🔴 නාමල් තමුසේ තාත්තාට බාප්පට දාන පාට් මට දාන්න එපා !! දොට්ට දාන්නේ !! hiripoda wassa 90 today anura

  Рет қаралды 998,888

Test One

Test One

Күн бұрын

Пікірлер: 4 100
@miulamiula328
@miulamiula328 7 күн бұрын
100%එකගයි ඔබ තුමියගේ කතාවට🙏💖
@bandulaperera8217
@bandulaperera8217 7 күн бұрын
ස්තුතියි මෙලෙසින් වැදගත් ලෙසින් කරුනු ඉදිරිපත් කිරීම පිලිබඳව .
@vijithakumara340
@vijithakumara340 7 күн бұрын
කව්රු මොනා කීවත් ඔබ තුමිය සමග අපි ඉන්නවා හැමදාම 💪
@gajaba-lanka2023
@gajaba-lanka2023 7 күн бұрын
UGANDAWE SALLI HANGAPU KATHAWA BORU KIYALA EA GOLLOMA KIWWA(MALIMAWA-KOTTAHACHCHI).. EA THAMAI MAHINDALATA EREHIWA KIYAPU LOKUMA BORUWA..EKA EHEMANAM ANIK EWA GENA KAWARA KATHADA..!! ME RELLATA BANINA WADAKARANA AYA BUDDIMATHNAM MADYASTHANAM EYI MEWA GENATH DENUWATH WENNE NETHTHE..KUHAKA KAMA WAIRAYA PALANAYA KARAGANNA..THAMANTA HONDA NETHI MINIHA OKKOTAMA WERADI KARAYA KIYALA HITHANA EKA BALA BOLANDA GATHIYAK NEDA...?
@RuviniRansara
@RuviniRansara 6 күн бұрын
Hukapan ekith ekka😂
@neethamirihana484
@neethamirihana484 5 күн бұрын
​@@RuviniRansaraඔයාලා කැමති, ඔයාලාගෙ සිස්ටම් එකට,පව්
@ChanakaWarnakulasuriya
@ChanakaWarnakulasuriya 5 күн бұрын
​@gajaba-lanka2023සල්ලි පන්සල් වල යකෝ...ඒකනේ රට ඔය තැනට ගෙනාපු උන්ට ඒ උදවිය තාමාත් උදව් කරන්නෙ ගුන වයන්නේ
@sportecfashion6469
@sportecfashion6469 4 күн бұрын
​@@RuviniRansaraතොගෙ අම්ම එවපන් පොලිමක් දාන්න බත් ගොට්ටා
@Kumri-z4s
@Kumri-z4s 6 күн бұрын
උගත් කමත් නුගත් කමත් මෙතුමිය ගෙන් ඉගන ගන්න ජයවේවා ඔබ තුමියට
@ShanthaThilakarathna-gp4ce
@ShanthaThilakarathna-gp4ce 7 күн бұрын
හරිනි මැඩම් අපි ඔබ සමගයි
@dushyanthadevasinghe5101
@dushyanthadevasinghe5101 7 күн бұрын
ඔබ තුමියගේ කතාව හරියටම හරි, ජඩ දෙශපාලකයන් කැමති නැහැ යහපාලනයට. කවදාවත් හදන්නත් බැහැ.
@swarnasuraweera283
@swarnasuraweera283 7 күн бұрын
ශ්‍රී ලංකාවේ අන්ත පරාජිත තක්කඩි දේශපාළුවෝ පල්හොරු කල්ලි වියරු වැටිලා එල්ලෙන්න වැල් නැතිව නන්නත්තාරේ වල්මත් වෙලා🫣 හොරා කන්න සූර සැප විඳින්න බැරිව මාලිමාව කඩාකප්පල්කාරී කණ්ඩායම් කාරයෝ😮🫣නෑමැල් 🫣😫😭
@s.geekiyanage6426
@s.geekiyanage6426 7 күн бұрын
අගමැතිණියනි, ඔබ තුමියගේ කතාව නම් විශිෂ්ටයි.
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 7 күн бұрын
Namala ahagaththada ..
@prabhasri1279
@prabhasri1279 5 күн бұрын
හරිම ලස්සනට,වැදගත් විදිහට ඔබතුමිය කතා කරන විලාසය අගය කරමි.
@DeepaDamayanthi-k2g
@DeepaDamayanthi-k2g 7 күн бұрын
විපක්ශය පෙනී සිටින්නේ ජනතාවගේ පැත්තේ නොවන බවත්,උන්ගේ පංතියේ වරප්‍රසාද නැතිවන අවස්ථාවේ සියල්ල එකවන බව අද හොඳටම පැහැදිලි කලා පොඩි මයිනා සහ උන්ගේ දාස රංචුව, හරිනි සුපිරි සුපිරියි 🎉❤❤❤🎉🎉🎉❤🎉🎉🎉🎉🎉
@amssbandara4696
@amssbandara4696 7 күн бұрын
100% එකගයි ඔබතුමියගේ කතාවට.
@MalikaFernando-n6y
@MalikaFernando-n6y 7 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@violetyapa7727
@violetyapa7727 7 күн бұрын
❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹
@gajaba-lanka2023
@gajaba-lanka2023 7 күн бұрын
UGANDAWE SALLI HANGAPU KATHAWA BORU KIYALA EA GOLLOMA KIWWA(MALIMAWA-KOTTAHACHCHI).. EA THAMAI MAHINDALATA EREHIWA KIYAPU LOKUMA BORUWA..EKA EHEMANAM ANIK EWA GENA KAWARA KATHADA..!! ME RELLATA BANINA WADAKARANA AYA BUDDIMATHNAM MADYASTHANAM EYI MEWA GENATH DENUWATH WENNE NETHTHE..KUHAKA KAMA WAIRAYA PALANAYA KARAGANNA..THAMANTA HONDA NETHI MINIHA OKKOTAMA WERADI KARAYA KIYALA HITHANA EKA BALA BOLANDA GATHIYAK NEDA...?
