KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පාස්කු මවුලානා කුදලන් එයි/පිල්ලෙයාන්ට මාංචු
25:51
ලංකාවේ අතුරුදහන් වූ අභිරහස් නගරය සොයා ගිය ගමන - Dedugala Lost Town
38:14
Сестра обхитрила!
00:17
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
00:20
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
00:42
දෙවියනේ මේ අමු කැලේ කපල් එකක් අවුරුදු 38ක් තනියම හිටියේ කොහොමද? - Redbanagama Secret Village
Рет қаралды 699,533
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,5 МЛН
Nilame
Күн бұрын
Пікірлер: 632
@shanthabandara-hi3nx
Жыл бұрын
ඒ දෙන්නා කියන කතාව ඇත්ත. මමත් ගොඩක් කාලෙකින් ඒ දෙන්නව දැක්කේ.මමත් 82 සිට 95 වෙනකන් හිටියේ මේ ගමේ. නිදහස තියෙනවා. ඒත් අනෙකුත් පහසුකම් නෑ. මගේ දෙමව්පියෝ ආසන්නතම ගමේ තමයි ජීවත් වෙන්නේ. මම තාමත් මගේ උපන් ගමට ආදරේයි.පුංචි කාලේ ගත කල හැමදේම මතක් වෙනවා. අපෙත් එක්ක සුහදව ගතකල දෙපලක් තමයි ඔය දෙන්නා. දෙදෙනාටම බුදු සරණයි !
@danaraja9062
Жыл бұрын
මටත් මෙම ගමට ගිහින් එන්න ආසයි, කොහොමද යන්නේ කියලා කියන්න පුළුවන් ද
@ShiromiLalani-t2x
Жыл бұрын
Mamath aasaie EA wage gami parisarayakat a ane e denna kohomada kiyala hithenawa jee wath venner depalatae niduk niroogi suwaya labeawa theruwan .....saranai
@Ravi-ic6ip
11 ай бұрын
මට විස්තර ටිකක් දෙන්න පුලුවන් ද මම ලංකාවට එන්නෙ වරින් වර වසර 3,4, කට වරක් මම ලංකාවේ නිදහස් තැන් වල තමා නිවාඩුව ගත කරන්න කැමති විශෙෂයෙන් ගම්බද මම මුලින් ඇහුව වාහනයක් ගන්න පුලුවන් ද කියල මෝඩයො දෙතුන් දෙනෙක් කියල තියෙනව ගොං කතා ටිකක් උං හිතාගෙන ඉන්නෙ උං වගේ සේරම කියල
@KuwenisFather
10 ай бұрын
ඔබ හරි මටත් පලමු ප්‍රශ්නෙ උනේ වාහනයකින් ගියොත් මෙතනට යා හැකිද කියා@@Ravi-ic6ip
@buddikaprasanna6462
10 ай бұрын
😂@@Ravi-ic6ip
@konarakarunarathna6561
Жыл бұрын
කතාව අතර දැකපු තව දෙයක්....ඒ නිවස ලස්සනට ,ක්‍රමවත් ,බිත්ති දක්ශයෙකුගේ නිර්මාණයක් ....❤❤❤
@KuwenisFather
10 ай бұрын
මාර නීට්
@udanthony7350
9 ай бұрын
@@KuwenisFather😢😢
@damithrathnayake6324
6 күн бұрын
ගේට්ටු කණුව
@sanjikabhawantha4933
Жыл бұрын
බලන්නකෝ ලස්සනට පිලිවෙලට ගේ තියන් ඉන්න ලස්සන 😍
@AshaHansani-xb7vt
Жыл бұрын
ලොකු ආසවල් නැති ජීවිත හරිම සුන්දරයි..❤️
@maheshprabodha8411
Жыл бұрын
ඒ අම්මා නම් හිනා කන්දක්..හිනාවෙච්ච ගමන්මයි..එයාලගෙ සැනසීම පේනවා මූනුවලින්..❤️❤️❤️❤️ මිනිස්සු පහසුව හොයාගෙන නැතිකරගත්තෙම සැනසීම.
