දෙමළ ගෙදර තෝසේ උළුදු වඩේ - Thai Pongal Special ✨

  Рет қаралды 114,355

Ashen Senarathna

Ashen Senarathna

Күн бұрын

Пікірлер: 327
@rishigunawardane8372
@rishigunawardane8372 2 жыл бұрын
අශේන් මචන් උබ අවංකවම කිසිම ජාති බේදයක් ආගම් බේදයක් නැති පට්ට හිත හොද කොල්ලෙක්. ❤
@hasharanethmini5084
@hasharanethmini5084 2 жыл бұрын
ඔව්❤️💯
@gadgetspodda
@gadgetspodda 2 жыл бұрын
එළ කොල්ලෙක් ...මෙන්න සහජීවනය 🇱🇰
@abhi.r99
@abhi.r99 2 жыл бұрын
මේ වගේ කෑම බීම වල reviews ගේන එකත් වෙනමම level එකක් ✌💫 ඉස්සරහටත් මේ වගේ සුපිරි Videos බලාපොරොත්තු වෙනවා 😋
@devikafernando5936
@devikafernando5936 2 жыл бұрын
අශේන් කතෝලික උනාට අපේ රටේ ඉන්න බෞද්ධ මුස්ලිම් දෙමල ඕන ජාතියක් එක්ක සමගියෙන් සහජීවනයෙන් ඉන්න පුලුවන් එල බොක්කක්. අපේ රටේ ඉන්න ඔක්කොම මිනිස්සු මෙහෙම උනානම් මේ රට තව ගොඩාක් ඉස්සරහට යනව ශුවර් respect අශේන් 👍👍❤❤
@chathuminindith
@chathuminindith 2 жыл бұрын
මේ වගේ මනුස්සයෝ තමයි ලංකාවට ඕනේ ආදරෙයි අශේන්❤️❤️
@selvanadhanmadushan1494
@selvanadhanmadushan1494 2 жыл бұрын
ජාති බේද නැති එලම කොල්ලෙක්...🥰🥰🥰 Food vlogs කරාට කමක් නෑ. ඉස්සර වගේ කන්න නැති බැරි මිනිස්සුන්ටත් උදව් කරන්න...🥺❤
@RandinuSenarathna_OFFiCiAL
@RandinuSenarathna_OFFiCiAL 2 жыл бұрын
අද නම් ටිකක් පරක්කුයි නේ ඒත් කමක් නෑ උලුදු වඩේ ටික නම් පොඩ්ඩක් රස පාඅයි හැබැයි ගොඩ කාලෙකින් කෑවෙත් නෑ අශේන් අයියාගේ විඩියෝ එක බලපු නිසා කන්න ඕනි ආසා තවත් වැඩි වුනා දැන් නම් අනිවාරෙන් කනෝ ජය වේදා අශේන් අයියේ 😍❤️🇱🇰
@MalixBro
@MalixBro 2 жыл бұрын
ජාති ආගම් භේද නැති පට්ට කෑමදාසයෙක් 😁✌
@sasankakasun
@sasankakasun 2 жыл бұрын
අශේන් අයියේ, මම ඔයාගේ කලින් චැනල් එකේ ඉදන් රසිකයෙක්. ප්‍රශ්න ආවා තමයි. ඒත් මම දැක්කා ඔයාගේ ඉදිරිපත් කිරීමේ හැකියාව මෙන්ම චතුර කථන විලාශය. එකපාරට ඔයා ඒ චැනල් එකේ වැඩ නතර කළත් "ඇරඹුමක්" එක්ක අලුත් චැනල් එකකින් ආපු එක මට ලොකු සතුටක් වුණා. මම ඉස්සර ඉදන් කිව්වා වගේම ඩුබායි සංචාරය ඔයාට නිවැරදි මාර්ගය වගේම, ලංකාවේ මිනිස්සු ඔයාව දකින්න ආස මාර්ගය ඔයාට පෙන්නුවා. දැන් ඔයා ඒ මාර්ගය දිගේ ලස්සන ගමනක් යනවා. චැනල් එක බලන් ඉද්දී වර්ධනය වෙනවා. හරිම සතුටුයි !! ජයම වෙන්න ප්‍රාර්ථනා කරනවා !
