ටෙනිසන් කුරේ අවසාන වතාවට මුවින් පිට කල වචන ටික 😭 | Tennison Cooray

  Рет қаралды 1,493,230

Village hot kitchen

Village hot kitchen

Күн бұрын

Пікірлер
@pansilupansilu1303
@pansilupansilu1303 4 жыл бұрын
මෙ විඩියො බලනවිට ඔබ අපගෙන් සමු අරන් කියා සිතෙන්නෙම නෑ මෙපමන ඉක්මනින් සමු ගනි සිහිනෙන්වත් හිතුවෙම නෑ ඔබට අමාමහා නිවන් සුව පතමි 🙏
@tk-ie9pn
@tk-ie9pn 4 жыл бұрын
මේ මනුස්සයා කියන අන්තිම වචන ටික සාහතික ඇත්ත...ඇත්තටම හරිම දුකයි ...ඔබට අමාමහ නිවන් සුව අත්වේවා .....😭😭😭😭😭😭😭😭
@lakshithavithanage6456
@lakshithavithanage6456 4 жыл бұрын
ඔබ නොමැති අඩුව පිරවීමට ජීවිත කාලය පුරාවටම නොහැකි වේවි. ඔබට නිවන් සුව😢😢😢😢........!!!
@lalithairangani5630
@lalithairangani5630 4 жыл бұрын
Niwan suwa labewa
@pravinayo3067
@pravinayo3067 4 жыл бұрын
Telison kure මිය ගොස් නැත kzbin.info/www/bejne/rmbJl5yIhdh2eNU 😢😢❤️❤️
@mangalikaranasinha7401
@mangalikaranasinha7401 4 жыл бұрын
elagaathmeta muna gasevi..
@indranisrilankasirasat.vma8968
@indranisrilankasirasat.vma8968 4 жыл бұрын
Niwan suwaya labewa obata
@samithadilani3529
@samithadilani3529 4 жыл бұрын
Niwan suwa obata☹️🙏🙏😭
@madushachamaka8336
@madushachamaka8336 4 жыл бұрын
ටෙනිසන් කුරේ වෙනුවෙන් මේකට අපි ලයික් 1k aran demuda yaluwane 👇💖💖💖
@nimalinimali8890
@nimalinimali8890 4 жыл бұрын
Hmm
@upul1684
@upul1684 4 жыл бұрын
ඇයි..කසනවටද..බොලාට රීච් ගන්න
@nimalinimali8890
@nimalinimali8890 4 жыл бұрын
@@upul1684 😪😪😪
@madushachamaka8336
@madushachamaka8336 4 жыл бұрын
@@upul1684 ai thota amaruwada 😂😂😂😂
@tdxfox8247
@tdxfox8247 4 жыл бұрын
Tenisan kureta pin anumodana wenawada wekata like awama 🤔
@harshapriyanthi3451
@harshapriyanthi3451 4 жыл бұрын
හිතාගන්න අමාරුයි දෙයියනේ. හොද මිනිස්සුන්ට ජීවත් වෙන්න වාසනාව නෑ.ඩැනියෙල් තනිකර මිගෙල් අද යන්න ගිහින්.නිවන් සුව ලැබේවා 😥😥😥
@pravinayo3067
@pravinayo3067 4 жыл бұрын
Telison kure මිය ගොස් නැත kzbin.info/www/bejne/rmbJl5yIhdh2eNU 😢😢❤️❤️
@nuwannshaniranaweera117
@nuwannshaniranaweera117 4 жыл бұрын
😓😢😢😢😢😢😢😢
@nadimadinadi8641
@nadimadinadi8641 4 жыл бұрын
😪😪
@sarathudayasire3170
@sarathudayasire3170 4 жыл бұрын
,,😪😭😭😭😭😭😭😭😭😢😢😢😢
@arumapudumavideo8312
@arumapudumavideo8312 4 жыл бұрын
😭😭😭😭😭😭😭😭😭😭
@dulipmanolal399
@dulipmanolal399 4 жыл бұрын
මන් ආසම කලාකරුවෙක්... ඇත්තටම ඔහුට සම්මානයක් දීලා ඊට කලින් අගය කරන්න කාටවත් හිතුනෙ නැද්ද.....කවුරු උනත් කැමති තමන්ගෙ දක්ශතාවය අගය කරනවනම්.සම්මානෙ ලැබුන දවසෙ ලැබුන සතුට ඔහුට කවදවත් අමතක නොවෙන්න ඇති ඔබට නිවන් සුව!
@gagnahanuhas6068
@gagnahanuhas6068 4 жыл бұрын
හිතුවෙි නැහැ ඔබට ඉක්මනින්ම අපේන් සමුගත්හ වෙයි කියලා ඇත්තටම දුකයි ඔබට නිවන් සුව පතමි 😪😪😪
@smrbrabath4038
@smrbrabath4038 4 жыл бұрын
😓😓😓😓😓
@pravinayo3067
@pravinayo3067 4 жыл бұрын
Telison kure මිය ගොස් නැත kzbin.info/www/bejne/rmbJl5yIhdh2eNU 😢😢❤️❤️
@amalia3109
@amalia3109 4 жыл бұрын
😪😪😪😪😔😪😪😪
@amalia3109
@amalia3109 4 жыл бұрын
😭😭😭
@vidunidehansa2288
@vidunidehansa2288 4 жыл бұрын
😭😭😭😭😭😭😭😭
@sugathsanjeewa5360
@sugathsanjeewa5360 4 жыл бұрын
සුවහසක් ජනයා සිනහවෙන් පුරවාලූ ආදරනීය මිනිසා... හුදෙක් නලුවකු පමනක්ම නොව මිනිසත්කම පිරුනු ආදරනීය හදවතක් ඔහු.. නිවන් දකිනා ජාති දක්වා අප අතර ඉපදේවා.... 😢😢😢😢😢😢😢😢😢
@themiyasandaru4213
@themiyasandaru4213 4 жыл бұрын
දැන් එයත් ගියා එහෙනම් අපිට වටිනා පනිවිඩයකුත් දී😥😥.අපිව මේවෙනකම් සීනා ගැස්සුවට බොහොම පින්🙏🏾. නිවන් සුව කලාකරුවනි😥.
@kumaryladykumarykumary.5640
@kumaryladykumarykumary.5640 4 жыл бұрын
මම අාසම නළුවා ගොඩක් දුකයි නිවන් සුව ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා මෙවැනි අකල් මරණයක් සිදු නෙවෙිවා මතු උපදින උපදින භවයකවත්😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@adono1879
@adono1879 4 жыл бұрын
නිවන් සුව ඔබ තුමාට. අපෙ ලෙ පිරිසිදු කරපු එ පිනම ඇති. නිවන් සුව ඔබට. සඳා අමරනීයයි ඔබ
@pahanchathuranga9277
@pahanchathuranga9277 4 жыл бұрын
ටෙනී,බන්දු,ෆෙඩී ඉන්න film බලන්න මාරම ආසාවක් තියෙන්නෙ..😥 ටෙනී කියලා කෙනෙක් ආයෙ film වල නෑ කියලා මතක් වෙද්දී පට්ටම දුකයි..😥 නිවන් සුව ලැබේවා මෙන්න රගපෑම්.. ආසම ටිකක් ❤️😍😥 kzbin.info/www/bejne/b5eylXWDqKemqtE
@tharakakumari4703
@tharakakumari4703 3 жыл бұрын
aniwaren
@skmkumari4325
@skmkumari4325 4 жыл бұрын
කලා ලොව එලිය කර නම මතකයට ආ සැනින් මුවගට සිනහවක් ගෙන ආ දයාබර ටෙන්සන් සර් 😥😥😥 ඔබතුමා නැති අඩුව කවුරුත් සම්පූර්ණ කල නොහැක ව්ජය නන්දසිරි පියානන් අප හැර ගියදාත් මේ වගේම අපි දුක් උනා නොහිතපු විදියට ඔබ කලාලොව්න් සමුගෙන ගොස් පතන්නම් ඔබට නිවන්සුව 🙏💐😥❤අප හද තුල ඔබ සදා අමරණීයයි ,🙏👼ඔබ තුමන් දුන් ඒ වටිනා පනිවිඩය ඉදිරි අනාගත පරපුරවත් හිතට ගනී යයි මා සිතන්නෙමු සත්තකින්ම සර් ඔබ කිව් වචන ටික රත්තරං 👍
@p_r_a_n_a
@p_r_a_n_a 4 жыл бұрын
දැන් ඉතින් you tube channel ටෙනිසන් කුරේ මහත්තයාව ම පෙන්නයි. Views ගන්න. 😣 මෙච්චර කල් ගණන් ගත්තෙවත් නෑ..
@sahannirmal3257
@sahannirmal3257 4 жыл бұрын
Eka සාපේක්ෂයි
@sadaruwankanishka965
@sadaruwankanishka965 4 жыл бұрын
සහතික ඇත්ත
@sachinthahapugoda6482
@sachinthahapugoda6482 4 жыл бұрын
Sirawatama ❤️
@shehanpavithra8202
@shehanpavithra8202 4 жыл бұрын
කවුරු මැරුඋනත් එච්චරයි.මැරෙන්න කලින් කවුරුත් හොද දකින්නෙවත් කියන්නෙවත් නෑ. ඒක තමයි සමාජ යතාර්තය.
@kcdilshan1087
@kcdilshan1087 4 жыл бұрын
ඊට කලින් දැම්මානම් ඔයා බලන්නෙත් නැතිවෙයි මේ වීඩියො එකඑක🙂🙂🙂
@piumihansika9785
@piumihansika9785 4 жыл бұрын
හදවතට දැනෙන කෙනෙක් වෙන්න හැමෝටම බැහැ..නුඹ එය කලා ටෙනී මාමේ...ඔබේ අඩුව කලාවට සැමකල් දැනේවි...නිවන් සුව ලැබේවා
@සුදුහාමිනේකුලතුංග
@සුදුහාමිනේකුලතුංග 4 жыл бұрын
ඔබ නොමියෙන මිනෙසෙකි . ඔබ සැමදා අප අතරයි . කාටනම් ඔබ අමතක වේවිද . අමතක කල හැකිද . සොදුරු කලාකරුවානෙනි ඔබට අජරාමර නිවන් සුව 🙏
@sldinuproduction8660
@sldinuproduction8660 4 жыл бұрын
දැනගත්තම ඇගත් හිරිවැටුනා...ඔබට නිවන් සුව කළාකරුවාණෙනි....
@pahanchathuranga9277
@pahanchathuranga9277 4 жыл бұрын
ටෙනී,බන්දු,ෆෙඩී ඉන්න film බලන්න මාරම ආසාවක් තියෙන්නෙ..😥 ටෙනී කියලා කෙනෙක් ආයෙ film වල නෑ කියලා මතක් වෙද්දී පට්ටම දුකයි..😥 නිවන් සුව ලැබේවා මෙන්න රගපෑම්.. ආසම ටිකක් ❤️😍😥 kzbin.info/www/bejne/b5eylXWDqKemqtE
@tharakakumari4703
@tharakakumari4703 3 жыл бұрын
ekane
@jdhdhyddhdhdbd1279
@jdhdhyddhdhdbd1279 4 жыл бұрын
ඇත්තටම හිතට වේදනාවක් දැනුණු හැම වෙලාවෙම අති දක්ෂ රංගන සිල්පි ටේනිසන් කුරේ මහත්තයා ගෙ විහිලුවක් අහලා බලා හිත හදා ගන්නවා 😥 ඔබ අපි අතර amaraniyai
@vidunidehansa2288
@vidunidehansa2288 4 жыл бұрын
අපි හිතුවේ නෑ මාමා අපිව මෙච්චර ඉක්මනට දාල යයි කියලා. දුකයි 😭😭😭😭. බන්දු මාමට කොච්චර දුක ඇත්ද? එයාට පණ වගේ හිටපු හොදම යාලුවා එයාව දාල ගිය එකට 😭😭. 😍😍❤❤. 🙏🙏🙏.
@tharakakumari4703
@tharakakumari4703 3 жыл бұрын
aniwarenma
@anushanilanthi531
@anushanilanthi531 4 жыл бұрын
අනේ දෙවියනේ ...ඔබ අප අතර අමරනීයයි😢😢😢
@harleyquinn3575
@harleyquinn3575 4 жыл бұрын
අනේ මාමේ ඇයි ඔයා අපිව දාල ගියේ අනේ බන්දු සමරසිංහ මාමට කොච්චර දුක ඇද්ද එයාගෙ හොඳම යාළුවා එයාව දාල ගියානේ😭😭😭😭😭🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭💔💔💔💔💔
@dilanchathuranga9286
@dilanchathuranga9286 4 жыл бұрын
😒
@pahanchathuranga9277
@pahanchathuranga9277 4 жыл бұрын
ටෙනී,බන්දු,ෆෙඩී ඉන්න film බලන්න මාරම ආසාවක් තියෙන්නෙ..😥 ටෙනී කියලා කෙනෙක් ආයෙ film වල නෑ කියලා මතක් වෙද්දී පට්ටම දුකයි..😥 නිවන් සුව ලැබේවා මෙන්න රගපෑම්.. ආසම ටිකක් ❤️😍😥 kzbin.info/www/bejne/b5eylXWDqKemqtE
@dhananjaya1251
@dhananjaya1251 4 жыл бұрын
@@pahanchathuranga9277 bandu samarasinghe political kukkek wela..eth methuma kawadawath katawath kade giye na..oba thumata suba gaman 😥🙏❤
@kumudukumarikumudukumari2495
@kumudukumarikumudukumari2495 4 жыл бұрын
👍👍👍👍👍
@tharakakumari4703
@tharakakumari4703 3 жыл бұрын
ekane
@chathu4910
@chathu4910 4 жыл бұрын
හිතේ දුක කියා ගන්න බෑ.ඔබතුමාට නිවන් සුව.නැවතත් අප අතරම ඉපදෙන්න ලැබේවා!
@tharakakumari4703
@tharakakumari4703 3 жыл бұрын
aniwarenma
@udarasaumyadecosta4941
@udarasaumyadecosta4941 4 жыл бұрын
සොඳුරු මිනිසුන් කිසිදා මියගොස් නැති අතර ඉදිරියට ද එසේ නොවනු ඇත. ක්ෂණයකින් සියල්ල අමතකව යන මිනිස් හදවත් තුළින් ඔවුන්ගේ මතකයන් මැකී ගිය ද අවකාශයේ යම් හිදැසක එම මනුෂ්‍යත්වය උදෙසා සදාකාලික වටිනාකමක් ලබා දෙනු නොඅනුමානය. ඔබට නිවන් සුව...👃
@chandimachandima2135
@chandimachandima2135 4 жыл бұрын
අනො. ඇත්තටම මම ගොඩක් ආදරෙයි ගොඩක් විභිලූ වැඩ කරන්නේ. 😭😭😭😭💖💖
@dulshandulaksha4007
@dulshandulaksha4007 4 жыл бұрын
h
@chandanirathnayake4026
@chandanirathnayake4026 4 жыл бұрын
හොදම නලුවෝ ටික ඉක්මනින් ම සමු ගන්නවා.ඔවුන්ගේ අඩුව පුරවන්න තරම් දක්ශයෝ තවමත් බිහි වෙලා නැ.විශේෂයෙන්ම විකට නලුවෝ.සුවහසක් මිනිසුන්ගේ හිතට සතුටක් එක් කර ඔවුන් සිනහවට පත් කලම පින ඇති ඔබතුමන්ට.ඔබ අප අතරින් සමුගත්තත් ඔබේ මතකයන් අපි අතර සදා අමරණීය යි.❤️❤️ ඔබට නිවන් සුව ලැබේවා.. 🙏🙏
@chamodsheshan225
@chamodsheshan225 4 жыл бұрын
පුදුම නිහතමානී ගතිපැවතුම් තියන කලාකරුවෙක්.ආදරණීය කලාකරුවාණෙනි ඔබ නැවතත් අප අතරම ඉපදේවා....!
@ඇනාරාවිනුදි
@ඇනාරාවිනුදි 4 жыл бұрын
නිවන් සුව ලැබේවා ඔබ තුමාට🙏🙏🙏🙏🙏🙏🙏
@karunapala7342
@karunapala7342 4 жыл бұрын
Swrnawahhinelivenow
@tharakakumari4703
@tharakakumari4703 3 жыл бұрын
ou attanma
@madushikapryadarshani3409
@madushikapryadarshani3409 4 жыл бұрын
නිවන් සුව..... මේ තාක් කල් මිනිසුන් හිනැස්සූ පිනම ඔබතුමාට නිවන් ලබන්නට හේතු වේවා.....
@S.M_SHAN609
@S.M_SHAN609 4 жыл бұрын
නිවන් සුව ටෙනිසන් මහත්මයානනි ඔබ තුමන් අප පොඩි කල සිටම අපව සිනා සුවාට ඔබ තුමන්ට ඒ පිං ටිකම අැති ඔබ තුමන්ට 😭😭😭
@nimanthaanjana8129
@nimanthaanjana8129 4 жыл бұрын
ඔබතුමා නිසා මිනිසුන් හිනවුන වාර අනන්තයි දුප්පත් පොහොසත් බෙදයක් නැතුව ලොවක් ඔබ නිසා හිනහුනා.එත් දැන් ඒ හිනවත් අරගෙන ඔබතුමා මෙ ලොවෙන් සමු අරන්.මෙලොවට ඔබ නැති අඩුව බොහෝ සෙ දැනෙයි.ඔබට නිවන් සුව ලැබේවා.....................
@seniseni9918
@seniseni9918 4 жыл бұрын
අනේ හරිම දුකයි. 😥😥😭 ඔබතුමාට නිවන්සුවය ලැබේවා!! 🙏🙏🙏🙏🙏🙏
@tharakakumari4703
@tharakakumari4703 3 жыл бұрын
ekane
@sakunigamage2734
@sakunigamage2734 4 жыл бұрын
අනේ හිත හොද මිනිස්සුන්න්ට ජීවත් වෙන්න වාසනාව නෑ ඒකයි මෙච්චර ඉක්ක්මනටම ඔහුව අපෙන් ඈත් කරේ.කලා කරුවානෙනි මතු උපදින හැම බවයෙම.මිනිසුන් පිනවීමට ලැබේවා..ඔබට නිවන් සුව ලැබේවා..😥😥😥
@kamalperera7685
@kamalperera7685 4 жыл бұрын
යකෝ මැරිච්ච මනුස්සයටත් අන් ලයික් දාලා.....ඒ තරම් ජරා මිනිස්සු ඉන්න රටක්............
@kumarykumary3521
@kumarykumary3521 4 жыл бұрын
නොමැරෙන මිනිසුන් තමයි ඒ අන්ලයික් කරන්නෙ.හරක්
@roshanbuddika3383
@roshanbuddika3383 4 жыл бұрын
Maranne nathi un nodakin mun
@s..7768
@s..7768 4 жыл бұрын
ඔව් අනේ 😥
@lakshanpieris7894
@lakshanpieris7894 4 жыл бұрын
Kuhaka iatiyak bn
@sajithsamarajeewa4555
@sajithsamarajeewa4555 4 жыл бұрын
මේ චනල් එක එක්ක තරහා කාරයොත් ඉන්නවනේ,,එයාල වෙන්න ඇති
@sanjubandaranayaka4384
@sanjubandaranayaka4384 4 жыл бұрын
හිතෙන්නැහැ තාමත් ඔබ අපිව දාලා ගියා කියලා .. ඔබ සදාකල් අපේ හදවතේ ජීවමානයි ටෙනී😥😥😥😥
@nawodanilakmali208
@nawodanilakmali208 4 жыл бұрын
මන් ගොඩක් ආස නලුවෙක්... 😍😍 ඔබතුමාට නිවන් සුව..... යලි අපි අතරෙම ඔබතුමා ඉපදෙන්න ඔනි.... 🙏🙏😥😥😥😭😭😭
@DevikaDevika-b3p
@DevikaDevika-b3p Ай бұрын
Ane pau deviyane ane mn godak ආදරය karanna ලස්සන චරිතයක් thamai ...ape සම්පතක් thamai nathuwa giye ...pau ...ane නිවන් සුව ලැබේවා ඔබට ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chathurangadilshan9164
@chathurangadilshan9164 4 жыл бұрын
ඇත්තටම හිතුවෙ නෑ මෙච්චර ඉක්මනින් අපිව දාල යයි කියල ... ලගම කෙනෙක් නැති උනා වගේ දැනෙන්නේ .. අයිත් කවදා දකින්නද .ගොඩාක් ...දුකයි . ටෙනිසන් කුරේ මහතානනි ඔබට නිවන්සුව .
@muthuhewage9548
@muthuhewage9548 4 жыл бұрын
Mtath ehema danenwa.thama hithagannwath ba.
@christodinesh8575
@christodinesh8575 4 жыл бұрын
Meka puduma Lokayak!!!!!!!!!!!!!!!!!!!!
@vimalchandrasiri4066
@vimalchandrasiri4066 4 жыл бұрын
@@christodinesh8575 ane ai apiwa dala giye😢😂oyage kata balanakota wavan na
@chamudithchamudithid1473
@chamudithchamudithid1473 4 жыл бұрын
ඔහු අප දල ගියාට ඔහුගෙ මතක අප අතර රැදෙවි කලාකරැවානනි ඔබ අප අතරම නැවත ඉපදෙවා ඔබට නිවන් සුව 😢😢😢😢
@dilruagalawaththa1651
@dilruagalawaththa1651 4 жыл бұрын
අන්තිම වචන ටික වුනත් ඔහු හැමෝමව හිනැස්සුවා.කලාවේ ලොකු අඩුවක් අද සිට.පිරවිය නොහැකි අඩුවක්.ඔබතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.🙏🙏🙏🙏 😔😔😔😔
@mihiriranasinghe9057
@mihiriranasinghe9057 4 жыл бұрын
Obata niwan suwa
@anusarasandeepani4889
@anusarasandeepani4889 4 жыл бұрын
Bus
@devindachampika3375
@devindachampika3375 Ай бұрын
අපි ඔයා නිසත් පොඩි කාලේ සතුටින් හිටියා.ස්තූතියි.❤ගරු කළ යුතු චරිතයක්.Respect you ❤️
@stelamanori2115
@stelamanori2115 4 жыл бұрын
රටක් හිනැස්සුවා අද අපිව අඩවලා අපෙන් සදහාටම සමුඅරන් යනවා අනෙ හරිම දුකයි මම කැමතිම විකට නලුවා ටෙනි අයියාට නිවන්සුව ලැබේවා 😥😥😥❤️❤️❤️
@ireshakalhari8522
@ireshakalhari8522 4 жыл бұрын
මේ මිනිස්සු ඉන්නකල් අගය කලේ නෑ.නිකම් සමනල්ලු ජනප්‍රිය දක්ශ නලුවෝ වෙලා සම්මාන ගද්දී මේ අයට කිසි දෙයක් ලැබුනේ නෑ
@tharakakumari4703
@tharakakumari4703 3 жыл бұрын
oune
@niroshansenerath3751
@niroshansenerath3751 4 жыл бұрын
විජේනන්දසිරි වගෙම ටෙනිසන් කුරෙත් අකලේ අපෙන් සමුගත්තා අපෙරටට ලොකු පාඩුවක්. ඔබදෙපලටම නිවන් සුව පතනව.
@tharakakumari4703
@tharakakumari4703 3 жыл бұрын
ekane
@shamaladissanayake
@shamaladissanayake 3 ай бұрын
අපට කිසිම සැකයක් නෑ ඔබ සමඟ ඇති පිරිස ගැන. ආදරෙයි සහෝදරයා 😊
@KukkattaProductions
@KukkattaProductions 4 жыл бұрын
නියම නලුවො කියන්නෙ ඒ අයට තමයි නිවන් සුව ලැබේවා ටෙනිසන් කුරේ මහතාට
@dewwickramawardhana1834
@dewwickramawardhana1834 4 жыл бұрын
පලවෙනි වතාවට මේ රෑපය දැකල හිතට දුකක් දැනුනා ....මාත් දවසක මැරෙනවා කියල මතක් උනා....දැනෙන වේදනාව කියාගන්න බෑ....
@yasithamadunirmha9096
@yasithamadunirmha9096 4 жыл бұрын
2020 අපිට ගොඩක් දේවල් නැති කරා 😥 ඔබට නිවන් සුව
@tharakakumari4703
@tharakakumari4703 3 жыл бұрын
r.i.p
@isurusandaruwan7665
@isurusandaruwan7665 4 жыл бұрын
ඇත්තෙන්ම ගොඩක් හිනා වෙලා තියෙනවා ඔබ තුමා නිසා .ස්තුතියි ඔබ තුමාට නිවන් සුව අත්වේවා ජේසු පිහිටයි
@nirukaranasingheniruka5604
@nirukaranasingheniruka5604 4 жыл бұрын
ඇත්තටම හරිම දුකයි නිවන් සුවය ලැබේවා
@ahinsamadushani7095
@ahinsamadushani7095 4 жыл бұрын
ලංකාවෙ සිනමාවට පුරවන්න බැරි අඩුවක්..කිසිම කෙනෙක්ට මේ අඩුව පුරවන්න බෑ..මේ මිනිස්සු ඉන්නකන් කිසිම වටිනාකමක් දුන්නෙ නෑ.. නිවන් සුව ලැබේවා..!!😥😥
@SDN89503
@SDN89503 4 жыл бұрын
කොයිතරම් වටිනා චරිතයක් ද.ආයෙත් කවදාවත් මේ වගෙ චරිත බිහිවෙන්නෙ නැහැ.නිවන් සුව පතනවා
@anjanadilshan6305
@anjanadilshan6305 3 жыл бұрын
හැමදාමත් හිත ඇතුළෙ ඉන්නවා. ❤️❤️❤️😢🙏🙏🙏
@yyshshs1179
@yyshshs1179 4 жыл бұрын
අනේ පව් දෙවියනේ කතා කලත් හිත පිරෙනවා සැනසෙන වචනයක් කියලා අපිව සතුටට පත් කල ඔබට නිවන් සුව කලාකරැවානෙනි🙏🙏🙏😭😭😭😭😭
@dammikakumara926
@dammikakumara926 4 жыл бұрын
niwan suwa
@dammikakumara926
@dammikakumara926 4 жыл бұрын
😢😢😢😢😢😢😢
@SangeethaPerera-c5w
@SangeethaPerera-c5w 4 ай бұрын
ටෙනිසන් කුරේ මහත්මයාට නිවන් සුව ලැබේවා ..🙏🙏❤️
@thenukiniklesha7327
@thenukiniklesha7327 4 жыл бұрын
මම ආසම නළුවා 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😔😔😔😔😭😭😭😭😭
@sithumdilshan5386
@sithumdilshan5386 4 жыл бұрын
මාත්
@vimukthimadushanka3714
@vimukthimadushanka3714 4 жыл бұрын
Dukai dukai
@nuwanchathuranga9151
@nuwanchathuranga9151 4 жыл бұрын
ම්
@සරා-බ4ඤ
@සරා-බ4ඤ 2 жыл бұрын
ඔබට නිවන් සුව ලැබේවා ඔබ නොමැති අඩුව අපට හරි වෙදනා වක් 💙😔අදරෙයි ඔබට සැමදා අප සිනැස් සුවාට ඔබට බොහෝ පින් ටෙනිසන් අයියා ජිවිතන් අනියතන් මරනන් නියතන් ආදර කතාවක් ඔබ අපිට සුන්සිනා වක් 💜💜💜💛💛💚💙
@k.m.k.kothalawala1698
@k.m.k.kothalawala1698 4 жыл бұрын
අප අතරම ඉපදේවා කියල පතන්නෙ නෑ😥😥😥...ඔබට අමා මහ නිවන් සුව අත්වේවා 🙏🙏🙏
@tharakakumari4703
@tharakakumari4703 3 жыл бұрын
aniwarenma
@shiromiasha4715
@shiromiasha4715 4 жыл бұрын
😥😥😥හදවතට දැනෙන දුක කියල නිම කරන්න බැහැ කලාකරුවාණෙනි තව සැරයක් අපි අතරම ඉපදේවා ඔබට නිවන් සුව ලැබේවා 😥😥😥
@shashikal660
@shashikal660 4 жыл бұрын
නිවන් සුව විකටලොවේ රජුනී .. ආදරේයි ටෙනිසන් පියානනී......
@nishanthasilva4372
@nishanthasilva4372 4 жыл бұрын
ඇත්තටම හොද මනුස්සයෙක් , ඒත් යන්න වෙලාව අවාම අපි කවුරුත් යන්න ඕන , ඔබතුමාට නිවන්සුව ලැබේවා ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gihankarunarathna47
@gihankarunarathna47 4 жыл бұрын
වටිනාම කලා සම්පත් ඉක්මනට වෙන් වෙනවා කලාවට කුමක් වේවි ද අද මෙවැනි කලාකරුවෝ නොමැති තැන කලාව පිස්සන් කොටුවකි
@tharakakumari4703
@tharakakumari4703 3 жыл бұрын
aniwaren
@nuwanchathu6763
@nuwanchathu6763 4 жыл бұрын
හිතුවෙ නැහැ මෙච්චර ඉක්මනින් අපේ න් සමුගනී කියලා reaa daniel dawal migell හරිම ලස්සනයි ඒ චි ත්ත්‍ර පට් ය නිවන් සුව ලැබේවා ඔබ තුමා ට !!! ... !!! ...!!!
@අහින්සකහිරු-ණ5ජ
@අහින්සකහිරු-ණ5ජ 4 жыл бұрын
මෙච්චර ඉක්මනින් අපිව අතහැර යයි කියලා හිතුවෙ no....අනෙ ...මගෙ කෙනෙක් නෙති උනා වගෙ ....ජනතවගෙ මුවට සිනවක් එක් කල ඔබට නිවන්සුව පතමි.!!!!!ඔයාලටත් මට වගෙම හිතට අමරුයි නෙ.....මොනවා කරන්නද ....
@samantharathnasiri8119
@samantharathnasiri8119 4 жыл бұрын
ආයේ මේ වගේ කෙනෙක් ලාන්කික සිනමාවට හම්බ වෙන්නෑ.... සුවහසක් සිනහවෙන් සුවපත් කල ටෙනිසන් කුරේ ආදරනීය කලා කරුවානෙනි ඔබ නැති අඩුව පුරවන්න කිසිවෙකුටත් නොහැකිවේවි.. ඔබට මොක් සුව...😢😢🙏😖😖😖
@sarath9999
@sarath9999 4 жыл бұрын
සහෘද කළාකරුවානණි ඔබ හැමදාම අපි ට සිනා සාගරයේ ගිල්වලා තැබුවා.ඔබ ට නිවන් සුව ලැබේවා
@tharakakumari4703
@tharakakumari4703 3 жыл бұрын
yes
@shanakakularathna9935
@shanakakularathna9935 4 жыл бұрын
නිවන්සුව ලැබේවා😥 පොඩිකාලේ ඉදන්ම ගොඩාක් කැමතිම නළුවෙක්.. දුකයි.....😥😥
@nishaslkw
@nishaslkw 4 жыл бұрын
මේක අවසාන වතාවට කරපු කතාව කීවාම හිතුවෙ නැතිවෙන්න ඔන්න මෙන්න කියපු දෙයක් කියලා...views ගන්න කලින් බලපුව දාන්නෙ නැතිව මේ අමරනීය කලාකරුවාව අගයන්න වෙන දෙයක් කලානම් තමයි හොද...
@nilunature192
@nilunature192 4 жыл бұрын
ඒ, අව්‍යාජත්වය...හරිම සරල නිහතමානී මිනිසෙක්, කලා කරුවෙක්...ඔබ තුමාට, නිවන් සුව සහ මොක් සුව ලැබේවා...!
@sameerasameera2890
@sameerasameera2890 4 жыл бұрын
ටෙලිසන්කුරෙ මහත්මයාට උතුම් නිවන් සැප ලැබේවා 🙏 නැවත අප අතර ඉපදේවා
@kiribo6771
@kiribo6771 4 жыл бұрын
Jokes da
@kanthimuthugalage304
@kanthimuthugalage304 4 жыл бұрын
ගොඩක් දුක හිතුනා 😥😥
@apka6061
@apka6061 4 жыл бұрын
Niwan suwa labewa 🙏😭😭😭
@sajith77ff25
@sajith77ff25 4 жыл бұрын
kzbin.info/www/bejne/bImZgIuqqpp7rrM😓 ටෙනිසන් කුරේ මහත්මයාණෙනි ඔබ අපෙ මුලු ලංකවම හිත් සතුටට පත් කර රංගනයෙන් හා ඔබෙ මද සිනාවෙන් හා 😓 එත් උබ 2020/9/28 අද අප අතරින් සදහටම සමු ගත්තෙයෙය එහෙත් ඔබෙ රංගන්‍ය හා උබෙ මද සින්ව අමතක නොවන බව ඉස්තිරවම පවසමි උබට නිවන් සුව පතමු ................................... 🙏🙏🙏🙏.
@pravinayo3067
@pravinayo3067 4 жыл бұрын
Telison kure මිය ගොස් නැත kzbin.info/www/bejne/rmbJl5yIhdh2eNU 😢😢❤️❤️
@dinithinisansala5015
@dinithinisansala5015 4 жыл бұрын
ඔය රෑපේ දැක්කත් දුක අමතක වෙන තරමට ඔබතුමා අපේ හිත් වලට සතුට දුන්නා... එදා ඇස් ඇඩුවේ ඔබේ විහිලු වලට හිනාවෙලා... අද ඇස් අඩනව... ආයේ ඒ රෑපේ මේ ආත්මේ දකින්න නැහැ නේද කියලා මතක් වෙලා... කවදාවත් ඔබේ අඩුව පුරවන්න බැහැ.. අපේ සිංහල සිනමාවට ලොකුම පාඩුවක්... ඔබතුමා බුද්ධාගමේ නෙමේ. මන් දන්න තරමින්.. කොහොම හරි ඔබතුමාගේ ආත්මයට සැනසීම ලැබේවා!!! අපිට දුන්නු හැම සතුටකටම ගොඩාක් ස්තුතියි 🙏🙏🙏🙏 😥😥😥😪😪😪😪😪
@oeriig
@oeriig 4 жыл бұрын
ටෙනිසන් කුරේ මැරුණා කියලා දැනගත්තම අහස කඩන් වැටුන වගේ මට දැනුනේ 😭😭😭
@nimalinimali8890
@nimalinimali8890 4 жыл бұрын
Matath ahemae
@paraminavodaya3694
@paraminavodaya3694 4 жыл бұрын
Hm ow
@tharakakumari4703
@tharakakumari4703 3 жыл бұрын
ennakota agayak nane mihisunta
@myallmixvideo
@myallmixvideo 6 ай бұрын
මේ වගේ ගුනයහපත් මනුස්සයෙක් අපිට ලැබේවා ❤❤❤💙💙💙
@adhilbastian
@adhilbastian 4 жыл бұрын
RIP sir. You will always be in our hearts..
@mangalikaranasinha7401
@mangalikaranasinha7401 4 жыл бұрын
jiwath wela innakota kiwanam godak sathutuwei..dan ohuta ahenne nathan..e laga estanayata gosin atha
@adhilbastian
@adhilbastian 4 жыл бұрын
Enjoy lebanish food .. oba kiyana de sahathika eththa. Api jeevathwela innakota anekage eda kuda hoyanawa misak, ohuta adarei kiyala kiyannawath hithak nehe.. eth ohu apen sadahatama samugath dawase apita ohu nethi paduwa denenewa.. me thamai minis sitha.. eththa thiththayi..
@amaraneeya_gee7777
@amaraneeya_gee7777 4 жыл бұрын
මාරම දුකක් දැනුනා.. ඔබට නිවන් සුවය ලැබේවා!!! කලාකරුවානණී...
@kumudiniperera5622
@kumudiniperera5622 4 жыл бұрын
අනේ දෙයියනේ මිනිසෙක් ගියාම තමයි ඒ මනුස්සයාගේ අගය තේරෙන්නෙ.....
@kavindamadushan4951
@kavindamadushan4951 4 жыл бұрын
😫😫😫😫😫😫
@tharakakumari4703
@tharakakumari4703 3 жыл бұрын
ou
@lakminidilshani3189
@lakminidilshani3189 4 жыл бұрын
දෙයක් තියෙනකොට ඒ දේ ගැන අගේ නෑ ඒ දේ නැති උනාම තමයි ඒ දේ ගැන අපිට අගේ දැනෙන්නේ ටෙනිසන් කූරේ මහත්තයා අපිව කොච්චර නම් හිනස්සන්න ඇතිද? ඒත් අද ඒ මහතා අපි අතර නෑ. ආයෙමත් අපි අතරෙම ඉපදේවා ඔබට නිවන් සුව 😭😔
@dilablock3270
@dilablock3270 4 жыл бұрын
හොද මිනිසුන් ඉක්මනින් යනවා.ඔප්පු වූ තවත් එක අවස්ථාවක්.😭😭😭
@pahanchathuranga9277
@pahanchathuranga9277 4 жыл бұрын
සිරාවටම
@pahanchathuranga9277
@pahanchathuranga9277 4 жыл бұрын
ටෙනී,බන්දු,ෆෙඩී ඉන්න film බලන්න මාරම ආසාවක් තියෙන්නෙ..😥 ටෙනී කියලා කෙනෙක් ආයෙ film වල නෑ කියලා මතක් වෙද්දී පට්ටම දුකයි..😥 නිවන් සුව ලැබේවා මෙන්න රගපෑම්.. ආසම ටිකක් ❤️😍😥 kzbin.info/www/bejne/b5eylXWDqKemqtE
@Dinusha18
@Dinusha18 4 ай бұрын
අන්තිමට කියපු ඒ වචන ටිකට නම් ඇඩෙනව 😔😢😮 ඔහු නැති අඩුව පුරවන්න කාටවත් බැරි වෙයි😌🥲😔 ඔහුගේ ඒ තැන තාමත් එහෙම්මම තියෙයි😌 ඉතින්😢 නිවන් සුව ලැබේවා 😔🤍
@Subscriberswithnovideoch-co9cy
@Subscriberswithnovideoch-co9cy 4 жыл бұрын
People reading this ,May your parents live more than 100 years with good health ❤️
@rathnasiridanapaladanapala2826
@rathnasiridanapaladanapala2826 4 жыл бұрын
0p))
@Neil00841
@Neil00841 4 жыл бұрын
🙏 Thank you
@slstats7948
@slstats7948 4 жыл бұрын
ටෙනිසන් කුරේ මහතා මියයාමට පෙර කියූ දේ👇😐 kzbin.info/www/bejne/hHmtiWmDiZmhhJI
@RangaSenavirathne-d7y
@RangaSenavirathne-d7y 2 ай бұрын
ඔබතුමාට අමා මහ නිවන් සුව ලැබේවා
@sashirudilmika9355
@sashirudilmika9355 4 жыл бұрын
නිවන්සුව ❤️❤️❤️❤️❤️❤️❤️😞
@ajanthaherath2987
@ajanthaherath2987 4 жыл бұрын
හිතා ගන්න බැ තවමත් මෙතරමි මනුෂ්‍ය කමි පිරි හදවතක් අපව සිනා සාගරයකට ගෙන ගිය ඔබ අප අතරින් වෙන් උනාද කියා ඔබතුමාට නිවනෙ දොරටු ඇරෙවා නිවන් සුව ලැබෙිවා
@nirangapeiris7126
@nirangapeiris7126 4 жыл бұрын
Ranjan shouldn't have made fun of Tennison on stage while him giving that speech. Maybe they are good friends but it's not respectful on stage when he was receiving such award for the 1st time. Now it looks even worse since dear Tennison is not with us. You will be greatly missed and they say laughter is the best medicine. In that aspect you have cured millions with your effortless sense of humor. RIP legend.....
@amilasampath1981
@amilasampath1981 4 жыл бұрын
Yeah I agree with you...
@pradeepaperera1983
@pradeepaperera1983 4 жыл бұрын
t
@kumarikanchana708
@kumarikanchana708 4 жыл бұрын
ආදරණිය කලාකරුවාණනි නැවත අප අතර ඉපදේවා. 🙏🙏🙏 ඔබ මොන තරම් මිනිසුන්ව සිනහා සාගරයේ ගිල්වා හිතට හිතට සතුට ලබා දුන්නද. ඒ පිනෙන්ම ඔබගේ නිවන් දොරටුවේ මං පෙත් විවර වේවා.. සුවර්ග රාජයේ සමාදානයේ සැ තපේවා.. අප මියෙන තුරා ඔබ අපගේ මතකයේ රැදෙනු ඇත. ඔබ‍ට අජරාමර නිවන් සුව ලැබේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@goldenheart5844
@goldenheart5844 4 жыл бұрын
සිංහල සිනමාවේ දකුණු අත කැඩුනා වගේ...😢😢😢
@tharakakumari4703
@tharakakumari4703 3 жыл бұрын
yes
@uderanga5511
@uderanga5511 4 жыл бұрын
කොච්චර ඇඩුනද..ජීවත් වෙන්න ඕන චරිතයක් 😔😔ලස්සන මල් දෙවියො ලගට ගන්නවා තමා ❤️❤️😥😥😢😢😢😢
@sihinaabeygunawardhana9450
@sihinaabeygunawardhana9450 4 жыл бұрын
අම්මෝ ටෙනියා..ගිහින් සැපේ ඉදහම්..RIP bro✋❤️😍
@tharakakumari4703
@tharakakumari4703 3 жыл бұрын
mm
@sssperera
@sssperera 4 жыл бұрын
මින්මතු අප අතර නැති දෙවියන් වහන්සේ සමග සිටින මගේ මිත්‍ර ටෙනිසන් කුරේ සමාදානයෙන් සැතපේවා ! 🙏
@desh8040
@desh8040 4 жыл бұрын
Obathumaa apiwa daala yanwada???? 😭😫😭😭😭😭😭😭😭😭😭...... Diwya lokaya babaleyi ehanam........ Deviyan wisin Diwya lokaya babalwanna ,Mewan legendary people Transer Kara ganu labe!!!!! Jayadharanee, Obathumaata Niwan suwa!!!!! Rest In Power ..... Comedy king after Fredi Silva......
@IamIndika
@IamIndika 4 жыл бұрын
අන්තිම වචන ටික ❤ ඔබට නිවන් සුව ලැබේවා 🙏🙏🙏
@apj9360
@apj9360 4 жыл бұрын
ඔබට නිවන් සුව!!!🙏
@ගයාන්පෙරේරා
@ගයාන්පෙරේරා 4 жыл бұрын
පට්ට දුකයි ....... නිවන් සුව ලැබේවා නිහතමානී රංගදරයායනි
@sanjuwhs1286
@sanjuwhs1286 4 жыл бұрын
නිවන් සුව ඔබතුමාට...
@nayanamadusanka9955
@nayanamadusanka9955 4 жыл бұрын
ගොඩාක් දුකයී😢 නැවත මේ මාතෘ භූමියේ ඉපදීමට ශක්තිය ධෛර්යය ලැබේවායි!!!නිවන් සුව😞
@clasdickadakada3833
@clasdickadakada3833 4 жыл бұрын
Ana man namtanam hitha ganna ba maka aththak kiyala...💔💔 obata nivan suva..🙏
@dumindakumara6911
@dumindakumara6911 4 жыл бұрын
හිතාගන්න බෑ මේ වුනදේ....😭😢සර් නැති අඩුව පුරවන්න බෑ ආය කවුරු ආවත්.....ආදරෙයි සර්.....😓🙁අමා මහ නිවන් සුව ලැබේවා....!!! R.I.P....🙏🙏🙏
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 4 жыл бұрын
බෙස්ට් කමීඩියන් එක කොහොමද???නලුවෝ කියන්නේ ටෙනිසන් කුරේ වගේ අයට, මේ වෙනකොට ඔහු අපි අතර නැති උනත්. ඔහු හිනායන්න අපිට කිව්ව දේවල් හිනාවෙලා නැවත අහමු නේද???
@tharakakumari4703
@tharakakumari4703 3 жыл бұрын
ou attanma
@kuwaitkuwait4606
@kuwaitkuwait4606 4 жыл бұрын
පව් දෙවියනේ හුඟක් හොද නලුවෙක් අපි හුඟක් හිනා උනා මෙතුමා නිසා නිවන් සුව ලැබේවා
@nilanthalakshanlakshannila2966
@nilanthalakshanlakshannila2966 4 жыл бұрын
Ubata Niwan suwa sansara hati 😭😭😭🇱🇰🇱🇰🇱🇰
@sriyaniepaliyana3408
@sriyaniepaliyana3408 4 жыл бұрын
Suduru kalakaruwananiObata NIWANSUWA♥️♥️🌻🌹🙏🙏Sammana uuledii oba kiu wadan pela kisida Apata AamaThaKa nowanu aatha💐
@danuwithchama9998
@danuwithchama9998 4 жыл бұрын
කලාකරුවානනි ඔබට නිවන්සුව ඔබට අපගේ හිතේ තියන ආදරය කරුනාව කවදාවත් අඩු වෙන්නේ නෑ ඔබට සුබ ගමන්
Bandu and Tenison Cooray 31st Night Jokes @ Ridee Reyak 2015
16:06
TV Derana
Рет қаралды 1,7 МЛН
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.
Ong Bak | Fight Club Scene
15:05
Cinewatch
Рет қаралды 84 МЛН
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 1,3 МЛН
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН