No video

ඕස්ට්‍රේලියාවේ සිටින එතුමිය බාහිර අතහැර සිතම බව හඳුනාගෙන සිතෙන් මිදෙන පාර අසා ගනියි

  Рет қаралды 36,423

Thapowanaya(සිත නිවෙන තැන)

Thapowanaya(සිත නිවෙන තැන)

11 ай бұрын

බාහිර හේතු නිසා ආයතන කම්පනය වීමෙන් මනෝ විඤ්ඤාණයෙන් වෙනත් දෙයක් මවා ගන්නවා මවා ගත්ත දේ අයිති නෑ බාහිර කම්පනයට බාහිර කියලා අභ්‍යන්තර කියලා හට ගන්නෙ මායාවෙන් හැදෙන සිතිවිල්ලක් විතරමයි.........🪔🪔🌾
profile.php?...
endaseela.th...
#srilanka #niwan #maga

Пікірлер: 332
@karunadissanayake1730
@karunadissanayake1730 11 ай бұрын
තෙරුවන් සරණයි උතුම් බුද්ද පුත්‍රයෙක් අසරන අපව මුදවා ගන්න සොබා දහමින් ලැබුනා ඔබගේ උතුම් පාද මා නමදිමි අපි සැමදා ඔබ වහන්සේ සමගයි ඔබ වහන්සේට සියල්ලන්ගේ ආෂිර්වාද ලැබේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏
@kumariwasala848
@kumariwasala848 11 ай бұрын
හදවතින්ම අපත් ඔබ සමගයි
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf 11 ай бұрын
මෙත්මල් අරණ පොත් කඩේට අද සම්පුර්ණයෙන් සමුදී ,නිවනට පාර කියන තපෝවනය දේශනා අහන්න කාලය වැය කරමි ,මේ සත්‍ය දහම සියලුදෙනාටම ඇසෙත්වා අවබෝධ වේවා නිවනින් සැනසීමට මාර්ගයටම අවතිර්ණ වේවා,තෙරුවන් සරණයි ආර්‍ර්‍ය්යන් වහන්ස 👃👃👃👃👃👃
@Neerodathero
@Neerodathero 11 ай бұрын
මේ සත්‍ය ධර්මය අසා මාර්ගයට එන්න,නිවෙන්නේ, සැනසෙන්නේ තම තමන්මයි, ඉන්ද්‍රඛීලයක් වැනි ඉන්ද්‍රශීල ස්වාමීන් වහන්සේ අප සිත් තපෝවනයේ සිට තපෝවනයක් කරයි , තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස ,,,🙏🙏🙏🙏🙏
@kumariwasala848
@kumariwasala848 11 ай бұрын
අනේ සාදු සාදු නමස්කාර කරමි මෙහෙණින් වහන්ස,🙏🙏🙏🙏
@clean158
@clean158 11 ай бұрын
සත්‍ය දර්මය අවබෝධ කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏
@ShorathatheroWedaruva-fj1hb
@ShorathatheroWedaruva-fj1hb 11 ай бұрын
යහපතක්ම වේවා මෙහෙනින් වහන්සේලාට තෙරුවන් සරණයි
@Reewathathero
@Reewathathero 11 ай бұрын
බොහොම හොදායි තම තෝරා ගතයුත්තේ නිවනින් සැනසීමට පත් මාවතයි,එයයි ඔබවහන්සේගෙත් මාගේත් වගකීමමයි තෙරුවන් සරණයි මෙහෙනින් වහන්සේලාට
@DammadassiThero
@DammadassiThero 11 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ,සත්‍ය දහම හෙලිදරව් කර ලෝකයක ගිනිගත් සිත් නිවන ඔබ වහන්සේ ආරක්ෂා කරන්නේ ස්වභාව දර්මයමයි,අපවත් කරත් මේ සත්‍ය හෙලිදරව් වේවී නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි ආර්‍ර්‍ය්යන් වහන්ස
@kumariwasala848
@kumariwasala848 11 ай бұрын
ඔබ වහන්සේලාගේ ශක්තිය ධෛර්යය නිසා , ආයෙත් අපට සත්‍ය නිර්මල දහම ඇසෙනවා අපත් ඔබ වහන්සේට එක් වෙනවා මේ නාලිකාව පැවැත්මට මෙහෙම හරි කමෙන්ට් එකකින් ශක්තියක් වෙන්න ලැබීම නිවනින් සැනසීමට හේතුවක් තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
@sonitasonita6030
@sonitasonita6030 11 ай бұрын
සාදු සාදු සාදු පලමුව පින්වත් ආර්යයන් වහනසේට මාගේ නමස්කාරය වෙිවා මෙි උතුම් ලෝකෝත්තර දහම සියලුම දෙනාට අවබෝධ වෙිවා
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf 11 ай бұрын
ඔබගේ මේ වචන පෙල උන් වහන්සේට ආශිර්වාදයක් ,ශක්තියක් වේවී ,තෙරුවන් සරණයි
@kumariwasala848
@kumariwasala848 11 ай бұрын
ආශ්චර්ය්‍යක් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ පෙනේ පිප්පීම වාගේම මේ මහා කරුණාව, සෙනෙහසට ලෝකය උඩුයටිකුරු කරමින් දේශනා අංතර්ජාලයට මුදා හැරීම අප ලද භාග්‍යයකි, සියලු දෙනාටම මේ සත්‍ය ධර්මය ඇසෙත්වා නිවනින් සැනසීමට මඟට යොමු වේවා, තෙරුවන් සරණයි ආර‌්‍යයන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏
@Neerodathero
@Neerodathero 11 ай бұрын
ඔබගේ කමෙන්ට්ටුව උන් වහන්සේට ශක්තියක්ම වේවී තෙරුවන් සරණයි
@jessimrudanga5976
@jessimrudanga5976 11 ай бұрын
ඔබවහන්සේට මාගේ පාද නමස්කාරය වේවා .තව තවත් ආර්‍යමාර්ගයට දර්මය අසන සියලුම දෙනා ටම උපකාර කිරීමට හැකිවේවා .සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි
@Neerodathero
@Neerodathero 11 ай бұрын
ඔබගේ කමෙන්ට්ටුව උන් වහන්සේට ශක්තියක්ම වේවී තෙරුවන් සරණයි
@kumariwasala848
@kumariwasala848 11 ай бұрын