@Etec_academy
@Etec_academy 2 жыл бұрын
අනාගෙන කන එක නම් පට්ට 😍 කොහේ ගියත් අනාගෙන කන අපේ අශේන් අයියා 😂❤️
@shashikavlogs9919
@shashikavlogs9919 2 жыл бұрын
මේ wage cultural food items පෙන්නන එක නියමයි... Please continue this 💪
@nirupaperera3649
@nirupaperera3649 2 жыл бұрын
මම ඩුබායි වල ඉන්නේ අවුරුදු දෙකක් කිව්වා කටට කෙල උනනවා කන හැටි දැක්කම උඳු වඩේ මමත් හරි ආසයි උලුදු වඩේ උලුදුවඩේ කන්ඩ හදලා තියෙනවා ගොඩක් ඉස්සර මම ජේසු පිහිටයි හදමු සියලු දෙනාටත් චැනල් එක කරන මේ පුතාටත් 🙏❤👍💐
@anuradasathsarani1553
@anuradasathsarani1553 2 жыл бұрын
අශේන් අයියා කියන්නේ සුපිරිම චරිතයක් ඕන කෙනෙක් එක්ක ඕනි තැනක ගිහිම් ඉන්න මනුස්සකම් තියෙනවා බුදුසරණයි 🖤🌸
@hemasika1682
@hemasika1682 2 жыл бұрын
මං ආසම Tamil කෑම කන්න 😋😁 අයියේ ඔයාට මේවගේ වීඩියෝ ගේනවට ගොඩක් Thanks ✌️💫
@thamodyanethmini7041
@thamodyanethmini7041 2 жыл бұрын
ඔයා මාරම නිහතමානී කෙනෙක් මේ විදිහට vidio කරනව මන් දැකලම නෑ වෙන කෙනෙක්
@piyalgalagedara2513
@piyalgalagedara2513 2 жыл бұрын
Very good job ashen. We all are srilankan. Every ethnic group, religion, and thier culture
@yasasnadun2309
@yasasnadun2309 2 жыл бұрын
කෙල ගිලලා මොකක් හරි වෙයි අපිට🥲🙏
@imax4538
@imax4538 2 жыл бұрын
ඔය විදිහටම ඉස්සරහට ගියොත් අපිට ජාති බේද නෑ ගගා අමුතුවෙන් කියන්න ඕනේ නැතිවෙයි❤️
@saltandpepper2002
@saltandpepper2002 2 жыл бұрын
dose batter : rice flour, ulundu flour , little yest, one egg and salt
@ramindukariyawasam9581
@ramindukariyawasam9581 2 жыл бұрын
කඩවල්වල හොද උලුදු වඩේ නෑ ඔක්කොම පාන්පිටි වලින් හදන ජරාව තියෙන්නේ .හොඳ උලුදු වඩේ කන්න නම් මේ වගේ ගෙදරකටම යන්න වෙනෝ.😋
@VIDEOSFIRSTVFIRSTkrishan
@VIDEOSFIRSTVFIRSTkrishan 2 жыл бұрын
😥😥😭 හරියට රස තෝසයක් කාපු කාලයක් මතක නෑ.... පට්ට රහයි වගේ..😪❤️
@shashikavlogs9919
@shashikavlogs9919 2 жыл бұрын
අශේන් කියන්නේ ඉතින් එල කොල්ලෙක් 💪කිසිම ජාති beda බලන්නේ නෑ... ඇත්තට අපිත් ඔහොමයි ලංකවේ හැමෝම එක්කම ආදරෙන් ඉන්නවා. .... 🇱🇰💪💪💪💪💪😂නියමයි අශේන් බ්‍රෝ...