@niroshasarath8437
Жыл бұрын
❤
@maheshkarunaratne1204
4 күн бұрын
අනික ඒ ගෙදර, මිදුල, වටපිටාව, මාරම පිරිසිදුයි, ඔලුවට මාර නිදහස් වටපිටාවක්,
@thilinimadushani8367
Жыл бұрын
අනෙ කොච්චර නිදහසක්ද💚💚💚 ඒ දෙන්නා නම් වස්තු දෙකක්ම තමයි❤❤❤ බුදුසරණයි අම්මාටයි තාත්තටයි😍❤️🙏
@niroshasarath8437
Жыл бұрын
❤
@thilakarathne5140
Ай бұрын
😂
@piumalihettiarachchi9566
Жыл бұрын
නිදහස් පරිසරයක්..❤️ඒ අම්මාටයි තාත්තටයි වටින්පිටින්,සතුන්ගෙන් කිසිම කරදරයක්,අතුරු අන්තරායක් නැතුව දීර්ඝායුෂව ජීවත් වෙන්න ලැබෙන්න ඕනේ.....බුදු සරණයි...දෙවි පිහිටයි..🙏🙏🙏
@dashancharuka
Жыл бұрын
❤
@herihamu4022
Жыл бұрын
මටත් පුන්චි ගමෙ. ජීවත් වෙන්න ආශයි ඔබ දෙපලට. බුදු සරණයි
@සුදුමැණික-ඬ9ළ
Жыл бұрын
@@herihamu4022ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්
@lakshmiabedeera45
Жыл бұрын
වන සතුන් මිනිසුන් තරමි නපුරු නැ
@sdsaskia7188
Жыл бұрын
Ane .wana.සතුන් .gen පරිස්සමෙන් inna අම්මා තාත්තා බුදු saranai 🙏🌹💐🙏🌹💐🇸🇦
@swarnasuraweera283
Жыл бұрын
🇱🇰🇱🇰 වාසනාවන්ත යූවල. මොනතරම් නිදහස් සුන්දර නිසංසල සාමකාමී ආදර්ශමත් සැමියා සහ බිරිඳ. බුදු සරණයි.🇱🇰 🇩🇪 සතූට සම්පත පරිපූර්ණ නිවහන.😅
@bandulaperera8217
Жыл бұрын
ශක්තිමත් වැදගත් රටට බරක් නැති මිනිස්සු ❤
@Ran-bro-mu8ee7ml1f
Жыл бұрын
ඇත්තටම කිසිම බැඳීමක් නැතුව නිදසේ ජීවිතය විඳින්න ඒ මිනිස්සු ගොඩක් පිං කරලා ඇති. අපිට හදිසියේ රෑක ලෙඩක් දුකක් හැදුනම මොනතරම් අසරණ වෙනවද? මේ මිනිස්සු කොහොම ඒකට මුහුණ දෙනව ඇත්ද? බුදු සරණයි එයාලට
@rosedilaniabudhabi8776
Жыл бұрын
කොච්චර කැලෑ පෙදෙස හිටියත් ලෝකේ අප්ඩේට් වෙන යුවලක් නගරයේ ඉන්න සමහර ක් මෙලෝ හසරක් දන්නේ නෑ තරුන පාටයි නීරෝගමත් පාටයි සැනසීම දෙන්න ලගම තියෙනවා ❤🙏 බුදුසරණයි
@lifetimewithyou-tx6vr
Жыл бұрын
මේ තමයි අපේ රටේ පාරම්පරිකව ගෙනියන්න පුළුවන් වස්තු එය රැක ගැනීම හැමෝගෙම වගකීමකි තෙරැවන් සරණයි ඔබ දෙපලට🙏🙏🙏
@nirupanishyamalee4672
Ай бұрын
පිරිසිදුවට, පිළිවෙලට තියෙන ලස්සන ගෙයක්. තෙරුවන් සරණින් කිසිඳු ආපදාවක් නොවී ආරක්ෂා වේවා..!!! ❤❤🙏
@Aayun130
Жыл бұрын
මානික්කාවත කතාව මතක් උනේ මට විතරද කියලා හිතුනා මේ කතාව දැක්කම..බුදු සරනයි හැමටම😘
@ufernando3759
Жыл бұрын
matath mathak una 🥺
@jeewanthachandimal8665
9 ай бұрын
එකෙන්ම
@HappyDancing-rl3hu
9 ай бұрын
Mokadda AA kathawa
@YeudhhxhdSggxbxhxh
8 ай бұрын
මේක ITN නාලිකාවේ ගියේ.මානික්‍යාවත.මාරම ලස්සන ගැමි කතාව.පවුලක් ගොඩ නැගුන හැටි.ඉන්ටනෙට් බලන්න ඇති.
@PathumSachinthana-c6s
8 ай бұрын
Mathak una
@thisithkwt4478
Жыл бұрын
නිදුක් නිරෝගි වේවා ඔබ දෙපල... කිසිදු අපදාවක් කරදරයක් නොවේවා ජේසු පිහිටයි.... නිළමේ ඔබටත් ජය වේවා ජේසු පිහිටයි
@YeudhhxhdSggxbxhxh
8 ай бұрын
හරිම සුන්දරයි.ගෙදර නිර්මානයත් අගෙයි.ගොඩක් මහන්සි වෙලා..මේ නිවහන තැනු..ඔවුන්ට දීර්ඝායුෂ පතමි🙏🙏🙏
@Nilame
8 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@YeudhhxhdSggxbxhxh
8 ай бұрын
ස්තුතියි ඔබට 🙏
@dinesh42949
Жыл бұрын
මහපොළොවට ආදරේ කරන මිනිස්සුන් ස්වභාවධර්මය පවා ඔවුන් ආරක්‍ෂා කරනවා, ඇත්තටම නිදහසේ ඔවුන් ජීවත් වෙනවා ඇති.තෙරුන් සරණයි
@nilanthikumarithalangamaku4029
10 ай бұрын
💯💘🙏
@thushanipremarathne6566
10 ай бұрын
Anna ekai atta kathawa❤
@chamara411
Жыл бұрын
ස්භාවදහමට ආදරේ කරන මිනිස්සු ...ස්භාවදහම විසින්ම ආරක්ෂා කරනවා....