@sithumkodithuwakku5576
@sithumkodithuwakku5576 7 күн бұрын
😂
@RollerGuideX
@RollerGuideX 6 күн бұрын
@@gajaba-lanka2023 මෙන්න තවත් රාජපස්සල එක්ක හොරා කාපූ, ඒක නැතිවුන එකට තදින්ම ඌයියා උන සට්ටැම්බියෙක්
@anushasajeewani1188
@anushasajeewani1188 6 күн бұрын
ගොඩාක් සතුටුයි ඔබ වැනි උගත් බුද්ධිමත් කාන්තාවක් අගමැතිනි වුනු ගැන.❤
@upalifernando3030
@upalifernando3030 5 күн бұрын
ඔබ තුමියගෙ කතාව හරිම වැදගත්... නූගත් අයව අහුවෙනවා.. මම Respect කරනවා👍
@malafernando4576
@malafernando4576 4 күн бұрын
Harini, please don't even go to argue with these people with a lack of intelligence. He shows off how naive he is when comes to anything. You know their credentials no true education or values. Have pity on them. 😮
@MallaInkyi
@MallaInkyi 7 күн бұрын
ජයවේවා ඔබතුමියට❤❤❤❤❤🎉🎉🎉🎉
@piumiamarasinghe5253
@piumiamarasinghe5253 7 күн бұрын
නියමයි අපේ සහෝදරී
@Kalpanaharischandra
@Kalpanaharischandra 7 күн бұрын
ඔබතුමියගේ නිර්භීත කතාවට ස්තූතියි. ජයවේවා...💐
@sriyanifonsek
@sriyanifonsek 7 күн бұрын
❤❤
@anomamanel6360
@anomamanel6360 7 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@aamanushi4668
@aamanushi4668 7 күн бұрын
❤❤❤❤❤❤❤
@UpaliRathnayake-b5u
@UpaliRathnayake-b5u 6 күн бұрын
Okkoma harak
@sldefenderlovers7460
@sldefenderlovers7460 6 күн бұрын
Ltte wesige b Balli
@GamageSomalatha
@GamageSomalatha 6 күн бұрын
❤❤❤❤ ආදරෙයි අපේ ගරු අග්‍රාමාත්‍ය තුමියට.... බොහොම ස්තූතියි ඔබ තුමියට අපගේ ගෞරවය, ආදරය, විශ්වාස ඉතාම ඉහළයි.. එනිසා නරි හූ කියනවා හදට... නමුත් හද කඩා වැටෙන්නේ නැහැ.. අපි හරිම ආඩම්බරයි ඔබ තුමියගෙ නිර්භීත නිහතමානී කමට... ජයවේවා ❤❤❤❤❤ තෙරුවන් සරණයි ගරු අග්‍රාමාත්‍ය තුමියනි....
@geetha5999
@geetha5999 5 күн бұрын
😊 true
@LuxshmiPerera
@LuxshmiPerera 7 күн бұрын
ජයවේවාමාලිමාවට අගමැතිතුමියට දිගුකල් රැකදේවා ඔබතුමියට බුදුසරනයි ආදරෙයි ඔබතුමියට ඔබතුමියට❤❤
@RuwanthiLakmali-r5h
@RuwanthiLakmali-r5h 4 күн бұрын
Jaya therei thawa issarahata kanna wathura nathi wena kota ohoma gihin balamuko
@sonethrasonethra7274
@sonethrasonethra7274 7 күн бұрын
ඔබ තුමිය වගේ බුද්දිමත් කාන්තාවක් අපේ රටේ අගමැතිනිය වීම ගැන සතුටුයි...නීර්භීත කම ගොඩක් අගය කරන්වා ජය වේවා...
@ceylonToearthbyru
@ceylonToearthbyru 7 күн бұрын
නිකමට හිතපංකො සජිත් ජනාධිපති උනානම්
@RealGisha
@RealGisha 7 күн бұрын
රටට ආඩම්බරයක් ඔබ වැනි උගත් හැදියාවැති බුද්ධිමත් නායිකාවක් අගමැති වීම
@gajaba-lanka2023
@gajaba-lanka2023 7 күн бұрын
UGANDAWE SALLI HANGAPU KATHAWA BORU KIYALA EA GOLLOMA KIWWA(MALIMAWA-KOTTAHACHCHI).. EA THAMAI MAHINDALATA EREHIWA KIYAPU LOKUMA BORUWA..EKA EHEMANAM ANIK EWA GENA KAWARA KATHADA..!! ME RELLATA BANINA WADAKARANA AYA BUDDIMATHNAM MADYASTHANAM EYI MEWA GENATH DENUWATH WENNE NETHTHE..KUHAKA KAMA WAIRAYA PALANAYA KARAGANNA..THAMANTA HONDA NETHI MINIHA OKKOTAMA WERADI KARAYA KIYALA HITHANA EKA BALA BOLANDA GATHIYAK NEDA...?
@ceylonToearthbyru
@ceylonToearthbyru 7 күн бұрын
නිකමට හිතපංකො සජිත් ජනාධිපති උනානම්
@SriLankaHotgirlsTiKTok
@SriLankaHotgirlsTiKTok 6 күн бұрын
සින්හල ෆොන්ට් එකක් දාගන්න නැත්තම් කැපිටල් සිම්පල් බලලා ටයිප් කරන්න. රට හදන්න හොරු හොයන්න කතාව, තමන් කියන එක හරියට කියාගන්න බෑ මීහරකා​@@gajaba-lanka2023
@upaliranjith2930
@upaliranjith2930 6 күн бұрын
මංගල සමරවීර හිටියා නම් කියයි
@rizwanrizwan3297
@rizwanrizwan3297 6 күн бұрын
පොඩමයිනා.ආන්ඩුව.මාරැවෙන්න.නෑ.ඡාතික.ලයස්තූවෙන්.ආවෙ.පොඩිමයිනා රාජපක්ස.හොරැ.මිනිමරැවෝ.කියලා.දන්නවා
@kasunpradeep6029
@kasunpradeep6029 6 күн бұрын
මා මෙතෙක් දැකපු උගත් නිතමානි ආදර්ශමත් දේශපාලන නායිකාවක්.අගමැතිනිය ලංකාවට ආඩම්බරයක්.පැහැදිලි කිරිම් හොදට කරනව.
@nishanthapradeep3313
@nishanthapradeep3313 7 күн бұрын
නියමයි අගමැති තුමියනි
@sandanirachel1738
@sandanirachel1738 7 күн бұрын
ඔබ නිවැරදියි අගමැතිතුමියනි.... මාලිමා රජයට ජයවේවා
@Dercsshyer3451
@Dercsshyer3451 7 күн бұрын
එහෙම බැලුවම බං නාමලයත් හරිනේ ගොන් හරක්ට ඇත්ත තේරෙන්නේ නැ
@ChampaMapa
@ChampaMapa 7 күн бұрын
Muge පණ්ඩිත කම
@renukazaheed3222
@renukazaheed3222 6 күн бұрын
@@ChampaMapanugat Kama!
@sportecfashion6469
@sportecfashion6469 4 күн бұрын
​@@Dercsshyer3451නාමල්ගෙ ඇටේ උරපන්
@ramanibandara6214
@ramanibandara6214 7 күн бұрын
අගමැති තුමියනි බල්ලන් දුකට උඩුබුරනවා. ඔබතුමියගේ නිර්බිත කතාව විශිෂ්ට යි❤
@SESATHMUDANNAYAKA
@SESATHMUDANNAYAKA 7 күн бұрын
@NihalAttanayake-op8xf
@NihalAttanayake-op8xf 7 күн бұрын
Aniwa ballo hira gedarata yawanna one
@SHAGI_20
@SHAGI_20 5 күн бұрын
Sirwtm ❤
@NayomiMala
@NayomiMala 3 күн бұрын
බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙන්නෑ.දිරිය මාතාවගෙ මොලයෙන් දෙන අදහස් වලට සතුටුයි.❤
@SarojaPerera
@SarojaPerera 7 күн бұрын
හරිනි මැතිනිය ට අසාදාරන ය වෙනුවෙන් කතා කරන ඔබ තුමියට යෝද බල යෝද ශක්තිය ලැබේවා 🙏
@SuwarnapalaLanakathilaka
@SuwarnapalaLanakathilaka 7 күн бұрын
Namalayata fusesu mahenda kara. Horakaw
@ceylonToearthbyru
@ceylonToearthbyru 7 күн бұрын
නිකමට හිතපංකො සජිත් ජනාධිපති උනානම්
@SadivDhananjaya
@SadivDhananjaya 7 күн бұрын
😂😂😂
@indranichandra7458
@indranichandra7458 7 күн бұрын
පලයකො යන්ට මුට අමු කැවිලා ාමකා හොදටම බයවෙලා
@MalikaFernando-n6y
@MalikaFernando-n6y 7 күн бұрын
Niyamai❤❤❤❤❤❤❤❤❤
@renukagamage4574
@renukagamage4574 7 күн бұрын
නියමයි අගමැතිතුමිය ජයවේවා❤❤❤❤❤❤❤නාමලය උඩුබුරනවා
@shyamaliedesilva277
@shyamaliedesilva277 7 күн бұрын
හොද පහදා දීමක් අගමැති තුමියනී. ජයවේවා ...අගමැතිතුමිය ලස්සනට කතාව කර උගත බුද්ධිමත් ලෙස ඔබ තුමිය රටේ අගමැති වීම අපේ රටට ලොකු ශක්තියක් ❤❤🎉🎉
@Talentshowwithamlshanitr
@Talentshowwithamlshanitr 5 күн бұрын
ඔබතුමියට මගේ උත්තමාචාරය 🙏
@LalithaSoyza
@LalithaSoyza 7 күн бұрын
හොද පහදා දීමක් අගමැති තුමියනී. ජයවේවා ...
@chamathmalinda1391
@chamathmalinda1391 7 күн бұрын
නියමයි ඉගනගැනිමේ ප්‍රතිඵල
@wattagesujithnishanthafern4282
@wattagesujithnishanthafern4282 7 күн бұрын
නියමයි අගමැතිතුමියනි ..👏👏👏👍👍❤️
@dammirrodrigo9083
@dammirrodrigo9083 4 күн бұрын
අනිවාර්යෙන්ම ඔබ තුමියගේ කතාව ඇත්ත සතුටුයි ඔබ තුමිය අපේ රටේ අගමැතිනිය වීම ගැන ❤️❤️❤️ තෙරුවන් සරණයි!!!