@akalankaskapuwella8227
@akalankaskapuwella8227 2 жыл бұрын
නියමයි වැඩේ... ආසාවෙන් බලනවා වැඩසටහන් ටික.. සමහර වෙලාවට කලබල වැඩී වගේ.. ඒ වගේම කෑම ගැන තව ටිකක් ඉගෙන ගෙනත් කරානම් හරි වගේ ඔය වැඩේ...
@chathuraniroshan1657
@chathuraniroshan1657 2 жыл бұрын
අෂේන් අයියේ පටිට විඩියෝ එක ආදරෙයි... ඔයාගේ වයර්ලස් කිලිෆෝන් එකේ බෑරැන්ඩි එක මොකද්ද අයියේ
@sashinikavindi4441
@sashinikavindi4441 2 жыл бұрын
ලංකාව වෙසක් කියන්නේ නිකන් යැ 🇱🇰😘 අපෙ කම කියන්නේ එකට තමයි කිසි වෙනසක් නැ හැම එකාම එක වගේ ♥♥♥♥ 🇱🇰❤️🇱🇰
@chamika9850
@chamika9850 2 жыл бұрын
Uba me jathin athara samagiya athi karawana wede nam maru brother...respect ....mehema hemoma innawa nam me rata kochchara lassana weida bn ....kawadawath saharan la bihi wena ekak ne bn...🤛🤝👪🫂
@MrMnusman
@MrMnusman 2 жыл бұрын
Uba nam supiri porak ❤️ ube issara video wala idala ube charithe ehamai ,, hithe kisima deyak nathi ela kollek ..
@mahendraamunugama7
@mahendraamunugama7 2 жыл бұрын
Multi cultural food vlogger 👌👌👌 Keep it up🤛
@Ushankbudd
@Ushankbudd 2 жыл бұрын
අශේන් දිගටම කෑම vlogsම කරන්න...ඔයා ඒක නියමෙටම කරනව. 🤗❤
@gayanitharanga2703
@gayanitharanga2703 2 жыл бұрын
නියමයි අයියෙ ඔයා.කිසිම ආගම් ජාති භේදයක් නැති හිත පිරිසිදු කොල්ලෙක් 👍
@gihansavinda4639
@gihansavinda4639 2 жыл бұрын
Bosa ,uba gammatama jathi bedayakin thorwa wadakarana hati maru,respect brother 👍❤️
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Superb , Shanthi Amma wasanthi Amma , adaraniyai , friends la help with your video , Ashen supiri athtatama rasa recipe good luck 👍👍👍👍💙💙💙💙
@madu6738
@madu6738 2 жыл бұрын
I also like to eat like this. Those 😋😋.. This episode is soo nice and Ashen you always show your humanity and how to cooparate with other reliigion and how to spread the humanity.. Really proud of you brother...Budusaranai !
@supem2121
@supem2121 2 жыл бұрын
ඊයෙ බලන්න බැරි උනා. අයියා වීඩියෝ එක දාන්න රෑ උනානෙ . බලාගෙන හිටියා දවල් ඉදන් 🤗. ඒ නිසා අද උදේම බැලුවා 🤗♥️
@shaarukeshmohan6264
@shaarukeshmohan6264 2 жыл бұрын
Such a great soul you are.🙏without any racism attitude, may god bless you for more success 🤝😍
@volta8752
@volta8752 2 жыл бұрын
හරිම ලස්සනයී පුතේ උබ වඩේ කද්දී...ගැම්මක් බං
@MRWorld2010
@MRWorld2010 2 жыл бұрын
Woow Elakiri....Good luck & god blessed
@ts87manawadu
@ts87manawadu 2 жыл бұрын
අඩේ..❤️ පට්ට..ජය.. වේ..වා...💐
@fathimafazeena5906
@fathimafazeena5906 2 жыл бұрын
❤❤❤nonbi walatath me wage karanna.good job brother👍👍
@chalithasulakshana3793
@chalithasulakshana3793 2 жыл бұрын
ජාති බේදයක් නැති සුපිරි පොරක් ආදරෙයි ❤️
@lakminiwimalasuriya5015
@lakminiwimalasuriya5015 2 жыл бұрын
මං ආසම කෑමක්.මට හදන්නත් පුලුවන්.nice kindful family.love you all❤️❤️❤️
@wishwadanumgaweshakaya2192
@wishwadanumgaweshakaya2192 2 жыл бұрын
Uba pongal akamaththen kala .those hodata kanawane bn.maru daial
@kingsong8965
@kingsong8965 2 жыл бұрын
එකමුතු කමට ජයවේවා ✊️
@kingsong8965
@kingsong8965 2 жыл бұрын
✊️
@lilanigamaga9351
@lilanigamaga9351 2 жыл бұрын
Oya supiri kiyanne patta supiri kollek👌👌👌
@hemanthibasnayake4078
@hemanthibasnayake4078 2 жыл бұрын
FANTASTIC...IT'S LOVELY COMBINATION ❤. I love your videos very much. Salute you🙋‍♂️🙋‍♂️🙋‍♂️
@AdamS_Lucky
@AdamS_Lucky 2 жыл бұрын
🍩🥠 Nalla irukku ah.. enjoy the vadaa daa parippu vadaa cool 🍩 Pongal Oh Pongal 👋🏼🐶😎😌🧸✅
@shaznayoutube6488
@shaznayoutube6488 2 жыл бұрын
Wow.. Ashen I'm sooo impressed with your video.. You are the real example for unity.. Food looks soo good..my favourite is masala dosa ...mouth watering❤️
@Dhanushke1993
@Dhanushke1993 2 жыл бұрын
Pissu hadei! Mouth watering!
@senuthelearn1865
@senuthelearn1865 2 жыл бұрын
උක්ගස් seen එකේදි Ahen aiyage face එක 👦 😄😄
@CanadaSLVlogs
@CanadaSLVlogs 2 жыл бұрын
හම්මෝ ඒ කෑම ටික 😍😍🔥🔥 දැක්කත් හිත පිරෙනවා ♥️♥️
@dwgarment8652
@dwgarment8652 2 жыл бұрын
ai ayye apiwa mehe දුක් krnne,ada video eka ne kiyla,patta awulen hitiye
@nuwanranga7825
@nuwanranga7825 2 жыл бұрын
අශේන් සහෝදරයා සුපිරි හදවතින්ම ආදරෙයි
@dhanuhewa1050
@dhanuhewa1050 2 жыл бұрын
මට මගේ හොදම යාළුවා මතක් උනා වීඩියෝ එක දකිද්දී..කියන්න සතුටුයි එයත් දමිල..ඒ උනාට අපි දෙන්නා අපි දෙන්නගේ සංස්කෘතිකයට ගරු කරනවා..ඒවා කවදාවත් අපිට ප්‍රශ්ණ වෙලා නෑ..අපිත් ඔහොම තමයි එහෙ ගෙදර ගියාම 😁..ජය වේවා..✌️😎
@sasifdo3642
@sasifdo3642 2 жыл бұрын
🥰🥰උලුදු වඩේ කඩෙට වඩා ගෙදර හැදුවම ගොඩක් රසයී තමා🥰🥰අශෙන් සාම්බාරු හදන්නත් ඉගෙන ගත්තා නේ💪💪🥰
@wildlenses
@wildlenses 2 жыл бұрын
My doubt. Why Sinhalese tell themila. tamil is correct. thamil is very very correct
@mohammedfaizal3029
@mohammedfaizal3029 2 жыл бұрын
Ashan, mouth watering.... Happy pongal From Malaysia
@amilasampath1634
@amilasampath1634 2 жыл бұрын
වැඩේ සුපිරි යටම යනවා අශේන් අයියා ගැම්මක් ආදරෙයි හැමදාම ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@lasindubuskingdom6616
@lasindubuskingdom6616 2 жыл бұрын
Niyamai 👇 Super
@madhuwickramasinhe7869
@madhuwickramasinhe7869 2 жыл бұрын
Yummy😋 yummy😋 Ashen did the best 😄❤️❤️❤️ Anyway good job Ashen 🙂👋
@zackymohamed6069
@zackymohamed6069 2 жыл бұрын
Patta adare karana charithyak Ashen Kiyane a kale indalama supiri charithyak nihatamani
@shashikavlogs9919
@shashikavlogs9919 2 жыл бұрын
Nangi ammai කෝ? Video ekak එයාල එක්කත් දාන්න ඉතින්
@dulanjalieamaratunga1903
@dulanjalieamaratunga1903 2 жыл бұрын
Really like the way you're eating...😍Do more food vlogs
@denethshorts6230
@denethshorts6230 2 жыл бұрын
අශෙන් අයියා #traveltoday එක්ක විඩියො එකක් ඔනෙ 🖤🖤🖤🤪🤪🤪🤪🤪 මරුවට තියෙයි
@kids1kids711
@kids1kids711 2 жыл бұрын
කෑමට එහාගිය සන්හිදියාව ඒක මරු
@chandrikanilmini6502
@chandrikanilmini6502 2 жыл бұрын
මේවා දැක්කම බඩගින්නකුත් ආවා🤭😋
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 2 жыл бұрын
Those eke padama ganna hati pennuwanam aada hodai
@nayanapadmini1226
@nayanapadmini1226 2 жыл бұрын
නියමයි ලස්සනම ලස්සන විඩියෝව ඔබට බුදුසරණයි සමගිය කොච්චර හොඳද 🙏🙏🙏🇶🇦
@vipulrajesh4445
@vipulrajesh4445 2 жыл бұрын
හර්මන් අයියනම් පට්ට ආ 😋💪
@Sensunee-tm7fk
@Sensunee-tm7fk 2 жыл бұрын
Ashe kana thanaka kama hadapu kena hari hitiyath eyatath kanna kiyanwa eka mn dakapu hoda puruddak oyage
@nawoogunasekara4722
@nawoogunasekara4722 2 жыл бұрын
My fev තෝසෙ උලුදු වඩේ 😍🤤🤤
@Hassan-jc1zm
@Hassan-jc1zm 2 жыл бұрын
Supiri Ban Ashen ela ela Patta😍❤️
@gdgdjdbhd7095
@gdgdjdbhd7095 2 жыл бұрын
14:33 nill patata pena eka obanna 3 parak
@travelwithchathu_ima9431
@travelwithchathu_ima9431 2 жыл бұрын
මන් ආසම උළුදු වඩේ වලට ❤️
@malikapoi7585
@malikapoi7585 2 жыл бұрын
Mae kollagae .wada no.1. .kolla kiuvata tharahawaenna apa puthad aadarae ta. Kiuwae budusarqnaei puthad
@sujisaman7899
@sujisaman7899 11 ай бұрын
තෙරුවන් සරණයි.. දේවි පිහිටයි.. දීර්ඝායූෂ ලැබේවා.. අශේන් මල්ලියෝ.. ඔයිට වැඩිය කොහේද සංහිදියාව තියෙන්නේ.. සිංහල.. දමිල.. මුස්ලිම්.. ජාතින් වෙන්කරලා ජාති බේද අාගම් බේද අැති කරලා පුශ්ණ අැති කරන්නේ තනිකරම මේ රටේ පාලකයෝ උන්ගේ බලය රැක ගන්න. බලන්න එ් අම්මාලා දෙන්නම තමන්ගේ දරුවෙක් වගේ ඔයාට සලකපු විදිය.
@mohamedshiraz5950
@mohamedshiraz5950 2 жыл бұрын
Niyamai Veda Lassanai Bro Hoda Guna Kemak 👌🙏
@fayazulrahuman5169
@fayazulrahuman5169 2 жыл бұрын
Waiting for Next Video 💫😋
@erabaduvillage6105
@erabaduvillage6105 2 жыл бұрын
නියමයි නියමයි ඔබට ජය ....
@warunmax7982
@warunmax7982 2 жыл бұрын
Respect u ashen 👍👌
@techbydevmin9757
@techbydevmin9757 2 жыл бұрын
Maru video eka ashen aiya
@chalithasulakshana3793
@chalithasulakshana3793 2 жыл бұрын
Verry good job ashen aiye ❤😘
@ranirunrani8067
@ranirunrani8067 2 жыл бұрын
Very good job... Thank you very much ❤❤❤
@minoliabeysekara161
@minoliabeysekara161 2 жыл бұрын
නියමයි මං මාරම ආස කෑම ❤️🥺
@wajiraruwanlatha4512
@wajiraruwanlatha4512 2 жыл бұрын
Good job keep it up 👍👍👍👍👍
@ravi12312
@ravi12312 2 жыл бұрын
ආහ්හ්... අදත් තීනෝ නෙ ❤❤❤
@Etec_academy
@Etec_academy 2 жыл бұрын
දැක්කම කන්නමයි හිතෙන්නෙ 💪😍
@sharecookinglk1226
@sharecookinglk1226 2 жыл бұрын
ඔයත් රසට කෑම හදන්න ආස කෙනෙක් නම් අපේ පැත්තටත් ඇවිත් යන්න යාලුවේ...❤️
@gihaninimmika8393
@gihaninimmika8393 2 жыл бұрын
අනේ කටට කෙළ උනනවා 😋😋😋
@NITHU-1
@NITHU-1 2 жыл бұрын
Vlog eka Dankn Balan Hitiye 🥺♥️💯
@pramothfdo6041
@pramothfdo6041 2 жыл бұрын
Video eka danakan balan hiteya👌
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
.මෙන්න සහජීවනය 🇱🇰
@gdgdjdbhd7095
@gdgdjdbhd7095 2 жыл бұрын
Adoo issara uba hitiya thanai minissu banna evai Ekka dan inna thana balanakota marama sathutak aga hiri vatenava
@malshithaperera2500
@malshithaperera2500 2 жыл бұрын
Hodatama parakkuie ada video eka😒😂 Jaya wewa😌❤️
@brok....8254
@brok....8254 2 жыл бұрын
Dan meyath balan idala uyanna dannawa athi neda asha aiye😊
@tharunirma5714
@tharunirma5714 2 жыл бұрын
Niyamai bro
@ruwanideepika3470
@ruwanideepika3470 2 жыл бұрын
Ape gedara kattiyage viraya ashen
@sachethanachamathkara1330
@sachethanachamathkara1330 2 жыл бұрын
මාත් ආසම කෑමක්,මරු අයියේ
@thrishalagamage9085
@thrishalagamage9085 2 жыл бұрын
Aiya...💪❤️
@nethmisubasinghe6284
@nethmisubasinghe6284 2 жыл бұрын
Really proud of your humanity 💯❤
@lathaudagedara2749
@lathaudagedara2749 2 жыл бұрын
යාපනේ මිනිස්සු දැන් තමා දකුනේ මිනිස්සු කව්ද කියල දන්නවා ඇත්තේ
@Sachinthaashika
@Sachinthaashika 2 жыл бұрын
මං ඒත් බැලුවා මොකද පරක්කු කියලා . 🤩🤩🤩 නියමයි☺️☺️☺️☺️❤️❤️❤️❤️ අයියේ ❤️❤️❤️❤️
හයිද්‍රාබාද් බිරියානි 🇱🇰
18:43
100% Natural Smoothies 🥤
18:46
Ashen Senarathna
Рет қаралды 119 М.
Deadpool family by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 4,2 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 29 МЛН
Breakfast at Ravana Ella, Sri Lanka w/@WildCookbook
17:01
Ashen Senarathna
Рет қаралды 165 М.
රිෆ්කාන්ගේ උපන්දිනේ 🇱🇰
18:36
Ashen Senarathna
Рет қаралды 286 М.
Письмо Деду Морозу
0:31
ЛогикЛаб
Рет қаралды 1,7 МЛН