KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
හරි දේ හමු වෙනකොට වැරදි දේ අතහැරෙනවා අහන්න තමන්ගේ මතය බිමින් තියලා#Thapowanaya සිත නිවෙන තැන 🌼
31:27
ඕස්ට්‍රේලියාවේ ඉන්න එතුමාත් ධර්මය දකියි #Thapowanaya සිත නිවෙන තැන.🙏🙏🙏
1:15:39
VIP ACCESS
00:47
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
00:42
Beat Ronaldo, Win $1,000,000
22:45
කථිකාචාර්ය තුමිය මිතුරියට ධර්මය පැහැදිලි කරන්න ගිහින් එතුමිය ධර්මය දකියි
Рет қаралды 28,660
Facebook
Twitter
Жүктеу
1
Жазылу 16 М.
Thapowanaya(සිත නිවෙන තැන)
Күн бұрын
Пікірлер
@mahumwithnisansala1307
Ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස! මේ දේශනාව අහනකොට අපගේ ප්‍රශ්න වලට විසඳුම් මේ දේශනාවෙන් ලැබුණා ස්වාමීන් වහන්ස. හැම දේශනාවක්ම පළවෙනි වතාවට අහනවාට වඩා දෙවැනි වතාව තුන්වෙනි වතාව අහද්දි පළවෙනි වතාවේ තේරුනේ නැති දේවල් ගොඩක් තේරුම් යන බව දැනෙනවා ස්වාමීන් වහන්ස!🙏🙏🙏🙏 ලෝක සත්ත්වයා හට මේ දහම ළං වේවා! සියලු සත්ත්වයින්ම දුකින් මිදේවා! දේශනාව අතරතුරුම උතුම් මාර්ගඵල අවබෝධය සියලු වූ දෙනාට ලැබේවා!!🙏🙏🙏🙏🙏
@dayaathukorala6901
8 ай бұрын
ඔබ වහන්සේ ගේ මේ ධර්ම දේශනාව දෙවරක් සවන් දුන්නා.ආශ්චර්යය ක්මයි ස්වාමීන් වහන්ස ...එතුමියගේ ගැටලුවලට දුන් පිළිතුරු අපේ විසඳුම් බවටද පත් වුනා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ...
@dushanthakumar4863
3 ай бұрын
තෙරුවන් සරණයි! හරිම පැහැදිලි දේශණාවක් ,සත්‍ය දහම දකින්න උත්සහ කරන පිරිසට බෝහෝම වටිනවා.මහා කරුණාව පිරී ඉතිරී දෝරේ ගලාගෙන යනවා .අනුබුදු හිමියන්ට දීර්ඝායුෂ ලැබේවා!
@AA-qs6mg
14 күн бұрын
🙏🙏🙏🙏🙏
@anulagamage436
5 күн бұрын
පින්වත් ගුරුදේවඋත්තමයන් වහන්ස ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු......
@aththanayake6896
6 ай бұрын
සාදු සාදු සාදු නමස්කාර වෙවා මාගේ ගුරැ පියානන් වහන්සේට උතුම් නිවනම වෙත්වා ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏
@BeatriceDodampe
Ай бұрын
ස්වාම්න් වහන්ස,ඔබ වහන්සේ ගේ ආශර්වාදය මට අවශ්‍ය ය
@lahirumaheeshalakmal8169
20 күн бұрын
මම මේ ධර්ම දේශනාවා ඇහුවා මට පුදුම සුවයක් දැනුනා මට අනේ මේ ධර්ම කොහේද තිබුනේ කියලා අපි මොනතරම් බොරුවකටද රැවටිලා ඉන්නේ කියලා මේ ධර්ම මුළු ලෝකයේම පැතිරේවා සියලු සත්වයෝම මේ ධර්ම අවබෝධකරතවා 🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@aththanayake6896
6 ай бұрын
සාදු සාදු සාදු මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වෙවා මගේ ගුරැ පියානන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏නිදුක් නිරෝගි සුව ම ලැබේවා දිිර්ඝායුස ම ලැබේවා උතුම් නිවනම වෙත්වා වෙම්වා 🙏🙏🙏🙏🙏
@heenmenikeranathunga39
Ай бұрын
Tharuwan saranai mage suwamin wahansa,
@jasminewanniarachchi131
Ай бұрын
🙏🙏🙏 තෙරැවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@kusummanike1539
11 ай бұрын
ස්වාමින්වහන්ස, ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි. සාදු සාදු සාදු........ මේ දහම අවබෝධ කර ගැනීමට මටත් ඉක්මණින්ම ඔබ වහන්සේ මුණගැසේවා. මගේ උත්සාහය සඵල වේවා.