@mallikamanu7405
@mallikamanu7405 7 күн бұрын
ඔබ තුමියට තුනුරුවන්ගේ සරනින් යෝද බල යෝද සක්තියහා නිදුක් නිරෝගි සුවය ලැබේවා ❤❤❤❤❤❤❤❤❤
@chinthaperera3432
@chinthaperera3432 6 күн бұрын
Very great, Harini. Respect for your speech and behaviour. Our hats are off
@chandanifernando7456
@chandanifernando7456 7 күн бұрын
උගත් කමෙයි නූගත් කමෙයි වෙනස😂 ජයවේවා අගමැතිතුමියනි ❤❤
@adissanayake5895
@adissanayake5895 7 күн бұрын
හරක්‍ දන්‍නෙ තප්‍පුලන්‍න විතරයි😳🐮🐮🐮🐮🐮🐮🐮🐮🐮🐮
@SmuSooryamenike
@SmuSooryamenike 7 күн бұрын
Mo​
@MalikaFernando-n6y
@MalikaFernando-n6y 7 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@violetyapa7727
@violetyapa7727 7 күн бұрын
🌹🌹🌹❤️❤️❤️❤️
@gajaba-lanka2023
@gajaba-lanka2023 7 күн бұрын
UGANDAWE SALLI HANGAPU KATHAWA BORU KIYALA EA GOLLOMA KIWWA(MALIMAWA-KOTTAHACHCHI).. EA THAMAI MAHINDALATA EREHIWA KIYAPU LOKUMA BORUWA..EKA EHEMANAM ANIK EWA GENA KAWARA KATHADA..!! ME RELLATA BANINA WADAKARANA AYA BUDDIMATHNAM MADYASTHANAM EYI MEWA GENATH DENUWATH WENNE NETHTHE..KUHAKA KAMA WAIRAYA PALANAYA KARAGANNA..THAMANTA HONDA NETHI MINIHA OKKOTAMA WERADI KARAYA KIYALA HITHANA EKA BALA BOLANDA GATHIYAK NEDA...?
@SunilKumara-k1i
@SunilKumara-k1i 3 күн бұрын
බොහොම හෙමින් හරියට ටෝක් ✌ අගමැතිනිය ජය 🇱🇰 🇱🇰 🇱🇰 srilanka
@SriyaniMallawaarachchi-h8b
@SriyaniMallawaarachchi-h8b 7 күн бұрын
තාත්තාලා බාප්පලා ක්ලින් කලා මේ රටේ තියන සම්පත් ටික දුක දරාගන්න බැරි නාමල් දැන් ලගයි කූරු ගනින්න යන්න
@ChanakaWarnakulasuriya
@ChanakaWarnakulasuriya 5 күн бұрын
අනිවාර්‍යේන්ම 🙂🙂
@KanthiMangalika-to6ex
@KanthiMangalika-to6ex 7 күн бұрын
ජය වේවා අගමැති තුමිය ඇතුළු මාලිමා රජයට ....
@Samanthipriyangika-r7u
@Samanthipriyangika-r7u 7 күн бұрын
අගමැතිතුමියනි නාමල් පිස්සෙක් වාගේ කැගැහුවට අපි දන්වා ඔබතුමියගේ දැනුම
@cdilhani9147
@cdilhani9147 6 күн бұрын
හරිනිගේ කතාව මාරයි.ඇත්තටම සතුටුයි
@SamarawickramaHerath
@SamarawickramaHerath 7 күн бұрын
නියමයි ,නියමයි,අගමැති සහෝදරිය ,
@sagarikakumari4040
@sagarikakumari4040 7 күн бұрын
අපායේ විලාපය ..විපක්ෂයෙන් ඇසේ.
@damayanthisamarasingha6529
@damayanthisamarasingha6529 7 күн бұрын
ජය වේවා අපේ අගමැතිතුමියට.ඔබ සමග අපි ඉන්නවා.
@jayshn-n9575
@jayshn-n9575 6 күн бұрын
සහතිකවම , මුලු රටම ඉන්නවා .❤
@AnushaSagari
@AnushaSagari 2 күн бұрын
කිසිම දැනුමක් නැති වුන් මෙචිචර කාලයක් කරේ පවුල් හදාගෙන උං විතරක් සතුටු වුන එකයි.. හරිනි අගමැතිය වගෙ බුද්ධිමත් අය මෙි පාර්ලිමේන්තුවට ආව එක ගොඩක් වටිනවා.. අපි හැමදාම ඔබ තුමිය සමගයි🌹❤
@IreshaBandara-y7g
@IreshaBandara-y7g 6 күн бұрын
හරිනි බොහොම වැදගත් උගත් කාන්තාවක් ... කියන කතාවට 💯 එකගයි.
@IndraniVijesundara
@IndraniVijesundara 5 күн бұрын
Pu....k......thamaiy appa ammandi.
@priyanwadawijayawardena8807
@priyanwadawijayawardena8807 7 күн бұрын
ජයවේවා ඔබතුමියට. ජයවේවා මාලිමාවට. නාමල් වාඩිවෙනවා ඕයි. ❤️❤️❤️❤️❤️
@MalikaFernando-n6y
@MalikaFernando-n6y 7 күн бұрын
Ekane😢😢😢😢😢
@likarose5361
@likarose5361 7 күн бұрын
ජයවෙවා ඔය ඔක්කොම එපාකරපු එවුන් එලියට දාන්න A K D ❤❤
@swarnasuraweera283
@swarnasuraweera283 7 күн бұрын
💯✅💯✅💯✅💯✅💯✅
@subhathkwt6976
@subhathkwt6976 6 күн бұрын
නියමයි.❤අග.මැති තුමනි ඔබට සුභ පැතුම් ❤❤❤තෙරුවන් සරණයි
@susanthapeiris6480
@susanthapeiris6480 7 күн бұрын
නියමයි සහෝදරිය
@SunilS-uv2vw
@SunilS-uv2vw 7 күн бұрын
ආඩම්බරයි අගමැති තුමියණි.....
@nelumamugoda127
@nelumamugoda127 7 күн бұрын
GOD BLESS YOU OUR ANURA KUMARA DISANAYAKA JANADHIPATHI THUMA AND MALIMA TEAM AND YOU AND ALL MALIMA CABINET MEMBERS.
@mekalaweerasooriya3283
@mekalaweerasooriya3283 5 күн бұрын
බොහොම නිර්භීත කතාවක් අගමැති තුමියණි. ජයවේවා බුදු සරණයි ❤🌹👍👍🙏
@kumalasahardeen9954
@kumalasahardeen9954 7 күн бұрын
Excellent speech Harini Madam ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sujathahettiarachchi7335
@sujathahettiarachchi7335 7 күн бұрын
ඔබ තුමිය ගැන ආඩම්බරයි
@PinjinadasageShirani
@PinjinadasageShirani 7 күн бұрын
හරිනි මිස් ඔබ තුමියගේ කතාව නම් සුපිරි 🌹මුට පිස්සු පිස්සුවෙන් කියවනවා පවු කාරයෝ
@PrabodhaTenuwara-px3wl
@PrabodhaTenuwara-px3wl 4 күн бұрын
ජය වේවා ගරු අගමැති තුමියනි .....❤🙏❤....පාදඩ දේශපාලනයෙන් අපේ රත්තරං රට වලපල්ලට ඇදලා දාන්න වැඩ කරපු කාලකණ්ණි රාජපක්ෂ හොර මීනිමරු පවුල ප්‍රධාන එදා මෙදා තුර උන්ට පක්ෂව වැඩ කරපු සහ උන්ගෙ සෙවනැලිවලට පවා මුවා වී මේ රටට ජනතාවට වින කරන්න හවුල් වුන හැම එකෙක්ම එකියක්ම මේ රට හදන තැනින් ඉවත් කරන්න කටයුතු කරන්න අවශ්‍යය කටයුතු කරන්න...තවත් මේ විෂබිජ විපක්ෂයේ සිට හො රට හදන තැනට පත්වුනා කියන්නෙ මේ රටෙ යහපතට දියුණුවට විශාල ප්‍රශ්ණයක් සහ විශාල හිස රදයක්...රටින් මුන්ට හිමි හොර ජාවාරම් වගෙම පසු කාලින කියු කෙරු සියළු කෙරුවාවල් මේ රජය යටතේ කිරිමට නොහැකියාව වගෙම ඉදිරියේදී නිතිය හමුවේ මුන්ට කුමක් වේ දැයි දැනෙන බය නිසාවෙන්ම මුන් වර්තමානයේ උමතුවී පාර්ලිමේන්තුව තුල සහ මධ්‍යය ඉදිරියේ රඟ දැක්විම මුන්ගෙ ප්‍රධානතම අභිලාෂය බව රටෙ බුද්ධිමත් ජනතාව සේම ලොකය හඳුනාඟන අවසන්ය...නමුත් තව තවත් මුන්ට මේ ආකාරයෙන් හැසිරිමට පොඩි ඉඩක් හො ලබා දියයුතු නොමැති හෙයින් ඊට අවශ්‍යය ක්‍රියාමර්ග කඩිනමින් ක්‍රියාකර මුන්ගෙ මේ සුනඛ අඳොමුඛයන් වසා තබා තැබිමට කටයුතු කරන්නේ නම් රටෙ ඉදිරි යහපත සහ පැවැත්ම වෙනුවෙන් එය ඉතාම වටිනා සහ ප්‍රබල කටයුත්තක්ය.
@ranjithgunetilleke4710
@ranjithgunetilleke4710 7 күн бұрын
Excellent reply. We're proud of you. Thank you our PM . Malimawta jayawewa. Budusarani.
@Fidjjddh
@Fidjjddh 7 күн бұрын
ඔය අයට පිස්සුද කොහෙද ඔබ තුමාමියට ජයවේවා ❤🎉
@KumariPathirana-e4s
@KumariPathirana-e4s 7 күн бұрын
ජාතික ජනබල වේගයට ජයවේවා අපේ ආදරණීය අගමැතිනීය ගැන අපි ආඩම්බර වෙනවා
@sumanasathkumara3067
@sumanasathkumara3067 3 күн бұрын
නාමලය උඩුබුරනවා උගත් කමෙයි නූගත් කමෙයි වෙනස😂 ජයවේවා උගත් නිතමානි ආදර්ශමත් දේශපාලන නායිකාවක්.අගමැතිනිය ලංකාවට ආඩම්බරයක්.පැහැදිලි කිරිම් හොදට කරනව.100% එකගයි ඔබතුමියගේ කතාවට.විරුද්ද පක්ෂයට ඕනවෙලා තියෙන්නේ කටින් තද දාලා ඒ ගොල්ලන්ගේ අඩුපාඩු වහගන්නයි.දන්නෝ දනියි අදහස සපුරාගැනීමට දරන වෑයම!!!
@RenukaKumthuri
@RenukaKumthuri 7 күн бұрын
නියමයි.ගරැ.අගමැතිනිය..❤❤❤❤
@Sameera-o7o
@Sameera-o7o 7 күн бұрын
අනිවරෙන්ම
@RomaineVanhoff
@RomaineVanhoff 7 күн бұрын
Well said Harini
@Lath-q2t
@Lath-q2t 7 күн бұрын
නාමල්ට මොලයක් නැ අගමැතිනියගෙ කතාව හරි ඕනෙ එකටයි එපා එකටයි හැම එකටම බුරනව තාත්ත ජනපති කෙනෙක් උන හින්ද වෙන්න ඇති මේ නාමල් බුරන්නෙ බුදුසරණයි අගමැතිනියනි ඔබතුමියගෙ කතාව සුපිරි
@chadaihstsu
@chadaihstsu 7 күн бұрын
Okunge, mole thiyannea horakanayi jadawada karanayi.
@upaligunawardena2045
@upaligunawardena2045 5 күн бұрын
GOD SAVE MY MOTHER"S LAND " TEARS IN THE EYES & PAIN IN THE HEART "
@MudithaWeerakkody-nq3ys
@MudithaWeerakkody-nq3ys 5 күн бұрын
Oba thumiyage kathawa harie. Api oba samagai. Theruwan saranai. Oba thumiyata. Dirgayusha pathamie. Niduk nirogie suwa pathamie. 👍👍👍👍🙏🙏🙏🙏💐💐💐💐💐💐👑👑👑👑👑☸☸☸☸🥰🥰🥰🦋
@kanishkaprabath2487
@kanishkaprabath2487 7 күн бұрын
මොලයක් තියෙන මිනුස්සුන්ට මුන් කෑගහාන්නෙ මොකටද කියලා තෙරෙනවා,,අගමැති තුමනි ඔබ තුමියට යොද බල යෝද ශක්තිය ලැබේවා❤❤❤
@EATHTHA-
@EATHTHA- 6 күн бұрын
👁️☀️👁️ 🙏🏽! *දීර්ඝායුෂ ලැබේවා හරිණි මැතිණියනී* ! යහපතක්ම වේවා නුඹහට
@smanthisenani9348
@smanthisenani9348 7 күн бұрын
පිනට පාර්ලිමේන්තුට ඇවිත් බුරනවා. නාමල් ආයෙත් බලයක් ලැබෙන එකක් නෑ ...
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 7 күн бұрын
නෑ තව ඉන්නවා හරක් උන්ට කැමති .
@renoldahelen7863
@renoldahelen7863 7 күн бұрын
Muge hombata aninna එකෙක් nathi hati
@Deepa7603
@Deepa7603 7 күн бұрын
@@renoldahelen7863ammapa eththamai
@sharmanathaniels1231
@sharmanathaniels1231 7 күн бұрын
Namal is not an ELECTED MP
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 7 күн бұрын
​@@renoldahelen7863අම්මප මමත් දවසක් ඕක කිඋව😂😂😂 හොම්බ තලන්න කවුරුත් නැද්ද කියල 😂😂
@nadeekaroshani5494
@nadeekaroshani5494 2 күн бұрын
උගත්, වැදගත් , බුද්දිමත් අගමැතනිය ඔබට ජය!👍👏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@gayananurudda6617
@gayananurudda6617 7 күн бұрын
අගමැතිනිය ආදරෙයි ගොඩක් බුදු සරණයි අපේ රට ගැන හිතලා කථා කරන ඔබතුමීට බුදු සරණයිසියලු දෙවියන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ❤
@ThilakaLiyanage-t9o
@ThilakaLiyanage-t9o 7 күн бұрын
කද බඩ තිබුනට නෑමලයට මොළය කදුළුත් වත් නෑ හරිනි සහොදරිය ඕවට පොඩ්ඩක්වත් සැලෙන්න එපා අපි ඔබ සමග හැමදාටම
@smhs3313
@smhs3313 7 күн бұрын
කොල බලාගන විබාග ලිවුවම මොලේ කොහෙද?🤣🤣
@LifesPilgrimage
@LifesPilgrimage 7 күн бұрын
Mole thiyenne goma
@rohinimallika9106
@rohinimallika9106 7 күн бұрын
Nugath,Ewnge,Walkama, Witharai,🤣
@nishanthapradeep3313
@nishanthapradeep3313 7 күн бұрын
නමල් බුරැව ඉදගනින් කැන්වසින් එවපන් පුළුවන් නම් , කලුතර දිස්ත්‍රික්කයේ එදට තමයි අපි බලගන්න නම්
@NadeekaSubasingha-c9w
@NadeekaSubasingha-c9w 7 күн бұрын
❤❤❤❤
@disanayakakumari4809
@disanayakakumari4809 7 күн бұрын
Neyamai awoth akun wa gahala alawanna janathawa ape akathu wemu
@chamithmirisage7316
@chamithmirisage7316 7 күн бұрын
❤​@@disanayakakumari4809
@swarnasuraweera283
@swarnasuraweera283 7 күн бұрын
හරියටම හරි 💯✅💯🫣🤔😫🫣
@rangalla7804
@rangalla7804 7 күн бұрын
පල නමල් පko
@AshanIsuru-y4j
@AshanIsuru-y4j Күн бұрын
ස්තූතියි ඔබ තුමියගේ කතාවට ❤
@SPChanaka
@SPChanaka 7 күн бұрын
අගමැතිනියේ කතාව කොච්චර ලස්සනද. ඒක තමා උගත් බුද්ධිමත්භාවය කියලා කියන්නේ.
@sudarshibandara1407
@sudarshibandara1407 7 күн бұрын
Miharakta kochara kiwath wadakna
@priaamila5906
@priaamila5906 7 күн бұрын
Pisso dan kalabali horunta dan horakam karana bari nisa dan baye dagalanawa
@jayanthijaya1136
@jayanthijaya1136 7 күн бұрын
බය වැඩිකමට නාමල්ට පිස්සු හැදිලා
@ceylonToearthbyru
@ceylonToearthbyru 7 күн бұрын
නිකමට හිතපංකො සජිත් ජනාධිපති උනානම්
@MalikaFernando-n6y
@MalikaFernando-n6y 7 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@priyanthipieris633
@priyanthipieris633 7 күн бұрын
විපක්ෂයේ ඉන්නකොට මුන් හරියට රටට හරිම ආදරෙයි ,
@ChamaxBeats15
@ChamaxBeats15 Күн бұрын
හැමදාම අපේ රටට උනේ.දැන් වත් වෙනසක් උනොත් හොදයි ❤️🙏
@sjayawickrama484
@sjayawickrama484 7 күн бұрын
අගමැතිතුමිය ලස්සනට කතාව කර උගත බුද්ධිමත් ලෙස ඔබ තුමිය රටේ අගමැති වීම අපේ රටට ලොකු ශක්තියක් ❤❤🎉🎉
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 7 күн бұрын
🤣
@gajaba-lanka2023
@gajaba-lanka2023 7 күн бұрын
UGANDAWE SALLI HANGAPU KATHAWA BORU KIYALA EA GOLLOMA KIWWA(MALIMAWA-KOTTAHACHCHI).. EA THAMAI MAHINDALATA EREHIWA KIYAPU LOKUMA BORUWA..EKA EHEMANAM ANIK EWA GENA KAWARA KATHADA..!! ME RELLATA BANINA WADAKARANA AYA BUDDIMATHNAM MADYASTHANAM EYI MEWA GENATH DENUWATH WENNE NETHTHE..KUHAKA KAMA WAIRAYA PALANAYA KARAGANNA..THAMANTA HONDA NETHI MINIHA OKKOTAMA WERADI KARAYA KIYALA HITHANA EKA BALA BOLANDA GATHIYAK NEDA...?
@sithumkodithuwakku5576
@sithumkodithuwakku5576 7 күн бұрын
😂
@AshenInduwara-r8d
@AshenInduwara-r8d 7 күн бұрын
අපේනායක හරිනිමැතිනියට ජයවෙිවා
@ShamaliPriyanka-u7s
@ShamaliPriyanka-u7s 7 күн бұрын
❤❤❤❤❤
@samanthaChathuranga-b5o
@samanthaChathuranga-b5o 4 күн бұрын
ඔබතුමියගෙ කතාව සහතික ඇත්ත රටෙ වාසනාවට ඔබතුමිය අගමැති වුනෙ . දෙවි පිහිටයි
@BandaraAg
@BandaraAg 7 күн бұрын
ජය වෙිවා අගමැතිතුමියට
@dammikapeiris1052
@dammikapeiris1052 7 күн бұрын
well done .Harini Sahodaree. Jaya wewa.
@kanthiwitharana2635
@kanthiwitharana2635 7 күн бұрын
රාජපක්ෂලා අතුගාලම දාන්න ඕන
@newtonwijethilaka368
@newtonwijethilaka368 7 күн бұрын
mun nam Abayak
@salimasalima6231
@salimasalima6231 7 күн бұрын
👍👍👍👍👍👍👍👍🔥🔥🔥🔥🔥♥️♥️♥️♥️💯💯💯
@darshikajayasingha4302
@darshikajayasingha4302 7 күн бұрын
👍👍❤
@jayaweeraapa9273
@jayaweeraapa9273 7 күн бұрын
ආර්තික ගාතක රාජපුස්ස පවුල රටටම සාපයක්
@SanjuKumara-h1u
@SanjuKumara-h1u 7 күн бұрын
අනිවාර්යෙන්
@Banu623
@Banu623 5 күн бұрын
සුපිරියටම කියලා දෙනව එහෙම තමයි වෙන්න ඕන නියමයි
@KamalaDayangani-kr5ms
@KamalaDayangani-kr5ms 7 күн бұрын
අගමැතිනිට ජය වේවා 🙏🙏
@MrBro53t
@MrBro53t 7 күн бұрын
කාලය කන කාලකන්ණියෝ 🐂
@DayaniDias-k8d
@DayaniDias-k8d 7 күн бұрын
Excellent speech...👍. Malimawata Jayawewa🧭♥️
@Sureka-lw3lr
@Sureka-lw3lr Күн бұрын
අගමැති තුමියනි ඔබ තුමියලාගේ මනුස්සකම ගැන හරිම සතුටුයි. මිනිස්සු තුල මනුස්ස ගුණ ධර්ම වගා කිරීම අපහසු උවත් විය යුතු ම දෙයක්. අපේ රටට ජය.
@asankaasanka6443
@asankaasanka6443 7 күн бұрын
ජය වේවා අගමැති තුමියනි................❤
@Archi_007
@Archi_007 7 күн бұрын
ඔක්කොටම කලින් අපි රාජපක්ෂලා සුද්ද කරන්න ඕන. ඒක තමයි මේ රට පිරිසිදු කිරීමේ පළමු පියවර. මුලින්ම මහින්ද මේ ගෙදරින් යන්න ඕනේ නැත්නම් කුලිය ගෙවන්න ඕනේ.
@swarnasuraweera283
@swarnasuraweera283 7 күн бұрын
💯✅💯✅💯✅💯✅💯✅🫣😭
@chandichandi5850
@chandichandi5850 7 күн бұрын
💯💯💯💯👍👍👍👍
@ishankasanjeewani6266
@ishankasanjeewani6266 6 күн бұрын
Rajasanthaka la Sudda karalath pinatas awith ke gahanawa
@upaliranjith2930
@upaliranjith2930 6 күн бұрын
බලාගෙන ගියාම ලංකාවේ වැඩි හරියක් ඉන්නෙ ප්‍රභාකරන් ගෙ ශොට් එකට හැදුණු එව්වො
@upaliranjith2930
@upaliranjith2930 6 күн бұрын
නාමල් මහත්තයෝ ඔය හැත්තට ගරු කියල කියන්න එපා
@dayanisilva8374
@dayanisilva8374 7 күн бұрын
ඔබ තුමිය ගෙ කතාව විශිෂ්ට යි, ජය වේවා, මැතිණිය නි,,ජය වේවා රටට..
@SisterAdnes
@SisterAdnes 6 күн бұрын
Our Hon Priminister Harini we need you YOUR KNOWLEDE IS DO VALUABLE AY GOD BLESS YOU
@SangaW-k2w
@SangaW-k2w 7 күн бұрын
ආදරෙයි අගමති තුමියණි. ❤️🙏👍
@Alex-dx8xz
@Alex-dx8xz 6 күн бұрын
💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩
@sisiramalan5382
@sisiramalan5382 7 күн бұрын
අගමැතිනි කතාකරන හැම වචනෙකම අර්තයක් ගැබ්ව ඇත.දුන්නු චන්දෙ ගැන ආඩම්බයක් දැනෙනවා ❤🌹❤
@nethmiwasana4305
@nethmiwasana4305 7 күн бұрын
දුන්න චන්ද ආඩම්බර වේවී ඉන්න තමා දැන් තියෙන්නේ
@sisiramalan5382
@sisiramalan5382 5 күн бұрын
@@nethmiwasana4305 රටේ කොතරම් වෙනස් කම් වෙලා තියනවා ද .මේ ගිය සතියේ විව්‍ර්ත කරපු උසාවි සන්කීර් නය ඔබ දුටුවාද. අගමැතිනි තනියම ඇවිත් සමරු පලකය ඇරියා විතරය් .එහි කිසිවකුගේ නමක් සදහන් නොවිනි .වෙන ආන්ඩුවක් තිබුනානම් ඒසදහා කොටි කීයක් වියදම් කරය්ද ලොකු උත්සවයක් නොපවත් වය්ද. අන්න එවැනි සරල ආන්ඩු නොවේද අපවැනි බන්කොලොත් කරපු රටකට අවැසි.ඇත්තටම ආඩම්බරයක් දැනේ.
@chamindaRohana-q6l
@chamindaRohana-q6l 7 күн бұрын
නාමල් ර ගොනෙක් කියලා දැනගෙන හිටියා රට ගොනෙක් කියලා දැක්කෙ අද
@MethuliNelithma
@MethuliNelithma 7 күн бұрын
Aththatama
@DilukaPerera-s8y
@DilukaPerera-s8y Күн бұрын
අගමැතිතුමියට ජය වෙිවා,කරැණු ඉතාම හොදට පැහැදිලි කිරිමට ස්තුතියි . ඔබතුමියට බුදුසරණයි .🌹🌹🌹🌹
@drsenarathb
@drsenarathb 6 күн бұрын
❤ සත්‍යය යි අගමැති තූමිය comprehensive approach.. තක්කඩි හොර නඩය ට නායකත්වය දෙන අයට තෙරෙන්නෙ නෑ... යටිගිරියෙන් කැ ගහනව තමයි .මිදි ඇඹූලයි කියලා......clean srilanka ❤ රටෙ දිගූකාලිණ දැක්මක් ..... පටන් ගත්ත විතරමයි..
@neelralapulperera6453
@neelralapulperera6453 7 күн бұрын
මේ අයට අල්ලගන්න තියෙන ත්‍රීවීල් එක හා ලොරි බොඩි බස් එක. ඔවුන් මහජන මුදලින් පාරවල් අවහිර කරගෙන සැප වාහන වලින් ගමන් කරද්දි ජනතාවට ගෞරවාන්විත සැප පහසු සේවාවක් දුන්නේ නෑ. දැන් එකත් නවත්වන්න හදනවා.
@sumithra4646
@sumithra4646 7 күн бұрын
ජයවේවා අගමැති තුමියනි ඔබ තුමිය කියන කතාව ඇත්ත 👍👍👍❤️❤️
@priyankaragamage6556
@priyankaragamage6556 4 күн бұрын
හරියටම හරි... හරිනි මැඩම්.. ඔයාගේ කතාව
@maliperera505
@maliperera505 7 күн бұрын
Harini madam obage ewaseema vishishtaie.
@jananipperera298
@jananipperera298 7 күн бұрын
ජයවේවා🎉🎉🎉මාලිමා ආණ්ඩුව
@rohanaranjaniariyawansa3482
@rohanaranjaniariyawansa3482 7 күн бұрын
මාලිමාවට ජයවේවා
@edulankainfo
@edulankainfo 6 күн бұрын
උගත් මිනිසුන්ගේ කථාව හරි ලස්සනයි, අර්ථවත් 🥰. ලැජ්ජාවක් නැති මුන් අපිට ආදරේ තරම, මෙහෙම වෙලා තියෙන්නෙ උන් කරපු දේවල් නිසා. තව රෙදි ඇදන් කථා කරනවනනේ. මුන්ට චන්දෙ දෙන උන්ගෙ මොළෙ කලදක්වත් නැතුව ඇති, රටට මේ වෙලා තියෙන දේට ඔය සේරම වගකියන්න ඕනී. වාසියට දුන්නට විදවන්නෙ අපි එකට නේද 🤣 උන්ට පුළුවන් කමක් තිබ්බනම් චන්දෙ නොතියා බලෙ ගන්න ඒකත් කරයි පිට රට වලින් ප්‍රශ්න නොතිබ්බනම්.😢
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН