Terrible twos, Tantrums and Gentle Discipline Sinhala | අකීකරු මුරණ්ඩු දරුවා, බබා තේරුම් ගන්න |

  Рет қаралды 93,210

A mom's life in Australia

A mom's life in Australia

Күн бұрын

Пікірлер: 342
@susanthasenaka9031
@susanthasenaka9031 2 жыл бұрын
මේ Video ඒකනම් ඇත්තටම ඉතාමත් වටිනා වැදගත් එකක්. මගේ පැටිය, මේ video එකෙන් කියන දේවල් වලට මුහුන දෙන අම්මලා තාත්තලා මේ ලෝකේ සැහෙන ඇති. මන් හොඳටම දන්නවා මගේ කෙල්ල පැටිය පොඩි වැඩක් කරත් මගේ පැටියට පොඩ්ඩක්වත් කේන්ති යන්නේ නැ. මගේ දුවත් එ වරද හොඳට පැහැදිලි කරලා දීලා එයත් එක්ක ඉන්නවා කේන්තිය අඩුවෙන කන්. ඉතින් මේ එකක් විතරයි. මේ වගේ ගොඩක් දේවල් තියෙනව මාගෙ පැටිය සැහෙන ඉවසීමෙන් වැඩ කරන තැන්. ඇත්තටම ඒවායේ ලොකු result එකක් තියනවා. ඇත්තටම ඒක කරන්න සැහෙන අමාරුයි. මටනම් ඇත්තටම අමාරුයි. ඒත් මගේ පැටිය එක හොඳටම කරනවා. දුවට හැම වෙලේම හරි දේ කියලා පැහැදිලි කරලා දෙනව. එතකොට දුව ඇත්තටම අහනවා. ඉතින් මේ video එක් ඉතාමත් වැදගත් වෙයි හැම අම්මා කෙනෙක්ටම. ❤️ ❤️ ❤️ ❤️ ❤️
@sumediperera538
@sumediperera538 2 жыл бұрын
මට 22i මන් තාම විවාහ වෙලා නම් නැ ඒත් මන් හරිම කැමති මේ වගේ දේවල් දැනන් ඉන්න.ඒ කාලේ වෙනකොට මේ දේවල් හොයලා බලන්න හිටියොත් පරක්කු වෙයි කියලා මට හිතෙනවා.මන් උත්සාහ කරන්නේම හැම වෙලේම පුළුවන් තරම් මගේ අනාගත පවුල් ජීවිතේ හැමදෙකින්ම මට පුළුවන් තරම් සර්තක කර ගන්න. ඇත්තටම මගේ ලොකූ වාසනාවකට අක්කව මට මුණ ගැහුනේ.අපේ රටේ කොහැවත්ම මේ දේවල් ගැන අපිට අපිට තේරුම් ගන්න පුලුවන් විදියට කියල දෙන්නේ නැ ඉතින් ගොඩක් ස්තුතියි අක්කෙ. මන් කියන්නේ අක්කගෙ හැම වීඩියෝ එකක් ගැනමයි. අක්කගෙ අසනිපත් හොඳ වෙන්න කියල මන් පාර්ථනා කරනවා අක්කේ අක්කගෙ හිත ගොඩක් ශක්තිමත් කෙනෙක් මන් දන්නවා අක්කව ශක්තිමත් කරන්න අපිම ඉන්න ඕනි නැ.හොඳ අයට නරක ලන් වෙනවා වැඩි ඒත් අපි හැමදේම හොදින් දකිමු ජේසු පිහිටයි අක්කේ ඔයාගේ පෞලේ හැම කෙනාම නිරෝගී වෙන්න කියල මන් ප්‍රාර්ථනා කරනවා.ආදරෙයි....
