Thamarasa - Dinesh Gamage | Official Music Video

  Рет қаралды 5,190,184

Dinesh Gamage

Dinesh Gamage

6 жыл бұрын

Thamarasa - Dinesh Gamage | Official Music Video
Stream/Download : bnfr.link/thamarasa_
Powered By Bonfire
✘ Artist - Dinesh Gamage
✘ Lyrics - Dinesh Gamage
✘ Melody - Dinesh Gamage
✘ Music Produced and Mixed - Lahiru De Costa
✘ Director/DOP/Colorist/Editor - Wasawa Baduge
✘ Line Producer - Pasan Punchihewa
✘ Audio Mastered - Lahiru De Costa @AUDIO VISION
✘ Guitar - Buddhika Perera
✘ Recorder - Ajith Kodikara
✘ Female Harmony - Samadhi Wijethunga
✘ Art Work - Amila Devon @VAAK
සිහිනේ පායාවි රැ....අදුරේ තනිවෙන්නෙ නෑ..
සොදුරේ අත් වැල් බැදන්....
දුර ඈතට ඉගිල යන්.. ආදරයේ සීමා සොයා
කුලුදුල් මන මාලකම් විදිමින් හරි ආදරෙන්
සගවා සො සුසුමන් පවා.....
තමරසා.....තාමරසා......
ආදරෙන් ඔබ හිනෙහුනා..
සීරුවෙන් දෑස වසා.....
තුරුලුවී ඔබ හිනෙහුනා...
සිහිනේ කියා දෙන්න ලන් වී හිදින්නම්ද මා.......
සන්සාරයේ ගීය මුමුනන්න ලන් වෙන්න මා හා...
මල් යහනා අතුරන්නම් එහි සතපා සනසන්නම්
ආදරෙන් හා..............
කදුලේ ඔබ ඔනේ නෑ....තනි නෑ ලග ඉද්දි ඈ
සොදුරේ අත් වැල් බැදන්....
දුර ඈතට ඉගිල යන්.. ආදරයේ සීමා සොයා
කුලුදුල් මන මාලකම් විදිමින් හරි ආදරෙන්
සගවා සො සුසුමන් පවා.....
තමරසා.....තාමරසා......
ආදරෙන් ඔබ හිනෙහුනා..
සීරුවෙන් දෑස වසා.....
තුරුලුවී ඔබ හිනෙහුනා...
#Thamarasa #dineshgamage #තමරසා #dinna #officialmusicvideo

Пікірлер: 2 100
@dulajjayathilaka753
@dulajjayathilaka753 6 жыл бұрын
Faith in Sri Lankan Music Restored , දින්නා උඹට ජය වේවා !!
@DineshGamage94
@DineshGamage94 6 жыл бұрын
Dulaj Jayathilaka lv youuuu bro ❤️😘
@ridmathathsara1649
@ridmathathsara1649 3 жыл бұрын
along q a
@chalaninethranjali9091
@chalaninethranjali9091 3 жыл бұрын
@@DineshGamage94 ❤
@cafi_wlkz
@cafi_wlkz 3 жыл бұрын
🤟🤟
@solotraveller6094
@solotraveller6094 2 жыл бұрын
@@DineshGamage94 why do I see Tamil and Hindi scenes in all ur songs
@user-bi2gg5fb4e
@user-bi2gg5fb4e 4 ай бұрын
2024 ත් අහනවා 🥹💗🍓
@wasanthajayasinghe6573
@wasanthajayasinghe6573 3 ай бұрын
Ow
@Kaushalyaabeykoon1234
@Kaushalyaabeykoon1234 3 ай бұрын
Ou❤
@user-lj1sm7hl2v
@user-lj1sm7hl2v 3 ай бұрын
Oww🥺
@venurakavinda8491
@venurakavinda8491 4 жыл бұрын
2020,2021,2022,2023 අහන උන් like කරපන්..👌♥️😀
@vidumnimsara2330
@vidumnimsara2330 Жыл бұрын
2022
@cl610
@cl610 Жыл бұрын
2022
@sashikatharushandilruk
@sashikatharushandilruk Жыл бұрын
එක දිගට ආව දවසේ ඉදන් අදත් අහනවා හෙටත් අහනවා addict song💕
@user-jf6uz9nu1i
@user-jf6uz9nu1i Жыл бұрын
2022🙂
@user-uw1uc1tt6j
@user-uw1uc1tt6j Жыл бұрын
2022
@slkafa8599
@slkafa8599 Жыл бұрын
2023ත් අහන කට්ටිය මේ කොනට 🥺❤️
@gammahelagechandrasiri4493
@gammahelagechandrasiri4493 Жыл бұрын
👍👍👍
@hasidutheekshana3650
@hasidutheekshana3650 Жыл бұрын
✌🏻❤
@niharaatapattu9786
@niharaatapattu9786 Жыл бұрын
@niroshapriyadarshani6095
@niroshapriyadarshani6095 Жыл бұрын
❤❤
@madusanka1957
@madusanka1957 Жыл бұрын
🤗
@ruu-og6jd
@ruu-og6jd Жыл бұрын
අහම්බෙන් හම්බවෙන සමහර අය ගොඩක් ආදරේ දෙනවා...හැබැයි එහෙම හමු වීමක් උනත් අවසානෙදි දුකක් ඉතුරු කරලා එක හිතක් ගොඩක් ද දුකින් පුරවලා අපෙන් ඈතට යනවා... ...නමුත් මිනිස්සු වෙනස් උනත් කවදාවත්ම ආදරේකට වෙනස් වෙන්න බෑ ☺️💝 තමරසා 2050 ? අහනවා නම් ලයික් කරන්න...🙂✊
@udaraisuru3787
