TFS එකේ Rs.330 ඉදන් ඇදුම්😱| Offers  ගොඩායි😍| ලාභේට quality ඇදුම් ගන්න යන්නම ඕන place එක👍

  Рет қаралды 20,156

Sachith & Sachini

Sachith & Sachini

Күн бұрын

Hope you guys enjoyed this video, and if you do, please give it a like, share and don't forget to Subscribe to ​⁠ ❤
Thank you so much for all of your love and support.
#tfs #thefashionstore #bambalapitiya #nugegoda #shopping #cheapest #cheapestshopping #cheapprice #foryou #viral #trending #youtube #youtuber #qulity #colombo

Пікірлер: 28
@tharanga2686
@tharanga2686 7 ай бұрын
ඕකෙ අඩුවට තියෙන ඇඳුම්වල කිසිම කොලිටීයක් නැහැ. වැඩකට නැති ඇදුම් තමා අඩුවට තියෙන්නේ සාමාන්‍යයෙන් හොඳ ඇඳුම් ගණන් වැඩියි
@chandima1122
@chandima1122 7 ай бұрын
කිසිම වැඩකට නෑ...මේකෙ ඇදුම් සේදුවම පැච් තියෙනව..යන්න එපා....
@duminda8079
@duminda8079 7 ай бұрын
කිසිම කොලිටියක් නැහැ..ලාබයි කිව්වට..යන්න එපා මේකට.ගෙදරටවත් ලාබෙට ගන්න ඇදුම් ගැලපෙන්නේ නැහැ
@ioannamotiti3136
@ioannamotiti3136 7 ай бұрын
අනේ මන්ද බම්බලපිටියේ එකට ගියා මේලී දෙයක් තිබුනේ නැහැ
@SachithAndSachini
@SachithAndSachini 7 ай бұрын
ඔව් dr එකේ නම් ලොකුවට දෙයක් තිබුනේ නෑ එකයි අපිත් නුගේගොඩ එකට ගියේ.හැබැයි නුගේගොඩ එකේ නම් normally ඇදුම් ටිකක් තිබුනා😊
@silunisadewni818
@silunisadewni818 7 ай бұрын
අක්කේ අරසමහර වෙිලාවට price අඩු වුනාම එ රෙදි හොදනැ කියනවනේ.පාටයනවා කියනවා.අැත්තට එහෙමවුනාද .නැත්නමි අැදුමි හොදදමෙිකේ.මෙචිචර අඩුනිසා අහන්නේ.මට බයයි අැදුමි සවුත්තු අැතිකියලා .එහෙම නැනේද එතකොට.අනිවාර්යයෙන් උත්තරයක්
@SachithAndSachini
@SachithAndSachini 7 ай бұрын
නැහැ නංගී ඇදුම් quality එකට තියන්වා.ගන්නකොට තොරලා හොද Material එකෙන් ගන්න.මන් ගත්ත ඇදුම් වල නම් එහම ප්‍රශ්නයක් වුනේ නෑ.නුගේගොඩ එකේනම් මන් ගිය දවසේ ගොඩාක් party wears තිබුනා buy 1 get 2 free offer එකේ.
@anudithaimesh7930
@anudithaimesh7930 7 ай бұрын
O​@@SachithAndSachini
@pathumpravishta4817
@pathumpravishta4817 7 ай бұрын
එකෙ තියන ඇදුම් කොලටි ඇදුම් තියෙන්නෙ. පාට යන් නැ. පට්ට ගහන්න පුලුවන්
@shamathennakon4363
@shamathennakon4363 7 ай бұрын
Kisima wadakata nathi adum tiyane Colombo akama kade..ganikawo wage minissu arenna minissu me kadeta yanne na
@user-db6yx8yp5j
@user-db6yx8yp5j 4 ай бұрын
Wt time it's open and close
@SachithAndSachini
@SachithAndSachini 4 ай бұрын
I don't know exactly. I think it closes at 8.30pm.
@Buhukarunarathne3692
@Buhukarunarathne3692 7 ай бұрын
Akke me video eke anithimata wage akka bala bala hitiya shirt eka keeyada....dennim ehema keeyada ??
@SachithAndSachini
@SachithAndSachini 7 ай бұрын
Shirt එක නම් rs.990/- නංගි. Denim නම් දෙදාස් ගනේ ඉදන් තිබුනේ.
@Buhukarunarathne3692
@Buhukarunarathne3692 7 ай бұрын
@@SachithAndSachini hari thank you
@harshahimali2261
@harshahimali2261 7 ай бұрын
Very cheap quality, not recommended
@asharasewmini7148
@asharasewmini7148 8 ай бұрын
නුගේගොඩ tfs ekata giya eka vedio kale nedda akkee
@SachithAndSachini
@SachithAndSachini 7 ай бұрын
Video එකේ end එකට add කරල තියෙන්නේ නුගේගොඩ එකේ නංගී. 8.30 ට එයාලා වහන නිසා ඉක්මනට shopping කලා video කරන්න time තිබුනේ නෑ.😊
@anuruddharanawaka2635
@anuruddharanawaka2635 8 ай бұрын
❤❤
@SachithAndSachini
@SachithAndSachini 8 ай бұрын
❤❤
@LakshaniPerera-sh5ub
@LakshaniPerera-sh5ub 8 ай бұрын
❤❤❤❤❤
@SachithAndSachini
@SachithAndSachini 8 ай бұрын
❤️❤️
@StuffSrilanka
@StuffSrilanka Ай бұрын
පිරිමි අයට ලස්සන ඇදුම් නැද්ද අඩුවට
@SachithAndSachini
@SachithAndSachini Ай бұрын
තියනවා තෝරලා බලලා ගන්න ඕනේ😊
@madhumali-
@madhumali- 7 ай бұрын
Akka me dawaswalath thama me price ekata ganna puluwanda
@SachithAndSachini
@SachithAndSachini 7 ай бұрын
Ow nangi puluwan😊
@kavikawidairies
@kavikawidairies 7 ай бұрын
Bambalapitiye price ekamada nugegodath
@SachithAndSachini
@SachithAndSachini 7 ай бұрын
Ow dr😊