අපගේ පැතුමත් එයමයි
@deviiaranabahu8448
@deviiaranabahu8448 11 ай бұрын
ආර්‍යන් වහන්ස ඔබවහන්සේ ගේ මේ දේශනා ශයිලය හරිම ආශ්චර්‍යයි ඔබවහන්සේ ගේ කරුනා වන්ත බවම ආශ්චර්‍යයි බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔබ වහන්සේ ගේ පාද නමස්කාර කරම් සාධු සාධු සාධු
@Neerodathero
@Neerodathero 11 ай бұрын
ඔබගේ කමෙන්ට්ටුව උන් වහන්සේට ශක්තියක්ම වේවී තෙරුවන් සරණයි
@neethahatharasinghe9846
@neethahatharasinghe9846 6 күн бұрын
😅😅😅😅😅😅😅😅😅😅😅😅😅 19:05 19:14
@Mnet4
@Mnet4 11 ай бұрын
තෙරෙන භාෂාවෙන් දෙසනා කරන ඔබ වහන්සෙට දිර්ඝායුෂ වෙවා, සාදු සාදු සාදු 🌹🌹🌹
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf 11 ай бұрын
ඔබගේ මේ වචන පෙල උන් වහන්සේට ආශිර්වාදයක් ,ශක්තියක් වේවී ,තෙරුවන් සරණයි
@mmkusumawathi
@mmkusumawathi 10 ай бұрын
​@@yashodaraTherani-vu4cfl❤😂😂😂😂😂😂?lakshmi 😂😂da
@anojasenanayake7984
@anojasenanayake7984 11 ай бұрын
සාගරයක් බදු වූ මහා කරුණාබර වදනින් ,සරලව පහදා දෙන අති උතුම් ආර්‍ර්න්වහන්සේට මාගේ පාද නමස්කාර ය වේවා.🙏🙏🙏බුදුන් දෙසු පරම සත්‍ය දර්ශනය මෙයයි ...පින් ඇත්තෝ අප්‍රමාදව මේ ධහම අවබෝධ කරගනිත්වා..! දීර්‍ර්ඝායු වේවා! සුවපත් වේවා! හිමියණි ..🙏🙏🙏🙏🙏🙏🙏
@kumariwasala848
@kumariwasala848 11 ай бұрын
හිත නිවන තැන තපෝවනය සත්‍ය එයයි
@uththaratherani
@uththaratherani 11 ай бұрын
ගල් මුල් ප්‍රහාර ඔබ වහන්සේට මල් වරුසාවක් වෙනවා අපි සියලු දෙනා ඔබ වහන්සේ පිටුපසින් ඉන්නවා ඔබ වහන්සේ අවබෝධ කර ගත් දර්මය උතුම් නිර්මල දර්මයයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf 11 ай бұрын
ඔබගේ මේ වචන පෙල උන් වහන්සේට ආශිර්වාදයක් ,ශක්තියක් වේවී ,තෙරුවන් සරණයි
@AA-qs6mg
@AA-qs6mg 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kumariwasala848
@kumariwasala848 11 ай бұрын
එය එසේමයි ගල් මුල් මල් වරුසාවක්ම වේවා
@Reewathathero
@Reewathathero 11 ай бұрын
ඔබගේ මේ කමෙන්ටුව උන් වහන්සේට ආසිර්වාදයක් වෙවා
@Padmini-Menike
@Padmini-Menike 11 ай бұрын
අපිත් ඉන්නවා ඔබවහන්සේත් එක්ක. පිරුනු කලේ දිය නොසැලේ. සවබාවධර්මය කුහක මිනිසුන්ට පාඩමක් උගන්වයි . තෙරුවන් සරනයි ඔබවහන්සේට.🙏🙏🙏
@kumarikaly8494
@kumarikaly8494 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 අපගේ ආර්‍යයන් වහන්ස .....ඔබ වහන්සේගේ ධර්ම දේශණා වලට නිරතුරුවම සවන්දීමෙන්, ධර්ම මාර්ගයේ ගමන් කරන මට හමුවන සියළුම දහම් ගැටළු වලට පිළිතුරු සොයා ගැනීමට හැකියාවක් ඇති බව මම වටහා ගතිමි. පිරිසිදු නිර්මල බුද්ධ දර්ශනය ලොවට බෙදාදෙන ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
@seelanandatheromoratuva-ov8rx
@seelanandatheromoratuva-ov8rx 11 ай бұрын
ඉන්‍ද්‍රඛීලයක් වාගේම දවසක බැබලෙන දර්මයෙන් ගුනයෙන් බොහෝ සිල්වත් නිසාවෙන් ඔබවහන්සේ ඉන්‍ද්‍රශීල නම් ස්වභාව දර්මය ඔබවහන්සේ නම් කර ඇත,තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 👃👃👃👃👃👃👃
@ShorathatheroWedaruva-fj1hb
@ShorathatheroWedaruva-fj1hb 11 ай бұрын
බොහෝ අර්ථවත් පැහැදිලි කිරීමක් තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ
@kumariwasala848
@kumariwasala848 11 ай бұрын
තපෝවනය ස්වාමීන් වහන්සේ කිව්වට අදන නම සහ අර්තය දැන ගත්තේ එය නම් ආශ්චර්ය්‍යක් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට පැහැදිලි කිරීමට කොහොම ස්තුති කරන්නද පාද නමස්කාර කරමි 🙏🙏🙏🙏
@user-ob9qe7ue5d
@user-ob9qe7ue5d 4 ай бұрын
තපොවන රහතන් වහන්සේට මාගෙ නමස්කාරය වෙවා
@malkanthinawarathne
@malkanthinawarathne 11 ай бұрын
සාදු සාදු සාදු හොදටම තේරෙනවා ස්වාමින් වහන්ස තෙරුවන් සරණයි
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf 10 ай бұрын
තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා
@amarajayanthi8958
@amarajayanthi8958 11 ай бұрын
නමස්කාර වෙිවා පින්වත් ආර්යන් වහන්සේට 🙏🙏🙏 ඔබ වහන්සේගේ මහා කරැණා ගුණයට නමස්කාර වෙිවා🌻🌻🌻 සියළු සත්වයන්ගේ දුක නිවාලමින් පැහැදිලි ආකාරයට ගාමිබිර ශ්‍රී සද්ධර්මය දේශනා කර ඇත.සාදු..සාදු..සාදු.. පාදා නමස්කාර වෙිවා ආර්යන් වහන්ස 🌻🌻🌻 සියලු සත්වයන්ට මෙි සත්‍ය වැටහේවා.. සසර දුකින් එතරවිමට සත්‍ය දර්මය අසාගෙන ඒ මගේ ගමන් කර ඇවිලුන ගිනි නිවාලන්නට මග විවරවෙිවා!🌻🌻🌻
