2017 Raigam හොඳම නිළිය සම්මානය අරන් උමාලි සාරංගට කියපු දේ...!

  Рет қаралды 557,004

Wakkra TV

Wakkra TV

Жыл бұрын

2017 Raigam හොඳම නිළිය සම්මානය අරන් උමාලි සාරංගට කියපු දේ...!

Пікірлер: 309
@sewww-xx0
@sewww-xx0 6 ай бұрын
සජීවීව දැකපු සාර්තකම ,දරුනුම පලිගැනීම ❤️‍🩹
@VijithaHerath-oj9gm
@VijithaHerath-oj9gm 5 ай бұрын
මොන පලිගැනීමක්ද 😂 ඒ ගෑනිගෙ ඉතිරි වෙලා තිබුණ අන්තිම වැදගත්කමත් ඉවර වුණා ස්ටෙජ් එකට නැගල සාරංගයගෙ ඇඟේ එල්ලෙන්න හදපු හැදිල්ලට 😂
@YCmiyagaming
@YCmiyagaming 5 ай бұрын
තවත් එක සාරංගගෙ ගොට්ටෙක්
@chathbandara97
@chathbandara97 5 ай бұрын
kzbin.info/www/bejne/g5icloGBe7Kfm5osi=A44ukJKftyJorY7l
@sewww-xx0
@sewww-xx0 4 ай бұрын
@@YCmiyagaming සාරන්ගගෙ ගොට්ටෙක් නම් උගෙනෙ හොද කියන්නෙ 😪😂හරකෙක් උනාට කමක් නෑ උම්බෑ කියන්න එපා 🌝
@sewww-xx0
@sewww-xx0 4 ай бұрын
@@VijithaHerath-oj9gm ගැහැනියෙක්ගෙ වටිනාකම එන්න එන්න අලුත් වෙනවා ඔයාලා වගේ පිරිමි ලන්කාවෙ නැති උනානම් ❤️💬
@UseTheBrain
@UseTheBrain 4 ай бұрын
වේදනාවන් දැනීලා දැනිලා.. වේදනාව සමාන්‍ය දේයක් උනාම මිනිස්සු ශක්තිමත් වේන්නේ පුදුම විදීයට. 😢😢😢 කොච්චර දාරාගැනිමක් ඇතිද😢❤❤❤
@Bruh_no_Chicfile_sauce
@Bruh_no_Chicfile_sauce 5 ай бұрын
ඒ දෙන්නගේ හිත්වල එවෙලේ මහා අමුතූ ආදරයක් තිබ්බා 👍
@RuvaniThakshilaJayalath-by1tq
@RuvaniThakshilaJayalath-by1tq 10 ай бұрын
උමාලි කියන්නේ කළු ගලේන් නෙළන ලද රන් මලක්... ශක්තිමත් , බුද්ධිමත් දක්ශ රංගන ශිල්පිනියක්.. චරිත ජීවත් කරවන චරිතයක් ..❤
@dilshandesilva2128
@dilshandesilva2128 6 ай бұрын
DEAR SIR ❤
@pathmapathma6090
@pathmapathma6090 6 ай бұрын
​@@dilshandesilva2128I❤.❤
@VijithaHerath-oj9gm
@VijithaHerath-oj9gm 5 ай бұрын
😂😂
@anjanasubod3137
@anjanasubod3137 3 ай бұрын
ඔයාගෙ කමෙන්ට් එක හොදයි හැබැයි තාත්වික නෑ...කලු ගලින් රන් මලක්...🥲💔🖐️
@GeethaManchanayaka
@GeethaManchanayaka 2 ай бұрын
​@@anjanasubod3137b
@YeudhhxhdSggxbxhxh
@YeudhhxhdSggxbxhxh 5 ай бұрын
පිලිවෙලට අදින.සන්වර,නිහතමානි ,ලස්සනම නිලිය.❤❤❤❤❤❤❤❤❤
@athulaKumara-qz5kb
@athulaKumara-qz5kb 2 ай бұрын
සාරන්ග එ තරම් වසනවන්ත නැ මේ හැඩකාරිව ජිවිතේ රදවා ගන්න එ හිනාව ඒ හඩ ❤❤❤❤
@himaliwasundara9098
@himaliwasundara9098 9 ай бұрын
හිත හයිය ගැණු ❤️❤️❤️
@HimanshaJithmi-eb4bq
@HimanshaJithmi-eb4bq 6 ай бұрын
"රංගනය නිසා මට හම්බුන පලවෙනි සම්මානෙ ඔයා 🥺❤️ " 🍃🥀
@kasunichathurika8000
@kasunichathurika8000 3 ай бұрын
Pw ned 😢
@ChamiKumari-ru2uq
@ChamiKumari-ru2uq 10 ай бұрын
උමාලි දෙවියන්ගේ ආශිර්වාදයක්..එයා හරි ලස්සනයි නිහතමානී.. කෙනෙක් තෙරුවන් සරණයි....
@MalasamranyakaMalasamrnayaka
@MalasamranyakaMalasamrnayaka 4 ай бұрын
😒🖖👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋🤏🤏🤏🤏🤏🤏🤏🤏🤏🤏🤏🤏👋👋👋👋👋👋👋👋👋🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🦾🦾🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜👁️👀👀🦵🦵🦵🦵🦵🦵🦵🦵🦵🦵🦵🦵🦵🦵🦵🦵🦵🦵🦵🦿🦵🦵🦵🦵🦵🦵🦵🦵
@MalasamranyakaMalasamrnayaka
@MalasamranyakaMalasamrnayaka 4 ай бұрын
🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐖🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐖🐖🐖🐖🐖🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐖🐎🐎🐎🐎🐎🐎🐎🐖🐎🐎🐎🐎🐎🐖🐖🐖🐖🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐖🐖🐈🐖
@MalasamranyakaMalasamrnayaka
@MalasamranyakaMalasamrnayaka 4 ай бұрын
❤️🧑‍🍳❤️❤️🧑‍🍳❤️🧑‍🍳❤️🧑‍🍳❤️🧑‍🍳❤️🧑‍🍳❤️🧑‍🍳❤️🧑‍🍳❤️🧑‍🍳❤️🧑‍🍳❤️🧑‍🍳❤️🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳❤️🧑‍🍳❤️🧑‍🍳🧑‍🍳🧑‍🍳❤️🧑‍🍳❤️🧑‍🍳❤️🧑‍🍳❤️🧑‍🍳❤️🧑‍🍳❤️🧑‍🍳🧑‍🍳🧑‍🍳❤️🧑‍🍳❤️🧑‍🍳❤️🧑‍🍳❤️❤️❤️🧑‍🍳❤️🧑‍🍳❤️🧑‍🍳❤️🧑‍🍳❤️🧑‍🍳🧑‍🍳🧑‍🍳❤️🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳❤️❤️❤️❤️🧑‍🍳🧑‍🍳❤️🧑‍🍳❤️🧑‍🍳❤️🧑‍🍳❤️❤️❤️❤️❤️❤️🧑‍🍳❤️🧑‍🍳🧑‍🍳❤️🧑‍🍳❤️🧑‍🍳❤️🧑‍🍳❤️🧑‍🍳❤️🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳❤️🧑‍🍳❤️🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳❤️🧑‍🍳❤️❤️❤️❤️❤️❤️❤️❤️🇦🇹❤️🧑‍🍳❤️🧑‍🍳❤️🧑‍🍳❤️🧑‍🍳❤️🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳❤️🧑‍🍳🧑‍🍳❤️❤️🧑‍🍳❤️❤️🧑‍🍳🧑‍🍳❤️❤️🧑‍🍳❤️❤️🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳❤️❤️🧑‍🍳🧑‍🍳❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👋👋👋👋👋👋👋👋👋👋🤏🤏🤏🤏
@MalasamranyakaMalasamrnayaka
@MalasamranyakaMalasamrnayaka 4 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🖖😒🖖🖖🖖🖖
@MalasamranyakaMalasamrnayaka
@MalasamranyakaMalasamrnayaka 4 ай бұрын
🦾🤜❤️❤️❤️🏄
@chamindapriyalal8118
@chamindapriyalal8118 3 ай бұрын
එයාගේ ඇස් වල කදුලු පිරිලා...🙂💔කොච්චර හිත හයිය උනත්,එක රූපයක් ඉස්සරහ ගොඩාක් ,අසරණය්.....ම්🙂💔✋
@ramyas19
@ramyas19 3 ай бұрын
මනුස්සයකුට වේදනාදීල සතුට හොයපු සාරන්ග සහ දිනක්ශි.
@ranjithperera121
@ranjithperera121 Ай бұрын
Attma..harima narakai neda😢
@NiroshaKumari-sn5om
@NiroshaKumari-sn5om 3 ай бұрын
ඇත්ත ටම මම ගොඩක් කැමතියි උමාලිට. ඇය මලින් ආපු.සුරංගනාවියක්..❤❤
@user-sm3gr4cn1c
@user-sm3gr4cn1c 3 ай бұрын
පොලවෙ පය ගහල ඉන්න සරල නිහතමානී, සංවරව පිලිවෙලට ඇදල.පැලදල ඉන්න බොහොම වැදගත් කලාකාරිනියක් 😍
@trickster4432
@trickster4432 5 ай бұрын
හිත් වල කෝ බන්... ආදරේ😌🎓
@ChamilaPriyadarshaani
@ChamilaPriyadarshaani 3 ай бұрын
හැමදාම උමාලි ගේ හිත හයියයි..ජයෙන් ජයම වෙන්න ඕනේ ඔයාට..
@damai4603
@damai4603 10 ай бұрын
සම්මාන ලබන්න ඔනෙ මෙ වගෙ තාත්ත්වික සාමාන්‍ය ජිවතයෙ රගන්නෙ නැති අති දක්ෂ සහොදරියක් සුබ අනාගතය ක් 💐😍🙏
@NishadiNishadi-jc7od
@NishadiNishadi-jc7od 21 күн бұрын
Api adarei oya la denna ta et oya lata oya la adare karala na
@buddininawodya1991
@buddininawodya1991 10 ай бұрын
සාරාංගට නිකන් කනේ පාරක් වැදුනා වගේ ඇති😂 💔
@chitraperera1025
@chitraperera1025 9 ай бұрын
ඇයි? සාරංගට එපා වෙලානෙ අත් හැරියේ.
@VijithaHerath-oj9gm
@VijithaHerath-oj9gm 5 ай бұрын
මම නම් හිතන්නෙ නැහැ. වටේ ගිය ගෑණිව ඩිවෝස් කරාට පස්සෙ ඒ ගෑණිගෙ බකපන්ඩිත කතා වලින් සාරංගට වැඩක් නැතුව ඇති
@YCmiyagaming
@YCmiyagaming 5 ай бұрын
ඒ මොකක්ද ඒ කතාව
@nanduninimesha5170
@nanduninimesha5170 3 ай бұрын
​@@VijithaHerath-oj9gmඒක ඇත්ත සංවරව ඇන්දා කියලා ඔක්කොම හිතන් ඉන්නෙ එයා හරි හොදයි කියලා😂
@jagathnishantha7233
@jagathnishantha7233 4 күн бұрын
නිහතමානී නිලියක්. ජයවේවා
@user-vv5nv4ew3s
@user-vv5nv4ew3s 10 ай бұрын
නියමයි නියමයි.සැලෙන්නැති හඩන්නැති නියම ගැහැනිය ඇයයි.පොත්තෙන් පාටෙන් ගන්න බැරි දේ ලොවට පෙන්වු ඇයයි.මට පෙනෙන්නෙ තවත් ස්වර්ණා මල්ලවාරච්චි යන අග්‍ර ඝනේ නිලියයි මැය උමාලී. ලොකයට පෙනෙන්නට ලොකු මගුලක් ගත්ත පමනින් ඵය ගැහැනුකම නොව. නිහඩව කලයට ඉඩ දී ,පස්සට ඵක් අඩි යක් , රැගෙන අඩි දෙකකින් පනින මෙ පිමිම ශ්‍රෙෂ්ඨයි පුතේ. God bless you go ahead
@user-or3xl3dt3o
@user-or3xl3dt3o 3 ай бұрын
Budu.saranai
@MalmiNethsara
@MalmiNethsara 10 ай бұрын
උමාලි කියන්නෙ හිත පට්ට හයිය හදවතට දැනෙන කාන්තාවක්❤ ඒකට දිනක්ශි😅 ආදරෙයි උමාලි අක්කෙ❤❤❤
@pradeeppushpakumara6874
@pradeeppushpakumara6874 3 ай бұрын
ආසම ආස නිලියක්❤💜🧡💛💙💚
@user-ul3uy3nd5e
@user-ul3uy3nd5e 5 ай бұрын
මම නම් ආසම එයාට ආදරෙයි උමාලි❤❤❤
@himayabalasuriya2511
@himayabalasuriya2511 3 ай бұрын
ආදරෙයි කෙල්ලේ..❤❤.උමාලි කියන්නෙ ලස්සන මලක්...පවුල් කඩන ගෑනුන්ට කවදාවත් හරියන්නෙ නෑ...
@nilukamanohari1736
@nilukamanohari1736 11 ай бұрын
හිත්වල කෝ.බං ආදරේ 😂😂😂❤❤❤🌹🌹🌹
@ravanaproductions8043
@ravanaproductions8043 9 ай бұрын
💕💕💕
@thiyagiguneratne5723
@thiyagiguneratne5723 6 ай бұрын
😢
@user-or3xl3dt3o
@user-or3xl3dt3o 3 ай бұрын
😂💪💪💪💪
@user-sy8xp5ly1p
@user-sy8xp5ly1p 4 ай бұрын
නියමයි. උමාලි. සුපිරි කෙල්ලෙක්. ඔයා නියමයි 😅😅😅❤❤️❤️
@ShashikaSandarenu-rq7xe
@ShashikaSandarenu-rq7xe 3 ай бұрын
සාරංගට මයික් එකෙන් දමලා ගහන්න හිතෙන් නැති🥹🙂
@tharangasanjeewa8114
@tharangasanjeewa8114 9 ай бұрын
Grate කියන්න වචන නෑ කෙල්ලේ. උබ නම් මාරම මාරයි. මූන බලන් කෙලින්ම කිඋවා නේ..
@madushkamihiran4217
@madushkamihiran4217 11 ай бұрын
නගා ගිය අය ගියා.එ අය ගැන කිසිවක් නොලියන්න.එයාලට පෙන්න තවතවත් ඉදිරියට යන්න.නිතර අාදරේ ගැන දුක සමාජයට පෙන්නවන්න එපා.අපේ දුර්වල තැනට සමහරැ පාහර දෙනවා.අපි මනසින් වට්ටන්න ගොඩාක් අය ඉන්නේ.හිත හදාගන්න.ජිවිතෙට ලස්සන කෙනෙක් ලැබේවා
@lankasanjeewani4618
@lankasanjeewani4618 4 ай бұрын
බොරුව රැවටීම මිසක් හිත් වල කෝ බන් ආදරේ.....💔💔 උමාලි සාරංගගේ මූණටම කියන ඒ නිමේෂය.... ඒ ඇති ...නියම පහරදීම ..ප්‍රසිද්දියේ..මූණටම..ආයාසකින් තොරව...
@duwaniweerathunga1244
@duwaniweerathunga1244 5 ай бұрын
සාරංගට වස ටිකක් කන්න හිතෙන්න ඇති..ගෑණු කියන්නේ සියුම්වපලි ගන්න පුලුවන් ජාතියක් කියලා මේක දැක්කමවත් පිරිමි තේරුම් ගනීවි😅😅
@user-or3xl3dt3o
@user-or3xl3dt3o 3 ай бұрын
💪
@sujaniwarnasuriya3158
@sujaniwarnasuriya3158 8 ай бұрын
Oyata hama dema hariyanawa. Adarei umali nangi. Bs❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@user-vz3rm8qd3i
@user-vz3rm8qd3i 10 ай бұрын
Adarey umalee duwe oya harima ahinsakai❤❤❤❤
@dedunurajanayaka6172
@dedunurajanayaka6172 7 ай бұрын
හරිම ලස්සනයි උමාලි සුබ පැතුම්
@srimapiyasena5625
@srimapiyasena5625 5 ай бұрын
උමාලි කියන්නේ හරිම බුද්දිමත් රංගන සිල්පිනියක් දිනක්සි ඇයගේ සතුට උදුරා ගත්තා උත්තරය ලස්සනට උමාලි ප්‍රකාස කරා
@deepikadamayanthi8659
@deepikadamayanthi8659 3 ай бұрын
කොහොම.හොදින්.හිටියත්....පිට.ගෑනියෙකූට.හිත.ගියොත්.ගෙදර.ගෑනි.එපාවෙනවා..ඇත්ත ඒකයි😂😂😂😂
@ashaninawodya-yi5gy
@ashaninawodya-yi5gy 11 ай бұрын
රංගනය නිසා මට ලැබිච්ච පළවෙනි සම්මානය ඔයා 🙂❤️‍🩹
@tariqali5213
@tariqali5213 4 ай бұрын
ඒක කොයිතරම් ආදයකින් සහ වේදනාවකින්ද කියවුනේ
@DilaniDilanjali
@DilaniDilanjali 4 ай бұрын
Ov neda pav duka hithuna
@danushkabandara4884
@danushkabandara4884 10 ай бұрын
පට්ට ගැහැනියක් විදියට සාර්තකම දෙන්නෙක් මං දැකපු .උමාලි අක්ක අභිසේක අක්ක 💝💝👌
@apsarawiyani1075
@apsarawiyani1075 4 ай бұрын
Genu kiyanne Awasthawa Awhama siumwa pali ganna jatiyak e hitha හයිය genu❤❤❤❤❤
@GlhChamani-cx3lh
@GlhChamani-cx3lh 4 ай бұрын
උමාලි කියන්න නෙ මට නම් මැණික් ඔයා ට සුභ අනාගත ‍යක් තියෙන වා සියලු පැතුම් ඉටුවෙවා
@samadilanka1787
@samadilanka1787 8 ай бұрын
හිත්වල කෝ බන් ආදරේ ඒක තමයි ඇත්ත
@musicchanal3179
@musicchanal3179 7 ай бұрын
හිත් වල කෝ බං ආදරේ 😂 සාරංග පව් බං
@RashmiLayangani
@RashmiLayangani 7 ай бұрын
😂😂😢
@sadamali46
@sadamali46 3 ай бұрын
😂😂
@yamunapathminidasanayaka4041
@yamunapathminidasanayaka4041 11 ай бұрын
සාරංගට නියම hint එක
@KalyaniKumari-fg3vo
@KalyaniKumari-fg3vo 5 ай бұрын
O.yes.verry.good
@nilukaprabodani3761
@nilukaprabodani3761 9 ай бұрын
නියමයි අක්කියෝ ❤
@IreshaSandamali-id5zq
@IreshaSandamali-id5zq 10 ай бұрын
Niyamai ❤❤
@nelkadissanayake5086
@nelkadissanayake5086 4 ай бұрын
Umali oya niyamai.harima vadagat.❤❤❤
@vidanapathirana3005
@vidanapathirana3005 10 ай бұрын
Umali akki hari shoi anee...❤❤❤❤ My favorite actress...👍👍👍🥰🥰🥰🥰
@user-xd4eh6ld8r
@user-xd4eh6ld8r 9 ай бұрын
අනේ ගොඩක් ආදරෙයි අක්කි 😇♥
@dammikakumari6256
@dammikakumari6256 5 ай бұрын
umali akki mekai ape hangichcha shakthiya. Meka mageth kavada hari eka point ekak.😌♥️
@user-jh4jg8qg7k
@user-jh4jg8qg7k 10 ай бұрын
We highly appreciate unique
@thanoojakumari409
@thanoojakumari409 11 ай бұрын
Adarae umali .jayawawa
@sithudisanayaka-dt5qr
@sithudisanayaka-dt5qr 4 ай бұрын
හැමොම කියන්නෙ උමාලිගෙ හොද එත් සරංග ට තිබුනා නම නොකිය අනිත් නිවෙදිකවට දෙන්න එත් ඔහු එහෙම කිව්වෙ නෑ ..
@sithudisanayaka-dt5qr
@sithudisanayaka-dt5qr 3 ай бұрын
@hiranthi639
@hiranthi639 6 ай бұрын
Niyamai
@user-fy2pu4jm6w
@user-fy2pu4jm6w 7 ай бұрын
Maru akki😊😊
@nilukanayomi
@nilukanayomi 5 ай бұрын
සාරංගට ගැලපෙනම කෙනා. .උමාලී එත් දෙන්නා.අතරෙ මොන දේවල් තිබුනද කියන්න අපි දන්නෙ නැ ආදරෙ. උමාලී සුබපැතුමි
@user-zi4ty4bi8d
@user-zi4ty4bi8d 10 ай бұрын
උමාලීට❤ අපි..
@noobhacker1205
@noobhacker1205 5 ай бұрын
❤Excellent Umalii
@user-sl2ux3lh6r
@user-sl2ux3lh6r 3 ай бұрын
❤❤❤❤❤, Umali Honda Adarshayak, Anikuth Niliyanta...igenaganna methumiyagen Jeevithaya gana...BS.....mama..oa.anura.❤❤❤,...BS.
@udeshikachathurani1090
@udeshikachathurani1090 5 ай бұрын
Elakiri akki oyath man wage
@madushanisuru5675
@madushanisuru5675 5 күн бұрын
හිත්වල කෝ බන් ආදරේ
@samanmalipiyarathna3290
@samanmalipiyarathna3290 8 ай бұрын
Mama kipa wathawak beluwa balapu hema warema kadulu awa aeth oyage sakithiya apita hithagannath be. Naggi 😢😢😢😢😢😢😢😢😢
@vishakamadhu6078
@vishakamadhu6078 4 ай бұрын
රංගනය නිසා මට ලැබුණු ලොකුම සම්මානය ඔයා🥺
@dimuthukanchana6356
@dimuthukanchana6356 5 ай бұрын
මෝඩ ගෑනුන්ගේ කච පච වගෙද මේ ලස්සන hint එක ❤
@anushasudarshani8213
@anushasudarshani8213 10 ай бұрын
Math adrema charithayak umalii😊😊
@sandipanithathsarani6384
@sandipanithathsarani6384 Ай бұрын
හිත්වල කෝ බන් ආදරේ .... දක්ශ නිහතමානී නිලියක්.❤
@user-bt3ht8wy8b
@user-bt3ht8wy8b 4 ай бұрын
Great
@nethsaramihiranga5256
@nethsaramihiranga5256 10 ай бұрын
සාරංගට කනේ පහරක් වැදුන වගේ නැද්ද දන්නෑ 😂😂😂
@chamarapriyashanthabongoch4067
@chamarapriyashanthabongoch4067 11 ай бұрын
සාරංගට ඕනවුනේ රටටම පෙන්නන එකක්ලු.දිනක්ෂි හොදම එක ඒකට.
@sanjume6214
@sanjume6214 10 ай бұрын
V
@renukaranawaka7534
@renukaranawaka7534 27 күн бұрын
Api godak adarei umali❤
@ramyas19
@ramyas19 3 ай бұрын
සාරන්ගට සුපිරි බුලට් එකකින් වෙඩි වරුශාවක්.නියමයි.උමාලි ඔයාගෙ නියම ගැහැනුගතිය ඉස්මතු කිරීම පිලිබද මගේ උත්තමාචාරය මෙන්න.double sAliute .
@ramyas19
@ramyas19 3 ай бұрын
සාරන්ගල පියරු බේබිලනෙ.අනේ
@rasikarathnayaka3283
@rasikarathnayaka3283 10 ай бұрын
සාරංගට මැරෙන්න හිතෙන්න අැති
@nadeekaabesingha2237
@nadeekaabesingha2237 2 ай бұрын
Umali hemadama satuten inna ❤❤ adarei 😍
@sriyanijuwandarage8329
@sriyanijuwandarage8329 4 ай бұрын
උමාලි මම කැමතිම නිලිය සාරංග පව්
@kasun995
@kasun995 6 ай бұрын
Respect saranga ❤
@chandraidaladawathtaga
@chandraidaladawathtaga Ай бұрын
Umali hrima hoda kenek sarangata hariyanne umali tamai❤❤
@kasunihansika7776
@kasunihansika7776 8 ай бұрын
Ammoo eka nam wadinnama dunna sarangata
@kumudhunimangalika3947
@kumudhunimangalika3947 9 ай бұрын
උමාලි ඔයා තමයි සාරංගට ගැලපෙන්නේ ඒත් සාරංගට දිනක්සි ගැලපෙන්නේ නැත ඔයාට සුබ අනාගයක්
@sujeewa6510
@sujeewa6510 9 ай бұрын
සාරන්ග කොර උනා නේ😅
@denethakrasha4567
@denethakrasha4567 10 ай бұрын
සාරංගට රෙද්දේ රෙවිලා වගේ ඉන්නේ😂😅
@VijithaHerath-oj9gm
@VijithaHerath-oj9gm 5 ай бұрын
පිස්සු. වටේ ගිය ගෑණිව ඩිවෝස් කරාට පස්සෙ ඒ ගෑණිගෙ බකපන්ඩිත කතා වලින් සාරංගට වැඩක් නෑ
@sadamali46
@sadamali46 3 ай бұрын
ගැනි වටේ ගියා නම් ඔහොම විවෘත වෙන්නේ නැ නේ නේද? එවාත් දිනක්ෂිලගේ ප්ලෑන් තමයි එ පවුල කඩලා දැම්මා..😒
@user-vg3on6gl4p
@user-vg3on6gl4p 3 ай бұрын
Oya dakkada.balan hitiyada​@@VijithaHerath-oj9gm
@user-vg3on6gl4p
@user-vg3on6gl4p 3 ай бұрын
​​@@VijithaHerath-oj9gmahata dakke nathi Dewal kenek Kiwwa paliyata wiswasa karanna epa.eka oyage jiwithetath adalai
@ayeshasewwandi5516
@ayeshasewwandi5516 10 ай бұрын
සාරන්ග බලන් ඉන්න විදිය🤕😇
@ShethShakthi
@ShethShakthi 10 ай бұрын
❤❤❤Umali sahodhariya oyaata mama godak aderei,oya wagema mamath dariwan dedenek ekka thsni un amma kenek ,e awanka kana nisa daruwan dennata pana wage adreyi ,oya karapu kathawat godak ssnwedi una api oyath eka i mage hadpiri සුබපැතුම් ❤❤❤
@GlhChamani-cx3lh
@GlhChamani-cx3lh 4 ай бұрын
සාරන්ග වගෙ කෙනෙක්ට උමලි වගෙ අහින්සක අවන්ක ලස්සන කෙල්ලෙක්ගෙ වටිනාකම තෙ රෙන්නැ
@dhammalokathero8306
@dhammalokathero8306 4 ай бұрын
Theruwansaranai sitha sakthìmath diyaniyanii.........suwapathwewa.....
@user-gg5gh8xr5w
@user-gg5gh8xr5w 4 ай бұрын
වේදීකාවක් උඩ පුද්ගලික තරහා මිරිමහනවට වඩා ජීවිතේ නතර උන තැනින් පටන් ගන්න එකයි වැදගත් ඇයට
@ravinagahawatte2476
@ravinagahawatte2476 21 күн бұрын
The music in the background disturbs us from listening to words that are spoken
@ashirupasinghe4027
@ashirupasinghe4027 10 ай бұрын
හිත්වල කෝ බන් ආදරේ 😂😂 අම්මෝ සාරංගට වහ කන්න හිතෙන්න ඇති 😂😂
@ElaheraSecurity-ez5fn
@ElaheraSecurity-ez5fn 3 ай бұрын
Mama asama yakada gahaniya
@uthpalahasini4512
@uthpalahasini4512 11 ай бұрын
දිනක්ෂිට වඩා නම් උමාලි අක්කා සාරන්ග අයියාට හරි යනවා අනේ
@senakaekanayake5335
@senakaekanayake5335 11 ай бұрын
Pawata pina denna bane ban
@ThissaKumara-vk6qm
@ThissaKumara-vk6qm 9 ай бұрын
Nee umali wage awanka kenekta saranga wage eka hithak nathi manussayek khomath galapenne nee
@user-yw8qr7ye1g
@user-yw8qr7ye1g 6 ай бұрын
Ugali akka hoda kenek .saranga aiyata wasanawa ne.
@user-tb6jz8rv3n
@user-tb6jz8rv3n 4 ай бұрын
Hith wala coban Adare ❤❤
@ThilanThushara-ry3ph
@ThilanThushara-ry3ph 7 ай бұрын
❤❤❤❤❤
@supipitharuka431
@supipitharuka431 11 ай бұрын
❤❤
@nilaniwasanthika5767
@nilaniwasanthika5767 10 ай бұрын
Suba pathum ❤❤❤
@sithumigabadage
@sithumigabadage Ай бұрын
පුදුම දරා ගැනීමක් අක්කී ඔයාගේ❤
@supipianuththara9948
@supipianuththara9948 4 ай бұрын
Hitwala ko bn adare ❤❤ eka 5ama hint eka
@ranjanimanike1341
@ranjanimanike1341 10 ай бұрын
අමාලි දුවේ උඹ නම් නියම ලේ ඇති කෙල්ලක්!
@peonybloom5627
@peonybloom5627 3 ай бұрын
Saranga ko ban hith wala adare 😢 Great actress ❤
@user-dc1go9zy6c
@user-dc1go9zy6c 3 ай бұрын
Eththatama..ahinsaka..kellek..eghjlanthaya..danne..sarangata..vediya.nkmichchi.kellek..mama..kemathi.umali..badinna..ape..genita.ahuveyida..kiyala..bayayi..bayiiiì.umalita.budusaranayi
@ashlad4483
@ashlad4483 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@deepikadamayanthi8659
@deepikadamayanthi8659 3 ай бұрын
නියම.පහර.උමාලි.තාමත්.සාරංගට.ආදරෙයි.දිනෙක්ෂි..මායාවක්.වගෙ.දෑල.එලලා.ගානට.සෙට්කරගත්තා..සාරංග.බබානෙ.එයත්.දැනගන්න.ඕනා.පලමූ.කෙනාරැකගන්න.ඕවා.බලාගෙන.උඩ.කෙනෙක්.ඉන්නවා..සාදාරනය.විනිශ්ෂය.කරයි.හරි.වෙලාවට❤❤❤❤❤
@GayanSameera-ec9vv
@GayanSameera-ec9vv 10 ай бұрын
දුර්ලබ මලක් වටිනාකමක් නොදන්න එකෙක්ට හම්බුනාම ඔහොම වෙනව.
@user-nk6rc3os2u
@user-nk6rc3os2u 2 ай бұрын
රංගනය නිසා මට ලැබුන ලොකුම සම්මානය ඔයා😢😢 මම ආසම කරන දෙන්නෙක්.උමාලි,සාරංග😢
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 18 МЛН
Little girl's dream of a giant teddy bear is about to come true #shorts
00:32
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 56 МЛН
Ahanava Penayak VIP SESSIONS | EP 12 | Umali Thilakarathna | Part 03
8:58
Shenal Gunasekera
Рет қаралды 1,9 МЛН
KARMA AT SCHOOL 🏫 Stop time
0:32
dednahype
Рет қаралды 26 МЛН
Choices for your loved ones❤️
0:15
ISSEI / いっせい
Рет қаралды 15 МЛН
БУКЕТ МЕЧТЫ НАСТОЯЩЕЙ СЛАДКОЕЖКИ😂😂😂
0:19
СЕМЬЯ СТАРОВОЙТОВЫХ 💖 Starovoitov.family
Рет қаралды 2,6 МЛН
КАРОЧЕ НЕУДОБНАЯ СИТУАЦИЯ😱🔥 #shorts
0:45
ПОПОВИЧИ
Рет қаралды 7 МЛН