@shantiShanti-g9x
Жыл бұрын
කරදරක්. නැති.දුප්පත්.මිනිස්සුන්ට. ලස්සනට. ඉන්න.දෙන්නට.ඉඩ.දෙන්න.හරි.අගය.කරනවා.බුදු.සරණයි.ඔබ.දෙදෙනාට
@pathmaranjani4389
Жыл бұрын
ත්‍රිවිධ රත්නයෙ පිහිටයි ඇතිතටම සොබා දහමට ආදරය කරන අයව සොබා දහම විසිනි ආරක්ෂා කරනව ඒ තමයි ධර්මය. ඔබ දෙපලව සියළු දෙවියො ආරක්ෂා කරත්වා දීර්ගායු වෙවා නිදුක් නිරෝගී චිර පැවැත්ම වෙවා
@milirox-kb5zy
9 ай бұрын
හරිම හොද,, දෙන්නෙක්,,දැනට අවුරුදු දෙකකට කලින් අපිත් ගියා,, 🤗 ටූ ඩේ ට්‍රිප් එකක් , අපේ නවාතැන උනේ ඔතන😊🤟
@Nilame
9 ай бұрын
ජයවේවා....
@dulandulan5661
8 күн бұрын
අපි ගියා මේ ගෙදර නැවතිලා ඉදලා අවා. මේ අය හරිම හොද කරැණාවන්ත මිනිස්සු. පිරිසිදුකමත් හොදටම තිබුනා. අමතක නොවන සුන්දර ගමනාන්තයක්❤
@Lath-q2t
9 ай бұрын
මොකක් හරි අබිරහසක් ඇති නිදහසේ ජිවත් වෙනව සතුටින් ඉන්න ලැබෙන එකත් ලොකු දෙයක් නිලමේ තුමෝ පින් මෙහෙම ගමක් පෙන්නුවට අම්මයි තාත්ත දෙන්න පරිස්සමෙන් ඉන්නල බුදු සරණයි
@sanjeewaranasinghe7889
Жыл бұрын
ඇත්තටම ජිවිතය ලැබෙන්නෙ තනි උන තැනයි. මේ දෙපල කොපමන සතුටින් සිටිනවා ඇද්ද. ආදරය රැකවරණය සියල්ල ස්බාදහමෙ සුන්දරත්වය විදිනකොට දිව්‍ය ලෝක පරාදයි. ගොඩාක් අය හුරු වෙලා තියෙන්නෙ කලබල කාරි ජීවන රටාවකට ඇත්තටම ඒ කලබල කාරි ජිවන රටාව අසහනකාරි නොවේද විදින්න තියන ජීවිත විදින මෙවැනි මිනිසුන් දැකිමක් සතුටක්❤
@deepasenaathukorala5140
9 ай бұрын
බලන්න සුන්දර සිතිවිලි ..අපට අහිමි මේ ලෝකය .තෙරුවන් සරනයි නිදුක්නිරොගිසුවය ලැබේවා ආරක්ෂා කරත්වා .
@minugiumanda9674
Ай бұрын
ධෛර්යයවන්ත , විර්යවන්ත දෙමාපියන්......බුදුසරණයි දෙදෙනාටම .
@srimathiehaddala6518
Жыл бұрын
ඔබ දෙපලට නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏
@dilushanethmina9653
Жыл бұрын
එහෙම ජීවත් වෙන්නත් පිං කරන්න ඕනෙ.😍.දීර්ඝායුෂ ලැබේවා🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
@gala-865
Жыл бұрын
හරිම පිළිවෙළක් පිරිසිදු කමක් පේනවා ❤
@thamalkamarasinghe5174
Жыл бұрын
ඇත්තටම නිදහස්.මාත් ආසයි මෙහෙම තනියම ජිවිතේ ගෙවන්න.භාවනා කරන කියාපු තැනක්.නිදහස් පරිසරයක්.ජිවිතේ සුන්දරයි .
@hansika5852
Жыл бұрын
Yamuda ?🤭
@thamalkamarasinghe5174
Жыл бұрын
@@hansika5852 ඇත්තටම කිව්වේ.අපේ ලංකාවේ නොදැක්ක කොච්චර සුන්දර තැන් තියෙනවා ද .
@ranjithanura520
Жыл бұрын
මෙතෙන්ට tourists එනවා. පතනේ ඉදලා ටිකක් දුර ලග්ගල පැත්තට (මීටර්100) විතර ආවාම වම් පැත්තට බොරලු වගේ කැඩිච්ච ගල් ට්බියන පාරක් තියනවා. ඒ පාර දිගේ පැය 1/2 විතර ආවාම පොඩි කුබුරු යායක් තියනවා කැලේව මැද. එතනින් ටිකක් එහායි මේ ගේ තියෙන්නෙ .පොඩි වලක්වගේ තැනක. මම ගිහිල්ලා තියනවා offroad වාහනයක මිස සාමාන්‍ය වාහනයක යන්න බැහැ. සමහර වෙලාවටවල් අලි ඉන්නවා.
@chamaramendis7505
10 ай бұрын
Honda crv ekakà yanna puluwanda
@sriyanikh3964
Жыл бұрын
ගෙදර හරිම ලස්සනයි පිලිවෙලයි
@RWKarune-mk5wh
9 ай бұрын
ඔක්කොම ගියත් මේ දෙන්නා ගම දාල ගියේ නෑ ඔබ දෙපල ගැන අපට හරිම ආඩම්බර
@NacNawarathna-fi8ep
Ай бұрын
බුදු සරණයි 🙏
@ranjanperis9448
Жыл бұрын
නැන්දේ මාමේ බුදු සරණයි ඔබ දෙපලටම, අපිත් කටුගස්තොට පොල්ගොල්ල.අපේ ගමේ නැන්ද කෙනෙක් මෙහෙ ඉන්නවා කියලා දැනගත්තාම ගොඩක් සතුටු හිතුනා
@samithhdt1997
Жыл бұрын
Location koida
@Aberathne-pc6zt
Жыл бұрын
මාත් පොල්ගොල්ලේ ඔයා කොහේද
@swethaprasani3787
6 ай бұрын
නිදහසෙ ජිවත් වෙන දෙන්නෙක් හිතෙ කිසිම බරක් na ලස්සන ගෙදර තියාගෙන ඉන්නවා ♥♥ නිලමෙ ඔබ තුමාට ස්තුති
@Nilame
6 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@NayanaNayana-iz8wu
Жыл бұрын
පොඩි මදුරුව බයික් එකක් ( අඩු ගානෙ ) , පොඩි සෝල කෑල්ලක් (ෆෝන් එකවත් චාජ් කර ගන්න ) , අරන් දෙන්න ඇත්නම් කියල හිතුන අය ඉන්නවද
@NesanduJayathissa
Жыл бұрын
Hitha hitha inne nathuwa aran denna puluwan nm hodai ithn
@janakaranasinghe9683
Жыл бұрын
power Thiyenawa e gamata.dekke nedda
@manelperera4337
Жыл бұрын
A mokatada? Ethakota A swabavikathwaya iwarai. Atheethaye oowa thibune naha. ..lassanata swabhawa darmayath ekka minissu jeewath una, sathutin.
@diane427
Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻👍👍👍❤️❤️❤️❤️
@prasadabeyrathna9685
Жыл бұрын
Onna Moda kathawak keewa
@sanjayasamarakoon8542
Жыл бұрын
මාර place එක. ඒ නැන්දාගේ කෑම සුපිරි ❤
@Ravi-ic6ip
11 ай бұрын
ගිහින් තියෙනව ද අපටත් යන්න නිවාඩුවට ආවම
@sanjeewafernando3898
Жыл бұрын
සුන්දර, පිළිවෙළක් ඇති නිවසක්
@ChithraniWijenayaka
10 ай бұрын
හරිම ලස්සනයි නිදහස් නිස්කලංක පරිසරයක් ඔබ දෙපලට බුදු සරනයි....දෙවී පිහිටයි.....
@ramyaweerathunga6466
Жыл бұрын
minissunta wada saththu ekka giwath wena eka sundarai... lassana thanak....aththatama hodai.....
@storiesofday
Жыл бұрын
පට්ට...නිදහසේ ඉන්න පුලුවන් ඇයි වටේ පිටේ කවුරුත් නෑනේ චීත්ත හොයන්න
@sarathkumaraampearachchige9444
Жыл бұрын
Dan vadipura chiththavela inne pirimi
@renukaranawaka7534
8 ай бұрын
Sahathika aththa
@ManelBannaka
Ай бұрын
මේ වගේ වීඩියෝ හරිම වැදගත්. බලන්නත් ආශයි. තව තවත් මේ වගේ වීඩියෝ කරන්න ඔබට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා .🎉.
@sadeekshapriyashan9730
Жыл бұрын
අපේ ගම්වල ඉන්න ,අසල්වාසීන් ගැන බලනකොට😂 ,කොච්චර දුෂ්කර වුණත් මේ වගේ තැනක තනියම හරි ජීවත් වෙන එක නං ඇත්තටම හිතට ලොකු නිදහසක්❤️🥺
@user-p.s.disanayaka
8 ай бұрын
ස්තුතියි නිලමෙි මහත්තය ගොඩාක් ලස්සන තැනක් නිදහසේ බනක් භාවනාවක් කරගෙන ඉන්න කියාපු තැන .❤❤❤🌻🌹🌼🏵️👍
@Nilame
8 ай бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
@JJK451
Жыл бұрын
අනේ මාත් හොයන්නෙ මේවගේ ජීවිතයක්...නිදහසේ පාඩුවේ ඉන්න ආසයි. ❤️❤️
@priyanthagampala
Жыл бұрын
අපි දෙන්නා යන්
@pradeepikachathurani4692
Жыл бұрын
@@priyanthagampala ane mamath anawa
@47HUNTER04
Жыл бұрын
මමත් එනවා
@niroshasarath8437
Жыл бұрын
❤
@ashenanuruddha4478
Жыл бұрын
Maath kamthi aththtama nidhas me wage thankta. 😊
@gishanmaduranga6901
Жыл бұрын
ඔය වගේ වැඩ සටහන් බලන්නත් ආසයි ❤❤❤❤
@amilachinthaka8622
10 ай бұрын
මමත් අනිවාර්යයෙන්ම යනව මෙි ගම බලන්න ...❤❤
@kanthikanthi358
Жыл бұрын
ලස්සන ගෙදර....ආස හිතෙනව...
@Gagana4899
2 күн бұрын
තෙරුවන් සරණයි තාත්තටයි අම්මටයි වගේම නිළමෙ මහත්මයාටත් .
@vhfgfddttf6053
10 ай бұрын
දීර්ඝායුෂ වේවා!!! අම්මේ තාත්තේ!!!තෙරුවන් සරණයි
@chathurangachathuranga1679
Жыл бұрын
මගේ ආච්චියි.,සීයයි.හැමදාම සතුටින් ඉන්න ඔනි..❤️💝..නිලමේ අයියෙ.එදා විඩියො එක කරද්දි.මාත් හිටියා මතකද.✌️❤️😇..විඩියො එක ලස්සනයි..❤️💝😇✌️
@guwaniguwaniguwani6071
Жыл бұрын
මේ අම්මා පොල්ගොල්ලෙ කොහෙද
@BEAUTIFUL-jn9yo
10 ай бұрын
Math enda da
@nilminikumari5655
Жыл бұрын
අනේ වාසනාවන්ත අම්මා කෙනෙක් තාත්තා කෙනෙකුයි දීර්ගායුස ලැබේවා ❤❤ගේත් ලස්සනයි තෙරුවන්සරනයි
@madushankamadushanka5999
Жыл бұрын
මනසික සුවය හොදින් විදින්න පුලුවන් තැනක් 👌
@Reddragon5105
Жыл бұрын
ජේසු පිහිටයි අම්මටයි තාත්තටයි කිසි ප්‍රශ්නයක් නැතුව සතුටින් ඉන්න ලැබේවා 🙏🙏🙏🙏
@daminda8672
Жыл бұрын
අම්මේ තාත්තේ ඔබට දෙදෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා දළදා සමිඳු පිහිටයි 🙏❤️❤️
@indraniherath5723
Ай бұрын
gedaratanam aasa hithuna...
@unexpected9270
Жыл бұрын
වටේ ටිකත් වීඩියෝ කරන් එන්න තිබ්බෙ. රා බොන්න දඩ මස් කන්න තියෙනවා එහේ. අපි මෙහෙන් උයන්නයි හැමදේම එයාලට ගිහින් දෙන්න ඕනෙ. එයාලටත් එක්කම අරන් යන්න ගොඩක් පිං.
@anurakwt5575
Жыл бұрын
නිමල් ,අයියාටත් අක්කාටත්,බුදු සරනයි දෙවි පිහිටයි ,මම,ගිහින් ,තියෙනවා ,හරිම ලස්සනයි ❤❤❤
@niroshasarath8437
Жыл бұрын
❤
@somadasamegodawickrama1160
Жыл бұрын
ඒ මිනිසුන් ට පාඩුවේ ඉන්න දෙන්න ,එක තමයි කරන ලොකුම උදවුව මම හිතන්නේ .
@samarasundara3803
Жыл бұрын
👍👍👍
@alwissemini7628
Жыл бұрын
Eyala enna kiyanawane..😌😊..ithin ගියාම mokoo...😊
@AAphoneShop-l5k
10 ай бұрын
Gest ekak wage eyala aranne therenne nadda
@ghncathuranganuwancathuran4416
8 ай бұрын
ඇත්තටම පතනෙ ගම මාරම ලස්සනයි වගේම සුන්දරයි ඇත්තටම ඒ දෙන්නම හරිම වාසනාවන්ත සොබාදහමට ආදරෙයි ඇත්තටම ඒ මාමටයි නැන්දම්මටයි බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි ආශිර්වාදය ආරක්ෂාව රැක වර ණය නිරතුරුව ලැබේවා නිලමෙ කියන්නේ ආයේ සුපි හැමදාම හොඳ නියම වටිනා video විිඩියො ගේන්නේ ඔබගෙ you tube chanell eke ඔබ ගේ යුුටියුබිි චැනල් එක තමයි නිලමේ ගැන ඇත්තටම ආඩම්බරයි කියන්න වචන නැහැ සන්තෝසයි 💙❤️💛💚💜️🤍🖤💎😃😇😇👍👍👍💫🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆👉
@Nilame
8 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@ghncathuranganuwancathuran4416
8 ай бұрын
වාසෙසඥ්ඥ යගේ සුපිරිම සුපිරි යුුටියුබිි වැනල් එක නිලමේ බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුව ඔබට ලැබේවා ඔබලාගේ youtub chanell එකේ සියලු දෙනා ටම 🙏🌹🌹🌹🌹🏵️🏵️🏵️🏵️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🏵️🏵️🏵️🙏🙏🙏💙❤️💛💚💜️🤍🖤💎😃👍👍🏆🏆🏆🏆🏆🏆🏆👉👍
@Nilame
8 ай бұрын
ඔයාටත් බුදු සරණයි...!!!
@rajithaabeysiri4024
Жыл бұрын
මේ වගේ පාඩුවේ ජීවත් වෙන මිනිස්සුන්ට තමන්ගේ පාඩුවේ ඉන්ඩ දීහල්ලකෝ බං. හැම එකක්ම යූ ටියුබ් දාදා වැලලෙන්නෙ නැතුව. 😡දැන් ඉතින් ඔය ගමටත් දෙයියන්ගේ පිහිටයි.
@pattysorasingha5119
Жыл бұрын
කියලා වැඩක් නැහැ මුන්ට දැන් vikunn kanada deyaknnA😮😮😮😮
@rajithaabeysiri4024
Жыл бұрын
@@pattysorasingha5119එහෙම තමයි මටත් හිතෙන්නෙ.
@KantiAdrisngh
9 ай бұрын
වටිනා kiyanna wasthu.dakak.බුදු saranai davi .pihetai 🙏🙏🙏🙏🙏
@shanthavidanapathirana9002
Жыл бұрын
බුදුසරණයි දෙවිපිහිටයි ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා
@sandun4983
Жыл бұрын
ගෙදර බිත්ති ලස්සනයි .
@SirimewanD
9 ай бұрын
👌👌👌.....👍...... ! හොද ඉදිරිපත් කිරීමක්... ! මෙි ගමට රෙඩිබානාගම නම වැටුනේ කොහොමද යන්න සහ ගමට යන මාර්ග පහසුකමි සහ අනෙක් අවශ්ය්‍යතා වැඩි දියුණු කිරීමට නිල බලධාරීන් උනන්දු නොවූයේ මන්ද යන්න ගැනත් මෙි දෙපලගෙන් අැහුව නමි වටිනවා... ! ඊලග වතාවෙ මෙි වගෙ ගමන් යනකොට පටන් ගන්න තැන ඉදන් මග දිගේ හමුවන වැදගත් කීප තැනක වීඩියෝ සමග මාර්ගයේ ස්වභාවය ගැනත් කියන්න... ! මෙි වගේම ගමක ඉතුරැවෙලා තිබුන එකම ගෙයත් මෑතකදී අත්හැරගිය කතාවක් අාචාර්ය රාජ් සෝමදේව මහතා සහ පිරිස මීමුරේ ගමිමානයෙන් එපිට මහ කැලය මැද කැනීමි කරන අතර තුර වාර්තා කළා... ! එ්කත් බලන්න... !
@nirmalaveerasingh7204
10 ай бұрын
නියමයි ඒ නිවස නම් ගල් වලින් නියෙමට හදලා තියෙනවා
@kumaraas1983
6 күн бұрын
මේ මාමා කසිප්පු එකක් පෙරනවා ඒක සුපිරි.
@ashenwickaramaarachchi8823
Жыл бұрын
මගේත් එකම අසාව කවදා හරි ඔය වගේ පරිසරයක ජිවත් ව්ම
@attanayakaboralagesriyani1201
Жыл бұрын
Beautiful place God bless both of you thank you nilame channel
@darshaniliyanage2119
Жыл бұрын
My father was the project manager there at that time when he was working for the RED BARNA. So we used to go there for our school vacation ❤
@kasunindika9305
Жыл бұрын
අපේ ශෙල්ටන් මල්ලිගේ ගෙදරනේ....❤❤
@anncrish8105
Жыл бұрын
Godak sthuthi nilame aiye ❤❤❤❤ harima lassana geyak
@L.chinthakajayasiri5247
Жыл бұрын
මීට කලින් මම මේක බැලුව හරිම නිස්කලන්කයි
@worldfriendnadun9255
9 ай бұрын
Patta location redbana gama ❤shelton ehema සුපිරි ❤nidahas kiyanne උපරිම ata arala දාපු ගම්මානය ai itin සුපිරි ❤❤❤
@shanikamadumadavi701
Жыл бұрын
නැන්දේ ,මාමේ ඔය දෙන්නටම තෙරුවන් සරණයි..❤️
@devindapushpamal707
9 ай бұрын
නිදහසේ ජීවත් වෙන්න කැමති කෙනෙකුට වටිනා ගමක් ❤
@Ashamadanayake
8 ай бұрын
මමත් එන්නද
@GEETHIKAGEETHIKA-vd3jf
13 күн бұрын
සුන්දර පරිසරය ඒ අම්මාගේ සිනාව ලස්සනයි ❤❤❤❤❤
@lakshithavlogs
Жыл бұрын
තෙරුවන් සරණයි දෙන්නටම 😍😍😍
@dulminadulmina7749
8 ай бұрын
අපි මෙ ගිය අගහරුවාද ඔහෙ දවස් දෙකක් නැවතිලා හිටියා සුපිරිම සුපිරි ඔහෙනම් ආයි යනවා ටික කාලෙකින්❤
@Nilame
8 ай бұрын
ජයවේවා....
@sunilweeraman9789
9 ай бұрын
නිලමෙ ඔයනම් මාරයි කොහොම හොයගන්නවාද මන්ද❤❤❤❤
@Nilame
9 ай бұрын
දන්නවනේ ඉතින් කොල්ලගේ වැඩ
@chandrikapriyadarshani5947
Жыл бұрын
මටත් හිතෙනවා එහෙට යන්න 💚💚💚💚💪💪💪💪💪
@nadeerawickramasinghe4724
Ай бұрын
තෙරුවන් සරණයි ඔබ දෙපලට.❤
@chinthakagamage-uh2cg
18 күн бұрын
බුදු සරණින් කිසිදු කරදරයක් නොවේවා! ආරාක්ෂා වේවා!
@vikumellawala7033
Жыл бұрын
අපි මාසෙකට සැරයක් යන පොර්ට් එක ආතල් පමනයි 💜️
@sriyanilatha3814
Жыл бұрын
Good luck Budusaranai Tistunkotiyak Deviyange pihita araksawa lebewa 🙏💗🙏💗🙏💗🙏💗🙏💗🙏💗🙏💗🙏😘🙂👍😉
@siripalasiripala1560
Жыл бұрын
ගෙදරනමි මාරම පිලිවෙලයි ලස්සනයී
@sunethramatharage3489
Күн бұрын
තෙරුවන් සරණයි !❤️❤️🙏
@indranikumari1819
Жыл бұрын
Athtatama ලස්සනයි බුදු සරනය්
@user-io3be1qx9osasini
Ай бұрын
හරිම ලස්සන ගෙදරක් එක පාරටම මම දැක්කේ කලු මාමා වගෙ❤
@hadamama2
10 ай бұрын
ලස්සන ගෙදරක් පරිසරයක්❤❤❤
@asokakusumalatha2372
Жыл бұрын
බුදු සරණයි අම්මේ අම්මා තාත්තාට ඔබතුමාට බුදු සරණයි
@prabashiniamarasingha5528
Жыл бұрын
ස ංසාරේ ගෙනාපු පින් ...ඒත් ලංකාවේ දිය අලි.ලස්සන පරිසර පද්ධති මෙහෙම පෙන්නලා ඒව විනාශ කල නරුම උදවිය මේ රටේ බොහොයි.අනේ එහෙම භයානක සත්තුන්ගෙන් මේ දේපලට කිසිදු හානියක් නොවෙ වා. මේක බැලු විට මට හැඟුන දෙ තමයි .හමොම මෙ ජිවිතයට කමතියි නමුත් ඇයි අපිට බැරි බහුතරය ගේ අවශ්‍යතාවය ට අනුව අපිට මෙ රට වෙනස් කරන්න
@sanjunissnla7880
Жыл бұрын
බුදුසරණයි ඔබ. දෙපලට
@pushpakaanthi-1737
10 ай бұрын
ජෙසු පිහිටයි දෙන්න ටම ❤❤❤❤❤❤
@sujisuji588
Жыл бұрын