@kusummanike1539
6 ай бұрын
තෙර්වන්සරණයි ස්වාමින්වහන්ස, මෙම නිර්මල බුදු දහම 1:00:52 දවසින් දවස ලොව සුපතල වේවා. සියළු සත්වයන්ට ම මෙම සුනදර දහම අවබෝධ වේවා. සාදු සාදු සාදු......🙏🙏🙏🙏🙏....
@muthurathnayaka_2151
Ай бұрын
පින්වත් ස්වාමීන් වහසේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@marieperera1709
3 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි සුවාමින් වහන්ස අප . සියලුම දෙනාට දහම් ඇස පහළ වේවා,
@BandumathiVidyarathna
13 күн бұрын
සදහම් පිපාසිත දනන් සිත සුවපත් කර නිවන ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි.... නමස්කාර ම වේවා.....🌸🙏🌸🙏🌸🙏🌸
@nimalwimalasiri7560
5 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු මේ නිවන් මාර්ගයයි තෙරුවන් සරණයි. 🌷🌷🌷🙏🙏🙏
@aththanayake6896
4 ай бұрын
සාදු සාදු සාදු මාගේ ගුරැ දේවෝත්තම ගුරැපියානන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වෙවා වෙත්වා වෙම්වා 🙏🙏🙏🙏🙏🙏
@Supeshalatheri
2 ай бұрын
ගෞරවනීය ස්වාමීන් වහන්සේට දළදා සමිඳු පිහිටයි. හින්දු නිරෝගී සම්පත්තිය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@renukadhk
2 ай бұрын
සාදු ..සාදු,,,🙏🙏🙏🙏🙏 මෙම සත්‍ය ධර්මය අවබෝධ වේවා...
@malakumari8172
Жыл бұрын
තෙරුවන් සරනයි ආර්ය න් වහන්ස සියලු සත්වයා ට සත්‍ය දහම අවබොඩ වෙත්වා සාදු සාදු සාදු සාදු සාදු සාදු
@SBisomanike-dz8xb
6 ай бұрын
මේ පිවිතුරු දහම පැහැදිලි කිරීම ආස්චර්යක් මයි. ආර්යයන් වහන්සේට දීර්ගායු වේවා. 🙏🙏🙏🙏🙏🙏🙏
@thushariwijesinghe3646
9 күн бұрын
හරිම පැහදිලියි පින්වත් ස්වාමින්වහන්ස තෙරුවන් සරනයි
@AnulaWijewardhana-hn7qs
5 ай бұрын
නමස්කාර වෙවා ස්වාම්න් වහන්ස ඔබ වන්සේගේ පාද නමස් කාර කරමිකරමි🙏🙏🙏🙏🙏🎉🎉🎉🙏🙏🙏
@ramyarajapaksha
Жыл бұрын
නොදැක්ක බුදූන් මෙ ගෞතම බුද්ධ ශාසනය තුළ දී ම දැක ගන්නට දහම් දෙසන ඔබ වහන්සේ ආශ්චර්්‍යි සමිදූණි ආශ්චර්යි
@kumarikaly8494
9 ай бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 බුදු බණ පදයක් සවණ වැකේවා ....සියළු ලෝසතුන් මේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරත්වා!!!
@shiromiathapaththu7039
Жыл бұрын
ආශ්චර්යයි, අත්බුතයි සුවාමිනි. ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා. 🙏🙏🙏
@akvimalarathna5079
Жыл бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!
@දිලුmnk
18 күн бұрын
බුදුසරණයි නංගි 🙏🙏🙏
@AA-qs6mg
14 күн бұрын
🙏🙏🙏🙏🙏
@jmnsandanayakasandanayaka1169
5 ай бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු තෙරුවන් සරණයි
@AA-qs6mg
Жыл бұрын
තෙරුවන් සරණයි උතුම්ම උතුම් ස්වාමීන්වහන්ස. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂම ලැබේවා. පාද නමස්කාර කරන්න අවසරයි ස්වාමීන්වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏
@kumariwasala848
Жыл бұрын
ආශ්චර්ය්‍ය ස්වාමීන් වහන්ස,එදා බුදුන් වහන්සේ රහතන් වහන්සේලාගේ ධර්ම දේශනා අසා සතුටු උනා කියලා අසා දැනගෙන තිබුණා,අද ඒක ජිවමානව අසා දැන ගත්තා , එතුමිය ගේ කතාව අගය කරමින් ඔබ වහන්සේගේ සතුටු සිනාව මට තදින්ම දැනුනේ මාත් කලක් ගුරු භූමිකාව කල නිසා වෙන්න ඇති , ගුරුවරුන් තරම් ගෝලයන්ගේ සාර්ථකත්වයට සතුටු වෙන ආඩම්බර වෙන කෙනෙකු නෑ, අද ඔබ වහන්සේගේ ඒ මහා කරුණාව, සෙනෙහස, ආදරය මනාව ලොවට පේනවා, සියලු දෙනාටම මේ සත්‍ය ධර්මය ඇසෙත්වා අවබෝධ වී නිවනින් සැනසීම ලැබේවා තෙරුවන් සරණයි ආර‌්‍යයන් වහන්ස
@amarajayanthi8958
Жыл бұрын
නමස්කාර වෙිවා පින්වත් ආර්යන් වහන්සේට 🙏🙏🙏 සියළු දෙනාටම සත්‍ය ධර්මය ඇසෙත්වා 🌻🌻🌻
@KalyaniVidyarathna-lx6qb
2 ай бұрын
අති උත්තම ගුරු දේවෝත්තමයාණන් වහන්ස, බුදු පියාණන් වහන්සේ වැඩ සිටින කාලය සේම හිතට දැනෙන ප්‍රීතිය කියා නිම කළ නොහැකියි. සුන්දර වූ සත්‍ය දහම ලෝකයටම ව්‍යාප්ත වෙනවා. මහත් ආශ්චර්යක්මයි. ඔබ වහන්සේගේ කාරුණික ආශිර්වාදය ලැබී මේ දහම අවබෝධ කරගැනීමට මටද ,ලෝක වාසී සැමටද වාසනාව ලැබේවායි අධිට්ඨාන කරමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ විශ්ව මාතාවගේ ආශිර්වාද ය සියලු දෙවි රැක වරණ ලැබේවායි අදිටන් කරමි .තෙරුවන්සරණයි උතුම් ගුරු උතුමාණෙනි...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sriyanisenanayake5373
Ай бұрын
සාධූ! සාධූ! සාධූ! මෙතුමිය මොනතරම් පින්වන්තද?මේ ධර්මය මොනතරම් ආශ්චර්‍යමත්ද? මටත් මේ ආශ්‍චර්‍ය විදගන්න ලැබේවා! මේ උත්තමයන් වහන්සේට තව තවත් පින්වතුන් සසර දුකින් එතෙර කිරීමට ශක්තිය නීරොගි සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා! 🙏🙏🙏
@saralam.a4695
Жыл бұрын
ඔබවහන්සේට මම නමස්කාරකරමි මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
@suniweththe1889
Жыл бұрын
ඔබවහන්සේට මෙවන් දේසනා පැවත් විමට අවශ්‍ය ශක්තිය දෛර්ය දිර්ගායුස නොඅඩුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@kusumsamarathunga9054
Жыл бұрын
මේ මේ ශකඔබේ ශක්තිය දහම සියලු දෙනාගේම කන රැකේවා උතුම් ආර්යන් වහන්සේට නිරෝගී සුවපත් භාවය ලැබේවා
@ShanthiAbhayawickrama
2 ай бұрын
ඔබ. වහන්සේ. සූවපත්. වෙවා.මටද. දහම. අවබොධය. ලඛන්න. සියලුම. අරිය. උතූමන්ගෙ. ආශිර්වාදය. ලැබෙවා.