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf 11 ай бұрын
ඔබගේ මේ වචන පෙල උන් වහන්සේට ආශිර්වාදයක් ,ශක්තියක් වේවී ,තෙරුවන් සරණයි
@kumariwasala848
@kumariwasala848 11 ай бұрын
ඔබගේ ඝාම්බීර කමෙන්ට් එක අප හැමගේ ආසිර්වාදයම උන් වහන්සේට ලැබේවා
@shanthigamage5952
@shanthigamage5952 4 ай бұрын
ස්වාමීන්වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏
@ShorathatheroWedaruva-fj1hb
@ShorathatheroWedaruva-fj1hb 11 ай бұрын
සත්‍ය දර්මය දේශනා කරනු මැනැවී👃👃👃 ස්වාමීන් වහන්ස අප හරිම අසරණයි ,අපට අනුකම්පා කොට දර්මයනම් දානය ලොවට දායාද කරන්න තෙරුවන් සරණයි ආර්‍ර්‍ය්යන් වහන්ස 👃👃👃👃👃
@Neerodathero
@Neerodathero 11 ай бұрын
ඔබ වහන්සේගේ කමෙන්ටුව උන් වහන්සේට ශක්තියක්ම වේවී තෙරුවන් සරණයි
@kumariwasala848
@kumariwasala848 11 ай бұрын
ඔබ වහන්සේලාගේ පිපිරදිම අපට ශක්තියක් උනා ,ඔබ වහන්සේලාට ගොඩක් පිංසිදු වෙනවා ,අපට මේ දහම නැවත අහන්න උන් වහන්සේට ශක්තියක් වෙමු,
@dammikabandara4410
@dammikabandara4410 11 ай бұрын
මාව තිගැස්සුනා ....මේ හබය අපි අපේ ගමන යමු අපේ පාඩුවේ...සියලු දෙනා දෙසම අනුකම්පාවෙන් බලමු...නිදුක් නිරෝගී සුවය ඔබ වහන්සේට....🙏🙏🙏🙏🙏🙏🍅🍅🍎🍎🍎🍇🍇🍓🍓
@Neerodathero
@Neerodathero 11 ай бұрын
ඔබගේ කමෙන්ට්ටුව උන් වහන්සේට ශක්තියක්ම වේවී තෙරුවන් සරණයි
@kumariwasala848
@kumariwasala848 11 ай бұрын
අපි උන් වහන්සේට ශක්තියක්ම වෙමු
@Padmini-Menike
@Padmini-Menike 11 ай бұрын
ඔව් මාවත් ටිකක් කම්පනය උනා. අනේ ස්වාමීන්වහන්ස, නැවත කතාකරන්නවත් එපා ඔය මාතෘකාව පිලිබදව. තෙරුවන් සරනයි .
@Neerodathero
@Neerodathero 11 ай бұрын
@@Padmini-Menike ඔබගේ අදහස අප ආචාර කරමු , ඔබගේ කමෙන්ට්ටුව උන් වහන්සේට ශක්තියක්ම වේවී තෙරුවන් සරණයි
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf 10 ай бұрын
@@Padmini-Menike අපත් ඔබගේ අදහසට එකගයි තෙරුවන් සරණයි
@AjinthaUdagepala-dl1li
@AjinthaUdagepala-dl1li 11 ай бұрын
බුදුපියාණන් වහන්සේ දෙසු මෙිඋතුමි ධර්මය ඔබවහන්සේගේ මුවින් ඇසෙන විට බොහෝ දෙනා දුකින් නිදහස්ව සුවපත් වෙනවා ඇද්ද ,......මෙි දේසනා තුළ ද්වෙිශය අපට කවදාවත් අසන්නට ලැබි නැත.... ....උතුමි ආර්යන් වහන්ස ඔබවහන්සේගේ අපමන කාරැනික බව තුළින් ලෝක සතවයන් නිවිමටම පත්වනු නිසැකයි හිමියනි . කිසිම කායික පිඩාවක් මානසික පිඩාවන් ඇති නොවි ශාන්තසුවයෙන දිවිගෙවිමට හැකිවෙිවායි අපේ අධිශ්ටානය.තෙරැවන් සරනයි ආර්යන් වහන්ස .නමස්කාර වෙිවා 🙏🙏🙏🙏. . ..
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf 11 ай бұрын
ඔබගේ මේ වචන පෙල උන් වහන්සේට ආශිර්වාදයක් ,ශක්තියක් වේවී ,තෙරුවන් සරණයි
@kumariwasala848
@kumariwasala848 11 ай бұрын
ඔබගේ ශක්තිමත් වචන මටත් ශක්තියක් උනා කමෙන්ට් එකක් ලියා ගන්න
@damayanthi524
@damayanthi524 11 ай бұрын
බඹයක් පමණ වන මේ කය තුළින් ලෝ කයත්, ලෝක සමුදයත් ලෝක නිරෝධයත් නිරෝධ මාර්ගයත් පෙන්වා දී නිවනම පසක් කරමින් සත්වයා සසරින් එතෙර කරවන ඔබ වහන්සේට නිවනින් සැනසෙන මාගේ ද උත්තමාචාරය වේවා!!!¡
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf 11 ай бұрын
හරිම ව්ටිනා අදහසක් තෙරුවන් සරණයි
@hakmanavidanaarachchi7499
@hakmanavidanaarachchi7499 11 ай бұрын
පුන් සදට බල්ලන් උඩු බුරයි සදේ එලිය අඩුවන්නේද නැත ඔබ වහන්සේද එසෙමයි තෙරැවන් සරනයි දිර්ගායුෂ ලැබේවා නිදුක් නිරෝගී වේවා අසරණ සත්වයා මේ දුකින් මුදවා ගන්න ඔබ වහන්සේට සක්තිය දයිරිය ලැබේවා
@Neerodathero
@Neerodathero 11 ай бұрын
මෙම කමෙන්ටුව උන් වහන්සේට ශක්තියක්ම වේවා තෙරුවන් සරණයි
@kumariwasala848
@kumariwasala848 11 ай бұрын
හරි ලස්සනට ගලපලා අකුරු
@yashodagayathri7911
@yashodagayathri7911 11 ай бұрын
නමස්කාර වේවා උතුම් වූ අර්යන් වහන්ස 🙏🙏🙏🌹🌹🌹🌹🌹 🙏🙏🙏🙏සාදු සාදු සාදු
@npathmalatha1137
@npathmalatha1137 11 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වෙිවා !!!දිර්ඝායුෂ වෙිවා !!!නිවනින්ම සැනසේවා !!!තව තවත් ශක්තිය ධහිර්ය ලැබෙිවා !!!මටද වහ වහා ධර්මාවබොධය වෙිවා !!!