මටත් එහෙම තනියම ජිවත් වෙන්න තැනක් තිබුනනම්.හරිම නිදහස්
@shashimadushanka5572
Жыл бұрын
Apith giya. Hodata selakuwa apitath 😍😍😍😍
@MalikaPriyadarshani-w1g
Ай бұрын
බුදු සරණයි ඒ අම්මායි, තාත්තාටයි
@slnvideomix4601
Жыл бұрын
ලස්සන පලාතක් ❤❤❤ Warry Nice ❤️❤️
@AkDJ581
Жыл бұрын
*_නිදහසේ දවසක් ඉදලා එන්න යන්න කැමති අය කෝ බලන්න 🙂_*
@likeTruth999
Жыл бұрын
ඒ මිනිස්සු නිදහසේ පාඩුවෙ හිටපුදෙන්
@teenashanell1386
Жыл бұрын
E minissunta paduwe Inna denna
@sameerakumara4963
Жыл бұрын
Thopi kalakanni gihilla wenasa iaranawa
@AkDJ581
Жыл бұрын
@@sameerakumara4963*තෝ කාලකන්නි බල්ලා දෙන්නේ නැතුව පලයන් ගොබ්බ හැත්ත*
@sisirajaya4228
Жыл бұрын
ගිහිල්ලා ඒකත් කාපල්ලා අපේ රටේ ඉන්නෙම ඒ වගේ උන් තමයි
@AchiniNidarsha
7 ай бұрын
අපිත් මේ වගේ හුරු උනානම් කොච්චර හොඳයි ද. ඔබ දෙපලට තෙරුවන් සරණයි 🙏🙏🙏
@Nilame
7 ай бұрын
අනිවාරෙන්...
25:51
පාස්කු මවුලානා කුදලන් එයි/පිල්ලෙයාන්ට මාංචු
Channel 4
Рет қаралды 17 М.
38:14
ලංකාවේ අතුරුදහන් වූ අභිරහස් නගරය සොයා ගිය ගමන - Dedugala Lost Town
Nilame
Рет қаралды 125 М.
00:17
Сестра обхитрила!
Victoria Portfolio
Рет қаралды 958 М.
36:55
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
bayGUYS
Рет қаралды 1,9 МЛН
00:20
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 6 МЛН
00:42
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
That Little Puff
Рет қаралды 24 МЛН
24:51
මහා කැලෑවක් මැද්දෙ අවුරුදු 150ක් පරණ ගෙදර දිවිගෙවන වනරැජිණ|The story of the queen of a great forest
Harindra Jayalal
Рет қаралды 2,5 МЛН
28:54
අනුරගේ ලොකුම මෙහෙයුම! මේ නාමල්ගෙ 69 ලක්ෂෙද?
Satahan Radio
Рет қаралды 2,5 М.
24:37
මෙහෙමත් නායකයෝ... ඇත්තමයි විලි ලැජ්ජයි පුතා🤣 kagama sirinanda himi aluth bana #kagamasirinandahimi
NelhasaLanka
Рет қаралды 395 М.
16:34
පුංචි වතුර පාරෙන් ගමටම කරන්ට් එක දෙන අරුම පුදුම සුපිරි වැඩකරු, මෙන්න ලංකාවේ රියල් වැඩ්ඩො...
Hela Rahas
Рет қаралды 328 М.
11:06
ඉන්දියාවේ ගියා චීන ගියා ටිකට් වියදම විතරයි | මට දුන්නු ඩොලර් ටික ඔක්කොම ගෙනල්ලා ආපහු බාර දුන්නා
Gagana
Рет қаралды 16 М.
24:58
රූපවාහිනි- ගෑස් ලිප් - අඩුම තරමින් ගමට කඩයක් වත් නැති දික්කසාද නැති අරුම පුදුම ගම්මානය sudaa studio
Sudaa Studio
Рет қаралды 309 М.
22:45
පොල් කඩලා කෝටි ගානක් හොයන ලංකාවේ කොල්ලෝ Sri Lankan boys who break coconuts and earn billions money
Darshana Nonis
Рет қаралды 265 М.
20:37
දැන් 87යි.27ක් ම මේ ලෙනේ | කහට විතරයි බොන්නේ | දුටුගැමුණු උපන්නෙත් මෙතැන
Secrets of Nature
Рет қаралды 374 М.
12:52
දැක්කම කට්ටියම කොර වෙන බජාජ් 9ශ්‍රී පිත්තල ත්‍රීවීල් එක Vintage Bajaj Taxi
Nilame
Рет қаралды 752 М.
56:31
ප්‍රභා පැනලා යන්න ගහපු පට්ට ගේම මුල්ම වතාවට වටේ සිටි කොටි සාමාජිකයන් දෙදෙනකු හෙළිකරයි @wanesatv
WANESA TV
Рет қаралды 520 М.
00:17
Сестра обхитрила!
Victoria Portfolio
Рет қаралды 958 М.