@ghothamitherani-cf6jp
6 ай бұрын
තෙරුවන් සරණයි පූජණිය ස්වාමීන් වහන්ස ,ඔබ වහන්සේගේ ආශිර්වාදයෙන් කරුනාවෙන් ආදරයෙන් ඉවසීමෙන් පැහැදිලි කිරිම නිසා අද ලෝකයක් නිවන් මග විවර කර ගන්නා ආකාරය ආස්චර්‍ය්යක් අද්භූතයි ,මාගේ ගුරු පියාණන් වහන්ස ඔබ වහන්සේට කායික මානුෂික පීඩාවක් ඇති නොවේවා තෙරුවන් සරණයි පූජණිය ස්වාමීන් වහන්ස පාද වන්දනා කරමි සාදු සාදු සාදු සාදු
@SandyaMirihana-g8q
Жыл бұрын
Sadu sadu sadu obawahanseta dirgayusha lebewa sadu sadu sadu
@Chamila-lr5nd
Ай бұрын
තෙරුවන් සරණයි සාදු සාදු ස්සදු
@anomasilva5651
26 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸
@nishabalasooriya9947
Жыл бұрын
සියලු ලෝකවාසී පින්වතුන්ට මේ සතය ධර්මය අහන්න වාසනාව ලැබේවා නිවනින්ම සැනසීම ලැබේවා. ඔබවහන්සේ මේ කරැණා ගුණයෙන් දේශණාකරමින් කරන මේ මහා සේවයට මගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🙏...
@t.m.p.munasinghe7601
Жыл бұрын
ඔබ වහන්සේගේ සරල සරළ ඍජු පැහැදිලි කිරීම් අගය කරමි කරමින් තෙරුවන් සරණයි නිරෝගී සුවපතමි
@jessimrudanga5976
Жыл бұрын
ඔබවහන්සේට තවත් මේසත්‍ය දර්මය දේශනා කිරීමට ශක්තිය ලැබේවා .මේ දහම අසන සියලුම දෙනා නිවන් අවබෝධ කිරීමට හැකිවේවා .සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන්සරනයි .
@niroshinimattumagala9355
5 ай бұрын
නිවන් දකින්නට කාලයයයි. 🙏🌼🙏
@sitharalakmini3230
11 ай бұрын
සාදු සාදු සාදු සාදු 🪔🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
@srimadeepani2321
Жыл бұрын
උතුම් ආර්ය වහන්සේ නමස්කාර කරමි නමස්කාර වේවා ......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏
@vijithagalle3188
Жыл бұрын
එන්න ධර්මය දකින්න සත්‍ය ධර්මය ලොව පුරා පැතිරේවා.පින්වත් අාර්යන් වහන්සේට මාගේ උත්තම නමස්කාරය වෙිවා. තෙරැවන් සරණයි. සාදු සාදු සාදු 🙏🌺🙏🌷🙏🌺🙏🌷🙏🌺🙏🌷🙏🌺🌷
@mallikasrilanka1402
3 ай бұрын
අවසර හිමියණි නමස්කාර වෙීවා 💐🥀🌾🌷🌹🌹🌹🙏🙏🙏🙏🧎🧎🧎🧎🧎
@MallikaRajawasam
Жыл бұрын
Namaskarawewa suwamini obawbhwahansenta dirgayu wewa
@nadeeshanimapa2671
Жыл бұрын
ලෝක සත්වයාගේ දුක නිවන අාර්යන්වහන්ස ඔබ වහන්සේට මාගේ පාද නමස්කාරය
@chamathhasaral-iy9yh
8 күн бұрын
Sadu sadu sadu ❤❤❤❤❤
@anojasenanayake7984
Жыл бұрын
බුදුන් දෙසු පරම සත්‍යය දර්ශනය දේශනා කරන උතුම් ආර්‍ර්න්වහන්සේට මාගේ නමස්කාරය පුද කරමි ...🙏🙏🙏..මට්ටමට පට්ටමක් දෙන ස්වබාවය පැහැදිලි කරන අපුරුව ...ආකර්ශනීය හිමියණි....කෙලෙස් ගෙවීගෙන යන අයුරු ,හිතේ ස්වභාවයට පහල වන කයක්...නිවීම කරා රැගෙන යන විදිය...ඉතාමත් සියුම් ලෙස කරුණාබර වදනින් පහදා දී සත්‍යය අවබෝධ කරවීමට මග විවර කරදීම ආශ්චර්යක් ..සෑම දෙනාටම මේ සත්‍යය ධහම අවබෝධ වේවා ..! උතුම් ආර්‍ර්න්වහන්සේට දිර්ඝායු වේවා ..සුවපත් වේවා ...! ! ! 🙏🙏🙏🙏🙏🙏
@neethahatharasinghe9846
4 ай бұрын
සාධු සාධු සාධු ඔබවහන්සේ ට දීර්ගායූ වේවා
@hakmanavidanaarachchi7499
Жыл бұрын
උතුම් ආර්‍ය්න්වහමන්සේට මාගේ නමස්කාරය වේවා තෙරැවන් සරනයි දිර්ගායුෂ ලැබේවා
@princijayatunga6201
Жыл бұрын
තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴
@aidaathukorala9592
3 ай бұрын
දේශනා ප්‍රාතිහාර්ය අති උතුම් තිසරන සරණින් ඔබ වහන්සේ වදාළ ධර්මය සියලු දෙනාටම ශ්‍රවනය වේවා,පාද නමස්කාර කරමි.සාදු සාදු සාදු
@amandasanjeewani3440
Жыл бұрын
උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏 සාදු සාදු සාදු තෙරුවන් සරණයි ආර්‍යන් වහන්සේට
@dona5713
Жыл бұрын
ßaadu saaadu saaadu aryan wahansetà meuthum desanawen kireemata deergaùsama wewa
@anoma1988
7 ай бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!
@jayasekarasomasiri3669
Жыл бұрын
සමහර සිතිවිලි වලදී දැනෙන වේදනාව තවත් සිතුවිල්ල කින් නවත්වන්න බෑමයි ස්වාමීන්වහන්ස,හොදින් තේරුණ ස්වාමීනවහන්ස, සාදු සාදු 🙏🙏🙏💐💐💐
@indranipodimanike1434
Жыл бұрын
තෙරුවන් සරණයි ආර්‍යන් වහන්ස
@pradeepikaillukkumbura7466
Жыл бұрын
නමස්කාර වේවා කළ්‍යාණ මිත්‍ර ආර්යන් වහන්ස🙏🙏
@Nandaathauda
11 ай бұрын
Sadhu sadhu saadhuuu.....🙏🙏🙏..maageee namaskarayama wewaaa....saadhuuu.....
@dmcrathnayake7564
10 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@Kusumalatha-t6d
Жыл бұрын
සාදු සාදු සාදු...අනෙ ෙම් කයත් තව ටිකක් දේශනා අහල අපෙ කල්‍යාණ මිත්රයානන් වහන්සේට කතා කරනව...සියලු දෙනාටම මේ උතුම් දහම අවබෝධ වේවා..
@darshanahettiarachchi5828
6 ай бұрын
සාදු සාදු සාදු
@induperera5735
6 ай бұрын
🙏🙏🙏🙏🙏🌸🌸🌸🌼🌼🌼🙏🙏🙏
@Roshan-ll7rf
Жыл бұрын
සාදු සාදු සාදු මෙ ධර්මය පරම සත්‍ය .....
@indranidisanayaka1118
Жыл бұрын
සාදු *!!!*,සාදු *!!!*,සාදු !!!!!!**-*-
@nandaliyanage3066
Жыл бұрын
තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට
@ruvinividanaarachchi1590
Жыл бұрын
Aho sadu sadu sadu aishcharyai Swameenwahanse 🙇🙇🙇🙇🙇
@rohiniranaweera4284
2 ай бұрын
දින ගණනක් මම මේ වීඩියෝ එක බැලුවා බැලුවා ඇත්තටම ඇත්තටම මම ගොඩක් දහම් ධර්මය කරපු කෙනෙක් ධර්මය ධර්මය තුළින් ධර්මය දැක්කගෙන එක එක විදිහට ඒ ප්‍රවාහනය කරමින් සොබා දහමෙන් ලැබුණද දන්නෑ මට ධර්මය ආසනවයි වගේම ඒ උනාට මට මේ වීඩියෝ එක බලනකොට ඔලුව හරි බරක් වගේ තිබුණ දින ගානක් මං කියේ කියෙව්වා ඇහුවා මේ අහන ගමන් මංහොඳඔබ වහන්සේ කියන දර්ශන තුළින්ද සම්මහර දර්ශන දැක්කත් තේරුම් ගන්න බැරි දේ දේවල් තිබුනා දැන් මට ඒ දර්ශන තුනෙන් සමහර මැවෙන ඒවා තේරුම් ගත්තා ඇත්තටම ඒ ඔලුවෙක් බර ඔබ වහන්සේගේ මේ දේශනාව මැද හරියේ ඔබ වහන්සේ දේශනා කරන ඒ දේ දේශනාව අහනකොට මගේ ඔළුවේ බර ගොඩක්නැවත නැවත ඒත් මම කියවනවා අපි අපි ගිහි ගෙදර ඉන්නකොට සමහර වෙලාවට වෙනස් වෙනස් වෙන්න පුළුවන් අපි එකම දහමෙම සිටිනවා නම් එකම විදිහකම සිටිනවා නම් මේ අපිට ගොඩක් දුරට යා හැකියෙත් හැකියෙත් මට හිතෙනවා හිතෙනවා ගොඩක් දුරටම හිත තැන්පත් වෙලා තියෙනවාගොඩක් බාහිර දර්ශනඅවුරුදුඅවුරුදු ගානක් දැක්කට දැක්කට මට තේරුම් ගන්න බැරුව තිබුණා තිබුණා ඒත් ඒත් දැන් ඔබ වහන්සේ දේශනා කරනවා කරනවා වලින්සමහර දේශනාවලදී ඔලුව හිරි වැටෙන ගතියක් එනවා ආයිත් ආයිත් බර ගතියක් එනවා ආයි නැතුව යනවා ඔය වගේ ඔය වගේ වෙනවා විපර්යාස විපර්යාස වෙනවා වෙනවා හරියට හරියට ශරීරයෙක්. මම ඒවා වැඩිය ඒ පස්සේ යන්න නැවත ධර්මය තුළටම තුළටම වෙන මොනවා හරි කරනවා. . ඊටඔබවහන්සේ ප්‍රාර්ථනික බෝධියකට පැමිණේවා මම හුඟාක් වීඩියෝ බලනවා මමධර්ම දේශනා අහනවා මොකද මං හරි හරි ධර්මයට කැමතියි ඒ ඒ වුණාට වුණාට මම එක එක දෙයක් හිත හදාගෙන ඉන්නේ ඔබ වහන්සේගේ දේශනා දේශනා තුළින් හිත හදාගෙන
@MallikaRajawasam
10 ай бұрын
Anu bidu himiyanwahansa obawahanse pehedilikaradena me pparamasatya darmaya lowa siyalu denatama aesewa denewa awabodawewa obawahanseta niduk nirogi suwa dirgausa lebewa teruwan satranin sadu sadu sadu
@hemalisiri5789
Жыл бұрын
එතුමිය ඉවසීමෙන් කථා කරන නිසා ඔබවහන්සේගේ පැහැදිලි කිරීම අසා සිටින අයටත් හොඳින්ම පැහැදිලි වෙනවා. සැමටම ස්තුතියි . තෙරුවන් සරණයි !
@samanthidesilva8060
Жыл бұрын
😊
@umithrarathnayake9439
Жыл бұрын
@@samanthidesilva80601½11212²22
@ManelKumara-qs6zd
Жыл бұрын
24:20
@hemalathavithanage6187
Жыл бұрын
ූ
@induperera5735
6 ай бұрын
@hemalathavithanage61 1:42 87
@indranikulasooriya6302
Жыл бұрын
අනේ සාදු සාදූ ඉක්මනින් නිවන් මාර්ගයට පැමිණේවා.
@gunasiriakurugoda7697
9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹Pada namaskara karami namaskarawewa
@clean158
Жыл бұрын
ආස්චර්‍යමත් 🙏🙏🙏 දෙයක් නෑ කියන්න කෙනෙක් නෑ කියන්න ලොවේ එකම සුන්දරත්වය බුදුපියාණන් දෙසූ නිර්මල පරම සත්‍ය නිදහස්ව පිබිදෙනවා ඒ ආස්චර්‍ය සොබාදහම් නියාය පමනක්මයි ඒ උතුම් පරම සත්‍ය පෙන්වා දෙන යුගයේ අනුබුදු හිමිවරුනට අපගේ නිහතමානී නිහඬ වන්දනීය පූජනීය උපහාරය දෙපා වන්දනා වේවා 🙏🙏🙏 සියලු සත්වයාම නිවනින්ම සැනසීම ලබත්වා 🙏🙏🙏
@ranirani6831
Жыл бұрын
තෙරුවන් සරණන් දවසක් වෙවා ඔබවසට 🙏🌹🙏🌹🙏🌹
@shamaliuduwila980
Жыл бұрын
තෙරුවන් සරණයි ආර්‍යන්වහන්සේට 🙏🙏🙏🙏🙏
@jaynthidissanyke6899
Жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි!
@BuddhikaDamayanthi-vv4qt
10 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏
@jaynthidissanyke6899
Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
@DayaniGunadasa
Жыл бұрын
Sadu sadu aryan wahansa mage pada namas kara karami
@ritawakwella5699
10 ай бұрын
Otum buduputun wahanse samata maga penwanasekwa!
@dammikabandara4410
Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏..අහන්න අවබෝධ කරගන්න පමා නොවන්න පරමසත්‍ය ආර්‍යන්වහන්සේ දේශනා කරයි ....🙏🙏🙏🙏🙏
@podimenikeherath8532
Жыл бұрын
සැමදෙනාටම මේ දහම් අසන්නට සිත් පහලවේවා
@-MaheediAdhyathmika
Жыл бұрын
සාධු සාධු 🙏🙏
@ranawakachandrika8260
6 ай бұрын
🙏🙏🙏🌹🌷🌹🙏🙏🙏🌹🌷🌹
@Sehaanmadhuranga
Жыл бұрын
Sadhu sadhu sadhu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@ksamarasinghe4113
Жыл бұрын
Mammaskara wewa Arihathun wahansa. Sadu Sadu Sadu 🙏🙏🙏
@Sehaanmadhuranga
Жыл бұрын
Theruwan saranay 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
@apsaravithanage666
Жыл бұрын
සැමට තෙරුවන් සරණ වේවා !ආර්‍යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏නාවික හමුදාවේ මහත්තයාට කරන දේශනාව මට තවම හම්බ උනේ නෑ.අහලා තියෙන කෙනෙක් ඉන්නවා නම් ඒ දේශනාව එවන්න 🙏සැමට ධර්මාවබෝධය වේවා 🙏🙏🙏
@nirosharanatunga9141
Жыл бұрын
සැම සිත් නිවනින් නිවේවා !!
@vijegamini6682
5 ай бұрын
, ❤❤❤❤❤❤❤
@mallikasrilanka1402
Жыл бұрын
අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු
@shiranimadanayaka8225
Жыл бұрын
Sand sadu saadu
@malkanthirathnayaka7644
Жыл бұрын
Saadu saadu saadu !!!
@amithwanniarachchi5480
Жыл бұрын
Sadu sadu sadu
@NilukaKumari-u4h
Жыл бұрын
Sadu...sadu...sadu...
@jayasuriyamenike3898
Жыл бұрын
සාදූ සාදූ සාදූ
@glindrani1052
Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
31:27
හරි දේ හමු වෙනකොට වැරදි දේ අතහැරෙනවා අහන්න තමන්ගේ මතය බිමින් තියලා#Thapowanaya සිත නිවෙන තැන 🌼
Thapowanaya(සිත නිවෙන තැන)
Рет қаралды 1,5 М.
1:15:39
ඕස්ට්‍රේලියාවේ ඉන්න එතුමාත් ධර්මය දකියි #Thapowanaya සිත නිවෙන තැන.🙏🙏🙏
Thapowanaya(සිත නිවෙන තැන)
Рет қаралды 22 М.
00:47
VIP ACCESS
Natan por Aí
Рет қаралды 30 МЛН
25:51
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
00:42
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
That Little Puff
Рет қаралды 24 МЛН
22:45
Beat Ronaldo, Win $1,000,000
MrBeast
Рет қаралды 158 МЛН
17:41
Maayavi (මායාවී) | Episode 79 | 23rd December 2024 | Sirasa TV
Sirasa TV
Рет қаралды 127 М.
2:28:45
ඉරිදා කමටහන් ධර්ම සාකච්ඡාව 98 [2024-12-01] - පහළවිටියල සුනන්දානන්ද හිමි
Sathuppada
Рет қаралды 106
9:34
ඉවරයි ඉවරයි සේරම ඉවරයි |ආණ්ඩුවට පළමු වෙඩිමුරය මිහින්තලෙන් පත්තුවෙයි | හාමුදුරුවරු සටනකට සුදානම් වෙයි
News Center
Рет қаралды 43 М.
28:41
මුරණ්ඩු සිත. මට්ටු කරන්න niwan margaya
NIWAN MARGAYA, / නිවන් මර්ගය.
Рет қаралды 10 М.
1:26:29
බාප්පා දැකපු ධර්මය පුතාට සවන් දෙන්න ඉඩ සලස්වලා පුතාත් ධර්මය දකියි/#Thapowanaya (සිත නිවෙන තැන)🙏🙏🙏
Thapowanaya(සිත නිවෙන තැන)
Рет қаралды 18 М.
55:49
ධර්මය සෑම තැනම සොයාගිය ඇය එක තැනක නැවතිලා බලපු නිසා ධර්මය දකියි/#Thapowanaya සිත නිවෙන තැන/🙏🙏🙏
Thapowanaya(සිත නිවෙන තැන)
Рет қаралды 38 М.
1:18:54
ඇසල පෝය දින ධර්ම සාකච්ඡාව පැවැත්තුවේ තපෝවනේ සිට/#Thapowanaya සිත නිවෙන තැන.🏵🏵🪔
Thapowanaya(සිත නිවෙන තැන)
Рет қаралды 90 М.
58:11
ඕස්ට්‍රේලියාවේ සිටින එතුමිය බාහිර අතහැර සිතම බව හඳුනාගෙන සිතෙන් මිදෙන පාර අසා ගනියි#Thapowanaya 🪔
Thapowanaya(සිත නිවෙන තැන)
Рет қаралды 49 М.
1:22:39
ගිහි ජීවිතේ ඉන්න ගමන් ධර්මය දකියි#Thapowanaya සිත නිවෙන තැන 🙏
Thapowanaya(සිත නිවෙන තැන)
Рет қаралды 31 М.
00:47
VIP ACCESS
Natan por Aí
Рет қаралды 30 МЛН