100% Natural Smoothies 🥤

  Рет қаралды 118,657

Ashen Senarathna

Ashen Senarathna

Күн бұрын

🔴 DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🔥🙏
🔴 DAILY VLOGS බලන්න KZbin Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න 🙏
► SHOP ASHEN'S MERCH -
► අශේන්ගේ සුදු ඇදුම් ගන්න -
👉WhatsApp Ashen 💬 : +94 77 258 42 42
► Instagram :
/ ashensrilanka
► Facebook :
/ ashensenarathnalk
► Tiktok :
/ ashensrilanka

Пікірлер: 500
@madhaviwasundara4548
@madhaviwasundara4548 2 жыл бұрын
මල්ලි මේව දකිද්දි හිතෙනවා ඔයා අර පිස්සු නටපු කාලෙ අපරාදෙ කියලා .ඒ කාලෙ තිබ්බ නම් ඔයා 1M ගහලා ❤️
@inthi18
@inthi18 2 жыл бұрын
සහතික ඇත්ත
@polankafamily2500
@polankafamily2500 2 жыл бұрын
ඇත්තටම මෙ වගෙ resturant එකක් promote කරන එක හරිම වටිනවා.healthy ,natural smoothies...අනික හමදෙයක්ම ස්වභාවික අමුද්‍රව්‍ය වලින් හදලා තියනවා resturant එකත්.නව තාක්ෂණය යොදා ගෙන තියනවා menu එක බලන්න...හරිම ලස්සනයි place එකත්..Amazing video 👍❤❤❤
@santhos5731
@santhos5731 2 жыл бұрын
🤗d.....!!
@nimeshmadushanka4070
@nimeshmadushanka4070 2 жыл бұрын
❤️👍Thanks
@SmoothieBun
@SmoothieBun 2 жыл бұрын
❤️❤️😍😍🙏🙏🙏🙏
@sachethanahimashi9480
@sachethanahimashi9480 2 жыл бұрын
Ekanm aththa
@masterstubborn9947
@masterstubborn9947 2 жыл бұрын
10න් දුන්න එකනම් සෙට් නැ අනිත් ඒවගේ රස බලන් නැතුව මුල ඉදන් එහෙම දෙන එක හොද මදි. කොල්ලෝ ටික සුපිරි වැඩක් කරන්නේ අනාගතය​ට සුභපතනවා ❤️
@SmoothieBun
@SmoothieBun 2 жыл бұрын
❤️❤️❤️❤️🙏🙏🙏🙏
@ayomaldissanayake2114
@ayomaldissanayake2114 2 жыл бұрын
මේක සුපිරි හොඳේ. මාර නිදහස් place එකක්. පට්ට රසයි අනික. හිත පිරෙනවා බඩත් පිරෙනවා.
@SmoothieBun
@SmoothieBun 2 жыл бұрын
🙏🙏🙏 Stay Healthy..!!
@ashokapiyadarshani1501
@ashokapiyadarshani1501 2 жыл бұрын
ලකුනු දෙන්න යන්න එපා මල්ලි ඒක හරි මදි වගේ
@ravinduabhishek9015
@ravinduabhishek9015 2 жыл бұрын
අශාන් අයියේ ...🤭 ෆට්ට ඈ... ගැම්මක්. හැමදාම මේ වගේ video කරන්න ශක්තිය ලැබෙන්න ඕනි..ම් බුදු සලණයි .😘
@bineshasilva2926
@bineshasilva2926 2 жыл бұрын
Thanks Ashan අයියා . හුගකලෙකින් Natural බීම තියෙන කඩයක් .හරිම ලස්සනයි
@SmoothieBun
@SmoothieBun 2 жыл бұрын
😍😍❤️
@savindikafdo4172
@savindikafdo4172 2 жыл бұрын
සුද්දයි සුද්දියි නම් සුපිරියට සිංහල කතා කරනවා.😁😁
@anupamaheshan9907
@anupamaheshan9907 2 жыл бұрын
ඒක නම් සුපිරියක් අශේන් අයියෙ. England ගිය දවසක එයාලා එක්ක video එකක් කරන්න.
@SmoothieBun
@SmoothieBun 2 жыл бұрын
❤️❤️
@DILHARA_007
@DILHARA_007 2 жыл бұрын
ඉක්මනට කොලබට එන්න. supiri👌 market එකක් අල්ලගන්න පුළුවන්.නෑත්තම් ඕක බලන් තව එකෙක් ඕක කරන්න ඉඩ තියනවා. දන්නැද්ද සිරි ලංකාවනේ🔥❤💯
@SmoothieBun
@SmoothieBun 2 жыл бұрын
👌👌
@nimeshmadushanka4070
@nimeshmadushanka4070 2 жыл бұрын
😁😬
@lahirumadushan7210
@lahirumadushan7210 2 жыл бұрын
මෙතනම් නියමම තැනක්.. ගානට නියමෙට හිත බඩ දෙකම පිරෙනවා..
@nilanvevomusic9214
@nilanvevomusic9214 2 жыл бұрын
You have to go to the J&J juice bar in Wennappuwa srilanka You can get a different experience from there
@suranishashikala4421
@suranishashikala4421 2 жыл бұрын
Niyamai aiya.hamotama dana ganna puluwan me wage wadak karana ekata❤❤💖
@mohamedinthishaf
@mohamedinthishaf 2 жыл бұрын
Ashen this video so so empress to do my dream resturant .really I take some idea from this resturnt man .iam working in qatar 🇶🇦 doing making juices smoothies coolers and coffees. One day I’ll invite yu to come my own resturat.thank yu buddy ❤️
@darshanajeewananda
@darshanajeewananda 2 жыл бұрын
එක එක food reviewers ලා දැකලා තියනවා උන් ඔක්කොම හොඳයි හොඳයි කියනවා ඒත් අශේන් පට්ට වෙනසක් කරන්නෙ Really like it 💙👊
@CanadaSLVlogs
@CanadaSLVlogs 2 жыл бұрын
හෙල්ලෝ ආයූබෝවන් 🥰 ඒක නම් සුපිරි place එකක්, ඔක්කොම latest technology, අනික super healthy ❤️❤️
@mr.gustavo4561
@mr.gustavo4561 2 жыл бұрын
අශේන් කියන්නේ ඉස්සර ඉදන්ම brand එකක් ❤️
@SmoothieBun
@SmoothieBun 2 жыл бұрын
👌👌👌
@pubuduchamara1370
@pubuduchamara1370 2 жыл бұрын
කතරගම ආවනම් වැව් මාලු, ගමේ කෑම එක්ක බත් ටිකක් කන්නම ඕනි 🤤
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 2 жыл бұрын
Wow.. නියමයි Ashen Brother..අපිව පහුකරගෙන කතරගම ට ගිහිල්ල 🤝💪
@nazeesfoodnation4
@nazeesfoodnation4 2 жыл бұрын
Wow superb content ashen. Keep it up. Much love from UAE 🇦🇪
@SmoothieBun
@SmoothieBun 2 жыл бұрын
❤️❤️❤️👏👏
@kanishkagunarathna9372
@kanishkagunarathna9372 2 жыл бұрын
Great Concept 😍
@pasanmithsithuruwan8456
@pasanmithsithuruwan8456 2 жыл бұрын
ජූස් නම් මරු වගේ , හැමදාම ඔය වගේ විඩියෝ දාන්න.. ❤️❤️
@shiyami3183
@shiyami3183 2 жыл бұрын
Thanks for sharing.I will definitely visit Smoothy bun on my next visit to Katharagama.
@nimeshmadushanka4070
@nimeshmadushanka4070 2 жыл бұрын
Warmly welcome 🙏
@travelblogbynivanka1511
@travelblogbynivanka1511 2 жыл бұрын
Awesome
@SmoothieBun
@SmoothieBun 2 жыл бұрын
👏👏👏❤️❤️👏😍😍
@sasifdo3642
@sasifdo3642 2 жыл бұрын
මේ smoothie bun එක දැක්ක ගමන් මන් හිතුවා කතරගම වෙන්න ඇති කියලා....නියමයී අශේන් ඔයා ගැන මාර අඩම්බරයී.....🔥🔥👌👌😍😍💪💪💪
@sai_full
@sai_full 2 жыл бұрын
How did you gain 86 subscribers without posting videos 🤔
@Humanityhub2.0
@Humanityhub2.0 2 жыл бұрын
ඔහොම්ම English වලින් කතාකරමු බොම්කට අපිට වචන දෙක දෙක හරි හුරු වෙනව😁❤️😍
@niragaming09
@niragaming09 2 жыл бұрын
Ashen ge Vlogs nm supiriyak 🤩❤
@teamwiki_wikiplayys
@teamwiki_wikiplayys 2 жыл бұрын
Sri lanka's best food reviewer that I ever seen ❤️ I'm in love with your best expressions aiya 👌🤗 Good luck 🙌❤️😇
@dimuthsadeesha9096
@dimuthsadeesha9096 2 жыл бұрын
සුපිරියක් තමා. Those London guys ,love you guys 💕😂😂
@anuradasathsarani1553
@anuradasathsarani1553 2 жыл бұрын
නියමයි අශේන් අයියා.බුදුසරණයි 🖤 🌸
@geethmasenuri6077
@geethmasenuri6077 2 жыл бұрын
හරිම නිර්මාණාත්මක කන්සෙප්ට් එකක් Good luck .👌👍❤
@santhos5731
@santhos5731 2 жыл бұрын
........!!🤗
@SmoothieBun
@SmoothieBun 2 жыл бұрын
❤️❤️😍😍🙏🙏🙏
@glenmaxwell5767
@glenmaxwell5767 2 жыл бұрын
Hii
@nimeshmadushanka4070
@nimeshmadushanka4070 2 жыл бұрын
🥰❤️
@thusithapushpa8986
@thusithapushpa8986 2 жыл бұрын
මචො.උබෙ.විඩියො.බලනව.උබ.මට.පොන්.ළුකක්.දුන්නෑ.හිතට.දුකයි.බන්.හිත.හදාගන.උබෙ.විඩියො.බලනවා.බුදු.සරණයි
@Ravindudilshan-jm6ip
@Ravindudilshan-jm6ip 7 ай бұрын
ස්වාභාවිකයි සුපිරි බන් සුබ අනාගතයක් කොල්ලො ටිකට❤️❤️
@NoName-op6yl
@NoName-op6yl 2 жыл бұрын
අශේන් කියන්නේ දැන් බ්‍රෑන්ඩ් එකක් වගේ නේත ❤️✨️
@SmoothieBun
@SmoothieBun 2 жыл бұрын
Wage nemei.. He is..
@Wanders_around_me
@Wanders_around_me 2 жыл бұрын
හිත හොද කොල්ලොක්....♥️♥️♥️♥️
@sachindugaming6888
@sachindugaming6888 2 жыл бұрын
නියමයි අයියෙ දිගටම කරන් යන්න සුභ පතනවා❤️
@roshendeneth1040
@roshendeneth1040 2 жыл бұрын
Good luck brother ❤️🥰
@arangikaranasingha2193
@arangikaranasingha2193 2 жыл бұрын
Magic compas 1 n pennuwa. Kuchi & buchi denna
@Wanders_around_me
@Wanders_around_me 2 жыл бұрын
ඔව්...❤️❤️❤️
@කාරියකරවනරාළ
@කාරියකරවනරාළ 2 жыл бұрын
අශේන්ගෙ අකුරු ටික ගැනනම් කියල වැඩක් නෑ😍
@lakminiwimalasuriya5015
@lakminiwimalasuriya5015 2 жыл бұрын
like smoothies very much.thanks for introducing 👍🤗❤️
@cjshorts8454
@cjshorts8454 2 жыл бұрын
ඔය ගමේන් උඩවලේවේත් ගියානම් හරි නේ අකිල අයියේ😁😁😁
@nawoogunasekara4722
@nawoogunasekara4722 2 жыл бұрын
කෑම video එක දිගට 🤤❤️ සුපිරි ඉතින්
@mohamedaroozzain4172
@mohamedaroozzain4172 2 жыл бұрын
Etha sunthera video eka nice and natural food smoothie
@SmoothieBun
@SmoothieBun 2 жыл бұрын
🥰🥰❤️❤️❤️
@santhos5731
@santhos5731 2 жыл бұрын
ඔයා තමයි හොඳට kare❣❣❣❣❣💝
@kaushanwijesooriya07
@kaushanwijesooriya07 2 жыл бұрын
කෙලින්ම කතා කරන එකට තමයි මම පට්ටම ආසා ❤️
@M.R.9216
@M.R.9216 2 жыл бұрын
සුපිරි ඒ කඩේ....😂😂😂😂😂😂😂🥰🤩🤩🥰🥰🥰🤩🤩🤩🤩🤩🤩🤩🤩☺️☺️☺️☺️☺️
@nimeshmadushanka4070
@nimeshmadushanka4070 2 жыл бұрын
ගොඩක් ස්තූතියි🙏
@ishankavindu
@ishankavindu 2 жыл бұрын
superb concept, keep it up
@SmoothieBun
@SmoothieBun 2 жыл бұрын
Thank you...
@sandarudray
@sandarudray 2 жыл бұрын
Vlogs වලට addict wela bn dn ❤
@supundilshan6427
@supundilshan6427 2 жыл бұрын
ලංකාවේ වෙන කොහෙවත් මේ වගේ තැනක් නැතුව ඇති 😍♥️
@SmoothieBun
@SmoothieBun 2 жыл бұрын
One and only..
@nimeshmadushanka4070
@nimeshmadushanka4070 Жыл бұрын
❤❤❤
@darshanajeewananda
@darshanajeewananda 2 жыл бұрын
Great work brother ❤️👊 Smoothy 💙🍺🥤
@arshadnisthamin4203
@arshadnisthamin4203 2 жыл бұрын
❤ Maru Come to Colombo Soon Smoothy buns....
@SmoothieBun
@SmoothieBun 2 жыл бұрын
Will do soon as possible
@gihaninimmika8393
@gihaninimmika8393 2 жыл бұрын
අනේ සුදු අක්කයි සුදු අයියයි මරු 🥰🥰🥰
@amiladilshan2854
@amiladilshan2854 2 жыл бұрын
අර කපල් එක 🥺🌍🥀❤️
@ishanmadushanka1542
@ishanmadushanka1542 2 жыл бұрын
Ape kollek nimesh malli good luck 🤟👊👏👏👏
@nimeshmadushanka4070
@nimeshmadushanka4070 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ඉෂාන් අයියේ❤️ඔයාටත් ජය වේවා🙏
@Wanders_around_me
@Wanders_around_me 2 жыл бұрын
❤️❤️❤️
@isharabandara4962
@isharabandara4962 2 жыл бұрын
අමෝ අමෝ couple එක ගාවදි නම් අසරණ උනා නෙහ් සෑහෙන්න අය්යා....🤣🤣 anyway 07:21 ඒ මූන තමා මූන...😅❤
@SmoothieBun
@SmoothieBun 2 жыл бұрын
👌👌👌😄😄😄
@Techmasterisuru
@Techmasterisuru 2 жыл бұрын
Ara සුද්දා නම් මරැ😆👍❤️
@Techmasterisuru
@Techmasterisuru 2 жыл бұрын
සුද්දා සිංහල කතා කරනකොට මම😮😮😮 confuse
@kenusandu557
@kenusandu557 2 жыл бұрын
අදත් නියමයි අයියේ වීඩියෝ එක දිගටම කරගෙන යන්න අයියේ බුදු සරණයි
@nurajashvin6578
@nurajashvin6578 2 жыл бұрын
හැමදාම ඔයාගෙ වීඩියෝස් බලනවා
@044w.p.s.kaushan5
@044w.p.s.kaushan5 2 жыл бұрын
සුපිරි 🤟...
@mrguys8468
@mrguys8468 2 жыл бұрын
supirii ashen aiye...
@updatepodda
@updatepodda 2 жыл бұрын
❤️❤️❤️
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Suba pathanawa smoothie bun Ashen perfect good luck supiri waaaaaaw 👍👍👍👍💖💖
@nimeshmadushanka4070
@nimeshmadushanka4070 2 жыл бұрын
Thank you😊
@SmoothieBun
@SmoothieBun 2 жыл бұрын
❤️❤️🙏
@sachinthanimsara8581
@sachinthanimsara8581 2 жыл бұрын
ඔයාගේ විඩියො දැන් පට්ට පහර අසෙන් සුපිරි 😍😍😍😍
@nimeshanishadhi8740
@nimeshanishadhi8740 2 жыл бұрын
Wowww..nice work.🤘🖤😍
@asmath...sahee..8637
@asmath...sahee..8637 2 жыл бұрын
Healthy and natural Thanks bro
@lagboy6109
@lagboy6109 2 жыл бұрын
සුපිරි Place එකක් කොළඹටත් ආවොත් හොදයි♥️
@SmoothieBun
@SmoothieBun 2 жыл бұрын
Hope soon 🤞🤞🤞
@nimeshmadushanka4070
@nimeshmadushanka4070 Жыл бұрын
❤❤❤soon
@SmoothieBun
@SmoothieBun 2 жыл бұрын
Great.. thank you Ashen..!!❤️❤️❤️
@nimeshmadushanka4070
@nimeshmadushanka4070 2 жыл бұрын
❤️❤️🥰 ඔයාගෙනෙ වැඩේ.ඒකයි සුපිරි 👍
@Travel_to_flight_227
@Travel_to_flight_227 2 жыл бұрын
Brdh good luck great video 🌴😺👼
@sathsarageethanjana4522
@sathsarageethanjana4522 2 жыл бұрын
You are one of the amazing men in my life. Never give up. 💪❤
@SmoothieBun
@SmoothieBun 2 жыл бұрын
👏👏👏
@dimuthulakshan7949
@dimuthulakshan7949 2 жыл бұрын
ගෙදර පැත්තට ඇවිත් වගෙයි😾😒
@isuriamandi5785
@isuriamandi5785 2 жыл бұрын
Hope to come enjoy taste soon🤤❤🌿🍃
@nimeshmadushanka4070
@nimeshmadushanka4070 2 жыл бұрын
Warmly Welcome 🙏
@Bobby-xl8mu
@Bobby-xl8mu 2 жыл бұрын
💕😌
@isuriamandi5785
@isuriamandi5785 2 жыл бұрын
@@Bobby-xl8mu good job ravindu & nimesh ,go ahead 😊❤
@Bobby-xl8mu
@Bobby-xl8mu 2 жыл бұрын
@@isuriamandi5785 😂❤️
@techbydevmin9757
@techbydevmin9757 2 жыл бұрын
Maru ashen aiya video eka.
@niloshrenesha451
@niloshrenesha451 2 жыл бұрын
Supper vloge akk
@Sahan_Udayanga
@Sahan_Udayanga 2 жыл бұрын
me wage resturant thawa godak athi ewath karanna,,,,,mokada mewa lankawe witharai thiyene
@kavinduweerasinghe5592
@kavinduweerasinghe5592 2 жыл бұрын
සුපිරි වීඩියෝ තමා ගේන්නේ හැමදාමත් අපේ අශේනයා
@SmoothieBun
@SmoothieBun 2 жыл бұрын
❤️❤️❤️
@traveldiver8417
@traveldiver8417 2 жыл бұрын
සුපිරි සුපිරි නොටිපිකෙසන් එක අපු ගමන් බලන්න අපු අය කෝ
@KvDream-pd5ij
@KvDream-pd5ij Жыл бұрын
Waw කියන්න වචන නෑ .. පට්ට වැඩක් .
@travelblogbynivanka1511
@travelblogbynivanka1511 2 жыл бұрын
Last part in video also great
@thinalx957
@thinalx957 2 жыл бұрын
Nice one Broh ♥️💫
@sonalsasmitha8255
@sonalsasmitha8255 2 жыл бұрын
විඩියෝ එක සුපිරි අයියේ ❤🔥
@sudeshnadeesha6742
@sudeshnadeesha6742 2 жыл бұрын
Ela Ela Nimesh.Niyamai Machan.I Will Come Soon.
@nimeshmadushanka4070
@nimeshmadushanka4070 2 жыл бұрын
Thank you machan.For sure,visit us❤️
@SmoothieBun
@SmoothieBun 2 жыл бұрын
👏👏
@andunpahasara2893
@andunpahasara2893 2 жыл бұрын
Smoothie walata asaitheee....😋😋😋💖
@SmoothieBun
@SmoothieBun 2 жыл бұрын
❤️❤️❤️
@dasilva2398
@dasilva2398 2 жыл бұрын
I would love to have a green monster 🥰. super healthy meal ❤️
@SmoothieBun
@SmoothieBun 2 жыл бұрын
It is... Super healthy. Should try one day.
@nimeshmadushanka4070
@nimeshmadushanka4070 Жыл бұрын
❤❤❤ absolutely 😊
@ravinduthathsara2507
@ravinduthathsara2507 2 жыл бұрын
රවිඳුලා වැඩ්ඩෝ තමා ඉතිම් 😂😂
@ravixdu.png.7405
@ravixdu.png.7405 2 жыл бұрын
😂🌝
@Bobby-xl8mu
@Bobby-xl8mu 2 жыл бұрын
😂😂💕
@ravindulakshan8835
@ravindulakshan8835 2 жыл бұрын
gammk😂
@SmoothieBun
@SmoothieBun 2 жыл бұрын
Aniwa...!!!
@nimeshmadushanka4070
@nimeshmadushanka4070 Жыл бұрын
❤❤❤
@tharunethu6151
@tharunethu6151 2 жыл бұрын
මට මතකයි ඔතනට කුචියි බුචියිත් ආවා ❤️❤️👍
@Wanders_around_me
@Wanders_around_me 2 жыл бұрын
අන්න හරි..❤️❤️❤️
@d--dvideo6890
@d--dvideo6890 2 жыл бұрын
fatta fatta 😍😍😍🙏🙏🙏
@vinudastreaming1388
@vinudastreaming1388 2 жыл бұрын
ලංකාවේ බලන්න පුලුවන් තවත් එක චැනල් එකක් ❤️🥰
@SmoothieBun
@SmoothieBun 2 жыл бұрын
👌👌👌
@madhushikachandramali3240
@madhushikachandramali3240 2 жыл бұрын
කොහේ ගියත් අශේන් අයියට හම්බෙන අය ගොඩක් හොදයි
@chanukasanjeewa9702
@chanukasanjeewa9702 2 жыл бұрын
Supiri anthima tikanam...🙃🙃🙃🙃🙃🙃😅😅😅😅😅
@mrpandagaming713
@mrpandagaming713 2 жыл бұрын
Patta 🥺❤️
@sanijakodagoda
@sanijakodagoda 2 жыл бұрын
අයියා Good video😍😋😘😛😜🤩😝😜😝😛
@h.a.d.umangalakmini49
@h.a.d.umangalakmini49 2 жыл бұрын
Excellent ❤️
@lakshikamadhumali772
@lakshikamadhumali772 2 жыл бұрын
Superb ❤
@Santhush_palawathththa6969
@Santhush_palawathththa6969 2 жыл бұрын
හෙල්ලෝ ආයූබෝවන්...🙏 😍❤
@indushanperera3312
@indushanperera3312 2 жыл бұрын
Wow... very Important informations
@nimeshmadushanka4070
@nimeshmadushanka4070 2 жыл бұрын
🥰❤️🙏
@rithilkolla3814
@rithilkolla3814 2 жыл бұрын
Dapu gaman baluwa ♥️
@chankanapanvilage3644
@chankanapanvilage3644 2 жыл бұрын
කතරගම යද්දී අනිවාර්යයෙන් එනවා
@miseschampika6562
@miseschampika6562 2 жыл бұрын
Me restaurant eke vatinakama kiyanne me hamadema healthy. Ela ela
@nimeshmadushanka4070
@nimeshmadushanka4070 2 жыл бұрын
❤️❤️🍏🍎🌿💚
@tharushikarasanjalee9973
@tharushikarasanjalee9973 2 жыл бұрын
Prices ehemth demanm thma supiri✌
@dilshadilsha7539
@dilshadilsha7539 2 жыл бұрын
ආස හිතෙනවා අනිවාර්යයෙන්ම එනවා
@nimeshmadushanka4070
@nimeshmadushanka4070 2 жыл бұрын
සාදරයෙන් පිළිගන්නවා🙏
@SmoothieBun
@SmoothieBun 2 жыл бұрын
Most welcome
@lakminiwimalasuriya5015
@lakminiwimalasuriya5015 2 жыл бұрын
Kataragama me wage place athatama adui.meka godakwatinawa.👍
@nimeshmadushanka4070
@nimeshmadushanka4070 2 жыл бұрын
Thanks 🥰🙏
@charunifernando8832
@charunifernando8832 2 жыл бұрын
wow Colombo really needs a place like this thanks Ashen
@SmoothieBun
@SmoothieBun 2 жыл бұрын
Hope to bring Colombo and Kandy soon...
DIVINE JUICE BAR !!❤️
1:57
Youtuber Bittu ji
Рет қаралды 7 М.
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 5 МЛН
කාපු සුපිරිම කෑම 🔥
20:29
Ashen Senarathna
Рет қаралды 99 М.
Breakfast at Ravana Ella, Sri Lanka w/@WildCookbook
17:01
Ashen Senarathna
Рет қаралды 164 М.
I Can't Believe This Happened To Me in Sri Lanka 🇱🇰
24:40
Emeka Iwueze
Рет қаралды 2,6 МЛН
Wachalaya | වාචාලයා - Dukka Productions (@DukkaTV @Dukka)
14:29
Dukka Productions - ඩුක්කා
Рет қаралды 64 М.