No video

Thana Nilla Dige Karaoke (Without Voice) තණ නිල්ල දිගේ කැරෝකේ

  Рет қаралды 41,626

Honeybirds Karaoke

Honeybirds Karaoke

Күн бұрын

🎧🎤 Artist : Saman De Silva
📜✍️ Lyrics : Vernon Perera
🎼🎶 Melody : Clarance Wijewardane
🌟★彡 𝕊𝕒𝕞𝕒𝕟 𝔻𝕖 𝕊𝕚𝕝𝕧𝕒 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟
⭕ Ayarin Josapin Rosalin karaoke / අයිරින් ජොසපින් රොසලින් කැරෝකේ
▶️ • Ayarin Josapin Rosalin...
⭕ Hadawala Hithak Hadawala Karaoke / හඩවලා හිතක් හඩවලා කැරෝකේ
▶️ • Hadawala Hithak Hadawa...
⭕ Punchi Kurulu Kuduwe Karaoke / පුංචි කුරුළු කූඩුවේ කැරෝකේ
▶️ • Punchi Kurulu Kuduwe K...
⭕ Santhosa Wenna Preethi Wenna Karaoke / සන්තෝස වෙන්න ප්‍රීති වෙන්න කැරෝකේ
▶️ • Santhosa Wenna Preethi...
⭕ Pinibara Seetha Yame Karaoke / පිණිබර සීත යාමෙ කැරෝකේ
▶️ • Pinibara Seetha Yame K...
⭕ Dewlowa Deviyane Karaoke / දෙව්ලොව දෙවියනේ කැරෝකේ
▶️ • Dewlowa Deviyane Karao...
ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට
අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න.
👉අපගේ සේවාවන් - අඩුම මිලට ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම
( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 )
🟢𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 𝐆𝐫𝐨𝐮𝐩
👉 chat.whatsapp....
🔵𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤
👉 / honeybirdskaoke
🟣𝓔𝓶𝓪𝓲𝓵 :
👉 𝗵𝗼𝗻𝗲𝘆𝗯𝗶𝗿𝗱𝘀𝗸𝗮𝗿𝗮𝗼𝗸𝗲@𝗴𝗺𝗮𝗶𝗹.𝗰𝗼𝗺
අප චැනලයේ පලකර ඇති මෙම වීඩියෝව සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම්, නිවැරදි කිරීම්, අන්තර්ගතය වෙනස්
කිරීම් හෝ ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු නම් මෙම වීඩියෝව නාලිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව දැනුම් දීමට
ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ හෝ ඊමේල් මගින් අප හා සම්බන්ධ වන්න...කරුණාකර Copyright Strike
කිරීමෙන් වළකින්න.
╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
තණ නිල්ල දිගේ ඇදිලා යනවා
සිත මා පිරිලා
දහසක් නෙතු මා වෙත යොමු වෙනවා
සිත මා පිරිලා...//
විදුලිය වාගේ වැදිලා
යන විට ඈත නොපෙනී
විදුලිය වාගේ වැදිලා
යන විට ඈත නොපෙනී
දෙසවන් මගේ පිරිලා ඇසේ
ජය ගීතිකා ගැයෙලා
තණ නිල්ල දිගේ ඇදිලා යනවා
සිත මා පිරිලා
දහසක් නෙතු මා වෙත යොමු වෙනවා
සිත මා පිරිලා
සැඩ හිරු ඈත දිලෙනා
සුව බර මේ සැදෑවේ
සැඩ හිරු ඈත දිලෙනා
සුව බර මේ සැදෑවේ
හසරැල් නැගී සතුටින් වගේ
ජය ගීතිකා ගැයෙලා
තණ නිල්ල දිගේ ඇදිලා යනවා
සිත මා පිරිලා
දහසක් නෙතු මා වෙත යොමු වෙනවා
සිත මා පිරිලා...//
සිත මා පිරිලා
සිත මා පිරිලා

Пікірлер: 11
@udayangaidunil5849
@udayangaidunil5849 Жыл бұрын
සුපර් ජය වේවා බ්‍රෝ තව සිංදු දෙකක් තියෙනවා එකත් දෙන්න නියරේ පිය නගලා....පිනිබර සිත යාමේ මේ උදැසනේ එකයි 😍😍😍
@chrishanthieperera2500
@chrishanthieperera2500 Жыл бұрын
super...
@honeybirdskaraoke
@honeybirdskaraoke Жыл бұрын
තණ නිල්ල දිගේ ඇදිලා යනවා සිත මා පිරිලා දහසක් නෙතු මා වෙත යොමු වෙනවා සිත මා පිරිලා...// විදුලිය වාගේ වැදිලා යන විට ඈත නොපෙනී විදුලිය වාගේ වැදිලා යන විට ඈත නොපෙනී දෙසවන් මගේ පිරිලා ඇසේ ජය ගීතිකා ගැයෙලා තණ නිල්ල දිගේ ඇදිලා යනවා සිත මා පිරිලා දහසක් නෙතු මා වෙත යොමු වෙනවා සිත මා පිරිලා සැඩ හිරු ඈත දිලෙනා සුව බර මේ සැදෑවේ සැඩ හිරු ඈත දිලෙනා සුව බර මේ සැදෑවේ හසරැල් නැගී සතුටින් වගේ ජය ගීතිකා ගැයෙලා තණ නිල්ල දිගේ ඇදිලා යනවා සිත මා පිරිලා දහසක් නෙතු මා වෙත යොමු වෙනවා සිත මා පිරිලා...// සිත මා පිරිලා සිත මා පිරිලා
@user-nz7dm7jp8r
@user-nz7dm7jp8r 7 ай бұрын
Speed maru sinduwa karoki karanawanm mewage thamai karanda oni
@supunranjith.supire.wedk.m9637
@supunranjith.supire.wedk.m9637 Жыл бұрын
Supiri 🌸🌻🌼🌸🌻🌼🌸🌻🌼🌸🌻🌼🌸🌻🌼🌸🌻🌼
@dineshchamara5112
@dineshchamara5112 Жыл бұрын
Ammo ❤❤ paharak thanks
@user-nz7dm7jp8r
@user-nz7dm7jp8r 7 ай бұрын
Supiri mushik
@ajithliyanageperera4345
@ajithliyanageperera4345 8 ай бұрын
සන්ගිත සැප යිම වෙගවත් වැඩ්‍ යි ගායනා කරන්න අපහසු යි
@lakshannimantha3478
@lakshannimantha3478 Жыл бұрын
Ft
@dushanasanka9707
@dushanasanka9707 Жыл бұрын
👏👏👏👏👏
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 6 МЛН
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 499 М.
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 18 МЛН
Neela Bingu Kela Karaoke (without voice) නීල බිඟු කැල
3:29
Sinhala Music Tracks
Рет қаралды 1,9 МЛН
Mohothaka Suwadena Karaoke with Lyrics (Without Voice)
4:35
sinduma thamai
Рет қаралды 150 М.
Pinna Male (Edward Jayakodi)
3:48
Amila Karaoke Track
Рет қаралды 23 М.
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 6 МЛН