Thanamalvila Kollek | Episode 25 - (2020-04-12) | ITN

  Рет қаралды 1,000,598

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 1 200
@MaduSLVlogs
@MaduSLVlogs 4 жыл бұрын
බොලඳ කතා වලට වැඩිය කොච්චර අර්ථවත් ද .....කෝ කෝ බලන්න කතාවට ඇබ්බැහි වෙලා කොටස් 25 ම බලපු අය ....
@sujeewaranasinghe3601
@sujeewaranasinghe3601 4 жыл бұрын
M E kathWa kieyatada yanne
@sujeewaranasinghe3601
@sujeewaranasinghe3601 4 жыл бұрын
25 ma beluwa Meka keeyata witharada yanne kiyannako
@MaduSLVlogs
@MaduSLVlogs 4 жыл бұрын
@@sujeewaranasinghe3601 time 1k danne ne...math KZbin balanne...mama katha balanne ne....ath ma kathawa nobala enna be...
@Marinedriveplay4590
@Marinedriveplay4590 4 жыл бұрын
madubashana paranahewa එක දවසයි දැනට කොටස් 25 බැළුවා තව කොටස් 3ක් තියෙනවා
@ashenisansala6431
@ashenisansala6431 4 жыл бұрын
Api♥️♥️♥️
@jamestaylor3250
@jamestaylor3250 4 жыл бұрын
පතෝලයට ආස උන් කව්ද 😬♥️
@Marinedriveplay4590
@Marinedriveplay4590 4 жыл бұрын
james taylor මම...👌👌
@sansarlove6158
@sansarlove6158 4 жыл бұрын
Math asi e aiya godak hodt ragpanwa
@dilshanijayasinghe3483
@dilshanijayasinghe3483 4 жыл бұрын
🙋
@wackwack8952
@wackwack8952 4 жыл бұрын
james taylor මම
@Shewrites98
@Shewrites98 4 жыл бұрын
Man
@niroro1477
@niroro1477 4 жыл бұрын
බලන්න නයනී ඒකෙත් හැටි මල් කතා ඔක්කොම නැවතිලා වැදගත් කතාවක් විතරක් ඉතුරු වුණා😂😂😂
@k.w.ajayathissa4611
@k.w.ajayathissa4611 4 жыл бұрын
රොබින් හුඩ් ITN එකේ දැං ගොඩක් ලස්සන හොද films ,drama යනවා. සුදත් රෝහණ මහතාගේ ආගමනයෙන් පස්සෙයි මේ වෙනස.කලාව විකුණා ගෙන කන Business කාරයෙක් නොවන නිසා.
@anojakoumari7303
@anojakoumari7303 4 жыл бұрын
එකනෙ
@නයනිඅමා
@නයනිඅමා 4 жыл бұрын
ඒකනේ ඒකනේ 👏👏👏
@janakalife
@janakalife 4 жыл бұрын
සංසාරාන්‍ය අසබඩ ත් බලන්න.
@anojakoumari7303
@anojakoumari7303 4 жыл бұрын
@@janakalife බලනවා මමනම්
@chamoddilranga3325
@chamoddilranga3325 4 жыл бұрын
කිතුල රඟපෑවද නැද්ද දන් නෑ. ඒත් ඌ බස් එකේ ඉඳලා අතවනද්දි ඇඟ හිරිවැටිල ගියා ඕයි 🔥
@kavindagunasekara8037
@kavindagunasekara8037 4 жыл бұрын
රගපැවා නෙවෙයි මචං චරිතේ ඇතුලේ ජිවත් උනා♥♠
@RMushan
@RMushan 4 жыл бұрын
සිරාවටම බන්
@gimhanimadushanika1593
@gimhanimadushanika1593 4 жыл бұрын
😥
@sohalshisamudika3326
@sohalshisamudika3326 4 жыл бұрын
Aththatama
@malikaabeysinghe2083
@malikaabeysinghe2083 4 жыл бұрын
ඔව්
@achinthanawod7803
@achinthanawod7803 4 жыл бұрын
මේ කතාවට සම්ම්මානයක් ලැබෙන්නම ඔනේ බන්...දැන් ගොඩක් කොල්ලෝ කෙල්ලෝ බලනවා මචන්ලා...කොහොමහරි මේ කතාව තව තව උඩටම ගේමු...🙏🙏🙏
@rangavithanage5413
@rangavithanage5413 4 жыл бұрын
mekata sammana lebenne nettam award cerameny thiyana ekenuth wedak ne,,,,
@upethralokika
@upethralokika 4 жыл бұрын
kzbin.info/www/bejne/iKS5anWua55klZo - This is a cover song that I did with my brother of Sunil Edirisighe
@dsrentcar3641
@dsrentcar3641 4 жыл бұрын
Aniwa gemu💎💎💎💎
@ravindumayantha7202
@ravindumayantha7202 4 жыл бұрын
ගිය සතියේ සම්මානයක් ලැබුනා bro... මේක 1, දෙවෙනි ඉනිම2 👍👍👍👍👍👍
@නදිශමදුරංග
@නදිශමදුරංග 4 жыл бұрын
අනිවා
@iamLahiru_Lk
@iamLahiru_Lk 4 жыл бұрын
කිතුලා වගේ කොච්චරනම් අහිංසකයො, ජීවිත පූජා කරන්න ඇතිද! ❤️
@dimavlogs911
@dimavlogs911 4 жыл бұрын
අනිවා මචං
@agsandakumari1543
@agsandakumari1543 4 жыл бұрын
😢😢😢😢😢
@Marinedriveplay4590
@Marinedriveplay4590 4 жыл бұрын
Lahiru Sandaruwan අැත්තටම
@harshanakrishantha8553
@harshanakrishantha8553 4 жыл бұрын
Oww😭😭😭
@weranjalandj5690
@weranjalandj5690 4 жыл бұрын
ඒත් අපේ මිනිස්සුන්ට ඒව මතක නෑ 😔
@sangeethanuranga5811
@sangeethanuranga5811 4 жыл бұрын
මැද්දෙන් දාන් Axe ඇඩ් එක පෙන්න බැරි උන් ඉන්නවද
@sajithratnayake1047
@sajithratnayake1047 4 жыл бұрын
මෙහෙම කතාවකට එහෙම ස්පොන්සර් කෙනෙක් හරි ඉන්න එක ලොකු දෙයක් බ්‍රෝ
@buddikachamara3216
@buddikachamara3216 4 жыл бұрын
එහෙනන් උඹ ස්පොන්සර් කරලා ඇඩ් එකක් දාපන් මචං 😌
@jeewanalakruwan419
@jeewanalakruwan419 4 жыл бұрын
ඔව් හුත්තො (අවුලක් ගන්න එපා කතාවෙ විදිහට දැම්මේ )
@kingmalitha
@kingmalitha 4 жыл бұрын
හුට්ටො උබද උන්ට සල්ලි දෙන්නෙ ඇද කියන්නම් ඉන්නව
@dinukasandun5947
@dinukasandun5947 4 жыл бұрын
meke episode kiyak thynwda bn??
@manojchaminda8054
@manojchaminda8054 4 жыл бұрын
කොටස් විසිපහක් එක දිගට බැලුව.. දැන් මම මාව හොයනව .. ඉන්නත් බැරි එන්නත් බැරි තැනක හිරවෙලා වගේ .. සංසාරේ කවදාහෝ විදල පුරුදු ආත්මීය හැගීමක් දැනෙනව ... මේ සිදුවීම් පෙල තුල
@anandasinhalage4512
@anandasinhalage4512 4 жыл бұрын
Sirama
@JalaniKoswatta
@JalaniKoswatta 9 ай бұрын
Ow 🥹
@sumedapriyalal621
@sumedapriyalal621 5 ай бұрын
ඇත්තටම. 😢 ආයේ ආයෙත් බලන බලන හැම වෙලාවෙම මේ කථාව අපේ ජීවිත මතක් කරනවා..😢
@k.w.ajayathissa4611
@k.w.ajayathissa4611 4 жыл бұрын
කිතුලා .., වැදගත්ම දවස.ඒත් කමිසෙවත් මැදලා නෑ.බඩට කාලද දන් නෑ.මස් කලදක් ඇගේ නෑ.අම්මා රැකලා රට රකින්න ගියේ. ගොඩක් උන් ආය ආවෙ නෑ.කවුරුත් දීගයක් දෙන්නෙ නෑ.ඇගේ කෑලි කඩේ ගන්න නෑ.උන්ගෙ හීන කවදත් ඈත නෑ. " ලොව නරක යුද්ධ හෝ හොද ජයග්‍රහණ නොමැත." Hats off කනියා, Xavier kanishka)
@warnasooriyamudiyanselage1444
@warnasooriyamudiyanselage1444 4 жыл бұрын
Patta talk eka eka...like ekak dala comment ekakuth damma
@k.w.ajayathissa4611
@k.w.ajayathissa4611 4 жыл бұрын
Warnasooriya Mudiyanselage 🙏🙏🙏💐💐💐
@visalirusha1392
@visalirusha1392 4 жыл бұрын
❤😢
@ishanweerasinghe3124
@ishanweerasinghe3124 4 жыл бұрын
K.W.A Jayathissa ඇගේ කෑලි කඩේ ගන්න නෑ 😢 (වැදුනා සැරටම)
@chinthaka1258
@chinthaka1258 4 жыл бұрын
K.W.A Jayathissa 👍👍
@gayanniroshan5869
@gayanniroshan5869 4 жыл бұрын
මුන් රගපානව නෙමෙයි... ද බන්? මුන්ගෙ ජිවිත කතාව හොරෙන් විඩියෝ කරලද කොහෙද....❤️❤️
@rohanpriyantha7041
@rohanpriyantha7041 4 жыл бұрын
👍
@mylifeissimple.3082
@mylifeissimple.3082 4 жыл бұрын
Aniwa
@vibhushiwaththage2398
@vibhushiwaththage2398 4 жыл бұрын
Definitely
@dsrentcar3641
@dsrentcar3641 4 жыл бұрын
අනිවාර්යයෙන් 💖💖💖
@annamarasinghe
@annamarasinghe 4 жыл бұрын
Aththamai matath hithuneth eekamai..harima thathvikai..
@shashievlogs280
@shashievlogs280 4 жыл бұрын
හාමුදුරුවෝයී දීප්තයයී එකට ඉන්න හැම වෙලාවකම කතාවේ මහ මොකක්දෝ කලකිරීමක් ඇතිවෙනව බන්.. 😣
@kusalperera5407
@kusalperera5407 4 жыл бұрын
වැඩිය කතා නොවුනු කිතුලාගෙ ඇක්ටින් නන් පට්ට ❤️ 🔥
@hansimakavindi4704
@hansimakavindi4704 4 жыл бұрын
Yes😘
@dayanhamine7533
@dayanhamine7533 4 жыл бұрын
Kusal Perera මං.. ආසම ඌට
@madusankakarunathilaka7756
@madusankakarunathilaka7756 4 жыл бұрын
කෝ බලන්න මුල ඉදලම පිට රට ඉදං බලන සෙට් එක.😍😍
@rohanpriyantha7041
@rohanpriyantha7041 4 жыл бұрын
Man ඉතාලියේ thniwela camare හිරවෙලා ඉන්නේ මේක බලනකොට palu na
@sameerabro239
@sameerabro239 4 жыл бұрын
Mama qatar
@mylifeissimple.3082
@mylifeissimple.3082 4 жыл бұрын
Mama kuwet
@KanishkaWijesekara
@KanishkaWijesekara 4 жыл бұрын
Americawe Corona asse indan balanne.
@anushanilanthi531
@anushanilanthi531 4 жыл бұрын
සිංගපූර් ...තනිවෙලා ගොඩක් මම ආසාවෙන් බලන කතාවක් ගොඩක් අර්තවත් වගේම ලස්සනයි 😘
@shehavlogs8288
@shehavlogs8288 4 жыл бұрын
ඇත්තටම ගොඩක් සතුටුයි මේක trending ඇවිත් තියනව දැක්කහම..රොශාන් රවින්ද්‍ර අයියගෙ පළවෙනි අධ්‍යක්ෂණය මේ තරම ලස්සන කතාවක්..අනිවාර්යයෙන් ඇගයුමකට ලක්කල යුතුමයි❤
@Life649
@Life649 4 жыл бұрын
යසෝදරයි දීප්තයගෙයි සම්බන්දය ගුරු ගීතයේ දුයිෂෙන් සහ අල්තීනායි අතර පවතින නිර්නාමික අනාමික ප්‍රේමයේ සේයාවක් ගැබ්ව ඇත
@shaniperera9426
@shaniperera9426 4 жыл бұрын
ඖ මාත් එකගයි 👍
@madharaherath1988
@madharaherath1988 4 жыл бұрын
එකඟයි 😊
@chamarasampathsampath1640
@chamarasampathsampath1640 4 жыл бұрын
තණමල්විල කිව්වට තිස්සමහාරාමෙ මගෙ ගමේ හදපු ලස්සනම කතාවක්.
@u.p.n1203
@u.p.n1203 2 жыл бұрын
Monaragala nemeyd shooting
@vishwavidhanagamage101
@vishwavidhanagamage101 2 жыл бұрын
@@u.p.n1203 නැ ගොඩක් වීරවිල තිස්ස සයිඩ් එක.මේ,,,bus stand එක තිස්ස ස්ටූඩියෝ එක.තිස්ස රේකා එක ❤
@gstarasterisk
@gstarasterisk 4 жыл бұрын
තමන් දුරක යන දවසක්, ලේසියෙන් තමන්ටම උස්සං යන්න පුළුවං බෑග් එක පවා උස්සං යන, අතේ තිබුන එකම රුපියල් සීය සාක්කුවට ඔබල සුභ පතන්න හිටපු යාළුවො කීපදෙනෙක් ගෙවල් පැත්තේ තනි වෙද්දී..... සමහරු රට රාජ්‍යවල ජැන්ඩිපහට ඇඳල හායි බායි එකට විතරක් ඉන්න යාළුවො ගොඩක් මැද්දේ තනි වෙනව... එහෙම තනි වෙන අවාසනාවන්තයෙක් වෙන්න එපා... හිතේ ගුලි කරගත්ත යාළුකමට දුර ප්‍රශ්නයක් නෑ.... 💜💜
@k.w.ajayathissa4611
@k.w.ajayathissa4611 4 жыл бұрын
G* ජීවිතේ කොටසක් වෙලා හිටපු උන්ට දැං මතකවත් නෑ.දැක්කොත් අහයි කව්ද මේ කියලා.
@gstarasterisk
@gstarasterisk 4 жыл бұрын
@@k.w.ajayathissa4611 එහෙම අය කොච්චර නං ඉන්නවද... ලෝබයි තමයි මතක් වෙද්දි.. ඒත් කවුද මේ කියල මතක් කරන්න හරි එහෙම යාළුවො ආය මුණගැහෙනව නං... 💜🙏
@k.w.ajayathissa4611
@k.w.ajayathissa4611 4 жыл бұрын
G* අනේ ඔව්. ඒත් වැඩක් නෑ.උන් ඇතුලෙ දැං ඉන්නෙ අපිට ඕන අපේ උන් නෙවෙයි
@gstarasterisk
@gstarasterisk 4 жыл бұрын
@@k.w.ajayathissa4611 ඒකත් ඇත්ත... එහෙම වෙනස්කම් දකිනවට වඩා හිතේ ඉතුරු උන පරණ කෙනා එක්ක ඉන්න එක හොඳයි තමයි...
@phwijesinghe1521
@phwijesinghe1521 4 жыл бұрын
ගොඩක් උන් උඩින් එකය් යටින් එකය්, අපෙන් වාසියක් නැත්නම් ඉන්නවද නැද්ද නෑ
@donmalinthaweerasinghe9454
@donmalinthaweerasinghe9454 4 жыл бұрын
මේවා නාට්ටිද යකෝ. මේවා නාට්‍ය හා රංගකලාව පිළිබඳ පශ්චාත් උපාධි නෙ. 💖
@දෙනෙත්මහීෂ
@දෙනෙත්මහීෂ 4 жыл бұрын
🔥🔥 කතාව
@sajithadilek4546
@sajithadilek4546 3 жыл бұрын
සිරාවටම
@dinproductions2467
@dinproductions2467 4 жыл бұрын
මේ කතා හදන උන් නම් මහා පුදුම ගං කාරයෝ තමයි මීට විල්සන් මාමා
@DerX97
@DerX97 4 жыл бұрын
Ammoo eeka..sudu adan kalu awidin
@kavindagunasekara8037
@kavindagunasekara8037 4 жыл бұрын
ඕන යටි බඩක් විල්සන් මා මේ -පතෝලයා-😃
@sachintharandil7729
@sachintharandil7729 4 жыл бұрын
Adeee
@ishandevinda4840
@ishandevinda4840 3 жыл бұрын
මේක වෙනම ආතල් එකක් බං -ජෙහාන් ෆ්‍රෙනෑන්ඩො-
@Dona-w3z
@Dona-w3z 4 жыл бұрын
කිතුලට ඉන්නෙ වීරය ගෙදර ඇවිත් එකේ හිටපු ...කෙනා නේද..නියමයි රඟපෑම... ...එදා ජෝ අබේවික්‍රමල ගාමිණි ෆොන්සෙකාල තමයි මේ
@k.w.ajayathissa4611
@k.w.ajayathissa4611 4 жыл бұрын
නියත දහම අක්කගෙ නිරෝසන්..
@madhusenarathne977
@madhusenarathne977 4 жыл бұрын
සේවියර් කණිෂ්ක
@aroundthisprettyplanet
@aroundthisprettyplanet 4 жыл бұрын
ow. Sahodaraya eketh
@rucheeification4945
@rucheeification4945 4 жыл бұрын
අඩො ඌ නෙවෙයි නේ?!
@achee4673
@achee4673 4 жыл бұрын
නිරෝසන් කොලුව
@withmyeyes2709
@withmyeyes2709 4 жыл бұрын
කිතුලා යද්දී මේ දකින්නේ අන්තිම වතාවට කියලා හිතිලා ඇස්වලට කදුළු ආවා.... 😢
@sithiya1409
@sithiya1409 4 жыл бұрын
එහෙම වෙයිද🙄😞
@malithrathnayake249
@malithrathnayake249 4 жыл бұрын
නෑ කිතුල ගමට බහින්නෙ ට්‍රේලකිං😁
@lansindufernando7856
@lansindufernando7856 4 жыл бұрын
Duk wenna epa petiyo mn oyata innawa ne 🤣🤣
@buddhidisanayaka4825
@buddhidisanayaka4825 4 жыл бұрын
එහෙම උපකල්පනය කරන්න එපා නංගී මමත් ආමි එකේ හිටියෙ අපි යන්නේ මැරෙන්ඩ බලාපොරොත්තුවෙන් නෙමෙයි අපේ රට.ඡාතිය. සම්බුඬ සාසනය ආරක්ෂා කරන්න
@isurujayaweera472
@isurujayaweera472 4 жыл бұрын
Ai kithulata ❤ da
@sandunihansika1435
@sandunihansika1435 4 жыл бұрын
අර කනිස්ක නැත්තම් කිතුල කියන එකාට පට්ටම ඉදිරි ගමනක් තියෙනව කියල හිතන්නෙ මට විතරද බලන්නකො පොරගෙ ඇක්ටින් 💪
@Chamilplc
@Chamilplc 4 жыл бұрын
Sanduni Hansika සිරාවටම. මටත් ඕක හිතුනෙ "වීරයා ගෙදර ඇවිත්" බැලුවට පස්සෙ
@phwijesinghe1521
@phwijesinghe1521 4 жыл бұрын
මාත් ආසම චරිතයක්
@nayanatharakulathunga66
@nayanatharakulathunga66 4 жыл бұрын
ඔව් ඔව් 💪💪
@madubashitha9694
@madubashitha9694 4 жыл бұрын
දවසින් ඔක්කොම කොටස් බලාගෙන මෙතනට පැමිනි වගයි ❤️
@nethukiamisha5715
@nethukiamisha5715 4 жыл бұрын
Math 👍👍👍👍👍👍👍
@lahirulaksri1989
@lahirulaksri1989 4 жыл бұрын
Mamath
@madubashitha9694
@madubashitha9694 4 жыл бұрын
❤️
@mohamedimran6898
@mohamedimran6898 4 жыл бұрын
Oba pitupasama mamath aawa 😂
@madubashitha9694
@madubashitha9694 4 жыл бұрын
@@mohamedimran6898 එල ❤️
@supunsriyantha1294
@supunsriyantha1294 4 жыл бұрын
මායි අක්කයි තමුසෙ කියල තමයි තවමත් කතා කරන්නෙ ❤️❤️ "තමුසෙ" කියල කිව්වට එතන තරහවක් නෑ අපේ කොහෙත්ම සහෝදර ආදරේ විතරයි.
@chinthakaeranga7413
@chinthakaeranga7413 4 жыл бұрын
Ekanm atta math ehemai😁😁
@nishadiwijesinghe2323
@nishadiwijesinghe2323 4 жыл бұрын
අනිවාර්යයෙන්ම..❤️💕❤️💕😍😍
@mayonisenevirathna7214
@mayonisenevirathna7214 4 жыл бұрын
Mai malli amma nathi thana thamuse oi kiyanawa ammata ahunoth api dennawa maran kanawa
@priyankaaberathna239
@priyankaaberathna239 4 жыл бұрын
Math mallit ahem kath karnne thamuse😂😂😂
@dayanhamine7533
@dayanhamine7533 4 жыл бұрын
Supun sriyantha මමයි.. මගේ.. අක්කයි. කතා.. කරන්නෙත්. ඒ බාසාවෙන්මයි . . තාමත්
@harshadilan7246
@harshadilan7246 4 жыл бұрын
ගෙදරට එන හැමෝටම මොනා හරි දීලා යවන පුරුද්දක් ඒ ගෙදර තියෙනවා❤මනුස්සකම උපරිමේ තියෙන්නේ ගමේ විතරයි❤️ මොනාම හරි කියන්න ඕන උනා.ඒකයි සුපිරි කතාවක්.❤❤
@peshaladilrukshi2893
@peshaladilrukshi2893 4 жыл бұрын
සුදු ඇදගෙන කලු ඇවිදින් එකේ රංගා ගේ අම්මා වගේ ...
@slhamster884
@slhamster884 4 жыл бұрын
වෙලාව උදේ 06.03 යි. එක හුස්මට ඊයේ රෑ ඉදන් එපි 25ම බැලුවා ෆුල් නයිට් එකක් ගහලා.ඇත්තටම වෙලාව ගියා දැනුනේ නෑ.. එච්චරටම ඇබ්බැහි උනා කූබියෝ එකට පස්සේ බලපු සුපිරියක්❤
@anushikawaduge4193
@anushikawaduge4193 4 жыл бұрын
Me toooo
@shanakapitagaldeniya4754
@shanakapitagaldeniya4754 4 жыл бұрын
Sahodaraya series ekath balapan machan... ekath patta
@dinuwandhananjaya7357
@dinuwandhananjaya7357 4 жыл бұрын
Gini awi saha gini keli blanna ekath supiri kochchara baluwath epa wenna
@dinuwandhananjaya7357
@dinuwandhananjaya7357 4 жыл бұрын
@@shanakapitagaldeniya4754 gini awi saha gini keli akalasandya dadubasnamayanaya blapan kochchara baluwath epa wennh supiri kathawa
@ashanakshitha939
@ashanakshitha939 4 жыл бұрын
අම්මෝ කිතුලා යද්දි ඇඩුනේ මට විතරද😢
@priyanijayasekara5995
@priyanijayasekara5995 4 жыл бұрын
Matath. Me kthawa athule api jiwath wenawa aththatama
@weranjalandj5690
@weranjalandj5690 4 жыл бұрын
මාත් 😔😥 ..
@Randhiya
@Randhiya 4 жыл бұрын
Matath kadulu awaa
@thusharirathnayake7401
@thusharirathnayake7401 3 жыл бұрын
😔
@sajithadilek4546
@sajithadilek4546 3 жыл бұрын
ඇත්තටම අවුල
@danawithslpoliticsslpoliti3944
@danawithslpoliticsslpoliti3944 4 жыл бұрын
සුලෝචනාගෙ හැසිරීමත් එක්ක එයාගෙ ජීවිතේ පරිවර්තනය වෙන හැටි අපූරැවට පෙන්වනවා 😢
@songsbar5651
@songsbar5651 4 жыл бұрын
කිතුලාවත් ගමට පෙට්ටියක එවන්න නම් එපා එතකොට අම්බානෙක දුක හිතෙයි
@chamilmaduranga980
@chamilmaduranga980 4 жыл бұрын
''දීප්තයා මෙ අපෙ පොටෝ එකක් ගනින්කො''ඒහෙම කියද්දි මට හිතුනා දීප්තයත් ඒතනින් තියලා තුන්දෙනාගෙම පොටෝ එකක් ගන්න. 🖤🖤🖤
@samangamage5624
@samangamage5624 4 жыл бұрын
මෙච්චර ඉතාමත් හොද artists ලන්කවෙ ඉත්දි මොන එහෙකට අර ඉතාමත් පහත් ඉන්දියානු නාට්‍ය පෙන්වන්නෙ..චාරයක් නැති channel අයිතිකාරයන් නිසා ඉතාමත් දක්ශ artists ලා ගිලිහී යනවා..
@janithrawickrama3973
@janithrawickrama3973 4 жыл бұрын
ඒ විතරක් ද? දෙවෙනි ඉනිම වගේ කිසිම හරයක් නැති, අගක් මුලක් එකේ රගපාන මිනිස්සුවත් දන්නෙ නැති නීරස කතා නිසා වෙන්නෙත් ඒ දේම තමයි
@dinuwandhananjaya7357
@dinuwandhananjaya7357 4 жыл бұрын
Ekanan aththa
@imashadilrukshi4486
@imashadilrukshi4486 4 жыл бұрын
කිතුල බස් එකට නැගල ඉදගෙන අත වනද්දි කිතුලව දකින අන්තිම වතාව වගේ හැගීමක් ආව..අපිත් දැන් මේ කතාවෙ ජීවත් වෙනව වගේ
@lahiruabans522
@lahiruabans522 4 жыл бұрын
Eka aththamai 🙏
@ROADTOKOREA
@ROADTOKOREA 4 жыл бұрын
අගයක් නොදත් සිංහලයගෙ පුස්කොළ පොත් ටික දනුම රට පැටවුන හැටිත් තිබුනා 😥
@amazing6357
@amazing6357 4 жыл бұрын
Hmm
@whatyouseeninthefacebook588
@whatyouseeninthefacebook588 4 жыл бұрын
දීප්තගෙ අක්කට මේ පාර කරාබු දෙකත් උකස් තියන්න වෙනවා.අර යටිබඩවල් දෙක නිදන් ගොඩදාන්න ගිහින් හිරේ ගියාම..😕😪
@hazzyftN
@hazzyftN 4 жыл бұрын
බුකිය දකින දේ 😂😂😂
@agrabhashinee9084
@agrabhashinee9084 4 жыл бұрын
බුකිය දකින දේ what you seen in the face book 😂😂😂
@pawanliyanage1896
@pawanliyanage1896 4 жыл бұрын
@@agrabhashinee9084 😁😂😂
@mohamedimran6898
@mohamedimran6898 4 жыл бұрын
😂sirawata oi
@sohalshisamudika3326
@sohalshisamudika3326 4 жыл бұрын
😂😂
@nilmitnp
@nilmitnp 4 жыл бұрын
එකඅතකට කොයිතරම් අහිංසක අසරන නැතිබැරි කමි පිරිච්චි ජිවිත මාතෘභූමියේ නාමයෙන් පොලවට පස් වුනාද ? අපි අද බුක්ති විදින නිදහස අපිට දෙන්න අපේම තව කට්ටියක් එයාලගේ මුලු ආත්මයම අතඇරලා. 😔😔😔
@thiwankarukshanthiwanka1868
@thiwankarukshanthiwanka1868 4 жыл бұрын
රොශාන් රවින්ද්‍රගේ අඩී පාරේයන කොල්ලෙක් "" කිතුලා "
@anojakoumari7303
@anojakoumari7303 4 жыл бұрын
ඔව් එ රගපැම හරියටම රොශාන් රවින්ද්‍ර ගෙ
@dragonche7
@dragonche7 4 жыл бұрын
ඔව් මතකද..? සහෝදරයා ටෙලි නාට්‍යයේ.. රොෂාන් රවින්ද්‍ර එයාගෙ වැඩ ටික කිතුලට බාර දීලයි සමුගන්නේ... ඒකේ තේමා ගීතයෙත් ඩබලම ඉන්නවා. මේ වගේ අය ඇත්තටම රඟපාන්න දන්නේ නෑ. ඒ අය කරන්නේ ඇත්තටම ඒ චරිත වලට පණ දීලා අපේ හිත ඇතුළේ අමරණීය කරන එකයි. තණමල්විල කොල්ලෙක් කියන්නේ සැබෑ දක්ෂයන්⁣ගේ එකතුවක්. ජය වේවා ආදරෙයි සෙට් එකටම ❤💐
@anojakoumari7303
@anojakoumari7303 4 жыл бұрын
@@dragonche7 හරියට හරි
@arundulan7932
@arundulan7932 4 жыл бұрын
Bus ekata naggata passe kithulaage as deka 👍
@kavindagunasekara8037
@kavindagunasekara8037 4 жыл бұрын
කිතුලා දස්සයා ♥
@deepahettiarachchi7877
@deepahettiarachchi7877 4 жыл бұрын
කොහොමද අක්කගෙයි මල්ලිගෙයි ආදරය .. යමං වැවපැත්තට මාලුවෙක් කොටාගෙන රෝස්පාන් කෑල්ලක් කන්න ..කිතුල යද්දී මාර දුකයි ..නියම යාලුකම් යන්න කලින් ඇවිත් අතේ තිබුණු අන්තිම සොච්චමත් යාලුවගෙ සාක්කුවට දාල ඌට සුබපතල යනකම් බලාගෙන හිටිය කියන්න වචන නැහැ ඒ බැදිිමට..ඇයි දිිප්ත යසෝදරාව මග හැරියෙ.ඒක මට ලොකු පුහේලිකාවක්..මං ආසම කතාවක් .❤❤❤🌷🌷🌷
@chathuranganimeshihalageda9623
@chathuranganimeshihalageda9623 4 жыл бұрын
නිධානයකට පතොලයයි කූරයි ගේම ගහන්නෙ කියලා හිතෙන එව්න් කව්ද 😅
@nimeshawickremasinghe9368
@nimeshawickremasinghe9368 4 жыл бұрын
Chathuranga nimesh ඌරා නෙවේ කූරා
@chathuranganimeshihalageda9623
@chathuranganimeshihalageda9623 4 жыл бұрын
@@nimeshawickremasinghe9368 අහ් හරි 😁
@charitharanasingha
@charitharanasingha 4 жыл бұрын
Mata hithenne un denna danneth ne nidanayak ganna kiala..ungen vada gannava vage modayata andala...moada aththatama beluwoth un denna nikan ekek dan AL karana vage wayasa ania ita auruddak vadimalne..nodanuwatkamata vadeta set wela mattu wei vage 🙂
@nuwanbuddhika356
@nuwanbuddhika356 4 жыл бұрын
0787166563
@chathuranganimeshihalageda9623
@chathuranganimeshihalageda9623 4 жыл бұрын
@@charitharanasingha ehm kynnath ba mkd. Deepthayata hanguwa wge hithenw wade gena kukula aran yaddi hmbunama.... mun denna wade gena dnnw wge hithenw
@viduragajanayake5393
@viduragajanayake5393 4 жыл бұрын
Trending 4 ට ඇවිල්ල🖤..වෙනදා මේ trending list එකෙ දැක්ක tele dramas පේන්නවත් නැතුව ගිහින් මේක උඩට ආපු එක ගැන නම් ඇත්තටම සතුටුයි..එවගේ tele dramas තවත් ඉස්සරහටත් list wala නැති වෙලා මේ වගේ හොඳ නිර්මාණ උඩට එන එක තමා වෙන්න ඕන..
@aloshaharijithbandara8598
@aloshaharijithbandara8598 4 жыл бұрын
යශෝධරාගෙයි දීප්තගෙයි සම්බන්ධය තාමත් තේරුම් ගන්න බැරි මමයි,තව උන් ඉන්නවනම් මේ කොනට 🐥🐥
@udeshlakshan
@udeshlakshan 4 жыл бұрын
🙋‍♂️
@don-patz-1
@don-patz-1 4 жыл бұрын
තමන්ගෙ මල්ලිවයි, තමන්ගෙ යාලුවවයි හොඳට තේරුම් අරගෙන ජීවත් වෙන කෙනෙක් වගේ සමන්ති අක්ක. එයා තමන්ගෙ මල්ලි යසෝදරා ට කතා කලේ නැති එකට වචනයක් වත් කිව්වෙ නෑ.
@agrabhashinee9084
@agrabhashinee9084 4 жыл бұрын
Alosha harijith Bandara ekane appa...man thama hoyanne e sambande gana😉😛
@k.w.ajayathissa4611
@k.w.ajayathissa4611 4 жыл бұрын
Alosha harijith Bandara සහෝදරකමට එහා ගිය ආදරේට මෙහායින් නැවතුන සුන්දර තැනක්. කොහොමත් දීප්තව ගොඩ දාන්නෙ එයා.
@නීෂාවිජෙසූරිය
@නීෂාවිජෙසූරිය 4 жыл бұрын
මොකක්ද බං ඇත්තටම ඒ සම්බන්දේ
@mystuffs723
@mystuffs723 4 жыл бұрын
කිතුලා ගියේ ආයෙ නොඑන ගමනක්ද කියලා හිතෙනවා, පතෝලයයි කූරයි මේපාර අහුවෙන්නේ නිධන් ගොඩදාන්න ගිහින්. වැඩි දෙනෙක්ට මීටර් නෑ සුලෝටත් බඩු හරි වගේ කියලා හිතුනා
@kavindagunasekara8037
@kavindagunasekara8037 4 жыл бұрын
සිරාවටම ඔය ටික හිතුනා අයියේ ☑☝
@peshaladilrukshi2893
@peshaladilrukshi2893 4 жыл бұрын
ඔව් එයා එදා කියන්නේ එයාට ජගාව අමතක කරන්න ඕනේ කියලා...
@isuruodevice5250
@isuruodevice5250 2 жыл бұрын
මටත් හිතුනා ගාල්ලෙ වැඩට යනවා කිවුවම.
@dilinachamith54
@dilinachamith54 2 жыл бұрын
මම මේ කතාව දෙපාරක්ම බැලුවා කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.. මෙක කතාවක් නෙවෙයි අපේ ජීවිතය මේ... Congratulations director
@Chayani0
@Chayani0 4 жыл бұрын
පිස්සුද ඕයී තමුසෙ ඕක ඉවර වෙනකන් මාත් ඉන්නවා. ඒ ආදරේ ❤️
@NotAChef1998
@NotAChef1998 4 жыл бұрын
අලුතෙන් සෙට් වෙච්ච ගංකාරයෙක් මන්. තාම දවස් දෙකයි
@nishaya_dewthilini
@nishaya_dewthilini 4 жыл бұрын
එක වචනෙක "ජා" යන්න අඩුයි 😁😁😁😁
@janithchandulaariyarathna115
@janithchandulaariyarathna115 4 жыл бұрын
මාලුවෙක් කොටාගෙන රෝස් පාන් පාරක් දාමු කිව්වම කටට කෙල ඉනුවා😍
@udarasenavirathna5654
@udarasenavirathna5654 3 жыл бұрын
එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ බිහිවූ අති විශිෂ්ඨ නිර්මාණයක් 🤘🤘❤❤
@dilharabasnayaka
@dilharabasnayaka Жыл бұрын
ජීවිතේ කියා දුන්නා ඒ චරිත ගොඩක් ලස්සනට ❤️💫
@kasunranathunga3361
@kasunranathunga3361 4 жыл бұрын
මෙහෙම කතා බලන්න අපි පින් කරන්ඩ ඕන ආ සිරාවට මාර ෆීලින්ග් එනවා මේ නිර්මාණය නම්❤️😍
@chamikagayanp.d.n9106
@chamikagayanp.d.n9106 4 жыл бұрын
දීප්තයා මේ අපේ පොටෝ එකක් ගනින්කො කියද්දි දුක හිතුනා හොදේ..
@dhs4evr
@dhs4evr 4 жыл бұрын
Chamika gayan P.D.N සිරාවට
@sohalshisamudika3326
@sohalshisamudika3326 4 жыл бұрын
😣
@malshanirathnayake3440
@malshanirathnayake3440 4 жыл бұрын
Ou ඇත්තමයි
@dayanhamine7533
@dayanhamine7533 4 жыл бұрын
මටත්
@lahiruanushangallage108
@lahiruanushangallage108 4 жыл бұрын
මේ රඟපානවා නෙමෙයි අපිට නොපෙනෙන ඇත්ත ජීවිතේ අපිට පෙන්වනවා..
@kavindagunasekara8037
@kavindagunasekara8037 4 жыл бұрын
රගපානවා වෙනයි චරිත ඇතුලේ ජිවත් වෙනවා වෙනයි දක්ශ අධ්‍යක්ශක වරයෙක්ගේ අඩි පාරේ යනකොට ,නිකම්ම හැදෙනවා ඒවා♥♠
@කලුමාමා
@කලුමාමා 4 жыл бұрын
මෙරගපානවා නෙමෙතන කොල කනවා
@dileekadunusinghe
@dileekadunusinghe 4 жыл бұрын
ආදරය, මිත්‍රත්වය ,සහෝදරකම හරි අපූරැවට මනුස්සකමත් එක්ක සංයෝජනය කරන තණමල්විල කොල්ලෙක් ♥️
@mayuraprabath2855
@mayuraprabath2855 4 жыл бұрын
දිප්තලගෙ ගේ තියෙන තැනට හිත ගියේ තව කාටද
@piyalchampika3157
@piyalchampika3157 4 жыл бұрын
එකෙන්ම
@sandamalijayakodi7306
@sandamalijayakodi7306 4 жыл бұрын
මටත් හොයාගන යන්න හිතෙනවා
@diyego4279
@diyego4279 4 жыл бұрын
me too bn
@anushkaperera6169
@anushkaperera6169 4 жыл бұрын
ගොලු තාත්තා කතාවෙත් ගෙදරට තිබුනේ මේ වගේම තැනක්.
@vimukthiniahinsa4451
@vimukthiniahinsa4451 3 жыл бұрын
ගිරි දේව් එකෙත් ආශාගේ ගේ තියන තැනත් ඒ වගේ ලස්සන යි
@Edwin-hv7ur
@Edwin-hv7ur 4 жыл бұрын
කව්ද දෙයියනේ අන්ලයික් කරපු කට්ටිය,දෙවෙනි ඉනිම Fans ලද මන්දා😂 සුපිරි කතාවක්.සුපිරි Story යක්😝
@Manukalpa
@Manukalpa 4 жыл бұрын
එක හුස්මට කොටස් 25ම බැලුවා.. පට්ටම කතාවක් .. එකෙක් ව්තරක් නෙමේ කතා ඉන්න ඔක්කෝම චරිතේ ජීවත් වෙනවා .. මේවා Trending 4 5 නෙමේ එන්න ඕනා Trending #1.....2020 හොඳම නාට්‍ය එක පිට එක සම්මාන දෙන්න වටිනවා ......
@MadeendiRastha
@MadeendiRastha 4 жыл бұрын
මේ කතාවේ හරය, අගය දැනෙන්න නියම ගංකාරයෙක්ම වෙන්න ඕනා, හදවතටම දැනෙන කතාවක්... ඇත්තටම කතාව තුළ අපිව ජීවත් කරවනවා... ✌️😘🌹🔥✌️
@malakwtt3675
@malakwtt3675 4 жыл бұрын
ATHATAMA APE ISSARATEBUNA GAMEKAMA DANANAWA❤❤❤
@MadeendiRastha
@MadeendiRastha 4 жыл бұрын
@@malakwtt3675 ඇත්තටම ඒ අතීතයට අරන් යනවා..
@kanthijayaweerakanthijayaweera
@kanthijayaweerakanthijayaweera 4 жыл бұрын
Oyath hoda gankarayek wage hodaine adambarai
@shashikakalpani4455
@shashikakalpani4455 4 жыл бұрын
බොලා පුදුම ගං කාරයෝ ඒ අස්සෙ සුදු ඇදගෙන කලු ඇවිදින් මතක් කරා 😂
@bskcreation1888
@bskcreation1888 4 жыл бұрын
අපි තමා ඒ නියම ගන් කාරයො බන් .. අපි ඕවා අත්විදපු අය.
@dinproductions2467
@dinproductions2467 4 жыл бұрын
මුන්ගෙ යාලුකම් දැක්කාම වෙලාවකට ඇස් වලට කඳුලුත් උණනවා බං😢😢
@dilumlakshan598
@dilumlakshan598 4 жыл бұрын
ඔව් බන් 😥👌❤
@thilakshigunawardhana6794
@thilakshigunawardhana6794 3 жыл бұрын
ඒක යාලුකමක් නෙමෙයො බන් සහොදරකමක්.. 🥺
@Rohitha1972
@Rohitha1972 4 жыл бұрын
කවුද එන්නේ තණමල්විල යන්න අපිත් එක්ක
@shanakamadushanka1774
@shanakamadushanka1774 4 жыл бұрын
අපි ජීවීතේ විදින්නේ ජීවත් වෙන්න පටන් ගන්න දා වෙනකම් විතරයි.එතනින් එහා අපි තනි වෙනවා,අතරමං වෙනවා,කොටින්ම අපිට අපේ ජීවීතේ එතනින්ම නැතිවෙනවා...😒
@rosha_n_podi5712
@rosha_n_podi5712 4 жыл бұрын
කිතුලා බස් එකේ යද්දි නම් හදවත හීතල වෙලා ගියා ❤️😢😢😢😢 2 වෙනි පාරට ආයෙත් ඔක්කොම බලනවා
@n.n.8402
@n.n.8402 Жыл бұрын
මේක හරි ලස්සනයි අනේ. ඉවර කරලා ආයෙත් බලන්න පුළුවන්. හිනාත් යනවා.දුකත් හිතෙනවා
@sujeewaelectricals
@sujeewaelectricals 4 жыл бұрын
මං මේ කතාවේ ආසම කිතුලාගේ චරිතෙට.පුදුම හැකියාවක්.කෝම හිතන්නද රගපානවා කියලා මේ තණමල්විල කොල්ලෝ ටික.😍😍😍 හරිම ආදරෙයි හැමෝටම.රොශාන් රවීන්ද්‍ර හොද වැඩක්.
@ravindudananjaya8516
@ravindudananjaya8516 4 жыл бұрын
අපිට උන දේම තමා වෙනසක් නෑ කොල්ලො පනහ හැට එක්ක රවුම් ගහපු අපි දැන් 10ක් හොයාගන්නෙත් හරි අමාරුවෙන්😭😭😭
@noiadavaid8160
@noiadavaid8160 4 жыл бұрын
මේ තරම් ලස්සන කාතාවක් ...මග බාලාගෙන ඉන්නේ මම ...
@namalbandara5708
@namalbandara5708 4 жыл бұрын
මෙ කතාව බලල අපිට කොච්චර දේවල් තේරුම් ගන්න පුලුවන්ද.. මෙ ජිවිත ඇත්තටම අපෙ ජිවිතනම් අපි ජිවිතේ ගැන කොච්චර දේවල් තේරුම් ගනිද... මුන් ටික රගපානවා කියලනම් හිතෙන්නෙ නැ... කියන්න වචන නැ.. පට්ට රසයි මේක ...තියෙන සියලු දේ දාල මෙ වගෙ හද්ද පිටිසර ගමක් ජිවත් වෙන්න හිතෙනවා
@e4tube958
@e4tube958 4 жыл бұрын
පරන එපි ආයෙ ආය එහෙ මෙහෙ යව යව බල බල ඉදිය 25එනකං❤️❤️❤️
@niroshlakmal1998
@niroshlakmal1998 4 жыл бұрын
26 thaama nane
@හීන්බන්ඩා-ප7ෆ
@හීන්බන්ඩා-ප7ෆ 4 жыл бұрын
පිටරට තනි වෙලා, අපේ කියන එකෙක්ගේ සුවදක්වත් නැතුව නන්නාදුනන සමාජෙක ගේ අස්සක ඇදක් උඩට වෙලා මේ කතාව බලනකොට රගපානවා කියලනම් දැනෙන්නේ නෑ , හේනේ පැලේ ඉන්නකොට උදේ පාන්දර මොණරෙක් කුරුල්ලෙක් කෑගහන සද්දෙට ඇහැරිලා මැලේ දරකොට ටික එකතු කරලා මුට්ටියට වතුර ටිකක් දලා මැලේ උඩින් රත් වෙන්න තියලා, ජොයින්ට් එකක් ලහිපිට පත්තරේ ඔතලා වතුර එක් රත්වෙනකොට තේකොල ටිකක් දාලා මුට්ටියට සරමේ කොන තියලා තේ එක පෙරාගෙන බීලා ජොයිට් එක පත්තු කරගෙන හේන වටේ රවුමක් ගිහින් , උදැල්ල කරේ තියන් ලංද පැත්තට ගිහින් වලක් කපලා බොකක් දාලා ආරෙන් හෝදගෙ මූන කට හෝදගෙන ගොඩට එනකොට උදේ 5.30යි 😂😍 ඒ අතීත මතකය අවදි වෙනවා , මේ ගොතපු කතාවක් නම් නෙමෙයි වගේ, තණමල්විල කූෂ්ඨක් මහපොළොව එක්ක උදේ හවස පොර බදන මිනිස්සුන්ගේ සත්‍ය💔 මමත් තණමල්විල කොල්ලෙක් 😂💔 දැන් ඉතාලියේ තනිවෙලා 😭💔
@lahirulaksri1989
@lahirulaksri1989 4 жыл бұрын
Aniwa sahodaraya monaragala තණමල්විල kiyanne maha duraka nowe addek godayi pita rataaka thaniwela api
@life-lineholdings4420
@life-lineholdings4420 4 жыл бұрын
මම නම් වලවල් කපන් නෑ බන් ලන්දේ රීලා එනවා
@rashmidhanushka2493
@rashmidhanushka2493 4 жыл бұрын
Siravata??
@Bruh-ys3sx
@Bruh-ys3sx 4 жыл бұрын
@@life-lineholdings4420 ai oi a wahala waren😂😂😭😭
@imadasmone8915
@imadasmone8915 4 жыл бұрын
සංගීතය කියන්නේ නිහැඬියාව මත ස්වර අතුරන එකලු... ඒවා අතර හිඩැස්වලින් නිහැඬියාව මතුකරන එකලු... ඉතින් මමත් හිතුවා, තනිකම මත ආදරය අතුරන්න... අතරින් පතර හිඩැස්වලින් මතුවෙන තනිකම මදි නොකියන්නම විඳගන්න...
@mangalaabeywickrama503
@mangalaabeywickrama503 4 жыл бұрын
🔥
@wandanaminoliirugalbandar
@wandanaminoliirugalbandar 4 жыл бұрын
🌹👍..
@sopnaaktar9704
@sopnaaktar9704 4 жыл бұрын
Lassanai
@nishadimadhubal9274
@nishadimadhubal9274 4 жыл бұрын
නිහඩ බව පින්බරයි බිදෙන තුරු හඩ ගැබුර... කුරුලු ගී මිහිරිතයි ඇසෙන තුරු වීනාව... තනිකමත් සුන්දරයි විදින තුරු ආදරය...
@amalijayasekara3913
@amalijayasekara3913 4 жыл бұрын
Lassanai
@sajidaamal8783
@sajidaamal8783 4 жыл бұрын
තියෙන නිහඬබව,සරලකම,ඒ පිටිසරබව, සහයෝගය ,එකමුතුව, නිදහස, සැගවුනු බලාපොරොත්තු , ඇත්තටම විදින්න දැන් ඉඩක් නැති උනත් ,,,,,,,දැහැනකට සමවැදුණු තාපසයෙක් වගේ මේ තණමල්විල කොල්ලගේ දැහැනට දැහැන්ගත වෙලා... 🙏🙏🙏💝 ඒ හැගීම්..,,ඒ ආදරේ
@mangalaabeywickrama503
@mangalaabeywickrama503 4 жыл бұрын
Anee matath kollek wenna ආසයි ,eyala inna widiha දැක්කම .😘
@dilshanfernando4135
@dilshanfernando4135 4 жыл бұрын
Kollek wennama oni na sis
@sameerabro239
@sameerabro239 4 жыл бұрын
Aaaaaaa.ehemada?
@mangalaabeywickrama503
@mangalaabeywickrama503 4 жыл бұрын
හ්ම්ම්ම්ම්
@roshanindika2872
@roshanindika2872 4 жыл бұрын
Wennko ane
@perfectwisdom3303
@perfectwisdom3303 4 жыл бұрын
Oya nidahase Inna. Kamathi kamathi dewal karanna. Ekata ganu pirimi bedayak na ne.
@shannipuna9790
@shannipuna9790 2 жыл бұрын
සැබෑ ජිවිත යථාර්තය මම මේ බලන්නේ දෙවෙනි පාර
@shashikakalpani4455
@shashikakalpani4455 4 жыл бұрын
ඕයි,තමුසෙ වචන අස්සෙන් ගලන අක්කගෙයි මල්ලිගෙයි ආදරේ ..❤️❤️
@prasadmendis3329
@prasadmendis3329 4 жыл бұрын
එක මහ අමුතුම එකක්
@supunsriyantha1294
@supunsriyantha1294 4 жыл бұрын
මායි අක්කයි තමුසෙ කියල තමයි තවමත් කතා කරන්නෙ ❤️❤️ "තමුසෙ" කියල කිව්වට එතන තරහවක් නෑ අපේ කොහෙත්ම සහෝදර ආදරේ විතරයි.
@shashikakalpani4455
@shashikakalpani4455 4 жыл бұрын
මායි මල්ලිත් මේ වගේ මට අක්ක කියපු කාලයක් මතක නෑ😍😍😍
@kaveeshaindu1981
@kaveeshaindu1981 4 жыл бұрын
මෙකෙ කොටස් ටික එක පාරම බැළුවෙ. 24 එක බැළුම මම හිතුවෙ කතාව ඉවරයි කියලා
@evanvlogs5645
@evanvlogs5645 4 жыл бұрын
kaveesha Indu mamath ehemai
@dinuwandhananjaya7357
@dinuwandhananjaya7357 4 жыл бұрын
Gini awi saha gini keli blahan kochchara baluwath epa wenna eka supiri
@tharindugayan9439
@tharindugayan9439 2 жыл бұрын
කතාව youtube එකෙම දෙපාරක් බැලුව මගුල ආයි බැලවෙනවනෙ ❤❤
@newfashionstore398
@newfashionstore398 4 жыл бұрын
මේ නිර්මානයට මෙන්ම මේ නිර්මානයට දායක වුන පොඩිම තැන ඉදලා ඉහලම කෙනා වෙනුවෙන්..හද පිරි අචාරය..දැන් මේ කතාවට ඇබ්බැහි වෙලා..ඒ සියලුම දෙනා වෙනුවෙන් අපි මේ නිර්මානය ඉහලටම ගේමු..ස්තුතියි 🙏 🙏
@ගයාන්ලක්මාල්
@ගයාන්ලක්මාල් 4 жыл бұрын
මේකනම් යෞවනයේ අප්‍රකාශිත පරිච්ඡේදයම තමයි.වෙන කිසිම නිර්මාණයකින් ප්‍රකාශ නොවුන පරිච්ඡේදය
@anurajvishwa5380
@anurajvishwa5380 Жыл бұрын
බස් එක යන්න අද්දන කොට කිතුලාගේ මුනේ තිබුණ වේදනාව 💔.යාලුවො ,ගම දාලා යන්න වෙන දුක
@noiadavaid8160
@noiadavaid8160 4 жыл бұрын
මම එක ...ආදරේයි හැමදාමත් තණමල්විල කොල්ලාට...
@hiru7966
@hiru7966 4 жыл бұрын
මගේ කම ගමේ කම හැම හදවතකම පිරිලා කිතුල යද්දි මගේ පපුවත් පිච්චිලා ගියා.පව් ජීවිතේ ඈත අතීතයට ගියා
@turkialkthiri9284
@turkialkthiri9284 4 жыл бұрын
Dahas warayak lamaviya gewunu katuka mathaka stahan ayeth reddana tharam
@surangaprd2324
@surangaprd2324 4 жыл бұрын
Maget papuwa pichchila giya.asta kadulakut inuwa.😢😢
@kaushalgamage9434
@kaushalgamage9434 4 жыл бұрын
කිතුලව අයින් කරනවා එහෙම නෙවෙයි
@roshanranasinghe6435
@roshanranasinghe6435 2 ай бұрын
අපේ ජීවිත කතාව අපිටත් හොරෙන් අපිටම පෙන්නනවා...😢😢😢
@petbirds417
@petbirds417 4 жыл бұрын
අද උදේ බලන්න ගත්තේ කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ...🔥
@induherath370
@induherath370 4 жыл бұрын
කිතුලා බස් එකේදී අත වනපු එක ආපහු ආපහු බැලුවා ...උඹලා හැමෝම නළුවො නෙවේ ඇත්ත ජීවිත වීඩියෝ කරලා වගේ බොහොම ස්තූති රොශාන් රවින්ද්‍ර ❤❤❤
@madushandesilva6053
@madushandesilva6053 4 жыл бұрын
දිප්තට පන වගෙ අදෙරෙ කරන අක්කෙක් ඉන්වා..මටත් ඉන්වා එ වගෙම අක්කෙක් මම වසනාවන්තයි එ වගෙ අක්කෙ ලබන්න ❤️❤️
@agsandakumari1543
@agsandakumari1543 4 жыл бұрын
කිතුලා ආදෙරෙයි බන් ,හිත පිච්චිලා ගියා 😢😢😢
@gayyad1978
@gayyad1978 4 жыл бұрын
"කිතුලව යකාට දිල අපි නුවර බෙරගමු" ඔලුවටම දිල තියෙනව ලස්සනට❤️
@kasunweerasinghe3004
@kasunweerasinghe3004 4 жыл бұрын
මේ කතාවට සාදාරනයක් වෙන්ඩම ඕනෙ.හැමෝම එකතු වෙලා ජනප්‍රිම ටෙලිනාට්‍ය හා විශිෂ්ට ටෙලිනාට්‍ය සම්මාන දෙකම ගමු.ජය වේවා.
@armdotto
@armdotto 4 жыл бұрын
ගහප් පයින් යටි බඩටම ආයේ පරක්කුවෙලා අප්ලෝඩ් කලොත්..😁
@turkialkthiri9284
@turkialkthiri9284 4 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣
@agrabhashinee9084
@agrabhashinee9084 4 жыл бұрын
Asela Munasinghe ow aaaa😂😡
@Praneeth_pathiranage
@Praneeth_pathiranage 4 жыл бұрын
අද පටන් ගත්තේ බලන්න 2020 04 17 ඉවර කරේ 2020 04 18 ( පාන්දර 3:00) එක දීගට 25 බැලුවා පට්ටම පට්ට සූපිරී කාතවක් ❤️❤️❤️
@charithnanayakkara5285
@charithnanayakkara5285 4 жыл бұрын
දීප්ත ගෙ චරිතය ගොඩක් තාත්විකයි.❤️ යසෝදරා අක්කගෙ ආදරය මොකක්ද කියල ඌට තේරෙන්නෙ නෑ. අපි උනත් එහෙමනෙ බන් අක්ක කෙනෙක් අපිව talk කරානම්. 🖤
@janithakidelpitiya6305
@janithakidelpitiya6305 4 жыл бұрын
එතන ආදරයක් තියනවා කියලා මටත් හිතෙනවා
@mayonisenevirathna7214
@mayonisenevirathna7214 4 жыл бұрын
Na mata hithenne therenne na wage innawa karanna deyak nathi kamata mokada “EYA AKKA KENEK NE”
@Rxflame
@Rxflame 2 жыл бұрын
@@mayonisenevirathna7214 Age doesn’t matter!
@ravindugurusingherpg3624
@ravindugurusingherpg3624 2 жыл бұрын
ඇත්තටම කිතුලා යනවා දැක්කාම දුක හිතුනා. ඒ වගේ අහිංසක කොල්ලෝ කී දාහක් ජීවිත පූජා කරලා රැක ගත්තු රටක්ද මේක. උන් කොච්චර බලාපොරොත්තු තියන්ද රට වෙනුවෙන් මැරෙන් නැත්තේ 🥺 අද රට තියෙන තත්වේ දැක්කාම ඇත්තටම දුකයි 😓
@frankdeylon
@frankdeylon 4 жыл бұрын
කිතුලා..ඉක්මනට වරෙන් ..!! ❤️
@thepropertylink2820
@thepropertylink2820 4 жыл бұрын
ජීවිතේ සුන්දරත්වය තියෙන්නේ ගමේ ඒක මේ කතාවේ මනාව පෙන්වල තියෙනවා😍 සහෝදරත්වය, මිත්‍රත්වය , ආදරය , සෙනෙහස මේ ඔක්කොම හරි ලස්සනට ගලාගෙන යනවා...
@rashmikasiriwardhana3006
@rashmikasiriwardhana3006 Жыл бұрын
ගමේ ශූටි කරපු ආසම කතාවක්❤️
@nirmitha97
@nirmitha97 4 жыл бұрын
ඊයේ රෑ අහම්බෙන් ෆේස්බුක් එකෙන් වීඩියෝ කෑල්ලක් දැකලා මොකද්ද මේ යටිබඩ කියලා අද උදේම බලන්න ආවේ,වෙලාව රෑ 9යි . දැං බලලා ඉවර කරේ.❤️❤️❤️
@krishnathilakarathne4099
@krishnathilakarathne4099 4 жыл бұрын
Math
@nethu7789
@nethu7789 4 жыл бұрын
මාත් එහෙමයි අප්පා
@udayau.p.w1748
@udayau.p.w1748 4 жыл бұрын
මේකනම් සුපිරිම කතාවක්. සමහර තැන්වල ඇඩෙන්න එනව. කිතුලා නම් නියමයි. ජය වේවා අතාරින්නෙ නෑ ඉවරවෙනකන්... මෙව්වනේ යකෝ ටෙලිනාට්‍ය මේවට සම්මාන පිට සම්මාන දුන්නත් මදි.......
@swarnadissanayake4856
@swarnadissanayake4856 3 жыл бұрын
ජිවිතේ මහ කලකිරීමක් ඇති වෙනවා. මේ කතාව බලද්දී සමහර තැන්වල. නියම කතාව
@dinithimaleesha6007
@dinithimaleesha6007 4 жыл бұрын
Episodes 25 ම දවසින් බැලුවා. අහම්බෙන් හම්බවුන කතාවක්. මේ චරිත රගපානවා නෙවෙයි ජීවත් වෙනවා ❤
@gihans97
@gihans97 Жыл бұрын
කිතුලා මේ උගෙ යාලුවොයි ගමයි අම්මවයි දාල ආයෙ නොඑන ගමන් යන වෙලාව නේද මේ? මේ වගෙ අහින්සක බලාපොරොත්තු කීයක් නං විනාස වෙල ඇත්ද මිනිස්සුන්ගෙ අපෙ උන්ට කිසි දෙයක් මතක නෑ, මම මේ කතාවට ගොඩක්ම කැමති ජීවිතෙ හිතාගන්නවත් බැරි විදියට වෙනස් වෙන හැටි පෙන්නන විදියට සන්තොසයි මිනිස්සු මේ වගෙ නිර්මාණ උඩට එන එක ගැන 🎉
@isuusammani9710
@isuusammani9710 4 жыл бұрын
සුලෝ හොටෙල් එකේ සැලෝන් එකට වැඩ කරන්න යනවා කිව්වම ඔහොම වෙනසක් මං හිතුවා. ඉස්සරට ඒ චරිතේ තව වෙනස් වෙයි මං හිතන්නේ
@lahiruabans522
@lahiruabans522 4 жыл бұрын
දෙවැනි ඉනිම balana මානසිකත්වයකින් balanna epa plzzzzz🙏🙏🙏
@peshaladilrukshi2893
@peshaladilrukshi2893 4 жыл бұрын
මමත් ඕකම හිතුනා... එයාට ජගා ව අමතක කරන්න ඕන කිවුවම...
@mashijayarathna-5939
@mashijayarathna-5939 Жыл бұрын
අපි රගපාන ගමන් මේ ජීවිත දිහා බලන් ඉන්නවා වගේ හැගීමක් මට තියෙන්නෙ වචන වලින් නොකියන ගොඩක් දේවල් පුංචි පුංචි ඉරියව් වලින් හිත හිරිවට්ටනවා
Thanamalvila Kollek | Episode 27 - (2020-04-19) | ITN
17:25
ITN Sri Lanka
Рет қаралды 995 М.
Thanamalvila Kollek | Director's Cut Epi 06
20:08
EVE Productions
Рет қаралды 97 М.
-5+3은 뭔가요? 📚 #shorts
0:19
5 분 Tricks
Рет қаралды 13 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН
Thanamalvila Kollek | Episode 28 - (2020-04-25) | ITN
17:02
ITN Sri Lanka
Рет қаралды 1 МЛН
Hiru Dutu Pinu (හිරු දුටු පිණි) | Sinhala Full Movie
1:21:14
Thanamalvila Kollek | Episode 26 - (2020-04-18) | ITN
16:51
ITN Sri Lanka
Рет қаралды 962 М.
Sasankara | Episode 07 - (2025-01-25) | ITN
19:11
ITN Sri Lanka
Рет қаралды 16 М.
Thanamalvila Kollek | Director's Cut Epi 09
17:52
EVE Productions
Рет қаралды 91 М.
-5+3은 뭔가요? 📚 #shorts
0:19
5 분 Tricks
Рет қаралды 13 МЛН