@udaraisuru3787 Жыл бұрын
hmmm
@ruu-og6jd
@ruu-og6jd Жыл бұрын
@@udaraisuru3787 ❤️
@Baki_hanma_25
@Baki_hanma_25 Жыл бұрын
සසර දුක bng🥲💔
@ruu-og6jd
@ruu-og6jd Жыл бұрын
@@Baki_hanma_25 ❤️
@every77
@every77 Жыл бұрын
@@ruu-og6jd 🙌🥰
@movieslanka-9153
@movieslanka-9153 3 жыл бұрын
2021 ත් ෆේවරිට් සෝන්ග් එකක්.. කෝ බලන්න බලන අය මේ කොනට 😍💙
@Dmaxproduction123
@Dmaxproduction123 3 жыл бұрын
2021 ube favorite song එක නම් උබ මනුස්සයෙක් වෙන්න බෑ
@nuwanjayashantha2074
@nuwanjayashantha2074 3 жыл бұрын
@@Dmaxproduction123 අනිවා..පිස්සුවක් තනිකරම
@sachinishenani1908
@sachinishenani1908 3 жыл бұрын
Me akki ekka aye video ekk krnko
@kalaniyasharafernando1665
@kalaniyasharafernando1665 3 жыл бұрын
@machatea3547
@machatea3547 3 жыл бұрын
ඇත්තටම සුපිරියක්..!!!🎶💯🍷
@b.m.perera3457
@b.m.perera3457 8 ай бұрын
දිනේශ්ව මේ vedio එකේ තරම් ලස්සනට දැකල නෑ කොහෙවත් 😟💓
@abhimaniakarsha54
@abhimaniakarsha54 6 ай бұрын
Attac❤😢
@malithkumuditha
@malithkumuditha 4 ай бұрын
2024 th ahana aya kooo 🎉🎉❤
@MaheeshaWithanage-ye1bi
@MaheeshaWithanage-ye1bi 4 ай бұрын
Mn 😊
@ThaushaPeshan-hy4xe
@ThaushaPeshan-hy4xe Ай бұрын
ino thama aha nooo
@sewminiTharushika-c7x
@sewminiTharushika-c7x Ай бұрын
😛😛😛සොදුරේ අත් වැල් බැදන් දුර ඈතට ඉගිල යන් ආදරයේ සීමා සොයා....
@malithkumuditha
@malithkumuditha Ай бұрын
@@sewminiTharushika-c7x ❤️
@manupiyaabeykoon4964
@manupiyaabeykoon4964 7 ай бұрын
2024 මන් ආව 🎉❤
@tharindudeshanhimahansa
@tharindudeshanhimahansa 5 жыл бұрын
Trending නොආවත් හදවතේ trending list එකෙ තියෙන ගීයක්.😍
@shameenathapaththu9554
@shameenathapaththu9554 5 жыл бұрын
Aniwarenma
@kamanisamarasinghe3457
@kamanisamarasinghe3457 4 жыл бұрын
Anivaaaa
@manoj505
@manoj505 4 жыл бұрын
අනිවා බොක්කා
@darsharajitha5078
@darsharajitha5078 3 жыл бұрын
Ekenma 💙
@tasangakumara5388
@tasangakumara5388 3 жыл бұрын
Anivaren💪💪
@sudeepajayanath9821
@sudeepajayanath9821 2 жыл бұрын
තවමත් ඒ රහ ඒ විදිහටම ❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ ❤️🔥 #2022
@user-sy4il3vu2d
@user-sy4il3vu2d 2 жыл бұрын
ඇත්තක්❤️🙂 💥
@tharumaninnadi8614
@tharumaninnadi8614 2 жыл бұрын
Ow
@yehenimewanma2778
@yehenimewanma2778 2 жыл бұрын
💯
@pethara490
@pethara490 2 жыл бұрын
💓
@NK-gl3fu
@NK-gl3fu 2 жыл бұрын
true🥰
@nethmidilesha58
@nethmidilesha58 2 жыл бұрын
වෙරළු මල් අහලා ආපහු මේ සෝන්ග් එක අහන්න ආවේ 😍❤️
@sajifernando3862
@sajifernando3862 2 жыл бұрын
Me to
@flashsellers2204
@flashsellers2204 2 жыл бұрын
වෙරළු මල් වගේද මේක? වෙරළු මල් කිසිම වැඩකට නැති සිංදුවක්..ඒත් දිනේශ් ගේ අනිත් සිංදු ටික 👌
@rasankamadhubhashanaediris9451
@rasankamadhubhashanaediris9451 2 жыл бұрын
Api nm meka ahala weralu mal ahuwe na 😂😂😂
@minesimansari5726
@minesimansari5726 2 жыл бұрын
Haha..😃 math
@dilshadilsha7539
@dilshadilsha7539 2 жыл бұрын
Mamath
@manoj505
@manoj505 4 жыл бұрын
අන්ලයික් කරපු උන් කොනේ ඉදපල්ල ගුටි නොකා... අපිනං 2020 ත් අහන ගමන් බලනව ❤️
@kksamarasingha9460
@kksamarasingha9460 4 жыл бұрын
Anivaa aaa
@sanjeewanidissanayake5003
@sanjeewanidissanayake5003 4 жыл бұрын
2020/03/18 😊
@piyumiekanayaka6185
@piyumiekanayaka6185 4 жыл бұрын
2020/03/24
@kksamarasingha9460
@kksamarasingha9460 4 жыл бұрын
2020.03.25.my birthday!
@kksamarasingha9460
@kksamarasingha9460 4 жыл бұрын
2020.03.25.my birthday
@thiyangiuththara4010
@thiyangiuththara4010 Жыл бұрын
අවුරුදු 4කට පස්සෙ උනත් තාමත් ආසාවෙන් අහනවා😍❤️
@sandeeparathnayaka8810
@sandeeparathnayaka8810 Жыл бұрын
❤️
@dinushanethmika
@dinushanethmika 2 жыл бұрын
2023 ත් අහනවා තාම ආසාව පොඩ්ඩක් වත් අඩු වෙලා නැහැ කොච්චර අහුවත් එපා වෙන්නෙ නැහැ ❤️
@lahiru3408
@lahiru3408 Жыл бұрын
සොදුරේ අත් වැල් බැදන් දුර ඈතට ඉගිල යන් ආදරයේ සීමා සොයා....❤ අවුරුදු 4කට පස්සේ තමරසා ආයෙත් අහනවා❤කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ🎧එදා වගේ අදත් මේ සින්දුවට ඒ වගේම ආදරෙයි. 2030 තමරසා අහන අය like කරන් යන්න👍
@isharalakshan1651
@isharalakshan1651 Жыл бұрын
2023 නේද😁
@chamilmiuranga7740
@chamilmiuranga7740 3 жыл бұрын
2021 ත් අහන අය කෝ 💓🎧😍
@pabi5243
@pabi5243 3 жыл бұрын
🙋❤️
@prasantha6877
@prasantha6877 3 жыл бұрын
😁😁inno
@chandranidesilva3994
@chandranidesilva3994 3 жыл бұрын
Yes
@gurlnethu9019
@gurlnethu9019 2 жыл бұрын
අවුරුදු 3කට පස්සෙත් තාම අහනවා...🙂🖤
@planetakila2691
@planetakila2691 2 жыл бұрын
4kta passe huththo.
@Bruh-ys3sx
@Bruh-ys3sx 2 жыл бұрын
@@planetakila2691 ai naraka wachana kiyanne oya?😏😒
@planetakila2691
@planetakila2691 2 жыл бұрын
@@Bruh-ys3sx Wachana naraka na, api hithana widiya naraka.
@Bruh-ys3sx
@Bruh-ys3sx 2 жыл бұрын
@@planetakila2691 yanawa yanna. Modaya....
@planetakila2691
@planetakila2691 2 жыл бұрын
@@Bruh-ys3sx 😍
@ruhadesilva
@ruhadesilva 2 ай бұрын
මේකේ දින්නා පුදුම ලස්සනයි💆🏽‍♀️💗2024 අහන කට්ටිය කෝ.....
@SL_FAMILY0215
@SL_FAMILY0215 2 жыл бұрын
එයාගෙයි මගේ ආදරේ පටන් ගත්ත කාලේ මේ සින්දුව අපි දෙන්නගේ ආදරේ film එකේ සින්දුවක් වගේ . එත් අපි දෙන්නා වෙන්වෙනවා 2020 . වැරදි වැටහිමක් නිසා.😖 එත් දෙන්නට දෙන්න වෙනුවෙන් බලන් හිටියා . අපේ සම්බන්දේ නැති වෙනවා එක්කම මේ සින්දුව අහන එක නතර කරා එත් අපි ආයේම වැරද්ද නිවැරැදි කරන් යාලූ උනා එතකොට තමා මේ සින්දුව අහන්න ගත්තේ . 😊♥️ perfect song and keep it up. Dinna you songs are always perfect .😊♥️
@FlameX_Gaming
@FlameX_Gaming 2 жыл бұрын
😳♥congratulations🤗 True love never miss machan💯♥
@SL_FAMILY0215
@SL_FAMILY0215 2 жыл бұрын
@@FlameX_Gaming Sincere love will win someday. We won our love .We got married two months ago. I wish everyone . Thanks saho you comment 😊♥💯💕
@FlameX_Gaming
@FlameX_Gaming 2 жыл бұрын
♥😊Congratulations For Your Future.
@pawanihimasha9035
@pawanihimasha9035 4 жыл бұрын
2020 මේ සිංදුව අහන අය කෝ..ඇත්තටම මාරම ලස්සනයි ❤️
@dsmusictv9446
@dsmusictv9446 4 жыл бұрын
Dinesh ge asama song eka😍😍😍😍🎧
@shehaniperera8801
@shehaniperera8801 4 жыл бұрын
Thavama ahanava❤❤❤
@dsmusictv9446
@dsmusictv9446 4 жыл бұрын
@@shehaniperera8801 👍👍
@malkynawodya
@malkynawodya 3 жыл бұрын
2021th ahnwa 🙈♥️
@shamaljayawardana968
@shamaljayawardana968 3 жыл бұрын
21 අහන්නේ 😂❤🔥
@malinthadilshan7974
@malinthadilshan7974 6 жыл бұрын
වැලෙලෙන්න සූදානම් 😂 පොළවේ වැලලෙන තුරු එහෙම අහලා අහලා ඇල්ටොත් නැතිව ඉන්න ශ්‍රී ලංකාවට පට්ට සිංදුවක් අහන්න දුන්නට ස්තූතී බ්‍රෝ ❤️
@DineshGamage94
@DineshGamage94 6 жыл бұрын
Thank youuu bro ❤️
@OshanSandeepa
@OshanSandeepa 6 жыл бұрын
Thamarasa Guitar Cover🙈❤ ⭕ Use earphones for best quality. ▶ Sorry for the mistakes. 👇👇👇👇👇 kzbin.info/www/bejne/jpnUZmycbrSGqpo
@OshanSandeepa
@OshanSandeepa 6 жыл бұрын
👌
@piyumikaushalya6029
@piyumikaushalya6029 5 жыл бұрын
Maruneth na maruweth na hadawathatama danuna😍👌
@kmnranasingha5171
@kmnranasingha5171 5 ай бұрын
දැනට අවුරුදු 6කට කිට්ටුයි. අද වෙද්දි එදා මගේ ජීවිතේ තිබුණු නොතිබුණු ගොඩක් දේවල් හිමි උනා අහිමි උනා. කාලය ගෙවිලා ගියාට මතකය එහෙමම තියනවා. කොහොම උනත් එදා හැගීමෙන්ම අදටත් අහනවා. තමරසා ❤
@pasansandeep1202
@pasansandeep1202 Ай бұрын
ඒ හමුවීමට තාමත් ආදරෙයි!!! ❤❤
@laavijayawardhana195
@laavijayawardhana195 3 жыл бұрын
2021 දිත් අහන අය කෝ.............................. පුදුම ලස්සනක් තියෙන්නෙ. හිත නිවෙනවා ඒකේ වචනවලට. සංසාරයේ ගීය මුමුනන්න ලන් වෙන්න මාහා කියන පදයකම පුදුම හැගීමක් එන්නේ. වෙනස්ම රසයක් දෙනවා. කදුලු වලට එන්න එපා කියල, තනියක් නෑ ඇය ලග ඉන්න කල් කියල කියන විදිය පුදුම ලස්සනයි. ඇහුවට එපා වෙන්නෙ නෑ. 🔥🔥🔥
@vindithkolombage2948
@vindithkolombage2948 3 жыл бұрын
2021ත් අහනව බම්...
@chathurangaishan4621
@chathurangaishan4621 2 жыл бұрын
මාත් දැමුත් 😍
@chamindaroshan9133
@chamindaroshan9133 2 жыл бұрын
2022 th ahanawa
@kavindyadasanayaka4623
@kavindyadasanayaka4623 2 жыл бұрын
@@chamindaroshan9133 Same here
@nimeshsanjeewa9280
@nimeshsanjeewa9280 5 жыл бұрын
තාම මේ සෝන්ග් එකට ආදරේ කරන,, මේ සෝන්ග් එක බලන කට්ටියකෝ,,, 2019/07/25
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 4 жыл бұрын
2020❤❤
@surajlakshan8575
@surajlakshan8575 4 жыл бұрын
2020.05.10
@darsharajitha5078
@darsharajitha5078 3 жыл бұрын
2020/12/05 ❤️
@nfernando6627
@nfernando6627 3 жыл бұрын
2020.12.24 ❤️
@yaumalperera6026
@yaumalperera6026 3 жыл бұрын
2021/1/8 🖤
@thinnaaofficial
@thinnaaofficial 3 жыл бұрын
Lyrics 🥰 සිහිනේ පායාවී රෑ අඳුරේ තනිවෙන්නේ නෑ සොඳුරේ අත්වැල් බැඳන් දුර ඈතට ඉගිල යන් ආදරයේ සීමා සොයා කුළුදුල් මනමාලකම් විඳිමින් හරි ආදරෙන් සඟවා සෝ සුසුමන් පවා තමරසා, තමරසා ආදරෙන් ඔබ හිනැහුනා සීරුවෙන් දෑස වසා තුරුලු වී ඔබ හිනැහුනා සිහිනේ කියා දෙන්න ලංවී හිදින්නම්ද මා සංසාරයේ ගීය මුමුනන්න ලං වෙන්න මා හා මල් යහනා අතුරන්නම් එහි සතපා සනසන්නම් මා ආදරෙන්, ආදරෙන් කඳුලේ ඔබ ඕනෑ නෑ තනි නෑ ලඟ ඉද්දී ඈ සොඳුරේ අත්වැල් බැඳන් තව ඈතට ඉගිල යන් ආදරයේ සීමා සොයා කුළුදුල් මනමාලකම් විඳිමින් හරි ආදරෙන් සඟවා සෝ සුසුමන් පවා තමරසා, තමරසා ආදරෙන් ඔබ හිනැහුනා සීරුවෙන් දෑස වසා තුරුලු වී ඔබ හිනැහුනා තමරසා, තමරසා ආදරෙන් ඔබ හිනැහුනා සීරුවෙන් දෑස වසා තුරුලු වී ඔබ හිනැහුනා
@sachinifonseka5604
@sachinifonseka5604 Жыл бұрын
❤️‍🔥
@Geethma_168
@Geethma_168 Жыл бұрын
💕😌
@randomguy6011
@randomguy6011 Жыл бұрын
Pls post in English
@Oshifernando2007
@Oshifernando2007 Жыл бұрын
Thankyou ❤️
@KaveeshaBandara-gv7ob
@KaveeshaBandara-gv7ob 2 ай бұрын
2024 ත් අහනවා 🥺♥️💐
@nawodasandamini5682
@nawodasandamini5682 4 жыл бұрын
2020 බලන අය කෝ 😍😍♥️♥️
@lens_on_location
@lens_on_location 3 жыл бұрын
2021 අහන සෙට් එක කෝ බලමු 🖤😌
@user-wm9ko8bz4z
@user-wm9ko8bz4z 4 ай бұрын
2024❤
@sashigayathree
@sashigayathree 2 жыл бұрын
🌹2022ත් අහනවා...🎶🎶🎧 🌹තමරසා ,දැනෙනා තුරුමා My Favorite songs...👌❤️💖 🎤ආසම ගායකයෙක් දිනේෂ් ගමගේ අයියා super...👌🥰👌
@invincible6075
@invincible6075 5 жыл бұрын
නිකන් ඉද්දිත් දන්නෙම නැතුව කියවෙනවා යකෝ "තමරසා" කියලා.😂 පට්ට සින්දුවක් / පට්ට වචන ටිකක් ❤
@kksamarasingha9460
@kksamarasingha9460 4 жыл бұрын
Siravata. ...
@saduthmaobadaarachchi7201
@saduthmaobadaarachchi7201 4 жыл бұрын
Matath......
@priyadarshana8751
@priyadarshana8751 3 жыл бұрын
අනේ මන්දා ලංකාවේ හොද නිර්මාණ කරන්න උන් ඉන්නවා කියලා නිතරම මතක් කරන එකෙක් උබ ආදරෙයි බන් .ජය වේවා හැමදාමත් ලස්සන දෙයක් කරාන් 😍
@thusithamahesh1528
@thusithamahesh1528 Жыл бұрын
7 වසරෙදි මුලින්ම අහුවේ තාම අහනවා දැන් 11 වසරේ
@amigirl901
@amigirl901 Жыл бұрын
තමරසා 2023ත් අහන set එක මාත් එක්ක සෙට් වෙන්න like, එකක් දාලා 👆🏻😜
@machatte2368
@machatte2368 6 жыл бұрын
"තමරසා" රහ දැනෙන කනකට 100 වතාවක් උනත් අහන්න පුලුවන් .... great job mcn...keep it up bro...✌️🔥❤❤❤❤
@udarasiyambalagoda9764
@udarasiyambalagoda9764 6 жыл бұрын
Trending vevo aniwa brothera iye ra ninda giyeth oka ahane idala bn
@sasikakanishka7268
@sasikakanishka7268 6 жыл бұрын
Very beautiful song in this time
@Upanii
@Upanii 4 жыл бұрын
Me too bro 😃
@MANOJ-pu8kb
@MANOJ-pu8kb 3 жыл бұрын
තමරසා" අධිමාත්‍රාව දවසට සිය පාරක් කෑමට පෙර සහ පසු.... ❤️🤘
@kavindisandeepani8658
@kavindisandeepani8658 2 жыл бұрын
❤😊🎉
@dhananjayanipun2277
@dhananjayanipun2277 5 жыл бұрын
මේ අවුරුද්ද අහන් උන් 2019 👈 මේ කොනට🤣❤️
@nirakashakalpani5648
@nirakashakalpani5648 5 жыл бұрын
Dhananjaya Nipun api 🙋‍♀️
@__s.e.n.a__boy__8898
@__s.e.n.a__boy__8898 5 жыл бұрын
මේ හුත්ත කොහෙද ඔයි එතකල් තිබ්බෙ 💟
@SaiKrishnaskph
@SaiKrishnaskph 5 жыл бұрын
දැනුයි දැක්කෙ ඕයි ඒකත් tik tok හින්ද.. 😒🙁
@kushipramodya7298
@kushipramodya7298 4 жыл бұрын
2020 ත් අහනවා✋
@anukisamarahewage411
@anukisamarahewage411 Жыл бұрын
අද 2023.02.17 තාමත් visual එක බල බල මේ song එක අහනවා ඇත්තටම එදා ඇහුව වගේම feeling එකකින් අදටත් මේ song එක අහන්නෙ මේක නම් මාරම feel වෙන කටහඩක් 🥺❤️‍🩹 ඉස්සරහටත් මෙහෙම නිර්මාණ ගේන්න පුලුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා ❤️
@gamelkkhfgf677
@gamelkkhfgf677 Жыл бұрын
මල් කලාව වෙනස් කරේ දිනේශ් අයියලා තමයි 😁❤️
@ashansarividini30
@ashansarividini30 2 жыл бұрын
දැන් ඉන්න දින්නයි ඉස්සර හිටපු දිනේශූයි හරිම වෙනස්🥺
@PrasannaWijesinghe614
@PrasannaWijesinghe614 Жыл бұрын
Issra hitapu dineshta adare krana aya nisai aluth dinna run krnne.eth dinna dnne nah apt ona dinesh kiyala.🤗
@thamiwalisadeeraOfficial
@thamiwalisadeeraOfficial 2 жыл бұрын
වෙරලු මල් අහ්ද්දි මේක මතක් වෙනවා... මෙච්චර වටින නිර්මාණයක් කරපු කෙනෙක් නේද මේ විකිණෙන්නේ කියලා
@subhi99
@subhi99 Жыл бұрын
2022 ❤
@sihani_lyrics
@sihani_lyrics Жыл бұрын
#2022 තවමත් ඒ රහ ඒ විදිහටම , කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ ❤
@darsharajitha5078
@darsharajitha5078 3 жыл бұрын
2021ත් පටන් ගත්තා ඒත් මං තාම දැක්කේ නෑ මේ song එකේ music video එකට ගහන්න පුලුවන් video එකක් 🔥 තාමත් හදවතේ රැදිච්ච song එකක් ❤️
@samanthawijesingha3333
@samanthawijesingha3333 3 жыл бұрын
attama tamai
@Gossip-vr3xl
@Gossip-vr3xl 6 ай бұрын
2024ත් මෙක අහන සෙට් එක මෙ පැත්තට ❤️🎀
@lasithanupama2061
@lasithanupama2061 Жыл бұрын
මගේ ජීවිතේට ඇයි මේ සින්දුව මෙච්චර කිට්ටුයි වගේ දැනෙන්නේ🥺 මගේ ආසම සින්දුව... හැමදාමත් එක ඒ විදියට ම තියේවි.. ඒ වගේ මයි ඔයාගේ අනිත් සින්දුත්.... හදවතට දැනෙන්නේ ඒව විතරයි......❤️
@VishFernando92
@VishFernando92 7 ай бұрын
Anyone listening to this beautiful song in 2024? 💫🤍
@kaviperera5086
@kaviperera5086 5 жыл бұрын
තමරාසා කියලා දැක්කම හිතුවෙ ටැමිල් සෝන්ග් එකක්ද කියලා😂😂❤
@tharindumadushan6100
@tharindumadushan6100 3 жыл бұрын
2020 November මාසේත් තමරසා අහන කට්ටිය කො
@uchinthabandara5744
@uchinthabandara5744 3 жыл бұрын
මේ මගුල කොච්චර බැලුවත් එපා වෙන් නෑ නේ 😅
@deemanthiheshala9857
@deemanthiheshala9857 3 жыл бұрын
ඒකනම් ඇත්ත
@sandaruvidusanka9990
@sandaruvidusanka9990 Жыл бұрын
2022❤️😎😁
@achinimadhushani944
@achinimadhushani944 Жыл бұрын
තාමත් රස විඳින්න පුලුවන් සිංදුවක් ..♥️🥀❤️...මුලින්ම ඇහුවෙ 9 වසරේ දැන් 13 වසරේ..😊✨️🙊
@naifm
@naifm 6 жыл бұрын
jayawewa Dinesh
@user-kw3rf4ni7o
@user-kw3rf4ni7o 2 ай бұрын
Dineshge song walta gahannalankawe Aya sindu na okk❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ishuwararush5449
@ishuwararush5449 2 жыл бұрын
ඔයාගේ සින්දු වලින් ආසම එක මේක.. කොච්චර පරණ උනත්..හිත සන්සුන් වෙනවා මෙලඩියටයි වොයිස් එකටයි ..
@Vist_World
@Vist_World 4 ай бұрын
2024 ahana un me paththata 😊🎉
@dddmmmssshhkkmmmmdkk7105
@dddmmmssshhkkmmmmdkk7105 3 жыл бұрын
මේ සොන්ග් එකට 2 මිලියන් විව්ස් ගෙනල්ලා දෙමු ගායිස්........මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.... 2021 MAY 29
@db3836
@db3836 6 ай бұрын
කවදාවත් expire වෙන්නෙ නැති list එකේ උඩින්ම තියන එකක් තමරසා❤💆.දින්නා කියන්නෙ දැන් Music industry එක ඇතුලෙ ඉන්න යකෙක් ❤🔥
@MWoow_lk
@MWoow_lk Жыл бұрын
දිනේෂ් ගමගේ ඔනම තාලෙකට සින්දු කියන හදවතේ රැදි ඉන්න ගායකයා දිනේෂ් අයියාගෙ සින්දු මාර විදියට හදවතට වදිනවා එක අමුතුම රහක් 😘🤩💙
@sandeepa6140
@sandeepa6140 6 жыл бұрын
ඌබල වගේ උන් තමා බන් ලංකාවේ මියුසික් වලට ඕනි...අනික බ්ලු ස්කයි..පට්ට ❤❤💪
@hashmikainduwara6114
@hashmikainduwara6114 5 жыл бұрын
රැල්ලට යන්නෙ නැති unique කට හඩක්....💗💗💗😘
@crazygirl..........2972
@crazygirl..........2972 Жыл бұрын
2022 ahnwa ❤️♥️😘
@poornalakshan7965
@poornalakshan7965 Жыл бұрын
මගේ ආසම සින්දුව. මේ පාර මම A/ l ලියනවා අපේ Batch party එකට මම තමරසා සින්දුව කියන්න හිතන් ඉන්නෙ.🙂💞
@gowsick4027
@gowsick4027 6 жыл бұрын
Such a wonderful song guys I am Tamilian & I always love to watch Sinhala Songs ❤️🇱🇰
@DineshGamage94
@DineshGamage94 6 жыл бұрын
Gowsick Arulrajh thank you bro
@milindasampath1871
@milindasampath1871 2 жыл бұрын
Visual.එකනම් සුපිරි.අක්කිත් නියමෙට act කරනවා. අන්තිමට දුක හිතෙනවා.. ජය වේවා දිනේෂ් අයියා. 💗
@kaweeshwaraadithya9745
@kaweeshwaraadithya9745 3 ай бұрын
2024 ත් Favorite සින්දුවක් 😍❤️🇱🇰
@nimnaweerakoon8240
@nimnaweerakoon8240 Жыл бұрын
දිනේෂ් අය්යා මේ සින්දුවේ මාරම ලස්සනයි අහිංසක පාටයි ❤️
@thisaranii
@thisaranii 3 жыл бұрын
අදටත් මතකයි මුලින්ම අහපු දවස.2019 ඉස්කොලේ prefects camp එකේ වැඩ වලට laptop ගෙනිච්ච දවසක යාලුවෙක් තමා මුලින්ම අහන්න දුන්නේ.නමත් අහන් ගෙදර ඇවිත් පිස්සුවෙන් වගේ ඇහුවේ.2021 ත් වෙලා අදටත් අහනවා එදා දැනුන feeling එක අදටත් ඒ විදිහටම දැනෙනවා .
@UddimaVidanaGamachchi
@UddimaVidanaGamachchi Жыл бұрын
කාට කොහොම උනත් මගේ හදවතේ ගායකයා දිනේශ් ❤️🌷
@KaviWickramanayaka-nb1vd
@KaviWickramanayaka-nb1vd Ай бұрын
2024 ahanawa❤️😊
@onlysweets136
@onlysweets136 2 жыл бұрын
ගොඩක් ආස සින්දුවක්. ❤2022 අහන සෙට් එක කෝ බලන්න 👍
@lakshanrathnayake9582
@lakshanrathnayake9582 6 жыл бұрын
කොහෙන්ද දිනේෂ් අයියේ තමරාසාව හොයාගත්තේ
@charieanthony8786
@charieanthony8786 5 жыл бұрын
Mn hithanne wennappuwen 👀
@Shashiiii88iiiiiiii
@Shashiiii88iiiiiiii 3 жыл бұрын
මොනා කියන්නද ඉතින් මේ හදවත්ට දැනෙන්න සිංදුකියන ගායකයාට......බුදුසරණයි දිනේශ් අය්යේ.ආදරෙයි ගොඩාලියක්..❤️
@tharunawoo3348
@tharunawoo3348 Жыл бұрын
දැනෙනා තුරු මා සිංදුවට පස්සේ කොච්චර ඇහුවත් එපා නොවෙන සිංදුව🥺❤️
@Wewalage
@Wewalage Жыл бұрын
අනිවාර්යයෙන් මේවා ඉතිම් හැමදාම අහන ලිස්ට් එකේ සිංදු ❤️🥰
@madushanirmani7245
@madushanirmani7245 2 жыл бұрын
2022 ahnawa❤️
@umeshkishanthan6665
@umeshkishanthan6665 6 жыл бұрын
පට්ටම සිංදුවක් මේකනම්.. වීඩියෝ එනකන් බලන් හිටියේ ඒකත් නියමයි.. දිගටම ඕනේ බ්‍රෝ මේ වගේ සිංදු.. නාහෙන් අඬන ඒවා අහලා එපා වෙලා ඉන්න උන්ට ඕවා ඇහෙද්දි මාරම ෆීල් එකක් එන්නෙ..😍😍😍
@DineshGamage94
@DineshGamage94 6 жыл бұрын
umesh Kishanthan thankyouu bro
@rusithnuwantha3879
@rusithnuwantha3879 5 жыл бұрын
Dinesh Gamage super brother ❤️❤️
@hirunishehara5748
@hirunishehara5748 Жыл бұрын
ඔයාගෙ සිංදු මං හැමදාම අහනවා අයියේ .... ඔයා සිංදු කියන්නේ අපේ හිත්වලට... තමරසා ගොඩක් ලස්සන හිත්වලට ගොඩක් දැනෙන සිංදුවක්... ඔයා දක්ශ ගායකයෙක් අයියේ ... ඔයාගෙ හැම සිංදුවක්ම හිත්වලට ගොඩක් දැනෙනව... Wish your All best The singer of the heart.....❤️❤️💕💖💞
@rukshilawijesuriya7486
@rukshilawijesuriya7486 4 ай бұрын
2024 t asaven ahnv, kalin vagema❤🥺
@Yadorshani_
@Yadorshani_ Жыл бұрын
Apinam 2023 th ahanva❤❤❤❤
@nimna.thiwanka
@nimna.thiwanka Жыл бұрын
මේවා අහනකොට ඉන්නේ කොහොමද 😭💔 ඒ තරමටම ලස්සනයි 😫♥️
@shashinikaminduni6538
@shashinikaminduni6538 Жыл бұрын
මොන තරම් හිත රිදුනත් මේ සින්දුව අහලා ඒ ඔක්කොම අමතක කරලා දානවා ඒ තරන් ලස්සනයු අයියේ 😘😘
@dinukachandima2751
@dinukachandima2751 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැ ඒ තරමට ලස්සනයි...දැන් 100 පාරක් විතර ඇහුවා දැන්...ඉස්සරහටත් මේ වගෙ ලස්සන සින්දු ඕන ආදරෙයි ජයවේවා..!! ❤💫
@shehanidissanayake339
@shehanidissanayake339 Жыл бұрын
Niyamai katahada harima uniq and uncommon...good luck..👍👍
@nilankakatugampola3915
@nilankakatugampola3915 Жыл бұрын
දින්නගෙ voice එකෙන් ඕනි මේ වගෙ නිදහසේ අහන් ඉන්න පුලුවන් සිංදු.😥❤
@lavindu_sachintha
@lavindu_sachintha Жыл бұрын
සින්දුව ලියපු කෙනා දැන් දිනේෂ්ගේ ජීවිතේ නැතිවුණත්, සින්දුව සුපිරි❤ "තමරසා"
@tharushirajapaksha2869
@tharushirajapaksha2869 11 ай бұрын
kauda e
@nimeshasewwandi8492
@nimeshasewwandi8492 2 жыл бұрын
ගොඩක් ලස්සනයි අයියේ මේ වගේ සින්දු අහන්න පුලුවන් අද කාලෙ තීන ඒවා අහන්න බෑ ඔලුව රිදෙනවා නේ ඒත් මේවා අහද්දී හිත නිවෙනවා ❤❤❤
@jezmiya
@jezmiya 2 жыл бұрын
One of the best voice in lanka Oya manikak ape ratata 🥺🥺 obata jayen jayamai ❤️❤️❤️
@jayawardhana2874
@jayawardhana2874 2 жыл бұрын
*2022* ♥️♥️
@malindaudayashan6940
@malindaudayashan6940 4 жыл бұрын
කොච්චර ඇහුවත් epa wenne ne.. Amazing voice super ♥️👊 තාමත් අහනවා
@samadhidissanayake5226
@samadhidissanayake5226 2 жыл бұрын
Visual eka puduma lassanak tjiyenne... sinduwe lassana wadi karana visual ekak...❤️❤️❤️ All the best....
@blershane
@blershane Жыл бұрын
Wow ! music, lyrics, voices and visualization are amazing
@isurimadhushani949
@isurimadhushani949 Жыл бұрын
Kochchara ahuwath epa wenna na harima lassanai
@anushkalakshani1812
@anushkalakshani1812 3 жыл бұрын
මං අද ඇහුවේ හරිම ලස්සනයි 💖
@thamudithaaloka5658
@thamudithaaloka5658 2 жыл бұрын
අදටත් අහනවා විශුවල් එකත් බලන්න හිතුන නිසා ආයෙත් ආවා ❤
@rohanadananjaya1
@rohanadananjaya1 3 жыл бұрын
තමරාසා වචන ටිකෙන් පස්සෙ යන music handfree එකෙන් ඇහුවාම වෙනම මනො ලෝකෙක... ❤🕊️... හදවතෙ රැදුනු සින්දුවක්..😍🤩
@dilakshisilva7301
@dilakshisilva7301 4 жыл бұрын
Wow.... Nice song. Melody, theme, lyrics and everything. ❤️💐🎧💙
@chathurangaishan4621
@chathurangaishan4621 2 жыл бұрын
හදවතේ Trending 1st තමයි 😘😍
@tharinduherath6026
@tharinduherath6026 Жыл бұрын
No words ... No Comments ..... Speechless.......
@kanchanamadushan1976
@kanchanamadushan1976 Жыл бұрын
අවුරුදු 4කට පස්සේත් එදා වගේම ආසවෙන් අහන සින්දුවක් 🖤🥺
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 10 МЛН
Sapathneeroshayak | සපත්නීරෝෂයක් | Take Care Theme Song
4:55
Слепой узнал о измене своей жены😳
1:00
哈莉奎因以为小丑不爱她了#joker #cosplay #Harriet Quinn
0:22
佐助与鸣人
Рет қаралды 8 МЛН
ЖЕСТКИЙ ШАПАЛАК👋
0:33
RFC Fighting Championship
Рет қаралды 201 М.