernando9740 Жыл бұрын
යේසුස් වහාන්සෙ ජීවමානයි❤ ආදරෙයි ජෙරැසලෙම්
@nuwanchamara2801
@nuwanchamara2801 Жыл бұрын
දන්නැති ගොඩක් දේවල් කියල දුන්නට ගොඩක් ස්තූතියි. තව ගොඩක් දේවල් අහගන්නත් තියෙනවා
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek Жыл бұрын
අන්තර් ජාලයේ බලන්න unknown life of jesus , යේසුස් වහන්සේගේ ඇත්ත ජීවිත කතාව කියවන්න බලන්න ,
@LalithaPerera-w2k
@LalithaPerera-w2k Жыл бұрын
Thank you Jesus now we are the temple of God' and we are the New Jerusalem
@ScreenArtprinting
@ScreenArtprinting Жыл бұрын
Thank you very much for you sharing like this videos
@thusharabashan7255
@thusharabashan7255 Жыл бұрын
Jesu jiwa mania amen thanks oyat jsupihitai
@kennethreith2454
@kennethreith2454 Жыл бұрын
ඉශ්‍රියෙල්වරු වහල්භාවයට අවදි කිහිපයක් පුරා ලක්වෙනවා එ හැම අවස්තාවකම මුස්ලිමිවරු මේ භුම් අත්පත් කරගන්නවා, මේ හැම දේම වෙන්නේ, යුදෙවිවන් තම දෙවියන් වහන්සේව අතහැර යන් දෙවිවරුන් නැමදීම නිසයි, මේ පිලිබදව නිවැරදිව දකින්නනමි ඔබ දේව වචනය නිවැරදිව(ශුද්ධආත්ම උදව්ඇතිව කියවිය යුතුමයි, එසේ නොවන්නට මේ සියල්ල කතන්දර පමනක් වේවී😊
@amiladondeenu1408
@amiladondeenu1408 Жыл бұрын
Very good god blees
@quinziefernando-bo7mq
@quinziefernando-bo7mq Жыл бұрын
Love Jesus,my Jesus will be coming soon.
@AshaJayakodi-q5j
@AshaJayakodi-q5j Ай бұрын
දුකයි අපේ ආගමේ පූජනීය ස්ථානය හිමිකරගෙන 😢😢😢😢😢
@jayasirigangodawila4110
@jayasirigangodawila4110 Жыл бұрын
Thank you so much.gentleman.God bless you.
@warunaprasanna8117
@warunaprasanna8117 Жыл бұрын
ජේසු පිහිටයි
@sheharaamandi1031
@sheharaamandi1031 Жыл бұрын
Mage dewiduni oba wahansege adika vu premaya me hama hadawathakatama wagaruwa manawi.. premaye dewiduni samaye rajiduni mage thatthe me hama hadawathakama obawansege adika vu samadanaya wagirau manawi🙏 ❤ jeewamana yesus wahansege balawantha namayen 🙏🙏❤️❤️
@champikafernando7170
@champikafernando7170 13 күн бұрын
Musik eka bagavak 🙏🙏🙏🎄🎄🎄🎆🎆🎆🎇🎇🎇🎇
@Rishi-f2x
@Rishi-f2x Жыл бұрын
කතෝලිකයෝ සහ යූදේව්වන්ට අසා දරනයක් ....I love you Jesus..🥺❤️😔⛪
@dineshmel2547
@dineshmel2547 Жыл бұрын
❤❤❤❤
@Felixbe743n
@Felixbe743n Жыл бұрын
Aman jp gofn
@Felixbe743n
@Felixbe743n Жыл бұрын
Aman jesu
@NamaleeShama
@NamaleeShama Жыл бұрын
Loke kothanaka unnath api ape kithunu dahamata sadhaakal adarei ♥️ api deviyanwahansege daruwoo Amen 🙏
@puspalnka7075
@puspalnka7075 Жыл бұрын
Jesu pihitai oba depalata
@susanthakannangara9764
@susanthakannangara9764 Жыл бұрын
Good watina video ekak genapu obata mage sthutiya ...mama bowddayek hetiyata
@champikafernando7170
@champikafernando7170 Ай бұрын
Jesujivamanai navatha vadina seka. Aman❤❤
@champikafernando7170
@champikafernando7170 13 күн бұрын
Thank you brother ❤❤🙏🙏🎄🎄🎆🎇
@malinimalini6272
@malinimalini6272 Жыл бұрын
amen obatumata gods istutiwistara genawata❤❤siyalla pahawi. yai dewawacanaya pahawanoyayi
@khsumakumari-tk1bn
@khsumakumari-tk1bn Жыл бұрын
ජේසු පිහිටයි ආමෙන් 🙏🏽🛐✝️
@NamaleeShama
@NamaleeShama Жыл бұрын
I love My Jesus Amen ❤❤❤❤🙏
@MercyCarmel-d9g
@MercyCarmel-d9g Жыл бұрын
Ape.duppathkama.nisa..jesuge.siddasthana.habahin.dakaganna.vasanawa.naha..mehema.dakeematth..godak.sathutui..obata..sthuthi..jesupihitai
@sriyakanthirathnalatha1403
@sriyakanthirathnalatha1403 Жыл бұрын
අපේ බුදුරජාණන් වහන්සේ උපන් ස්ථානය අද පූජනීය ස්ථානයක් ඕනෑම බෞද්ධයෙකුට වන්දනා කරන්න පුලුවන්, නමුත් ජෙරුසෙලම ජේසුස් වහන්සේගෙ ජීවිත ගමනේ වැදගත් ස්ථාන ඕනෑම පුද්ගලයකුට වැඳපුදා ගැනීමට අවස්ථාව තිබිය යුතුය.
@aaliya6395
@aaliya6395 Жыл бұрын
Jerusalem aksha palliyai laga laga thiyenne minissunge MOle gana hithaddi kanagatui.
@aaliya6395
@aaliya6395 Жыл бұрын
Kuranei baibale parana givisuma I kiyawana therei
@RohiniRanaweera-dk8ne
@RohiniRanaweera-dk8ne Жыл бұрын
Pala modaya
@kanthirita8775
@kanthirita8775 Жыл бұрын
Lassani oya pennu sema thenkma mamath enna lesthi una mita aurudu 10kata kalin enna lebune ne awasanawata thawath spita penwanna jesuge sthana obata jesu pihitai
@neelaramani5963
@neelaramani5963 Жыл бұрын
අපේ ජේසු ජීවමානයි සදාකාලිකයි බල වන්තයි උන්වහන්සේ හැර දිවි කෙනෙක් නෑ උන්වහන්සේ මැටි රූපයක් වත් ගල් පිළිමයක් අත් නොවේ සැබෑ වන්ත එකම දෙවියන් වහන්ස පමණයි
@hshdhdjd5860
@hshdhdjd5860 Жыл бұрын
Amen God bless you all
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek Жыл бұрын
දේව මාළිගය මිනිසුන් විසින්ම හදාගත්තු සංකල්පයක් විතරයි, දහම යනු දේව මාළිගා නොවේ, දහමට අනුව අනුගත වෙයල්ලා හැම එකාම, එතකොට තමා ලෝකේ ලස්සන වෙන්නේ මිත්‍යාව මතම යැපෙන මිනිස්සු ලෝකේ වැඩි නිසා, ඔවුන් අතර අසමගි කම් රණ්ඩු සරුවල් මිනීමරා ගැනීම් නිතර සිදුවෙමින් පවතින්නේ ඒකයි, මේක ක්‍රිස්තියානි මුස්ලිම් අනවබෝධය නිසා සිදුවෙන මහා විනාශකාරී යුද්ධයක් ,
@maduraranaweera1
@maduraranaweera1 Жыл бұрын
අනිවාර්යයෙන්ම ජෙසුතුමා ක්‍රිස්තියානි කතෝලික අයට වගේම මුස්ලිම් අයටත් අයිති ප්‍රොෆට් කෙනෙක් ඒ නිසානේ ඒ අය ඒක පරිස්සමෙන් තියාගෙන ඉන්නේ යුදෙව්වන් ජෙසුතුමා පිලිගන්නේ නෑ ඒකයි බෙත්ලෙහෙම පලස්තීනයට දුන්නේ නැත්තම් ඊශ්‍රායලය බෙත්ලෙහෙම මෙලහකටත් ලබාගෙන ඊශ්‍රායලය දින හයේ යුද්දය දිනලත් බෙත්ලෙහෙම ඊශ්‍රායලයට තියාගත්තේ නෑ නේද ඊශ්‍රායලයේ විතරක් නෙමෙයි පලස්තීනයේ ඉන්නේත් යුදෙව් මිනිස්සුම තමයි හැබැයි එයාලා අදහන්නේ ඉස්ලාම් දහම
@mohomedfawmy6969
@mohomedfawmy6969 Жыл бұрын
මේවා හරියට තේරුම් ගන්න ඉස්ලාම් ආගම හා අල්-කුරානය හදාරන්න වෙනවා ක්‍රිස්තියානි ධර්මය අයටත් වඩා හරියට අපි ජේසුස් වහන්සේව පිළිපදිනවා ්
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek Жыл бұрын
@@maduraranaweera1 ඔබ හරි මිත්‍රයා ,කතෝලිකයෝ,සහ මුස්ලිම්වරු, ඒවා ගැන දැනුවත් නෑ,මොල හොදලා තියෙන්නේ ඔවුන්ගේ නායකයන් විසින් මිත්‍යාව වපුරලා ,ඔවුන්නොවුන් මරා ගන්නේ ඒකයි,පව් කියලා තමා කියන්න වෙන්නේ ,🤔
@maduraranaweera1
@maduraranaweera1 Жыл бұрын
@@mohomedfawmy6969 දැන් තියෙන්නේ ජෙසුතුමාව මරපු රෝමන් කාරයෝ විකෘති කරපු දහමක්.දැන් බලන්න ජේසුතුමාගේ උපන් දිනය විදියට සලකන්නේ රෝම පාලකයන්ගේ ඉස්සර ඉර දෙවියන්ගේ උපන් දිනය
@gangaraymond3997
@gangaraymond3997 5 ай бұрын
​@@maduraranaweera1learn the Bible and the promises of God to know the truth. Jesus is going to come back to Jerusalem. He will judge the world. Muslims do not believe Jesus is the Son of God.
@ALLThings-wo9jf
@ALLThings-wo9jf Жыл бұрын
makkama theyeneth buduhamuduruwsnge siripathula.kalakanni thambila eka vinasa kala.habai adath me bumiya araksha vela theyene israyala nisa❤❤❤❤❤
@MohammedNizlan-2328
@MohammedNizlan-2328 Жыл бұрын
😂😂palayan ponnaya. Oka thiyenne budhun ge eta deke
@isurusampath8756
@isurusampath8756 Жыл бұрын
@@MohammedNizlan-2328 නබිකියන පොන්නයගෙ පකවත් නෑ මක්කම😁 බඩුගහලම පයියත් ගෙවිල අැති නාකි නබියගෙ😂
@milan6468
@milan6468 Жыл бұрын
බුදු හාමුදුරුවෝ ඇවිත් කිව්වද ඔයාට
@isurusampath8756
@isurusampath8756 Жыл бұрын
@@milan6468 ජේසු ඉපදුන තැන ජෙරැසලමේ ගවලෙනේ කියලා ජේසු අැවිත් කිව්වද???
@Chalani.94.
@Chalani.94. Жыл бұрын
දන්නෙ නැති දේවල් කියන්නෙ නැතිව ඉන්න ආගම් වාදේ ඇති කර ගන්නෙ නැතිව
@Manju-b5p
@Manju-b5p Жыл бұрын
I love Muhammad
@annefelsinger6669
@annefelsinger6669 Жыл бұрын
Thanks lot may god bless u
@disnadisna2403
@disnadisna2403 Жыл бұрын
ඔබ වහන්සේගේ දරුවන්ට කිසිම කරදරයක් නොවෙිවා🙏🙏🙏
@KapilaBoteju-o8g
@KapilaBoteju-o8g Жыл бұрын
පෙන්තකොස්ත දවසින් පස්සෙ ක්‍රිස්තියානි අපට කොයින්ද දේවමාලිගාවක් දේව මාලිගාව අපේම ශරීරයයි.
@KumariGBC
@KumariGBC Жыл бұрын
Amen haleluliya jesus coming soon ❤❤❤❤❤❤
@kalyaniabyekoon4957
@kalyaniabyekoon4957 Жыл бұрын
mage jesu tatthe obawahansege daruwange jivitha araksha kalamenawa amen 🙏
@ashaadhikari9641
@ashaadhikari9641 Жыл бұрын
Thank you lord jesus.amen.amen amen.🙏🙏🙏
@sriyaniperera9468
@sriyaniperera9468 Жыл бұрын
GOD BLESS YOU BROTHER .....
@zsherief
@zsherief Жыл бұрын
මමත් මුස්ලිම් කෙනෙක්,,, පරම්පරා ගතව අපට උගන්වා ඇති දේවල්වලට පරිභාහිර ව සිතන්න මෙම වීඩියෝව උපකාර වුනා
@smithrajapaksa7820
@smithrajapaksa7820 Жыл бұрын
මුස්ලිම් අය කියන්නේ නෑනේ මොහොමඩ් නබී ස්වර්ගයට ගිහින් දෙවියන් වහන්සේවා ජේසුස් ව මෝසෙස්ව දැක්කා කියල ඒ අය කියන්නේ වෙන බයිලානේ කන්‍යාවන් 72 ගැන නේ ද? කියන්නේ ඒ ස්වර්ගය කොහේද තියෙන්නේ අල්කුරාණයේ එහෙම එකක් තියෙනවාද?
@smithrajapaksa7820
@smithrajapaksa7820 Жыл бұрын
මුස්ලිම් අය මොකද මේ මරාගන්නේ මොහොමඩ් නබී ජේසුස්ව දැක්කා නම් මෝසෙස්ව දැක්කානම් මුස්ලිම් අයට මක්කම තියෙන්නේ අනික මොහොමඩ් නබීට කලින් අනෙක් අය දැක්කනේ ජේසුස් ව මෝසෙස්ව මුස්ලිම් අයට පිස්සුද බෝම්බ පුපුරුවා ගන්නේ අදයි මම දන්නේ මොහොමඩ් නබී ස්වර්ගයට ගිහින් ජේසුස් දැක්කා කියල මොසෙස් දැක්කා කියල ඒ අය යුදෙව් නේ මුස්ලිම් අය මෝඩද මරාගන්නේ.
@smithrajapaksa7820
@smithrajapaksa7820 Жыл бұрын
මම අද දන්නේ මොහොමඩ් නබී ස්වර්ගයට ගිහින් මොසෙස්වයි ජේසුස් වයි දැකයි කියල මම කලින් දැනගෙන හිටියේ වෙන දෙයක් අල්කුරාණයේ තියෙන්නේ ස්වර්ගයේ කන්‍යවන් ගැන කියල.
@chamilaperera9284
@chamilaperera9284 4 ай бұрын
ස්වර්ගයට බුරූවා පිටේ ගිහින් තියෙන්නේ පෘතුවි කක්ශය පහුකලේ කොහොමද 😂😂😂😂
@faithpeiris8012
@faithpeiris8012 Жыл бұрын
Israelista jayen jayama wewa.Israelta ape hadawathinma asirwada pathanawa.Amen Amen Hallelujah
@MalithJayasooriya-t6s
@MalithJayasooriya-t6s 5 ай бұрын
❤❤❤❤
@B.m.gunathilakaGunathilaka
@B.m.gunathilakaGunathilaka Жыл бұрын
Jesu pihitaiy❤
@AnushkaIroshani-h6b
@AnushkaIroshani-h6b 7 ай бұрын
Apith radila innawa jerusalame hamedamath,i love jerusalem always ❤
@sepalikasenarath2617
@sepalikasenarath2617 Жыл бұрын
Jaesus jaesus jaesus balyanamyn. Suvayanamyan midimaanamyan jayanamyan.❤❤
@lilanfernando6944
@lilanfernando6944 Жыл бұрын
Visiting holy land will be in my bucket list for sure. This is like Mecca for Christian’s and Jewish people.
@chandipeiris1701
@chandipeiris1701 Жыл бұрын
Jesus l love you ❤❤❤❤
@ruwancroos6164
@ruwancroos6164 Жыл бұрын
ජේසු පිහිටයි...
@direcshidiran7893
@direcshidiran7893 Жыл бұрын
Great job brother thank you so much. God bless you 🙌
@tiranjanb
@tiranjanb Жыл бұрын
Very informative ❤️
@shiriyanikulasooriya8409
@shiriyanikulasooriya8409 Жыл бұрын
I saw true story jerusalam thank god.
@CristyRonald-ct6hu
@CristyRonald-ct6hu Жыл бұрын
Thanks bro
@oswaldseneviratne2725
@oswaldseneviratne2725 Жыл бұрын
AMEN 🙏 ❤
@nilukatharangani832
@nilukatharangani832 Жыл бұрын
God bless you🙏🙏
@travelwithdumbaratv1832
@travelwithdumbaratv1832 Жыл бұрын
Great conten good luck ❤
@ruthfernando6168
@ruthfernando6168 7 ай бұрын
Oba thumata sthuthi apita mehema vedios walin hari me watina ape dewal apita pennanawata.dewa pihitai🙏
@janakadivarathne3137
@janakadivarathne3137 Жыл бұрын
Yes I believe that and you must try to understand Jesus's came after Buddha... That time, SEADAMAWATHA and Bahamian mitiyawatha lots of Budist people living and still remains running
@MalithJayasooriya-t6s
@MalithJayasooriya-t6s 5 ай бұрын
Tanks ❤
@prasannagunawardana5323
@prasannagunawardana5323 Жыл бұрын
Excellent
@rohansunimal3306
@rohansunimal3306 Жыл бұрын
Jesu pihitai
@hirushiowindi5379
@hirushiowindi5379 4 күн бұрын
මේ අපේ යුදෙව්වන් ගේ උරුමට හරුම දුකයි කතෝලිකයෙක් විදිහට මේ අපේ දේ මේක අපි රැක ගන්න ඔනෙ අපේ දේ එත් අපිට කරන්න දෙයක් නැ නේ 🥲
@tamarajayawardena9731
@tamarajayawardena9731 Жыл бұрын
Yes shalom hallelujah everyone amen 🙏🙏🙏 holy land for everyone amen
@yvonneneththasinghe7703
@yvonneneththasinghe7703 Жыл бұрын
Thanks
@dammikanishantha2954
@dammikanishantha2954 Жыл бұрын
Good 👍 👍 👍
@joshspperera5277
@joshspperera5277 Жыл бұрын
Thanks you
@pushpakaanthi-1737
@pushpakaanthi-1737 Жыл бұрын
4:50
@rizwanmm859
@rizwanmm859 Жыл бұрын
THANKS a lot BRO. I'm a Sri Lankan Muslim. But, I hate Fight. ❤❤❤❤❤❤❤
@reataantony3075
@reataantony3075 Жыл бұрын
God bless Isreal
@SrilankaDenmarktoWorld8785
@SrilankaDenmarktoWorld8785 Жыл бұрын
Thank You so Much and May God Bless You all Anyway, God with us in our every moments
@dayabogamu4731
@dayabogamu4731 Жыл бұрын
Thank you Jesus
@ashini111
@ashini111 Жыл бұрын
Thank u very MUCH
@rtthrgjuh3494
@rtthrgjuh3494 Жыл бұрын
Tappeta arala tanne tappe koheda inne e kena
@i.mchandra1538
@i.mchandra1538 Жыл бұрын
Jesu Yahapath Jesu pihitai 🙏🙏🙏🙏❤❤❤❤
@SupunWeerakoon-vg5fw
@SupunWeerakoon-vg5fw Жыл бұрын
නියමයි සහෝදරයා The background music volume is too high and you can't hear your voice at some places.
@NamaleeShama
@NamaleeShama Жыл бұрын
deviyan wahanse hema mohothema api eakka innawa...amen 🙏🙏🙏🙏🙏🙏
@ALLThings-wo9jf
@ALLThings-wo9jf Жыл бұрын
Thambi kiyane lokenma athugala danna ona jathiyak
@ajithdesilvaudayakumara
@ajithdesilvaudayakumara Жыл бұрын
මේක හැදුවෙ..දාවිත් රජ්ජුරුවෝ 🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲ඉස්ලාම් බලන්නෙ තමන් ගැන විතරයි ...😮😮😮😮😮😮😮😮😮😮😮මේක කවදා හරි මුස්ලිම්වරුන් සමග ම බිමට වැටෙනවා......නැවත එතනින් ජේසුගෙ ජනතාවට මේක විවුර්ත වෙනවා...ආදරෙයි ගොඩක් ඊශ්‍රායලය ,ජෙරුසලෙම...
@MohammedNizlan-2328
@MohammedNizlan-2328 Жыл бұрын
Don't tslk rubbish. Even non christians can't enter vatian city. 1st know the history and then talk
@shihanitheexplorer3845
@shihanitheexplorer3845 Жыл бұрын
Nehe King David newe . King Solomon heduwe eh kiyanne King David ge putha .
@ajithdesilvaudayakumara
@ajithdesilvaudayakumara Жыл бұрын
@@shihanitheexplorer3845 yes it made son of devid..devid was dance there ..stayed background king devid...🥲🥲🥲
@chanidiwijerathne5088
@chanidiwijerathne5088 Жыл бұрын
Amen 🙏❤❤
@hashiniperera3713
@hashiniperera3713 Жыл бұрын
Mee palliya kohomath Eyeth deviyanwahasegeee mandiraya wenawa Muslim eyata yanna wenawa dawasaka
@CeylonBoy4643
@CeylonBoy4643 Жыл бұрын
Catholic Saha judha ayatai asadarane wenne holy land eka ape . Love Jesus ☦️✝️❤️
@lalaniperera4685
@lalaniperera4685 Жыл бұрын
Me yodewwa ge desayai api mama pili gannawa marakkalain ape ratat aanna hadan e
@ruthfernando6168
@ruthfernando6168 7 ай бұрын
Dawith rajuge puth salamon raja thuma hadapu me dewa maligawa dewiyan wahansege dharuwange urumayak🙏
@NamaleeShama
@NamaleeShama Жыл бұрын
Ape dewal muslim ayata denne kohomadha
@lasanthagunawardana4518
@lasanthagunawardana4518 Жыл бұрын
මේ ස්තානයේ කැමර පෝන් ගෙනියන්න තහනම්ද
@TheLordsfootprints
@TheLordsfootprints Жыл бұрын
එහෙම තහනමක් නෑ.
@MohanPushpakumara-f4s
@MohanPushpakumara-f4s 4 ай бұрын
Thatus pekeda thibbe
@shuaibsameeha8297
@shuaibsameeha8297 Жыл бұрын
සහෝදරයා යුප්රටීස් ටයිග්රීස් ගංගාව ගැන බයිබලයේ සඳහන් වෙලා තියෙනවාද
@TheLordsfootprints
@TheLordsfootprints Жыл бұрын
31 නුඹලාගේ දේශ සීමාවන් රතු මුහුදේ සිට මධ්‍යධරණි මුහුද දක්වා ද පාළුකරයේ සිට යුප්‍රටීස් ගඟ දක්වා ද විශාල කරන්නෙමි. එම දේශයේ වැසියන් නුඹලා අතට පාවා දෙන්නෙමි. නුඹලා ද නුඹලා වෙතින් ඔවුන් පන්නා දමන්නහු ය. නික්මයාම 23:31
@anomaa6539
@anomaa6539 Жыл бұрын
God bless you ❤🙏🙏❤🙏🙏❤❤
@wasanthakumara3653
@wasanthakumara3653 Жыл бұрын
ඇත්ත සුද්ද දෙසෙ අද කොහෙද .අසල් වැසියට වස්සන්නෙ ලොදියද හෙනද.
@nishanthafernando-ud5gk
@nishanthafernando-ud5gk Жыл бұрын
Laga di ma jesu Anawa 🙏
@mcbond6162
@mcbond6162 Жыл бұрын
පසුබිම් සංගීතය මුස්ලිම් ද? කතෝලික ද? යුදෙව්ද?
@TheLordsfootprints
@TheLordsfootprints Жыл бұрын
යුදෙව්.
@NamaleeShama
@NamaleeShama Жыл бұрын
Amen jesu 🙏🙏🙏
@winslowcandappa4044
@winslowcandappa4044 Жыл бұрын
God bless u❤❤❤❤❤
@anneruvinilushatafernandow4355
@anneruvinilushatafernandow4355 Жыл бұрын
Israel 💫❤❤❤❤
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН