Thani Mata (තනි මට මේ තරමට රිදවා​) - Damith Asanka (Official Lyric Video)

  Рет қаралды 4,113,034

Desawana Music

Desawana Music

Күн бұрын

Thani Mata (තනි මට මේ තරමට රිදවා​) - Damith Asanka (Official Lyric Video)
Connect with DesawanaMusic: 👉 bit.ly/YoTubeDe...
♪ Artist - Damith Asanka
♪ Music - Prageeth Perera
♪ Lyrics - Dinesh Sandaruwan
♪ Music Label - Desawana Music
♪ Editor - Sithara Rukshan
♪Stream the Full Song Here♪
iTunes: / thani-mata-single
Spotify: open.spotify.c...
Deezer: www.deezer.com...
Apple Music: / thani-mata-single
Yandex Music: music.yandex.c...
Amazon Prime Music: music.amazon.c...
Hungama: www.hungama.co...
▶ Subscribe To Desawana Music: bit.ly/Subscrib...
▶ Visit Desawana Official Web: bit.ly/VisitDes...
▶ Like Us On Facebook: bit.ly/LikeDesa...
▶ Follow Us On Twitter: bit.ly/TweetsDe...
Enjoy and stay connected with us!
#DesawanaMusic #DamithAsankaSongs #SinhalaSongs #SinhalaSindu #PrageethPerera #MrPravish #NewSong2021

Пікірлер: 1 200
@DesawanaMusic
@DesawanaMusic 6 жыл бұрын
අප විසින් ලබා දෙන ගීත වඩාත් හොදින් සවන් දෙන්න​ ඔබත් අදම ඔරිජිනල් JBL Bluetooth Speaker (Original) එකක් අදම නොමිලේම නිවසටම ගෙන්වා ගන්න​​​. වැඩි විස්තර මෙතැනින් 👉 bit.ly/3g6MoUn
@kpapsara156
@kpapsara156 6 жыл бұрын
ලස්සනයි ඉක්මනට එන්න නැවතත් අපට ගයාන්න Bs
@mataragalla4456
@mataragalla4456 6 жыл бұрын
Thani mata
@mataragalla4456
@mataragalla4456 6 жыл бұрын
Nodeka oya
@mataragalla4456
@mataragalla4456 6 жыл бұрын
Anthima mihothe
@achinthadilshan3326
@achinthadilshan3326 6 жыл бұрын
Desawana Music
@sandakelumpiyamantha8460
@sandakelumpiyamantha8460 4 жыл бұрын
චාමරටයි .දමිත්ටයි පිංසිද්ද වෙන්න අපි සුපිරි සිංදු අඳටත් අහනවා....ජොති පාල මහතා වගේ තවයි...කව දාවත් දමිත්ගෙයි චාමරගෙයි සිංදු එපා වෙන් නැ ......හඳ වතේ ඉන්න දෙන්න ආඳරෙයි❤️
@dineshmadduma9731
@dineshmadduma9731 2 жыл бұрын
Aniwarenma
@SangeethaPerera-c5w
@SangeethaPerera-c5w 2 ай бұрын
👍
@Rio_888
@Rio_888 Күн бұрын
Sira❤
5 жыл бұрын
තනි මට මේ තරමට රිදවා නුඹ ගිය දුර මේ මා හැරදා නුඹ ගැන මා තව තව හිතලා තව නෑ සැනසීමක් ලැබිලා නුඹ මා රිදවා ඔහු සතුටු කලා අද මා මෙතනම ඉන්නම් රැඳිලා නුඹ මා රිදවා ඔහු සතුටු කලා අද මා මෙතනම ඉන්නම් රැඳිලා වැටෙන වැටෙන හුස්මක් පාසා නුඹව මට සිහී වේලා මුතු කැට පෙම් පතම පුරා කදුලු වලින් අද බොඳවීලා මගේ හිතත් අරන් නුඹ යන්න ගියා අද මා මෙතනම ඉන්නම් රැඳිලා මගේ හිතත් අරන් නුඹ යන්න ගියා අද මා මෙතනම ඉන්නම් රැඳිලා වරදක් කෙරුවද මා කිසිදා පෙම් කල කාලේ පුරා අහිතක් නොහිතන හිත මා ඔබ හා ඉන්නවා ඔබ දෙසම බලා මා තනිවෙන්නම් නුඹ හිනැහේ නම් මා මෙතනම ඉන්නම් රැඳිලා මා තනිවෙන්නම් නුඹ හිනැහේ නම් මා මෙතනම ඉන්නම් රැඳිලා
@wijenayakealanka9537
@wijenayakealanka9537 4 жыл бұрын
patta
@dinushheshan8598
@dinushheshan8598 3 жыл бұрын
Rr
@mohanliyanage4718
@mohanliyanage4718 3 жыл бұрын
Sss
@akilaabeysiriwardane5600
@akilaabeysiriwardane5600 2 жыл бұрын
🥃🥃🥃🎧🎑
@hettiarachchi8409
@hettiarachchi8409 2 жыл бұрын
❤️
@buddhimadananjaya8316
@buddhimadananjaya8316 2 жыл бұрын
මුලු ආත්මය ම සුවපත් කරන ඒ ආදරණීය කටහඩ දමිත් අසංක ❤❤❤❤🙏🙏🙏🔥🔥
@hashanmadusanka5214
@hashanmadusanka5214 5 жыл бұрын
දම්ත් අයියෙ උබ අපිව පිස්සු වට්ටනවා බන් ආදරෙයි බන් ඔය කටහන්ඩට 😘😘😘😘
@sleducation8907
@sleducation8907 3 жыл бұрын
Ow bn pissu hadenva ahannagaththoth draks vlata abbahi una vage thami
