✔ තල කැරලි ගෙදරදී හදමු! Thala karali/sesame seed rolls recipe in Sinhala by ApeAmma

  Рет қаралды 548,636

Apé Amma

Apé Amma

Күн бұрын

Thala karali ape amma
තල කියෙන්නේ යකඩ අධික ආහාරයක්. එක තල කැරැල්ලක් දවසකට කැවොත් දිනකට අවශ්‍ය යකඩ ටික අපේ ශරීරයට ලබා ගන්න පුලුවන්.
මේ විඩියෝ එකේ තියන මිශ්‍රණය වංගෙඩියේ කොටලත් හදාගන්න පුලුවන්. වංගෙඩියේන් කෙටුවහම තල ඇටේ තෙල් හොඳට එලියට එනවා.
තව විස්තර "Ape Amma" facebook එකෙනුත් බලාගන්න පුලුවන්.
/ ape-amma-547954888741188

Пікірлер: 77
@Neelalrangani
@Neelalrangani 5 ай бұрын
ඔබ තුමිය අපිට ඉතාමත්ම නිවැරදිව කෑම හදන්න කියලා දෙනව හරිම සතුටුයි අපේ අම්මාට තෙරැවන් සරණයි අපි ගොඩාක් ආදරේයි ❤️❤️❤️❤️❤️❤️
@fathimafareesa6810
@fathimafareesa6810 3 жыл бұрын
හරි විදියට හරියටම තේරුම් ගන්න පුළුවන් විදියට අපේ අම්මා කියලා දෙනවා, ගොඩාක් ස්තුතියි ......
@Nilu157
@Nilu157 7 жыл бұрын
ඔයා කියන දෙවල් තෙරුම් ගන්න හරිම ලේසියි. ඔබට ගොඩක් ස්තුති. .
7 жыл бұрын
බොහොම ස්තුතියි!
@lakmalmax1271
@lakmalmax1271 Жыл бұрын
Harima pahasuvata kiyadenava. Harima asay.
@SachithraChathu-fe2bm
@SachithraChathu-fe2bm Жыл бұрын
ඔබතුමියට කියන්න පුළුවන් ද selar eke brand eka..
@dilanimanjulajayakodi6204
@dilanimanjulajayakodi6204 7 жыл бұрын
pehediliwa kiyala denawa oba thumiya.therum ganna harima pahasui.obata bohoma isthuthii.bs
@kumarihettiarachchi.609
@kumarihettiarachchi.609 2 жыл бұрын
Some people are using roasted thala , can you please explain .
@patabedigedaradamayanthi3658
@patabedigedaradamayanthi3658 Жыл бұрын
Eka kerallak kiyatada denna puluwan godak hoda vidio rkak thanks.
@chandimarupasinghe8100
@chandimarupasinghe8100 Жыл бұрын
Very clear. Thanks a lot
@nishaniranaweera3472
@nishaniranaweera3472 Жыл бұрын
very clear, thanks!
@nuwanisenanayake5311
@nuwanisenanayake5311 2 жыл бұрын
Ape amma you tube chanal eken mama thala kArali hAduwa eka hari giya rahayi ❤️❤️❤️❤️
@ashi7741
@ashi7741 Жыл бұрын
amma.kotta pol danawada.pol hakuru wala pol kalawanda.
@rajamathulla1233
@rajamathulla1233 2 жыл бұрын
Sudhu thalawalin pamanakdha karanna පුළුවන්
@srilankanapipriya1735
@srilankanapipriya1735 7 жыл бұрын
sha. wery Nice your coking thanks for you gold bless you
@champikakumari1136
@champikakumari1136 7 жыл бұрын
man godak kamathi kamak ,kalinnam hadanna dan na ,dan hadannam ,thank you
@sharma1145
@sharma1145 7 жыл бұрын
කියලා දුන්නේ පුලුවන හරි ලේසියි කෑම හදන්න බුදුසරණ ඉ අම්මා
7 жыл бұрын
😊
@newtonjayathilaka7736
@newtonjayathilaka7736 Жыл бұрын
Thanks very much
@ajithhirimuthugoda9364
@ajithhirimuthugoda9364 7 жыл бұрын
Thank you very much for your clear description. Nadi from Canada
@nilukahemamali4006
@nilukahemamali4006 7 жыл бұрын
hoda pahadili kirimak hodata mathaka hitinawa aththatama oba amma thamai ....budu saranai
7 жыл бұрын
😊
@nimalkarunaratne3504
@nimalkarunaratne3504 7 жыл бұрын
අපේ අම්මා යූ ටියුබ් එක හදන කෑම වගේම රසවත් මම ලංකාවට ආවම අපේ අම්මා යූ ටියුබ් එක දාගෙනම මේ විදියට කෑම හදනවා හුගාක් වැදගත් දෑ ඉගෙන ගත්තා අපේ අම්මා යූ ටියුබ් එකට ගොඩාක් ස්තුයි.
7 жыл бұрын
ලංකාවට එනකොට මම තව ගොඩාක් කෑම විඩියෝ්ස් දාලා තියෙයි!
@nuwansampatha
@nuwansampatha Жыл бұрын
Godak watinnwa
@sarathhewadikaram7423
@sarathhewadikaram7423 Жыл бұрын
Thank you very much.
@priyankajayasundara6579
@priyankajayasundara6579 2 жыл бұрын
Thank yo God bless you
@sasujsasuj4439
@sasujsasuj4439 7 жыл бұрын
oyata godak pin ..api nodanna dewal apita kiyala denawata..swayan rekiyawak unath karanna pupuwan..Thanks
7 жыл бұрын
mage paramarthayath katahari mage danumen sewayak laba dennai. Oyage comment ekata mama godak sathutu wuna. 😊
@IsharaDinuwan-lb7ui
@IsharaDinuwan-lb7ui Жыл бұрын
Godak pin ape amma
@ayeshchanaka5800
@ayeshchanaka5800 Жыл бұрын
Dawas kiyak thiya ganda puliwanda thala krali
@rsdartdom5928
@rsdartdom5928 11 ай бұрын
Thanks ❤
@sarahjay2134
@sarahjay2134 7 жыл бұрын
crystal clear
@imalirathnayaka987
@imalirathnayaka987 3 жыл бұрын
ස්තුතිය ඔබතුමියට 🌹
@chadranichandrani8436
@chadranichandrani8436 2 жыл бұрын
තල කැරලි නිශ්පාදනයේදි වැසිදිනවල තල වියලා ගන්න විකල්ප මොනවාද?
@dilhanipriyangika6896
@dilhanipriyangika6896 7 жыл бұрын
oya kiyapu widiyatama mamat haduwa. hodata e widiyatama aawa. tank amme. oya harima pahadiliwa kiyala denawa e nisa terenawa hodata. tawa kawili waraga hadana widiya apata kiyala denna. bs.
@හංසිකුමාරි
@හංසිකුමාරි 7 жыл бұрын
godak adarei ape amme.
@chandimamawalage7915
@chandimamawalage7915 6 ай бұрын
තල කබලෙ බදින්න අවශ්‍ය නැද්ද
@hariyatech3158
@hariyatech3158 2 жыл бұрын
Nice 💕
@NiroshaniS_
@NiroshaniS_ 2 жыл бұрын
Good thanks madam
@premmoharamohara5817
@premmoharamohara5817 7 жыл бұрын
Godak hodai Oyage video a wagema wedagath dannethi dewal godak dena gaththa thanks mis
@sugandhipuja8628
@sugandhipuja8628 7 жыл бұрын
thank you, thank you, sooooooooo much, math try karannam, 😘😘😘😘😘
7 жыл бұрын
😊
@rajamathulla1233
@rajamathulla1233 2 жыл бұрын
Godak watina weedyo ekak
@chandrikakarunarathna6976
@chandrikakarunarathna6976 7 жыл бұрын
lovely thank you....
7 жыл бұрын
😊
@fahrymohamed3468
@fahrymohamed3468 2 жыл бұрын
Superb
@dilumfernando279
@dilumfernando279 3 жыл бұрын
Apit try kala eth api hadapuwa kedenawane
@DFMWORKS
@DFMWORKS 7 жыл бұрын
nice video. well explained. හරි ක්‍රමයට මාළු ජාඩි දාන විදිහත් දාන්නකෝ
7 жыл бұрын
ඉක්මනින්ම විඩියෝ එකක් දාන්නම්!
@susithafernando3592
@susithafernando3592 Жыл бұрын
එපා කොපි අමිිමා 😂😂😂
@wasanthajayawardana930
@wasanthajayawardana930 2 жыл бұрын
Thanks
@preyantiareyaratna8750
@preyantiareyaratna8750 7 жыл бұрын
apata pane walala hadanna kohomada akata apata keyanna
@nisansalasellahewa6891
@nisansalasellahewa6891 2 жыл бұрын
තල බදිනවද
@premalathatha2890
@premalathatha2890 7 жыл бұрын
godak pahadiliwa kiyala dunna
7 жыл бұрын
😊
@mohdbadsha1950
@mohdbadsha1950 7 жыл бұрын
thala badalada gaththa oya amma
@gayathrisamarakoon3765
@gayathrisamarakoon3765 2 жыл бұрын
Thala badalada ganna thank you so much.
@nandinidilani3676
@nandinidilani3676 7 жыл бұрын
nice vedio
7 жыл бұрын
Thanks!
@kanchanadombagolle9768
@kanchanadombagolle9768 7 жыл бұрын
oya kiyala dena vidiha harima hodai kama danna asa hethenawa.therum ganna harima lesi.godak adarei ape amma.
7 жыл бұрын
😊
@elizabethschokman6237
@elizabethschokman6237 7 жыл бұрын
thanks.
7 жыл бұрын
😊
@dinushadinushaas7018
@dinushadinushaas7018 7 жыл бұрын
godak istuti
7 жыл бұрын
😊
@mudithasapumohotti7464
@mudithasapumohotti7464 2 жыл бұрын
මෙම තල කැරලි කල් ඉකුත්වන කාලය පිළිබද අදහසක් ඔබතුමියට කිව හැකි ද?
@rabitrabit673
@rabitrabit673 7 жыл бұрын
tankiu apa amma
7 жыл бұрын
:)
@thilakjaya4628
@thilakjaya4628 7 жыл бұрын
dakinakota hadanna asa hithenawa mamath hadala balannam
@himalafranendo999
@himalafranendo999 7 жыл бұрын
thala karali hadanakota thala badinna ona nadda
@nuzlafathima7
@nuzlafathima7 7 жыл бұрын
superb amma thnx
@asokahemalatha705
@asokahemalatha705 7 жыл бұрын
ගොඩාක්ම හොදයි.මෙයට පොල් අවශ්‍ය නැතිද.ස්තුතියි තෙරුවන් සරණයි
7 жыл бұрын
ඔයාට කැමතිනම් දාගන්න පුලුවන්. විකුණන අය තල කැරැල්ලට පොල් දාන්නේ එයාලා අඩු තල ප්‍රමාණයක් දාල වැඩි ලාබයක් ගන්නයි.
@asokahemalatha705
@asokahemalatha705 7 жыл бұрын
ස්තුතියි
@AyeshaDilani-s4t
@AyeshaDilani-s4t 6 ай бұрын
Mama bussiness ekkak widiyata krnne hadanne hithenawa ,ane mata kiyanne thala badalada gaththe kiyala
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 9 МЛН
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 11 МЛН