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ඔයා කවදාහරි හොඳ wife කෙනෙක් අම්මා කෙනෙක් වේවි. දැන් ඉඳලම හැමදේම හොයලා බලන නිසා ඔයාට ලස්සන පවුලක්, අනාගතයක් තියේවි. මොකද ලංකාවේ ගොඩක් අය ඔයා වගේ හිතන්නේ නෑ. බබාලා හදන්නෙත් අනිත් අය ලමයි නැද්ද කියලා අහන එක නවත්තන්න. ඒ අතින් ඔයා හරිම ආදර්ශයක් අනිත් අයට. ❤️❤️❤️
@chamodyalakshani3568
@chamodyalakshani3568 2 жыл бұрын
me too
@Himasha4it
@Himasha4it 24 күн бұрын
අක්කේ ඔයාට ගොඩක් පිං මේ වගේ video එකක් දලා හැමදේම කියා දෙනවාට......❤❤❤🙏🙏🙏
@SubashiniWelivita
@SubashiniWelivita Жыл бұрын
ඉතාමත් වටිනා කරැණු ඔබ ඉදිරිපත් කලේ... මේ vedio එක පල වුණු මුල්ම කාලෙම මට අහන්න තිබුණා නං කියලා දහස්වර හිතුනා.නොතේරැම් කමට ගොඩක් වැරදි අපඅතින් සිදුවි ඉවරයි .නමුත් නැවත එසේ නොවන්න ඔබගෙ මේ උපදෙස් පිළිපැදීමට සිතා ගත්තා .ස්තූතිය ඔබට... මෙලෙස අප වැනි අයව දැනුවත් කීරිමේ පින ඔබගේ දරැවන්ගෙ යහපතටම හේතු වේවා.
@jkww8314
@jkww8314 Жыл бұрын
අනේ මේ ඔක්කොම දේවල් මගේ බබාට තියෙනවා. මට හරි අමාරුයි රෑ වෙනකොට. ගොඩක් වටිනවා මේ ටික නංගි. හෙට ඉදලා කරලා බලන්න ඕනි ❤️
@dinushafernando7779
@dinushafernando7779 Жыл бұрын
මං හිතන්නෙ මං මේ වීඩියෝ එක අද බැලුවෙ 10වෙනි සැරේටද මන්දා.. තරහ එන වෙලේට අනිත් අය එක එක දේවල් කියන වෙලේට ඒ හැම වෙලේකම මේක බලනවා එතකොට ඇත්තටම ඒ තරහ නැති වෙනවා අක්කි... i thank u every time I watch this❤️❤️❤️ thank u so much! Need more videos like this… lv u😊
@shakisanu4141
@shakisanu4141 2 жыл бұрын
මං දැන් තමයි ඔයාගේ වීඩියෝ බලන්න සෙට් උනේ ,හරිම වටින වීඩියෝ එකක් ,මට තාම බබාල නෑ ,ඒත් ගොඩක් වැදගත් වීඩියෝ එකක් ,ගොඩක් පින් අක්කාට
@nilukagunawardhana3335
@nilukagunawardhana3335 2 жыл бұрын
හරිම වටින වීඩියෝ එකක්....මගේ පුතත් හරිම මුරණ්ඩුයි ඒත් මං සැර කරලා තමයි...හෙට ඉදන්ම මේ දේවල් කරන්න ඕන... ස්තූතියි නංගි ඔයාට....
@thiliniperera9865
@thiliniperera9865 2 жыл бұрын
ගොඩාක් වටින vedio එකක්...... මන් අලුත් subscriber කෙනෙක්... මටත් 1year 11month බබෙක් ඉන්නවා.... ඔයා කියන ගොඩක් දෙවල් මමත් කරනවා.... හැබැයි බබා ටිකක් දගයි...... හැම දෙයක්ම ටික වෙලාවක් තමයි තියාගන්නේ....🤔🤔🤔 ටික වෙලාවකින් එපා වෙනවා... පුලුවන්නම් එයාලට හරියන activities video එකක් දාන්න....❤️❤️😘😘
@wasanalakshani7501
@wasanalakshani7501 26 күн бұрын
Harima pahadili kathawa. Thank you😊❤
@darshaneepeerispeeris7804
@darshaneepeerispeeris7804 Жыл бұрын
අවශ්‍ය ම මොහොතක හම්බ උන වීඩියෝ එකක් .තෑම්ම්ම්ම්ම්ස් අක්කි❤❤❤
@englishselfstudy9314
@englishselfstudy9314 2 жыл бұрын
හරිම බුද්ධිමත් මවක්.. Thank you for sharing
@sitharisaruka2971
@sitharisaruka2971 Ай бұрын
Really useful video ♥️🙏🏽
@EstherJayalalitha
@EstherJayalalitha 7 ай бұрын
Godak watina video akak.thank you so much .❤❤godak dewal dana gaththa.