@chamidhusandheep2615
@chamidhusandheep2615 3 жыл бұрын
Adarei bro
@manjithjanakantha
@manjithjanakantha 5 жыл бұрын
දමිත් අසංක ලෝකෙ බරපතලම මත්ද්‍රව්‍යය වන්නේය එක් වරක් ඒ හඩ ඇසුනේද ඇබ්බැහි වනු නොඅනුමානය
@sanjayamadushanka9292
@sanjayamadushanka9292 5 жыл бұрын
😆✌️👌👍
@devindaudesiri6977
@devindaudesiri6977 3 жыл бұрын
Aniwa
@Cocooooooogirl
@Cocooooooogirl 3 жыл бұрын
Oww
@Cocooooooogirl
@Cocooooooogirl 3 жыл бұрын
😶
@chamidhusandheep2615
@chamidhusandheep2615 3 жыл бұрын
Sira bro
@prasadbandanage7495
@prasadbandanage7495 4 жыл бұрын
දමිතෝ ආදරෙයි හුත්තො හැමදාමත්....😍😍😍😍😍😍
@supunpramuditha2634
@supunpramuditha2634 6 жыл бұрын
පොඩි කාලෙ ඉඳන්ම ආස කරපු ඒ කටහඬ😍
@pntravels1647
@pntravels1647 5 жыл бұрын
Supun Pramuditha ow ban..kathawa atta
@indrajithsandaruwan6185
@indrajithsandaruwan6185 3 жыл бұрын
Aniwa bn
@chamidhusandheep2615
@chamidhusandheep2615 2 жыл бұрын
අනිවා💗💗
@lakshanviduranga157
@lakshanviduranga157 3 жыл бұрын
කපුගේ මහතාගෙන් පස්සෙ බිහීවූ, මනුස්සයෙක් උත්තේජනය කරන්න පුලුවන් නියම ගැමි පිරිමි හඬක්❤️
@lokithahimsara18
@lokithahimsara18 3 жыл бұрын
Sirwtama eka atta 💖
@minagadulwan354
@minagadulwan354 2 жыл бұрын
හිත අස්සට බහින්න පුලුවන් කටහඩක්🙂
@nishobgm4637
@nishobgm4637 2 жыл бұрын
ඇත්ත බන් 🥺♥️
@buddhimadananjaya8316
@buddhimadananjaya8316 2 жыл бұрын
ඔබ💯 හරි එකගයි ❤❤
@slmusiclife6146
@slmusiclife6146 2 жыл бұрын
ඇත්තම කතාව ❤️
@kingmafiya4688
@kingmafiya4688 2 жыл бұрын
දන්න කලේ ඉදලා හදවතේ ගයකයා💙 හැමදාමත් එහෙම තමා 💪
@shehanmaduwantha5033
@shehanmaduwantha5033 3 жыл бұрын
2050දිත් මේ සින්දුව අහන කෝ? 👇
@sureshpriyantha6194
@sureshpriyantha6194 3 жыл бұрын
Aniwaryen bro...
@shehanmaduwantha5033
@shehanmaduwantha5033 3 жыл бұрын
@@sureshpriyantha6194 ❤️
@nawodyaperera2583
@nawodyaperera2583 3 жыл бұрын
Aniwarayenma machan.meka 2070 ahanawa mma.
@shehanmaduwantha5033
@shehanmaduwantha5033 3 жыл бұрын
@@nawodyaperera2583 ❤️🔥
@ruvindalakshitha6256
@ruvindalakshitha6256 2 жыл бұрын
Jiwath wela hitiyoth aniwaremma
@virajshanaka1961
@virajshanaka1961 Жыл бұрын
ජනක සර්ගෙ පන්තිය ඉදලා සින්දුව අහන්න ආව මම❤️‍🔥😊
@kuwit.s.lkuwit.s.l2015
@kuwit.s.lkuwit.s.l2015 6 жыл бұрын
දමිත් ඔබගෙ හඩට නමි කිසිම කෙනෙකට සම කල නොහැක කවුරු මොක කිවත් නොසැලී සිටින්න ඉදිරියට තව අලුත් ගීත රැගෙන එන්න ආදරෙයි දමිත් හදවතින්ම
@anuhassachethana6532
@anuhassachethana6532 6 жыл бұрын
දමිත් අයියෙ මොකා උබට මොන දෙවල් කිව්වත් අපි උබත් එක්ක ඉන්නවා ❤️ ඉක්මනට වරෙන් අයියෙ
@dildill2245
@dildill2245 6 жыл бұрын
ow aiya..adrei hedmth api oyt...bs oyt
@nilukarathnakanthi2899
@nilukarathnakanthi2899 6 жыл бұрын
Anu Sachethana aniwaryenma dear 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@pubuduprasanna9679
@pubuduprasanna9679 6 жыл бұрын
Prasanna ani
@pubuduprasanna9679
@pubuduprasanna9679 6 жыл бұрын
Prasanna 👍👍👍👍👍aniwa
@nilukarathnakanthi2899
@nilukarathnakanthi2899 5 жыл бұрын
Nuwan Kurera hi dear good morning
@සුදුදෝනි-ඥ6ශ
@සුදුදෝනි-ඥ6ශ 6 жыл бұрын
අනේ හරිම ලස්සනයි ..ඔයාට ඉක්මනින් සුවපත් වේවා ...බුදු සරණයි ..😊😊😊😊
@chamathchamath202
@chamathchamath202 6 жыл бұрын
Elm
@dineshmadu0463
@dineshmadu0463 5 жыл бұрын
මගේ ආසම ගායකයන් දෙන්නා . දමිත් අසංක , චාමර වීරසිංහ .. හදවතේ ගායකයන් දෙදෙනා...
@kgnskumara9694
@kgnskumara9694 5 жыл бұрын
Akanma
@sangeethdilshan2155
@sangeethdilshan2155 2 жыл бұрын
මගෙත්
@dineshmadduma9731
@dineshmadduma9731 2 жыл бұрын
Aniwarenma ❤❤
@hashangodage1894
@hashangodage1894 6 жыл бұрын
දමිත් අයියේ... ඔයා ඉක්මනට සනීප වෙලා අපි අතරට එන්න ඕනෙ... බුදු සරණයි... 💗💗💗💗
@Dinuraekanayaka
@Dinuraekanayaka 11 ай бұрын
ඒ වචන ටිකට දමිත් අයියගේ හඩ එකතු උනාම 😍❤️‍🩹 කියන්න වචන නෑ ...මරු දමිත් අයියේ 🥺❤️
@Shan-00
@Shan-00 Жыл бұрын
🥺💛 හදවතට දැනුනු එකම කටහඬක් මම ඇබ්බැහි උනු තරමක්
@praduction6289
@praduction6289 4 жыл бұрын
සුපිරි ම සින්දු ව මම ගොඩක් ආසයි මෙ සින්දු වට ❤❤❤❤❤❤
@prabathkumara5873
@prabathkumara5873 3 жыл бұрын
දමිත් අයියා බුදු සරනයි ... ලස්සන සිංදුවක්
@DinsaraNiahith
@DinsaraNiahith 8 күн бұрын
❤❤❤❤
@Isuru_pradeep_
@Isuru_pradeep_ 3 жыл бұрын
සාමකාමී නිවුනු යතාර්ථවාදී හදවත් වල අරක් ගත් ගායකයා
@asankamax5585
@asankamax5585 2 жыл бұрын
අතිශය සුපිරිම හඬක් 😍💗
@Srilankamisucart
@Srilankamisucart Жыл бұрын
දමිත් අයියට ඇබ්බැහි වෙලා 🥺 ගහන හැම show එකකටම වගේ එනව❤
@kesharaindrajith9466
@kesharaindrajith9466 6 жыл бұрын
ගොඩක් ලස්සනයි අයියේ..ආදරෙයි හදවතින්ම අපේ දමිත් අයියට...
@sahanavishka1983
@sahanavishka1983 3 жыл бұрын
දමිත් අසන්ක හදවතේ ගායකයා ❤️❤️
@dhammikathero6539
@dhammikathero6539 9 ай бұрын
Who are the listeners of 2024?
@Silent_Music20
@Silent_Music20 4 ай бұрын
Mn
@dinidumiduranga4509
@dinidumiduranga4509 4 ай бұрын
❤🎉
@dinidumiduranga4509
@dinidumiduranga4509 4 ай бұрын
❤🎉
@MANU-xt9hi
@MANU-xt9hi 3 ай бұрын
🥺❤️
@linuxbro2725
@linuxbro2725 2 ай бұрын
Mine also
@hashipramodya.2631
@hashipramodya.2631 2 жыл бұрын
හදවතේ ගායකයො දමිත්&චාමර ආදරෙයි ..❤❤💕
@krishanjayanath7699
@krishanjayanath7699 2 жыл бұрын
Aniwa
@chalandineshsamaraweera
@chalandineshsamaraweera 6 жыл бұрын
කොච්චර කාලය්ක් ගියත් අහන්න පුලුවන් කනට දැනෙන විදින්න පුලුවන් ගීත කියන එල කොල්ලෙක්. යුග ගානක් ගියත් අලුත් කටහඩක් වගේ.වෙන වෙන අඩන සින්දු කියලා බොරුවට අඩන පොන්න ගායකයෝ වගේ නෙවෙයි. ජීවත් වෙන්න අයියේ.ජීවිතේ ගෙනියන්න අමාරුයි.හැමෝටම ප්‍රශ්න තියෙනවා.අපි හැමෝම ඉපදෙන කොට මේ දේවල් අරන් එන්නෙ. උබට වරදින්නේ නෑ අන් අයියේ..ගොඩක් සතුටින් ඉන්න පුලුවන්.යාලුවෝ තමයි මාවත් මේ තරම් කාලා දැම්මේ.ඒ වගේම ආදරේ... ඔයා ඕව ගනන් ගන්න එපා.යාලුවෝ ඔය හැමදේම සල්ලි තියෙනකම්.අපි යනකොට ඕවා අරන් යන්නේ නෑ.ඕන උදව්වක් ඉල්ලපන් අයියේ. කොහොම හරි කරනවා.උබ වගේ එල කොල්ලෙක් නිසා.හැම දේම නවත්තලා මනුස්සයෙක් වෙයන්. බුදු සරනයි..සියලු දෙවි රැක වරනයි..
@chathuranga9420
@chathuranga9420 6 жыл бұрын
👍👍👍👍
@MalikaMalika-op5ee
@MalikaMalika-op5ee 5 жыл бұрын
👍👍👍👍
@ajithpremathilaka9979
@ajithpremathilaka9979 3 жыл бұрын
Hamadamath adareii e hadata.. තෙරුවන් සරණයි දමිත් අය්යෙ
@manupriyadissanayaka1867
@manupriyadissanayaka1867 2 жыл бұрын
My favorite damith, chamara 😍❤️හදවත් සුවපත් කල ඇත්තෝ 🎙️🌍
@Ruwankumara-by6ck
@Ruwankumara-by6ck 3 жыл бұрын
වරදක් කෙරුව ද මා කිසිදා..... පෙම්කල කාලේ පුරා... අහිතක් නොහිතන හිත මා ඔබ හා ඉන්නවා ඔබ දෙසම බලා.....❤️❤️❤️❤️❤️
@rusiththaraka1822
@rusiththaraka1822 5 жыл бұрын
ඔබ මා රිදවා ... ඔහු සතුටු කලා අද මා.. මෙතනම ඉන්නම් රැදිලා.......... ( ලස්සන වචන ටිකක් එකතු කරල හදපු song එක ගොඩාක් ලස්සනයි.. ) 👍👍😊
@sinhalahit3852
@sinhalahit3852 5 жыл бұрын
බො⁣හොම ස්තුතියි 🙏
@MrApple_3
@MrApple_3 2 жыл бұрын
විරහව උනත් ඒ ගායනය අති විශිශ්ටයි.🙂
@saranisaranya158
@saranisaranya158 5 жыл бұрын
හිත හීනියට රිදෙන.. සිංදුවක් අයියේ
@sachithsenarath5678
@sachithsenarath5678 2 жыл бұрын
ඇත්ත....කරන්ට් වැදුනා වගේ උනා
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm Ай бұрын
තනි කමට හුරුවෙන්න වෙනවා නෙද? ලස්සනයි දමිත් අයියෙ 🌹 🙏 🙏 🌹 🙏 🌹 ❤❤❤❤ බුදු සරණයි 🙏
@geethmapallewatta
@geethmapallewatta 2 жыл бұрын
ඒ කටහඩ භාවනාවක් ❤️‍🩹🙂හිත නිවෙනවා🙂❤️‍🩹
@ARUMAPUDUMABLOGS
@ARUMAPUDUMABLOGS Жыл бұрын
ඇතටම ❤️
@tamaraharashani3914
@tamaraharashani3914 5 жыл бұрын
පොඩි කාලේ ඉදලා ආස කරපු එ කටහඩ❤❤❤❤❤❤
@vajirakumara9501
@vajirakumara9501 5 жыл бұрын
කොච්චර ඇහුවත්...එපා වෙන්නේ..නැහැ..දමිත් ඔබේ..voice එකට..පද පේලිය ලස්සනට ගලපනවා...බුදුසරණයි දෙව්පිහිටයි
@amithnuwan4194
@amithnuwan4194 4 жыл бұрын
ඔබ මා රිදවා ඔහු සතුටු කලා.... ආදරෙයි දමිත් අයියා
@hiphop4479
@hiphop4479 4 жыл бұрын
හදවතේ ගහන්න පුළුවන් ගැබුරුම තැනට ගහනවා දැනෙන්නේ තැනි වෙන්න. පරණ මතක ගොඩක් ඇවිස්සෙනවා. ආදරෙයි අයියේ හැමදාම !
@lokithahimsara18
@lokithahimsara18 3 жыл бұрын
Sirwatama
@roshansanjeeva750
@roshansanjeeva750 3 жыл бұрын
❤️ hmm ආද⁣රෙයි මැණික ගොඩාක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක් ඔයාට මගෙ පනන.love u...
@SisiraKimara-tp7ss
@SisiraKimara-tp7ss 3 ай бұрын
ආදරේයි ❤❤❤
@nowtysandu8889
@nowtysandu8889 4 жыл бұрын
මල්ලි ඔයාගෙ සිංදු වලට මම ගොඩක් කැමති බුදු සරනයි ඔයාට....
@thiwankadeshapriya3919
@thiwankadeshapriya3919 6 жыл бұрын
තනි මට මේ තරමට රිදවා ..නුඹ ගිය දුර මේ මා හැරදා නුඹ ගැන මා තව තව හිතලා ...තව නෑ සැනසීමක් දැනිලා ..නුඹ මා රිදවා ඔහු සතුටු කළා අද මා මෙතැනම ඉන්නම් රැඳිලා
@ajithpremathilaka9979
@ajithpremathilaka9979 2 жыл бұрын
හදවතේ ගායකයා තෙරුවන් සරණයි
@PoornaPramod-vt4bj
@PoornaPramod-vt4bj 3 ай бұрын
වරදක් කෙරුවාද මා කිසිදා පෙම් කල කාලේ පුරා....❤
@harshithilakarathne7220
@harshithilakarathne7220 6 жыл бұрын
ආදරෙයි මහ ගොඩක් දමිත් අයියේ ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ඔයාට බුදු සරණයි 🙏🙏🙏🙏 ඉක්මනටම ඒන්න අපිට ලස්සන නිර්මාණයක් අරන් කවුරු මොනවා කිව්වත් අපි ඔයාත් එක්ක අයියේ 🌷🌷🌷🌷🌷🌷🌷
@nadeekadarshani8926
@nadeekadarshani8926 6 жыл бұрын
ඉක්මනින් සුවය ලැබෙන්න අයියේ ඔයාට ..api oya enakan balan innawa..
@CHANCHAN-ot8oi
@CHANCHAN-ot8oi 6 жыл бұрын
Wsde
@dilrukshikafernando3462
@dilrukshikafernando3462 5 жыл бұрын
Balan ennawa Aya anakam lassana sinduwak aran oya anakam
@dilshansrivinda8382
@dilshansrivinda8382 2 жыл бұрын
එල එල අපේ damiyata ජය වේවා
@surangasur1393
@surangasur1393 6 жыл бұрын
දමිත් අයියේ ඔයාට ඉක්මන් සුවය පර්තනා කරනවා.ඔයාට බුදු සරනයි .
@AmilaSanjiva
@AmilaSanjiva 6 ай бұрын
රිදුන හිත ඒ අතීතයේ ම ඉන්න තරම් දමිත්ගේ සින්දු ලස්සනයි
@rishisl6923
@rishisl6923 4 жыл бұрын
2020 අධි මාත්‍රාව ගහන උං සිටීද😥😥😍
@hashweerakodi4924
@hashweerakodi4924 3 жыл бұрын
Bro 2021 eketh newe marenakm a ඒවා අරන් ඉන්නෙ🖤🖤🖤
@sumedhamadusankafernando2990
@sumedhamadusankafernando2990 3 жыл бұрын
එකෙම්ම බ්‍රෝ මත් ද්‍රව්‍යක්ම තමා
@regulardealer938
@regulardealer938 3 жыл бұрын
2021 bro ❤️❤️
@nimalipriyadarshaninimalip4868
@nimalipriyadarshaninimalip4868 6 жыл бұрын
ඔබ..අදරණිය ..සොයුරෙකි.. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි...බුදු සරණයි
@sutjihsutjih6711
@sutjihsutjih6711 6 жыл бұрын
Nimalipriyadarshani nimalipriyadarshani
@NilakshaHimashana
@NilakshaHimashana 3 жыл бұрын
තනි මට මේ තරමට...... 😭. වරදක් කෙරුවා ම......... 😩😩😩😩💔💔😓😓 මා තනි වෙන්නම් නුඹ..... 😥
@IDShan
@IDShan 6 жыл бұрын
අඩෝ පට්ට දමිත් අයියේ සුපිරී... මේක trending #1 ගේන්න ඕනි සහෝදරවරුනි..
@chamarachamara2900
@chamarachamara2900 5 жыл бұрын
Supiri jayawewa.
@chamidhusandheep2615
@chamidhusandheep2615 3 жыл бұрын
පරණ මතක අවුස්සනවා දමියා ආදරෙයි දමියා 2050 ත් අහනවා
@sanchanakavishan647
@sanchanakavishan647 2 жыл бұрын
ඔයාට තියන තැන හදවතේ වෙනම තැනක්..මේ සින්දුව කොචර ඇහුවත් එපා වෙන්නේ නෑ.. මේක විතරක් නෙමේ හැම සින්දුවක්ම ඔයාගේ. ..❤️❤️❤️❤️ බුදු සරනයි
@hewagechalanka4001
@hewagechalanka4001 6 жыл бұрын
කවදාවත්ම හිතුවේ නෑ මෙහෙම type කරන්න වෙයි කියල, දමිත් අසංක, දශකයකට කළින් ලංකා ඉතිහාසයේ H.R. ජෝතිපාල මහතා තබා තිබූ වාර්ථාවකට ආසන්න වූ පුද්ගලයා ඔහුවිය, ඒ තනි පුද්ගලයෙකුගේ ගීත ඇල්බමයක් වූ " සිතේ පෙම්පුරා, " නම් කැසට් පටය වැඩිම ප්‍රමාණයක් අලෙවිවූ නිසාය, ( රෙකෝඩ් බාර් වල උණු උණු කැවුම් වගේ එය විකුණෙන ලද අතර මාද පානදුරේ කැන්ඩි රෙකෝඩ් බාර් එකට රුපියල් 250/= ක් දී සතියක් එය එනතුරු බලාසිටියේ තොග අවසන් බැවිනි, ) එය එකල පාඩු පිට පාඩු ලැබූ නිල්වලා ආයතනය ගොඩදැමු අතර නිල්වලා ආයතනය සමඟ ඔහු ඇතිකරගත්තා වූ ගිවිසුම නිසාවෙන් ඔහුට සිදුවූ පාඩුව එකලදී ද කෝටියකට වඩා වැඩි විය යුතුය, තවද, එම ගීත ප්‍රසංග වේඳිකාවේ ගයද්දි පවා ඔහු නිල්වලා ආයතනයේ කොටස ගෙවූ බව එකල ඔහු ස්වර්ණවාහිනීයේ වැඩසටහනකදී කියනවා මට ඇසුණි, ඔහුව පිස්සෙක් විය යුත්තේ එතනදීය, ඔහුගේ හඬ මතින් ඉපයූ මුදල ඔහුට නිසියාකාරව නොලැඹුණේ නිල්වලා ආයතනය හා ඔහු අතර තිබුණු ගිවිසුමක් හේතුවෙනි, එම ගිවිසුම තනිකරම ඔහුව මුළා කොට තිබුණු, ඔහු එදත් සියල්ල සඟවමින් පාඩුව විඳගනිමින් කැළෑ වැදුණු අතර මාධ්‍යයෙන් පවා ඈතට විය, ප්‍රසංගයකදී පවා ඔහුව දක්නට නොලැබුණේය, ඔහු ඒ වනවිටත් පාසල් ප්‍රේමය විවාහ කරගෙන සිටි අතර දරුවෙකුද සිටි බව අප්‍රකටව තබාගත්තෙහිය, එය අසාර්ථක පවුල් ජීවිතයක් ද යන්න මා නොදනිමි, ඔහු තදින්ම ගංජා පානය කෙරූ පුද්ගලයෙකු වූ අතර පසුකාලීනව ඔහු නිළියකට පෙම් බැන්ඳෙකි, දන්නා විදියට නම් ඇය ඔහුව ලස්සනට තිබ්බේය, දමිත්ගේ බාහිර ස්වරූපය වෙනස් වූයේ ඇය නිසාම බව කිවයුතුය, ඇය ද දැන් ඔහු ලඟ නැත, ඔහු පිස්සු වැටුණ එක සාධාරණ විය යුතුය, පළමු විවාහයේ බිරිඳ යක්ෂණියක බව ඔහු ලඟම සිටිනා අය පැවසුවත්, ඔහු වෙත එකල තිබු කාන්තා පාර්ශවයේ ඇල්ම බැල්ම අසීමිතව ලැබීම හේතුවෙන් එය අසාධාරණ නොවන බව මට හිතුණත් ඔහුට ඇය සංගීත ප්‍රසංග වෙත යෑම පවා තහනම් කර තිබුණි, මට ඔහුගේ පුද්ගලික ප්‍රශ්න අඳාල නොවන අතර එහෙත් මා ඔහුට පෙම් බැඳි නිසා ඔහු ගැන සෙවිල්ලෙන් සිටියෙක්මි, ඔහුගේ ලඟ උන් අයට පුළුවන් වූවා නම් ඔහුව රකින්නට....? අද ඔහු තාමත් අපි වෙනුවෙන් ගැඹුරු හඬින් ගයනවා ඇත, ඔහු පසුකාලීනව ධර්මය වෙත නැඹුරු විය, වෙලාවකට ඔහු පන්සලටමවී සිටියේය, සරමක් කමිසයක් හැදගත් ඔහු පන්සලට වී සිටිනා අයුරු ඔබ දුටුවා නම් " මේ අර අපි දන්න දමිත්මද....? " කියා සෙනිකවම අසනු ඇත, යාන්තමින් වගේ ඔහු ප්‍රසංගයකදී දක්නට ලැබුණත් ඔහු පුංචි තිරයේදී නම් අපිට දක්නට ලැබුණේ වර්ෂයකට එක්වරක් වගේ පමණි, ඔහු නිහතමානී චරිතයකි, " අයියේ, " " අක්කේ, " " මල්ලියේ, " " අම්මේ, " තාත්තේ, " නංඟියේ, " ආදරණීය ආමන්ත්‍රණ ඔහුගේ භාෂාව විය, උඹ බං බොලන් දමිත්ගේ කටින් කිසිවෙකු හෝ අසා නොතිබිය යුතුය, ඔහුට ජීවිතයේ වැරදුණු තැන් මා නොදනිමි, මොකද, මා ඔහුගේ කථාව නොදන්නා බැවිනි, එහෙත් අද ඔහු, සිය ගමේම විහාරස්ථානයේ ආවාස ගෙයින් හොරෙන් ගත් සිවුරක් අඳිමින් ගම වටා ගිය අයකි, ඒ තරම් පිස්සු කෙළින්ට ඔහු වැටුණේ කොතැනකද, ඔහු දැන් මානසික වෛද්‍යවරුන් වෙත යොමු කොට ඇත, කොහේද දමිත් උඹට වැරදුණේ....? උඹ වෙනුවෙන් මම හැමදාමත් බලන් ඉන්නව උඹේ හඬට ලෝබ නිසාවෙන්ම, වරෙන් ගිහින් හිත හදන්, පිළිවෙලකට, මම දන්නව උඹ ලැජ්ජකාරයෙක් කියල, කමක් නෑ, හදාගනින් හිත මිනිස්සුන්ට තමයි වරදින්නෙ කියල, වරෙන් ආයෙත් වෙනද වගේම ඒ හඬත් එක්ක, ලංකාවේ මිනිස්සු උඹට හිනාවෙන එකක් නෑ බං ❤️
@sumeerawickramasingha5391
@sumeerawickramasingha5391 5 жыл бұрын
අනිවා....
@වෑන්හොරා
@වෑන්හොරා 5 жыл бұрын
ඒ හඩ ආයෙ එනවනම්...😍
@ishu6648
@ishu6648 4 жыл бұрын
Hmm. 😞
@subhsinithanuja195
@subhsinithanuja195 4 жыл бұрын
ආදරේයි අපි හැමදාමත්
@gmsdogtiny4926
@gmsdogtiny4926 4 жыл бұрын
Kadulak heleuwa oya enna damith ayeth
@SanjayKumar-ni2hk
@SanjayKumar-ni2hk 4 жыл бұрын
හමඩමත් අහන්න අස කරපු හඩක්.මොනතරම් බඩක අවත් වටෙන්නෙ නැති වට්ටන්න බරි හඩවතෙ ගයකයා.
@supunsavinda8435
@supunsavinda8435 3 жыл бұрын
අදටත් අහන්න ආස සින්දුවක්😍
@rangasassara5625
@rangasassara5625 6 жыл бұрын
ලස්සනයි දමිත් අයියා.ආදරෙයි ආදරෙයි අහස වගේ
@Wish4you.4
@Wish4you.4 4 жыл бұрын
තනි මට මේ තරමට රිදවා.. නුබ ගිය දුර මේ මා රිදවා.... ❤️
@kasungamage2279
@kasungamage2279 5 жыл бұрын
දැනෙන හැගීම් වචන කරන්න බෑ දමිත් අයියා....❤️🙏❤️
@ආදරෙයිඅහසතරම්.ආදරෙයිඅහසතරම්
@ආදරෙයිඅහසතරම්.ආදරෙයිඅහසතරම් 5 жыл бұрын
හදවතට ගොඩක් දැනුණා.lassanai.
@chamikagayannarayana5851
@chamikagayannarayana5851 5 жыл бұрын
මාරම ලස්සනයි.. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.... මාරම ලස්සනයි
@ishanchathuranga3751
@ishanchathuranga3751 5 жыл бұрын
තාමත්♥️🤩 එ කටහඩට ආදරෙයි...නැවත එනකම් බලන් ඉන්නෙ.🤩ආසාවෙන්.♥️
@wishwamanasa
@wishwamanasa Жыл бұрын
කොතරම් ඇහුවත් එපා ‍ වෙන්න‍‍‍ෙ නැහැ දම්ත් අයියට බුදු සරණයි
@eranadadilshan3033
@eranadadilshan3033 6 жыл бұрын
අවංක ආදරෙ කරපු අයට ඉතුරු වුනෙ වෙදනා වයි කදුලයි විතරයි දමිත් අයියේ 😔😔😔
@ashidawijesekara5265
@ashidawijesekara5265 5 жыл бұрын
අනිවාර්යයෙන්ම 😔😔😔
@KuKu-du4ke
@KuKu-du4ke 5 жыл бұрын
Hmm
@KeshanJayarathna
@KeshanJayarathna 5 жыл бұрын
😔💔
@sumudunadeesha4098
@sumudunadeesha4098 4 жыл бұрын
Hmm💔
@chathurakanishka3632
@chathurakanishka3632 4 жыл бұрын
ow..bro..😥😥😥
@madusankaweerasingha1367
@madusankaweerasingha1367 2 жыл бұрын
එදත් අදත් එපානොවන ආසම හඩ
@sewwandirajakaruna9057
@sewwandirajakaruna9057 6 жыл бұрын
lassanai ayye song eka. good luck,😊
@gayansanjaya
@gayansanjaya 6 жыл бұрын
KZbin has messages! 🎉 Add me as a friend so that we can chat on KZbin youtu.be/addme/KlsTNSjICg46abew2MtcaYfuj4V_GQ
@chanukamahesh3871
@chanukamahesh3871 3 жыл бұрын
Hmm.eka athta.😭
@chamarikanilu4825
@chamarikanilu4825 5 жыл бұрын
ගොඩක් ලස්සනයි hitata වදිනවා ගොඩක් 👍👍👍👍👍👍
@nethmirenu
@nethmirenu 6 жыл бұрын
mamanam godak hadawathinma adatei aiya.oya harima nihatha mani kenk.oyata budu saranai aiyeee.
@swarathaal
@swarathaal 5 жыл бұрын
jivithe adare nisa nethi karagattha gayakaye ..me sindu damith asankama wenuwenma liyawilaa... aiye uba enkam api balan innawa aadarei damith aiye..
@ineshviduranga6666
@ineshviduranga6666 6 жыл бұрын
සුපිරි ...ඉක්මනින් එන්න අයියේ...ඔය නරකාදියෙන් මිදිලා ....
@dinethsharanga266
@dinethsharanga266 3 жыл бұрын
ද මිත් අයියට බුදු සරනයි
@usa9453
@usa9453 5 жыл бұрын
තෙරුවන් සරණයී අයියේ ..ඔයාගේ හඬින් නැවත සින්දු අහන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි 😘🌹🌹🌹
@pardeepmali1827
@pardeepmali1827 5 жыл бұрын
Samanali ou nada yaluwa
@pardeepmali1827
@pardeepmali1827 5 жыл бұрын
Oya hodenda yaluwa
@usa9453
@usa9453 5 жыл бұрын
@@pardeepmali1827 ඔව් යාළු මං හොදින්..
@pardeepmali1827
@pardeepmali1827 5 жыл бұрын
Cetum patum etuwana lassana dawasak wawa oyata yaluwa
@nimallanka2338
@nimallanka2338 5 жыл бұрын
Hi
@SangeethaPerera-c5w
@SangeethaPerera-c5w Ай бұрын
ඔබ මා රිදවා ඔහු සතුටු කරා අද මා මෙතනම ඉන්නම් රදිලා
@සදමාලිසදමාලි-ඨ8ළ
@සදමාලිසදමාලි-ඨ8ළ 6 жыл бұрын
ලස්සනයි ඔයා ගේ සින්දු ,මිනිසුන් කියන්නේ හරි නපුරු ජාතියක් වැරදේනකන් ඉන්නේ මඩ ගහන්න ඒ සිංහලයගේ හැටි කවුරු මොනවා කිවුවත් අපි සදා ඔබ ලග ඉන්නවා ඔබ නැවත එන තුරු බලා ඉන්නවා අයියේ ඔයාට ඉක්මන් සුවය ලැබේවා !
@chathuedirisinghe9758
@chathuedirisinghe9758 6 жыл бұрын
ලස්සනයි අය්යා දමිත් බුදු සරණයි ආදරේයි ගොඩක් හැමදාම සතුටින් ඉන්න අය්යා
@shehans9522
@shehans9522 5 жыл бұрын
දමියගේ හඩට ප්‍රගීත් පෙරේරගේ මියුසික් රුහුණේ මි කිරියි කිතුල් පැණියි වගේ අයේ ඉතින් ෆට්ටම
@slgaming1006
@slgaming1006 Жыл бұрын
ආදරෙයි දමිත් අයියට හැමදාම 🥺❤️🤤😘💖
@wandanaminoliirugalbandar
@wandanaminoliirugalbandar 6 жыл бұрын
මගෙ හිතත් අරන් නුඹ යන්න ගියා.... මම එතනම රැදිලා.... ලස්සන ගීතයක් ..
@kasunperera-qp2hb
@kasunperera-qp2hb 5 ай бұрын
Sinduwa wagema eke Music eka ❤❤❤
@himayasandeepani1583
@himayasandeepani1583 5 жыл бұрын
godak lassanai me song eka
@akilamanol4809
@akilamanol4809 5 жыл бұрын
දමිත් අය්යේ එදා පටන් තවටත් ආදරෙයි ඔයාට එල කොල්ලෙක් ඔයා
@chatumadu7833
@chatumadu7833 5 жыл бұрын
කෙල්ලො බූට් තියද්දි උබ තමයි අයිය හිත හැදුවෙ තව මේවාගෙ නෝමල් සින්දු කියන්න ආදරෙයි අයියෙ උබට chama
@ryno2211
@ryno2211 5 жыл бұрын
Chatu Madu Anivaren.a nisai hadavathe gayakaya une damith pemvathunge.ai mu mechchara apita duk denne neda.
@G-noizz
@G-noizz 5 ай бұрын
❤ ගායකයා...
@uvinitha150
@uvinitha150 5 жыл бұрын
මරු හදවතේ no1❤
@annesherin5526
@annesherin5526 5 жыл бұрын
ගොඩාක් ලස්සනයි .
@dilakshavishva9849
@dilakshavishva9849 4 жыл бұрын
Athiliwewa 🏁😍🏁
@sarahsilanka2627
@sarahsilanka2627 5 жыл бұрын
damith මල්ලි ඔයාට අපි හැමදාමත් ආදරෙයි ඔයා අපේ හදවතේ ගායකයා අපට අහන්න තව තවත් ලස්සන සිංදු කියන්න ඔයාට සුබ පතනවා හදවතින්ම
@dumindasampath9885
@dumindasampath9885 6 жыл бұрын
ලස්සනයි හිතට වැදුන ආදරෙයි සිංදු
@vijithagunasinghe3238
@vijithagunasinghe3238 6 жыл бұрын
Godak දමිත් mam podi kale idanma ada karapu hada ඉක්මණින් apa අතරට enna තෙරුවන් සරණයි
@samankumara8305
@samankumara8305 6 жыл бұрын
දමිත් ඔබට තෙරැවන්සරණයි
@lahirupradeep5559
@lahirupradeep5559 6 жыл бұрын
Wooooow ❤ නුඹ ගිය දුර මෙ මා හැරදා
@luckyvlog7914
@luckyvlog7914 6 жыл бұрын
හදවතේ #1❤
@sandarudewmina6558
@sandarudewmina6558 4 жыл бұрын
සුපිරියක් තමා චැනල් එකයි සින්දු සෙට් එකයි 💔👩
@punchithaksalawa9319
@punchithaksalawa9319 6 жыл бұрын
අනේ දමිත් අයියේ එක එකා මොන කතා කිව්වත් උඹ වැරදි කාරයෙක් නෙවෙයි අයියේ මම ඒ තරම් ඔයාගේ ඔය කටහඩට අාදරෙයි චාමර අයියා වගේම ඔයා සුපිරි පොරක්
@dilshanisewwandi6574
@dilshanisewwandi6574 6 жыл бұрын
ලස්සනයි බුදුසරනයි
@nissankanuraj9561
@nissankanuraj9561 5 жыл бұрын
N.., ඔබ මා රිදවා ඇය සතුටු කළා.. අද මා මෙතනම ඉන්නම් රැඳිලා
Epic Reflex Game vs MrBeast Crew 🙈😱
00:32
Celine Dept
Рет қаралды 33 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 12 МЛН
Me Suba Pathum - Chamara Weerasinghe [www.hirutv.lk]
3:05
Hiru Life Music
Рет қаралды 4,6 МЛН
Sitha Mage Riduna - Damith [www.hirutv.lk]
5:09
Hiru TV LIVE
Рет қаралды 3,2 МЛН