@Neerodathero
@Neerodathero 11 ай бұрын
ඔබගේ කමෙන්ට්ටුව උන් වහන්සේට ශක්තියක්ම වේවී තෙරුවන් සරණයි
@shiromiathapaththu7039
@shiromiathapaththu7039 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏. අර්යන්වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා.. 🙏
@Neerodathero
@Neerodathero 11 ай бұрын
ඔබගේ කමෙන්ට්ටුව උන් වහන්සේට ශක්තියක්ම වේවී තෙරුවන් සරණයි
@pradeepikaillukkumbura7466
@pradeepikaillukkumbura7466 11 ай бұрын
හරිම පැහැදිලියි 🙏🙏තෙරුවන් සරණයි පින්වත් ආර්යයන් වහන්ස!ඔබ වහන්සේට නිදුක් නිරා්ගී සුවයම වේවා🙏🙏🙏🙏
@kumariwasala848
@kumariwasala848 11 ай бұрын
🙏🙏🙏🙏🙏
@nelupadissanayake1975
@nelupadissanayake1975 11 ай бұрын
පින්වත් ආර්යයන් වහනසේට මාගේ නමස්කාරය වෙිවා! ඔබවහන්සේගේ ඉවසීමේ ගුණයට මාගේ නමස්කාරය වේවා! ඔබවහන්සේගේ ස්වරයටම කෙනෙකුගේ සිත ශාන්තභාවයට පත්වෙනවා . පැහැදිලි කිරීමටම සිත නිවීමකට පත්වෙනවා. ඔබ වහන්සෙට දිර්ඝායුෂ වෙවා, සාදු සාදු සාදු!!!
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf 11 ай бұрын
අප දර්ම මාර්ගයට එමු ,හෙමින් හෙමින් නිවනින් සැනසීමට පත් වෙමු ,තෙරුවන් සරණයි
@nelupadissanayake1975
@nelupadissanayake1975 11 ай бұрын
@@yashodaraTherani-vu4cf තෙරුවන් සරණයි!!!
@hemalisiri5789
@hemalisiri5789 11 ай бұрын
ඔබවහන්සේගේ ඉවසීමේ ගුණයට මාගේ නමස්කාරය වේවා! ඔබවහන්සේගේ ස්වරයටම කෙනෙකුගේ සිත ශාන්තභාවයට පත්වෙනවා . පැහැදිලි කිරීමටම සිත නිවීමකට පත්වෙනවා . තෙරුවන් සරණයි !
@Neerodathero
@Neerodathero 11 ай бұрын
ඔබගේ කමෙන්ට්ටුව උන් වහන්සේට ශක්තියක්ම වේවි, තෙරුවන් සරණයි
@kumariwasala848
@kumariwasala848 11 ай бұрын
සත්තකින්ම එය තමා අපටත් දැනුනේ
@samanthaalwis3880
@samanthaalwis3880 11 ай бұрын
ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා ..🙏🙏🙏🙏🙏🙏🙏
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf 11 ай бұрын
ඔබගේ මේ වචන පෙල උන් වහන්සේට ආශිර්වාදයක් ,ශක්තියක් වේවී ,තෙරුවන් සරණයි
@akvimalarathna5079
@akvimalarathna5079 11 ай бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!
@kumariwasala848
@kumariwasala848 11 ай бұрын
,🙏🙏🙏🙏🙏🙏
@podimenikeherath8532
@podimenikeherath8532 8 ай бұрын
මහා කරුණාවෙන් උතුම් වු නිර්මල ශ්‍රී සද්ධර්මය අවබෝධ කර දෙන්න වෙහෙස දරන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@Santussako
@Santussako 11 ай бұрын
කල්‍යාණමිත්‍ර ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයම වේවා...
@kumariwasala848
@kumariwasala848 11 ай бұрын
🙏🙏🙏🙏🙏
@ruvinividanaarachchi1590
@ruvinividanaarachchi1590 10 ай бұрын
අප කෙරෙහි මහා කරුණාවෙන් මේ පරම සත්‍යය දේශනා කරන ඔබ වහන්සේට පළමුව මාගේ නමස්කාරය වේවා🙇🙇🙇🙇🙇 දෙවනුවත් මාගේ නමස්කාරය වේවා🙇🙇🙇🙇🙇🙇 තෙවනුවත් මාගේ නමස්කාරය වේවා 🙇🙇🙇🙇 සාදු සාදු සාදු
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf 10 ай бұрын
තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා
@p.kodithuwakku2369
@p.kodithuwakku2369 11 ай бұрын
තෙරුවන් සරණයි ආර්යයන් වහන්සේ ආර්යයන් වහන්ස ඔබ වහන්සේට සියලු රැකවරණය ආරක්ෂාව ලැබේවා සාදු සාදු සාදු
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf 10 ай бұрын
තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා
@DayaniMalkanthi-wx1qz
@DayaniMalkanthi-wx1qz 11 ай бұрын
ස්වාමින් වහන්ස ඔබ වහන්සේ දේශනා කල මෙම දර්මය ශ්‍රවනය කල සියල්ලොගෙම දහම් ඇස විවර වෙවා සාදු සාදු සාදු 🙏🌸🙏🌸🙏🌸
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf 11 ай бұрын
ඔබගේ මේ වචන පෙල උන් වහන්සේට ආශිර්වාදයක් ,ශක්තියක් වෙමු තෙරුවන් සරණයි
@kumariwasala848
@kumariwasala848 11 ай бұрын
ඔබගේ කමෙන්ට්ටුව උන් වහන්සේටත් අපටත් ශක්තිය ධෛර්යයි
@Nirvanaya5871
@Nirvanaya5871 9 ай бұрын
තෙරුවන්සරණයි ස්වාමින්වහන්ස , කරුණු විමසන හැමටම අලුත් නිදසුන් ගෙනෙමින් විවිධත්වයක් වැනිව පෙන්වමින් එකම දහම මනාව පැහැදිලි කරන ඔබවහන්සේට දීර්ඝායුෂ වේවා. නිදුක් නිරෝගී බව වේවා...සියලු රැකවරණය ම ලැබේවා...තෙරුවන්සරණයි ස්වාමින්වහන්ස 💐💐💐🙏
@amandasanjeewani3440
@amandasanjeewani3440 11 ай бұрын
උතුම් කල්‍යාණ වහන්සේට නමස්කාරය වේවා 🙏 🙏 🙏 සාදු සාදු සාදු තෙරුවන් සරණයි
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf 11 ай бұрын
ඔබගේ මේ වචන පෙල උන් වහන්සේට ආශිර්වාදයක් ,ශක්තියක් වේවී ,තෙරුවන් සරණයි
@kumariwasala848
@kumariwasala848 11 ай бұрын
🙏🙏🙏🙏
@SrimaLalani-ez4gh
@SrimaLalani-ez4gh 11 ай бұрын
ගමන එක පාරට නතර උණා .. ඒත් මේ සාකච්ඡාවත් සමඟ ආයෙත් සැනසීමක් දැනෙනවා .. ඔබ වහන්සේට තෙරුවන් සරණයි තපෝවනය ස්වාමින් වහන්ස ..⁣
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf 11 ай бұрын
ඔබගේ මේ වචන පෙල උන් වහන්සේට ආශිර්වාදයක් ,ශක්තියක් වේවී ,තෙරුවන් සරණයි
@kumariwasala848
@kumariwasala848 11 ай бұрын
අම්මෝ ඔබ හරි මටත් ඔහොමම හිතුනා
@malijayaruwan2802
@malijayaruwan2802 10 ай бұрын
තෙරුවන් සරණයි ආර්යන් වහන්ස දිර්ගා යුශලැබෙවා 🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf 10 ай бұрын
තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා
@samanthikumari6124
@samanthikumari6124 11 ай бұрын
Obawahansege දේශනා nisa sathya ධර්මය අවබෝධ una .obawahanseta ගොඩක් pin.
@kumariwasala848
@kumariwasala848 11 ай бұрын
🙏🙏🙏🙏🙏
@thilanpradeep407
@thilanpradeep407 11 ай бұрын
සාධු ස්වාමින් වහන්ස
@kumariwasala848
@kumariwasala848 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@ericakgk
@ericakgk 10 ай бұрын
🙏🙏🙏🙏🙏 Thank you 🙏 Swameen wahansa for explaining in this simplest way so that everyone can understand. Godak pin Theruwan Sarani 🙏🙏🙏
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf 10 ай бұрын
තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා
@user-nu6zc3ht8b
@user-nu6zc3ht8b 9 ай бұрын
සත්‍ය ගැබ්වූ විශිෂ්ඨ දේශනාවක්....තෙරුවන් සරණයිස්වාමීන් වහන්ස 🙏🙏🙏
@vortex9909
@vortex9909 11 ай бұрын
"පිරුණු කළේ දිය නොසැලේ" ඔබ වහන්සේට මේ එල්ල කරන මඩ ප්‍රහාර වලින් කිලිටි වන්නේ ඔවුන්ගේම දැත් දෙකයි.නිවැරදි බුද්ධ පුත්‍රයන් වන්සේ නමකටයි නින්දා අපහාස කරන්නේ ..... අපි බලා ඉමු මේ ධර්මතාවයට ඉඩදී පිරිහීමට පත්වන්නේ කවුද කියලා. ඔබ වහන්සේ අවබෝ කරගත් ඒ උතුම් ධර්මය අසරණ ලෝක සත්වයා වෙනුවෙන් දේශනා කරන සේක්වා!!! . ඔබ වහන්සෙට නිදුක් නිරෝගී,දීර්ගායු ලැබේවා...!!! 🌺🌺🌺🌺🌺🌺🌺🙏🏻🙏🏻🙏🏻
@Neerodathero
@Neerodathero 11 ай бұрын
ඔබගේ කමෙන්ට්ටුව අති විශිෂ්ටයි උන් වහන්සේට ශක්තියක්ම වේවී, තෙරුවන් සරණයි
@user-sr8ke4lw9z
@user-sr8ke4lw9z 5 ай бұрын
පින්වත් ස්වාමීන්වහන්ස දීර්ඝායුශ ලැබේවා !අසරණ සත්වයන් සසරෙන් ගොඩ ගැනීමට හැකි වේවා!
@gnanarathnaathukorala5733
@gnanarathnaathukorala5733 10 ай бұрын
ඉතාම කරුණාවෙන් කරුණු පැහැදිලි කරලා දෙනව ඔබ වහන්සේට deergausa ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf 10 ай бұрын
තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා
@srimadeepani2321
@srimadeepani2321 11 ай бұрын
උතුම් ආර්ය වහන්සේ නමස්කාර කරමි නමස්කාර වේවා ......🙏🙏🙏
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf 11 ай бұрын
ඔබගේ මේ වචන පෙල උන් වහන්සේට ආශිර්වාදයක් ,ශක්තියක් වේවී ,තෙරුවන් සරණයි
@omaladeesha3327
@omaladeesha3327 11 ай бұрын
කරුණාවෙන් දහම් අවබෝධය ලබාදෙන ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව අත්වේවා!!! තෙරුවන් සරණයි!!! 🙏🙏🙏
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf 11 ай бұрын
ඔබගේ මේ වචන පෙල උන් වහන්සේට ආශිර්වාදයක් ,ශක්තියක් වේවී ,තෙරුවන් සරණයි
@kumariwasala848
@kumariwasala848 11 ай бұрын
,🙏🙏🙏🙏🙏🙏
@aksjeuebsb
@aksjeuebsb 11 ай бұрын
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු සාදු
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf 11 ай бұрын
ඔබගේ මේ වචන පෙල උන් වහන්සේට ආශිර්වාදයක් ,ශක්තියක් වේවී ,තෙරුවන් සරණයි
@ksamarasinghe4113
@ksamarasinghe4113 11 ай бұрын
Theruwan Saranai. Namaskara wewa.🙏🙏🙏
@kumariwasala848
@kumariwasala848 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@nelumamaratunge5044
@nelumamaratunge5044 11 ай бұрын
ඉතාම සරලව නීවන්මාර්ගය දේශණා කරන වර්තමානයේ වැඩවසන එකම ආර්යන්වාහානාසෙ ඔඛවාහාන්සෙම පමණි එබව ශු වණය කරන්නට සක්සුදක් සෙ පැහැදිලිව හමාරය ඔඛවාහාන්සෙට දීර්ඝායුෂ ලැබෙවා 🙏🙏🙏🙏🙏
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf 11 ай бұрын
ඔබගේ මේ වචන පෙල උන් වහන්සේට ආශිර්වාදයක් ,ශක්තියක් වේවී ,තෙරුවන් සරණයි
@nelumamaratunge5044
@nelumamaratunge5044 11 ай бұрын
@@yashodaraTherani-vu4cf 🙏🙏🙏🙏👍🏻
@kumariwasala848
@kumariwasala848 11 ай бұрын
ඔබගේ කමෙන්ට්ටුව නම් මසුරං වටිනවා තේරුම් ගත්තේ හරියටම දැන් 😂😂😂
@nelumamaratunge5044
@nelumamaratunge5044 11 ай бұрын
@@kumariwasala848 🙏🙏🙏🙏👍🏻
@nilanthiabesinha7102
@nilanthiabesinha7102 11 ай бұрын
🙏🙏🙏 ආර්‍යන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා
@wasanakumari5738
@wasanakumari5738 11 ай бұрын
සම්මා සම්බුදු සරනයි පින්වත් ගෞරවනීය අපගේ බුද්ධ පුත්‍රයන් වහන්සේට ..මගේ නමස්කාර වේවා 🌸🙏🌸🙏🌸🙏🌸🙏
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf 11 ай бұрын
ඔබගේ මේ අකුරු එකතුව උන් වහන්සේට ආශිර්වාදයක් ,අපට සැමට දර්ම මාර්ගයෙන් නිවනටම උපනිශ්‍ර වේවා,තෙරුවන් සරණයි
@kumariwasala848
@kumariwasala848 11 ай бұрын
ඔබගේ ආශිර්වාද අපෙත් ආශිර්වාද යයි
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තපෝවනය ස්වාමීන් වහන්සේ නිවනට පාර කියයි,ධර්මය ආදායම් මාර්ගයක් කරගත් පුද්ගලයන් කුපිතවෙයි, සියලු දෙනාම සංසුන් වෙන්න මේ සත්‍ය ධර්මය ආශා නිවන් මාර්ගයට එන්න , අවසානයේ නිවනින් නිවී කිසිවක්ම නැතිවම නැතිවේවී, තෙරුවන් සරණයි
@Asha-lb8ri
@Asha-lb8ri 11 ай бұрын
🙏🙏🙏
@wasanakumari5738
@wasanakumari5738 11 ай бұрын
අනිවාර්යයෙන්ම ඔබවහන්සෙ හරි
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf 11 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේලා මේ බුද්ද සාසනය ,දර්මය ආරක්ෂා කරන්න ඉදිරිපත් වී ඉදිරියට ආ එකට පාද නමස්කාර කරමු තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 👃👃👃👃👃👃
@DammadassiThero
@DammadassiThero 11 ай бұрын
අපත් ඔබවහන්සේසමග එකගයි ස්වාමීන් වහන්ස ,තෙරුවන් සරණයි ආර්‍ර්‍ය්යන් වහන්සේලාට👃👃👃👃👃👃👃
@seelanandatheromoratuva-ov8rx
@seelanandatheromoratuva-ov8rx 11 ай бұрын
අනිවාර්යයෙන් ඔබ වහන්සේ නිවරදියි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
@GaminiNandasena
@GaminiNandasena 11 ай бұрын
මම ගිය මග 31:16 මුථමනින්ම වෙනස් වුයේ ඔබ වහන්සේගේ දේශනා ඇසිමෙනුයි.ඉතාම සරල බසින් ඇසෙන දේශනා. මනාව ධාරනය වෙනවා. Comments වල පුමානය අනුව ඔබ වහන්සේගේ දේශනා අහන පිරිස අපමනයි. මේ පුද්ගලය⁣ෙ කොතෙක් දහම් දෙසුවත් තාම මමත්වයෙන් නිදහස්වි නැති බව වැටැහෙනවා. පොරක් වෙන්න ගිය දේවදත්තට වෙච්ච දේ අපි අහලා තියෙනවා. ⁣ඒ දේ වෙන කෙනෙකුට නොවන්නට පුාර්ථනා කරමු. අනුකමිපා කරමු. ඔබ වහන්සේගේ ගමනට අශිර්වාද කරමි. තෙරැවන් සරණයි
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf 11 ай бұрын
අප හැමෝම මේ නිර්මල දර්මය අසා නිවන් මාර්ගයට එමූ,ඔබ ලියා ඇති කමෙන්ටුව සැමට වැටහේවී ,ස්වාමීන් වහන්සේට ශක්තියක් ආශිර්වාදයක්ම වේවී ,තෙරුවන් සරණයි
@kumariwasala848
@kumariwasala848 11 ай бұрын
මාද ඔබ වාගේමයි ,ධර්ම මාර්ගය බිල්ලෙක් කරලා තිබුණ අවධියේ උන් වහන්සේ පැහැදිලි කිරීම අති විශිෂ්ටයි
@deepalj7190
@deepalj7190 11 ай бұрын
🙏🙏🙏🙏
@hemalisiri
@hemalisiri 9 ай бұрын
🌷🙏🌷🙏🌷🙏 ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ! තෙරුවන් සරණයි !
@nilminijayarathne9063
@nilminijayarathne9063 10 ай бұрын
ඔබ වහන්සේ මහා කරුනාවෙන් මිහිරි හඩින් කිසිවෙකු විවේචනය නොකරමින් හරිම ආදරයෙන් සියලුම දෙනාට ධර්මය දේ ශනා කරන විලාසය පුශන්සනියයි හොදටම වැටෙහෙනවා
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf 10 ай бұрын
තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා
@sriyaniadikari4040
@sriyaniadikari4040 11 ай бұрын
🙏🙏🙏 මේ තරම් සරල පැහැදිලි කිරීමක් ! 🙏🙏🙏 ගෞරවනීය ආර්යන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනයි .
@kumariwasala848
@kumariwasala848 11 ай бұрын
සත්තකින්ම ඔව්
@sriyaniadikari4040
@sriyaniadikari4040 10 ай бұрын
තෙරුවන් සරනයි .
@chandrairangani4378
@chandrairangani4378 11 ай бұрын
Teruwan saranai.... Pinwat swameen wahanseta.... Magee uttama namaskaraya weewaaa...... Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu.......
@kumariwasala848
@kumariwasala848 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@anoma1988
@anoma1988 4 ай бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!
@user-yw8ri7qc6m
@user-yw8ri7qc6m 11 ай бұрын
Theruwan saranai aryan wahansa obawahanseta mage namaskaraya wewa sadhu sadhu sadhu 🙏🙏🙏❤️❤️❤️
@kumariwasala848
@kumariwasala848 11 ай бұрын
🙏🙏🙏🙏😊
@rasangifernando5276
@rasangifernando5276 10 ай бұрын
ඔබ වහන්සේගේ දේශනා ඇසුවේ ආයේ හැරෙන්න නෙමේ. එත් පසුගිය දින කිහිපයේ වෙච්ච සිදුවිම් නිසා ටිකක් පසූ බැස්සා වගේ වුනා.අපි ආයේ අසරණ වෙයිද කියලා දුකක් නොදැනුනා නොවේ. එත් ඔබ වහන්සේ නිවැරැදි බව තෙරුණා ඔබ වහන්සේ ඇතුළු උපස්ථාන කරන් සියලුමදේනාට තෙරුවන් සරණයි 🙏 ස්වාභාව ධර්මය විසින් ආරක්ෂා කරත්වා 🙏
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf 10 ай бұрын
ස්වභාවය දර්මය සියල්ල නිවරදි කරනවා,සන්සුන් වෙමු තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා
@karunawathiwijethunga1271
@karunawathiwijethunga1271 3 ай бұрын
​❤❤❤❤❤ 4:09 4:09
@mallikasrilanka1402
@mallikasrilanka1402 11 ай бұрын
අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු සාධු
@kumariwasala848
@kumariwasala848 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@user-ho1ct9uc6z
@user-ho1ct9uc6z Ай бұрын
Sadu sadu sadu theruwan saranai aaryan wahanseta niduk neeroge suwapath bawama lebewa sadu sadu sadu deergau wewa
@pushpaboteju3469
@pushpaboteju3469 11 ай бұрын
ලෝකය ම උඩු යටිකුරු වෙලා ගියා වගෙ ,මං මුලා උනාද මහා අසරන කමක් දනි තියෙන වෙලා වෙ අවසර ,ආර්‍ය්න්වහන්ස තාමත් අපි පින්වන්තයි.ඔබ වහන්සේ ගෙ පාද වන්දනා කරමි .සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Neerodathero
@Neerodathero 11 ай бұрын
ඔබගේ කමෙන්ට්ටුව අති විශිෂ්ටයි, උන් වහන්සේට ශක්තියක්ම වේවී, තෙරුවන් සරණයි
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf 11 ай бұрын
ඔබගේ මේ වචන පෙල උන් වහන්සේට ආශිර්වාදයක් ,ශක්තියක් වේවී ,තෙරුවන් සරණයි
@kumariwasala848
@kumariwasala848 11 ай бұрын
හරි දේ ලස්සනට ගලපලා ලියලා
@pushpakumara3195
@pushpakumara3195 10 ай бұрын
🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු
@Samanthadilruk
@Samanthadilruk 11 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අර්යන් වහන්ස ...
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf 11 ай бұрын
ඔබගේ මේ වචන පෙල උන් වහන්සේට ආශිර්වාදයක් ,ශක්තියක් වේවී ,තෙරුවන් සරණයි
@glindrani1052
@glindrani1052 8 ай бұрын
තෙරැවන් සරණයි ආර්යයන් වහන්ස මගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏
@malaninanda7967
@malaninanda7967 11 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ 🙏🙏🙏
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf 10 ай бұрын
තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා
@wimalajayasinghe4127
@wimalajayasinghe4127 11 ай бұрын
සාදු සාදු සාදු!!! මේ උතුම් ධර්මය සියලු දෙනාටම අවබෝධ වේවා !!!
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf 11 ай бұрын
ඔබගේ මේ වචන පෙල උන් වහන්සේට ආශිර්වාදයක් ,ශක්තියක් වේවී ,තෙරුවන් සරණයි
@user-tg7jx1uy7j
@user-tg7jx1uy7j 10 ай бұрын
සාදු සාදු 🙏🙏🙏
@user-si4mu6ic9l
@user-si4mu6ic9l 11 ай бұрын
Mage pada namas kara karami aryan wahansa theruwan saranai
@kumariwasala848
@kumariwasala848 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@trip3962
@trip3962 5 ай бұрын
පින්වන්ත ගුනවන්ත ආර්යන් වහන්ස දීර්ඝආයුස වෙිව⁣ෙ ඔබවහන්ස තවත් බොහො කාලයක් සුව සේම වැඩ ඉන්න තෙරැවන් සරණයි🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌹🙏🌹🙏
@kanthiilleperuma2275
@kanthiilleperuma2275 11 ай бұрын
ඔබ වහන්සේගේ කරුනාව නිසා මේ දර්මය අහන්න ආසයි නමස්කාර වේවා🙏🙏🙏🙏
@kumariwasala848
@kumariwasala848 11 ай бұрын
ඔබගේ කරුණාව අගයමී
@thamaraalwis9592
@thamaraalwis9592 11 ай бұрын
Sadu sadu sadu theruwan sarangi aryan wahnser ober wahnseter mage namaskaraya wever
@kumariwasala848
@kumariwasala848 11 ай бұрын
🙏🙏🙏🙏🙏
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf 11 ай бұрын
👃👃👃👃👃
@ishanigunasekara5245
@ishanigunasekara5245 5 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏 නිදුක් නීරෝගීභාවයම ලැබේවා !!! දීර්ඝායුෂම ලබත්වා !!!🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@kaunaweerathunga
@kaunaweerathunga 11 ай бұрын
🙏🙏🙏harima praneethay sundaray dahama desanakaranu menawi swamin wahansa🙏🙏🙏🌷🌷🌷🌷theruwan saranay
@kumariwasala848
@kumariwasala848 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@sitharalakmini3230
@sitharalakmini3230 5 ай бұрын
සාදු සාදු සාදු සාදු අපේ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට බුදුසරණ යි
@rmbsarathbandula8553
@rmbsarathbandula8553 9 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේ සාදු සාදු සාදු 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏
@vortex9909
@vortex9909 11 ай бұрын
බුද්ධෝත්පාද නාලිකාව මිනිස්සු නොබලනකොට views වැඩි කරගන්න තපෝවනය නම උපක්‍රම ශීලීව මාතෘකාවට යොදාගෙන views වැඩි කරගන්න මාර්ගයක් වෙලා😅තපෝවනය ට ආදරේ කරන මිනිස්සු නම දැක්කත් හොයා බලන නිසා❤.. ඉන්ද්‍රකිලයක් බදු ඉන්ද්‍රශිල අාර්යන් වහන්සේට නිරෝගී සුව දිගායු වේවා!!!! 🙏🏻🙏🏻🙏🏻🙏🏻මේ ධර්මය අසන සියලු දෙනා මේ ගවුතම බුදු සසුනේ ම නිවනින් ම සැනසීම ලබත්වා!!!!🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kumariwasala848
@kumariwasala848 11 ай бұрын
ඔබගේ කමෙන්ට්ටුව හරිම වටිනවා ඒත් ඒ නමවත් මේකේ දකින්න ආසා නැති අය වාගේ නේද ඉන්නේ , මිනිස්සු ඒ අකුරු ටිකක් පිලිකුල් කරනවා දැන් ,එන්න අප එකට එක්ව තපෝවනයට, ධර්ම මාර්ගයෙන් නිවී සැනසෙමු
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf 11 ай бұрын
සන්සුන් සිතින් මේ මාර්ගය දකිමු ඔබගේ කමෙන්ටුව උන් වහන්සේට ආශිර්වාදයක් ශක්තියක් වේවී ,තෙරුවන් සරණයි
@sudharmaamarakoon3836
@sudharmaamarakoon3836 11 ай бұрын
Mama oba wahansege dahama esimen sathya awabodayata apu kenek apita loku dewal asuwe nethi unata a pehedili kirima prmanawath oba wahanseeta niro gisuwa deergau weewa🙏🙏🙏🙏🙏
@kumariwasala848
@kumariwasala848 11 ай бұрын
🙏🙏🙏🙏🙏
@princijayatunga6201
@princijayatunga6201 11 ай бұрын
තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ .
@kumariwasala848
@kumariwasala848 11 ай бұрын
,🙏🙏🙏🙏🙏🙏
@indranikulasooriya6302
@indranikulasooriya6302 10 ай бұрын
මේ ධර්ම මාර්ගය හැමට අවබෝධ වේවා.
@LathaJayawardana-qj2en
@LathaJayawardana-qj2en 11 ай бұрын
සාදු.සාදු.පින්වන්ත.ස්වමින්.වහන්ස
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf 11 ай бұрын
ඔබගේ මේ වචන පෙල උන් වහන්සේට ආශිර්වාදයක් ,ශක්තියක් වේවී ,තෙරුවන් සරණයි
@kumariwasala848
@kumariwasala848 11 ай бұрын
🙏🙏🙏🙏🙏
@Nirvanaya5871
@Nirvanaya5871 5 ай бұрын
තෙරුවන්සරණයි පූජනීය ස්වාමින්වහන්ස , වෙහෙස නොබලා සත්වයින් දුකින් මුදවාලන්න කැප වී සිටින පූජනීය උතුම් ස්වාමින්වහන්ස වෙත නිබඳ යෝධ බල යෝධ ශක්තිය ම වේවා නිදුක් නිරෝගී දීඝායු බව වේවා...ඒ උතුම් හිමි ගේ ආශිර්වාදයෙන් සරල කර කියා දෙන කමටහනෙන් සියලු සත්වයෝද සදහටම නිවී සැනසේවා !!!! තෙරුවන්සරණයි පූජනීය ස්වාමින්වහන්ස , සාදු සාදු සාදු 🙏🪷
@badrawedage4601
@badrawedage4601 10 ай бұрын
ඔබ වහන්සේගේ බණ අහන්න අහන්න පුදුම නිවිමක් අවබෝධයක් ලැබෙනවා.ස්වාමින්වහන්ස
@MalaPerera-xe2je
@MalaPerera-xe2je 11 ай бұрын
🙏🙏🙏 harima pahadilii. Oba wahanseta mage namaskaraya wewa!!! Parasutaye upamawa harima lassanai ek kabayak nathnam parasutayak kiyana sithuwilla hadenne naha.eya ethanama kada vatenawa. Ehenam mamek hadenneth naha neda.mamath kada wetenawa neda.
@SarathHewavitharana-vl9fn
@SarathHewavitharana-vl9fn 11 ай бұрын
තෙරුවන් සරණයි ආර්‍ර්‍ය්යන් වහන්ස ,එතුමාගේ ඉන්න තැන ඔබ වහන්සේ කිවුවා හරියටම හරි , එතුමා ඉන්නේ මොරටුවේ රාවතා වත්තේ බොල්ගොඩ ගග අසලයී ,මුහුදයි ගග නෑ කියන එයාට අනුකම්පා කර නිහඬ වෙන්න,අපි නිසා ඔබ වහන්සේට ගරහනවා කියලා මම දන්නවා, සමාවෙන්න ස්වාමීන් වහන්ස ඒත් හැමදාම මිනිසුන් මෝඩයෝ කරන්න ඉඩ දෙන්න බෑ තෙරුවන් සරණයි ආර්‍ර්‍ය්යන් වහන්ස 👃👃👃👃👃👃👃
@kumariwasala848
@kumariwasala848 11 ай бұрын
අනේ අම්මෝ එහෙම බොරු කියන්න රගපාන්න පුළුවන්ද ආර‌්‍යයයන් වහන්සේලාට,ඇත්ත එලියට ගැනීමෙන් ඔබ අප ඒ මුළාවෙන් බේරා ගැනීමට ගොඩක් පිං❤
@Reewathathero
@Reewathathero 11 ай бұрын
අපත් මෙය හොදාකාරවම දන්නවා ,අපට කමක් නෑ දර්මය විකෘති කරමින් පලිගැනීම් බොරු බේගල් සමාජයට පිලිලයක් ,තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf 11 ай бұрын
සත්‍ය ඉස්මතු වේවී ඉවසීමෙන් කටයුතු කරමු තෙරුවන් සරණයි
@Padmini-Menike
@Padmini-Menike 11 ай бұрын
වේලිච්ච දර ලීයක් වගේ මනුස්සයෙක්. එරමිනිය අත්තක් වගේ. අපේ ස්වාමීන්වහන්සෙට අපහාස කරනවා , පැටලෙන්න එනවා.ඉවසනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.
@NilukaSadhamali-wk6di
@NilukaSadhamali-wk6di 10 ай бұрын
සාධු සාධු සාධූ නමස්කාරය වේවා 🙏🙏🙏
@malakumari8172
@malakumari8172 6 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරනයි සත්‍ය දහම අසන සියලු සත්වයෝ නිවනින් සැනසුම ලැබේ වා සාදු සාදු සාදු සාදු සාදු සාදු
@hasiniariyarathna7749
@hasiniariyarathna7749 10 ай бұрын
A very important & priceless Damma sermon ..............The fragrance of this Damma discussion spreads all over the world.
@wasanakumari5738
@wasanakumari5738 11 ай бұрын
සාදු 🌸🙏සාදු 🌸🙏සාදු 🌸🙏
@Draw19191
@Draw19191 11 ай бұрын
ඔබවහන්සේට නිදුක් නිරෝගි මොහොතක් වේවා සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf 10 ай бұрын
තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා
@wimanipiyarathne8760
@wimanipiyarathne8760 6 ай бұрын
ස්වාමින් වහන්ස වර්න ශබ්‍ද ඇතිවෙන විදිහ තව ටිකක් පැහැදිලි කර දෙන්න
@seedeviseedevi6493
@seedeviseedevi6493 11 ай бұрын
Sadu Sadu gelawun karayanan wahanse.obawahanseta digayu wewaa🙏🙏🙏
@kumariwasala848
@kumariwasala848 11 ай бұрын
🙏🙏🙏🙏🙏
@kusummanike1539
@kusummanike1539 5 ай бұрын
දීර්ඝායු වේවා ආර්යන්වහන්ස.🙏🙏🙏🙏🙏🙏
@priyanganialvis2094
@priyanganialvis2094 11 ай бұрын
Sadu sadu swameeni deesana karanna
@kumariwasala848
@kumariwasala848 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@ChandrikaLatha-iw9ht
@ChandrikaLatha-iw9ht 2 ай бұрын
Sadu sadu sadu arwan wansa oba wahansata maga namas karawa wewa
@amithwanniarachchi5480
@amithwanniarachchi5480 11 ай бұрын
Oba wahansege desanawelasaya etha balawath sadu sadu sadu
@kumariwasala848
@kumariwasala848 11 ай бұрын
🙏🙏🙏🙏🙏
@buddhikadamayanthi-re1ud
@buddhikadamayanthi-re1ud 10 ай бұрын
Oba wahanseta teruwan saranai ....🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ChandrikaLatha-iw9ht
@ChandrikaLatha-iw9ht 2 ай бұрын
Oba wahansaga maha karwnawata maga namas karawa wawa sadu sadu sadu
@darshanahettiarachchi5828
@darshanahettiarachchi5828 Ай бұрын
Sadu sadu sadu
@vijeecabraal3296
@vijeecabraal3296 2 ай бұрын
Sadu sadu Oba wahanseta theruwan saranai
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 14 МЛН
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 10 МЛН
🤔Какой Орган самый длинный ? #shorts
00:42
No empty
00:35
Mamasoboliha
Рет қаралды 9 МЛН
වර්තමාන මොහොත (warthamana mohotha)
1:03:58
anuththara matha
Рет қаралды 1,6 М.
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 14 МЛН