@ruvininisansala3420
@ruvininisansala3420 Жыл бұрын
ඔයා හරි වටින මනුස්සයෙක් අක්කා ❤ අම්මා කෙනෙක් වගේ
@NishadiThakshila-im4vp
@NishadiThakshila-im4vp 7 ай бұрын
Thank you mtth auruddai maseka babek innwa eya me lgkadi idn nrka wachna kiynwa e wagema hrima dagai....mn ethkota bninwa ghnwa eka wardi kiylth mn dnnwa e unata thrha enwa kochchra tharavatu klth nrka wachna kiynwa....oyt gdk sthuthi me dewal kiyla denwata.....mn ada idn me vidihta krnwa....
@wastharangani669
@wastharangani669 Жыл бұрын
You have given so much worthy advices to all the mothers. Thank you so much for your efforts. ❤❤❤
@OmeliBamunusinghe
@OmeliBamunusinghe 6 ай бұрын
Me vedio eka mama balanne ada. hema wachanayak ganema apita ganna deyak tiyanawa akke. Thankyou ❤
@DMadhusanka
@DMadhusanka 13 күн бұрын
Bohoma isthuthi oyata
@thisaruthimeshani9785
@thisaruthimeshani9785 Жыл бұрын
Tnqq dr.. daruwo hadanna api hadila inna epei..😊😊❤❤
@madushiherath4618
@madushiherath4618 2 жыл бұрын
Akkiyooo.....hodin innwa nedooo.... checkup okkoma normal Wei....sure.....sathutin Inna nangi bbai, malli bbai ,ayyai ekka....adareiii🌹🌹.... budusaranai....ane thanks akke me dewal share krgnnwata.......mewa apita kauruth kiyala denne nne....🌸🌸🌸
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
තාම test කරේ නෑ නංගා..... ඔයාලත් පරිස්සමින් ඉන්න හොඳේ. ආදරෙයි. බුදු සරණයි ❤️❤️❤️
@nicelucky1237
@nicelucky1237 Жыл бұрын
Great job akka . Thank you very much for your great explanation.
@DanushakaVeerapura
@DanushakaVeerapura Жыл бұрын
Akke oya me kiyala dena dewal godak watinawa.oyage video balanna asa hithenawa ❤❤❤
@isharadilshani9864
@isharadilshani9864 2 жыл бұрын
හරිම වටිනවා අක්කෙ මේක.. මගේ පුතාත් අවුරුදු 2ක් වෙනවා අගෝස්තු වලට එයාගේ මේ ලගදි ඉදන් මේ ලක්ශන පෙන්නුම් කරා. මම දුකෙන් හිටියේ ඒ ගැන. බොහොම ස්තුතියි මේ ටික කියලා දුන්නාට.
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
මම දන්නවා ඔය කාලේ කොයිතරම් අමාරුයි ද කියලා. මේ දේවල් අනිවාර්යයෙන්ම උදවු වේවි නංගා ❤️❤️❤️
@AjithKumarasinhe
@AjithKumarasinhe 6 ай бұрын
Thanks ..godak Loku udauwak kare..mage Doni wagema puthath dennama harima dagai oya kiyanna widiyatama.math kochcharawath e Nisa tharahinmai.den man Tikak cool wenna oni kiyala theruna.thanks
@sachinisewwandi3931
@sachinisewwandi3931 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පබා අක්කි 😊 මේ වගේ වීඩීයෝ එකක් ගෙනවාට ♥️ පරිස්සමෙන් ඉන්න අක්කි 😊 බුදු සරණයි 🙏🙏
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බුදු සරණයි නංගා. ආදරෙයි ❤️❤️❤️
@sachinisewwandi3931
@sachinisewwandi3931 2 жыл бұрын
@@paba-amomslife ♥️
@RisijaYugaan
@RisijaYugaan 6 ай бұрын
Aththatama watinawa ❤
@thanyali2279
@thanyali2279 2 жыл бұрын
Sooo useful girly.. I have a 17 month old baby boy. I learnt a lot from you.. thank you please keep up the good work. 👏🏻👏🏻
@SithmiDinupa-nh5jb
@SithmiDinupa-nh5jb Жыл бұрын
Wadagath dewal godak kiyala dunna akkita thanks
@Esandisahansa5117
@Esandisahansa5117 Жыл бұрын
Aththatama godaak watinawa
@chathuashi9468
@chathuashi9468 2 жыл бұрын
අනේ අක්කි තවත් ලස්සන වෙලා...ගොඩක් වැදගත් අක්කි වීඩියෝ එක..ගොඩාක් ස්තූතියි මේ වගේ වීඩියෝ කරනවට අක්කිගේ වටිනා කාලය වැය කරලා අපි වෙනුවෙන්...තාම මැරි කරලා නැතත් මන් අක්කිගේ වීඩියෝ සේරම බලනවා...හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි....ආදරෙයි .ජේසු පිහිටයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@pradeepikanadeerani106
@pradeepikanadeerani106 2 жыл бұрын
Rrr
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
Thank you නංගා මගේ videos බලනවට. ආදරෙයි ❤️❤️
@kalyanirasaputhra9056
@kalyanirasaputhra9056 2 жыл бұрын
so very good your consulting thank you well come,
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
❤️❤️❤️
@shanikapallegedara2577
@shanikapallegedara2577 2 жыл бұрын
ගොඩක් වටිනවා ඔයාගේ උපදෙස්. තැන්ක්ස්👍👍👍 🙏🙏🙏
@manelperera4337
@manelperera4337 2 жыл бұрын
Duwa this is extremely good. I am a Grandma. I am learning from y. Thank you
@poornimasanjeewani8033
@poornimasanjeewani8033 Жыл бұрын
අනේ අක්කේ..thank you ඔයාට... මටත් ඉන්නවා අවුරුදු 3 ක බබයි. මාස 2 ක බබයි.. මං ලොකු ප්‍රස්නෙක හිටියේ..එකට විසදුමක් ලැබුනා මට.. මගේ ලොකු බබා කිරි බොනවා තමත්.. ඒ නිසා මං අසරණයි ගොඩක්..ඒකට පිලියමක් කියන්නකෝ පුලුවන් නම්..
@ඩී.බාලසූරිය
@ඩී.බාලසූරිය 2 жыл бұрын
ගොඩාක් ස්තුති මේ වගේ වටිනා විඩියෝවක් දැමීම සම්බන්ධව 🙏 ❤...dr දරැවෙක් මව් කුසින් මෙලොව එලිය දුටු දා සිට අපි දරැවාගේ brain developement එක හදාගන්න ඕන විදිය ගැන සරලව මුල සිට vedio එකක් කරන්න please ❤1 to 6 month යනකම් දරැවාගේ බුද්ධීය වර්ධනය කරගන්න ඕන දේත් කියන්න...
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බලමු dear. මාස 18 පස්සේ වගේ කරන්න පුළුවන් activities නම් මම video එකක් දාන්න ඉන්නේ. චුටිම කාලේ නම් කරන්න තියන දේවල් අඩුයි නේ. ඒත් ඒකත් කරන්න බලන්නම් ❤️❤️❤️
@missnavodi8013
@missnavodi8013 Жыл бұрын
Thank you so much for this valuble facts. Theruwan saranai ❤
@dedunuranasinghe8480
@dedunuranasinghe8480 Жыл бұрын
Very good session ..Thank you miss❤
@kumudunimalkanthi6451
@kumudunimalkanthi6451 Жыл бұрын
Thanks akkiyo godak watina vedio ekak.
@PubuduKarunathilaka-hk4jf
@PubuduKarunathilaka-hk4jf 7 ай бұрын
godakma godakma godaaaaaaaaaak watina video ekak.math putha krna weda walata tharaha gaththa amma kenek.kiyana de ahannema nethi unama math parak dunna eth passe godaaaak duk wenawa.api tharaha ganna eka hodama ne kiyla terum gaththa akke.
@nimashasewwandi1783
@nimashasewwandi1783 2 жыл бұрын
Matath inne 2 years babek. oya kiyana godak dewal mama experience ekenma dannawa.thank you me advice okkoma godakma watinawa.math godak try karnawa me dewal.aththatama ewa sarthakai.mage babath pdk dagai.eth godak helpful.budusaranai oyalata.adarei.routing vedios Genna.
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
ලඟදීම day in life කරන්න බලන්නම් කෝ ❤️❤️❤️
@ishaniradhika4942
@ishaniradhika4942 2 жыл бұрын
Oya gdk hoda amma kenek.watina vedio ekak.mamat uparima try krnawa me widiyata purudu wenna bs akki
@shehanisathsaradewapura9718
@shehanisathsaradewapura9718 2 жыл бұрын
Thank you soo much akke mata twinla inne me dewal karane gamn inne oyage video ake bala Godak watinew
@subhashiniprince409
@subhashiniprince409 Жыл бұрын
Grateful topic 😍love u akki
@hansinisansala7170
@hansinisansala7170 2 жыл бұрын
Hoya hoyama hitiya wedagathma vedio ekak.
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
😘😘❤️❤️
@hiroshimadissanayake3770
@hiroshimadissanayake3770 2 жыл бұрын
හරිම වැදගත්..thanks for sharing your knowledge with us. Hoping you are now doing well
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
තාම test කරේ නෑ නේ. ❤️❤️❤️
@hiroshimadissanayake3770
@hiroshimadissanayake3770 2 жыл бұрын
@@paba-amomslife try to check soon... Budusaranai oyata
@lakmalihettiarachchi6571
@lakmalihettiarachchi6571 2 жыл бұрын
Really appreciate this vedio..thank you.❤️
@st3meg7474
@st3meg7474 2 жыл бұрын
Very useful thank you 😍💕mage අම්ම tamai me videos මට forward කරන්නේ 😀 matat 25 months babekui, 14 months babekui ඉන්නවා 😅. Thank you so much for your valuable time 😍
@kaushalyasaumyamali4555
@kaushalyasaumyamali4555 2 жыл бұрын
අක්කේ හරිම වැදගත් video එකක්.. මගේ පුතාට මාස 8ක් වෙනවා මගේ පළවෙනි බබා.. බබාව තේරුම් ගන්න ඕනි විදිහ, බබාට දේවල් තේරුම් කරන විදිහ ඔයා හරිම ලස්සනට කියලා දුන්නා .. 😍😍
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
මාස 18 පහු වුණාම තමයි අමාරුම කාලේ එන්නේ. ඒ කාලෙට මේ දේවල් කරලා බලන්න නංගා. ❤️❤️❤️
@shashinishara5122
@shashinishara5122 Жыл бұрын
Very useful
@chamikaweerasooriya3322
@chamikaweerasooriya3322 2 жыл бұрын
මම දරුවෙක් ලේබෙන්න ඉන්න කෙනෙක්. ඇත්තටම වටිනා වීඩියෝ එකක්. ගොඩක් ස්තුතියි ඔයාට.
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
එහෙනම් ඉස්සරහට ඕන වේවි 😍😍❤️❤️
@SMJ451
@SMJ451 2 жыл бұрын
These tactics and statistics applies to my 7 years as well. Not only until 3 or 4. We all mothers do a great job. Lovely video ❤️
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
It's nice to hear that they work for bigger kids as well. Thank you sweety ❤️❤️
@dilinimaheshika6790
@dilinimaheshika6790 Жыл бұрын
Akke terrible twos 10 months babekta thiyennath puluwanda?
@sameerapriyashantharashmin3001
@sameerapriyashantharashmin3001 Жыл бұрын
Mama godak manasika pidanayata pathwela hitiye, mage babata aurudu 2i , lagadi idala me hasirim awa, matath godak tharaha ynawa, math kaagahnawa, matath eyage kaagahilla daragnna baruwa kenthi ynawa godak , mama manasika godak dukvinda, aththatama godak pin, 🙏
@myshinydiary
@myshinydiary Жыл бұрын
ස්තූති අක්කේ ගොඩක් වැදගත් අදහස් ගොඩක් ...
@dilanikaushalya7493
@dilanikaushalya7493 Жыл бұрын
Thank you so much ❤❤
@dinusha6713
@dinusha6713 Жыл бұрын
Godak me video eka mama baluwa
@Anu-db5gd
@Anu-db5gd 2 жыл бұрын
Godak thanks dr eka harima watinawa mage bbatat oya dewal tynawa.. oya serama karala hari gya. Eya nidagena nagtiddi andanawa ane e welawata nalawanna amarui karanna deyak kynnako?
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
හරියට අවශ්‍ය නින්ද ලැබෙන්නේ නැතිව හෝ මෙට්ටයේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ❤️❤️
@madushangunapala3796
@madushangunapala3796 Жыл бұрын
akke godak watina video ekak. matath awrudu 2 ka duwek ennawa.
@sumuduharshani1459
@sumuduharshani1459 2 жыл бұрын
Godaak stuti 💗 theruwan saranai .
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බුදු සරණයි ඔයාලටත් ❤️❤️
@miyurupathum2789
@miyurupathum2789 2 жыл бұрын
Akke mage babata awurudu 2masa 7.oyage video eka mn ada thamai baluwe.godak watina video ekak.mata inne puthek.eya godak dagai godak wasai.apiwa hapanawa.kenthi enawa godak.eth harima sensitive .adarei.poddak athanm mawa thaththawa badagana ibinawa.adarei.hitapu gaman thamai ehema wenne.phone ekatath godak abbahi wela ekata wisadumak denna.bs
@sonaliwickckramaarachchi699
@sonaliwickckramaarachchi699 2 жыл бұрын
Mn thawama marry karalath na.. eth oyage vedios godaaak useful. Thank u
@sanjeewakankanamge9283
@sanjeewakankanamge9283 2 жыл бұрын
akke..harima hoda video ekak.thanks oyata...mewain samahara varadi apith karanawa...mn ada idan me de karanawa....budu saranai.
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
අපි හැමෝම අතින් වැරදි වෙනවා නංගා ❤️❤️❤️
@shehanisathsaradewapura9718
@shehanisathsaradewapura9718 2 жыл бұрын
Thank you godak watinew
@yahansalitha3510
@yahansalitha3510 2 жыл бұрын
Very valuable video nango
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
Thank you අක්කා ❤️❤️
@RamyaPriyadarshani-i2u
@RamyaPriyadarshani-i2u 7 ай бұрын
Godak watina wediyo akkak godak pin oyata
@lushinitharunya878
@lushinitharunya878 2 жыл бұрын
Wow akki harima lassana video ekk..adreii oyalata.🥰
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
ආදරෙයි නංගා ❤️❤️❤️
@shashiniperera5166
@shashiniperera5166 2 жыл бұрын
Godak isthuthi akka. Math preschool teacher kenek babala gana godak dewal igena gena thiyenawa. Eth mage baba ekka wada karaddi aththtama welawakata tharaha yanwa. Puthata dan awuruddai masa 9i. Akka qwa wagema masa 18 wage wenakn godak hodata hitiya. Dan kagahanawa, dagalanawa beragnna ba welawakata. Tika dawasak math babawa check kala ow godak sara karaddi, guti dunnama e gathiya thawa wadi wenawa kiyala mn sathiyak 2k thisse dakka. Dan mn krame tika tika wenas karanwa. Uyaddi kathurumurunga iththak denawa ammata sudda karala denna kiyala, wathura bajana walata danawa, pol kudu sellam karanawa, akkage vedio ekenuth godak dewal danagththa. Godak isthuthi
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
ඔව් නංගා. හරිම ඉවසීමක් ඕන පොඩි අයත් එක්ක. ඒ වුණාට ඉතිං කේන්ති යනවා තමයි සමහර වෙලාවට කරන වැඩ වලට ☺️☺️☺️
@shashiniperera5166
@shashiniperera5166 2 жыл бұрын
@@paba-amomslife oww akka. Thank you akka. Theruwan saranai
@milanimilani1257
@milanimilani1257 2 жыл бұрын
Akke mage baba den masa 3 wenawa eya thama muni peralenne ne akke masa kiyenda muna oeralenne
@anomapriyadarshani1016
@anomapriyadarshani1016 2 жыл бұрын
Harima watina kathawak..godak thanks kiyala dunnata
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
❤️❤️❤️
@piumisugandika5483
@piumisugandika5483 2 жыл бұрын
Harima wedagath akke. Me kale matath oonama deyak 😍😍😘😘
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
සතුටුයි උදවු වෙන්න පුළුවන් වුන එක ගැන 😘😘❤️❤️
@nimshaudawatta1291
@nimshaudawatta1291 2 жыл бұрын
Thank you very much.
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
Welcome darling ❤️❤️❤️
@judithayesha7500
@judithayesha7500 11 ай бұрын
Dear mata poddak reply karanna mage duwa kemthi reta aharan inne reta nindak nah mata a nisa tarah ynawa eyata 3years 2months kiri mage nawattan heduwa tam ath nidaganna giyama illan wat serin sere aharebwa
@ng6238
@ng6238 2 жыл бұрын
harima wadagath dear.math hodata experience karanwa meka dan mage puthath eka. ape paticence eka thamai sahenda wadagath wenne... math Australia inne.oya inne Melbourne da?
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
ඔව් darling. Melbourne ඉන්නේ. ❤️❤️❤️
@HasiniAththanayka-uv8mt
@HasiniAththanayka-uv8mt Жыл бұрын
Akki mge loku babata aurudu 3 i masa 3 i eyt fever hduna dn dws adata 5 i blood check kla virus 1k report wla thyenne antibiotics dunna 5 days thmai medicine dunne thwama tkk fever gnnwa active baba hodata doctor lgta ayeth ynn onida akki
@rnsfashions1st
@rnsfashions1st 2 жыл бұрын
Thank you akki me dewal kiyala dunnata.. oya kiyapu dewal prashna matath thyenawa.. dan idalama mama akki kiyapu widiyata try karanawa.. budu saranai..
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
Try කරලා බලලා කියන්න නංගා ❤️❤️
@k.m.saumyamadushani4151
@k.m.saumyamadushani4151 2 жыл бұрын
Oya ada godak lassanai akke.. Me vedio 1k harima wedagath... bs
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
❤️❤️❤️❤️
@akilakumara192
@akilakumara192 2 жыл бұрын
Akki godak hoda deyak oya kiyala dunne budu saranai hemotama❤❤❤❤❤
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බුදු සරණයි නංගා ❤️❤️❤️
@nelikarathnayakemudiyansel9773
@nelikarathnayakemudiyansel9773 2 жыл бұрын
Thank you akke😊 godak dewal igena gathta
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
❤️❤️❤️
@akisarabeautysalon9991
@akisarabeautysalon9991 Жыл бұрын
Ane dr mata poddak katha kranna widihak hadala denna ko.
@termilarathnayaka5313
@termilarathnayaka5313 2 жыл бұрын
Thank you oyata, me wage videos karanawata. Matath oyata wagema awrudu 2 saha masa 3 babala dennek inne. Sathutuyi nodanuwathwa ho mama 90% vithara sarthakayi. Ithuru tikath try karanawa. Oyata pin. ❤
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
😘😘❤️❤️❤️
@termilarathnayaka5313
@termilarathnayaka5313 2 жыл бұрын
@@paba-amomslife ❤🌹
@chamodikaushalya5209
@chamodikaushalya5209 9 ай бұрын
Me vedio ekedi akkata babala tunak na tami eth dn onnvane.mta dana ganna ona masa 15k babek iddi bregnant unot inna babage kiri navatta gnne kohomada.mta duvek inne mona kalat eya mgen kirima illla adanava.
@nilushanilusha4973
@nilushanilusha4973 Жыл бұрын
Medam mage donige konde podi kaledi kepuwata passe aurudu 8k wenakn kepuwema nee enisa moleta hodaida hodanedda rply medam plzz
@maheshindrajith4399
@maheshindrajith4399 2 жыл бұрын
ගොඩක් වටින video එකක්. ඒ වගේම ඔයා මේ video කරන විදියට මම හරි කැමති. ඔයා කරන විදිහට අපිටත් practically කරල බලන්න , ලමයා ගැන මීට වඩා හිතන්න හිතෙනවා. thank u ... මෙ video මේ විදියට ලස්සනට advice එක්කම කරනවට
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
Thank you ඒ ලස්සන comment එකට. ❤️❤️❤️
@memonshasha
@memonshasha 2 жыл бұрын
Thans akka. මට තාම බබාලා නෑ. ඒත් මම මේව බලනවා. මට කවදහරි මතක් වෙයි. 😇 චුට්ටක්වත් skyp නොකර බැලුවා 👍
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
අනේ thank you නංගා. ඒ කාලෙට අමතක වෙලා තිබුනොත් ආයේ ඇවිත් බලන්න. ☺️☺️❤️❤️
@mohamdijas9379
@mohamdijas9379 2 жыл бұрын
Eththtama akke harima wedagath video ekak mama nm hitanna akka tami me wage video ekak kare 1weni parata......
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
ලංකාවේ මේ gentle parenting කියන ක්‍රමය ගැන කියලා දෙන්නේ නෑ නංගා ❤️❤️❤️❤️
@lakmaliniroshima5659
@lakmaliniroshima5659 2 жыл бұрын
Godaak sthuthi i oyata...❤ hithe thibuna godaak prashna walata pilithuru lebuna. Mage babath 1y 3m i.eyata nangiyek innawa 4m i. Eya adarei nangita.et mata eyata duka hitei kiyala bayai.puluwan taram eya ekka inne.eya nitarama kitanawa ammata putha adarei kiyala. Appachchitat adarei putha ehema kiyanne.mamat e welawat kiyanawa apit godak adarei mage puthata kiyala. Et mata hitenawa eyata apiwa tawa denenna lan wenna oneda kiyala😢
@udaripurnima6575
@udaripurnima6575 16 күн бұрын
Attatama apita eyala ekka withrak deal kranna thienwa nm kamak na bahira parsawayen ena balapam epa wenwa😞
@roshinimadhushanika1337
@roshinimadhushanika1337 Жыл бұрын
Matath inne awrudu 4 i mase 10 k duwak lagadi idan godak murandui kiyane kisi Dayak ahane ne.aye mase 10 puthek Innewa .e nisada Dane ne
@nilaaninilaani8503
@nilaaninilaani8503 2 жыл бұрын
හරිම වටිනා විඩියෝ එකක්.thanks..මගෙ බබාට අවුරුදු 1 මාස11.එයා තාම හපලා කන්නෙ නැ.නිකන්ම ගිලිනවා.මෙකට මොකද කරන්නෙ මන්..😊😊
@thisaruthimeshani9785
@thisaruthimeshani9785 Жыл бұрын
Mage babath , 1 i 7 mnth. Katata damama ehemmama gilala danawa..
@dumindalakmini7664
@dumindalakmini7664 2 жыл бұрын
Thank u Paba. Very valuable video.mata inne 19 months babek.
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
😘😘😘❤️❤️❤️❤️
@MVFon19
@MVFon19 8 ай бұрын
Keep it up
@erandahuawei7293
@erandahuawei7293 Жыл бұрын
Ane ammala mage babat 2 wayasa eya hemadema kakka danne diya gatiyata ai e eya masa 6 vitara idan bath kannema ne ai e
@samanthikumari3083
@samanthikumari3083 2 жыл бұрын
thanks sister..
@supinisenadheera9612
@supinisenadheera9612 2 жыл бұрын
Thanks dr. Mage babat oyage duwage wayase oyage vedios balala eyata, kama kala plate eka sink ekata danna wash Karana Adum bathroom danna kunu ekatu karala dustbin danna igannuwa eya ewa karanawa thank u dr
@pawananjana4260
@pawananjana4260 Жыл бұрын
Akka mage babata 11 months tikk me wage ka gahnawa gadalanawa kama kanne na
@isjcreation1680
@isjcreation1680 2 жыл бұрын
Akke matath innawa aurudu 3ka putek. Eyath harima murandue. Eya ape allpu gedara innawa eyage lokuamma. Hamanitarama ehata yanna adanawa. E akkawa dakkoth matath gahala eya gawata yanawa. Giyama apahu mama gawata enne na. Mam dakiddinuth ma gawata enna ba kiyanawa. E akkatath innawa school Yana babala dennak. Mata me vidiyata puta hasirena aka loku karadarayak. Mata mekata visadumak denna puluwamda
@gimhaniperera1633
@gimhaniperera1633 2 жыл бұрын
Ane akke ape babata awadanaya wenas nokara kawannama bane. Ehema nokara kawwoth baba katata dana okkoma bimata danawa. Man kohomada me de dan wenas karanne.
@tharushinadungodage2675
@tharushinadungodage2675 2 жыл бұрын
ගොඩාක් වැදගත් video aka mokda mge doniya tath masa 17e thama aaanisa api athinut wardi nowanama nawe.aaath mea video akan ගොඩාක් dea hadagana balaganna පුළුවන් mnika bs dp oyala සියලුම danata පරිස්සමෙන් enna bs dp 😘😘😘❤❤❤❤
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
එහෙනම් දැන් ඉඳලම මේ දේවල් අත්හදා බලන්න නංගා ❤️❤️
@udeyshithennnakoon2938
@udeyshithennnakoon2938 2 жыл бұрын
අනේ අක්කේ ඔයාගේ වීඩියෝ එක ගොඩක් වටිනවා.මම හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා ඔයාගේ වීඩියෝවක් එනකන්.මට අවු.3ක පුතෙක් ඉන්නවා සහ මම මාස 6ක ගැබිණියක්.ටිකක් මගේ පුතත් අකීකරුයි.ගොඩක්ම නෙමෙයි.මට ඔයාගේ වීඩියෝ එක නිසා ගොඩක් දේවල් පුළුවන් වුනා දැනගන්න.අක්කා ඔයාට ගොඩක් පිං.බුදු සරණයි ඔයාගේ පවුලටම.....
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
අලුත් බබා එන එකට ඉන්න බබාව ready කරන්න. නැත්තම් ලොකු බබාට shock එකක් වෙන්න පුළුවන්. ඒ ගැනත් මම video එකක් කරලා ඇති නංගා ❤️❤️
@Ourlifestylediary1339
@Ourlifestylediary1339 2 жыл бұрын
Thanks dr this video is very useful for young mothers 👍🏻❤️
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
Thank you darling ❤️❤️
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН